ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විශ්වයේ අශිර්වාදය ලැබි කරන කටයුතු සියල්ලම සර්වපුකාරයෙන්ම සර්තකව කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐💐
අනේ මේවා ඇත්තක්ම වේවා.මැරෙන්න ලන්වෙලා ඉන්න මටත් ජීවිතේ අන්තිම කාලේ හිතේ සතුටින් පනයන්න අපේ දරුවන්ට හොද රටක් ලැබුනා කියලා
මෑණියන් ට තෙරැවන් සරණයි !!!දීගායු වේවා !!!!
තෙරුවන් සරනයි සියලුදෙනා ටත් රටට ත් යහපතක් වේවා 🙏🙏🙏
ඔබතුමිය ට බුදු සරණයි අනිවාරයෙන්ම විශ්වයට ඉස්තුති වේවා නමස්කාර වේවා
අපේ රට නිදා නයක් තමයි මහන්සිවෙලා වැඩකරපල්ලා නිදානය මතුවෙයි
@@AriyadasaHeiyanthuduwa ඇත්ත,
අපේ ජනාධිපතිතුමාට ඇත්තටම මේ දේවල් දැනගෙන ඒ දේවල් සියල්ල අරගෙන අපේ රටේ ණය සියල්ල ගෙවා ගන්න හැකි වේවා...විශ්වයේ ආශිර්වාදය ලැබේවා....
Me kaalakanni genu ratata saapayak Pala pala yanna jvp api Owa ganan ganne naaa
ජෙප්පො කළ අපරාද සියල්ල විශ්ව මාතාවගෙන් සගවන්න බැහැ.එහෙම අයට විශ්ව පිහිට වෙයි කියල ඔබ හිතනවද ? විශ්ව මාතාවට අගෞරව කරන්න එපා.
Please if you don't believe it's okay methumiya kiyanna dewal hari kiyala hugak Aya dannawa me nidan wasthu ethumata hamba wewa e sadaha wishwsyata sthuthi
AKD ඒ කාල්‍ර හොදට අන්තප්පුර යක් තබා ගෙන ඉන්න ඇති 😭😭😭
Good morning Adam oyata me kathawata uththareethara wishwayen pilithurak balaporoththu wanna . Anura janadipathi kiyanne oya comment dapu kena wage pahath manasikathwayak thiyena (wahanayak thiyenawa kiyanna hoda naha) Kara jeerna wechcha charithayak nowana bawa janathawa dannawa . Kannadiya lagata gihin thamage muna baluwoth penei obage hitha kochchara dushithada kiyala . Mama 76 years old Amma kenek . sthuthi
අනුර කුමාර ජනාධිපතිතුමාට මේ වැඩ සටහන දකින්ට ලැබේවා❤❤
MANE.PAL😂😂😂😂
Aiii mee wela thiyena eka madidida wahinawa minissunta yana enaman nathi wenna...thawa ganna hadanne kelawela akuuloola yannamada...?
Ane. Metumiya ta. Pen. Nadda. Ayet. Rate. Koti. Nagitanawada. Kiya. Dan. Uture. Hati. Penawa. Ne. Janapati. Awa. Dakke. Na. Wage. Ennawa. Ne
අනුරයට හිහින් කියහන්කෝ ඇයි උස්සල දුන්න නේද ලොවෙත් නැතිවෙන්න දැන් අපිට චන්දෙ ප්‍රතිපල පේනවා ඩි සල් වලින් රු 60/- කසුන් පුතාට පොල් ගෙඩියෙන් රු 50/ උගේ අම්මට
@@prasaddesilva1872වෙන කාලවල වැස්සේ නැද්ද😂ඉපදුනු ගමන් මැසේජ් එකක් දැම්මද හරි ප්‍රශ්නයක්😂
මෑනියනි ජනපති තුමා ව ආරක්ෂා කර දෙනමෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි බුදු සරනයි දෙවි පිහිටයි ❤❤
She’s a Liar Don’t believe her 👎👎👎👎🤮
😂
අනුර කුමාර ජනාධිපති තුමාට, 4 වරම් දෙවියන්ගේ රැකවරනය ,, ලෝක පාලක දෙවියන්ගේ මාර්ගෝපදේශනය ලැබී,, මේ රට නැවතත් ධර්මද්වීපය කිරීමට , අවශ්‍ය කරන්නා වූ,, කායික මානසික නිරෝගිභාවයත්,, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා, පටිභාන නුවන ලැබී සංසාරගත පුණ්‍යශක්තිය බලවත් වේවායි ප්‍රාර්ථනා කරමු.....❤
මාලුමාමගේ කසුන් පුතා ඩිසල් වලින් 60/- ගන්නවලු මාළු මාමගේ අම්ම පොල් ගෙදියන් රු 50/ ගන්නවලු මාලුමාම්යි රෝත්තයි මන්දිරේ සැප ගන්නවලු ලොවෙත් නැතිවෙන්න දුන්න චන්දෙ ප්‍රතිපල මාස තුනක් ගියා
බුද්ධ ශාසන ඇමති කමට ,නිර්මාණ කොල්ලයට වැරදි කරුවෙකු උන ක්‍රිස්තියානි අයෙකු (හිනිදුම සුනිල් සෙනෙවි)පත් කිරීම.ජයමංගල ගාථා අවලංගු කිරීමවෛරයෙන් වයිරය නොසන්සිදේඅවෛරයෙන් වෛරය සන්සිදේ යන බුද්ධ ප්‍රකාශය ,,මාටින් ලූතර් කල ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීම.(අනුර කුමාර රාජාසන කතාවේදී)මෙවැනි දේවල් ඉදිරියටත් සිදුවේවි.එතකොට සතර වරම් දෙවිවරුන් ඔහු දිහා බලන එකක් නැහැ.😢
Oba thumiyata niduk nirogi suwe Labewa.. Theruwen Saranai Oba thumiyata....❤❤❤❤
ඔයා ඔච්චර බලයක් තියෙනවා නම් බයලා ගහන්නෙ නැතිව රට ගොඩ දාන්න අනුර ට උදව් උපකාර කරන්න
ඒක ඇත්ත ලංකාවේ නිදන් තියන තැන් ටික පෙන්නල දිල ඒවා ගන්න උදව් කරා නම් රටම ගොඩ බොරු කියවිල්ල විතරයි.
Ana ma ganee hana harrk
Hamadama katha tamaiy.
අනිවාර්යයෙන්ම ,,මේ වගේ ගෝත පඩංගු තවත් කියනවා නම් මේ බඩුව අරන් ගිහින් එතනට හා පුලුවන් නම් දැන් අරන් දීපිය කියලා,,හැබැයි බැරි උනොත එතනම නමලා පුකේ අරින්න ඕනි,පුදුම ගොන් ආතල් තමයි දෙන්නේ
Gon huththek ban dekata nawala puke arimuda
ඔබතුමිය නිවැරදියි ..මට දැනෙන විදියට අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන්නෙ පෙර ආත්මයක මේ රටේ රජකල එක් ධර්මිෂ්ඨ රජ කෙනෙක් කියල ....එතුමා මේ භවයේ පහල වූ දියසෙන් කුමාරයාම තමයි ....එතුමා මේ රට බත බුලතින් ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කරන බව මට සක්සුදක් සේ පැහැදිලියි ...ඔබතුමියට දීර්ඝායු සම්පත්තියම ලැබේවා !!!🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏
❤
🤣 ඔව් එක තමයි අපි අපි මේ හාල් පෝලිමේ ඉන්නේ 🤣
Tathkala
😂😂😂😂
සැබවින්ම 🙏🙏🙏🙏
ගෝටාභය කාල දැන් රට කන්න හදනවා . අනුර මීට පෙර රජවෙල හිටියනම් ඒ චේතිය රජ්ජුරුවෝ වෙන්න ඇති.Scan රිපෝට් ටිකත් නැති වෙලා නම් නිධානෙ කව්රු හරි ගන්න ඇති .
මැණියනි ඔබ කියන්නෙ ඇත්ත ජනදිපති තුමාවා අරක්ශා කරන්න බුදු සරණයි
ඔබතුමියට පෙර ආත්මය කියන්න පුළුවන් ලු අනුර පෙර රජෙක්ලු එහෙනම් කියයන්න අපේ රාජ්‍ය නාමාවලියේ එන රජවරුන්ගෙන් අනුර කවුද..
ඒලාර...😂😂😂😂🤭🤭🤭
ඉඳලා ගියේ කිං කැකිල්ලේ ද😂😂@@Jaya-up4ln
@@Jaya-up4lnඅන්න වචනේ...හරි 100% සැකයක් නෑ..උතුරේ කදවුරු නිදහස් කිරීමම හොන්ද සාක්ශියකි...
@@Jaya-up4ln🎉🎉🎉🎉🎉🎉🎉
🤣🤣🤣
දීර්ඝායුෂ ලැබේවා
ඉතින් ඔයකියන නිදන් තියන තැන් පෙන්වන්නකො.... කිය කිය ඉන්නෙනැතුව.....
අනේද කියන්නෙ ඵ් තරමි බලයක් තියෙනව නමි😂
Patta pal boru apa unut andanawa
මුන්ව විස්වාස කරන පොල් කාවයියොත් ඉන්නවානෙ 😅
අපූරුයි ! 👍🏻👍🏻
Ape janadipathi Bodisathwa Charithyak Budusaranai Ape Janadipathita Jayawewa Malimawata Jayawewa Malimawata AkD Government you
පෙරාත්මක කුසල් වලට නෙවෙයි මේ ආත්මය කල වැඩවලට තමයි අනුර ජනාධිපති වුනේ මිනිසුන්ගේ විශ්වාස දිනා ගන්න කටයුතු කළා
🤭🤭🤭🤭🤭🤭
Minimarapu kusala karmaya wenna athi.😅
@@Aristosmixailow me boru kiyala gaththa deyakne
President
පච කෙළලා😂
මෑණිය ගියා නං හරින්නේ අප්පා අපේ රට ගොඩ දාන්න තිබුණනේ මමත් කියන ඔතන තාම තියනවයි කියලා මමත් විශ්වය අදහනවා ඔතන තියෙන්නෙ මහා බලගතු හොඳම නිධානයක් ඕක ගන්න පුළුවන් ඒ අයට පින් දහම් කරාට පස්සේ මේ ලබා ගන්න පුළුවන් මටත් අනාවැකියක් කියලා තියෙනවකවද හරි දවසක පොළොවෙන් මෙහෙම දෙයක් ලැබෙයි කියලා එහෙම දෙයක් ලැබෙනවා නම් අපි මුළු ලංකාවටම ජයෙන් ජය
ඔබ තුමියගෙත් අපගෙත් එම ප්‍රාර්ථනාවන් ඉටුවි අපේ මව්බිම සුරපුරයක් සේ බැබලේවා . අපේ ජනාධිපති තුමාටත් ඔබ තුමියටත් ලංකාවාසි සියළු දෙනාටමත් තුණුරුවනේ සරනයි . ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සෙව්වන්දි මෑණියන් මතක් වෙනවා 😊😊😊😊😊
ඔව්
මෙ නෝනා බලවත් නම් රටේ අපරාද විසදන්න පොලිසියට බදව ගන්න
ඇත්ත කතාවක්. පාතාල aduna බලන්න පුලුවන් රාවනා යුගයේ හිටපු අයටයි.අවසර තියෙන්නේ.❤
ඇයි ලංකාවෙ මිලකල නොහැකි වටිනාපුරාවස්තු වෙන රටවලට ගියේ නැතිද? පුලතිසි සෘසිවරයාගේ දැවැන්ත ගල් පෙට්ටගම් (ගල් කන්දේ අලවා තිබු) ගත්තෙ එතුමාමද?
Vishwa sakthiye vishwa mathawage pihitai sadu sadu sadu 🙏🙏🙏
තෙරැවන් සරනයි පින්වත් ගංගා මැනියනි
😂😂😂😂😂
ගෝටට ඥාණා .අනුරට ගංගා දෙපැත්තට වනලා කියන්නෙ වැරදුනොත් එහෙමයි හරිගියොත් එහෙමයි
සංම්පුර්න ඇත්ත අක්ශරවලි සුබදේවල් වාගේම අසුබ දේවල් සිද්ද වෙනවා සෙත්කවි එක ඉස්පිලකින් වස්කවි වෙනවා
ඔබතුමියගේ ප්‍ර්‍රාර්තනාව ඉටු වේවා රටේ වාසනාවට ❤❤
Maniyani match hihuna Aya Para raja kanak kiyala
මෑණියනි අනුර සහෝදරයා මාර සටනක් දෙන්නෙ රටේ ණය පියවන්න...අනාගතයේ ඉපදෙන දරුවොත් ණයකාරයො නොවෙන්න.ඔබගේ සේවය ලබාදෙන්න ශ්‍රී ලාංකික මාතාවක් ලෙස...මේ නිධානය රටට ලබාදෙන්න...රජා ධාර්මික විය යුතු බව බුද්ධ වදනයි....ධාර්මික රජෙක් පහල වූ මේ කාලයේ මේ නිධානය හිමි විය යුතුය...
😂😂
පිස්සු
❤❤❤ බොහොම ස්තූතියි
මටත් නිධානයක් තියෙනවා කියා තියෙනවාලු ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
Budusaranai maniyonta
එහෙම.දෙයක්.අපි.බලාගන්නමි
මේ කතාව සහතික ඇත්ත.අපේ අම්ම මියයන්නට පෙර අපිට කියල තියෙනව මේ රට බේරගන්න අනුරාධපුර රාජධානියෙන් කුමාරයෙක් බිහිවෙනව කියල බලංගොඩ අපවත් වූ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන් දේශනා කල කතාවක්.ඒ කතාව දැන් සනාථ වෙලා තියෙනව.අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විශ්වයේ බලගතු ආශිර්වාදයෙන් චිරාත් කාලයක් මේ රටේ ආදරණීයම ජනතාව දිනාගත් රජෙක් විදියට ජීවත්වීමට වාසනාව ලැබේවා
ගංගා මෑණියන්ට බොහොම පිං 🙏🙏🙏
මූලූ දිවයිනම මේ සූභ ආරංචිය පිලිගනිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආණ්ඩුව පහු වෙලා හරි මේ අහිංසක ජනතාව හූරාකන උන්පාලනය කරන්නත් නීතියක් ගේන්න ඕනෑ.
සෝවාන් උ කෙනෙකුටයි පෙර බවය පේන්නේ කියලා බුදුබනයි.මේ මාතාව ඔතනින් අතුරු දහන් වෙයි අපට පේන්නම.කරලා පෙන්වන්න ඒක
ගෝටා ඥානා මෑණියෝ අල්ලා ගත්තා වගේ ඕන් අනුර කුමාරටත් මෑණියෙක් පහළ වෙලා.පුළුවන් නම් අල්ලාගන්න එකයි ඇත්තෙ.
තෙරුවන් සරණයි මැඩම්....🙏🙏🙏
හැමදාමත් ඇත්ත athi setiyan katha karana ibata dirgausa lebawaBudusaranai
මෙතුමිය ගෙවියදමින් ගොඩදාගෙන හතරෙන් තුනක් රජයට ලබාගෙන මේ නිධානය ගැනීමට අවසර මේ මෑණියන්ට දෙන්න
මෑණියනේ රට වෙනුවෙන් ඔබතුමියට කලහැකි දෙයක් වේනම් කරන්න එකලොකුම පිනක්
මෙවැනි මිත්‍යා මත තුලින් තව තවත් අපේ සමාජය ලොවෙන් ඈත් වුනු නූගත් බවේ හිරවුනු සමාජයක් බවට පත්වෙනව.
පූර්වේනිවාසමෘති ඥානය පහළ වෙලා මගේ මෑණියන්ට.බුදු සරණයි.
ඔබතුමියට තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි
පෙර ආත්මය කියන්න නම් පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබන්න ඕ නැ..එය ලබපු කෙනෙක් දිබ්බචක්ඛු..ආසවක්ඛය ඤාණත් ලබන්නඕනැ..බුදුදහමට නිගාකරන්න එපා
👍👍👍👌
Palayan yanna. Ahaenam.podei daruvo.paera asthmae GANA kiyannae. ..nikan gonaek waenna apaa ...thanakola nokaavata
මෑණියන් මේ ආණ්ඩුව එක්ක ගමනක් යයි වගේ...
😂😂😂😂😂😂😂😂😂😂
ගෝටට කෙලෙවිවෙත් මේ අම්මන්ඩිම නේද,,,අනුර කුමාර ජනාධිපතිවරයා ඕවට අහුවෙන්නේ නෑ,,
තෙරුවන් සරණයි !!!
ගෝටව නැති කළේ ඣානක්කා. අනුරව නැති කරන්නේ ගංගක්කා
True statement Akkandi.
එකෙක් අර එක මෑනියෙක් පස්සෙන් ගිහින් හොදටම ඇන ගත්තා ගෝටා😂😂😂😂
ඔබ තුම්යට බුදුඋසරණ්‍ය්
තෙරුවන් සරණයි
අනුර ජනාදිපති තුමනි ගෝටාට වැරදුනේ එක්තරා අක්කා කෙනෙක් හින්දා .ඔබතුමාත් මෑනිවරු පස්සේ යන්න එපා.දනය ලැබෙනවා නම් ලගටම එයි.
Ape Ratatath Ape Janadhipathi Thumatath Uthum vishwa mathawage Ashirwadaya Labewa🙏❤️
අපට විස්වාසයි
Oba thumiya kiyanade attha ❤🎉❤
අනේ ඔබතුමිය දැක්කේ කාලෙකින් දීර්ඝායු වේවා ඔබ තුමියට තෙරුවන් සරණයි
Obathumiyata sthuti wevaa. Viswa mathawata aneka vaarayak stuthi wevaa!!!!!
ඒ සදහා පලමුවෙන් ම රුපියල් 10000ක මුදලක් පැමිණ කාර්යාලයට බැද පදින්චි ලිපිනය ලබාදෙන ලෙසත්. හමුවීමට සතිදෙකකට පසු දිනයක් ලබාදෙන බවථ්ය
ගෑස්ට්‍රික් වෙදමහත්තය මෙයා හම්බුවෙන්න ගිහිල්ලා ආන් අමතනව
අපේ මැනික..අපේ ජනපති?ජනපතිට ❤❤❤❤❤❤
Budusaranaii mhaniyanta ❤
Theruwan saranai oba thumiyata
මේ ගැහැනිට පිස්සු මෙලො රහක් නැතීව බොරු ප්‍රචාරය කරනවා මේ ගැනිට වඩා ප්‍රරෙයෙක් තවත් ලෝකෙ නැහැ
රටෙ ජනතාව ධනාත්මකව හිතුවොත් පාලකයා හොදවෙයි මෙම රටෙ කාලකන්නි මිනිසුන් ගෙ චින්තනය යෙයි වරද තියෙන්නේ ජනතාව ගෙ චින්තනය ට පුලුවන් පාලකයා හොඳ කරන්න ත් නරක් කරන්නත් ඒ කවි සත්‍යය
ඒක.වෙන්නැති.නාමළුත්.ගත්තැයි.කිවෙිි.ගත්තද.නැද්ද.මම.දන්නෑ.එහෙනමිි.අයිති.එකාට.ගන්න.දෙන්න.කියනවා.වගේ.කතාවක්.මෙිික.මෙහෙම.ගියාම.බුදුපිලිම.වල.දාපු.අය.නැවත.ඉපදිලා.පිලිම.කඩල.නිදානේ.ගනියිද.දන්නෑ.පිස්සු.කතා.
ආන්ඩු 100යක් පෙරුලුනත් මේ මොඩ මිනිස්දුන්වනම් හදන්න බෑ මෙයා ගැන ඇත්තම කතාව අර ගෑස්ට්‍රයටිස් වෙදා රෙදි ගැලෙවුවා නේද ඒ කරලත් මේ comments දකිද්දි හිතෙනන්නේ 😂😂😂😂 අංගොඩ තමයි යන්න වෙන්නෙ කියලා
මීට ප්‍රථම නිධානයක් ගන්න ගියානම් ඒ නායකයින්ට නිධන් හොරු කීව උන් දැන් රට හදන්න කියලා ණය බේරන්න කියලා ප්‍රසිද්ධියේ හාරන නිධාන වල මුදල් යොදවනවා. යකෝ ඕව මොනවටද ඩොලර් බිලියන 42 ගෙවන්න රට රටවල්වල ඉන්න යාලුවන්ගෙන්ම අරන් දුන්නානම් ඔය කතන්දර අහන්න ඕනි නැහැනේ. එක්කෝ එහෙන් අරන් මෙහෙට දීලා මෙහෙන් අරන් එහෙට දීලා කරනවා කියපු වීදිහටවත් කරන්න ඕනි.බලය ගන්නතුරු පම්පෝරි ගැහුවට ක්‍රියාවෙන් ඒක කරගන්න බැහැ නේද. මහින්ද මහත්තයාගේ කාලෙදි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුනේ. රටේ තියෙන නිධන්වල අයිතිය රටේ රජ්ජුරුවන්ට කියලා. ඒ නිසා ඒ කාලෙත් ඕවා කරන්න ඇතිනේ. හැබැයි රට කලේ පිටරටවල් වලින් ගත්තු ණය වලින්. කවදාවත් ඔය නිධන් පස්සේ යන්න උවමනාවක් නැහැ. වැඩ කරලා ණය ගෙවන වැඩේ කියපු විදිහටම කරන්න. එතකොට කිසිම අවුලක් නැහැනේ.
අධිකරණ නියොගය හම්බ උනෙ විමර්ශනය කරන්න විතරලු හාරන්න නෙමෙයිලු.අදිකරනයට පිටින් ගිහින් අනුර කුමාර ඒ දෙ කරලා තියෙන්නෙ?ඉතින් එක කොහොමද අධිකරණ නියොගයක් හම්බ උනා කියන්නෙ🤔
මට හිතෙන්නෙ වීර කැප්පෙටිපොළ නැවත ඉපදිලා අනුර නමින් .. මොකද එතුමාගෙ ගම කැප්පෙටිපොළ මහ අධිකාරම් ගෙ ගමයි❤❤❤
Mata hithenne hamavitam ape janadipathi thuma parami puran pinwathek kiyalami ethumata theruwan saranai
එහෙම බලවත් ගීතයක් තමා වැඩ කරන අපේ විරුවා රටම හැදිගැවිලා ගියා රට අනුරට අන්තිමට රට අදුරට
මෙීගෑනි බොරු කියලා රටෙී මෝඩ මිනිසුන් රවටනවා හම් පඩ හොර ගෑනු
නෙගටිව් වෙන්න එපා pago. මොකෙක් හරි රට ගොඩ daida බලමු.
පලමුවෙන් ම කියන්න ඕනේ. ඇත්තටම මිනිසුන් ට පිහිට වෙන්න විශ්වයේ ශක්තිය වගේම දෙවියන්ගේ ආශිර්වාද යත් ඕනෙ. ඇත්තක් කරලා වුනත්ලක්ෂ ගණන් මිනිස්සු න්ගෙන් ගන්නවා ට දෙවියන් කැමති වෙයිද.
Maniyañta. Budu. Saranae. Àpae. Ratatah. Budu. Saranae. Goodak. Adarae. ❤❤❤❤❤
ගංගා මැනි ජංගි අදිනවනමි සයිස් එක කියනවද එකක් එවන්න 😂
Theruwan saranai ganga maniyanta
අපිට ඕනැ මෙම රට හදන්න එතුමාට විශ්වයෙ ආශිර්වාද තියෙනවා වටින්නේ බැ
Apit. Kamati. Me. Rata. Hadanawa. Ta. At. Ranaviruwan. Pana. Dila. Beragatta. Rata. Kotin. Ta. Natanna. Nodi. Siyalu. Jati ta. Samagiyen. Enna. Tibuot. ATI. Rata. Pawa. Den NatuwA 👍
Me gani patta boru kiyanne,battaramulle office akak dagena asarana minissungen salli garanawa,mamat ahu una 10000k gannawa boru kiyanne
විමල් කැටිපෙ ආරච්චි 5:36 විශ්ව කලාකරුවෙක්.මහතා
අනේදෙවියනේ.ඹබතුමිය.කියන.දෙය.සත්‍යයක්ම.වේවා.අපේ ජනාදිපති.තමාට.මේ.රජය.ගෙනයන්නට.උදව්.කරන්න.මෑනියනේ
රාජාවලියේ කව්ද ඉන්නෙ ටොංපච ගහලා රජ උන රජෙක්. මේකා ආත්ම ගානක් පටිසංදෙන පචයි මිනිසුන්ට වෛරයයි වපුරලා ජනාධිපති උන් කෙනෙක් නෙ.
තෙරැවන් සරණයි මෑනියන්ට..අපි හැමදාමත් ඔබත්මියගේ වැඩසටහන් නරඹනවා...❤
රටෙ නීතිය උසවි තීන්දුවක් ගන්න ඕන නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනු මැතිය විතරයි ඕන
Adara madura aththeethe nubai sangeethe mAge hada mandire rasawanthiye mihiri//😊😊
ඔබතුමියට බුදු සරණයි
මම2021වර්ෂයේදී utub එකේ මෙයාගේ වැඩසටහන කීන් දුරකථන අන්කය ලබාගෙන ඇමතුමක් දෙන ලදී
කලකට පස්සේ වෙලකට බැස්සේ.කාලයක් මුන්ගෙන් බේරිලා හිටියා.ආණ්ඩුව පත් වෙන්න කලින් මුකුත් ම නොකියපු එවුන් වයින් වෙලා.
Sadu sadu sadu pinwat oba tumiyata budusrani
ලංකාව මේ තරමට තියෙනවා ඇති 😂😂😂😂
පිස්සු නැත්නම් සෝක්😂
රාජපක්ෂ වරූ ගෝඨාභය ල.මතකනෙ අන්තිමට.ඥණ මෑණියන්ට වුන දේ😂
😂පිස්සු නැත්නම් ශෝක්.අනේ පව්.
ඔයාලා.ඇත්තක්.කියන්නගැනියක්වෙිලා..අයි
කැළනි ගඟ පලාගෙන නයි අාවා කිවාව වගේ
මේ කියන විදිහට සංසාරේ ඉඳල අනුර රාජ්‍ය නායකයා හැටියට ආවනම් අනාගතේ එනව කියපු ප්‍රශ්න ඇතිවෙන්න බෑ.මොන ප්‍රශ්න ආවත් ඔහුව වට්ටන්න බෑ.දෙපැත්තට තියල කිව්වෙ.කෙළින් කිව්වෙ නා.
ජනාධිපතිතුමාට රට රැකගැනිමටත් මාලිමාරජය දිගුකලක් පවත්වාගෙන යන්න ජනතාවත් පක්සයත් බුස්ධිමත්ව ඉවසිමෙන් ඉදිරියට යන්න ලැබෙිවා.බුද්ධශක්තියේ ආශිර්වාදය ලැබෙිවා.සතරවරම් දෙවිවරැ රට ආරක්ෂාකරදේවා.මාතෘභුමියටත් ජනතාවටත් රැකවරණය ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයේ අශිර්වාදය ලැබි කරන කටයුතු සියල්ලම සර්වපුකාරයෙන්ම සර්තකව කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐💐
අනේ මේවා ඇත්තක්ම වේවා.මැරෙන්න ලන්වෙලා ඉන්න මටත් ජීවිතේ අන්තිම කාලේ හිතේ සතුටින් පනයන්න අපේ දරුවන්ට හොද රටක් ලැබුනා කියලා
මෑණියන් ට තෙරැවන් සරණයි !!!දීගායු වේවා !!!!
තෙරුවන් සරනයි සියලුදෙනා ටත් රටට ත් යහපතක් වේවා 🙏🙏🙏
ඔබතුමිය ට බුදු සරණයි අනිවාරයෙන්ම විශ්වයට ඉස්තුති වේවා නමස්කාර වේවා
අපේ රට නිදා නයක් තමයි මහන්සිවෙලා වැඩකරපල්ලා නිදානය මතුවෙයි
@@AriyadasaHeiyanthuduwa ඇත්ත,
අපේ ජනාධිපතිතුමාට ඇත්තටම මේ දේවල් දැනගෙන ඒ දේවල් සියල්ල අරගෙන අපේ රටේ ණය සියල්ල ගෙවා ගන්න හැකි වේවා...විශ්වයේ ආශිර්වාදය ලැබේවා....
Me kaalakanni genu ratata saapayak
Pala pala yanna jvp api Owa ganan ganne naaa
ජෙප්පො කළ අපරාද සියල්ල විශ්ව මාතාවගෙන් සගවන්න බැහැ.එහෙම අයට විශ්ව පිහිට වෙයි කියල ඔබ හිතනවද ? විශ්ව මාතාවට අගෞරව කරන්න එපා.
Please if you don't believe it's okay methumiya kiyanna dewal hari kiyala hugak Aya dannawa me nidan wasthu ethumata hamba wewa e sadaha wishwsyata sthuthi
AKD ඒ කාල්‍ර හොදට අන්තප්පුර යක් තබා ගෙන ඉන්න ඇති 😭😭😭
Good morning Adam oyata me kathawata uththareethara wishwayen pilithurak balaporoththu wanna . Anura janadipathi kiyanne oya comment dapu kena wage pahath manasikathwayak thiyena (wahanayak thiyenawa kiyanna hoda naha) Kara jeerna wechcha charithayak nowana bawa janathawa dannawa . Kannadiya lagata gihin thamage muna baluwoth penei obage hitha kochchara dushithada kiyala . Mama 76 years old Amma kenek . sthuthi
අනුර කුමාර ජනාධිපතිතුමාට මේ වැඩ සටහන දකින්ට ලැබේවා❤❤
MANE.PAL😂😂😂😂
Aiii mee wela thiyena eka madidida wahinawa minissunta yana enaman nathi wenna...thawa ganna hadanne kelawela akuuloola yannamada...?
Ane. Metumiya ta. Pen. Nadda. Ayet. Rate. Koti. Nagitanawada. Kiya. Dan. Uture. Hati. Penawa. Ne. Janapati. Awa. Dakke. Na. Wage. Ennawa. Ne
අනුරයට හිහින් කියහන්කෝ
ඇයි උස්සල දුන්න නේද ලොවෙත් නැතිවෙන්න
දැන් අපිට චන්දෙ ප්‍රතිපල පේනවා
ඩි සල් වලින් රු 60/- කසුන් පුතාට
පොල් ගෙඩියෙන් රු 50/ උගේ අම්මට
@@prasaddesilva1872වෙන කාලවල වැස්සේ නැද්ද😂ඉපදුනු ගමන් මැසේජ් එකක් දැම්මද හරි ප්‍රශ්නයක්😂
මෑනියනි ජනපති තුමා ව ආරක්ෂා කර දෙනමෙන් ඉතාමත් බැගෑපත්ව ඉල්ලා සිටිමි බුදු සරනයි දෙවි පිහිටයි ❤❤
She’s a Liar Don’t believe her 👎👎👎👎🤮
😂
😂
අනුර කුමාර ජනාධිපති තුමාට, 4 වරම් දෙවියන්ගේ රැකවරනය ,, ලෝක පාලක දෙවියන්ගේ මාර්ගෝපදේශනය ලැබී,, මේ රට නැවතත් ධර්මද්වීපය කිරීමට , අවශ්‍ය කරන්නා වූ,, කායික මානසික නිරෝගිභාවයත්,, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා, පටිභාන නුවන ලැබී සංසාරගත පුණ්‍යශක්තිය බලවත් වේවායි ප්‍රාර්ථනා කරමු.....❤
මාලුමාමගේ කසුන් පුතා ඩිසල් වලින් 60/- ගන්නවලු
මාළු මාමගේ අම්ම පොල් ගෙදියන් රු 50/ ගන්නවලු
මාලුමාම්යි රෝත්තයි මන්දිරේ සැප ගන්නවලු
ලොවෙත් නැතිවෙන්න දුන්න චන්දෙ ප්‍රතිපල මාස තුනක් ගියා
බුද්ධ ශාසන ඇමති කමට ,නිර්මාණ කොල්ලයට වැරදි කරුවෙකු උන ක්‍රිස්තියානි අයෙකු (හිනිදුම සුනිල් සෙනෙවි)පත් කිරීම.
ජයමංගල ගාථා අවලංගු කිරීම
වෛරයෙන් වයිරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ යන බුද්ධ ප්‍රකාශය ,,මාටින් ලූතර් කල ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීම.
(අනුර කුමාර රාජාසන කතාවේදී)
මෙවැනි දේවල් ඉදිරියටත් සිදුවේවි.
එතකොට සතර වරම් දෙවිවරුන් ඔහු දිහා බලන එකක් නැහැ.😢
Oba thumiyata niduk nirogi suwe Labewa..
Theruwen Saranai Oba thumiyata....❤❤❤❤
ඔයා ඔච්චර බලයක් තියෙනවා නම් බයලා ගහන්නෙ නැතිව රට ගොඩ දාන්න අනුර ට උදව් උපකාර කරන්න
ඒක ඇත්ත ලංකාවේ නිදන් තියන තැන් ටික පෙන්නල දිල ඒවා ගන්න උදව් කරා නම් රටම ගොඩ බොරු කියවිල්ල විතරයි.
Ana ma ganee hana harrk
Hamadama katha tamaiy.
අනිවාර්යයෙන්ම ,,මේ වගේ ගෝත පඩංගු තවත් කියනවා නම් මේ බඩුව අරන් ගිහින් එතනට හා පුලුවන් නම් දැන් අරන් දීපිය කියලා,,හැබැයි බැරි උනොත එතනම නමලා පුකේ අරින්න ඕනි,පුදුම ගොන් ආතල් තමයි දෙන්නේ
Gon huththek ban dekata nawala puke arimuda
ඔබතුමිය නිවැරදියි ..මට දැනෙන විදියට අනුර කුමාර ජනාධිපති සහෝදරයා කියන්නෙ පෙර ආත්මයක මේ රටේ රජකල එක් ධර්මිෂ්ඨ රජ කෙනෙක් කියල ....එතුමා මේ භවයේ පහල වූ දියසෙන් කුමාරයාම තමයි ....එතුමා මේ රට බත බුලතින් ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කරන බව මට සක්සුදක් සේ පැහැදිලියි ...ඔබතුමියට දීර්ඝායු සම්පත්තියම ලැබේවා !!!🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏
❤
🤣 ඔව් එක තමයි අපි අපි මේ හාල් පෝලිමේ ඉන්නේ 🤣
Tathkala
😂😂😂😂
සැබවින්ම 🙏🙏🙏🙏
ගෝටාභය කාල දැන් රට කන්න හදනවා .
අනුර මීට පෙර රජවෙල හිටියනම් ඒ චේතිය රජ්ජුරුවෝ වෙන්න ඇති.
Scan රිපෝට් ටිකත් නැති වෙලා නම් නිධානෙ කව්රු හරි ගන්න ඇති .
මැණියනි ඔබ කියන්නෙ ඇත්ත ජනදිපති තුමාවා අරක්ශා කරන්න බුදු සරණයි
ඔබතුමියට පෙර ආත්මය කියන්න පුළුවන් ලු අනුර පෙර රජෙක්ලු එහෙනම් කියයන්න අපේ රාජ්‍ය නාමාවලියේ එන රජවරුන්ගෙන් අනුර කවුද..
ඒලාර...😂😂😂😂🤭🤭🤭
ඉඳලා ගියේ කිං කැකිල්ලේ ද😂😂@@Jaya-up4ln
@@Jaya-up4lnඅන්න වචනේ...හරි 100% සැකයක් නෑ..උතුරේ කදවුරු නිදහස් කිරීමම හොන්ද සාක්ශියකි...
@@Jaya-up4ln🎉🎉🎉🎉🎉🎉🎉
🤣🤣🤣
දීර්ඝායුෂ ලැබේවා
ඉතින් ඔයකියන නිදන් තියන තැන් පෙන්වන්නකො.... කිය කිය ඉන්නෙනැතුව.....
අනේද කියන්නෙ ඵ් තරමි බලයක් තියෙනව නමි😂
Patta pal boru apa unut andanawa
මුන්ව විස්වාස කරන පොල් කාවයියොත් ඉන්නවානෙ 😅
අපූරුයි ! 👍🏻👍🏻
Ape janadipathi Bodisathwa Charithyak Budusaranai Ape Janadipathita Jayawewa Malimawata Jayawewa Malimawata AkD Government you
පෙරාත්මක කුසල් වලට නෙවෙයි මේ ආත්මය කල වැඩවලට තමයි අනුර ජනාධිපති වුනේ මිනිසුන්ගේ විශ්වාස දිනා ගන්න කටයුතු කළා
🤭🤭🤭🤭🤭🤭
Minimarapu kusala karmaya wenna athi.😅
@@Aristosmixailow me boru kiyala gaththa deyakne
President
පච කෙළලා😂
මෑණිය ගියා නං හරින්නේ අප්පා අපේ රට ගොඩ දාන්න තිබුණනේ මමත් කියන ඔතන තාම තියනවයි කියලා මමත් විශ්වය අදහනවා ඔතන තියෙන්නෙ මහා බලගතු හොඳම නිධානයක් ඕක ගන්න පුළුවන් ඒ අයට පින් දහම් කරාට පස්සේ මේ ලබා ගන්න පුළුවන් මටත් අනාවැකියක් කියලා තියෙනවකවද හරි දවසක පොළොවෙන් මෙහෙම දෙයක් ලැබෙයි කියලා එහෙම දෙයක් ලැබෙනවා නම් අපි මුළු ලංකාවටම ජයෙන් ජය
ඔබ තුමියගෙත් අපගෙත් එම ප්‍රාර්ථනාවන් ඉටුවි අපේ මව්බිම සුරපුරයක් සේ බැබලේවා . අපේ ජනාධිපති තුමාටත් ඔබ තුමියටත් ලංකාවාසි සියළු දෙනාටමත් තුණුරුවනේ සරනයි . ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️🌹🌹
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සෙව්වන්දි මෑණියන් මතක් වෙනවා 😊😊😊😊😊
ඔව්
මෙ නෝනා බලවත් නම් රටේ අපරාද විසදන්න පොලිසියට බදව ගන්න
ඇත්ත කතාවක්.
පාතාල aduna බලන්න පුලුවන් රාවනා යුගයේ හිටපු අයටයි.අවසර තියෙන්නේ.❤
ඇයි ලංකාවෙ මිලකල නොහැකි වටිනාපුරාවස්තු වෙන රටවලට ගියේ නැතිද? පුලතිසි සෘසිවරයාගේ දැවැන්ත ගල් පෙට්ටගම් (ගල් කන්දේ අලවා තිබු) ගත්තෙ එතුමාමද?
Vishwa sakthiye vishwa mathawage pihitai sadu sadu sadu 🙏🙏🙏
තෙරැවන් සරනයි පින්වත් ගංගා මැනියනි
😂😂😂😂😂
ගෝටට ඥාණා .අනුරට ගංගා දෙපැත්තට වනලා කියන්නෙ වැරදුනොත් එහෙමයි හරිගියොත් එහෙමයි
සංම්පුර්න ඇත්ත අක්ශරවලි සුබදේවල් වාගේම අසුබ දේවල් සිද්ද වෙනවා සෙත්කවි එක ඉස්පිලකින් වස්කවි වෙනවා
ඔබතුමියගේ ප්‍ර්‍රාර්තනාව ඉටු වේවා රටේ වාසනාවට ❤❤
Maniyani match hihuna Aya Para raja kanak kiyala
මෑණියනි අනුර සහෝදරයා මාර සටනක් දෙන්නෙ රටේ ණය පියවන්න...අනාගතයේ ඉපදෙන දරුවොත් ණයකාරයො නොවෙන්න.ඔබගේ සේවය ලබාදෙන්න ශ්‍රී ලාංකික මාතාවක් ලෙස...මේ නිධානය රටට ලබාදෙන්න...රජා ධාර්මික විය යුතු බව බුද්ධ වදනයි....ධාර්මික රජෙක් පහල වූ මේ කාලයේ මේ නිධානය හිමි විය යුතුය...
😂😂
පිස්සු
❤❤❤ බොහොම ස්තූතියි
මටත් නිධානයක් තියෙනවා කියා තියෙනවාලු ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි
Budusaranai maniyonta
එහෙම.දෙයක්.අපි.බලා
ගන්නමි
මේ කතාව සහතික ඇත්ත.අපේ අම්ම මියයන්නට පෙර අපිට කියල තියෙනව මේ රට බේරගන්න අනුරාධපුර රාජධානියෙන් කුමාරයෙක් බිහිවෙනව කියල බලංගොඩ අපවත් වූ ආනන්ද මෛත්‍රි හාමුදුරුවන් දේශනා කල කතාවක්.ඒ කතාව දැන් සනාථ වෙලා තියෙනව.අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විශ්වයේ බලගතු ආශිර්වාදයෙන් චිරාත් කාලයක් මේ රටේ ආදරණීයම ජනතාව දිනාගත් රජෙක් විදියට ජීවත්වීමට වාසනාව ලැබේවා
ගංගා මෑණියන්ට බොහොම පිං 🙏🙏🙏
මූලූ දිවයිනම මේ සූභ ආරංචිය පිලිගනිත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ ආණ්ඩුව පහු වෙලා හරි මේ අහිංසක ජනතාව හූරාකන උන්
පාලනය කරන්නත් නීතියක් ගේන්න ඕනෑ.
සෝවාන් උ කෙනෙකුටයි පෙර බවය පේන්නේ කියලා බුදුබනයි.මේ මාතාව ඔතනින් අතුරු දහන් වෙයි අපට පේන්නම.කරලා පෙන්වන්න ඒක
ගෝටා ඥානා මෑණියෝ අල්ලා ගත්තා වගේ ඕන් අනුර කුමාරටත් මෑණියෙක් පහළ වෙලා.පුළුවන් නම්
අල්ලාගන්න එකයි ඇත්තෙ.
තෙරුවන් සරණයි මැඩම්....🙏🙏🙏
හැමදාමත් ඇත්ත athi setiyan katha karana ibata dirgausa lebawa
Budusaranai
මෙතුමිය ගෙවියදමින් ගොඩදාගෙන හතරෙන් තුනක් රජයට ලබාගෙන මේ නිධානය ගැනීමට අවසර මේ මෑණියන්ට දෙන්න
මෑණියනේ රට වෙනුවෙන් ඔබතුමියට කලහැකි දෙයක් වේනම් කරන්න එකලොකුම පිනක්
මෙවැනි මිත්‍යා මත තුලින් තව තවත් අපේ සමාජය ලොවෙන් ඈත් වුනු නූගත් බවේ හිරවුනු සමාජයක් බවට පත්වෙනව.
පූර්වේනිවාසමෘති ඥානය පහළ වෙලා මගේ මෑණියන්ට.බුදු සරණයි.
ඔබතුමියට තෙරුවන්සරනයි සියළු දෙවි පිහිටයි
පෙර ආත්මය කියන්න නම් පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබන්න ඕ නැ..එය ලබපු කෙනෙක් දිබ්බචක්ඛු..ආසවක්ඛය ඤාණත් ලබන්නඕනැ..බුදුදහමට නිගාකරන්න එපා
👍👍👍👌
Palayan yanna. Ahaenam.podei daruvo.paera asthmae GANA kiyannae. ..nikan gonaek waenna apaa ...thanakola nokaavata
මෑණියන් මේ ආණ්ඩුව එක්ක ගමනක් යයි වගේ...
😂😂😂😂😂😂😂😂😂😂
ගෝටට කෙලෙවිවෙත් මේ අම්මන්ඩිම නේද,,,අනුර කුමාර ජනාධිපතිවරයා ඕවට අහුවෙන්නේ නෑ,,
තෙරුවන් සරණයි !!!
ගෝටව නැති කළේ ඣානක්කා. අනුරව නැති කරන්නේ ගංගක්කා
True statement Akkandi.
එකෙක් අර එක මෑනියෙක් පස්සෙන් ගිහින් හොදටම ඇන ගත්තා ගෝටා😂😂😂😂
ඔබ තුම්යට බුදුඋසරණ්‍ය්
තෙරුවන් සරණයි
අනුර ජනාදිපති තුමනි ගෝටාට වැරදුනේ එක්තරා අක්කා කෙනෙක් හින්දා .ඔබතුමාත් මෑනිවරු පස්සේ යන්න එපා.දනය ලැබෙනවා නම් ලගටම එයි.
Ape Ratatath Ape Janadhipathi Thumatath Uthum vishwa mathawage Ashirwadaya Labewa🙏❤️
අපට විස්වාසයි
Oba thumiya kiyanade attha ❤🎉❤
අනේ ඔබතුමිය දැක්කේ කාලෙකින් දීර්ඝායු වේවා ඔබ තුමියට තෙරුවන් සරණයි
Obathumiyata sthuti wevaa. Viswa mathawata aneka vaarayak stuthi wevaa!!!!!
ඒ සදහා පලමුවෙන් ම රුපියල් 10000ක මුදලක් පැමිණ කාර්යාලයට බැද පදින්චි ලිපිනය ලබාදෙන ලෙසත්. හමුවීමට සතිදෙකකට පසු දිනයක් ලබාදෙන බවථ්ය
ගෑස්ට්‍රික් වෙදමහත්තය මෙයා හම්බුවෙන්න ගිහිල්ලා ආන් අමතනව
අපේ මැනික..අපේ ජනපති?ජනපතිට ❤❤❤❤❤❤
Budusaranaii mhaniyanta ❤
Theruwan saranai oba thumiyata
මේ ගැහැනිට පිස්සු මෙලො රහක් නැතීව බොරු ප්‍රචාරය කරනවා මේ ගැනිට වඩා ප්‍රරෙයෙක් තවත් ලෝකෙ නැහැ
රටෙ ජනතාව ධනාත්මකව හිතුවොත් පාලකයා හොදවෙයි මෙම රටෙ කාලකන්නි මිනිසුන් ගෙ චින්තනය යෙයි වරද තියෙන්නේ ජනතාව ගෙ චින්තනය ට පුලුවන් පාලකයා හොඳ කරන්න ත් නරක් කරන්නත් ඒ කවි සත්‍යය
ඒක.වෙන්නැති.නාමළුත්.ගත්තැයි.කිවෙිි.ගත්තද.නැද්ද.මම.දන්නෑ.එහෙනමිි.අයිති.එකාට.ගන්න.දෙන්න.කියනවා.වගේ.කතාවක්.මෙිික.මෙහෙම.ගියාම.බුදුපිලිම.වල.දාපු.අය.නැවත.ඉපදිලා.පිලිම.කඩල.නිදානේ.ගනියිද.දන්නෑ.පිස්සු.කතා.
ආන්ඩු 100යක් පෙරුලුනත් මේ මොඩ මිනිස්දුන්වනම් හදන්න බෑ මෙයා ගැන ඇත්තම කතාව අර ගෑස්ට්‍රයටිස් වෙදා රෙදි ගැලෙවුවා නේද ඒ කරලත් මේ comments දකිද්දි හිතෙනන්නේ 😂😂😂😂 අංගොඩ තමයි යන්න වෙන්නෙ කියලා
මීට ප්‍රථම නිධානයක් ගන්න ගියානම් ඒ නායකයින්ට නිධන් හොරු කීව උන් දැන් රට හදන්න කියලා ණය බේරන්න කියලා ප්‍රසිද්ධියේ හාරන නිධාන වල මුදල් යොදවනවා. යකෝ ඕව මොනවටද ඩොලර් බිලියන 42 ගෙවන්න රට රටවල්වල ඉන්න යාලුවන්ගෙන්ම අරන් දුන්නානම් ඔය කතන්දර අහන්න ඕනි නැහැනේ.
එක්කෝ එහෙන් අරන් මෙහෙට දීලා මෙහෙන් අරන් එහෙට දීලා කරනවා කියපු වීදිහටවත් කරන්න ඕනි.
බලය ගන්නතුරු පම්පෝරි ගැහුවට ක්‍රියාවෙන් ඒක කරගන්න බැහැ නේද.
මහින්ද මහත්තයාගේ කාලෙදි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුනේ. රටේ තියෙන නිධන්වල අයිතිය රටේ රජ්ජුරුවන්ට කියලා. ඒ නිසා ඒ කාලෙත් ඕවා කරන්න ඇතිනේ. හැබැයි රට කලේ පිටරටවල් වලින් ගත්තු ණය වලින්. කවදාවත් ඔය නිධන් පස්සේ යන්න උවමනාවක් නැහැ.
වැඩ කරලා ණය ගෙවන වැඩේ කියපු විදිහටම කරන්න. එතකොට කිසිම අවුලක් නැහැනේ.
අධිකරණ නියොගය හම්බ උනෙ විමර්ශනය කරන්න විතරලු හාරන්න නෙමෙයිලු.අදිකරනයට පිටින් ගිහින් අනුර කුමාර ඒ දෙ කරලා තියෙන්නෙ?ඉතින් එක කොහොමද අධිකරණ නියොගයක් හම්බ උනා කියන්නෙ🤔
මට හිතෙන්නෙ වීර කැප්පෙටිපොළ නැවත ඉපදිලා අනුර නමින් .. මොකද එතුමාගෙ ගම කැප්පෙටිපොළ මහ අධිකාරම් ගෙ ගමයි❤❤❤
Mata hithenne hamavitam ape janadipathi thuma parami puran pinwathek kiyalami ethumata theruwan saranai
එහෙම බලවත් ගීතයක් තමා වැඩ කරන අපේ විරුවා රටම හැදිගැවිලා ගියා රට අනුරට අන්තිමට රට අදුරට
මෙීගෑනි බොරු කියලා රටෙී මෝඩ මිනිසුන් රවටනවා හම් පඩ හොර ගෑනු
නෙගටිව් වෙන්න එපා pago. මොකෙක් හරි රට ගොඩ daida බලමු.
පලමුවෙන් ම කියන්න ඕනේ. ඇත්තටම මිනිසුන් ට පිහිට වෙන්න විශ්වයේ ශක්තිය වගේම දෙවියන්ගේ ආශිර්වාද යත් ඕනෙ. ඇත්තක් කරලා වුනත්ලක්ෂ ගණන් මිනිස්සු න්ගෙන් ගන්නවා ට දෙවියන් කැමති වෙයිද.
Maniyañta. Budu. Saranae. Àpae. Ratatah. Budu. Saranae. Goodak. Adarae. ❤❤❤❤❤
ගංගා මැනි ජංගි අදිනවනමි සයිස් එක කියනවද එකක් එවන්න 😂
Theruwan saranai ganga maniyanta
අපිට ඕනැ මෙම රට හදන්න එතුමාට විශ්වයෙ ආශිර්වාද තියෙනවා වටින්නේ බැ
Apit. Kamati. Me. Rata. Hadanawa. Ta. At. Ranaviruwan. Pana. Dila. Beragatta. Rata. Kotin. Ta. Natanna. Nodi. Siyalu. Jati ta. Samagiyen. Enna. Tibuot. ATI. Rata. Pawa. Den NatuwA 👍
Me gani patta boru kiyanne,battaramulle office akak dagena asarana minissungen salli garanawa,mamat ahu una 10000k gannawa boru kiyanne
විමල් කැටිපෙ ආරච්චි 5:36 විශ්ව කලාකරුවෙක්.මහතා
අනේදෙවියනේ.ඹබතුමිය.කියන.දෙය.සත්‍යයක්ම.වේවා.අපේ ජනාදිපති.තමාට.මේ.රජය.ගෙනයන්නට.උදව්.කරන්න.මෑනියනේ
රාජාවලියේ කව්ද ඉන්නෙ ටොංපච ගහලා රජ උන රජෙක්. මේකා ආත්ම ගානක් පටිසංදෙන පචයි මිනිසුන්ට වෛරයයි වපුරලා ජනාධිපති උන් කෙනෙක් නෙ.
තෙරැවන් සරණයි මෑනියන්ට..අපි හැමදාමත් ඔබත්මියගේ වැඩසටහන් නරඹනවා...❤
රටෙ නීතිය උසවි තීන්දුවක් ගන්න ඕන නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනු මැතිය විතරයි ඕන
Adara madura aththeethe nubai sangeethe mAge hada mandire rasawanthiye mihiri//😊😊
ඔබතුමියට බුදු සරණයි
මම2021වර්ෂයේදී utub එකේ මෙයාගේ වැඩසටහන කීන් දුරකථන අන්කය ලබාගෙන ඇමතුමක් දෙන ලදී
කලකට පස්සේ වෙලකට බැස්සේ.කාලයක් මුන්ගෙන් බේරිලා හිටියා.ආණ්ඩුව පත් වෙන්න කලින් මුකුත් ම නොකියපු එවුන් වයින් වෙලා.
Sadu sadu sadu pinwat oba tumiyata budusrani
ලංකාව මේ තරමට තියෙනවා ඇති 😂😂😂😂
පිස්සු නැත්නම් සෝක්😂
රාජපක්ෂ වරූ ගෝඨාභය ල.මතකනෙ අන්තිමට.ඥණ මෑණියන්ට වුන දේ😂
😂පිස්සු නැත්නම් ශෝක්.අනේ පව්.
ඔයාලා.ඇත්තක්.කියන්න
ගැනියක්වෙිලා..අයි