ความคิดเห็น •

  • @redfoxworldaudio
    @redfoxworldaudio 2 ปีที่แล้ว +693

    Rest In Peace Shiraz Aka Rude Bwoy!! 🙏❤️

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 2 ปีที่แล้ว +477

    The world had Despacito
    Sri Lanka has Visekari ♥️
    This song never fails to pick me up

  • @chethanakottawagama7393
    @chethanakottawagama7393 4 ปีที่แล้ว +339

    පිටරට උනුත් කමෙන්ට් කරලා තියෙනවා දැක්කම කීයාගන්න බැරි ගැම්මක් එන්නේ 💪❤

  • @MITESH01988
    @MITESH01988 4 ปีที่แล้ว +871

    visited sri lanka recently n heared this song in a top casino n loved this song...
    love from india...

  • @user-qz9ng8wx7r
    @user-qz9ng8wx7r 8 หลายเดือนก่อน +320

    කෝ බලන්න 2024 මෙ සින්දුව බලන කට්ටිය ...🤗

    • @Sinekasaundaraja.
      @Sinekasaundaraja. 6 หลายเดือนก่อน +2

      මම

    • @dinupadulmitha
      @dinupadulmitha 6 หลายเดือนก่อน +2

      Mama

    • @nilminijayasekara3326
      @nilminijayasekara3326 6 หลายเดือนก่อน +1

      Mama❤

    • @panchayt7950
      @panchayt7950 5 หลายเดือนก่อน +1

      මේක කොච්චර කල් ගියත් අමතක නැ 👽💢 "

    • @user-ey9qm1di9l
      @user-ey9qm1di9l 5 หลายเดือนก่อน +1

      Inno

  • @nowaysnirfy648
    @nowaysnirfy648 3 ปีที่แล้ว +1510

    love from australia

  • @maheshrai6116
    @maheshrai6116 6 ปีที่แล้ว +837

    Love from India.. Beautiful song

  • @thanuujay3640
    @thanuujay3640 2 ปีที่แล้ว +396

    සෑහෙන මතක ගොඩක් තියෙන සෝන්ග් එකක්... මේක ඇහෙන වාරයක් ගානෙ මතක් වෙන කෙනෙකුත් ඉන්නව.... දැන් ගොඩක් දේවල් වෙනස් උනත් තාමත් මේ සින්දුවට ෆට්ටම ආදරෙයි..... ❤️❤️❤️❤️

    • @charitharuwanweerasinghe8385
      @charitharuwanweerasinghe8385 2 ปีที่แล้ว

      0ò0oq

    • @resh_r.r
      @resh_r.r 2 ปีที่แล้ว +4

      මොකක්ද ඒ අතීතය .......
      😒

    • @pgdharshika
      @pgdharshika 2 ปีที่แล้ว +1

      @@resh_r.r q

    • @---5448
      @---5448 2 ปีที่แล้ว

      😕😕🥲❤️❤️

    • @kethakadaladawaththa2545
      @kethakadaladawaththa2545 2 ปีที่แล้ว +13

      ඔයා කිවුව්ව දේනම් සිරාවට ඇත්ත කොල්ලෝ ❤️ ඒ අතීතය මතක් වෙනකොට ඒ දේ වල් කෙල්ලෙට සිරා Love කරන එකෙක්ට විතරයි දැනෙන්නේ..🖖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sinekasaundaraja.
    @Sinekasaundaraja. 6 หลายเดือนก่อน +22

    2024.01.04 ඒ ලෙවල් වලට පාඩම් කරන ගමන් නිකන් මේ සින්දුව mind එකේ ප්ලේ වෙන්න ගත්තා 😮 එක්සෑම් එකට තව දවස් 6 යී...සෝක්

  • @sameerrush6063
    @sameerrush6063 6 ปีที่แล้ว +550

    Every day start with this song bcz i love srilankan music who else 👏

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 9 หลายเดือนก่อน +25

    කොච්චර වයසට ගියත් හිතේ තියෙන සින්දු වලින් කැමති ම එකක් 👀💗 ඒ රහ,ඒ මෙලඩිය ඔක්කොම හිතේ තමයි ❤️‍🔥😚 ආදරෙයි බාචියෝ😏🖤

  • @rubyrash
    @rubyrash หลายเดือนก่อน +2

    Love from Australia❤️

  • @dilshanweerasekara2937
    @dilshanweerasekara2937 2 ปีที่แล้ว +93

    සොඳුරු අරගලකරු ඔබට නිවන් සුව පතමි ♥️

    • @Anya-45-s9l
      @Anya-45-s9l ปีที่แล้ว +1

      මෙයා මැරුන ද 😢

    • @babyworld_9777
      @babyworld_9777 ปีที่แล้ว +1

      මැරිලද.😪😥

    • @babyworld_9777
      @babyworld_9777 ปีที่แล้ว +1

      @@Anya-45-s9l Rude bwoy අපිව දාල ගිහින් තියෙන්නේ .😪😥😥.Rip

  • @vishvaamarasinghe9887
    @vishvaamarasinghe9887 2 ปีที่แล้ว +97

    Love from New Zealand 🇳🇿 ❤️

  • @hellokitty-gy2qe
    @hellokitty-gy2qe 3 ปีที่แล้ว +210

    I am sri Lankan girl
    But now I live in Canada
    Love from Canada

  • @wishmapiyasa6435
    @wishmapiyasa6435 3 ปีที่แล้ว +1696

    කෝ බලන්න 2023 මෙ සින්දුව බලන කට්ටිය ...

  • @fahilfazy4700
    @fahilfazy4700 4 ปีที่แล้ว +337

    Love from india✌🏻❤️

    • @divyabandara2280
      @divyabandara2280 4 ปีที่แล้ว +5

      Love from Sri lanka

    • @catsy6274
      @catsy6274 3 ปีที่แล้ว +3

      Thanks for watching.......🖒🖒🖒😃

    • @darshanad3035
      @darshanad3035 3 ปีที่แล้ว +3

      Thank for watching

    • @Blackscissor583
      @Blackscissor583 3 ปีที่แล้ว +1

      Thanks from sri lanka

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 3 ปีที่แล้ว +3

      Fuck india💩...long live srilankan

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +61

    මේ සින්දුව නම් මාරම ලස්සනයි .❤️‍🔥💜️💜️❤️‍🔥......කොහොමත් බාචි අයිය සින්දුවක් කියනකොට ඇග හිරිවැටෙන්නම කියනවනේ.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ifthi.opinion
    @ifthi.opinion 4 ปีที่แล้ว +169

    Visekari......superb. Enjoyed from beginning to end. Looks like an international song. Good job by our Sri Lankans. I love the music, Bachi's voice and the wrapper is doing a wonderful job.

  • @janani.k5533
    @janani.k5533 2 ปีที่แล้ว +171

    මොන අවුරුද්දේද මේක අහන්නේ කියලා දාන්න බෑ.. මොකද මං මැරෙන අවුරුද්ද වෙනකම් මේක මං අහයි...❤❤❤❤

  • @techno8751
    @techno8751 3 ปีที่แล้ว +148

    Bachi අයියගේ සුපිරිම සිංදුව මේක තමයි 👍👍👍😀❤️😀

  • @sherwindinuka6984
    @sherwindinuka6984 6 ปีที่แล้ว +87

    This is International level. This is what Sri Lanka need!

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 3 ปีที่แล้ว +35

    Absolutely wow
    Masterpiece 👌👌👌👌
    from Alabama usa 🍁🍁🍁

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +410

    2050දිත් මේක අහන අය කෝ?
    (මෙය අනාගත කාලයෙ කොමෙන්ටුවකි)

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +29

    This song will never get old!!! Many people come back listening to this masterpiece in everyday ♡

  • @user-tb5te7ml1c
    @user-tb5te7ml1c 6 ปีที่แล้ว +395

    නටන්න හිතෙනෝ, ... ගෙදර අය නැති වෙලාවක් බලලා ,ගේ දෙවනත් වෙන්න දාං 👍👍👍👍

  • @kasunprabath8579
    @kasunprabath8579 5 ปีที่แล้ว +705

    කෝ බලන්න 2020 අහන අය..

  • @sasikayoutuification
    @sasikayoutuification 4 ปีที่แล้ว +54

    first srilankan rapper- rude bwoy❤️❤️ rapping since 1996 ✌️

  • @minsush
    @minsush 2 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එක වගෙම ඉන්ටරෙස්ටින් එකක් තියන් අහන්න පුලුවන්.... ලස්සන මතක ගොඩක් එකතු කරන් ඉන්න සින්දුවක්...මොකද ඒ කාලෙ බස් එකක ගියත් මේක නේ 😂❤ ජාතික සින්දුව....🥺👌 ඒකාලෙට ආපහු යන්න තිබ්බනන්

  • @anudhajayakulasuriya5807
    @anudhajayakulasuriya5807 6 ปีที่แล้ว +117

    1.great record production
    2.languages don’t clash at all, instead they blend well
    3.probably my most favorite sinhala song

    • @anudhajayakulasuriya5807
      @anudhajayakulasuriya5807 6 ปีที่แล้ว +2

      ලංකාවේ සිංදුවක් කියලා ආඩම්බරයෙන් කියන්න පුඑවන්

    • @jayaweerawatupola57
      @jayaweerawatupola57 ปีที่แล้ว

      Siirialc

  • @rameshnilangafdo4657
    @rameshnilangafdo4657 4 ปีที่แล้ว +41

    2020 favourite 🥰🥰😘😘❤️❤️🇮🇹

  • @pattacomments9772
    @pattacomments9772 2 ปีที่แล้ว +82

    ❤Get up, stand up
    Stand up for your right
    Get up, stand up
    Don't give up the fight❤
    Rest in peace Shiraz!! ❤🙏

  • @geethchandana2303
    @geethchandana2303 3 ปีที่แล้ว +113

    2021 කොරොනා lock down අස්සෙ මේ සිංදුව අහන කට්ටිය👇 🙂💆😌

    • @achinthaerangana9143
      @achinthaerangana9143 3 ปีที่แล้ว +4

      මං දැන් අහන ගමන්..🤭

    • @manelsarath4673
      @manelsarath4673 3 ปีที่แล้ว +3

      HI

    • @deshikaattygala3779
      @deshikaattygala3779 2 ปีที่แล้ว +3

      math ahana gaman

    • @kalanasadaneth6383
      @kalanasadaneth6383 2 ปีที่แล้ว +2

      th-cam.com/video/EHOch_JVxPc/w-d-xo.html මේ ආඩම්බරකාරීත් අහන්න😘😍😘🎤

    • @asankapradeep8143
      @asankapradeep8143 2 ปีที่แล้ว +2

      🙋🙋🙋🙋😊😊

  • @zombieff8524
    @zombieff8524 ปีที่แล้ว +12

    Love from United Kingdom

  • @----5366
    @----5366 4 ปีที่แล้ว +158

    2020/01/07 මේ හිත තාමත් නැවතිලා මෙතනින් ❤️ ආයෙ ආයෙ අහන සෙට් එක ලයික්

  • @ishan9605
    @ishan9605 2 ปีที่แล้ว +10

    2018 Trip එකෙත් ඇහුවේ මෙක තමා😌❤️🥺

  • @roxas104
    @roxas104 2 ปีที่แล้ว +27

    Love from paris

  • @Sachin_Kavishka
    @Sachin_Kavishka 3 ปีที่แล้ว +181

    විශුවල් එකක් තිබ්බනම් ෆට්ට❤️එහෙම උනා නම් 50M විතර ගහල ඇති මේ වෙද්දි😊


    ❤️
    #SRILANKA ®
    #Bachi❤️
    2020🤩 #විසේකාරි

    • @sachinkavishka3980
      @sachinkavishka3980 3 ปีที่แล้ว +6

      අන්නේකයි❤️සිරා කතාව

    • @hackerhunter6212
      @hackerhunter6212 3 ปีที่แล้ว +2

      There is no one in known context at SriLanka to create a video for this song. That is the reason why there is no video

    • @hazel_pipe3442
      @hazel_pipe3442 2 ปีที่แล้ว +3

      We are left to make out own imaginations

  • @hasithaishere
    @hasithaishere 2 ปีที่แล้ว +30

    RIP Rude Bwoy 😭, but your voice will be in our hearts forever❤️🙏

  • @user-lv9mz3bz2x
    @user-lv9mz3bz2x ปีที่แล้ว +4

    අනුරාගී නුවන් හිමිකාරී - උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී - විසේකාරී..
    ශෘංගාරී දෙතොල් නලියාවී
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ - විසේකාරී..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ..
    හිත ඔබ ගාව නවතී වගේ..
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ..
    මායම් රූ නාරී - විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී..
    කවිකාරී තෙපුල් මුමුණාවී - සඳයාවී උකුල් සුවදේවි
    අදහන්නට බෑ පුදුමය - විසේකාරි..
    මනලෝලි දසුන් ඉගිලේවි - ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ - විසේකාරි..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ..
    දේදුන්නයි ඇ මා මුවැත්ති - ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති - විසේකාරි..
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද - විසේකාරි..
    ඔය පුළුලූකුල සුදු නෙරියේ..
    ගායනය - බාචි සුසාන්
    පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ
    සංගීතය - පසන් ලියනගේ❤

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +88

    2020 march 😍 එන්රිකේගෙ Bailando එකට වගේ පට්ට වීඩියෝ එකක් දැම්මනම් දැන් හරි . මාරම ගැම්මක් තියෙන පට්ටම සිංදුවක් මේක 😍

    • @pornsahan274
      @pornsahan274 3 ปีที่แล้ว +2

      bailoando beat eka thiyenawa meakea

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 ปีที่แล้ว +1

      තාම පරක්කු නෑ.. පොඩ්ඩක් බීට් වැඩි කරලා

  • @danu9675
    @danu9675 3 ปีที่แล้ว +9

    love you bachi..❤❤..හිත ඔබගාව නවතී වගේ....fatta ..💪💪💪

  • @acrmuhammad8289
    @acrmuhammad8289 ปีที่แล้ว +37

    I love Sinhala more and more after this particular song

  • @yathumoore1314
    @yathumoore1314 2 ปีที่แล้ว +49

    Pasan liyanage is very underrated music director in island. He is a gem of Sri Lankan musical industry.
    In Sri Lanka generally if a good song released, whole credits go to vocalists only and not for music director.

  • @shashikasuren797
    @shashikasuren797 4 หลายเดือนก่อน +6

    මේක නම් Next Level. මුලින්ම මම හිතුවේ spanish song එකක melody එක උස්සලා කියලා. මේක Yohani ගෙ Manike වගෙ hit වෙන්න ඕනෙ සින්දුවක්. ඒත් අවාසනාවකට ලන්කාවෙ විතරයි hit වුනේ.😭

  • @maneeshadunukara6721
    @maneeshadunukara6721 6 ปีที่แล้ว +75

    No words Pasan ayya
    That’s really really superb..😎👍🏻

  • @redfoxworldaudio
    @redfoxworldaudio 4 ปีที่แล้ว +25

    Thank you everyone ❤️🙏🙏 dont forget to check the new remix of visekari - th-cam.com/video/jbGlpBuNHAk/w-d-xo.html

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 ปีที่แล้ว +26

    Love this song .. brings back memories .. I was interning away from home when this song was released .. I used to listen to this song everyday after a long hard day at the wards 😊

  • @gayanb1
    @gayanb1 6 ปีที่แล้ว +176

    අනුරාගී නුවන් හිමිකාරී
    උන්මාදී හැඟුම් මට දේවී
    සිපගන්නටදෝ ලංවී
    විසේකාරී
    ශෘංගාරී දෙතොල් නලියාවී
    හැඩකාරී සැනින් මත්වේවී
    සුරලෝකේ ඉඳන් ආවාදෝ
    විසේකාරී
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Watch me now
    slim body girl
    slim body girl
    Telling all rude boys me and Bachi again again
    Someone love you honey
    Pretty girls them love your bunny
    I wanna share my love every minute and secondary
    My heart is beat just like a gold
    Hard to get to hold her
    For all the girls hmmmm... hmmmm...
    There is no hesitation.
    Your body my destination
    It's me you looking for
    Girl you my number one now
    කවිකාරී තෙපුල් මුමුණාවී
    සඳයාවී උකුල් සුවදේවි
    අදහන්නට බෑ පුදුමය
    විසේකාරි
    මනලෝලි දසුන් ඉගිලේවි
    ඳගකාරි සිතුම් උතුරාවි
    ඔබ කාගේ කවුරුන්දෝ
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    දේදුන්නයි ඇ මා මුවැත්ති
    ඔව් ඈ හරි රුවැත්ති
    ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
    ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
    පෙම් හැඟුම් ගලායයි අනන්තේ
    හිත මගේ අරන් හැංගෙන්නද
    විසේකාරි
    ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
    හිත ඔබ ගාව නවතී වගේ
    ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
    මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
    මායම් රූ නාරී විසේකාරී
    සායං ගෑ දල්ලෙ රසේ දේවි
    කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
    හීලෑ නෑ ආලේ විසේකාරී
    Good body yeah
    Fun all the time when you do the bogle
    Do the butterfly girl lift me easy
    Redfox Bachi alongside Rude Bwoy
    Right across da world

  • @gihangallage6263
    @gihangallage6263 2 ปีที่แล้ว +6

    Now only I know that Shiraz aiya backing was backing Bachi in this song as Rude Bwoy. Stay in peace Shiraz. You are such a beautiful soul. ✌❤️

  • @shamryvlogs2910
    @shamryvlogs2910 4 ปีที่แล้ว +40

    2020 Corona Athal visekari 🇱🇰👊🏻🤐

  • @wasundarageethanjale
    @wasundarageethanjale 4 ปีที่แล้ว +52

    මේක තාමත් අහනව මේ 2020
    සිංදුව දාපු දා ඉදන් කීපාරක් නම් බැලුවද කියල මතකත් නෑ

  • @madhu85lk
    @madhu85lk 6 ปีที่แล้ว +45

    can't stop listening to this... love it!

  • @MinuraKariyawasam
    @MinuraKariyawasam 6 ปีที่แล้ว +99

    පට්ට ... සුපිරි song එක ..කාලෙකට පස්සෙ හිතට වැදුනු song එකක්.. " හිත ඔබ ගාව නවති වගෙ .. "

  • @yohanyuresh6574
    @yohanyuresh6574 2 ปีที่แล้ว +36

    End of 2021 , our politicians spoiling our country day by day..but our talented artists try to take our music to the international level..hats off for them🇱🇰❤️

  • @misskitty5373
    @misskitty5373 4 ปีที่แล้ว +10

    Aththatama pissu hadeno...Mn mee tharam sindywakata pissu watila naa..amboo bachi ayye oyage singing nam perfect..LV u Bachi ayya..😘😘😘

  • @zainzarook1510
    @zainzarook1510 6 ปีที่แล้ว +26

    This songs awesome i have heard this about 1000 times and still im not fed up of it
    Meka thama para bro .......elama elama

  • @dasunatradecenter2252
    @dasunatradecenter2252 6 ปีที่แล้ว +96

    ෆට්ට ඈ....පිස්සු හැදෙනෝ...අහන කොට

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 4 ปีที่แล้ว +3

    සෙට් එක කන ඇතුලට දාගෙන බේස් උපරිම ඇරලා කන හෙල්ලෙන්න අහුවත් මදි ඔයී❤️❤️❣️❣️

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 2 ปีที่แล้ว +6

    තාමත් ගොඩක් ආසාවෙන් අහන පට්ටම ලස්සන සින්දුවක් 🥰🥰🥰

  • @gowinindula5219
    @gowinindula5219 6 ปีที่แล้ว +71

    who knew latin music and Srilankan music could mix well

  • @gamingwiththashiya1397
    @gamingwiththashiya1397 7 หลายเดือนก่อน +22

    2023 November walin passe meka ahana set eka koo 😍
    Ko kwruth ndda 😪

  • @udithanirmal2147
    @udithanirmal2147 2 ปีที่แล้ว +5

    Thamath ahanawa 😊🔥❤️

  • @sitharathathsarini409
    @sitharathathsarini409 ปีที่แล้ว +5

    rest in peace legend 🥺💜️I have a lot of beautiful memories with one man for this song of yours, thank you for that

  • @makeefernando6369
    @makeefernando6369 7 ปีที่แล้ว +139

    international level...Patta Sinduwak, Super Video ekak karanna..... හිත ඔබ ගාව නවතී වගේ...

    • @1two393
      @1two393 6 ปีที่แล้ว

      මේ වගේ dance බලන්න අපිව subscribe කරන්න
      th-cam.com/video/hWLU0IUV-wc/w-d-xo.html

    • @anjaleeaththanayaka5369
      @anjaleeaththanayaka5369 6 ปีที่แล้ว

      Yessss super song ❤

    • @anudhajayakulasuriya5807
      @anudhajayakulasuriya5807 6 ปีที่แล้ว

      aniwaryenma

    • @muazniwas3757
      @muazniwas3757 6 ปีที่แล้ว

      ඉරාජ්, ඔබේ අවධානය පිණිසයි

    • @randhitharushika3621
      @randhitharushika3621 6 ปีที่แล้ว

      +Anudha Jayakulasuriya yes. super song

  • @suicidenotebeats
    @suicidenotebeats 7 ปีที่แล้ว +23

    මායම් රූ නාරී විසේකාරී
    සායම් ගෑ දල්ලේ රසේ දේවී
    පට්ට කියන්නෙ කියල වැඩක් නෑ.අවුරුදු ගානක් දුවන්න පට්ට සින්දුව. දිගටම මේ වගේ ඒව දෙනවනම් අම්මෝ ඉතින්.
    I love it 😍

  • @AviatorLK
    @AviatorLK 2 ปีที่แล้ว +10

    2022 and still a big fan of this piece of art. Legends say that the people will listen to this even in 2077🤫

  • @MrNuwansachintha
    @MrNuwansachintha 2 หลายเดือนก่อน +1

    අවුරුදු 7ක් වෙනවා. මේ ගානට රැප් එකක් එක්ක සිංදුවක් ආවේ නෑ. බාචි ❤❤

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +20

    2021අහන කට්ටිය කෝ බලන්න 🔥😍❤️😎

  • @vishmijanithya410
    @vishmijanithya410 6 ปีที่แล้ว +18

    ur performances are highly appreciated hope u will do well in the future
    thanks for giving us such things............................

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 2 ปีที่แล้ว +2

    ඒ කාලෙ despacito වලට අපි ලංකාවේ ගහපු සිංදු අදටත් අහනව ❤🔥

  • @chenulmenthaka06
    @chenulmenthaka06 4 ปีที่แล้ว +142

    2050 දීත් මේ සිංදුව අහන අය කෝ

  • @Chama841
    @Chama841 6 ปีที่แล้ว +8

    බාචී අය්යෙ විසේකාරි ෆට්ට අපිට දිගටම ඔය වගේ ෆට්ට සොන්ග්ස් ටිකක් ඕනී

  • @devshan3535
    @devshan3535 2 ปีที่แล้ว +18

    මං මේ සින්දුවට මාර ආසයි.ඒත් bachi ගැන දන්නව උනාට shiraz කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ.ඊයෙ අහපු කණගාටුදායක පුවතක් නිසා නම search කරලා බැලුවා. rest in peace shiraz🙏

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +38

    පිස්සුවක් 2050 අහන උන් 💙💛🌿

    • @sandyamaddumahewa6028
      @sandyamaddumahewa6028 3 ปีที่แล้ว +3

      Jiwathun athara hitiyoth ahano

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +3

      මේ යන විදියට නන් රටත් නෑ චීනේ එක්ක යුද්දයක් තිබ්බොත් අපිත් නෑ

    • @sandyamaddumahewa6028
      @sandyamaddumahewa6028 3 ปีที่แล้ว +2

      @@nikilagunawardhana4366 aniwaryenma

    • @yourtube4454
      @yourtube4454 2 ปีที่แล้ว +2

      2060

    • @FXsoundsfreeforyou
      @FXsoundsfreeforyou 3 หลายเดือนก่อน

      Oya innawada bro❤😊

  • @harambesstepbrother7579
    @harambesstepbrother7579 2 ปีที่แล้ว +24

    Please Add & Enable Subtitles. Also, that will increase your Views and likes from Foreign Audiences!

  • @liyonchamithu9809
    @liyonchamithu9809 7 หลายเดือนก่อน +3

    From australia ❤

  • @akshalanaamarathna3855
    @akshalanaamarathna3855 3 ปีที่แล้ว +19

    This song will never getting old✨️❤💃

  • @sachisehansa9560
    @sachisehansa9560 5 ปีที่แล้ว +249

    කවුද මේ song එක 2019 අප්‍රේල් මාසේ අහපු අය?????

  • @FPKTherson
    @FPKTherson 5 ปีที่แล้ว +15

    This is the Sri lanka!good job

  • @maxliyan
    @maxliyan 6 ปีที่แล้ว +15

    begining of a new trend i must say. love to see more of these. bravoo!!!

  • @maricute5448
    @maricute5448 6 ปีที่แล้ว +7

    Super work and it's matching with dance of Sachi.. watched more than 20 times.....excellent.

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 4 หลายเดือนก่อน +1

    යක්කු නැතිව මොන තොවිල්ද
    Shiraz rude boy broo i miss you so much
    Rip legendary srilankan first ever rap 🌟

  • @SlMemory
    @SlMemory 2 ปีที่แล้ว +10

    Who is after 10 million views

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 6 ปีที่แล้ว +13

    One of the all time best hit👌 mark my words this will be a record breaking one 👍

    • @ancoraio
      @ancoraio 4 ปีที่แล้ว

      7.3M views. 👍

  • @prageethpiumal8353
    @prageethpiumal8353 2 ปีที่แล้ว +5

    Love from newzealand ❤️❤️❤️

  • @manurasriyantha5731
    @manurasriyantha5731 3 ปีที่แล้ว +42

    2021ත් අහනවා 😍😍😍😍
    Bachi 🔥🔥🔥

  • @nishaperera1175
    @nishaperera1175 2 ปีที่แล้ว +3

    මෙක අහන්න බැ නැටවෙනවා💃පට්ට සින්දුවක් 🎶 SUPER Ahh

  • @sinethfernando8038
    @sinethfernando8038 ปีที่แล้ว +6

    2023 who's listening to this masterpiece?

  • @GK-kh4pz
    @GK-kh4pz ปีที่แล้ว +7

    කෝ මේ සින්දුව 1953 ඉදලා අහන සෙට් එක 😌

  • @randinawarathne1005
    @randinawarathne1005 5 ปีที่แล้ว +3

    හැඩකාරී සැනෙන් මත් වේවී...♥️

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +19

    Next level song...❤

  • @lakshanikulathunga2133
    @lakshanikulathunga2133 2 ปีที่แล้ว +8

    Every time i heard this song, it makes me feel dancing😘💃.. At least my legs are also moving😍✨️

  • @Isuru__Liyanage
    @Isuru__Liyanage 2 ปีที่แล้ว +8

    10 M Views
    Congratulations ❤️❤

  • @ginuramax7309
    @ginuramax7309 ปีที่แล้ว +2

    2023 කම්ටිය කෝ

  • @axlz3924
    @axlz3924 4 ปีที่แล้ว +30

    Love from a Sri Lankan in Dubai

  • @georgeroshen1479
    @georgeroshen1479 6 ปีที่แล้ว +3

    කාලෙකින් අහපු සුප්පා සින්දුවක්
    බයිලැන්දෝ 😍😍😍

  • @induwara017
    @induwara017 ปีที่แล้ว +4

    2047 anyone 🥺♥️. Love from camborjya

  • @TheRads
    @TheRads 10 หลายเดือนก่อน +2

    Love from Sudu Putha in NZ! What a tune! ❤

  • @harryr5785
    @harryr5785 2 ปีที่แล้ว +8

    Rest In Paradise Rude Bwoy! ❤️