Amazing Love among a Family & an Elephant (පුදුමාකාර වූ අලි මිනිස් ආදර කතාවක්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2017
  • Please take your Time to watch this fine Story which shows the wonderful Love among a Family & an Elephant.
    අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අලි - මිනිස් ආදරය පෙන්වන සුන්දර කතාවක්.

ความคิดเห็น • 3.2K

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +15

    මේ sidewi ආපසු ගෙදර awalu..අහන්නth සතුටු i..හැමදාමත් ඔයාලගෙ සතුට පවතීවි .බුදු සරණi

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +126

    මේ විඩියෝව මතක නෑ දැන් කී පාරක් නම් බැලුවද කියලා ඒ වගේම බලපු හැම වෙලාවෙම ඇස් දෙකේ කදුළු තිරිසන් ආත්මයක ඉපදුනත් බලන්න ඒ කෙළෙහි ගුණය ඒක නම් 👌

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +5

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

    • @nuwankumara2469
      @nuwankumara2469 2 ปีที่แล้ว +1

      @@nishanthaatthanayake8549 Thanks. ඔය ඇත්තටම ද කියන්නෙ අරන් ගිහින් අවුරුදු ගානක් නේ.

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +161

    මේ නම් ආදරයක් විතරක් නෙවෙයි සංසාරික බැදීමක්.ඇසට කදුළු එනවා මේ සංසාරික බැදීම දකිද්දී.බුදු සරණයි ඔබලාට.

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +5

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 11 หลายเดือนก่อน +1

      Meyage alut vedio dannako

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 2 ปีที่แล้ว +22

    හෙන හතම ගහපං මෙ වැඩෙ කරපු උන්ට.ඒ සතා කොච්චර සතුටින් ආදරෙන්ද හිටියේ අනෙ පව් 😥😥😥

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +74

    අනේ පව් එ සතා
    කාගෙ හරි ඉරිසියාකාර වැඩක් ......මුලදී ගොඩක් සතුටින් බැලුවා .....අන්තිමට හිතා ගන්න බැරි තරම් දුකක් ආවා.....ගොඩක් සතුටින් එ සතා උනත් මිනිස්සු ලග ඉදලා තියෙනවා .....as දෙකට කඳුළු එනවා
    හරිම දුකයි

    • @nairmelo8900
      @nairmelo8900 4 ปีที่แล้ว +1

      O elefante é lindo mais ter que acorrentar não concordo, t em que devolver a natureza

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +1

      මේ ගිය ආන්ඩුවෙන් කරපු හපන් කම් තමයි..😂

    • @cheryl62022
      @cheryl62022 2 ปีที่แล้ว

      @@nairmelo8900 the sad thing is I doubt that beautiful elephant was returned to nature. If it wasn’t I pray bad come upon all the people that hurts that baby.

    • @dineshidineshi6239
      @dineshidineshi6239 2 ปีที่แล้ว +1

      Mehema deyak karapu thirisanata hodak wenna epa

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +4

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 2 ปีที่แล้ว +19

    සීදේවි අද හෙදර ආවානේ. සීදේවිටත් ගෙදර අයටත් වගේම අපටත් හරිම සතුටුයි . තෙරුවන් සරණය. නිදුක් නීරෝගි වේවා.

    • @hiruniprasadini1323
      @hiruniprasadini1323 2 ปีที่แล้ว +3

      අනේ එයා ආපහු ගෙදරට ආවද කියන්නකො 😥😥😥😥😥

    • @dinulakshani625
      @dinulakshani625 2 ปีที่แล้ว +1

      @@hiruniprasadini1323 ow ආයේ ගෙදර අයටම දීලලු නේද 😊😊❤️

    • @ajithsuranga963
      @ajithsuranga963 2 ปีที่แล้ว

      Eayawa aet dilada gedarata

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +2

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

  • @subhashanamadhurangaleanma6655
    @subhashanamadhurangaleanma6655 3 ปีที่แล้ว +236

    මේ අලියව මිනිසුන්ගෙන් වෙන් කරන්න හවුල් වුණ හැම එකාටම හොඳක් වෙන්න එපා.අංශභාගයම හැදිල විඳවලාම මැරෙන්න ඕනෙ

    • @veenaveegurusinghe7874
      @veenaveegurusinghe7874 2 ปีที่แล้ว +8

      Aniwaryen …!

    • @manvsworld9301
      @manvsworld9301 2 ปีที่แล้ว +2

      sirawatama ah

    • @fucxsmoki4922
      @fucxsmoki4922 2 ปีที่แล้ว +4

      ඔවු එක ඇත්ත් පවුල් පිටින් හැදි ගැවේන්න ඔනේ

    • @thushanekanayake1783
      @thushanekanayake1783 2 ปีที่แล้ว +4

      යූඑන්පී ජේවීපී බල්ලෝ 2015 2019

    • @dineshchamara1433
      @dineshchamara1433 2 ปีที่แล้ว

      තෝව ඔහොම දම්වැල් දාලා ගැට ගහනවට කැමතිද හුත්තෝ ගිං පකයා 😡

  • @deshanchanuka534
    @deshanchanuka534 2 ปีที่แล้ว +53

    මෙච්චර ආදරය සෙනෙහස තිබුන තැනින් අරන් ගිහින් ලොකු පාපයක් කරගන්න තිරිසන් හැත්තක් ඉන්න රටක් මෙක අසරන සතා කොහොම ඉදිද 🥺🥺

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +5

      ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

    • @nuwankumara2469
      @nuwankumara2469 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම බල්ලෝ කරොත් බලු වැඩක් තමයි

  • @amilahemantha7034
    @amilahemantha7034 5 ปีที่แล้ว +45

    ගොඩාක් දුක හිතෙනවා, ළමෙක් වගේ බලා ගත්තු සතෙක් ඒ අම්මටයි, පුතාටයි මොන තරම් දුකක් දැනෙන්නට ඇතිද, මේ සංසාරගත බැදීම විනශ කරපු එව්න්ට හෙන හතම ගහන්න ඕනි. මේ ආත්මෙදිම පරිසන් දෙන්න ඕනි ඕකුන්ට ඔය වගේ තිරිසන් වැඩ කරන උන්ගේ තමයි පව්ල් පිටින් ගං වතුරටයි, වාහන වල හැපිලයි, කිඹුල්ලු ඇදගෙන ගිහිල්ලයි, මැරිලා යන්නේ ඕකුන්ට පව් කියන්න හොඳ නෑ ඒව කරුම.

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว

      E aloyawa kale athinnawa marala horakam karana eja hodada? Ekak aithi kaleta

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @rangiperera6412
    @rangiperera6412 4 ปีที่แล้ว +62

    පපුව රිදෙනවා ඒක බලලා, අනේ ඒ අසරණය අඩනෝ 😓😓

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +4

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

    • @anandawickter5299
      @anandawickter5299 2 ปีที่แล้ว +1

      අනේ අසරනයගෙ පින🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chamariarunika6641
      @chamariarunika6641 ปีที่แล้ว +2

      සතුටුයි ඒ ආරංචියට. අලි පැංචාට සහ එයාව බලාගන්න වලව්වේ කට්ටියටත් ගොඩක් පින්.

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +6

    කොයිතරම් බැලුවත් ඇති නොවන මා දැක්ක සංවේදීම වීඩියෝවක්... ඇසට සතුටු කඳුලක් උණනව ඉබේම

  • @imalrangana-ui7bk
    @imalrangana-ui7bk 9 หลายเดือนก่อน +6

    ගෙදරට ගෙනාපු වීඩියෝ ඒක දාන්න . බලන්න හරි අාසයි . ඔයාලට බුදු සරණයි.

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +9

    හෙන හතම වදින්න ඕන මේ අහිංසකයන් වෙන් කරපු කාලකණ්ණි සක්කිලි හැත්තට ..

  • @anushkarasanga8096
    @anushkarasanga8096 3 ปีที่แล้ว +10

    එ සතාව එ මිනිස්සුන්ටම බාර දේන්න පින් අයිති වේනවා

  • @harindumethsara5399
    @harindumethsara5399 2 ปีที่แล้ว +40

    හැකි ඉක්මනින් ඒ සතාව ඒ ගෙදර අයට බාර දෙන්න.

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +5

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

    • @kavisenavirathna5743
      @kavisenavirathna5743 2 ปีที่แล้ว +2

      @@nishanthaatthanayake8549 ane aththmadaa.... 😟😟😟😟

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +2

      @@kavisenavirathna5743 ow

    • @nisansalaamunugama2148
      @nisansalaamunugama2148 2 ปีที่แล้ว +2

      @@nishanthaatthanayake8549 සමහර අය comment කරලා තිබුණා මේයා මැරුණා කියලා එක බොරුවක් ද එතකොට

    • @sudusudu8300
      @sudusudu8300 2 ปีที่แล้ว +1

      Ane eyawa gethara ayata barathenna pin siththa wei

  • @sujeewaabeysundara5706
    @sujeewaabeysundara5706 2 ปีที่แล้ว +16

    සොබාදහම නඩු අසමින් පවතී.කරපු අය පරිස්සමෙන්

  • @thakshilarathnayaka7478
    @thakshilarathnayaka7478 4 ปีที่แล้ว +214

    මේ සතා වෙන් කරපු අයට ගොඩාක් ෂාප කරනවා අපි හැමෝම මේ ෂාප වලින් ගැලවෙන්න ඕනිනම් ඔහෙල ඔය අහිංසකයාව ඔය මිනිස්සුට ආපහු බාර දෙන්න. ඔය දේශපාලකයන්ට ඕය vedio පෙන්නන්න මෝඩයින්ට තේරුම් කරල දෙන්න ආපහු ඔය වගේ දෙකයි පනහෙ වැඩ නොකරන්න ඒ සතා හොඳ තැනක ඉන්නවනම් ඒ සතාට එතන ඉන්න දෙන්න ඕන. මෝකද එයා ඉන්න කැමති එතන නිසා.සතාගෙ කැමැත්තටයි මුල් තැන දෙන්න අවශ්‍ය. හැබැයි ඉතින් ඔය වගේ පාහර වැඩ කරන ඵවුන්ට පොඩි හරි දුකක් ඔය සත්තුන්ට දෙන එවුන්ට කවදාවත් හරියන් නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ හරි යන්නෑ මයි...............💀☠️
    දෙවියන් හැම දාමත් ඔය දේවල් බලාගෙන හරි වෙලාව එනකන් බලන් ඉන්නෙ කියල මතක තියාගන්න.....

    • @nilukasamarathunge4126
      @nilukasamarathunge4126 2 ปีที่แล้ว +5

      ඔයා කියන දේ ඇත්ත.උන් විනාශ උනා.නමුත් සතාට සාධාරණය ඉෂ්ට උනේ නැහැනෙ

    • @user-mv6ow9yn9s
      @user-mv6ow9yn9s 2 ปีที่แล้ว +3

      මේ සතාව එක්කන් ගියේ ඒ සතාව හදපු සතාට අම්මා තාත්තා වගේ අදරෙන් බලපු අයගෙන් වෙන් කරලා නම් ඌව පටවන් ගියේ සතා සතුටින් හිටි තැන වෙන් කල උගේ පවුල නැතිකල පවට අලි හදන ගෙවල් වල අලි වෙන් කරන්න අණදුන් මොලකාරගේ පවුලටත් එසේම වේවා....!
      ඒ උත්තමයන්ගෙත් පවුල් පිටින් පෙනි පෙනි වෙන වෙන අය බෙන්ස් කාර් වලම හිරේ විලන්ගුවේ අරන් යත්වා...!
      එහෙම උනොත් තේරෙයි කටවත් කරදරයක් නැතුව අදරෙයි හදන් සතා කුඩු කරලා ගහලා උගේ පවුල කැඩුවම දැනෙන දුක ඒ පවුල කඩන්න අන කරන අයට

    • @gaminigamage4115
      @gaminigamage4115 2 ปีที่แล้ว +1

      ඔව්

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 2 ปีที่แล้ว +1

      Meyawa hambelada koheda aye

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว

      අනේ කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා

  • @yashiru5937
    @yashiru5937 2 ปีที่แล้ว +9

    අනේ ඇයි එයා ගෙනියන්නෙ ඔකුන් ඔක්කොටොම හෙන ගහල මැරෙන්න ඔනේ පවු අනෙ ඒ අලියා පපුව පිච්චෙනව ඔය අලිය ගෙනියන්න උදවු කරපු උන්ට හෙන ගහල ලේ බඩ ගිහින් මැරෙන්න ඔනෙ දෙයියනේ බුදු සරණයි අලි පැන්චො

  • @myvoice7836
    @myvoice7836 2 ปีที่แล้ว +17

    මෙයාව මෙයාලට ආයෙත් ගෙනත් දෙන්න කවුරුන් හෝ මැදිහත් වෙලා.බලන්න කොච්චර ආදරයක්ද.එයා අඩනවා.කිසිම අනුකම්පාවක් නැතිව එයාව අරන් යන්නේ.ලංකාවේ කොතනක හරි මෙයා ඉන්නවා ඇති.ඔවුන්ට සාදාරණයක් ඉටු කරන්න.😢😢

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +14

    අනේ හරි දුක හිතෙනවා. මිනිසුන්ට වඩා සීදේවි ආදරේ හදුනනවා. කතා කරනවා. සංවේදි හදවත් අැත්තෝ එය හදුනනවා. සීදේවි හැමදාම සතුටින් ඉන්න ඕනේ එයාගේ පවුලේ අයත් එක්ක. 🙏🙏🙏🙏👍👍👍👍👍

    • @amakumari877
      @amakumari877 2 ปีที่แล้ว

      Oyalta meyava labunata passe ayeth geniyanavada me narumayo unta nam henama ahanna ona me a0aradayata apata edenava me adaraya dekala munta hhak papuvak nedda mevata vachanayakin hari haul una eunta hodak venne ne uda devi varu innava oyalatama eyava lebei ehema venna api prarthanakaranava

  • @sumithradxb8486
    @sumithradxb8486 6 ปีที่แล้ว +75

    හරිම පව් සතෙකුට වත් නිදහසේ ජීවත් වෙන්න අපෙ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ තිරිසන් මිනිස්සු ඔය මිනිස්සු කියන උන්ට වඩා සත්තු හොඳයි

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

      Me sathata kathakarsnna bari eka vitharay. Me aparade karapu evunta me athmema pava padisan denava. Saththay. Me sathage asvalin pitavena kadulu binduvsk ganema karapu evunta sapa vadinava.👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁👁

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว

      ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @shantitv6111
    @shantitv6111 4 ปีที่แล้ว +86

    ගෙනියපු බල්ලන්ට හොඳක්‌ නම් වෙන් නෑ අපි මුළු රටම සාප කරනවා

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +5

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @NULEN360
    @NULEN360 2 ปีที่แล้ว +18

    මේ ආත්මීය සංසාරගත බැඳීමක් ඒ කරුණාව හරිම සංවේදී ආදරයෙන් කරුණාවෙන් සැමදා සිටිමු බුදු සරණයි🐘🐘💛💛

  • @asankaroshan6254
    @asankaroshan6254 ปีที่แล้ว +22

    අනෙ මෙහෙම දකිද්දි පුදුම සාතුටක් දැනෙන්නෙ අපිටත් හිතෙනවා අහිංසක සතුන්ට ආදරෙ කරන්න ❤️🙏🙏

  • @achalaudayangani7780
    @achalaudayangani7780 2 ปีที่แล้ว +38

    මුලින්ම කියන්න ඕනේ...මේකට සමහර අය බොරු කමෙන්ට් දැම්මා...සීදේවි මැරිලා කියලා.....2021.09.09 අද එයාව පවුලෙ අයට බාර දුන්නා...හරිම සතුටුයි.... F b ( එකේ හස්ති රාජ පරපුර ) වීඩියෝ එක තියෙනවා....බාර දීපු.. රජයට නඩත්තු කරන්න බැහැ කියලා... හිමිකරුවන්ට නැවත ඔවුන් බාර දුන්නා.....හරිම සතුටුයි....හැමෝගෙම කිම අද ඉටුවෙලා...... සීදේවි ගේ වාසනාව....එයාට ආපහු ගෙදර එන්න පුළුවන් උනා.....

    • @somalathasomalatha8945
      @somalathasomalatha8945 ปีที่แล้ว +2

      Sedawig.alut.videyo.akak.danna

    • @wasanaajwasana
      @wasanaajwasana ปีที่แล้ว +3

      Ane loku pinak eyawa aaye gedara yawwata mata Hari satutui

    • @sahanpremasiri5202
      @sahanpremasiri5202 ปีที่แล้ว +1

      Apahu bara dena vedio eke link eka dannako

    • @avneeshtripathi2131
      @avneeshtripathi2131 ปีที่แล้ว

      That's another story where the baby elephant was returned. I couldn't find anything related to the above case on internet.
      Can you prove your statement by sharing any news link?

    • @wijasirikuruppu6896
      @wijasirikuruppu6896 ปีที่แล้ว

      Bobby hohbobo hooo

  • @chaitanyagokarn3293
    @chaitanyagokarn3293 3 ปีที่แล้ว +22

    The truck scene made my eye filled with tears. Such a beautiful bond with the family. Praying for everyones well being.

  • @nandaniwijesinghe8857
    @nandaniwijesinghe8857 2 ปีที่แล้ว +23

    ෆිල්ම් එකක් වුනු අලිපැටියෝ කතාව බලද්දිත් ඇඩුනා ඇත්තටම ඒදේ දකිද්දි දරාගන්න බෑ

  • @udayadxb2980
    @udayadxb2980 3 ปีที่แล้ว +53

    ‌කැලේ ඉන්න අලිටික හරියට අලි වැටක් ගහල බේර ගන්න බැරි වනජීවී එක, අලි ජීවත්වෙන කැලෑ ටිකට නගර සභාවලින් කුනු ගෙනිහින් දාන වනජීවී එක , හොඳට ඉන්න අලියව අරන් ගියා කාලකන්නි.

    • @amakumari877
      @amakumari877 2 ปีที่แล้ว +4

      මෙි ආදරය අපට බලන්න බැ ඇඩෙනවා ,

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +3

      Masuran vatina kathavak.

    • @nuwankumara2469
      @nuwankumara2469 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බල්ලෝ කරොත් බලු වැඩක් තමයි

    • @Windansr
      @Windansr ปีที่แล้ว

      What language is this? Thank you.

  • @malindanuwan3516
    @malindanuwan3516 4 ปีที่แล้ว +48

    අයේ ඒ බැදිමි ඒකතු කරලා දෙන්න ඔබලාට පින් ඇයි ඒවාගේ පවු වැඩ කරන්න ඒපා ඒ පව ඔයලා සියලු දෙනාටම අයිතියි පුලුවන් නමි අයේ ඒ සතාව අයිති අයට බාර දෙන්න බුදු සරනයි

  • @samithasavinda4187
    @samithasavinda4187 4 ปีที่แล้ว +22

    ඒ සතාගෙ ආදරේ❤️❤️😍

  • @nethushanu5689
    @nethushanu5689 2 ปีที่แล้ว +6

    සුදු හාමිනේ යන්නම් කිවම බලන්න එ ආදරේ කඳුළු එනව ඇත්ත ටම තෙරුවන් සරනයි අලි පව්ලටම දිර්ගායුශ සුදු මැනිකටත් ඔයාව බලාගන්න අම්මා තාත්තා ටත් ❤❤❤

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

  • @r.dnaturelovers806
    @r.dnaturelovers806 2 ปีที่แล้ว +101

    මේ අලියව මිනිසුන්ගෙන් වෙන් කරන්න හවුල් වුණ හැම එකාටම හොඳක් වෙන්න එපා

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +4

      ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

    • @r.dnaturelovers806
      @r.dnaturelovers806 2 ปีที่แล้ว +2

      @@nishanthaatthanayake8549 ehemada maru nhe ❤❤😊☺

    • @nuwankumara2469
      @nuwankumara2469 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම බලු වැඩ

    • @nuwankumara2469
      @nuwankumara2469 2 ปีที่แล้ว

      @@nishanthaatthanayake8549 ලොකු දෙයක් පනිවිඩයට පට්ට අවුලෙන් හිටියේ

  • @mohdkwt4915
    @mohdkwt4915 4 ปีที่แล้ว +87

    හෙන ගහපියව් තොපෙ පවුල් වලට මෙ කරපු දෙට පව් ඇත්තටම ඇඩුනා😢😢😢😢

    • @kingphone8251
      @kingphone8251 2 ปีที่แล้ว +3

      මිත්‍රයා මේ අපරාද වලට සභාව ධර්මය දඩුවම් දීලා ඒනම්
      කොරෝනා

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +1

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 5 ปีที่แล้ว +31

    අමන විජේ වැඩ කරපු පකයින්ට හෙන ගහන්ඩ ඔනි .මේඅලියා ගෙදරට කොච්චර ආදරෙයිද

    • @harsharocky2525
      @harsharocky2525 3 ปีที่แล้ว +2

      Pake yaha plnen kre oya wade vithri gon pakaii😂

  • @mdm1829
    @mdm1829 3 ปีที่แล้ว +50

    this video made me so sad... i just kept on crying and crying!!! the separation was even worse. poor animal, guys please don't hurt the elephants, they are precious creatures. so intelligent and beautiful

    • @balakathir3744
      @balakathir3744 2 ปีที่แล้ว

      Just understand how people get elephant babies from forests. They use various methods to seperate babies from mothers. If this is allowed to happen ???????

    • @lakshmiadvocate7335
      @lakshmiadvocate7335 ปีที่แล้ว

      I am still watching this video to know more about the elephant and family.. I want to know how is this elephant now. Is family members visit this elephant aften

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +22

    අතීතයෙදි අලි සහ මිනිස්සු ඉන්න ඇත්තෙ කොහොමද කියල හිතාගන්න පුලුවන්....විදුලි වැටවල් රහිතව...අලි සහ මිනිසුන් සහජීවනයක් තියෙන්න ඇති....

    • @mitchelstarc7159
      @mitchelstarc7159 10 หลายเดือนก่อน +1

      ඔව් සුද්දා ලංකාවට ඇවිල්ලා අලි ගොඩක් මරන්න ගත්තා එකෙන් පස්සෙ තාම මිනිස්සුයි අලි අතර ලොකු ගැටුමක් වුනේ

  • @mataahimata269
    @mataahimata269 5 ปีที่แล้ว +38

    I feel like crying so loving elephant the elephant also crying my eye tear drops

  • @sheilaaaa7788
    @sheilaaaa7788 4 ปีที่แล้ว +79

    Poor elephant!!! My tears falling down... As though he elephant kept on asking the lady " Mom, why you are leaving me ?" SAME AS A CHILD IS TAKEN AWAY FROM HIS MOTHER !!! So sad for any separation from bonding relationship.

    • @josets2464
      @josets2464 3 ปีที่แล้ว

      Iiiuy

    • @dwijendranathroy3323
      @dwijendranathroy3323 3 ปีที่แล้ว

      It's very painful me I can't control my emotions.
      How lovely the animals Love !
      GOD give them power to control.

  • @madusharangana1153
    @madusharangana1153 3 ปีที่แล้ว +33

    මේ වීඩියෝ එක බලද්දි ඇස්දෙකට කදුලු එන්නෙ නැතිනම් ......හ්ම්ම්ම්....කියල වැඩක් නෑ ...මේ සතාව අර මනුෂ්‍යයන්ගෙන් වෙන් කරන්න වචනයකින් හරි උඩගෙඩි දුන්න උන් හා වැඩේට හවුල් උන උන්ට ඒ සාපෙ මේ ආත්මෙදි විදින්න ලැබේවා ලැබේවා ලැබේවා ...

  • @JanuSusi
    @JanuSusi 2 ปีที่แล้ว +3

    පුතේ ඔයා එයාව පරිස්සම් කරන්න එයා ඔයාව පරිස්සම් කරයි බුදුසරණයි

  • @indranicooray9705
    @indranicooray9705 5 ปีที่แล้ว +85

    පුදුම සංසාරික බැදිමක් සසරහරිම පුදුමයි පවුලේකෙනෙක් කතා කර ගන්න බැරි එක විතරයි අපේ පපුව ට එන දුක කියන්න වචන නැහැ.අපි කරන පින් ලැබෙිවා !!!මිනිසත් බව ලැබෙවා !!! නිවන්සුව ලැබෙවා !!!

    • @lahiruudayanga9806
      @lahiruudayanga9806 4 ปีที่แล้ว +1

      me sathawa me ayata denna pau e satha podi lamayek wage pau

    • @chandanisandunika1741
      @chandanisandunika1741 4 ปีที่แล้ว

      Ane dewiyane ey eyalawa venkare

    • @piyarathnawikramaarachchi5991
      @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +1

      ඒ අමිමත් සතත් අතර පුදුම බැදීමක් මේ දෙන්නටම පවු මේ වගේ සක්කිලි වැඩ කරන්න එපා. මේව කරන උන්ට කවදාවත් හොදක් නමි වෙන්න එපා හෙනම වැදියන් කරන උන්ට.

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว

      ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @lahiruudara7748
    @lahiruudara7748 4 ปีที่แล้ว +51

    අර සසර බැදීමක් තියන අයව වෙන් කරපු වන ජීවී එකේ උන්ගේ අම්මලාට හෙන ගහපල්ලා.. මේ වේස ආන්ඩුව නිසා තමයි ඔක්කොම...වෙන් කරපු උන්ගේ අත් කැඩෙන්න ඕන දෙයියනේ .......😢😢😢😢

  • @minouminou2034
    @minouminou2034 4 ปีที่แล้ว +16

    He is such a big baby... he knew that he was going far away from that I felt so bad 🥺🥺🥺😭😭❤️❤️❤️❤️

  • @ranganathrasanga4395
    @ranganathrasanga4395 2 ปีที่แล้ว +10

    අපහු එයාව එයාලට හම්බුනා නේද 😊😊

  • @sksk-lh6vf
    @sksk-lh6vf 5 ปีที่แล้ว +28

    රනිල්ට හෙන ගහපන්

  • @ipindika
    @ipindika 6 ปีที่แล้ว +55

    සත්තුන්ට හිංසා පීඩා කරන එකට මම විරුද්දයි...ආයෙ ඒකෙ කතා දෙකක් නෑ..ඒත් දරුවෙක් වගේ ගෙදර ඇති දැඩි උන මේ සතාව මේ විදිහට පැහැරගෙන යන එක නං හෙන ගහන අපරාදයක්..ඒ පාපය මේ සතාව පැහැරගෙන යන්න සැලසුම් කරපු සියලු දෙනාටම මේ ආත්මයේම පටිසන් දේවි..

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +14

    ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +70

    සතාගෙ අයිතිවසිකම් ආරක්ශා කරන්න වෙන්නැති අරන් ගියේ.. පුදුම නීති.. ගොන් නීති... ඒ සතා සතුටින් , හින්සනයක් නැතිව ඉන්නවා නම් එතන තමයි උගෙ අයිතිය රැකෙන්නෙ... පොතට සීමා උනු නීති... නීතිය අන්දයි..... හදවතට ඉඩක් නෑ.. ඒ සතාගෙ දුක !!!! රැක බලා ගත්ත මිනිස්සුන්ගෙ දුක !!! ඒවට කොයි අයිතීන්......😲😲😲

    • @AB-ce6qk
      @AB-ce6qk 2 ปีที่แล้ว +1

      gono u sathek bari welawk kata hari krdryk karoth mkd karnne

    • @dulanjatharaka5789
      @dulanjatharaka5789 2 ปีที่แล้ว +3

      @@AB-ce6qk ubala wage gonnunta wada nam e satha hodai. Thirisannu kiyala hama sathama ehema na oii nodanna magul nokiya innawa thamuse issalla ballek athikaranawa ethakota therei sathawa adaraya

    • @AB-ce6qk
      @AB-ce6qk 2 ปีที่แล้ว

      @@dulanjatharaka5789 🤣🤣🤣🤣

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +9

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 2 ปีที่แล้ว +1

      Nishantha atthanayake එයා ගැන විස්තර දන්නවද

  • @samasama6356
    @samasama6356 4 ปีที่แล้ว +85

    හෙන ගහන වැඩ මෙව.එ ආදරෙ නැති කරල වද දෙන්න අරන් යනව.මෙක කරපු එවුන්ට සාප වෙවා.

    • @gaminigamage4115
      @gaminigamage4115 2 ปีที่แล้ว +2

      ඔව්

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว

      අනෙ මොකක්ද වෙලා තියෙන්නේ කියන්න .

    • @samasama6356
      @samasama6356 2 ปีที่แล้ว

      @@thanujadamayanthi5673 බලන්න කොච්චර ආදරෙන් බලාගත සතෙක්ද.එ සතත් එ පවුලෙ අයට තියෙන ආදරෙ බලන්න.එ ආදරෙන් සෙනහසෙන් වෙන් කරල එ සතාව අරන් යනව.

    • @thanujadamayanthi5673
      @thanujadamayanthi5673 2 ปีที่แล้ว

      @@samasama6356 අපිට මේතරම් දුකක් දැනෙනවා නම් එ අහිංසකයා හදාපු අය කොහොම ඉන්නද?අනෙ එයාව ආපහු ගෙන්න බැරිද ? ඔයා මොනවා හරි දන්නවද එ gana .තෙරුවන් සරණයි ඔයාට .

    • @samasama6356
      @samasama6356 2 ปีที่แล้ว

      @@thanujadamayanthi5673 එයව හැදුවට ලයිසන් නැ.රජයෙන් තමයි අරන් ගියෙ.ඔයා කොහෙද .මොනවද දැනගන්න ඔන

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 4 ปีที่แล้ว +67

    පාහරයෝ.ඔය සතා..දෙශ්පාලුවන් ගේ ගෙදරක හිටියනම් අරන් යන්නේ නෑ නේද බොලව්...අහිංසක සුරතල් ඇතින්නී..හිත්..පිත් නැති තොපි කොහෙදෑ අරන් ගිහින් තනි කලේ..දරුවෙක් වාගේ හදපු ඇතින්නී ..ඒ ගෙදරම ඉන්න නොදුන්නේ ඇයි දුෂ්ට මිනිසුනි..හරි දුකයි.
    තොපේ නීතිය පුකේ ගහගනිව්.මේක මානසික ප්‍රශ්නයක් ..😭😭😭😭😭😭

    • @augustinemp8634
      @augustinemp8634 4 ปีที่แล้ว

      Red Rose 4th u788iiiim9oo long66q2w3e44666 7778998990000udawrupp1wkaZz2ss really j9

    • @kusumasaparamadu9998
      @kusumasaparamadu9998 4 ปีที่แล้ว

      Nodakin balu a nduwa

    • @MediatvSriLanka
      @MediatvSriLanka 4 ปีที่แล้ว

      Okunta hena 7 gahapan

  • @nakhudamohammed9619
    @nakhudamohammed9619 3 ปีที่แล้ว +10

    Elephant is one of the most Amazing and beautiful creatures on earth it needs to be taken care gently and respect more i wish this bonding should be long lasted till last breath hats of to this family

  • @dhanushkachathuranga3069
    @dhanushkachathuranga3069 2 ปีที่แล้ว +66

    සීදේවි අද ආයෙත් කන්නන්ගර මැතිණිය වෙත බාර දෙන දුන්නා එයා ආයෙත් එම මැතිණිය සමග සතුටින් සිටිනු ඇත.❤️

    • @hiruniprasadini1323
      @hiruniprasadini1323 2 ปีที่แล้ว +7

      අනේ ඇත්තද 😥❤️

    • @dhanushkachathuranga3069
      @dhanushkachathuranga3069 2 ปีที่แล้ว +14

      ඔව් අගොස්තු 06 වෙනිදා ⁣සීදේවි ඇතුලු අලි 13 දෙනෙක් යලි එයාලගේ මුල් අයිතිකරුවන්ට බාර දුන්නා.කන්නගර මැතිණිය එදිනම සීදේවි යලි ඇය බාරයට ලබා ගත්තා

    • @pasidunimsara3704
      @pasidunimsara3704 11 หลายเดือนก่อน

      @@dhanushkachathuranga30690

    • @Hoshi996
      @Hoshi996 11 หลายเดือนก่อน +5

      ane ehemada. harima sathutui ehenm. 😢❤seedevi kohe walawwe da ?

    • @deshanidasanayaka7603
      @deshanidasanayaka7603 11 หลายเดือนก่อน +1

      🙏🏼🙏🏼

  • @hashinidesilva8421
    @hashinidesilva8421 4 ปีที่แล้ว +45

    අනේ දෙවියනේ ඇයි එයාට ඉන්න දුන් නැත්තෙ දෙයියනේ ඇඩෙනව මට නම් හිත් පිත් නැති මිනිස්සුන්ගෙ ජරා වැඩ පව් දෙයියනේ අර දරුව කොහොම ඉන්න ඇතිද අරන් යද්දී හොඩවැල එලියට දාල කැ ගහනව කියා ගන්න බැරුව ලබන ආත්මේ මනුස්ස ආත්මයක් ලැබේව බුදු සරනයි 😓😓😙😙

    • @yukig4021
      @yukig4021 2 ปีที่แล้ว +1

      😭😭😭😭😭

  • @sudhas7
    @sudhas7 4 ปีที่แล้ว +10

    Brought tears to my eyes. I could feel the pain as the Human mother and her baby elephant being separated. The baby is equally crying as his mother. Blessed is the family !

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y 5 หลายเดือนก่อน +1

    ෂා එ්කනං මාර බඳීමක් .හිතා ගන්නත් බෑ 😮

  • @mihisararange
    @mihisararange 2 ปีที่แล้ว +27

    මේ ගැන සම්පූර්ණ විස්තරයක් දාන්න යූටියුබ් කරන කව්රුහරි එතකොට මේ සතා ගැන මෙයාට මොකද වුනේ විස්තරයක් දැන ගන්න පුලුවන් අපට,

    • @myvoice7836
      @myvoice7836 2 ปีที่แล้ว +1

      Fb එකේ මේ vedeo එක share වුනා.මම දැක්කා මොරගහහේන සිදුවීම නේද කියලා comment කරලා තිබුනා.

    • @sahanchinthana9883
      @sahanchinthana9883 2 ปีที่แล้ว

      මේ සතාව ආපහු ලැබුණේ නැද්ද

    • @sanduljay1615
      @sanduljay1615 2 ปีที่แล้ว

      th-cam.com/video/CY6cn1hwYR0/w-d-xo.html

    • @kolamunnageramya5839
      @kolamunnageramya5839 2 ปีที่แล้ว

      The traveler oyala maesatha gana aluth video akak genna esathata mokada wnekiyala api danaganna kamathi

  • @dilshanichamalka4726
    @dilshanichamalka4726 4 ปีที่แล้ว +11

    අනේ දෙයියනේ ඇයි මෙහෙම කරන්නේ කොච්චර සතුටින්ද වූ හිටියෙ..ඈයි මෙහෙම මිනිස්සු අර අම්මට,පුතාට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද අපිට මෙහෙම දුක නම්..පුතත් එක්ක සෙල්ලම් කර කර හිටිය ලස්සන.. පව් දෙයියනේ

  • @avinashsingh6457
    @avinashsingh6457 6 ปีที่แล้ว +5

    Its so heart touching... I am almost in tears... Lots of trauma to the family and the elephant... I wish they could have stayed together forever...

  • @achalaliyanage6828
    @achalaliyanage6828 9 หลายเดือนก่อน

    බුදුසරණ යි

  • @MJ-cy1jq
    @MJ-cy1jq ปีที่แล้ว +4

    ඔය අහිංසක පවුලට අලියා අරංගිහින් එවකට පැවති රජයෙන් ඒ හිත්වලටත් .. පවුලටත් අලියගෙ හිතටත් දුන්න ගින්දර ආන්ඩුවට තවම පත්තුවෙනවා.. ඔවතමයි ගින්දර...

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 2 ปีที่แล้ว +27

    මේ විඩියෝ එක දැනට අවුරුදු 4 ක් තිස්සෙ මුහුණු පොතේ සංසරනය වෙනවා. දැන් අපිට දැනගන්න ඕනේ මේ සතාට මොකද උණේ කියලා. දැන් ඒ දරුවත් ලොකු ඇතිනේ කරුණාකරලා ඒ සතාගේ අයිති අයවත් ඒ සතාගේ වර්තමාන තත්වය ගැන පැහැදිලි කිරිමක් කරන්න. ඒ අහිංසකය ගැන අපිට හරි දුකයි . අනේ අලුත් විඩියෝ එකක් දාන්න.ඔයාලට ගොඩක් පිං.

    • @rambutanhijau4195
      @rambutanhijau4195 2 ปีที่แล้ว

      Ini tulisan negara apa?
      Jarang melihat huruf seperti ini

    • @priyadharmasena6067
      @priyadharmasena6067 ปีที่แล้ว

      ​@@rambutanhijau4195it's Sri Lanka.
      The language is Singhalese.

    • @user-hb7bk5fj2s
      @user-hb7bk5fj2s ปีที่แล้ว

      Mage papuva paylena wage, 😂

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 10 หลายเดือนก่อน

      @@rambutanhijau4195this latters call sinhala from Sri Lanka

    • @Chunlani._4246
      @Chunlani._4246 9 หลายเดือนก่อน

      ​@@rambutanhijau4195🇱🇰 Sri Lanka bro...Sinhala Letters...

  • @rizakramgaur7935
    @rizakramgaur7935 5 ปีที่แล้ว +8

    Very immotional, eyes welled in tears.

  • @sandithivindini9359
    @sandithivindini9359 2 ปีที่แล้ว +8

    මේ දේ කරපු හැමෝටම මන් සාප කරනවා . සත්තු මිනිස්සුන්ට එකතු උනාම ඒක හරි ලස්සන බැඳීමක් . අයි එහෙම දේවල් නැති කරන්න හදන්නේ. අනේ එහෙම කරන්න එපා. ඔයාලට හොඳ ක් වෙන්නේ නෑ . ඒ සතාගේ හිතේ කොච්චර නම් ලොකු දුකක් අතිද . තමන්ගේ ළමයෙක් ඇවිල්ලා අරන් ගියොත් බලෙන් එහෙම දෙන්න පුලුවන්ද දුකයි නේද . ඒ වගේ තමා සත්තුත් . ඒ අලි පැටයව වෙන් කරේ කවුරු උනත් ඔයාලට ඊළග අත්මේ ඔයාලගේ ළමයිනුත් ඔයාලට නැති වෙයි . එච්චරයි . මන් මේ වීඩියෝ එක බලලා මෙහෙම අඩනවා නම් , ළග තියාගෙන ආදරෙන් බලාගත්තු අයටත් , ඒ ආදරේ විඳපු ඒ අලි පැටියත් කොච්චර අඩනවා ඇතිද . අනේ ඇයි එහෙම කරේ . මේ රටේ දැන් තත්වේ එක්ක තමන් ආදරේ කරන තමන්ගේ දරුවෝ දෙමවුපියෝ නැති උනාම කොහොම වේදනාවක් දැනෙනවා ඇතිද අන්න. ඒ වගේ තමා මෙහෙම ආදරයක් වෙන් කරමත් . ඔහොම ඔයේ වගේ දේවල් මේ ආත්මේ හරි ගිය ආත්මේ හරි කරපු අයට තමා අද තමන්ගේ අය නැති වෙන්නේ . 💔

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +1

      ශ්‍රීදේවි ඇතිනි පැටියා නැවත හොරණ වරුණ ලංකා කන්නංගර මහතාට ලැබුණා . ශ්‍රී දේවි දැන් කන්නංගර වලව්වෙ සතුටින් ඉන්නවා . එයත් එක්ක හොරණ රෝහණ අලියත් ඉන්නවා .

  • @ravikumarms2239
    @ravikumarms2239 3 ปีที่แล้ว +5

    I felt so hurt, my heart squeezed seeing this true bonding. This infact the true love is eternal. God bless you,

  • @sampathsilva6434
    @sampathsilva6434 4 ปีที่แล้ว +23

    මෙ පකයලා සතුන්ගෙන් පවා පලි ගත්තා .තව ටික දවසක් ඉවසපල්ලා .ජනතාව තින්දු කරයි

  • @-hithagiyageethamathaka7639
    @-hithagiyageethamathaka7639 4 ปีที่แล้ว +47

    කාලකන්නි වේස හැත්ත පවුල් පිටින් හෙනගහන්න ඔනෙ.ගෙදර හිටපු එකාව අරන් ගිහින් හැමිනෙන්න්ද දන්නෙ නෑ

  • @fathimarueenasalihhashim4242
    @fathimarueenasalihhashim4242 2 ปีที่แล้ว +3

    Awesome and very lovely to see this family so nicely take care for him God bless them

  • @krishanthibandara321
    @krishanthibandara321 2 ปีที่แล้ว +8

    සතෙක්ට මනුස්සයින්ගේ ආදරේ කරණාව ලැබෙන්න පිං කරන්න ඕනි. ඒ අතින් මේ අලියා පොඩි කාලෙකට හරි ඒ දේ අත්වින්දා. සත්ව හිංසනය කියාගෙන කියවගෙන එන්න එපා. එහෙම මගුලක් තියෙනවා නම් සූ එකට ගිහින් බලන්න ඒ සත්තු කොච්චර දුක් විදිනවාද කියලා. කන්න දෙනවද ඒ සත්තුන්ට ඇවිදින්න යන්න එන්න දෙනවද ඒ සත්තුන්ගේ නිදහස දෙනවද කියලා. පින්නවල උනත් ඒ කතාවම තමයි. උසාවි නියෝග අරගෙන ඇවිත් නේ පොඩි පැටව් ගෙනිච්චේ. දෙමාපියන්ගෙන් දරුවෙක්ව අයින් කරනවා වගේ ඒ සතාටත් දුක හිතෙන්න ඇති. ඒ සතා උනත් මේක බලන හිතක් තියෙන මනුස්සයෙක් උනත් කරන ශාප වලට මේ දේවල් වලට හවුල් උනු කිසිම මනුස්සයෙක්ට සැනසීමක් හම්බෙන්න හොද නෑ කවදාවත්. උන්ගේ ළමයින්ගේ ලමයිනුත් මේ කරපු පව්කාර වැඩේ හින්දා විදවන්න ඕනි.
    ලොකුවට සත්ව හිංසනය කියලා කියවනවා ගෙදර ළඟ පාත පූසියක් පැටව් දැම්මොත් ඒ පැටව් ටිකව මරන, එක්කෝ මැරෙන්න ගිහින් දාන උන්ට මේවා විතරයි පේන්නේ. අලින්ට මදු වැල් දාලා, හක්ක පටස් තියලා, දල ගන්න බාගෙට පන තියෙද්දි කපා ගෙන විදව විදව මැරෙන්න දාලා යනකොට ඔය කියන සත්ව හිංසනය කාටවත් නෑ නේද???

  • @somchaithongon1024
    @somchaithongon1024 4 ปีที่แล้ว +6

    Awesome!
    The great love.

  • @VijayaRangaLR
    @VijayaRangaLR 4 ปีที่แล้ว +4

    Very very nice .my eye filled with tears to see so much love for the elephant.thank you so much for sharing 🙏🙏🙏🙏

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 3 หลายเดือนก่อน +1

    සෙනෙහස පිළිඹිඹු වන සංවේදී දසුන් පෙලකී... සතුන්ට ආදරය කරන, සතුන් මිනිසුන්ට ආදරය කරන අයුරු මැනවින් දුටුවෙමි... නීතිය ඇත්තේ ඊට වඩා පිටුපසින් බව පැහැදිලි යි...එම සතාට ලැදි පවුලට නැවත වතාවක් ඌ ලබාදී.. මිනිසුන්..සතුන් අතර පවතින ලබැදියාව... නිවැරදි ලෙස තහවුරු කරන්න... ස්තූතියි..

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම දෙනාට

  • @rabisahoopuri
    @rabisahoopuri 5 ปีที่แล้ว +45

    Heart Touching, like a child. what happened to the calf after sent by Truck. You can continue the story.

  • @debrak8521
    @debrak8521 4 ปีที่แล้ว +24

    Swaying back and forth he is stressed being on a chain!.

  • @crystal8277
    @crystal8277 2 ปีที่แล้ว +10

    මන් හිතනවා ...ඔයාලා ආදරෙන් රැක බලා ගත්තු අලි පැටවා ආයෙත් ඔයාලා ට දුන්නා ද..., මේ ඊයේ නිවුස් වලට පෙන්නුවා ආපසු ඒ අයට දෙනවා...., ඉන්නවා නම්...video කරලා ආයේත් අපිට කියන්න ......, ඉක්මනින් පිළිතුරු දෙන්න ...😊🤗👌👍❤️

    • @dilanka7967
      @dilanka7967 2 ปีที่แล้ว +1

      ඒක්නම් ඇත්ත

  • @cynthiamasse9596
    @cynthiamasse9596 2 ปีที่แล้ว +8

    Love from America...such a beautiful relationship ❤

  • @lasanthachamara6342
    @lasanthachamara6342 4 ปีที่แล้ว +21

    ෙම සතාව හිටපු ෙගදරටම බාර දිපියවි.. නැත්තන් ෙතාපි පපු පැලිලා මැ ෙරන්ෙන.. ෙමක දැකලා කඳුලුත් අාවා... කරුනාකරලා ෙම අලියා හිටපු ෙගදර නමිබර් එකක් ෙහායලා ෙදන්න. ලිපිනය හරි කමක් නැ.. පින් සිද්ද ෙවයි..😢 .....👹

    • @achalaudayangani7780
      @achalaudayangani7780 2 ปีที่แล้ว

      අනේ පුදුම දුකක් එන්නේ

  • @YasarArafath06
    @YasarArafath06 6 ปีที่แล้ว +64

    This made me cry😨😢😢😢

    • @galpatha
      @galpatha 6 ปีที่แล้ว +2

      Yasar Arafath this made everyone cry

  • @shanimalki7043
    @shanimalki7043 2 ปีที่แล้ว +26

    කුහක මිනිසුන් නොව ස්වභාව ධර්මයා නඩු අසන දවසට මෙි සතා වෙන් කරපු හැම කෙනාටම දඩුවමි ලැබෙයි ,ඒ සතා බලා ගත්ත අයට ⁣කොචිචර දුක ඇතිද ඇස් වලට කදුළු ආවා

    • @sheengamagee1323
      @sheengamagee1323 2 ปีที่แล้ว

      කොච්චර දගලනවද ගෙදර යන්න ඇයි මිනිසුනේ උබලට හිත්පිත් නැද්ද මොන තරම්දස වද දෙනවද ලොරියට පටවන්න එයා කොච්චර අඩනවද යන්න බෑ කියල මගෙ පපුව පැලෙන්නදුකයි අඩ..අඩ බැලුවෙ... අනේ එයා ...දන්නෙ ගෙදර අයත් එක්ක ඉන්නනෙ ....ගෙනියන්න එපා කියල කොච්චර ඇඩුවත් බලෙන්ම ගෙනිච්චනෙ... පවු අසරන සතා අනේ එයාට කතා කරන්න පුලුවන් උනානම්........ කෑගහල ඒ....දුක කියයි ...එයා දැන් කෝ ආයෙ හම්බ උනාද

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +3

      දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

    • @thilakshimenusha742
      @thilakshimenusha742 2 ปีที่แล้ว +2

      @@nishanthaatthanayake8549 kochchra deyakda..duka niuna

    • @maneshadilrangi7054
      @maneshadilrangi7054 2 ปีที่แล้ว +2

      @@nishanthaatthanayake8549 ane eknm gdk loku pink.satha ayemth sathutin idi.

    • @thomasjeffrey6976
      @thomasjeffrey6976 2 ปีที่แล้ว +1

      @@nishanthaatthanayake8549 Oya kiyanne aththamae neda aie gedara awaa neda.

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 ปีที่แล้ว +1

    මේ සද්දන්තයා නිවසේ ඉන්න අයට තිබුණ ආදරයත්, නිවසේ ඉන්න අය සද්දන්තයාට තිබුණ ආදරයත් තමන්ගේම දරුවෙකුට හා සමානයි, මෙය පෙර සංසාරයේ බැදීමක්.මේ වෙන්කිරීම යහපාලන රජයෙන් කරපු අමන ක්‍රියාවක්.

  • @user-ne7uz5mf3u
    @user-ne7uz5mf3u 4 ปีที่แล้ว +6

    心暖まる映像😃🐘❤️
    お母さんとその息子さんの象への愛情がひしひしと伝わってきて、観ているわたしも癒されます🎵

  • @ChandanKumarPathak1602
    @ChandanKumarPathak1602 6 ปีที่แล้ว +5

    Very touching indeed. How the elephant pleaded to the lady (his mother) not to let him go!!

  • @poonamkumar1113
    @poonamkumar1113 2 ปีที่แล้ว +1

    Thankyou so much and god blessed. You and your family. For you loves and. Care. Elephant thank you so much. Again 🙏🙏

  • @asharanuwan5697
    @asharanuwan5697 2 ปีที่แล้ว

    Budusaranai

  • @ahashi10
    @ahashi10 5 ปีที่แล้ว +24

    It heart breaking. what an amazing love between an animal and a family!

  • @sureshKUMAR-lv8pq
    @sureshKUMAR-lv8pq 6 ปีที่แล้ว +84

    Love is sorrow. Affection leads to grief. By seeing this video, actually, I cried because the separation of the elephant from the boy and mother hurt my mind. Whether the animal is chained or not, does matter in this story. This is a real story of love between an elephant and humans. The family could not be made liable for chaining the elephant. It was required for a safety for the neighboring residents. May be the law of land does not allow elephants to be grown as pets. The last scene is heartbreaking to see the elephant trying to find the boy and mother by helplessly protruding out its trunk. This elephant is not going back to the forests, rather it will be chained forever in a zoo.Whatever may be comments of the animal lovers for freeing the animal, the most touching thing here is that there was love between the elephant and the family members. It was not like the love of the mahout or an animal lover. We should never undermine the tears rolling out from the eyes of that lady. We can see the elephant communicating with the boy and mother here. The elephant is talking to the boy and mother. It screams only when the time comes for parting. This behaviour of this elephant shows that it is intelligent.
    Adv Sureshkumar Trivandrum

    • @leopardtiger1022
      @leopardtiger1022 4 ปีที่แล้ว +4

      Unfortunately our temples and elephant owners in kerala torture elephants in torture shed for many years till its spirit is broken(veeryam korakaan) ..it is done from age 7 tie its hind legs tight with steel chain and pull back the hind legs tie it's front legs tight with steel chains pull forwards so elephant stands stretched not normal way and make it stand thid manner on concrete floor days weeks months years it cries in pain for help authorities will bluff it is crying as it is missing its mahout ...such cruelty by Hindus ...who preach non violence and pray to granite ganesha ...kerala temple elephants fate is pitiable , what to do.

    • @manbiswa3529
      @manbiswa3529 4 ปีที่แล้ว

      Okjwajkkulknpo

    • @sangeethamahendrakar5383
      @sangeethamahendrakar5383 4 ปีที่แล้ว +3

      It's really true. God plz do some miracle to this elephant

    • @julesmarwell8023
      @julesmarwell8023 3 ปีที่แล้ว

      Hey I just made twenty dollars by selling my best friend. ????????????????????????

    • @sahabulsekh5574
      @sahabulsekh5574 3 ปีที่แล้ว

      @@julesmarwell8023 🐶🐶🐩🐩🐩🐩🐩🐶

  • @harshaniwijaratna1116
    @harshaniwijaratna1116 2 ปีที่แล้ว +5

    මහ ගෙදර අලි මිනිස් ආදරය මහ ගෙදරටම නැවත ලැබෙවා (සීදෙවිලා නැති වුනොත් දළදා පෙරහැරේ අලි බලන්න හබරණ එන්න වෙයි)😘😘😘😘😘😘

  • @nishanthaatthanayake8549
    @nishanthaatthanayake8549 2 ปีที่แล้ว +4

    දැන් ටික දවසකට කලින් මෙයා අයෙ එයාගෙ ගෙදරට ආවා . මෙයා හොරණ කන්නංගර වලව්වේ ශ්‍රීදේවී ඇතිනි පැටියා .

  • @soulmelodies
    @soulmelodies 6 ปีที่แล้ว +4

    😢😢😢😢 I cried like a baby watching the end..its so sad that they had to part their ways... unconditional love ...hope this elephant is happy & well.

  • @user-ju5ov4mu3s
    @user-ju5ov4mu3s 4 ปีที่แล้ว +128

    පාලකයිනි, මේ සතාට ලැබුණු ආදරය උදුරගන්න එපා.... උණු වෙන හදවතක් තියෙනවනම් එ දරුවෙක් වගේ හදපු සතා ඒ මිනිස්සුන්ටම බාරදෙන්න්න පින් සිද්ද වෙනවා.

    • @wasundarakalinga3681
      @wasundarakalinga3681 4 ปีที่แล้ว +2

      Me pawlath ekka dathuten innawa daka ay mehema karanne me adare wen Kala kiyanne e paw gewanna wenawa. Meyalata rajayen liyala denna barida lokuma pinak.

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 4 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 4 ปีที่แล้ว +3

      කතා කරන්න බැරි එකයි තියෙන්නෙ අඩනවා ඇහෙනවා පව් අනේ

    • @abdullahalsharaf2638
      @abdullahalsharaf2638 4 ปีที่แล้ว +1

      මටන ඇඩුනා අප්පා පව් සතා අහින්සක්‍අයි

    • @jayanthajayantha3329
      @jayanthajayantha3329 4 ปีที่แล้ว

      සුධීර හිමිගේ, සුමිහිරි බුදු බණ Kxc

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ තෙරැවන් සරනයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +3

    මේ සතා කොහෙද ඉන්නෙ මේ ගෙදර කොහෙද තියෙන්නේ අනෙ පව් නියමයි ඒ සතාගේ බැදීම ආදරේ කොහොමද ගහෙන් වැටේවි කියලා බැස්සුව හැටි බුදු සරනයි දෙවි පිහිටයි

    • @shanthikumari3218
      @shanthikumari3218 2 ปีที่แล้ว

      අනෙ පව් එසතා යන්න බැරුව අඩනවා වෙන්කරපු අයටනම් මෙය පලදෙන්නම ඔනි

  • @vihagasithum1702
    @vihagasithum1702 6 ปีที่แล้ว +10

    පවු අනේ ඒසතා කදුලු එනවා බලනකොට පවු අප්පා..😓😓😓

  • @lyn-ky7mv
    @lyn-ky7mv 5 ปีที่แล้ว +4

    Beutiful...that family make me to love eliphants.

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว

    Dan , ahisakaya nawatha awanan loku deyayak .Paule siyalu denatama budu saranai.

  • @dilanmadushankamadushanka8060
    @dilanmadushankamadushanka8060 2 ปีที่แล้ว

    Lassanaiii

  • @hemasharma6365
    @hemasharma6365 6 ปีที่แล้ว +10

    M crying ...so emotional

  • @omanakuttan1129
    @omanakuttan1129 6 ปีที่แล้ว +76

    SO SAD, SO SAD, SO SAD........................................................

    • @NIOMI4U
      @NIOMI4U 6 ปีที่แล้ว +1

      sooooooooooooo fuckin sad!!!!!!!!!!

    • @lovelyroy5224
      @lovelyroy5224 3 ปีที่แล้ว +1

      That's you idiot uchained this elephant

  • @amitbhattacharya157
    @amitbhattacharya157 ปีที่แล้ว

    awesome, mind blowing, beyond words

  • @ravindraamarasinghe1672
    @ravindraamarasinghe1672 2 ปีที่แล้ว

    Godakk dukai..