Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2021

ความคิดเห็น • 122

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 2 ปีที่แล้ว +16

    මහන්සි ඇති හොදටම එයාට පින් කදක් මෙ එයාගේ ආරක්ෂාව සපයන හමුදාව පොලිසිය සහා අනිත් සියලුම දෙනාට තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි 💚

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +25

    නැදුම්ගමුවේ ඇත් රජුනි ඔබට තව චිරාත් කාලයක් මෙසේ දළදා කරඬුව වැඩම වීමට සහ මෙසේ නීරෝගිමත්ව ජීවත්වීමට ඔබගේ පාද වලටත් ඔබගේ කයටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @dilanisila2863
    @dilanisila2863 2 ปีที่แล้ว +16

    උතුම් ඇත් රජාට ඔබල සියලු දෙනා දක්වන අරක්ෂවට ඔබල සියලු දෙනාටම දළදා සමිඳුගේ පිහිටයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    නැදුන්ගමුවේ රාජහස්තියා මතුබුදු වේවා .

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 ปีที่แล้ว +2

      samaharawita mathu buduwana Maithree bodhisatwayoda danne naha.. kese wethath maithree buddha sasane parileya ethu wee un wahanseta uwaten kara...dewlowa ipadewaa....!!!

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +11

    උදේම දකින්න ලැබීමත් පිනක් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා ,,😍🙏❤️,,වීරෝධාර රණවිරුවන්ට , කලුමාමටත් උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි ,💐😍🙏❤️💐😍🙏❤️

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +18

    මිනිසෙකු වී ඉපදී මතු බවයන්වල තව තව පිං කර මතු බුදුවන මෛත්‍රී බුදුන් දැන නිවන් මගට යන්න ලැබේවා.තෙරුවන් සරණයි .🙏🙏

    • @kudusilva9498
      @kudusilva9498 2 ปีที่แล้ว +1

      සාදු! සාදු! මිනිසකු වුනාම කිසිදිනෙක සත්ව හිංසා නොකරනු මැන ඇත් රජුනි.

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +8

    ඇත් රජු ඵන මඟ බලා හිටියා ආඩමිබරයෙන් ඔබට දළදා සමිදු රැක වරණයි🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏❤

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 ปีที่แล้ว +8

    ඇත් රජුනි තෙරැවන් සරණයි කු.....සිට

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +14

    ,බලන්නකො යන ගමනේ තියෙන අපූර්වත්වය.තේජස.බෝදි සත්ව ඇත් රජෙක්.දීර්ඝායුෂ ලෑබේවා පුතුනි.

    • @kudusilva9498
      @kudusilva9498 2 ปีที่แล้ว

      පට්ට අවුවෙ කකුල් පිච්චි පිච්ච් යන්නෙ අපිට ධර්ම අවබෝධය දෙන්න බලාපොරොත්තුවෙන් ද (බෝධිසත්ව​) ? පොඩ්ඩ්ක් හිතන්න​. බුදුහාමුදුරුවො ඇත්තු පිට උඩ වැඩියද ? එහෙනම් ඇයි දන්ත ධාතූන් වහන්සේට එහෙම කරන්නෙ , බලෙන් ?

    • @hettiarachchi232
      @hettiarachchi232 2 ปีที่แล้ว +1

      @@kudusilva9498 ඇයි මනුස්සයෝ අපේ සම්බුදු මුනි රජු බුදු බව ලබන්න පෙරුම් පුරන බෝසත් අවදියේ අත්ම කීයක ඇත් කුලේ උපන්නද??ඔබ ,බවුද්දයෙක් වෙන්න බැහැ.

    • @kudusilva9498
      @kudusilva9498 2 ปีที่แล้ว

      @@hettiarachchi232 ඔව්. ඇත්කුලේ ඉපදුනා. ඉපදිල ඇතුන්ට නායකත්වය දුන්න. හැබැයි ඒ හැම පාරකම කැලේම ඉඳගෙනයි. යදම් වලින් බැඳ පාරවල් දිගේ ගිය ජාතකයක් පන්සිය පනස් ජාතකයේ නෑ. සත්ව හිංසාවට විරුද්ධ වෙන්න බෞද්ධයෙක් නම්​. බුදුහාමුදුරුවො කිසිදිනක ඇත්‍ය් පිට වැඩියෙ නෑ රජ වාසලටවත්. බුදුරජාණන් වහන්සේගෙ ධාතූන වහන්සේල එහෙම වඩම්මන අය බෞද්ධයො නෙවෙයි.

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 2 ปีที่แล้ว +7

    ඔබ නම් පිං කඳක් ,තේජවන්ත කම ,බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි 🙏🙏🙏

  • @rabukanageajith4655
    @rabukanageajith4655 2 ปีที่แล้ว +9

    සිව් හෙලයේ මතුදිනක budu bawa pathana මහා උත්තමයකු

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z 2 ปีที่แล้ว

    මේ ආරක්ෂා නිල දහරින් ට නිදුක් නිරෝගී බවය ලැබේවා අපේ ඇත් රජු ට වාසනාවන්ත නිදුක් නිරෝගී බවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි, දෙව් පිහිටයි, දීර්ගායු වේවා පින්වත් හස්ති රජුනි.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    තේජාන්විත නැදුන්ගමුවේ රාජහස්තියා ගමනේ .ඔබවහන්සේට දිර්ඝායුෂ .

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +5

    Super widio kandy widio
    Great. Amazing
    ගොඩක් ලස්සනයි අ වට‍
    පරිසරය පෙන්නුවා සුන්දර දසුන් ටික
    පුදුම වාසනාවන්ත ඇ ත් රජෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z 2 ปีที่แล้ว

    සියලු දෙවියන් ගේ පිහිට දළදා සමිදුගේ පිහිට න නොවඩුව ලැබේවා 🙏🙏🙏ඇත් රජුට

  • @MalikaMalika-rn6it
    @MalikaMalika-rn6it 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඇත් රජුණි..කළු මාමා ඇතුළු ආරක්ශාව සපයන සියළුම රණ විරුවන්ටත් ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා🙏🙏🙏

  • @felizeeee6623
    @felizeeee6623 2 ปีที่แล้ว +2

    යෝධ බල යෝධ ශක්තිය හස්ති රාජාණයන්ටත් , කලු මාමටත් , අවසානය තෙක් ආරක්ෂාව ලබාදෙන අප රටේ සෙබලුන් සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා මා ප්‍රාර්ථනා කරමි...සාධු සාධු සාධු ....සියලු දෙනාම රැකදේවා මේ පුන්‍ය භූමිය තුල ....🙏🙏🙏🌺🌺🌺

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +4

    පින්වත් රජෙක්. අනේ ඔය කකුල් වලට කොච්චර වෙහෙස ඇත්ද. ඔබ‍ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරනින් ඔබේ බලාපොරොත්තු සපල වේවා. සසරේ කවදා හෝ බුදු වන්නට පෙරුම් පුරන ඔබ‍ට ඒ බලාපොරොත්තු ඉටු කරගැනීමට මේ පිං හේතුවාසනා වේවා

  • @ranjanieedirisinghe2642
    @ranjanieedirisinghe2642 2 ปีที่แล้ว +2

    Sri දළදා සමිඳුන්ගේ පිහිටයි ඔබ දෙපළට

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว

    වාසනාව න්ත රාජානෙණි ඔබතුමා ගේ තේජාන්විත ගමන් විලාසය දකින විට සත්තයි දෑ සින් කදුලු වැටුණා ,,,,,,,,,,,,ඒ ඔබතුමා වෙනුවෙන් මසිතේ ඇති වුන භක්ති යටයි,,,,,,,,,,,,,,,,,,,,,බුදුසරණයි දළදා වහන්සේ ගේ පිහිටයි

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว

    මේ ආත්මයෙ නිරෝගි සුවය දීර්ඝ ආයුෂත් 🙏
    ඊලග ආත්මයෙ බුදු ධහම තුල සිටින යහපත් මවකගෙ ගෙ කුසය තුල ඉපදි සම්‍යක්දෘෂ්ටිය ඇතිව මේ බද්‍ර කල්පය තුලම නිවන් දකින්න හේතු වාසනා වේවා
    🙏🙏🙏
    උපදින උපදින සැම භයකදීම සත්පුරුෂයන් අතරෙ ඉපදේවා
    🙏🙏🙏

  • @neelanshineela461
    @neelanshineela461 2 ปีที่แล้ว

    ඇත්රජුණී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි නුඹට.
    දළදා වහන්සේ වැඩමවාන්ට.
    රටක්.ලෝකයක්.සෙනෙහස.
    දක්වන.දෑත්.එකතු.කර.
    වඳින්න මහාජනයා.නුඹට. කලුමාමටත්. නුඹ සමග.යන.නීලධාරීන්ටත්
    නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .යෝධ. බලයද.ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි .දළදා වහන්සේ ගෙ. පිහිටයි පරිස්සමින් ගිහින් එන්න. 🌷🌺🥀🌹🇱🇰

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว

    ..so beautiful......he so unbelievably calm...truly a Bodhisathwa

  • @RasikaRuwan
    @RasikaRuwan 2 ปีที่แล้ว

    කොවීඩි රෝගයෙන් පිඩා විඳින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා. අතුරු ආන්තරාවක් නොවේවා, තෙරුවන් සරණයි.!!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    STF ආරක්ෂාව උතුම්.ආරක්ෂක නිළධාරින්ටත් දලදා සමිදු පිහිටයි .

  • @shiranijayasekara4619
    @shiranijayasekara4619 2 ปีที่แล้ว +1

    Ath rajutath.kalu mamatath.හමුදාවේ සියලු දෙනාටත් දළදා සමිදු පිහිටයි .

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว

    රාජානෙණි දළදා වහන්සේ වැඩ ම කරවීම පිණිස ගමන් කරන ඔබට ත් කලුමාමාටත් බුදුසරණයි දළදා වහන්සේ ගේ පිහිටයි ,,,ඇත් රජානෙනි ,,,,ඔබ ඉතා අති විශිෂ්ඨ පිං කරගත් කෙනෙකි ,බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි සාධු සාධු සාධු 🙏 සාධු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @lalith8906
    @lalith8906 2 ปีที่แล้ว +5

    මහන්සියක් දැනෙන්නෙපා මැනිකට.බුදුසරණයි

  • @Tharu..690
    @Tharu..690 2 ปีที่แล้ว +3

    ඔබ ළගට දකින්නට වාසනාවක් නැහැනෙ. තෙරුවන් සරනයි ඇත් රජුනි ඔබට සහ අනෙකුත් අයට..

  • @SL-og6wh
    @SL-og6wh ปีที่แล้ว

    ඇහැට කදුලක් එනවා ❤️

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z 2 ปีที่แล้ว

    කරඩු වහන්සේ වඩම්මාගෙන යන්න දීර්ග අයු ෂ 120 220 ආයුබෝ වේවා මේ ඇත් රජුට සාදු සාදු 🙏🙏🙏🙏

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @kudusilva9498
    @kudusilva9498 2 ปีที่แล้ว

    මිනිසෙකු වී ඉපදී මතු භ​වයන්වල තව තව පිං කර මතු බුදුවන මෛත්‍රී බුදුන් දැන නිවන් මගට යන්න ලැබේවා. මිනිසකු වුනාම කිසිදිනෙක සත්ව හිංසා නොකරනු මැන ඇත් රජුනි. එහෙම කළොත් නැවතත් ඔබට මෙස්ස්ම පාරවල් දිගේ ගිනි අවුවේ කකුල් පිච්චි පිච්චි කි.මී. සිය ගනන් ගොස් තමයි පින් කරන්න වෙන්නෙ.

  • @subashinijayarathna6053
    @subashinijayarathna6053 2 ปีที่แล้ว +1

    Sadu sadu .Dalada himige pitaii raja☸️☸️☸️☸️

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว +1

      මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 2 ปีที่แล้ว

    සංසාරේ pooritha pin athi ath rajuni obata theruwan saranai e wagema kalu maamatath obata ආරක්ෂාව සපයන හමුදාව policyiye siyalu දෙනාටම theruwan saranai siyalu devi rekawaranai ithaa ikman bawayakadi uthum woo chathuraarya sathyaya අවබෝධ wewaa saadu saadu saadu

  • @malanehogarty134
    @malanehogarty134 2 ปีที่แล้ว

    දලදා සමිඳු පිහිටයි ඇත් රජුනි

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 ปีที่แล้ว +1

    Godak mahansi wage budusaranai parissamin yanda

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว

    අපේ මංගල හස්තිරාජයා විජය රාජා❤️❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @jayanthamanika9481
    @jayanthamanika9481 2 ปีที่แล้ว

    Oya sammpathwala aaseerwafayen thamay thawamath rata rakila thiyennay deergayu waywa

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඇත් රජාණෙනි .🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว

    Edda APPA Sri samma sambudurajanan wahanse iddiriye
    Damanaya vuu nalagiri🙏🏾
    Adda APPA Sri samma sambudurajanan wahansege Sri
    Mukkhaye pihiti Sri dantha dhathun
    Wahanse venuven Vishala sewayak sidukarana nedungamuwe raja hassthiya🙏🏾

  • @priyashanthapriya168
    @priyashanthapriya168 2 ปีที่แล้ว

    අනෙ පිංවත් ඇත් රජුනි ඔබට
    ඔබ පයින් යන විට කකුල් දෙකට වෙහෙසක් නම් දැනෙන්න එපා
    පින්වත් ඇත් රජුනි ඔබට කිසිම ලෙඩක් දුකක් නැතුව තවත් දීර්ඝ කාලයක් දළදා වහන්සේ වැඩම කරවීමට ශක්තිය ධෛර්යය ලැබේවා
    ශ්‍රී දළදා සමිදු පිහිටයි
    පළමු මාමාටත් කිසිම මහන්සියක් නැතුව ලෙඩක් දුකක් නැතුව පින්වත් ඇත්රජු ළඟම ඉන්න ලැබේවා

  • @kasunastyle313
    @kasunastyle313 2 ปีที่แล้ว +1

    බුදු සරනයි .

  • @nimalkarunawathi9141
    @nimalkarunawathi9141 2 ปีที่แล้ว

    ඇත් රජූනි ඔබ නම් පාරමිදම් පුරණ කෙනෙකි ඔබ රකින අයටත් ඔබටත් දළදා හාමුදූරුවන්ගෙම සරණයි

    • @araliusa
      @araliusa 2 ปีที่แล้ว

      මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @16525100
    @16525100 2 ปีที่แล้ว

    Pride of our country

  • @kapilabalasuriya7024
    @kapilabalasuriya7024 2 ปีที่แล้ว

    Ath rajuni budusaranai

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    Niduk nirogi diergayusa labaewa ath rajuni obata saha kalu mama atulu hamotama daladahimi saranai siyalu daviyo rakadaewa 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ashokakumari8598
    @ashokakumari8598 2 ปีที่แล้ว

    sadu sadu sadu dakimte bagayk

  • @gayanchandrasiri1015
    @gayanchandrasiri1015 2 ปีที่แล้ว +12

    ,අපේ රටේ වාහන වල යන ගොන් හරක්ට දනෙ අරක්ශාව අපරාදෙ,මේ රජාට මිිට වඩා සලකන්න ඕ්න

    • @rosinirosinirosinirosini1499
      @rosinirosinirosinirosini1499 2 ปีที่แล้ว +1

      Akanam atta

    • @gayanchandrasiri1015
      @gayanchandrasiri1015 2 ปีที่แล้ว

      @@rosinirosinirosinirosini1499 thirisnun kiyala kiewata,me atha,pirith kiyanakota hodawala bimata thiyagana asdeka piyagana inne,ape janadidipathi thumath,inne putuwaka wadi wela,ekek nemey okkoma ekay,

    • @gayanchandrasiri1015
      @gayanchandrasiri1015 2 ปีที่แล้ว

      Kalu mamath massekuta denawa paaarak, uuu marennama😍😍😍😍😍😍😍

    • @rosinirosinirosinirosini1499
      @rosinirosinirosinirosini1499 2 ปีที่แล้ว +1

      @@gayanchandrasiri1015 ow ana athata tiyana mola janadipatita nea akai

    • @gayanchandrasiri1015
      @gayanchandrasiri1015 2 ปีที่แล้ว

      @@rosinirosinirosinirosini1499 ,Rosini oya kawda

  • @neethachandani9824
    @neethachandani9824 2 ปีที่แล้ว

    Luckiest animal in the world ..😍😍😍

    • @onesri6108
      @onesri6108 2 ปีที่แล้ว

      Luckiest animals are free in the wild

  • @sandyreimer6152
    @sandyreimer6152 2 ปีที่แล้ว

    🙏🙏🙏Raju❤kalu mama❤Army daruwanta❤SammaSambuduSaranei🌻🌻🌻

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 2 ปีที่แล้ว +2

    ඇත් රජු එන තෙක් මුලු නුවර ම හැම අවුරුද්දෙම මග බලා ඉන්නවා

  • @prasannalanka4839
    @prasannalanka4839 2 ปีที่แล้ว

    Gampaha nedungamuwe Sita PA gamaninma ana raja, kalu mama, anith mama.. Athulu army ake. Police.. siyalu denatama budu saranai

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 2 ปีที่แล้ว +1

    💖🤟

  • @user-yc5jt5sl6j
    @user-yc5jt5sl6j 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjimendle299
    @ranjimendle299 2 ปีที่แล้ว

    Hasthi Rajage ange thuwala

  • @sadarudishanayaka3487
    @sadarudishanayaka3487 2 ปีที่แล้ว

    Ath rajuni obata dalada samidu pihitai.kuweit

  • @chandralathapadmapadma7960
    @chandralathapadmapadma7960 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹💕

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    He looks very tired, Very calm.that old man commanding for nothing.

  • @rosinirosinirosinirosini1499
    @rosinirosinirosinirosini1499 2 ปีที่แล้ว

    Budu saranai🙏🙏🙏🙏🙏🙏

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 2 ปีที่แล้ว

    Ath rajuni obata niduk neerogi sapatha labewa @dalada samidu pihitay

  • @thilinidineshikathilini9021
    @thilinidineshikathilini9021 2 ปีที่แล้ว

    Dalada samidu pihitai eth rajuni!!!

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว

    Oyalata pin meweni vidio danawata

  • @priyashanthapriya168
    @priyashanthapriya168 2 ปีที่แล้ว

    මට දැනෙන විදියට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළ
    පාර ලීයක ඇත්තද දන්නේ නෑ
    මේ බවයේත් දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීමට පිහිට වෙනවා
    ශ්‍රී දළදා සමිඳු පිහිටයි

  • @chamiladilani9609
    @chamiladilani9609 2 ปีที่แล้ว

    Ane paw hodatama mahansi ati dakinna labimath pinak ath rajuni obata gaman mahansiya nodenewa oya depa walata yodabala saktiya labewa kalumama athulu araksaka siyalu denata uthum u dalada himiyange pihitai

  • @thusharichandrika3551
    @thusharichandrika3551 2 ปีที่แล้ว

    Me etha koi tharam pin wanthada arakshawa sapayana arakshaka viruwantath eyawa bala ganna e mahathmayanlatath niduk nirogi suwaya shakthiya dairya theruwange pihita arakshawa lebewa

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +2

    අනේ කලු මාමේ ඵයාට සැරෙන් කථා කරන්න ඵපා පවි මහන්සි ඇති ඵයාගෙ වයසත් ඵක්ක ඒ මදිවට කොල අතුත් අරගන කන්ද නගිද්දී මහන්සි ඇති ආදරෙන්ම කථා කරන්න ඵයා හරිම පිංවන්තයි සැර කරාම හිතට දුක දැනෙනවා ඇති

  • @Lilly-rd4eg
    @Lilly-rd4eg 2 ปีที่แล้ว

    Athrajuni obata dalada samidugema phita labanawa saththai

  • @prabathmangala5316
    @prabathmangala5316 2 ปีที่แล้ว

    Ath rajutat kalu mamatat hamudawe saha policeye siyalu denatat dalada samidu pihitai.arakshawai

  • @anandajayaweera1622
    @anandajayaweera1622 2 ปีที่แล้ว

    Dalada samidu pihitae

  • @shashinigamage9918
    @shashinigamage9918 2 ปีที่แล้ว

    Oyata dakkama prima aadambarai

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว

    ඇත් රඡා කෙපමන පිලළිවලට ගියත් (සෙනග ගෙඩෙ පෙරහැරෙත් යන) කලුමාමා ඇතාට නිතරම හෙන්ඩුවෙන් කකුලට අනින එක නන් දරාගන්න බැ.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 2 ปีที่แล้ว

    ඇත් රාජා ගෙ තුවාල ද මේ පෙන්නෙ,නිරොගි වෙවා ඇත් රජු නි

  • @prasaddesilva2000
    @prasaddesilva2000 2 ปีที่แล้ว

    මේ සතා මේ විදියට කි.මී 96 දුර බැහැර සිට අවු කාෂ්ටකයේ , රත් වූ තාර පාර දිගේ පා ගමනින් වැඩමවන්නේ නැතිව යම් විශේෂ ලොරි රථයකින් වැඩමවන්න බැරිද? සතෙකුට වුවත් මොනතරම් වෙහෙසක් දැනෙනවා ඇත්ද? කෙසේ කියන්නද? මෙම හස්තියාගේ තේජස සහ ශක්තිය ගැන ආඩම්බරයෙන් වෙණ වයනවා හැර සතාගේ වෙහෙසකර ගමන ගැන මොහොතක් මානුෂීයවාදීව සිතා බැලිය යුතු නොවේද? සතාට විශේෂ ආරක්ෂක රැකවල් දුන් පමණින් සියල්ල සාධාරණ ද යන්න විමසිය යුතු නොවේද? දැනට අවුරුදු 70 වයසේ පසුවන මෙම ඇතා වාහන වලින් යාමට අකමැති නම්, කොතරම් ශරීර සෞඛ්‍යය හොඳ තත්වයේ තිබුණත්, දළදා මාළිගාවේ කරඬුව වැඩම වීමට හික්මවූ වෙනත් දළ ඇතුන් කිහිපදෙනෙක්ම සිටියදී මෙම වයෝවෘද්ධ හස්තියා මේතරම් වෙහෙසකර ගමනක යෙදවීම සුදුසු නොවේ.

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว

    මේ සදහා ඇප කැපවී ෂේවය සලසන තිවිධ හමුදාවටද දලදා සමිදු පිහිටයි

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Paw ne wahanayakha dhan aran yanana berida🤔🤔

    • @flashotz.95
      @flashotz.95 2 ปีที่แล้ว

      Eywa kawadawth wahanek genihin na lu.

    • @anomapavlou217
      @anomapavlou217 2 ปีที่แล้ว

      ඇත් රජුගේ දළ යුවලට හානියක් සිදුවිය හැකි නිසා හොදම .ආරක්ෂාව මෙහෙම පාගමනෙන් දළදා මාලිගාව දක්වා ගමන්කීරීමලු.....

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      @@anomapavlou217 aha ahemada godak dura ynawa ne 🤔🤔🇦🇪

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 2 ปีที่แล้ว

      @@aishadeen1140 meyawa wahaneka aran giyoth jeewath wena ayusha aduwenawalu... me paagamana eth rajuge saukyata godak hodailu.....

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      @@mahindagunawardana6641 Aha ahemada hmm dura yanawane paw wage akhai ahema hithu ne deywi pihitai🙇‍♀️🇦🇪

  • @sahanmarasinghe4105
    @sahanmarasinghe4105 2 ปีที่แล้ว +4

    ath rajek parissamata

    • @Lilly-rd4eg
      @Lilly-rd4eg 2 ปีที่แล้ว

      පරිස්සමෙන් athrajuni obata deargausa

  • @janithajayanthi6021
    @janithajayanthi6021 2 ปีที่แล้ว +1

    Sarhwa hinsanaya
    Ai Me karadara
    Unta paduwe inna denna
    Kochchara dukakda me denne?
    ??????????.

    • @swarnamalibandara2909
      @swarnamalibandara2909 2 ปีที่แล้ว +2

      Koheda sathwa hinsawak wenne.sattwa hinsawa gana oya monawada danne.nikan boruwata comments danna epa.eya inne godak nidahasin.satutin yanne.kale hitiyanam kannawath na ada.nattam kama hoya gena avith gam wala minissu wedi tiyala nattam hakka patas kala.penawa neda eyata ma rate tiyena tana
      Ma satha sinhalayage abimanaya.

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 ปีที่แล้ว +1

      මනමාලිවගේ අඩිය තියලා යන්නෙ

    • @swarnamalibandara2909
      @swarnamalibandara2909 2 ปีที่แล้ว +1

      @@fatimarafiq4963 itin oyata mokaka tiyena problem eka.eka katawath pashnayak nane.itin oyath ehama yanna.

    • @sureshaniperera1907
      @sureshaniperera1907 2 ปีที่แล้ว +2

      Hinsanaya nowei bodhisathwa athraja paramitha sampurna kara niwana bala gaman aramba kala.

    • @jayathmadushan9256
      @jayathmadushan9256 2 ปีที่แล้ว +2

      යකෝ ධන්ත ධාතූන් වහන්සේ වඩම්මන ලංකාවෙ මංගල හස්තිරාජයා මේ යන්නෙ. ඒක අවුරුදු සිය ගානක් අතීතයෙ ඉදන් කෙරෙන දෙයක්. බොරුවට සත්ව හිංසනය කියන එකෙක් මේ සතා ඉන්නවද මලාද බලනවද අනිත් කාල වලට. පෙරහැරට යද්දි හිංසනය මතක්වෙනව. පිංවන්ත ඇතෙක්. උබලට කඨින චීවරේ ඔලුවෙ තියන් යන්න කොච්චර ආසද ගෑනු පොර කන තාලෙ අපිනෙ දන්නෙ. මාලු මස් කකා සත්ව හිංසනේ කියපල්ලා.කුහක මිනිස්සු.

  • @araliusa
    @araliusa 2 ปีที่แล้ว

    මාර ගොන් රැලක් ඉන්න රටක්, යකෝ මේ සතා කොච්චර අසතුටෙන් ඇත්ද තමන්ගේ වර්ගයාගෙන වෙන් කලාට, උබලාගේ දරුවෙක් කවුරු හරි අරන් ගියොත් පොළොවේ හැපෙනවා සතෙක් උගේ වරිග්‍යගෙන් හොරකම් කරගෙන ඇවිත් උට වදිනවා, ආරක්ෂාව දෙනවා, ඔය තුවක්කු තියාගෙන ඉන්න උන් උබලටම වෙඩිතිය ගනිල්ලා, ඔය කැලෙකින් පොඩිකාලේ දෙමාපියන්ගෙන් වෙන්කරලා දෙමාපියන්ගේ පපුවට හෙනගහන ගින්දරක් දීලා හොරකම් කරගෙන ඇවිල්ලා, දාතු වඩම්මන වාලු, යකෝ ඔකොද බුදුහාමුදුරුවන් අපිට කියා දුන් ධර්මය,මුලින් උන් වහන්සේගේ ධර්මය කියවපල්ලා, එතකොට උබලා මේ වගේ අමනුස්ස වැඩ කරන එකක් නැහැ.

  • @jayathilakas
    @jayathilakas 2 ปีที่แล้ว

    Thopi wage gon hark 😂😂 Sadu sadu kiya kiya ekata wada denawa .Okawa uge padawe aliyek wediyata inna deepiya .Gon hattha ,Uta eka epa wela .

  • @kumariadikari1084
    @kumariadikari1084 2 ปีที่แล้ว

    🙏🙏🙏