ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රෑට රෑට ෆෝන් එක ලඟට ගන්නවාද ? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2022
  • Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 658

  • @loadmusic1261
    @loadmusic1261 ปีที่แล้ว +211

    නිදි ගන්න ඇවිත් මේක බලන උන් කෝ

  • @lightupali3797
    @lightupali3797 ปีที่แล้ว +140

    තර්කයක් නෑ වෛද්‍යතුමා නිවැරදියි.
    ඒත් මේ දේවල් කොච්චර ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නෙ.

    • @vihangabimsara4716
      @vihangabimsara4716 ปีที่แล้ว +13

      Eye comfortable sheild එක on කරන්න ඒක හදුන්වල දීල තීන්නෙ මේකට තමයි

  • @rlhera5924
    @rlhera5924 ปีที่แล้ว +531

    නිදා ගන්න ගමන් මේක බලලා නින්ද යන් නැති මම..🤨😔

    • @suduaraliyamalar.s.799
      @suduaraliyamalar.s.799 ปีที่แล้ว +14

      එකනම් ඇත්ත 👍😞

    • @sarasihansana477
      @sarasihansana477 ปีที่แล้ว +12

      ඇත්ත 😑😒💔

    • @user-ks4ty7gn7r
      @user-ks4ty7gn7r ปีที่แล้ว +19

      මමත් නිදියගනේ බැලුවේ😁🤣

    • @suduaraliyamalar.s.799
      @suduaraliyamalar.s.799 ปีที่แล้ว +8

      නංගිලා...මල්ලී, දැන් නිදාගන්න ළමයි. 🙏gn

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +6

      ඔව් බං....

  • @taniyafernando8873
    @taniyafernando8873 ปีที่แล้ว +282

    මේක බලන්නෙත් නිදාගන්න ඇවිත් ඇඳේ ඉඳන් කියහන්කො 🥲🥲

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 ปีที่แล้ว +53

    ඩොක්ටර් කියන දේ හරියටම හරී..ඒත් ප්‍රායෝගික නෑ.ඒ තරම් ෆෝන් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ මිනිස්සූ..මමත් මේ වීඩීයෝ එක බලන්නේ ඇදේ ඉදන්, දැන් රෑ 11.17 ඉතින් මන් ෆෝන් අයින් කරලා නිදාගද්දී පාන්දර 2.17 වෙයි..ෆෝන් එක ඇත්තටම විනාසයක් තමයි

    • @umamanishani1377
      @umamanishani1377 ปีที่แล้ว +2

      මමත් මේක බලන්නේ රෑ .දැන් 11.54😔

    • @backoff...
      @backoff... ปีที่แล้ว +2

      dan 00.04

    • @udara2023
      @udara2023 ปีที่แล้ว +1

      12.07😐

    • @GoldenMaknae305
      @GoldenMaknae305 ปีที่แล้ว

      12.33 🥲

    • @ChamodHT
      @ChamodHT ปีที่แล้ว

      12:55 😶😶😶😶

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +8

    නින්ද මානසික සුවයට මෙන්ම කායික සුවයට අතවශ්‍ය යි... Doctor.. බොහොම ස්තුතියි සමාජය දැනුවත් කිරීම ගැන

  • @gaminglakee3074
    @gaminglakee3074 ปีที่แล้ว +146

    නිතරම ස්වර්ණවාහිනී ටෙලි පෙරහැර නැරඹීම තුලින්ද මෙ⁣ම තත්වය මගහරවා ගතහැක👍

  • @pathupathum8087
    @pathupathum8087 ปีที่แล้ว +9

    අපරාදේ මේ ඩොක්ටර් මේ දේවල් කියන්න වැය කරන කාලය comment දාලා තියෙන්නෙ ඩොක්ටර් කෙනෙකුටත් වඩා ඉහල ඉන්න කට්ටිය අනේ මෙහෙමත් මිනිස්සු 😔😔

  • @samankumarisamankumari2351
    @samankumarisamankumari2351 ปีที่แล้ว +38

    රටෙන් භාගයක්ම සුව නින්දක් නෑ...ඒකයි රටට හෙන ගහන්නේ....☹️☹️☹️

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 ปีที่แล้ว +150

    සම්පූර්ණ ඇත්ත.හොද පැහැදිලි කිරීමක්.වෛද්‍යතුමාට ස්තුතියි .ෆෝන් එක නිසා ඇත්තටම හොද පැත්තට වඩා නරකක් වෙන්නෙ .

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +12

    ඔය ටික පුළුවන් නම් අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් කියනවද මොකද ගොඩක් පාසල් වල it විද්‍යාගාර වල තියෙන monitor වල eya care option නැත්නම් blue light filter option තියෙන monitor නෙවෙයි තියෙන්නේ it කරන සමානපෙළ සහ උසස් පෙළ ලමයි සම්මානයෙන් දවසට පැය 2-4 අතර කාලයක් ඉන්නෙ ඔය monitor එක ඉස්සරහ එහෙම වුණාම පොඩ්ඩක් හරි ඇස් දෙකට වෙන්නේ හානියක්

  • @arijitiancreations103
    @arijitiancreations103 ปีที่แล้ว +105

    ඉතාමත් වැදගත් දෙයක් !

  • @saman8021
    @saman8021 ปีที่แล้ว +74

    A/l online clz බලන බලන මම,
    පැය ගනන් vedio තියේ නේ

    • @educationwithhasitha2045
      @educationwithhasitha2045 ปีที่แล้ว +7

      A/l wada karapm . Mewa gana hithana epa A/l wadagath

    • @themushroom5602
      @themushroom5602 ปีที่แล้ว +3

      @@educationwithhasitha2045 😂 anna ekai

    • @r.k.imaljith8753
      @r.k.imaljith8753 ปีที่แล้ว

      මාත් බන් හවස 6 පටන් ගන්නේ පහුවදා 7/7.30 වෙනකන් පැය 9ක් විතර එක දිගට බලනවා

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +13

    ඇත්ත.මගේ දියණිය නින්දට පෙර පෝන් එකේ සහ පරිඝනකයේ ගේම් සෙල්ලම් කරමින් සිට එය නැවැත්වීමට කී විට අධික වශයෙන් කිපී මා සමඟ පැයක් විතර රන්ඩු වී අවසානයේ ඇඬීමෙන් පසු නින්දට ගියත් නින්ද ඇය කරා එන්න පැය කිහිපයක් ගත වෙයි.දැන් මම එම වෙලාව තහනම් කර දවල් වරුවෙන් බැලීමට කාලය දී ඇත. රාත්තියේ අට හමාර වනවිට ඇය සතුටින් නින්දට යයි. නිසි වෙලාවට ඇය දැන් නිදාගන්නා අතර උදේට පාසල් යාමටද නිසි වෙලාවට අවධිවෙයි. ඇයට මා කොහෙත්ම පෝන් දීමට අකමැති වුනත් අද බොහෝ තාක්ෂණික දේවල් පාසලේදී පෝන් එක සහ පරිඝනකය භාවිතයෙන් කරයි.ඒ නිසා එය තහනම් කීරීම ඇගේ අධයාපනයට බාධාවක් පමණි.

  • @Dimuwa.
    @Dimuwa. ปีที่แล้ว +20

    😇දැන් ඇහැරන් මේක බලන අය කෝ 👀

  • @Imnothere-oq8ci
    @Imnothere-oq8ci ปีที่แล้ว +19

    ඇත්තටම ඒක අපි හිතනවට වඩා දරුණු තත්ත්වයක්

  • @DuMInduHarshana
    @DuMInduHarshana ปีที่แล้ว +119

    ඔයාගේ පෝන් එකේ os එක අලුත් නම් eye comfort shield කියලා setting එකක් ඇති ඒක ඔන් කරාම ඇහැට අමාරු නැති කහ එලියක් ඩිස්ප්ලේ එකෙන් එනවා...සැම්සන්ග් ඩිවයිස් එකක නම් නොටිෆිකේශන් බාර් එකේම තියෙනවා.....ඒ කහ එලිය අඩු වැඩි කරන්නත් පුලුවන්...🙂

    • @anjanapro9451
      @anjanapro9451 ปีที่แล้ว +8

      අඩෝ ස්තූති බන් පෝන් එක අරන් දැන් අවුරුදු දෙකයි මන් දැන් දන්නෙ 🤣

    • @kkvchj
      @kkvchj ปีที่แล้ว +4

      Api dannawa

    • @danu8115
      @danu8115 ปีที่แล้ว +4

      Math ee mode ek dagena weda karanne 😊👍

    • @eran3224
      @eran3224 ปีที่แล้ว +3

      Color’s reduction ekak witharai eken wenne . Comfortable wenawa pn eka thawa use karanna echcharai . Eth me kiyana thathwaya ita wenas deyak .

    • @a.b.perera8029
      @a.b.perera8029 ปีที่แล้ว +1

      Blue filter kiyla ekak thma mge phone eke tyenne, eeka on krama hry d a

  • @anjana-9045
    @anjana-9045 ปีที่แล้ว +45

    මමත් phone එකට ගොඩක් ඇබ්බැහි වේලා . හැමදාම වෙලාසනින් නිදාගන්නවා කියලා හිතාගෙන හිටියත් ,ඇදට ගිහින් phone එකේමයි . පාන්දර එක දෙක වෙනකන් ඇහැරගෙන 😞 phone කියන්නේ කරුමයක් . ඇස් යටත් කලු වෙනවා

    • @chamodadewmini9772
      @chamodadewmini9772 ปีที่แล้ว +1

      ඇත්ත මාත් 10 ට ඇදට එන්නෙ නිදගම්මෙ 1 පහු වෙල.💔

    • @QUEENANGEL2594
      @QUEENANGEL2594 ปีที่แล้ว

      Maath 😩😫

    • @roshanmexmex2396
      @roshanmexmex2396 ปีที่แล้ว

      ඇත්තම තමා 😓

    • @pissupuka3620
      @pissupuka3620 ปีที่แล้ว +1

      Phone aka aran wisikahan 💪

    • @malgineeperera3342
      @malgineeperera3342 ปีที่แล้ว +1

      මමත් පාන්දර දෙක තුන වෙනකන් පෝන් එකේ.

  • @teexy
    @teexy ปีที่แล้ว +2

    පාන්දර 12.45 ට නින්ද යන්නෙ නැතුව මේක බලන්න ආව මම වගේ උන් තව ඉන්නවද 🥲

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +3

    දවසෙන් භාගයකටත් වැඩි කාලයක් දුරකථයත්, ලැප් එකත් සමගම ඉන්න මම, වෛද්‍යවරයා කියූ දේට තර්කයක් නැත ඒක ඇත්ත කතාවක්...මමත් දැන් පෞද්ගලිකව කණ්ණාඩි භාවිතා කරනවා පෙනීම දුර්වල නිසා 😔

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +125

    ඒක තමයි දැන් අලුත් ෆෝන් වල 'ලැප්ටොප් වල " Eye comfort " කියලා ඔප්ෂන් එකක් තියෙන්නේ..... බොහොම සරලයි

  • @excavatoroperator1181
    @excavatoroperator1181 ปีที่แล้ว +82

    මේ video එක රෑ බලන සෙට් එක තමන් බලන time එක ripply කරන් යමු. මම 10:37 P.M

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b ปีที่แล้ว +4

    බොහොම ස්තුති බුදුසරනයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️

  • @sanu_ff
    @sanu_ff ปีที่แล้ว +1

    ඔයාගේ පොන් එක android එකක් නම් එකෙ තියනවා comfort shield කියලා එකක් . ඔයාගේ පොන් එක අයි පෝන් එකක් නම් තියනවා night shift කියලා එකක් android එකෙ ඔන් කරන්න තියෙන්නෙ නොටිෆිකේශන් බාර් එක පල්ලෙහාට ඇදලා . අයි පොන් එකෙ brightness වැඩි කරන එක ටච් කරන් හිටියාම එනවා එක ඔන් කරාම කහපාට එලියක් එනව එක ඔන් කරගන්න ඔන ගානට අඩු වැඩි කරගන්නත් පුලුවන් එතකිට අමාරු නෑ ඇස් වලට ( නොදන්න අයට දැනගන්න දන්න අය ටිපර් වෙන්න එපා / මේක එක එක නම් වලින් තියෙනවා එක එක පොන් වල)✨

  • @dilushanethmina9653
    @dilushanethmina9653 ปีที่แล้ว

    ඒක බලද්දි ඇගත් හිරි වැටුනා.බොහොම ස්තූතියි ඒ ගැන දැනුවත් කළාට.🙏🙏🙏

  • @pradeepprasanna1693
    @pradeepprasanna1693 ปีที่แล้ว

    Thank you

  • @Act.or.111
    @Act.or.111 ปีที่แล้ว +11

    ඒක නිසා තමයි අලුත් Phone වල Laptop වල 'eye comfort ' කියලා ඔප්ශන් එකක් දෙන්නෙ 😹💔😂
    ඒවා ගැන කතා කරන්න කවුරුත් නැ 😂💔 ඔක්කොම Negative තමා හොයන්නෙ 😂💔😹

    • @kasun441
      @kasun441 ปีที่แล้ว +2

      Mn danna awa comment ek 😅💝 ado siraa

    • @Act.or.111
      @Act.or.111 ปีที่แล้ว +2

      @@kasun441 😹💔

  • @bumblebee5962
    @bumblebee5962 ปีที่แล้ว

    Dwst peya 12k withr mn inne lap eka ekka. ips hoda screen ekkui hoda spectle ekkui use krnna aniwren.

  • @LGK-bb1bq
    @LGK-bb1bq ปีที่แล้ว

    Thank you. ..

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏

  • @fathimashaz6893
    @fathimashaz6893 ปีที่แล้ว

    Phone computer lap vitharak nemei tv ekath ehamai? Lankave tv channels tika serama time 9 sita off karanna venava. Evath molayata ahithakarai

  • @sharanyadesilva8167
    @sharanyadesilva8167 ปีที่แล้ว +4

    Lectures serama blanne laptop eken. 😪😪 assignment nisa reta kohomath nindak nehne ithin. Eka nisa awulkuth neh bln giyama 😅

  • @Kenz_2131
    @Kenz_2131 ปีที่แล้ว +2

    Phone obanne nathuwa. Tv1 balanna kiyala wenna athi neda kiyanna hadanne.

  • @jokestashorts2812
    @jokestashorts2812 ปีที่แล้ว

    atta kthwak thmai..eth rata watenn one yatatama watila lmainta igena gnn main option eka online method eka unama..dawsin bagayk lamai lap-top issaraha phones issraha thmai...meka rate palakyange wrddak d nthnm lmaige wrddak d?...covid wlin apu online tution system ekata dn hama lmayekma wge purudu wela inne...mewata mnavda solutions?

  • @ravindusahil882
    @ravindusahil882 ปีที่แล้ว +24

    අඩෝ අඩෝ මෙක ඇත්ත 🙏✝️ටිකක් හිතපන් 🙏මේ කමෙන්ට් බලද්දි දුකයී

    • @suduaraliyamalar.s.799
      @suduaraliyamalar.s.799 ปีที่แล้ว +2

      ඇත්තම ඇත්ත තමයි මල්ලී 😔😟ඒත් ඉතින් නන්ද යන්නේ නැති හින්දා තමයි ෆෝන් එක පාවිච්චි කරන්නේ. නැත්තම් ඉතින් බොරුවට ඇස් පියාගෙන ඉදල ඇස් රිදෙනවා නින්ද යන්නේ නැතුව 😒

    • @Nppapiekata
      @Nppapiekata ปีที่แล้ว

      ටිවි එක බැලුවාමත් වෙනවා නෙ .එකත් බලන්න එපා

    • @user-sd5oc6ft3u
      @user-sd5oc6ft3u ปีที่แล้ว

      මෙහෙමයි අපි පොඩි කාලෙ අැදට වැටුන ගමන් නින්ද යනවා.මොකද ඔලුවෙ මොකුත් නැ නිදහස් අපි ලොකු වෙනවත් එක්කම ප්‍රස්න වැඩියි.අපි frame එක්ක හිරවෙලා ඉන්නෙ .එ්කෙ stress එක යවාගන්න අපි mobile එක පාවිච්චි කරනවා වැඩියි.

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +1

    phone එකෙ reading mode එක on කරගන්න එත කොට නිල් පාට එලියෙන් ඇහැට නෙන හානිය ගොඩාක් අඩුයි ඇස් දෙකට අමාරුත් නැහැ 👍 mi/ Samsung phone වල නම් notification bar එකෙ තියෙනවා එක on කරාට පස්සේ කහ පාටට හුරු එලියක් තමා phone එකෙ display එකෙ තියෙන්නේ

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +3

    ⭕⭕⭕Eye Comfort option එක ඇහැට පහසුවක් මිස අහිතකර කිරන එන එක වළක්වන්නෙ නැහැ ⭕⭕⭕

  • @Nppapiekata
    @Nppapiekata ปีที่แล้ว +9

    නින්ද යන්නෙ නැති එක ටිවි එක බැලුවාමත් වෙනවා හරිද බලූ ස්වර්ණවාහිනී තොපි හින්දා බැනුම් අහලා ඉවරයක් නැ .දෙන්නෙ නැ අම්මලාටත් හිත ඉල්ලන තරු බලන්න

  • @sandiyakumari1558
    @sandiyakumari1558 ปีที่แล้ว

    Budu saranai doctor

  • @woodwork6155
    @woodwork6155 ปีที่แล้ว

    Thanks

  • @keshankalhara5351
    @keshankalhara5351 ปีที่แล้ว

    Tnx

  • @sewwandichathurika8244
    @sewwandichathurika8244 ปีที่แล้ว +2

    මං බලන්නේත් රෑ දැන් වේලාව 12.57යි.

  • @user-td4vj2hu4v
    @user-td4vj2hu4v ปีที่แล้ว

    Thx kollo

  • @Thecloud1111
    @Thecloud1111 ปีที่แล้ว

    Good job 👍 live at 8

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว

    Mama 4n akata abbahewala enna hareyata kudu karayak vaga udaedan vada karala karala rata mama paya 3 vetara4n aka ennavamaga oluva kakkumak hadela dan masa ganak bahat karata aduna samahara veta ma hendada danna na akko ma rata bahat hareyanna nadda manda

  • @apsara5191
    @apsara5191 ปีที่แล้ว

    පාන්දර තුනයි.දැනුත් ෆෝන් එකේ.youtube .ගොඩක් වැදගත් විස්තර කිරීමක් .ස්තුතියි වෛද්‍යතුමණි.ඒ වරද හදා ගන්නවා මම😞❤️

  • @techcd
    @techcd ปีที่แล้ว +6

    Night mode දාගන්න ❤️✌️

  • @gemssrilanka1751
    @gemssrilanka1751 ปีที่แล้ว

    Mahathayo edakota rata weda karana minisu inawa ne .a minisu phone ake vido balanawa .a minisu rata vtharai weda nida gane kohomada .a minisu dawalta th aharala ine

  • @nilankamanori5969
    @nilankamanori5969 ปีที่แล้ว

    Thanks docter

  • @Himakalum
    @Himakalum ปีที่แล้ว +3

    දවසට පැය 14 - 15 screen එක දෙහා බලන් ඉදල සුවෙන් දපන මම 😢🤣

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว +1

    godak wadagat

  • @shanvimukthi6464
    @shanvimukthi6464 ปีที่แล้ว +4

    exam lesi karanawa nam oya kiyana widiyata pawichchi karannam

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent

  • @tharushitharushi7785
    @tharushitharushi7785 ปีที่แล้ว

    ඉතාම වැදගත් දෙයක් මාත් නිදාගන්න ඇඳට ඇවිල්ලා තමයි මේක බැලුවොත්

  • @rashinipabasara2149
    @rashinipabasara2149 ปีที่แล้ว

    Thank you doctor

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +17

    ලංකාවේ වෛද්‍ය වරු update වෙන්නෙ පොතෙ පතෙ දැනුමෙන් විතරයි එත් විදෙස් රටවල් වල වෛද්‍ය වරු තාක්ෂණය අතින් සහ විශය දැනුම අතින් හැම පැත්තකින්ම update ඒකතෙ ඒ රටවල් වෛද්‍ය වරු මෙහෙම ප්‍රකාශ කරන්නෙ නැත්තෙ සහ ඒ රටවල් දියුණු වෙන්නේ 😂

    • @swarnaamarasinghe3808
      @swarnaamarasinghe3808 ปีที่แล้ว +5

      දියුණු රටවල ක්‍රම ලංකාවට නැති නිසා තමා කාගෙත් යහපතට උපදෙසක් දෙන්නේ. ඒ පිළිබඳ සොයා බලා කටයුතූ කරන එක අපේ යුතුකම නේද ?
      හරිනම් විතරක් පිලිගන්න.

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 ปีที่แล้ว +2

      @@swarnaamarasinghe3808 ඇයි නැත්තේ ලංකාවේ ඕනෑ තරම් තාක්ෂණය තියෙනවා ඒවා ගැන දැනුමක් නැති එකයි ප්‍රශ්නෙ නැතුව අපෙ රටෙ නැතුව නෙමෙයි

  • @user-ho3jr1so4x
    @user-ho3jr1so4x ปีที่แล้ว +5

    මෙක බලල නිදා ගන්න හදන මම 🙄👍

  • @nirmalhirusha926
    @nirmalhirusha926 ปีที่แล้ว +7

    ඇදේ ඉඳන් මේක බලන මම 🥲

  • @d123blaster
    @d123blaster ปีที่แล้ว +1

    mama nam nida ganna kalin ....
    phone eka off karanawa......

  • @sanud5658
    @sanud5658 ปีที่แล้ว

    Blue light filter on kara ganna phone eke

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්ත කතාව මටත් ඔය කියන ආකාරයටම වැඩේ වෙනව.

  • @hardinsciver5930
    @hardinsciver5930 ปีที่แล้ว +17

    අඩේ මන්...හැමදාම පාඩම් කරලා phone එක ඔආවිච්චි කරලා නිදාගන්නේ..😐

  • @user-xm1pq3cd6r
    @user-xm1pq3cd6r ปีที่แล้ว

    Phone eke blue light filter ekak tynva eken yellow wenava

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Godak sthuthi budusarani denuwath karata 🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪💗💗💗

  • @lilnavia1391
    @lilnavia1391 ปีที่แล้ว

    minissu raata phone pavichi karana pradana hethuwa thama night time data dena eka anna eka nawattanna one okkotama kalin , ewwa okkoma anek ratawala wage anytime deela company walata night time plan hadala denna thiyenne normal minissunta night time data awashya wenne naa!, anika me doctor kiyana kathawa atta screen time eka gana ,ekata honda blue light filter ekak thiyena as kannadi thiyanwa habai lens eka tikak mila adikai ewayin dekak use karanna, math godak digital thira pavichi karan kenek math use karanwaa mage field eka ee related nisa athdakeemen kiyanne !

  • @djrakoonsl9416
    @djrakoonsl9416 ปีที่แล้ว

    Eye comfortable shield . 🤔 I think blue light is filtering with this one.

  • @rockroll0007
    @rockroll0007 ปีที่แล้ว +1

    බොහොම හරි මහත්තයා මම දවසක් ෆෝන් එක සවස අයින් කරලා පහුවදා දවල් පාවිච්චියට ගත්තේ එදා රෑ බොහොම සුව නින්දක් ලැබුනා ඒ වගේම අපහසුවකින් කම්මැලිමකින් තොරව නැගිට්ටා.හැබැයි ඒ එදා දැන් වේලාව 11.53 රෑ දුරකථන මිනිස් මොලය විතරක් නෙවේ ජීවිත ද විනාස කරනවා degital device වලින් ඈත් වෙන තරමට ජීවිතය සුන්දරයි ජීවිතේ බොහෝ දේ ලැබේවි එදාට

    • @prasanchamika3086
      @prasanchamika3086 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. ස්මාර්ට් දුරකතන ආවට පස්සෙ තමා හැමදේම වෙනස් වුනේ.මොනවා කරන්නද ඉතින් 🙂

    • @user-sasa4365
      @user-sasa4365 ปีที่แล้ว

      ඔව් මේක ඇත්ත .. හැබැයි දිනෙන් දින ලෝකය දියුණු වන නිසා මිනිසුන්ට මේවයින් ඈත් වීමට නොහැකි තරම්💔

    • @prasanchamika3086
      @prasanchamika3086 ปีที่แล้ว

      @@user-sasa4365 ඒකනෙ ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ 😪

    • @user-sasa4365
      @user-sasa4365 ปีที่แล้ว +1

      @@prasanchamika3086 ඔව් ප්‍රශ්නෙත් අපිමයි උත්තරෙත් අපිමයි😊

  • @nishanthajanaka3000
    @nishanthajanaka3000 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් ...

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 ปีที่แล้ว +23

    අදහස් දැක්වීම් නම් හොදයි එත් වෛද්‍ය තුමා අදහස් ප්‍රකාශ කරන්න කලින් mobile phone ගැන හො තාක්ෂණය ගැන දැනුමක් තියෙන පුද්ගලයෙක් සමග කතා කරලා බලලා අදහස් ඉදිරිපත් කරා නම් තවත් හොදයි 👍
    මොකද මෙවා දකින ගෙවල් ඉන්න තාක්ෂණය ගැන දැනුමක් නැති පරණ පරම්පරාවෙ අය ඒ කියන්නේ අම්මලා තාත්තලා ආච්චිලා සියලා ඊට පස්සේ ළමයින්ට බොරුවට කෑ ගහනවා phone පාවිච්චි කරනවට ඒක නිසා ගෙවල් වල නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    • @jeewantha4050
      @jeewantha4050 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

  • @technovalk
    @technovalk ปีที่แล้ว +35

    රෑට ෆෝන් එක යූස් කරනකොට තමන්ගෙ ෆෝන් එකේ Reading mode එක enable කරගන්න (බොහෝ දුරට මෑතකදී ආපු ෆෝන් වල මේ ඔප්ශන් එක තියෙනවා)

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว +2

      ඒක දාගෙන තමා මමත් බලන්නේ

    • @kanchanaperera6009
      @kanchanaperera6009 ปีที่แล้ว

      Eka setting walada thiyenne...

    • @technovalk
      @technovalk ปีที่แล้ว +1

      @@kanchanaperera6009 ගොඩක් වෙලාවට උඩ notification panel එකේ තියෙනවා

    • @kanchanaperera6009
      @kanchanaperera6009 ปีที่แล้ว

      @@technovalk eye comfort kiyla ekak thiyenawa...eka on karama back light eka yellow colour wenawa....ekada oya kiynne

    • @Nisalisanuliya
      @Nisalisanuliya ปีที่แล้ว

      Eye care

  • @PyruxNetworks
    @PyruxNetworks ปีที่แล้ว

    gon alinta blue light filter ekak daganna therenne na. kawadawath ninda yanne nathi amaruwak awith na mata nm

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 ปีที่แล้ว

    Good supar

  • @mewansayuranga7081
    @mewansayuranga7081 ปีที่แล้ว

    Mata phone eka aran tika welawin ninda ynoo

  • @lahirushanaka4611
    @lahirushanaka4611 ปีที่แล้ว +21

    Eya comfort shiled එක on වෙන්න හදලා තියෙන්නෙ.. රෑට ඔටෝම on වෙනවා.එතකොට තිරය ලා කහ පැහැයක් .😁😁..චුට්ටක් හරි හානිය අඩු වෙයි නේද..දැන්නම් බයයි ටිකක්

    • @technovalk
      @technovalk ปีที่แล้ว +2

      ඔව් ඒක ඔන් කලාම ප්‍රශ්නයක් නැහැ ඒකෙන් blue light එක filter වෙනවා ඇහැට අමාරුවක් නැහැ එතකොට

    • @keshanisasikala2823
      @keshanisasikala2823 ปีที่แล้ว +1

      කහ පැහැ ගතිය වැඩි කලොත් හානියක් ඇති වේවිද?

    • @naughtytippy2683
      @naughtytippy2683 ปีที่แล้ว +1

      Ehema danunata eekn wenne poddak adu wen eka withrai

    • @eran3224
      @eran3224 ปีที่แล้ว

      Color’s reduction ekak witharai eken wenne . Comfortable wenawa pn eka thawa use karanna echcharai . Eth me kiyana thathwaya ita wenas deyak .

    • @lilnavia1391
      @lilnavia1391 ปีที่แล้ว +1

      vision comfort eka me kiyana ekata adala wenne naa eken blue light eka sampurnayen nathi karanne naa habai blue light filter eka daapu kannadi thiyenawa anna ewayin ekak pavichchi karana eka hondai habai lens eka tikak mila adikai ethakota ndaganna kalin paya dekak nathuwa 30 mins witara wenakan wage awulak naa math godak digital thira use karana kenek nisa mn ewayin ekak pavichi karanwa🙂

  • @chamaralanka6155
    @chamaralanka6155 ปีที่แล้ว

    Ekata Thama Blue light filter 1tiyenne 🙂🙂
    Use the Blue light filter
    This is correct but, can use Blue light filter

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +14

    මට නමිි අවුරුදු 61එ කියන්නේ වල පයයි ගොඩ පයයි එ නි සොරි දොස්තර මහත්තයා මම ඉතිරි ටිකත් පුරැදු විදියටම බලනවා 🤔🤔

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      පොඩි ෂොට් එකකුත් දාගෙනම බලන්න 🔥😉👌

    • @mahisha1151
      @mahisha1151 ปีที่แล้ว

      අංකල් 😂

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 ปีที่แล้ว

      @@traveltectours6561 මගේ නමි එ ග්‍රන්ථය දිගේ වැහෙන්ටන් ඇල් කොහොල් මම ඉන්නේ පිටරටක කොල්ලෝ පරිස්සමෙන් බුදු සරනයි 🇱🇰😭

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 ปีที่แล้ว +3

      @@mahisha1151 අවුලක් නැ කෙල්ල 62 උනාට මම ආතල් එකේ ඉන්නවා සැගවුන ආදරයක් වෙනුවෙන් දැන් අවුරුදු 30ක් රට පරිස්සමෙන් බුදු සරනයි

    • @mahisha1151
      @mahisha1151 ปีที่แล้ว

      @@aberathnafonseka2185 අනේ සමාවෙන්න අංකල් කිව්වට, විහිලුවක් කරන්න හිතුනා 😌

  • @rockyshana3493
    @rockyshana3493 ปีที่แล้ว

    phone eke iddi ninda yana ahinsaka mama

  • @chathurikasewwandi2241
    @chathurikasewwandi2241 ปีที่แล้ว

    Api hemoma Fon akata ebbehi vala avasanai.den Fon aken midema taram amaru deyak tavat neti taram.

  • @sandayakumari6329
    @sandayakumari6329 ปีที่แล้ว

    අැත්ත පෝන් එකේ වැඩි වෙලාවක් හිටියොත් නින්ද නෙමෙයි මගේ මුලු ඔලුවම අවුල් වෙලා වැඩත් පාඩු වෙලා. අාර්තිකෙත් කඩා වැටිලා මුලු ජිවිතේම ප්රශ්නයක් වෙනවා

  • @TheHub...
    @TheHub... ปีที่แล้ว +1

    23:01 pm

  • @oshan513
    @oshan513 ปีที่แล้ว

    Phone එකේ blue light filter එකක් එන්නෙ ඒක තමයි... ඒකත් schedule කරලා auto ම active වෙන්න හදාගන්න පුලුවන්..

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 ปีที่แล้ว +2

    ❤🙏💐

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 ปีที่แล้ว +1

    අපි පෝන් අයින් කරල හැමදාම රෑට ස්වර්න්වාහිනියෙ ටෙලිඩ්‍රාමා ටික බලමු එතකොට නින්දට හොදයි😂

  • @thambara8060
    @thambara8060 ปีที่แล้ว

    True

  • @We_Api
    @We_Api ปีที่แล้ว

    Blue light filter is there in mobile phones and laptops

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว

    ඔබතුමා කියන්නේ සත්‍යයක් ඒක මම අත්දැකීමෙන් කියන්නේ ඒක

  • @supunkavinda6817
    @supunkavinda6817 ปีที่แล้ว

    Nida gannakota sleep music ahanne mama vitharada

  • @sllions34
    @sllions34 ปีที่แล้ว

    Dark mode ekai eye comfort ekai dekama dagena rata 4n use karana mama😁

  • @tharushimadhushika914
    @tharushimadhushika914 ปีที่แล้ว

    ඇත්තටම doctor නිවැරදි . මමත් එලි වෙනකම් 4n එක ඔබන එක කරන්නේ. 4n මේක use කරනා එක අඩු කරන්න ඕන කියලා හිතෙනවා. ඒත් බෑනේ🥲🥲🥲🥲🥲

  • @pasankalhara5674
    @pasankalhara5674 ปีที่แล้ว +4

    ඖක කොහොම කරන්නද අපිටපැය ගනන් ලෙක්චරස් තියනව නෙ. Online ☹️ හැබයි ලෙක්චර් ටයිම් වලත් නින්ද නං යනවා දැං

    • @user-sd5oc6ft3u
      @user-sd5oc6ft3u ปีที่แล้ว

      මට නම් online lecture පේන්න බෑ.රැ 11 ටත් lecture .හැබැයි එහෙම තිබ්බොත් current නැ කියල cut කරගන්නවා😜

  • @shenithweerasingha
    @shenithweerasingha ปีที่แล้ว

    tv channel abawayt yana nisa owa danne nathuwa apita adarekta newei

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +31

    ඉතින් අනේ මට නම් හොදට නින්ද යනවා. ෆෝන් එක බලන්න බෑ නිදිමත් එනවා😂😂

    • @r.k.imaljith8753
      @r.k.imaljith8753 ปีที่แล้ว

      උබ නම් රනිල්ගෙම දරුවෙක් වගේ.........
      (වෙන්නම් බැරි දෙයක්........)

    • @jeewantha4050
      @jeewantha4050 ปีที่แล้ว +1

      මටත් එහෙමයි 😂😂

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 ปีที่แล้ว +1

      මටත් එහෙමයි.

    • @chandimaupeksha9244
      @chandimaupeksha9244 ปีที่แล้ว +1

      Matath ehemai phone balanna ba nindda yanawa

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +2

      @@r.k.imaljith8753 අපිට න්ම් ඔය කරුම ලෙඩ නෑ😂 ෆෝන් එක විනාඩි දහයක් බලන් හිටියොත් ෆෝන් එක මූනට වැටෙනවා රෑට😂😂

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +4

    ☹️ 10:52 pm

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +2

    🙏❤️ස්තුතියි වෛද්‍ය තුමණි 🙏🙏🙏❤️

  • @venukakariyawasam793
    @venukakariyawasam793 ปีที่แล้ว +1

    Use SAMSUNG super amoled display with blue light filter/eye comfort shield/night mode

  • @hellowld2415
    @hellowld2415 ปีที่แล้ว +1

    ❤️🙏

  • @ashenevindu6699
    @ashenevindu6699 ปีที่แล้ว +13

    මම නම් "blue light filter" on කරලා තියෙන්නේ. 🙄

  • @hasith8647
    @hasith8647 ปีที่แล้ว

    night light kiyala dekuth thiye hebei

  • @ailurophile2004
    @ailurophile2004 ปีที่แล้ว

    Eye comfort shield thiyenne ekataneh

  • @zamarh610
    @zamarh610 ปีที่แล้ว +1

    23:07