පැනි බූන්දි කඩෙන් කාපු කාලේ ඉවරයි-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 378

  • @champapushpani4205
    @champapushpani4205 2 ปีที่แล้ว +94

    අනේ ..හරිම ෂෝක් ...පැණි බේරෙන බූන්දි....අම්මගේ හිත පිරෙන හිනාවයි...පුතාගේ ආදරෙයි..එකතු උනාම බූන්දි තවත් රස වෙන්න ඇති...❤❤

  • @jayanikavithma3017
    @jayanikavithma3017 2 ปีที่แล้ว +87

    අම්මගේ හිනාව දැක්කම හිතම පිරෙනවා 🙂❤️

  • @r.m.s.rathnayake2106
    @r.m.s.rathnayake2106 2 ปีที่แล้ว +73

    අයියේ ඔයානම් මාරම වාසනාවන්තයි ඔහොම අම්මා කෙනෙක් ලබන්න. දැක්කත් හිත පිරෙනව ඒ අම්මගෙ ඇස් වල පුදුම සෙනෙහසක් තියෙන්නෙ. ❤️❤️❤️😍

  • @madusewwandi9525
    @madusewwandi9525 2 ปีที่แล้ว +41

    අම්මාට ගොඩාක් ආදරේ හිතෙනවා❤️සිරියාවන්‍තයි.දැක්කම හිත පිරෙනවා.සුබ පතනවා හදවතින්ම..

  • @shamalipra7234
    @shamalipra7234 2 ปีที่แล้ว +19

    මම ආසම පවුලක්.හැමදාමත් පොලොවෙ පයගහලා සාමාන්‍ය විදිහට ඉන්න කතාබහ කරන ඔය තුන් දෙනාට..
    ජීවිත කාලය පුරාවටම සතුටින් ඉන්න..
    බුදු සරණයි !!!"!
    නිදුකින් ඉන්න..

  • @amandigunasingha5061
    @amandigunasingha5061 2 ปีที่แล้ว +5

    අපෙ අම්මාත් එහෙමයි අපි ආස හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන් රසට හදලා දෙනවා. මෙ ලොකේ හැම අම්මෙක්ටම පුන්ච් දුකක් වත් නොදෙනෙවා.😘😘😘

  • @rameshajanani6332
    @rameshajanani6332 2 ปีที่แล้ว +7

    මම ආසම කෑමක්.දැක්ක ගමන් හදල බලන්න ආස හිතුන.අයියටයි අම්මටයි ගොඩක් ස්තුති හැමදාම රසවත් කෑම ජාති අපිට කියල දෙනවට.බුදුසරණයි 🙏❤️

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 ปีที่แล้ว +41

    පලවෙනි comment එක මගෙන් ..... සංගීත් අයියේ අම්මිගේ කෑම හදන විදිය බලන් ඉන්න හරිම ආසයි .... ඔක්කොටම වඩා ඒ හිනාව දැක්කම ඇති වගේ හිතෙනවා ..... බුදු සරණයි අම්මිටයි තාත්තිටයි ඔයාටයි ...... පරිස්සමින් ඉන්න ... ආදරෙයි හැමෝටම .... ❤️😘

  • @deshani8200
    @deshani8200 2 ปีที่แล้ว +7

    අයියගේ අම්මා හරිම ආදරනීය යි අයියේ... තාමත් ඔයාව පොඩි දරුවෙක් වගේ එයාට..
    හරිම ආදරෙන් කතා කරන්නේ...
    ❤️❤️❤️❤️

  • @gdodinuka7390
    @gdodinuka7390 2 ปีที่แล้ว +23

    බූන්ඩි හැදුවාට වැඩිය සතුටුයි ,ඔය දෙන්නාගෙ හිනාව දැක්කා ම ,සුරං මාමා කො ....ඔයාලාගෙ කූඩුවෙ සතුට හැමදාම රැදේවා ...තෙරුවන් සරනයි අයියෙ ..

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +7

    පැණි බේරෙන බූන්දි කන්න අපේ අම්මත් හරි ආසයි අම්මගේ හිනාව දැක්කහම මුළු හදවතටම සතුටක් දැනෙනවා ඔයාලට ගොඩක් ආදරෙයි බුදු සරණයි

  • @nipuninipuni7810
    @nipuninipuni7810 2 ปีที่แล้ว +3

    අනේ අම්මේ ඔය හරි පිරිසිදුවම හැම කෑමක්ම හදනවා හරිම ලස්සනයි ඔයාගේ හිනාවට මම ගොඩක් කැමති බුදුසරණයි පරිස්සමින් ඉන්න තවත් රස කෑමවල වීඩියෝ අපිට ඕනේ ❤❤

  • @SpendYourDayHappily
    @SpendYourDayHappily 2 ปีที่แล้ว +20

    මම අද අයියලා හදපු නූඩ්ල්ස් හදනවා......
    මේකත් හදනවා ළඟදිම😍😍
    හරිම ආදරණීය පවුලක්. අපේ ගෙදර 5 දෙනා වගේමයි... අපේ තාත්තත් අයියගේ තාත්තා වගේ හරිම ජොලී.... 💕

  • @sandunisaranga5998
    @sandunisaranga5998 2 ปีที่แล้ว +5

    අනේ හරිම ශෝක්. මමත් ආසම දෙයක්.අම්මිට ගොඩාක් ස්තූතියි මේ වගේ දෙයක් කියලා දුන්නට.තෙරුවන් සරනයි.

  • @sauriwandana8066
    @sauriwandana8066 2 ปีที่แล้ว +14

    ශෝයි අම්මි..අනේ පැණි වලලු හදන විදියත් කියලා දෙන්නකෝ..බුදු සරණයි ..🤗❤️💐

  • @nee-Nadee
    @nee-Nadee 2 ปีที่แล้ว +1

    Ammage voice ekata man hari කැමති.ඇස් වහ කටවහ වැදෙන්න එපා. තෙරුවන් සරණයි !

  • @hasanthasandaruwan4808
    @hasanthasandaruwan4808 2 ปีที่แล้ว +4

    පැනි බුන්දි කඩෙන් කැවට අද තමයි හදන හැටි දැක්කෙ thans aiyatai ammati. 🥰🥰

  • @darkfury9138
    @darkfury9138 2 ปีที่แล้ว +7

    රත්තරන් අම්මගෙ දෑතට දෙවි පිහිටයි..🥺❤

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x 2 ปีที่แล้ว +12

    අනේ අම්මා හැමදේම හදනවා. හරිම වසනාවන්තයි මල්ලි ඔයා කඩේ හදන ඒවා අම්මා ගෙදර හදනවා.❤️

  • @mayuriwitharana8197
    @mayuriwitharana8197 2 ปีที่แล้ว +5

    Ane බූන්දි mage ආසම කෑම අමිමා හදන විදිහ දැක්කම කටට කෙලත් ඉනුවා මාත් හදනවා මෙික ඔයාගේ අමිමාගේ හිනාව දකිද්දී මගේ අසනීප ඔක්කොම අමතක වුනා මල්ලි බුදුසරනයි හැමෝටම ආදරෙයි හැමදාම ඔයාලට

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 2 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්සන නිහතමානී පවුලක්....😍😍 වීඩියෝ එකක් දාපු ගමන් මම අපේ අම්මත් එක්කම හරිම ආසාවෙන් බලනවා .බුදුසරණයි ඔයාලාට....🙏🙏

  • @chalanifernando2
    @chalanifernando2 2 ปีที่แล้ว +7

    Ara eda kiyala dipu bath valin දොදොල් heduva...hari rasai...අම්මාටයි අයියාටයි බුදු සරනයි ...

  • @pradeepanilmini9888
    @pradeepanilmini9888 2 ปีที่แล้ว +2

    අම්මගේ කෑම ඕනම කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන්.පින් අම්ම.අම්මා දන්න හැමදේම හැමෝටම කියල දෙනවට.

  • @mikelanth11
    @mikelanth11 2 ปีที่แล้ว +1

    මම අද හැදුවා...හරි රසයි...මගෙ බබාලා දෙන්නා අාසවෙන් කැවා....ඔයාට ගොඩක් tnx....😄😄🙏🙏

  • @malaabeywardena5886
    @malaabeywardena5886 2 ปีที่แล้ว +2

    Mama kamathima family ekak mamath හදන්න ona thank you sangeeth oba hoda puthek

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +1

    බූන්දි මගෙ අාසම දෙයක්

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 2 ปีที่แล้ว +1

    රසම රසයි රස නියමයි මාත් ගොඩාක් ආආආසයි කන්න නැ ඉතින් අම්මිගේ විඩ්යෝ බලලා තිත හදන් ඉන්නවා බුන්දි නැතත් එ හිනාව වටිනවා 😘❤️❤️❤️❤️❤️❤️

  • @nirashaedirisinha9004
    @nirashaedirisinha9004 2 ปีที่แล้ว +12

    ආදරේ හිතෙන පව්ලක්.හැමෝටම දෙවි පිහිටයි.

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Sangeeth aiye man okkotama wada dakke oyagei ammagei adaree ammagei puthagei badeema harima lassani oyage jiwitheta Kawru awath oyagei ammagei adaree me widiyatama thiya ganna bs parissamen inna ♥️♥️

  • @nishamaliedmon250
    @nishamaliedmon250 2 ปีที่แล้ว +8

    මල්ලි ඔයා මේ කරන දේ හරිවටිනව,
    මම ආසම ඔයාගෙ අම්මගෙ තියන ආදරණීය බවට,ඒ ආදරේ මටත් දැනෙනව වගේ,ඔයා හරිම වාසනාවන්තයි ඔහොම දෙමව්පියො එක්ක ආදරේ විදිමින් ජීවත් වෙන්න ලැබීමම..දිගුකල් ජයෙන් ජය වී....සතුටින් ඔබ තිදෙනා සැමදා දිලේවා....

  • @pento7610
    @pento7610 2 ปีที่แล้ว

    Mamath heduva harima rasayi . THANK YOU.!

  • @tashifernando5762
    @tashifernando5762 2 ปีที่แล้ว +1

    මම හැදුවා.හරියටම ආවා. රසම රසයි Thnak u අම්මා❤👄😘

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +2

    මම හැදුවා ,නියමයි ,හරි sofit...ඒත් මට photos ganna බැරි වුනා .පැණි නම් මදි උනා, කොහොම උනත් .ලේලියට ,ඉක්මනින් හදාගෙන කන්න පුළුවන් ..ස්තුතියි පුතා ,අම්මා එක්ක කරන වඩේට ...බුදු සරණයි !!!

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ෂා......රසම රස පාටයි.ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරනයි .

  • @slkoreanchannel7738
    @slkoreanchannel7738 2 ปีที่แล้ว +2

    අදත් බලනව අයියා, මටත් ආසයි අම්මි අතින්ම හදන කෑම කාලා බලන්න, ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @chameenipuvlog682
    @chameenipuvlog682 2 ปีที่แล้ว +1

    අපිත් ඔයාලගෙන් බලගෙන කෑම හදන්න පුරුදුවෙනවා.හැන්දෙන් මැනලා කියද්දි හරිම ලේසියි හැමෝටම මිනුම් උපකරණ නෑනේ. හැමදාම අලුත් අලුත් දේවල් අපිට කියලා දෙන්න.තව තවත් සක්තිය ද්‍යිර්‍ය ලැබේවා .සතුටින් ඉන්න හැමදාම

  • @piyumidileka9142
    @piyumidileka9142 2 ปีที่แล้ว +3

    අයියා... 1st cment එක මගෙන්.... මගෙත් ආසම කෑම බුන්දි තමා අයියා... අම්මි හදන විදිහට ඒ ආසාව තවත් වැඩි වුණා... අනේ ඔයා ගොඩාක් lucky අයියා අම්මිව හම්බෙන්න... මටත් මගේ අම්මිව මතක් වුණා... එයා weekend free වුණ ගමන් කරන්නේ මටත් ඔය වගේ දේවල් හදලා දෙන එක... සතුටෙන් ඉන්න අයියා තෙරුවන් සරණයි ❤️

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් හැමදාම බලනවා 😍😍😍👌👌👌

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +1

    මේ ටිකේම රස කෑම දුන්නා. ස්තුතියි ගොඩක්

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +5

    විඩාබර දවසක අවසානයේ අමිමී ගේ විඩියෝ එකක් බැලුවාහම ඒ ආදරණීය හිනාව දැක්කා ම මහන්සි ය නැතිවෙලා යනවා .තෙරැවන්සරණයි අම්මේ .

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +4

    මාත් හරිම කැමති කෑමක්.ස්තූතියි අම්මා.❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 ปีที่แล้ว +1

    අනේ මාත් හරිම ආසයි බුන්දි කන්න... අම්මො හරිම රස පාටයි

  • @rds1377
    @rds1377 2 ปีที่แล้ว +6

    I like your mum. She is really nice and takes good care of you and the family and the sweet dogs.❤

  • @howtocookeasy
    @howtocookeasy 2 ปีที่แล้ว +2

    ආදරෙයි අම්මා ❤️❤️ හරිම ලස්සනයි , රස පාටයි

  • @ierashafernando505
    @ierashafernando505 2 ปีที่แล้ว +2

    ඇන්ටි ඔයාට ගොඩාක් ස්තුතියි මගේ පුතා ආසම කෑම ඕක අයියට ගොඩක් ස්තුතියි

  • @oshinshamalee2379
    @oshinshamalee2379 2 ปีที่แล้ว

    Math haduwa harima rasai a wagema oyage ammata man hari asai ආදරෙයි eyage hinawa hari lassanai බුදු සරනයි

  • @nayomisakunthala681
    @nayomisakunthala681 2 ปีที่แล้ว +1

    මුලින්ම ස්තුතියි අම්මේ අපිට රස කැම හදන්න කියලා දෙනවට. මම අද බූන්දි හැදුවා හොදට ආවා. හරිම රසයි. බුදු සරනයි අම්මේ.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +2

    බූන්ඩි කියන්නේ ඉතින් අම්මෝ රසයි 😋😋 ආදරේයි හැමදාමත් බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @nayanikumarinanameearachch1898
    @nayanikumarinanameearachch1898 2 ปีที่แล้ว +1

    ආදරනීය ඔයාගේ හිත හොඳ අම්මා ...හැමදාම සතුටින් ඉන්න ....

  • @ශෙනු-ග1ශ
    @ශෙනු-ග1ශ 2 ปีที่แล้ว +1

    මගේ දුවයි මමයි දෙන්නම විඩියෝ එක බැලුවේ...එයා මේ දැන්ම හදමුලු.....මන් දැන් හදනවා..ගොඩාක් ස්තුති.....අම්මේ...බුදුසරණයි ඔයලා හැමොටම..ඔයාලාගෙ විඩියෝ මන් එකක් වත් මග හරින්නෙ නැතුව බලනවා

  • @udeshafernando9042
    @udeshafernando9042 2 ปีที่แล้ว

    Godak lassanai ammage hinawa harima siriyawai.god bless you 🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +2

    අම්මි තමයි හොදටම කලේ. 👌👌👌👌😛😛

  • @asalankiimani3963
    @asalankiimani3963 2 ปีที่แล้ว +2

    හානේ බූන්දිත් හදලා...ශෝක්💕💕

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 2 ปีที่แล้ว

    Woooow Niyamai bundi....❤️❤️❤️🥰🥰🥰🌹Mama hemadama balanawa Ammagea vidiyo...aka nam hadannea ona...

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 2 ปีที่แล้ว

    මාත් හරිම ආසවෙන් බලන්නේ මේ.වීඩියෝ

  • @piyathidinithika6393
    @piyathidinithika6393 2 ปีที่แล้ว +1

    ආසම කෑමක්..👍💛
    ස්තූතියි

  • @n.bandara4465
    @n.bandara4465 2 ปีที่แล้ว +1

    අනේ අම්මා ශෝයි.... බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමෙන් සතුටින් ඉන්න.... ආසා හිතුනා.. ❤❤❤❤

  • @rosafernando7294
    @rosafernando7294 2 ปีที่แล้ว +1

    Woow❤️ හරිම ලස්සනයි රස ඇති

  • @dreamcosmicworld8050
    @dreamcosmicworld8050 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක්, මන් බලපු පලවෙනි විඩියො එක.

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +2

    මමත් හදන්න ඕනි අනිවාර්යෙන් 🥰♥️

  • @neharisenaya3597
    @neharisenaya3597 2 ปีที่แล้ว +5

    නියමයි අම්මා හිනාවෙලා හදන කෑම තවත් රස වැඩි ඇති❤️

  • @dilshanisandamali5657
    @dilshanisandamali5657 2 ปีที่แล้ว

    Woow godak rasa patai bundi. Theruwan saranai oyalata 👍😍❤️

  • @Pavanyabandara
    @Pavanyabandara 2 ปีที่แล้ว +1

    woow aiya ekanam maru wage 😘adarei hamadama oyala thundenata parissamin inna😍🥰

  • @harsh-vw5kc
    @harsh-vw5kc 2 ปีที่แล้ว +1

    රසම රස පාටයි.. ඔයාලට.. තෙරුවන් සරණයි

  • @wixezysociety8115
    @wixezysociety8115 2 ปีที่แล้ว +1

    හරිම සරලයි අම්මා.

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +1

    ශා දැන් මරුනේ.දවසෙන් දවසට විඩියෝස් දානවා💓💓

  • @chathuryakumarapperuma5281
    @chathuryakumarapperuma5281 2 ปีที่แล้ว +1

    මටත් හදන්න ආස හිතුනා.
    Thank you recipe එක දුන්නට

  • @kumarirajapaksha8561
    @kumarirajapaksha8561 2 ปีที่แล้ว +2

    බුදු saranayi ammitayi oyala හැමෝටම බුදු saranayi

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว

    Woow Rasa kemak. Thanks nangi.

  • @mathswithdil2000
    @mathswithdil2000 2 ปีที่แล้ว

    අම්මිගෙ හිනාවට තමයි ආසම❤️

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි......

  • @bhagyachathuranganijayasek9934
    @bhagyachathuranganijayasek9934 2 ปีที่แล้ว +1

    Ane harima shok ane. Oyalage vlogs hama ekkma balan inna asa hithenwa.❤️❤️

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    Very sweet family and thank you ❤❤🙏🙏

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 2 ปีที่แล้ว +1

    බූන්දි.... මන් ආසම කෑම...😍

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +1

    Niyami putha Oyalata Theruwan Sarani ♥️♥️♥️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    නියමයි අම්මා ගොඩක් රසයි ස්තුතියි ඔයාට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 💋💋💋💋 💞💞💞 ❤❤ 👍👍 💘💘💘💯💯💯💯🌿🌿🌿🌺🌺🌺🌺🌺🍁🍁🍁🌾🌾🌾💖💖💖🌹🌹🌹🌹

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 2 ปีที่แล้ว +1

    බූන්දි මගේත් ආසම කෑමක්
    ❤❤❤❤❤❤❤❤

  • @tharindithakshala
    @tharindithakshala 2 ปีที่แล้ว

    Math asama kamak. Thanks amma oyta kiyala dunnata. Budu saranai aiya amma thattha. 💖😘

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว

    අනේ මම හරිම ආදරෙ යි ඔය අම්මට. හිනාව නම් .....කියල වැඩක් නෑ.

  • @sularisulari908
    @sularisulari908 2 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ හැමදාම ගොඩක් ලස්සනයි 😘

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    ස්තූතියි අම්මි අයියා ඇයි තාත්ති පේන්න නැත්තෙ ඉතිං බුදුසරණ යි

  • @renukapriyadarshani8573
    @renukapriyadarshani8573 2 ปีที่แล้ว

    මමත් ගෙදර බුන්දි හදනවා අපේ පුතත් හරිම ආසයි

  • @pamodhaishari9044
    @pamodhaishari9044 2 ปีที่แล้ว +1

    Godak sthuthiyy amma🥰🥰mn hamadama harima asawen balana vlog akak mee

  • @thusharikumuduni5077
    @thusharikumuduni5077 2 ปีที่แล้ว

    Mama oylage kama hadana ewa හැමදාම balanawa .adath niyamai

  • @ruvinifernandu2069
    @ruvinifernandu2069 2 ปีที่แล้ว

    Harima adara niyai budu saranai oyala 3 danatama

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 2 ปีที่แล้ว +2

    ආසම කැමක් තමා ❤

  • @tashifernando5762
    @tashifernando5762 2 ปีที่แล้ว +1

    අනේ ආසාවේ බැ 😊මාත් හදලා බලනවා

  • @thisiniherath309
    @thisiniherath309 2 ปีที่แล้ว

    Bundi nam mamath haduwa hariyatama hari thanks dennatama

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว

    බූන්දි Recipe එකක් හොය හොය යන අතරේ තමා මේ Recipe එක හම්බවුනේ.ගොඩක් ස්තුතියි.ඒ අම්මිගේ ආදරේ දැක්කාම කෑම ඕනෙත් නෑ බඩ පිරෙනවා.ආදරෙයි හැමදාමත් ඔයාලට.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @surangidesilva9693
    @surangidesilva9693 2 ปีที่แล้ว

    Oyage amma oyata gdk adarei.e adareth ekka hadana hema kemakma rasa athi.harima adaraniyai..

  • @araliyahewage6280
    @araliyahewage6280 2 ปีที่แล้ว

    Aiyalai Paula harima sundarai. Sathutin in hamadama,,,,

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +2

    මාත් ආසයි බූන්දි කන්න 🥰🥰

  • @kdamallawidana2188
    @kdamallawidana2188 2 ปีที่แล้ว +1

    🤤❤🤗 thank you ayiya and ammi . Budu sarani oyalata ❤

  • @nimalkasajani6145
    @nimalkasajani6145 2 ปีที่แล้ว +2

    මගෙත් ආසම කෑමක් තමා ... 😋

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +1

    හදන්නම ඕනි කෑමක් 😍😍😍

  • @surangiekanayaka1159
    @surangiekanayaka1159 2 ปีที่แล้ว

    Sangith aiye oyage amma nam maru.man godak adarei oyage ammita.parissmin inna oyala hemoma.budu saranai...

  • @gayathrishani1970
    @gayathrishani1970 2 ปีที่แล้ว +2

    අම්මි කොකෝ පවුඩර් දාල හදපු රෙසපිය මං හැදුවා. හරිම රසයි . මගෙ දෝනිල ආසාවෙන් කෑව. අනිවා මේකත් හදනව මං.❤️❤️❤️❤️❤️❤️❤️

  • @amaraabysinghe8164
    @amaraabysinghe8164 2 ปีที่แล้ว

    Nice malli amma Tnq BSE

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว

    Maru රස paatai.හැමෝටම budusaranai

  • @salindigunasekara7355
    @salindigunasekara7355 2 ปีที่แล้ว

    Mn ada haduva harima rasai thank you aunty❤❤❤