මෙච්චර ලේසියෙන් පැණි ආප්ප හදන්න පුළුවන් කියලා මීට කලින් ඔයා දැනගෙන හිටියද?Pani Appa Rampe Karapincha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 39

  • @shyamadissanayake527
    @shyamadissanayake527 หลายเดือนก่อน +8

    මම මේ විදිහට පැනි ආප්ප හැදුවා. Recipe එක හරියටම හරි. හොදටම පැනි ආප්ප ටික ආවා. පලවෙනි පර තමයි හැදුවේ. හරියටම ආවා. ඔයාට ගොඩාක් පිං. ඒ වගේම ලස්සනට රසටම පැනි ආප්ප ටික තියෙනවා. ඔයාට බොහොම ස්තූතියි.❤❤ kit kitchen

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ...ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 หลายเดือนก่อน +1

    මමත් හැදුවා . රසම , රසයි , රස , නියමයි .❤️❤️❤️❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ.. හරිම සතුටුයි❤️❤️

  • @anulabathi6088
    @anulabathi6088 หลายเดือนก่อน +1

    Thanks niyamai ❤♥️🥰🥰😋👍

  • @srilanka6284
    @srilanka6284 หลายเดือนก่อน +2

    Mama heduva harima rasayi oyata godak thank ❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි dear .💐

  • @pereraramani4527
    @pereraramani4527 หลายเดือนก่อน

    Woooooow .,,,, ..!

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk หลายเดือนก่อน

    Super .super nice ❤❤❤❤❤❤

  • @dildedu214
    @dildedu214 หลายเดือนก่อน

    Nonstick pan eke hadanakota thel.ganna onada

  • @anushuba1509
    @anushuba1509 หลายเดือนก่อน

    Ape loku puthath asai pani appa kanna.. ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      හදලා දෙන්න ..ලේසියි

  • @malikaliyange9587
    @malikaliyange9587 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආසයි ඔයාගේ විදියෝ බලන්න නමුත් මට කන්න බෑ සිනි මට.
    බොහොම ස්තුතියි අපි වගේ අයටත් කෑමට සුදුසු දේවල් දෙන්න

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන එන්නම් .❤️❤️

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 หลายเดือนก่อน

    Thanks

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 หลายเดือนก่อน

    ❤❤❤✨✨

  • @rajithanaresh5647
    @rajithanaresh5647 หลายเดือนก่อน

    Nice hoppers. Wheat flour is steamed or raw?

  • @erandidassanayake7977
    @erandidassanayake7977 หลายเดือนก่อน

    ❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 หลายเดือนก่อน

    Mada rasne watura...
    Lehesiyi wage...
    Haalpiti pamanak mama yoda ganne..indi aappa piti..

  • @jayathungadp6078
    @jayathungadp6078 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 หลายเดือนก่อน

    සිනි පැනි පිටිඑකට දානකොට නිවෙන්න තියලද දාන්නෙ

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ow dear,hondatama niwnahama danna.

    • @ayashashiromi2838
      @ayashashiromi2838 29 วันที่ผ่านมา

      සීනි පැනි එකට කොච්චර සීනි ප්‍රමාණයක් ගන්න ඕනේ ද

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  29 วันที่ผ่านมา

      120g ක් ගන්න dear .

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senricollections838
    @senricollections838 หลายเดือนก่อน

    Idi appa piti walin baida

  • @Manesha1991
    @Manesha1991 หลายเดือนก่อน

    කඩේ තියන ආප්ප පිටි පැකට් අරන් මේ විදියට හදන්න බැයිද....

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @buddhikahansini7978
    @buddhikahansini7978 หลายเดือนก่อน

    අක්කෙ සීනි පැණි ගන්නවනම් සීනි කොච්චර ගන්න ඕනේද?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      ග්‍රැම් 160ක් ගන්න නංගී .

    • @buddhikahansini7978
      @buddhikahansini7978 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 thank you akke 💖