ත්‍රිපෝෂ කියා කෑවේ වස ද? ඇත්ත නැත්ත මෙන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 292

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +56

    දෙවියනේ මේ කාලකන්නි මේවා දැන්ද දන්නේ....දෙයක් දෙන්න පලමුව හැම දෙයක්ම පරික්ෂණ පවත්වමින් පසුව දෙන්න.දෙවියනේ අනාගත පරපුර..තිසරණ සරණයි

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +5

      හද්දෙයියනේ මෙහෙමත් කාලකන්නි දේශපාලුවෝ මං හිතන්නෙ මුන්නම් මනුස්සයෝ වෙන්න බෑ.... සාමාන්‍යයෙන් බෙදන්න කලින් පරීක්ෂණ කරනවානේ.... මුන් දැන දැනම තමයි අහිංසක අම්මලාට දරුවන්ට කවලා තියෙන්නේ ..... අනේ දෙයියනේ මුලු ලෝකෙන්ම පහත්ම දේශපාලුවෝ වන ලංකාවේ දේශපාලුවෝන්ට ඇයි දඩුවම් නොදෙන්නේ ....

    • @himansaranasinghe9406
      @himansaranasinghe9406 ปีที่แล้ว +1

      @@thusharasanjeewa3298 aniwryen bn me saththuu ikmnin parlimentu name hireta yawanna oni

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 ปีที่แล้ว +64

    නූගත් ඇමතියො මේවාට වගකිව යුතුය

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว +2

      මුන් කට ඇරියොත් බොරු කියන්නෙ.

    • @boo9523
      @boo9523 ปีที่แล้ว +1

      ඌ 20 ppm/mil එක 30ppm/mil කලා ලු🤣🤣🙄🤦🤦🤦🤷‍♀🤷‍♀🤷‍♀

    • @ayeshprabodhana9987
      @ayeshprabodhana9987 ปีที่แล้ว +1

      @@boo9523 vadi arakshavatalu kare...math kalpana kara mu monavada me kiyanne kiyala🤣🤣🤣🤣🤣

    • @pushpakumar240
      @pushpakumar240 ปีที่แล้ว

      @@champjanlyn8740 para vessel una dean ukan

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +2

      මේ කෙහෙළිය ගේ ඔලුව පල න්න කවුරුත් නැද්ද මු කට‍ ඇරියොත් බොරු මයි කියන්නේ

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath7438 ปีที่แล้ว +24

    අපේ රටට ලොකුම විස මෙි පාර්ලිමේන්තුව ඉන්න පාලකයින්

  • @user-mu5vj5hp8t
    @user-mu5vj5hp8t ปีที่แล้ว +24

    සමහරවිට ආණ්ඩුවට ත්‍රිපෝෂ බෙදන්න සල්ලි නෑ ඉතින් කට්ටියම එකතුවෙලා මිනිස්සුන්ට එපාකරවන්න කරනව වෙන්නත් බැරිනෑ.. ලංකාව හැමදාම කෑවෙ වස විසනෙ😞

    • @shesamax343
      @shesamax343 ปีที่แล้ว +1

      Hariyata hari.ehemmama tama Ape Sri lankika janatawata Oka terennaha ban.

  • @tevv8076
    @tevv8076 ปีที่แล้ว +21

    මොනවද යකෝ දැන් කන්න කියන්නෙ 🥲පස්ද?

  • @dmvlogs2002
    @dmvlogs2002 ปีที่แล้ว +46

    දැන් ඉතින් මේ ඇත්ත හෙලි කරපු මනුස්සයාව බොරු චොදනා දලා හිරේ දන්නේ නැතුව. මෙකේ ඇත්ත නැත්ත හොයලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන්න ආණ්ඩුවට කොන්ද පණ තියෙයි කියලා හිතනවා. නැත්තන් හැම අම්මා කෙනෙක්ම ඔවුන්ට සාප කරයි. එකෙන් බෙරෙන්න නම් මේ ආත්මේ බැරිවෙයි

    • @blabala867
      @blabala867 ปีที่แล้ว

      Anduwe unma tamai mekata waga kiynna one meka atta unath meka yata gahanwa hora hatta

    • @sinharajlion8394
      @sinharajlion8394 ปีที่แล้ว

      Aniwa

  • @bigdog3295
    @bigdog3295 ปีที่แล้ว +17

    හෙන ගහපන් කියල වැඩකුත් නෑ.... ඇත්තටම මුන්ගෙ ගහල එල්ලන්න ඔනෙ.

  • @nuwanjay6148
    @nuwanjay6148 ปีที่แล้ว +11

    අධ්‍යාපනය සුදුසුකමක් නැති මුන්ගෙන් මිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද

  • @sl991
    @sl991 ปีที่แล้ว +9

    පලවෙනි පාරට wifeව ගමේ clinic 1ට ගෙනිච්චා. ත්‍රිපෝශ 1ක් දුන්නා ඒක expire වෙන්න හරියටම සතියයි. එතකොටම හිතාගත්තා wifeta ඒක දෙන්නේ නෑ කියල.

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 ปีที่แล้ว +18

    ඇමතිවරයා ඒක පිලිගන්නෙවත් නෑ කුමන්ත්‍රණයක් ලු ආයෙත් චන්දෙ දීපල්ලා

  • @SrilankanTrain
    @SrilankanTrain ปีที่แล้ว +38

    බිස්කට් ගාන බැස්සුවා ඊටපස්සෙ එකපාට්ටම ත්‍රිපෝශ වල ඇෆ්ලටොක්සින් හම්බුනා 😂.

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 ปีที่แล้ว +3

      චුට්ට කලක් වස කෑවට කමක් නැතුව ඇති මයේ හිතේ....

  • @asmaazeema3592
    @asmaazeema3592 ปีที่แล้ว +19

    රබුක් වැල්ල තොට කවන්න ඕනි ගොනා ...මි හරක් තොපිට ෂාප වේවා ......අහිංසක දරුවන්ට තවත් ලෙඩ හදන්න ඕනි උන්ට

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +1

      Sapa wewa🤮thope hath muthu paramparawatama

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr ปีที่แล้ว +40

    සරලයි! මුන්ට සාප වෙනවා!

    • @sasanthass7989
      @sasanthass7989 ปีที่แล้ว +2

      Kalakanni rata kewa🥲🥲

    • @SajeewaSajeewa-iv4wk
      @SajeewaSajeewa-iv4wk ปีที่แล้ว

      Om and the family are doing well as I can be done

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว +2

      උන්ට සාප වෙන්නේ නෑ රැවටෙන අයට ගහන්න ඕන දේශීයත්වයට නිගා කරපු උන්ට ලැබෙන තෑගී තමයි ඔය 🤣🤣🤣🤣

    • @craftsforall4337
      @craftsforall4337 ปีที่แล้ว +3

      උන් කරපු ඒවගෙ හැටියට මිනිස්සුන් කරපු සාප වල හැටියට හරිනම් දැන් මුන් අලු වෙලා ඉන්න ඔනි. ඒත් ඔය ඉන්නෙ යසට . ඕවා වදින්නෙනෑ බං

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว +1

      @@craftsforall4337 කවුරුවත් කිවුවට පව් කාරයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ ධර්මය ට අනුවයි සියල්ල සිදු වෙන්නේ

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +28

    ත්‍රීපෝෂ හා සමානවන
    1සුපෝෂ,
    2සමපෝෂ,
    3යහපෝෂ,
    ..
    ...
    ආදියෙත් ඇප්ලටොක්සීන් ,පිලිකා කාරක තිබේදැයි අපට කියන්න ..

    • @pasindukumara1392
      @pasindukumara1392 ปีที่แล้ว +4

      හැමෝම කන්නෙ සමපෝෂ,යහපෝෂ, පරීක්ෂණාගාර මීයො කියල හිතන් ද මුන් මේවා කන්න දෙන්නෙ මිනිස්සුන්ට

    • @champasrimathi6280
      @champasrimathi6280 ปีที่แล้ว +1

      ඇයි අනිත් නිශ්පාදනත් කියලා කිව්වේ ඒ කියන්නේ ඒවායෙත් තියනවා නේද

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +13

    කොහොමත් ඉතින් SLS සහතිකය එක්ක චුට්ට චුට්ට වස කන රට නේ මේක...

  • @Ayouma308
    @Ayouma308 ปีที่แล้ว +26

    අවවාදයයි. කමිිබ හොරැන් අපේ අත දරැවන් හුරතල් කරමින්.අප තරැණ දරැවන්ට ලබාදෙන අයිස් මත්ද්‍රවයේ සංයුතිය මහඡන සවුක්‍ය පරික්ෂක පැහැදිලි කල යුතුයි

  • @pasindukumara1392
    @pasindukumara1392 ปีที่แล้ว +16

    හැමෝම කන්නෙ සමපෝෂ,යහපෝෂ, පරීක්ෂණාගාර මීයො කියල හිතන් ද මුන් මේවා කන්න දෙන්නෙ මිනිස්සුන්ට😥

  • @manojpamuditha7388
    @manojpamuditha7388 ปีที่แล้ว +11

    යාන්තං ඉස්කෝල ලමයි welak පිරිමහගෙන හිටියා මෙව කාල. දැන් ඒකටත් කෙළ උනා

  • @slpodiya4515
    @slpodiya4515 ปีที่แล้ว +14

    යකො දැන්නේ එව පේන්නේ මුන්ට තිපොස නිකන් දේන්න වෙින හින්ද හදනව බොරැව තනිකරම

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +34

    අපේ රටේ මොනවද හොදයි කියලා දෙයක් තියෙන්නේ......😢😢😢😢
    ප්‍රමිතිය පහලට ගියපු රටක් 😢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 ปีที่แล้ว

      Mehema giyoth ane manda

    • @anagarikadharmapala1166
      @anagarikadharmapala1166 ปีที่แล้ว

      දැන් සිංහල ජාතියට සැපද ???????

    • @muthalifmuthalif6656
      @muthalifmuthalif6656 ปีที่แล้ว

      Ithin hondhainea bro, oyagollamanea kiwwea apita Halaal epaa. Thambilaa thopi apata Halaal kawanna enta epaa kiyaa berihan dhunnaane! Hari primithiyen yuthu aahaara halaal.primithiyen thora eaawa haraam.oyagolloa illuwea eawa ne! Heama eckakinma hambawennea eawaa, polthelwala indhalaal

  • @dilshan3129
    @dilshan3129 ปีที่แล้ว +9

    ලෝක මට්ටම 20ppm තියෙද්දි අපේ රටේ වැඩි ආරක්ශාවට 30ppm ලු බලන්නේ 🥲 මූ ද සෞඛ්‍ය ඇමති 🥲

    • @nimzsakrajz6101
      @nimzsakrajz6101 ปีที่แล้ว

      Owow uu ehema kiwwa. Idakin needa bn amathiyage moodakama🤭🤭

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 ปีที่แล้ว +1

      Oka maha kalakanni modayek

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 ปีที่แล้ว +9

    දැන්නම් කලා ඉවර ඇති මේ දවස් වල සමහර විට වෙල්2වත් පිරිමහගන්න ව ඇති

  • @Krisha7526
    @Krisha7526 ปีที่แล้ว +13

    එතකොට සමපෝෂ......🤔

    • @thanuthiweeraratne8453
      @thanuthiweeraratne8453 ปีที่แล้ว +1

      Ow samaposha genath kiyanna please.

    • @LooseEnds494
      @LooseEnds494 ปีที่แล้ว +2

      ඇයි මේකෙ කියන්නෙ "ඒ හා සමාන වෙලඳනාම 10ක් තියෙනව " කියල...ඒව වලත් ඇති ඒ කියන්නෙ

  • @chathuchathu3300
    @chathuchathu3300 ปีที่แล้ว +27

    මටත් හම්බ උනා. කාලත් ඉවරයි. මුන්ට සාප වේවා. වෙන කියන්න දෙයක් නෑ 😭

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +2

    රිපෝර්ට් වලත් තියෙනවා . ඇමති බයිල ගහනවා.

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +3

    ඇත්ත කියද්දි කට වහන හැටි පේනවද.

  • @manojpamuditha7388
    @manojpamuditha7388 ปีที่แล้ว +6

    එතකොට Samaposha, Suposha mewath පරිභෝජනය නුසුදුසු නේද?

  • @nukestrom5719
    @nukestrom5719 ปีที่แล้ว +5

    අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය කියන එක බින්දුවයි. මේක විතරක් නෙවෙයි ලoකාව කියන්නේ හාපික් දාල කොස් මදුලු විකුණන රටක්. ප්ලාස්ටික් බෝතල් දාල වඩේ බදින රටක්. ආප්ප වලට plaster paris දාන රටක්. ඔය විදියට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. 60 පැන්න ගමන් මැරෙන එක පුදුමයක් නෙමෙයි.

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +3

    මුන්ට හෙන ගහනවා...දැන් කී දෙනෙක් කාලද? දෙයියනේ..

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +3

    දෙයියනේ මෙන්න සමපෝෂ වත් කන්න නම් එපා ගෙදර හදා ගනිල්ලා

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +2

    යකෝ. ඔක්කෝම නිලදාරින් කොහොමද ඕවාට අවසර දුන්නේ.

  • @mahisen3478
    @mahisen3478 ปีที่แล้ว

    කෙහෙලියගෙ දරුවොන්ගෙ දරුවොන්ට කවපියව් බලන්න කාවිද කියල අනේ ඕකගෙ කයිය උපුල් රෝහන මහත්තයෝ ඔබට පින් මේව හෙලිකලාට

  • @thilinaishan2121
    @thilinaishan2121 ปีที่แล้ว +6

    වස කා නසී

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +3

    Ubala පිළිකා කාරක තෙල් දීපු එවුන් යකෝ ලංකාවේ කෑම ඔක්කොම වහ parayo

  • @emskekanayaka8594
    @emskekanayaka8594 ปีที่แล้ว +1

    මෙ කාලකණ්නිට මොන වරදක්ද කාටද දරැවන්ට වහ කවනේ.....මේවාට සමිබන්ධ වු හැමෝටම කර්ම විපාකය ලැබෙනවා මෙලොව දිම...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    ඉවත් කරලා අනික් පැත්තෙන් ආය එනවද දන්නැ

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +2

    දේශපාළුවෝ කියන ඒවා විශ්වාස කරන්න බෑ.. කල යුක්තේ සාම්පල් චෙක් කිරිමයි

  • @thilininawarathne527
    @thilininawarathne527 ปีที่แล้ว +6

    වෙලාවට අපිට හම්බවෙලාම නෑ, මගෙ පුතාට අවුරුදුක් වෙනවා බබා ලැබෙන්න ඉන්න කාලෙවත්, හම්බවෙලත් අදටවත් ත්‍රිපෝශ ලැබිලා නෑ, මගෙ බබා සමපෝශ එකක්වත් කන්නෙ නෑ,නමුත් අනිත් දරුවෝ, අම්මලා පවු😔😔😔

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 ปีที่แล้ว +2

      අක්කි ඔයාගේ බබාට නිසි බර තිබුනද මුල ඉදන් ? එතකොට ත්‍රිපෝෂ දෙන්නේ නෑ නේද ?

    • @thilininawarathne527
      @thilininawarathne527 ปีที่แล้ว

      @@sihinidenashawickramasingh5716 ලොකුවට බර නෑ නන්ගි, අපෙ පැත්තෙ දෙන්නෙම නෑ, මට එයා ලැබෙන්න ඉන්නකොටත් එකදවසක්වත් හම්බවෙලා නෑ,

    • @sandalisomarathna7652
      @sandalisomarathna7652 ปีที่แล้ว

      ape paththeth den ne. mage babata aurudu dekak wenawa. mehata thama hamba une ne.

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal ปีที่แล้ว +3

    ඇමතියා ! ඇමතියා! ඇමතියා! ජඩ තක්කඩියා, ප්‍රශ්නෙ වගකීම ගන්නවා වෙනුවට ඒක විසඳනවා වෙනුවට මූ හෙළිකළ අයට ගේම දෙන්න කතා කරනවා!

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +2

      ඌ ට පුලුවන් එච්චරයී කතා කරන කොට ඌගේ අත බලන්න කෝ..

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว

    තෙරුම් ගතයුතුයි. ලොක ජනගහනය අවම කිරීමෙ ක්‍රියාවලියෙ ස්වභාවය.

  • @tharakamadushan_official
    @tharakamadushan_official 4 หลายเดือนก่อน

    කෙහෙලියට කියන 🐕 ට මාසයක් විතර ඕවම කවන්න ඕනෙ ✋

  • @ranjithkumar-gz6ze
    @ranjithkumar-gz6ze ปีที่แล้ว

    Thank

  • @ishu1125
    @ishu1125 ปีที่แล้ว +2

    මේ නිවේදකයාට උනු වතුර එකක් හරි සමහන් එකක් දියන්. මුගේ නහයේ හොටු පිරිලා voice එක එලියට එන්නේ නෑ 😅

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +1

    නොමිලේ දෙන ත්‍රිපෝෂ එකටත් බඩු හරි 🥺😂

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว

    මුන්ට හෙන ගහනවා ආසාවෙන් කාපු සමපෝශ එකට කෙලියට

  • @ishu1125
    @ishu1125 ปีที่แล้ว +1

    ලංකාවටම පිලිකා 2යි දෙරන්ණ Tv දිලිප් ජයවීර & හිරු Tv රෙනෝද සිල්වා

  • @sl991
    @sl991 ปีที่แล้ว +1

    බලං යනකොට වද බෙහෙත් දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නේ.

  • @samandissanayake4008
    @samandissanayake4008 ปีที่แล้ว +1

    ඒක තමා වයිෆා ත්‍රීපෝෂ හදලා දුන්නාම රබර් බෝලයක් කනවා වගේ දැනුනේ 😕

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว

    රාජපක්ෂ වහලාට මොකද දරැවන්ට වස විස කැවිවට මෙකලා සුද්ධ වෙන්න හරි දක්ෂයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    මුන් කතා කරල. පරික්ෂන. කරල. ඉවර වෙන කොටත් මේව. කාල ඉවරයි තව ටික. දවසකින් පුනක්කු කවයි අපේ රටේ දරැවන්ට. මට. නම් පාර්ලිමේන්තුව. දකින කොටත් තරහයි සතර අපාය. මහ ගෙදර කර ගත් සත්වයා වගේ මේ 225. රිංගන්නෙම. එ්ක. අස්සටනේ තව තව පව් කරනව

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +1

    උපුල් රෝහන සහ රවිස් කුමුදේශ් කියනවා නම් හරියටම හරි මොකද දෙන්නම ජෙප්පො තනිකරම ,මේ රටට විශබීජ ඇෆ්ලටොක්ශින් වලට වඩා විශබීජ

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +8

    ම්..ම්ම් එකපාරටම පරීක්සනයක් කන්න දෙන්න කලින් නෙවෙයිද ඕව බලන්න ඕනි .
    අස්සය පැනල ගියාට පසු ඉස්තාලය වසන බලදාරින් ඉන්නෙ අපේ රටේ විතරද .
    නිකන් නිකන් වගෙ හිතෙනව ඒකටත් සොට් එක දෙන්න ගහපු වල් ආසියෙක්ද කියල .
    කොහෙන් හරි මාතෘකාවක් එනව දවසගානේ .
    කන බොන බඩුමිල ඉහලගිය එක ගැන හාන්කවිසියක් නැතුවගියා හත්වලාමෙ .
    සුදු ආච්ච්ගෙ මලගේ ගැනත් කතාකරල ඉවර උනා විතරයි.

  • @gayanidarshika1005
    @gayanidarshika1005 ปีที่แล้ว +1

    මේවා මතකෙ තියෙන්නෙ ඉතින් ටික දවසනේ.

  • @OBETHENA
    @OBETHENA ปีที่แล้ว

    මේ කාලකන්නි පාලකොයෝ මේව හොයල බලනවනම් මේව මෙහෙම වෙනවද?..🤬😠😠😤

  • @krishanthaelpitiya2241
    @krishanthaelpitiya2241 ปีที่แล้ว +1

    ඔයා දැන්ද ‌‌බෙදපූ ත්‍රිපෝෂ වල ‌බාග එකතු කරන්න හදන්නේ එවා කාපූ ළමයි ගැබිනි ඇමිමලාට වෙන බරපතල ‌තත්වය ගැන ඔයා මොකද කියන්නෙ

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว

    කෙහෙළිය කියන්නේ බිල් ගේට්ස්ගේ ඉලුමිනාටි සංවිධානේ මුදලට නටවන රූකඩයක් 🤣🤣🤣🤣🤣

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +1

    ඇමති කෙහෙළිය වැඩේ පැටළුණානේද නැවේ එනකොට පුංචි කළු තිතත් නෙවෙයි අස්වැන්න පුස්කාපු ඉරිගු වලින් ඇෆ්ලටොක්ෂින් හැදෙන්නෙ. අනෙක 20% වඩා 30% අවදානම් . ඉතිං ජාත්‍යන්තරයේ 20% අපේ 30% කරල තියන්නෙ කෙලවන්නම. මේව පසුපස ඖෂධ මාෆියාවත් ඇති .

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +1

    මුන්ට හෙනගහනවා

  • @shiromichampika5564
    @shiromichampika5564 ปีที่แล้ว

    කෙහෙළියට සහා 225ට ත්‍රී පෝෂ කවන්න ඕන මොංගල් 225 තොපේ කතාව අපේ මනස අව්ල් කරයි කතා නොකර හිටපන්

  • @lalantharasika3626
    @lalantharasika3626 ปีที่แล้ว

    අපේ රටේ ප්‍රමිති ආයතනයේත් ප්‍රමිතිය නැති කොට තව කවර කතාද

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 ปีที่แล้ว

    මෙවැනි ආයතන සොයාබැලිය යුතුයි අනාගත පරම්පරාව අමුවේ මරණ ආයතන නොවෙද ?

  • @hss2119
    @hss2119 ปีที่แล้ว +1

    සමපෝෂ ගැන කියන්නේ නත්තේ අයි?

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว +1

    ලෝක මට්ටම 20 ලු තියෙන්න පුලුවන් වඩා ආරක්ශාවට 30 ක් දාලලු 01:51 . කවුද මනුස්සයො ආරක්ශාවට විශ ප්‍රමාණය වැඩි කරන්නෙ 🖕

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว +1

    බල්ලෝ ගහල ඉපදුන පර පාලකයන් දරැවන්ට දෙන දුක් ගින්දරක තරම😡

  • @sajidhamaryam3823
    @sajidhamaryam3823 ปีที่แล้ว

    What about Suposha? Which we buy from shops by thriposha manufacturer ?

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 ปีที่แล้ว

    දෙවිහාමුදුරුවනේ මගෙ අතින් මගෙ දරු පැටවු දෙන්නට කවල තියෙන්නේ වස නෙද. අනෙ දෙවියනි මුන්ට සාපවෙවා ...සාපවෙවා ...සාපවෙවා .....සාපවෙවා ...සාපවෙවා ....සාපවෙවා ...සාපවෙවා ....
    මෙ කාලකන්නි රටින් පිට වෙන්න මට උදවු කරන්න ...මාර්ගය පෙන්වා දෙන්න ...

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 ปีที่แล้ว

    ලංකාවෙ තියෙන විකුනන හැම කෑමක්ම වස ගෙදර හදාගෙන කන දෙයක් විතරයි හොද .මිනිස්සුන්ට හැදෙන ලෙඩෙි හොයාගන්න බැරි වෙනව මෙිවා කාල

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 ปีที่แล้ว +1

    එහෙන් ළමයින්ට කන්න නෑ මන්දපෝෂණය. එහෙන් මිනිසුන්ට වහ කවනවා. කියන්න දෙයක් නෑ දෙයියොම බලාගන්න ඕනි

  • @sivalingamgobinath1469
    @sivalingamgobinath1469 ปีที่แล้ว +1

    Keheliya going insane

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว

    පෝෂණය කියලා බටහිරින් දෙන්නේ වස විෂ බෙහෙත් සහ ආහාර ඕවා නොදන්න අය බටහිරටම ආවඩලා දේශීයත්වයට අපහස කරලා වස විශ කනවා 🤣🤣🤣බොනවා

  • @shamalisaparamadushamalisa9263
    @shamalisaparamadushamalisa9263 ปีที่แล้ว

    කෙහෙලිය තොට නම් හොදක් වාන්නෑ

  • @anandaweerasinghe3005
    @anandaweerasinghe3005 ปีที่แล้ว

    මට මෙිි ඇමතියා ,,,,,,

  • @hansikasewwandi783
    @hansikasewwandi783 ปีที่แล้ว

    මුගෙන් අහන හැම ප්‍රශ්නය බොරුලු.. මරු සෞඛ්‍ය ඇමති.. බූරුවෙක්.. දරුවන්ට වහ දීල මරපියව්.. අපායක් මේක

  • @nishuindu6468
    @nishuindu6468 ปีที่แล้ว +1

    රබුක්වැල්ල උබේ ලමයිගෙ ලමයිටත් එක්ක සාප වෙනවා, බල්ල

  • @kanilanthi5743
    @kanilanthi5743 ปีที่แล้ว +1

    Amatige කට බොරු kiyanne ai tupe වලට hena ගහනවා යකෝ

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว

    මන්ද පෝෂණය නැති කරන්න තිබුන සමපෝශ එකෙත් අව්ලක්...

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +3

    ඇමති ඕව කන්නෙ නෑනෙ බං. මුන්ට තාම හෙන ගැහුව නෑනෙ .

  • @anushaherath957
    @anushaherath957 ปีที่แล้ว

    ඔවි මේකට සමිබන්ද සියලු දේනාට සාප වේවා. ආපහු දෙන්න එපා ඕවා ආපහු අපටම දෙයි.

  • @zaidhahmed6870
    @zaidhahmed6870 ปีที่แล้ว +1

    ත්‍රිපෝෂ කන්නෙම තාත්තලානේ 😅

  • @chandimaroshan4000
    @chandimaroshan4000 ปีที่แล้ว

    වරෙල්ලකො එකෙක් හරි දේශපාලු බල්ලො.. පවුල් පිටින් ඕකුන්ගෙ හැදිගෑවෙන්න ඕනෙ..

  • @anuravandara4161
    @anuravandara4161 ปีที่แล้ว

    වස විස පරීක්ෂා කිරීම තුලින් වියාපාරිකයන් තරහා වෙන නිසා ජනතාව වස විස ටිකක් පරිබෝජනය කලාට කමක් නැහැ කියන්න පුලුවන් පරිපාලකයන් ඉන්නා විට ජනතාවට කාගේ පිහිටක්ද.............වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද මේ අමාරුව .............

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 ปีที่แล้ว

    පුස් හැම කෑම වලම තියෙනවා

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 ปีที่แล้ว

    Of the ingredients of Thriposha what is the origin of Aflatoxin is it Corn Rice Soya or Mung Beans Because it can spill over to eggs and milk if the finding is true and goes over to chicken feed and cattle feed

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +1

    ඇමතිට හෙන ගහන්න එපැයි

  • @user-sn9ws7zg9l
    @user-sn9ws7zg9l ปีที่แล้ว

    පිපිරුනු ගෑස් වගේතමා

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว

    අැ යි කරවල බිස්නස් කරනකෙනෙක් කීවා ඒවායේ පනුවො ගහන නිසා භූමිතෙල්ස්ප්‍රේකරනවා කියල මීකිරි හටිටියෙ උඩින් ෆෝමැල්ඩිහයිඩි පොල් කෙන්දෙන් ගානවලු උඩලාකහහරිලාරෝස හරිවෙලානමි කන්න එපා කියනවා ඒකොහොම උනත් සතෙකුට දාලා බලන්න උන්ඉව කරල යන කිසිවක් කන්නඑපා

  • @kamalchandralal8298
    @kamalchandralal8298 ปีที่แล้ว +1

    මුන්ගෙ අමිමගෙ අප්පගෙ දේපළ වගෙ.ඒ අස්සෙ තාම පුප ලෙවකන උන් කියන්නේ නිත්‍යානුකූලව කියලා නෑලු.කිව්වොත් එකතුකරනවලු අම්මපා මුන්ට කරන්න ඕන දේ තේරෙන්නේ...බීල උඩි ඉදල බිමට පනින පොර කියන ගොන් කතා නේ. අනෙ අම්මපා.....

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว

    ඇයි ඕක කලින් කීවෙ නැත්තෙ .ඒකත් දැන්ද කියන්නෙ .

  • @roshanekanayaka8652
    @roshanekanayaka8652 ปีที่แล้ว

    ආයේ වමාරලා දෙන්ට වෙන්නෙ

  • @indunilsumanasekara5616
    @indunilsumanasekara5616 ปีที่แล้ว

    දේශපාලූවා ඇත්ත හොයන ඇත්ත කතා කරන කේනාට විරුද්දව නඩූ දාන්න හදනවා මෙවගෙ ඇත්ත වසන් කරන උන්ට විරුද්දවයි නඩු දාන්න ඔනෙ.....මෙ දේශපාලුවන්ගෙ පරම්පරවටම සාප සාප සාප වේවා.

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 ปีที่แล้ว

    කන්න එපා දරුවන්ට දෙන්න එපා ඉවරයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว

    මු රබුක්වැල්ල පුදුම හොරෙක් ගසා කන්නෙක්

  • @sachinikaushalya3285
    @sachinikaushalya3285 ปีที่แล้ว

    ඇයි බූරුවනේ මෙහෙම කරන්නේ මිනිස්සුන්ට ...

  • @lankaputhra4825
    @lankaputhra4825 ปีที่แล้ว

    Since the sample batch has the toxin then all other batches need to be tested immediately. Also the quality control of the manufacturer needed to be auditEd to prevent this issue in the future.

  • @pasinduranasingha291
    @pasinduranasingha291 ปีที่แล้ว

    මුන් කියන කියන එක බොරුය කියනව නේ.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 ปีที่แล้ว +1

    තොපි කල් මරල සියලුම ජනතාව මහ මගට බැස්සුව පාර්ලිමේන්තු මුරැගයිනී දැන් තොපි කල් මර මර බඩ දරැ අම්මල ටිකයි කිරි කැටි දරැවන්ගේ ජීවිත වලටත් විනාශය සිද්ද කරන්නද හදන්නේ තොපිට හෙනවත් ගහන්නේ නැද්ද කාලකන්නි අපිට බෑ යකෝ තොපිට තොපේ ගෑනුන්ට කන්න අදින්න දෙන්න අපිට හෙනට මහන්සියි තොපි මකබෑවිලා පලයන්න පාර්ලිමේන්තු බඩ ගෝත්තරයින් සංසාරෙට ඇහැ නොගැටේවා ආහාර හොරැ

  • @sujithkumara6192
    @sujithkumara6192 ปีที่แล้ว

    තොගේ විද්දියාත්මක පදනම ⁣තෝදරුවෝ ටික විනාසකරන්නද හදන්නෙ හොර ඇමතියා

  • @dinesh42949
    @dinesh42949 ปีที่แล้ว

    අනේ මහත්වරුනේ ඔය වගේ අපරාධ නම් කරන්න එපා.දරුවන් ලැබෙන්නට ඉන්න අම්මටයි , කුඩා දරුවන්ටයි මේවා දෙන්නේ. කෙටියෙන්ම කියනවානම් මේ අපරාධ කරන අයටනම් මිනි වලටත් හෙන ගහයි.

  • @kksirisena1420
    @kksirisena1420 ปีที่แล้ว

    තව

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 ปีที่แล้ว

    ඕක පරික්ෂණ කලෙ මව්වරුන් ට බෙදා දුන්නට පස්සෙද .....කලින් කියන්න බැරිද ....අනාගත පරම්පරාව විනාසයි...