නැදුන්ගමුවේ රාජාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් දියවඩන නිලමේ තුමා කළ විශේෂ කථාව / siyane plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2022
  • වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතා නැවත හස්තියෙකු භාර ගනියිද ? නිලමේ තුමා මේ වෙලාවේ ගත් තිරණය කුමක්ද ? / Nadungamuwa raja / siyane plus

ความคิดเห็น • 236

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +43

    2021 පෙරහැර පාවඩය හදා ගෙන වැඩියේ අය පෙරහැරට නැවිදින් මෙි ගමන යන්නද මගේ රත්ත⁣රනේ...උතුම් වු අමා මහා නිවන් සුව ලැබෙිවා ...ඔබ නැති අඩුව මකන්න කිසිම ඇතෙකුට බැරි වෙය....

  • @sandaruvlogs
    @sandaruvlogs 2 ปีที่แล้ว +116

    රැලි ගැහුන පාවඩේ
    උඩින් වත් #දළදාහාමුදුරුවෝ🙏
    වැඩම්මුවේ නෑ එදා නුඹ ...🐘
    ඔය ඉවසීමට,
    ආදරේ ඒකයි..❣️❣️
    🙏🙏🙏🙏🙏🙏
    #නැදුන් 💕🐘
    හැමෝම කතා වෙනවා
    ලු අද නුඹ එදා දළදා වඩම්මපු
    #අන්තිම දවස....
    සද්ධන්ත කුලේ නුඹට...
    උඹේ උරමතින් ...
    නුවර වීදි පුරා..
    ශ්‍රී දළදා හාමුදුරුවෝ🙏
    වඩම්මනවා බලන්න
    මුළු මහත්ලෝකයක්
    බලන් හිටියා .. එදා..ඒ ඔය අපූරු තේජසට...🐘
    මතු බුදු වෙන
    පෙරුම් පුරන ඇත් රජුණි....,,
    සම්‍යයක් දුශ්ඨික
    දෙවිවරු අද දළදා වදින්න
    නුවරට වඩින නිසා....
    ඒ ආනුභාවයෙන්
    නුඹ ගැන බලාවී...
    පිංවත් ඇත්රජුනි නුඹට
    මාළිගාවට ඉහළින්
    නිවන් පුරේ කොනක
    ඉඩක් වෙන්වෙලා
    ඇති මේ වෙද්දි...
    ආයේ කවදා නම් නුඹව දකින්නද..?
    උතුම් දළදා වහන්සේ වැඩම වූ පිනෙන්ම නිර්වාන සුවයෙන් නිවී සැනසෙත්වා ඇත් රජුනි.... 😢💔🙏
    උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි....!!
    🙏🙏🙏🐘🙏🙏🙏

    • @sweethome7551
      @sweethome7551 2 ปีที่แล้ว +1

      සාධු...!!! සාධු...!!! බුදු සරණයි...!!!

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sandijayasekara6298
      @sandijayasekara6298 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @vindyadananjani4801
      @vindyadananjani4801 2 ปีที่แล้ว +1

      සාදු.... සාදු ....සාදු....සාදු.

    • @mazdafamili5386
      @mazdafamili5386 2 ปีที่แล้ว +2

      ඔබේ වදන් ඉතා අගනේය...🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +11

    ඇත් රජුනි ඔබ‍ට නිවන්සුව අත්වේවා, ඒවගේම කළුමාමගේ ඉදිරි අනාගතය ශක්තිමත් වන විදියෙ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන්න.

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +45

    පින්වත් ඇත් රජුනි 😭😭😭😭ඔබ‍ට නිවන් සුව ලැබේවා!😭😭😭😭😭කළු මාමා සහ සියළුම අයට නිදුක් නිරෝගී සක්තිය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +20

    සියලු රට වැසියන්ට අවසාන ගරුබුහුමන් දක්වන්නත් දළදා වවන්සේගේ ආශීර්වාදය නැවතත් ලබාදීමටත් රාජාගේ දේහය දළදා මාලිගාවේ තැන්පත් කිරීම ඉතා අගනා කර්‍ය්යක් සේ සලකත්වා
    එයට සියලු දෙනාගේ සිත් යොමුවේවා.!!!

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +6

    නුඹ එනවිටදි පා තබමින්
    තාලයට~~~~~~~~
    කවුරුත් සිටියේ මඟ තොට නුඹ
    දැක ගන්ට~~~~~~~~~~
    නුඹ හරි තුටින් යයි කරඬුව
    ගෙන පිටට~~~~~~~~~~
    පුර හද පැයුවා වාගේයි
    සෙoකඩගලට~~~~~~
    සද්ධන්ත"පින්වන්ත" ඇත් රජුනි නුඹ උතුම්" ශ්‍රි"දන්තධාතුන්"වාහන්ස'වඩ්ම්වා කර ගත් කුසලයෙන්" දෙවිමිනිස්" ආත්ම ලැබ මෙතේ බුදුන්දක පින්ගෙන ඔබ මතුභවයක" බුදුවේවා"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 2 ปีที่แล้ว +48

    අලින්ට දැඩිසේ ආදරය කරන දියවඩන නිලමේ තුමනි,අපේ අලි පරපුර රැකගැනීමට ඔබතුමාවත් ඉදිරිපත්වන්න.🙏

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว

      පින්වත් අැත් රජුට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @lawanidea8930
    @lawanidea8930 2 ปีที่แล้ว +120

    දියවඩන නිලමේතුමා කිව්වාවගේ ධර්මවිජය වෙද මහත්තයාට තව ඇත්පැටියෙක් දෙන්නම ඕනේ එහෙම කරොත් තමයි අපිට නුවර පෙරහැරේ තවත්කාලයක් මේවගේ පින්වත් ඇතුන් දකින පුලුවන් වෙන්නෙ

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +12

      හැබැයි කලු මාමාව දකින්න වෙන්නෙ නැ 🥺😭💔

    • @Xminter
      @Xminter 2 ปีที่แล้ว +3

      😭😭

    • @ashinthachamara3637
      @ashinthachamara3637 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ම ඇත් පැටියෙක් එතුමා ට දෙන්න ඔිනි.රජයේ වගකිමක් ඒක

    • @susanthawickramasinha3106
      @susanthawickramasinha3106 2 ปีที่แล้ว +11

      පිංනවලින් ඇත් පැටවෙක් ලාබාගන්න බලමු කැලේ ඉන්න පැටවු මවගෙන් වෙන් නොකරමු එක දුකක් පවක්

    • @nadeesenarathne1340
      @nadeesenarathne1340 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @champ_textiles
    @champ_textiles 2 ปีที่แล้ว +18

    නැදුම්ගමුවේ ඇත් රජුනී ඔබට නිවන් සුව ලැබේවා 🙏😓

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +14

    ජිවිතේට වත් මේ වගේ අහිංසක සතෙක් බිහි වෙන්නේ නෑ 😥😥😥😥😥

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +33

    පිං කඳ ඇත් රජුණී, ඔබ ඉෂ්ඨකල ඒ මහඟු කාර්ය ඔබගේ සහෝදර ඇත් රජු කෙනකුට ලබාදෙන්න වස්තුව. රටේ සම්පත අපේ මැණිකක්.ආයේ ඵන්න. නිවන් සුව රත්තරන්.🙏🙏🙏🙏🙏🙏

  • @arunodanigunawardane3934
    @arunodanigunawardane3934 2 ปีที่แล้ว +20

    ඇත් රාජයානෙනි ඔබට නිවන් සුව අත්වේවා

  • @shiromishiromi4321
    @shiromishiromi4321 2 ปีที่แล้ว +15

    පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢🙏🙏🙏

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා
    ඇත් රජුනි

  • @pahanhansana7350
    @pahanhansana7350 2 ปีที่แล้ว +18

    පින් බර ඇත් රජුනි ඔබට නිවන් සුව අත්වේවා

  • @mazdafamili5386
    @mazdafamili5386 2 ปีที่แล้ว +7

    අත් රජුනි ඔබට නමස්කාර කරමි....ඔබ ගැන වචන පෙරළන්න මා දන්නේ නැහැ....දිවිය ලෝකයේ සිටින ඔබ අපේ දළදා සමිඳුන් රකින්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි ඔබට

  • @sitharaperera2277
    @sitharaperera2277 2 ปีที่แล้ว +22

    ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @prknilame7246
      @prknilame7246 2 ปีที่แล้ว

      නිවන්සුව අත්වේවා

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +55

    කාලවර්ණ පින් කද නුබ නැති අඩුව මේ ලන්කාත්දීපයේ කිසිම ඇත් රාජයෙකුට පිරවිය නොහැක😭😭😭😭😭😭😭😭😭😭
    මා මියෙනතුරු නුබට ආදරය කරමි .විදේශ රටක ජිවත් වෙන මම නුබව සජීවීව දැක බලා ගෑනිමට නොහැකි ඌ මා මහා අවාසනාවන්තයකු උනා 😭😭😭😭
    පින් කද මගේ නුබ මතු බුදු වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏
    නුබ නැති දුකෙන් වේදනාවෙන් ඒ දරාගත නොහැකි කම්පනයෙන් මා තවමත් පසු වෙන්නෙමි.😭😭😭😭😭😭❤❤❤❤❤❤

    • @shanilkadilshan3440
      @shanilkadilshan3440 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත නුබට සමාන කල හැකි කිසිදු ඇතෙක් නොමැත...මේ කල පිං බලෙන් පැතූ බෝදියකින් නිවන් සැප ලබත්වා ඇත් රජුනේ 🙏🙏🙏

    • @dilanka7967
      @dilanka7967 2 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @sithumgamage3643
      @sithumgamage3643 2 ปีที่แล้ว

      @@shanilkadilshan3440 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nirangalaananda974
      @nirangalaananda974 2 ปีที่แล้ว

      Obage post eka kiyawanakota mata adenawa 😭😭😭mamath asawen hitiye ath rajuwa habahin dakinna eth epina mata nathi una ajarama niwan suwa labewa ape pin kadata 🙏🙏🙏

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +2

    බුදු රුවට පසු මා දුටු පින්වන්ත රුව, යළි කවදා දකිම්ද , පින්බර නැදුන් , අමාමහ නිවනින් නිවී සැනසේවා !!!

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 2 ปีที่แล้ว +4

    පින්වන්ත ඇත් රජුනේ ඔබගේ නික්ම යාම අපගේ හද කම්පා කරනවා ඒ දුක දරාගන්න බැහැ එයා ගැන පුදුම භක්තියක් හදතුල තිබුනේ ඇත් රජුනේ ඔයා මතු බුදු වෙන්න ඕනේ මේ දුත අපිට මෙහෙම

    • @welathantrigeranjaniboteju8357
      @welathantrigeranjaniboteju8357 2 ปีที่แล้ว +1

      නම් ඒ ඇතුන් භාර හර්ෂ වෙද මහතා ඇතුලු පවුලේ අය සහ ආදරෙන් බලාගත් කලු මාමාට මොන තරම් දුකක් ඇත්ද දෙවියනේ පින්වන්ත ඇතුනේ ඔයා ඔයා බොහා් දුරක් ගෙවා ගෙන ඇවිත් දලධා කරඩුව වඩම්වන්නේ මොන තරම් භක්තියනින්ද ඔයා මතු බුදු වෙන්න ඕනේ ඔයාට දලදා සමිදු පිහිටය් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽මතු බුදුවේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +29

    දුකඅපිටදී ඔබඅදසුවනින්දේ ලංකාවට තිබුන පහන්සිල හීනයකින්වත් නොහිතපු මොහොතක නිවීගියා නිවන්දකිත්වා ඇත්රජුනි

    • @champiperera3159
      @champiperera3159 2 ปีที่แล้ว +1

      අනේ saththai,හිතට දැනෙන දුක apamanai.

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +15

    ඇත් රජුට නිවන් සුවලැබෙිවා සාදු සාදු සාදු

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +6

    ගරු ඇත් රජුනි ඔබට අමා මහා නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushankaushalya4407
    @kushankaushalya4407 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏😥

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි ඔබට සුභ ගමන්, නිවන් සුව ලැබේවා 😭😭❤🙏🙏🙏

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 2 ปีที่แล้ว +60

    කව්ද කැමති නැදුන්ගමුවේ නමින් තවත් ඇතෙක් එනවට

    • @Lilly-rd4eg
      @Lilly-rd4eg 2 ปีที่แล้ว +1

      Mama

    • @gaurikumariparara2845
      @gaurikumariparara2845 2 ปีที่แล้ว

      mamat kamati

    • @dilaniasha2734
      @dilaniasha2734 2 ปีที่แล้ว

      ලෝකෙටම එක්කෙනයි

    • @chathuumeshika6653
      @chathuumeshika6653 2 ปีที่แล้ว

      ඒක හොඳයි .ඒත් මටනම් මේ රාජාට වගෙ ආදරේ කරන්න බැරි වෙයි.සන්සුන් ගමන, තේජස ,ශක්තිමත් බව,කීකරු බව බලන්න බලන්න ආස හිතෙනවා .මට නම් ඒ දුක දරාගෙන ඉන්න අමාරුයි .තාමත් video හොයලා බලනවා මං .කවුරු ආවත් නැදුන්ගමුවේ හස්ති රාජාට සම කරන්න බෑ.අනේ මගේ හස්ති රජාණනී ඔබ කලාවු සියලුම පිං හේතු කරගෙන මනුෂ්‍ය ආත්මයයක් ලබා තවත් පිං රැස් කරගෙන මේ සසර ගමන අමා මහා නිවනින්ම සැනසීම ලැබේවා !

    • @user-xq9jz4wm3v
      @user-xq9jz4wm3v 2 ปีที่แล้ว +2

      නැදුන්ගමුවේ හස්ති රාජයාණන් ලෝකෙටම එක්කෙනයි.

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි
    දියවඩන නිලමේ තුමනි ඔබතුමාගේ ඒ කථාව මා ගොඩාක් අගය කරනවා ඇයිද කියනවානම් මා අගයකල දෑ ගොඩාක් කියවුනා.
    මම නැදුන්ගමුවේ රාජානන්ට ආශීර්වාද කරන හැම වෙලාවකම
    රාජාගේ හාම්පුතාවන ධර්මවිජය වෙද මහාතාටත්,කලු මාමාටත් නිදුක්, නීරෝගීව ,දීර්ඝායුෂ පතනවා.ඒක මාගේ සිරිතක් වී තිබුනා.
    ඒවාගේම ඒ දෙපලට හැකියාව තිබෙනවා තවත් රජෙක් දළදා කරඩුව වැඩමකරන්න සූදානම් කරන්න.එම නිසා අපි සියලු දෙනාමත් යෝජනා කරන්න්නෙ ප්‍රාර්තනා කරන්නෙ රජය හෝ මැදිහත් වෙලා එතුමාට මoගල කුලයේ හස්ති රාජයෙක් පරිත්‍යාග කරන්නේ නම් එය ඉතා අගනා කර්‍ය්යක් වේව්.එතුමන් දෙපළ ඇතුඑ පව්ලේ සියලු දෙනා කල සේවය ඉතා අගයකරමි.
    සියලු දෙනාටම තෙරුවන් සරණින්, සියලු දෙව්‍ රැකවරණින්, කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!

  • @Dilruk286
    @Dilruk286 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraschandras290
    @chandraschandras290 2 ปีที่แล้ว +20

    අපට තිබුණ තවත් එක් පහනක් නිවි ගියේය.ඔබට අමා මහ නිවන් සුව රජුනි

  • @prabathindunil4240
    @prabathindunil4240 2 ปีที่แล้ว +23

    කලු මාමාට දිමනාවක් හෝ මුදලක් ලබා දිමට කටයුතු කරමුද

    • @champikarajapaksha648
      @champikarajapaksha648 ปีที่แล้ว

      අපි මොනවා හරි කරමු කළු මාමා වෙනුවෙන්.

  • @milanpriyankara1648
    @milanpriyankara1648 2 ปีที่แล้ว +10

    හොද කතාවක් ස්තුතිය

  • @hemanthaperis6297
    @hemanthaperis6297 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා ඇත් රජුට

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +19

    බෝසත්ඇත්රජුණේ .ඔබට.නිවන්සුවයම..වෙිවා.සතාසිවුපාන්ද.මරණවෙින.බවකිවු.ලොවිතුරාබුදුන්වදන්මෙියමයිලොවෙි..මවිරට.මෙිඅඩුව.පුරවන්නට.පුලුවන්ද.උතුමි .නිලමෙිමැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nilukakodithuwakku2694
    @nilukakodithuwakku2694 10 หลายเดือนก่อน +1

    පිංවත් නැදුමිගෙනේක් හදන්න ඔබතුමාට පිං. .නැදුමිගමුව ඇතා කවදාවත් අමතක කරන්න බැහැ අමතක කරන්නත් බැහැ

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +16

    පුදුම කනගාටුවක් දුකක්
    ඇස් දෙකට කදුලු එනවා ඇත්
    රජුනි ඔබට නිවන් සුව අත්වෙවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +27

    දළදා සමිඳුන්ට ජිවතයම කැප කළ ඇත් රජුන්ට කරන උපරිම ගෞරවය ඇත් රජු ගෙ දෙහ දළදා මාලිගාවේ තැන්පත් කිරීම මනුෂ්‍ය අපෙ වගකීම

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +17

    නිවන් සුවය ලැබේවා ඇත් රජුන්ට 🙏💐🙏💐🙏💐🙏💐🙏😭🙏😭🙏😭

  • @praneethwalikala494
    @praneethwalikala494 2 ปีที่แล้ว +25

    අන්තිම වචනටික අහලා ඇස් දෙකට කදුලුත් අවා

  • @rimbochivlogs
    @rimbochivlogs 2 ปีที่แล้ว +48

    කේරළයෙන් ආදරය ගෞරවය..නැදුන්ගමුව රාජා ඇතා කිසිදා අප හදවත් වලින් නොමැරෙනු ඇත..🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳

    • @rajithroshanedavitharanage9414
      @rajithroshanedavitharanage9414 2 ปีที่แล้ว +1

      🙏😥❤️

    • @lakshannimalka6721
      @lakshannimalka6721 2 ปีที่แล้ว

      මයිසූර් කියන්නේ කේරලයේ තියෙන ප්‍රදේශයක් ද එතකොට?

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว

      කේරලයෙන් නෙමෙයි මයිසුර්"ප්‍රාන්තයෙන්

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว

      @@lakshannimalka6721
      මයිසුර් ප්‍රාන්තයෙන් ලැබුන ඇත්පැටවෙක්" කෙරලය වෙනයි

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +6

    ඇත්රජුනි ඹබට නිවන් සුව 🥲🥲🥲🥲🥲

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +3

    පිංවත් .ඇත්.රජුණි ..නිවන් සුව ලැබේවා
    ඔබගේ .අඩුව.කවදාවත් .
    පිරවිය.නොහැක..🙏🙏🙏🙏🙏🙏🙏...
    සුබ ගමන් .ඔබට .😭😭😭😭😭😭😭

  • @tuskersancient-6293
    @tuskersancient-6293 2 ปีที่แล้ว +13

    නිවන් සුව රත්තරන් 😭😭😭😭

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 ปีที่แล้ว +2

    ලැබේවා නිවන්සුවය ඇත් රජුණි බුදුන් උපන් රටේම උපත ලැබේවා

  • @dhanushkatharanga1520
    @dhanushkatharanga1520 2 ปีที่แล้ว +4

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි....

  • @preethiperera9261
    @preethiperera9261 2 ปีที่แล้ว +5

    පෙන්නුවාට ස්තුති ගොඩක් පින්

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 ปีที่แล้ว +12

    ඇත් රජුනි ඔබට නිවන්සුව ලැබේවා !!!මතු භවයකදී මතු.බුදු වෙවා!!!

  • @Prabodamdissanayake
    @Prabodamdissanayake 2 ปีที่แล้ว +13

    අපිට තිබෙන වටිනාම සම්පත් එකින් එක අපිට අහිමි වෙනවා ... මොකක්ද මේ වෙන්න යන්නෙ දෙයියනේ 😞😞

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +2

      ලෝකය අල්ලා බදාගත්තාමයි ඔබ ඔය විඳින දුක දැනෙන්නෙ...

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🥺

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +4

    ඇයි රන්කඳ අපිට මේවගේ දුකක් උරුමකලේ...

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 6 หลายเดือนก่อน +1

    පින්වත් ඇත් රජුනි, next life you will be a "දෙවි කෙනෙක්". 🙏

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +3

    Metuma ගොඩක් වැදගත් katawak kara

  • @sathsarastudio7162
    @sathsarastudio7162 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ඇත් රජුනි!!!!

  • @kumarikumari8200
    @kumarikumari8200 2 ปีที่แล้ว +2

    Niwan suwa labewa sadu sadu sadu

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +2

    Theruwan saranai oba thumata

  • @nandapodemameka7069
    @nandapodemameka7069 ปีที่แล้ว

    ඇත්රජුනි. ඔබ‍ට. අජරාමර. නිවන්. සුව. ලැබේවා.... දෙවිකෙනෙක් වෙලාම. ඉපදේවා...... මාලිගාවට. එන්න. යන්න. පලුවන්. 🙏🙏🙏

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +2

    Ath rajuni oba mathu budu veava 🙏🙏🙏🙏🙏

  • @sludenivlog185
    @sludenivlog185 2 ปีที่แล้ว +4

    නිවන් සුව ඇත් රජුනි 🙏🙏😥😥

  • @senasumasoftwaresolutionpv9289
    @senasumasoftwaresolutionpv9289 2 ปีที่แล้ว +4

    කලු මාමාට වඩා මට දුක ඔය අලි පෙටියාගේ අම්මා තාත්තා ගෙන කොච්චර දුක් වෙන්න ඇති ද අලි පෙටියා අම්මා තාත්තා ගෙන් වෙන් කරාම..

  • @Glowacki-Francis
    @Glowacki-Francis 10 หลายเดือนก่อน +1

    ඇඩෙනව 🥺🥺🥺🥺☸️☸️🙏🙏❤️❤️❤️❤️

  • @asokapadmini535
    @asokapadmini535 2 ปีที่แล้ว +2

    Obathuma nadumganuwa athrajuta edasitama gawrawa kala godak pin.

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว +3

    Ethi rajuni oba kala sewa kala daladda maligawa kala,sawayata karapu pin,balayan,hoda tanak,upathiya hoda,tana,upadinna,wesanawa laba wewa budusaranai daladasamidupihitai 🙏

  • @chaminipriyadarshani4069
    @chaminipriyadarshani4069 2 ปีที่แล้ว +2

    Niwan suwaya ath rajaneni mathu bawaye budu kenek lesa pahla wewa.......

  • @amilaerangi3811
    @amilaerangi3811 2 ปีที่แล้ว +3

    Thirisan athmaye awasana athmaya lebu oba maranin mathu pinwath athmabawayakleba me gauthama buddasasanayema niwanawaboda karagenimata wasanawa lebewa!!!athrajuni

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว

    ඇත් රජුනි නිවන් සුව ලැබේ වා

  • @patmairanganie186
    @patmairanganie186 2 ปีที่แล้ว

    Pinwath eath rajuta Mama namas KARA karami sadu sadu sadu 🌹🌹🌹 eath rajuta niwan maga saela seawa sadu sadu sadu 🙏

  • @brianlisk1735
    @brianlisk1735 ปีที่แล้ว

    Niwaninma senasewa eth rajuni නදුන් 🙏🙏🙏

  • @nimmithennakoon7639
    @nimmithennakoon7639 2 ปีที่แล้ว +2

    Mathu budu wewa niwan suwa lebewa. Rajuni obe aduwa purawanna wena kenekta beri wei.pawadaye reli thibunoth oba e reli hadalai dalada karaduwa wedama kale.mama meranakam adarei.pinbara ath rajuni.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaperera6834
    @ramyaperera6834 2 ปีที่แล้ว +1

    Niwan suba lebewa ath rajuni

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +3

    නනා අක්කගෙන් ඇහුවනන් හරි

  • @pradeepkumara2943
    @pradeepkumara2943 2 ปีที่แล้ว

    Pinwath ath rajuni Obata niwan suwaya labewa .tharuwan Saranai.

  • @madurasubashiniranathunga7740
    @madurasubashiniranathunga7740 2 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @shenuwithashi3683
    @shenuwithashi3683 2 ปีที่แล้ว

    Niwan suwa lebewa

  • @ramanijayawardena8816
    @ramanijayawardena8816 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Matu buduwewa e..tharamma pin kara thinawa ath rajune

  • @harshahdg
    @harshahdg 2 ปีที่แล้ว +3

    Giya para (2021) Randoli perahare athek kulappu una e wagema awasan dawase dawal Bellanwila Miyan Raja peraharata genapu ali dennekta gahala bima demma eke vedio eka me youtube wala athi.. e siduweem dekama asubha lakunu kiya e daws wala praveenayan keepa denek kiya sitiya ... matanam hithenne nedungamuwe hasthi rajaya nathiweeme lakunakda e pennuwe kiyala eda perahara anthima dawase. niwan suwa labewa ath rajuni.

  • @marymaryam6498
    @marymaryam6498 2 ปีที่แล้ว

    Niwanin niwewa🙏🙏🙏

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว

    Mage aadara ath rajuta budu Bawa ath vewa.sadu sadu sadu🙏🙏🙏😥

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว

    Suba gaman ath rajuni ❤️❤️

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

    Utum newan pura doratu vewara wawa hasthe rajuni 🙏🙏🙏🙏🙏🙏

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว +1

    😭😭😭🙏🙏🙏🌹💓Boshat atrjuni obata niwan suwa labawa ma giya aurudda marju yana gamana ma sajeewa baluwa ana kalu mama akka himin human yana gamana ma baluwa sajeewa mama dakka magadi aka manussayak aya ederiyat avet raddak bima alla tunparak Wanda ana a kana wadenkota yana gaman nawttuwa oba wdauma labana pinwat rjak ada mama aduwa manam bosat uttamyak. mi mata hituna

  • @gayanidliruksi9729
    @gayanidliruksi9729 ปีที่แล้ว

    අනේ අපේ ඇත් රපුනී ඔබට නිවන්සුව පතම්

  • @hulimakwt834
    @hulimakwt834 2 ปีที่แล้ว

    bast post🌷🌷🌷🌷🌷

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +2

    Ettenma damma vijaya garu vedamahathmayasahae pavule hemogema adaraya karunavat kalu mamage adarayat karunavat nisa tamai et raju me taram kalayak suvase senaseemen jeevath vuna pin vath bosath et rajuniama maha nivan suvaya obata hemevee budun deka nivan dakiva me bayanaka sasara in at mideva sadu sadu sadu oba namata me lebennavu sema punyakarma anumodan veva sadu sadu sadu

  • @shafiqshafiq9454
    @shafiqshafiq9454 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏obta niwan suwa ath rajuni

  • @naduni3275
    @naduni3275 2 ปีที่แล้ว +2

    😔👏

  • @jinesakumari6691
    @jinesakumari6691 2 ปีที่แล้ว +3

    Obathuma kiuwa atta api asawan parahara balauwa nadumgamu raja nesai

  • @kumariimiya4436
    @kumariimiya4436 2 ปีที่แล้ว +1

    Ath rajuni oba bun deka niwan dakithwa.kalu mama athulu e siu denatama niduk nirogi suwayath budun deka niwan dakithwa

  • @madurithomas3395
    @madurithomas3395 2 ปีที่แล้ว

    Nadhumgamuve atte rajuni oba niya rajaneni obata nivansuva laeva

  • @aselakumara7417
    @aselakumara7417 ปีที่แล้ว

    Niwan suwa Labawa ath rajuni 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @yasiruheshan6140
    @yasiruheshan6140 2 ปีที่แล้ว +2

    😪🙏

  • @milroynishantha6458
    @milroynishantha6458 2 ปีที่แล้ว

    🙏🙏🌻💛

  • @santhi9914
    @santhi9914 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @yasasjayasanka5958
    @yasasjayasanka5958 2 ปีที่แล้ว

    Oba watina kenak

  • @samanthawicramasinghe6246
    @samanthawicramasinghe6246 2 ปีที่แล้ว +1

    💓💓💓💓💓💓

  • @kameshheshani6
    @kameshheshani6 2 ปีที่แล้ว +1

    Niwan suwa raja .

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว

    Niwan suwa labeywa athrajuney matu budubawa labanna mey pina hetuwasenawewa

  • @kanchanasumudu6666
    @kanchanasumudu6666 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @disnakanthi5095
    @disnakanthi5095 2 ปีที่แล้ว

    Pin kanda aniwaryen niwandakibawamai