දවස ගානේ උදේටයි රෑටයි විනාඩි 20 ගානේ දරුවා චාජ් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 363

  • @lasa9890
    @lasa9890 2 ปีที่แล้ว +137

    ඉස්සර ස්කොලෙ යන දවස් වල මෙවැනි දේශන තිබුනා..එ අතිතය මතක් උනා..බොහොම අගෙයි

    • @sagarikaharshani7821
      @sagarikaharshani7821 2 ปีที่แล้ว +2

      මටත්.ඇත්තටම ගොඩක් වටිනා දේශනයක් මේ වගේ නිලධාරීන් ඉන්නෙ අතලොස්සයි

    • @nayanalasanthi1663
      @nayanalasanthi1663 2 ปีที่แล้ว

      Hm ou neda..

    • @chathurikamadhumali1947
      @chathurikamadhumali1947 2 ปีที่แล้ว

      @@nayanalasanthi1663 .
      I

    • @rajuraju-hi4ld
      @rajuraju-hi4ld 2 ปีที่แล้ว

      q

    • @rajuraju-hi4ld
      @rajuraju-hi4ld 2 ปีที่แล้ว

      @@nayanalasanthi1663
      by

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว +40

    🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️
    මීට අවුරුදු 18ට කලින් මගේ දුවව පාසලට ඇතුල් කරද්දි මෙතුමාගේ දේශනයක් ඇහැව්වා ...කාලයට ගොඩක් වටිනා අදහස්...නිතර මේ කතා දෙමාපියන්ට ඇහෙන්න සලස්වනවා නම් ....ගොඩක් ස්තූතියි ...

  • @michaeldishantha1369
    @michaeldishantha1369 2 ปีที่แล้ว +118

    ඔය වැඩසටහන ට මම සහභාගි වුනා. පැය 2ක් විතර දිග වැඩසටහනක් මේ.ඇත්තටම මාරම වැදගත් කරුණූ ගොඩක් මේ මහත්තයා කිව්වා.සම්පූර්ණ වීඩියෝ එක දානවනම් ගොඩක් හොදයි.

    • @chethanamarintha991
      @chethanamarintha991 2 ปีที่แล้ว +8

      අනේ මේකෙ මුලු වීඩියෝ එකම බලන්න විදිහක් නැද්ද ...පිං සිද්ද වෙනවා කොහොමහරි බලන්න විදිහක් සලස්වන්න ...ගොඩක් වටිනවා ...

    • @francosura
      @francosura 2 ปีที่แล้ว +2

      Matath balanna ona tiyanawanam ewanna

    • @pwathsala1
      @pwathsala1 2 ปีที่แล้ว +4

      මේකේ full vedio එක්ක් නැද්ද

    • @sanhidahida1010
      @sanhidahida1010 2 ปีที่แล้ว +3

      Video aka nadda

    • @akashnethsara7225
      @akashnethsara7225 2 ปีที่แล้ว

      th-cam.com/video/UoYB564AsZ4/w-d-xo.html

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +10

    මගේ දුව පාසලට ඇතුලත් කල දිනයකත් මේ සර්ගේ දේශනයක් ඇහුවා .මේ දේශනයත් ඉවරවෙනකන් බැලුවා.එහි හැම වචනයකම වටිනාකම කියන්න වචන නැහැ .ඒ තරම් දෙමව්පියන්ට ආදර්ශමත් . ඔබතුමාට සහභාගි වූ සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .

  • @niranjalaperera721
    @niranjalaperera721 2 ปีที่แล้ว +43

    මේ දේශනය අහද්දී මගේ ඇස්වලට කඳුළු ආව. මගේ දරුවට අවුරුදු 3 එයාගේ තාත්තා රට ගියේ. දැන් පුතාට වයස අවුරුදු 9. එයාගේ තාත්තට එන්න පුළුවන් උනේ තාම එකම එක වතාවයි... මේ වගේ පියසෙනෙහස අහිමි දරුවන් කී දෙනෙක් අද මේ රටේ ඇතිද.. 😔😔😔ඒ තරමට මේ රටේ දිළිඳු කම පෝසත් වෙලා.

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 ปีที่แล้ว +1

      Mge thattha rata yaddi MN grade 05. DN MN A/L
      Ada wenakan thatthawa as deken atthatma dkla na. Video calls walin withrai
      Eh athin me chuti malliya lucky. Eyta ikmnta eyage thatthawa blnna puluwan wenna kiyla prarthna krnwa🥰

  • @sanjulasammani7060
    @sanjulasammani7060 2 ปีที่แล้ว +24

    අනේ මමත් මේ සර්ගේ වැඩසටහනකට සහබාගී උනා.හරිම වැදගත්

  • @inokapriyangani1449
    @inokapriyangani1449 ปีที่แล้ว +1

    ❤ අනේ ඔබ තුමා විසින් සිදු කරන දේශන මොන තරම් වටිනා දෙයක් ද මොන තරම් ඇහුවද ඒ තරම් වටිනවා බුදු සරණයි❤

  • @udeniliyanage8920
    @udeniliyanage8920 2 ปีที่แล้ว +27

    සම්පූර්ණ වීඩියෝව දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ජීවිතේට වටින වීඩියෝවක්.

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +19

    හරිම වටිනා වදන් සර්, ස්තුතියි ඔබ‍ට ,, 🙏🙏🙏

  • @nishanthajayalath9557
    @nishanthajayalath9557 2 ปีที่แล้ว +15

    සහතික ඇත්ත දෙමව්පියෝ මේක හරියට තේරුම් ගන්නවනම් ඉදිරි පරපුරට සුබ අනාගතයක් වෙයි

  • @nilminijayasinghe4437
    @nilminijayasinghe4437 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශනය මවක්, ගුරුවරියක් වන මගේ හදවතම ස්පර්ශ වුන බව මට තදින්ම දැනුනා. මෙවැනි දේශනයක් අපේ පාසලේ දෙමාපියන් වෙනුවෙන් කරන්න පුළුවන් නම් එය අගනා කර්තව්‍යයක්. මෙවැනි දේශන තව තවත් කරන්න ධෛර්ය ශක්තිය ඔබතුමාට ලැබේවා ! තෙරුවන් සරණයි!

  • @Sakarachchi
    @Sakarachchi 2 ปีที่แล้ว +38

    හරිම කතාව .... මරු
    බනින උන්ට තව කෙලවියන්

  • @pradiipkumara812
    @pradiipkumara812 2 ปีที่แล้ว +10

    හරිම වැදගත්.බොහොම ස්තුතියි

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +18

    ඔබතුමාගෙ දැනුම විශිෂ්ටයි👍👍👍👍👍👍

  • @vinithapriyadarshani6051
    @vinithapriyadarshani6051 2 ปีที่แล้ว

    දරුවාන් හරි අහිංසකයි. ආදරයෙන් ඕනම දෙයක් කිව්වාම අහනවා. දරුවන්ගේ පැවැත්ම තියෙන්නෙ දෙමව්පියනගේ හැසිරීම මත.වරද හදාගන්න ඕනා වැඩිහිටියන්. ඔබතුමා හරි.

  • @rangikarajapaksha7574
    @rangikarajapaksha7574 2 ปีที่แล้ว +24

    ගොඩක් වටින දේශනයක්.. සම්පූර්ණ වීඩියෝ එක තියනවනම් ගොඩක් වටිනවා සමාජයට..

  • @dilshigayathree7814
    @dilshigayathree7814 2 ปีที่แล้ว +37

    මහත්තයො තාත්තලා ලංකාවට ගෙන්වන්නේ කලින් ඒ මිනිස්සුන්ට ලංකාවට ඇවිත් දරුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන් ආර්ථිකය තියෙනවාද බලන්න . කිසිම කෙනෙක් කැමැත්තක් නෙවෙයි පිට රටට යන්නේ ,ඉන්නේ 😥😥

    • @wnimali7968
      @wnimali7968 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👍👍

    • @santyss1822
      @santyss1822 2 ปีที่แล้ว +1

      Kanna bonna puluvan da me rate

    • @nalinchandana2662
      @nalinchandana2662 2 ปีที่แล้ว

      Suwer akata tawa tatta kenk ati

    • @dilshigayathree7814
      @dilshigayathree7814 2 ปีที่แล้ว +2

      @@nalinchandana2662 hapo නැහැ . Api thawama lankawe. Samasthayak rate thathwaya මේක .

  • @ideagems20
    @ideagems20 2 ปีที่แล้ว +1

    විභාග පස්සෙම පන්නන දෙමව්පියන්ට හොඳ දේශනයක් ස්තුතියි ගොඩාක් ඔබතුමා ට🙏

  • @tharikasankalpani1331
    @tharikasankalpani1331 2 ปีที่แล้ว +12

    මගේ මහත්තයා ත් රට තමයි.. මේ පාර නවතින්න හිතුවත් මේ බඩු මිලත් එක්ක හ‍රි අමරුයි.. එත් දරුවෝ තුන්දෙනා හ‍රි මග යවන්න අපි ගොඩක් මහන්සි වෙනවා.

  • @avlife5971
    @avlife5971 2 ปีที่แล้ว +44

    අපේ රටත් ස්වයංපෝෂිත රටක්නම් තාත්තාලට හම්බ කරන්න පිටරට යන්න ඕනි නෑ.මෙතන වෙන්න ඕනි පාලකයන්ගේ ඉදලා වෙනස.

    • @nayanalasanthi1663
      @nayanalasanthi1663 2 ปีที่แล้ว

      Eka nam aththa tamai..minissunta mehema wenne na rata kaawe naththam me kaalakanni..

    • @Asangasanjeewa
      @Asangasanjeewa 2 ปีที่แล้ว

      ඔව් වෙනස් වෙන්න ඕනෙ පාලනය සෑබෑ ලෙසම ජනතාවට ආදරය කරන පාලනයක්

  • @darshanamadushan3336
    @darshanamadushan3336 7 หลายเดือนก่อน +1

    මෙයා අද ආවා තලවකැලේ ට ❤😊

  • @khemaharshanee1878
    @khemaharshanee1878 2 ปีที่แล้ว +13

    දෙමාපියන් රට යන තත්වයට මේ රට පත් කලේ කවුද කියලා කිවුවා නම් මේ කතාව තවත් හරි අගෙයි සර්. අපිට අද එදා වේලවත් කන්න විදිහක් නැහැ . මට තේරෙන්නේ නැහැ අපි කොහොම ජීවත් වෙන්නද කියලා .රාජ්‍ය ආයතන වල වැඩ කරන එවුන් අර රටින් ආපු හාල් ටිකවත් හරියට බෙදුවද?.ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන්න ඩොලර් ටිකටත් වැඩේ දුන්නේ නාකි නරි දේශපාලුවෝ ටික තව මොන කතාද?.මිනිසුන් මෙච්චර දුක් විදිනවා.

  • @chathurangarambukkanga5882
    @chathurangarambukkanga5882 2 ปีที่แล้ว +8

    සම්පූර්ණ වැඩසටහන danna

  • @shanikadilhani5573
    @shanikadilhani5573 2 ปีที่แล้ว +1

    මේ සර් ගම්පහ රත්නාවලී බාලිකාවට ආවා..ගොඩක් වටින දේශනයක් කලා එදත්..

  • @wnimali7968
    @wnimali7968 2 ปีที่แล้ว +14

    අම්මා තාත්තා දෙන්නම ලග ඉද්දි නොමග ගිය දරුවෝ කොයි තරම් ඉන්නවාද අපේ රටෙ දරුවෝ දලා රට යන්නේ අශාවට නොවෙ අපේ රටෙ ඉදලා කියෙන් කිදෙනාටද පුළුවන් හිසට හෙවනක් හදාගන්න 🥲🥲

  • @vajirakantha
    @vajirakantha 2 ปีที่แล้ว +1

    Thank You very much sir , Great speech
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 2 ปีที่แล้ว +7

    අදර්ශමත් අාමන්ත්‍රනයක්.ජීවිතයට අාදරෙන් වැළඳගන්න මෙය.

  • @anushka6094
    @anushka6094 2 ปีที่แล้ว +18

    මේ වීඩියො එකෙ ඉන්න පොලිසියෙ එක්කෙනා stf.එකෙ.සුපිරි වැඩ්ඩෙක්

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +5

    මෙතුමාගෙ කතාව නම් ඇත්තටම ගොඩක් වටිනවා.හරි කලමණාකරනය නැති පව්ල් වලට මොන දේශනාව දුන්නත් වැඩක් නෑ .මාත් කරන්නේ දඩුවමට ප්‍රතිපාදනය කප්පාදු කරන එක.ඒක හොද විසදුමක් පොඩ්ඩක් හරි අකීකරුකම් කරන්න පටන් ගත්දිම පටන් ගත්තොත් .

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනක් ස්තූතියි 🙏

  • @s.n383
    @s.n383 2 ปีที่แล้ว +6

    අපි පාසලේ සර්ගේ කතාවක් අැහුනා. හිත හැදුනා. අැඩුනා.

  • @niroshawickramasuriya1430
    @niroshawickramasuriya1430 2 ปีที่แล้ว +1

    සෑම දෙමා පියෙකුටම ආදර්ශවත් අතිවිශිෂ්ට කතාවක්...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙවා

  • @mxmanoj735
    @mxmanoj735 2 ปีที่แล้ว +8

    best lecture hats off sir 💯 this kind of police officer only bring respect to whole police department 👮‍♂️every school must have this lecture with students and parents

  • @nethmithurya1386
    @nethmithurya1386 2 ปีที่แล้ว

    ඇත්තමයි සර් හදවතටම කතාක්ස්‍රනවා..ගොඩාක් පිං සර්.බුදු සර්ණයි සර්.🙏 මෙවැනි වැඩසටහන් තවත් කරන්න ලැබේවා .🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +11

    වටිනා දේශනයක් ..ලංකාවේ හැමතැනම මෙවන් වැඩසටහන් ඉදිරිපත් කරනවා නම් හොඳයි ....

  • @Aromakitchen795
    @Aromakitchen795 2 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එකේ full වීඩියෝ එක කා ලග හරි තියේද

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩ සටහනක් , මුලු වීඩියෝ වම අහන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . තියෙන කෙනෙක් ලින්ක් එක එවන්න

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +9

    මෙතුමා ගෙ කතා ව හරි
    ඇය් මෙතුමා ගෙ කතාවෙ වැරැද්ද ක් තියෙනවද බැනල කමෙන්ට් දාන්නෙ
    වීඩියෝ එකේ ඉතුරු ටික දාන්න
    බොහොම ස්තුතිය් එතුමා ට

  • @DileepaSanjeewani-vd8ku
    @DileepaSanjeewani-vd8ku ปีที่แล้ว +1

    වටිනා දේශනා ව 🎉🎉🎉🎉🎉❤❤

  • @1987Sakwala
    @1987Sakwala 2 ปีที่แล้ว

    ඉතා වටිනා අදහස් ටිකක්. ඔබ තුමාට බුදුසරණයි !!

  • @dilanidilane6900
    @dilanidilane6900 2 ปีที่แล้ว +3

    God bless you ❤

  • @dulanirasanjali9963
    @dulanirasanjali9963 2 ปีที่แล้ว +5

    නියම කතාව සර් ස්තුති

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +49

    ලන්කාවෙ ලොකයෙ ගොඩක් කතාව පමනයි.😂 අවසන් ප්‍රතිඵල බින්දුවයි.

  • @k.gimalka5174
    @k.gimalka5174 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ වීඩියෝ එක දෙන්නකි

  • @teklimadushan7514
    @teklimadushan7514 2 ปีที่แล้ว

    Athtamai sir oyaage deshanaya godak watinawa

  • @buddhika8579
    @buddhika8579 2 ปีที่แล้ว

    Good work. Thank you

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @fsixlanka9313
    @fsixlanka9313 2 ปีที่แล้ว +1

    👍👍very neat

  • @fathimarisi8723
    @fathimarisi8723 2 ปีที่แล้ว

    Aththatama godak watina kathawak mahaththayo

  • @manjumanju8680
    @manjumanju8680 2 ปีที่แล้ว +3

    Hoda wadasatahanak oba tumata godak stutiy godak pin

  • @iroshatharangi3033
    @iroshatharangi3033 2 ปีที่แล้ว

    Ahan inna asai obathuma katha karanawa budu saranai 🙏🙏🙏

  • @nilukasamanmali3252
    @nilukasamanmali3252 2 ปีที่แล้ว

    Thank you and I respect sir.

  • @lokuliyanamanel6339
    @lokuliyanamanel6339 2 ปีที่แล้ว +1

    Harima Hoda wada sathanak

  • @maneldodampegama6594
    @maneldodampegama6594 2 ปีที่แล้ว

    Thank you 🙏 thank you
    😇

  • @kusumperera1314
    @kusumperera1314 2 ปีที่แล้ว

    Obathuma wage niladarin ratata sampathak ..theruwan saranai 🙏🙏🙏....

  • @heshcollections3106
    @heshcollections3106 2 ปีที่แล้ว +1

    me sir hari hondai. math me wagema program 1kata giya. super. hungak watinawa.

  • @rinosarinosa3484
    @rinosarinosa3484 2 ปีที่แล้ว

    Superb....thank you so much...sir

  • @samanthaekanayaka1386
    @samanthaekanayaka1386 2 ปีที่แล้ว

    සර් ඔබ තුමන්ගෙ දේශන සියල්ලම වගෙ මං ඇහුවා.එක වචනයක් වත් අහක දාන්න නැ.අපි අගය කරනවා ඔබව.ඔබට අපගෙන් උත්තමාචාරය.

  • @sujeewasujeewa2690
    @sujeewasujeewa2690 ปีที่แล้ว

    මාරම වටින කතාවක් සර්,මාත් පුතාට දඩුවම් කරන එක නැවැත්තුවා, දැන් ප්‍රති පාදන කප්පාදුව තමයි කරන්නෙ

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤

  • @SLgamingපිනිCRAFT
    @SLgamingපිනිCRAFT 2 ปีที่แล้ว

    Thank u sir. mamath haduna meka ahala

  • @ireshasithumini2955
    @ireshasithumini2955 2 ปีที่แล้ว +1

    Good speech sir..

  • @sarathsarath7311
    @sarathsarath7311 2 ปีที่แล้ว

    Ok sar

  • @damayanthiuadamayanth7782
    @damayanthiuadamayanth7782 2 ปีที่แล้ว

    Good idea

  • @lakmalperera9775
    @lakmalperera9775 2 ปีที่แล้ว

    Great 🙏

  • @Hana-fi5fp
    @Hana-fi5fp 2 ปีที่แล้ว

    Niyamai sir

  • @wasanthaamarasinghe548
    @wasanthaamarasinghe548 2 ปีที่แล้ว

    Excellent sir

  • @anushka6094
    @anushka6094 2 ปีที่แล้ว +25

    මේ වීඩියො එකෙ කමෙන්ට් දාල පොලිසිය බැනල.තියෙන්නෙ අනිවාරෙන් අපරාදකාරයො.හරි වැරදි කරල.දඩ කොල කාපු එවුන්
    මෙ වීඩියො එකෙ කතාවෙවත් කිසි වැරැද්දක්.නැ ඒකය් 😂

  • @gimhanaprasad1732
    @gimhanaprasad1732 2 ปีที่แล้ว +18

    තාත්තලව රට යවන්න සලස්වපු කාලකන්නි බලු පවුලගේ මුලු පවුලටම හෙන ගහලා විදවලා දුක් විදලා මැරෙන්න ඔනි.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Sampurna wedasatahana denna sir..harima watinawa...

  • @ans1830
    @ans1830 2 ปีที่แล้ว +1

    Well explained.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ඇත්තටම හොද හැදින්විමක් ඒත් මමත් දැන් අවුරැදු 09ක් රට අවුරැදු 22ක් හමුදාවෙ ඒත් මම පුළුවන් හැම වෙලෙම මගේ දරැවන්ට පුළුවන් තරමි යාලුවෙක් වගේ ඉන්නෙ මගේ බිරිඳ සැහෙන වගකිමක් දරනවා ඒ දරැවො වෙනුවෙන් ..දරැවෝ තවම නම් කිකරැයි උසස් අධ්‍යාපනයත් එක පුතෙක් හදාරනවා ⁣ගෙදර සමගිය තමයි ගොඩක් වටින්නේ ❤

  • @rninnovation1309
    @rninnovation1309 2 ปีที่แล้ว +1

    හරිම වටිනවා සර් ඒ කතාව. ඇත්තටම ගොඩාක් පිං🙏

  • @NILU-PERERA
    @NILU-PERERA 2 ปีที่แล้ว +2

    නියම කතාව ...

  • @dulanikongahage9047
    @dulanikongahage9047 2 ปีที่แล้ว

    respect sir

  • @mahaduragerenuka4113
    @mahaduragerenuka4113 11 หลายเดือนก่อน

    Sar oyage deshane lassanai

  • @madusenanayaka4428
    @madusenanayaka4428 2 ปีที่แล้ว

    Sirge kathawa harima wadagath

  • @oruwalagedilinikumari5441
    @oruwalagedilinikumari5441 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් ..Colombo DS school ඒකෙ තිබ්බෙ ..

  • @indikakumuduni6649
    @indikakumuduni6649 2 ปีที่แล้ว

    Harima wedagath .. sampurna video eka dann puluwanda. .

  • @sandunimalhari1630
    @sandunimalhari1630 2 ปีที่แล้ว

    hoda advice ekk

  • @thilinimudalige9350
    @thilinimudalige9350 2 ปีที่แล้ว +6

    ඉතුරු ටිකත් දාන්නකෝ

  • @abdulrahmana4457
    @abdulrahmana4457 2 ปีที่แล้ว

    Spr speech

  • @manelwasanth2445
    @manelwasanth2445 2 ปีที่แล้ว +19

    ඕවa කියන්න ඕනි රට යන අම්මා tattalata නෙමෙයි අපේ රට කන දේස පාලු වන්ට මොකද මම ඉන්නේ t රට මම රට eanakota මගෙ පොඩ් putata අවුරුදු දෙකයි dan මම රට ඇවිත් අවුරුදු 10 k වෙනවා එක parai ලංකාවට ගියේ

  • @sajedsajeeth6140
    @sajedsajeeth6140 2 ปีที่แล้ว

    அருமையான பேச்சு..

  • @shanperera6115
    @shanperera6115 2 ปีที่แล้ว

    Please send full video

  • @lasanthigunathilaka1409
    @lasanthigunathilaka1409 2 ปีที่แล้ว +7

    සහතික ඇත්ත සර් මට 22/ පුතෙක් සහ 19 දුවක් ඉන්නව අපි දෙන්නම ආරක්ශක අන්ශෙ රැකියාව කලේ දැන් අපිට දරුවො ලග හිටපු කාලෙ අඩු උනා එයාලා දැන් එයාලගෙ මට්ටමින් හැමදේම කරන්නෙ

  • @dhanushkakumarathunga117
    @dhanushkakumarathunga117 2 ปีที่แล้ว +1

    Godak watinawa. Kalinai

  • @didulavmi4038
    @didulavmi4038 2 ปีที่แล้ว

    Plz meke sampurna videyo eka danna berida. Godak watinawa

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 2 ปีที่แล้ว

    වැදගත් දේශනයක් .ඉතිරි ටිකත් තිබු නම් ගොඩාක් වටිනවා .

  • @ChathuraDissanayaka90611
    @ChathuraDissanayaka90611 2 ปีที่แล้ว

    සම්පූර්ණ වීඩියෝ එක එවන්න පුලුවන්නම්.

  • @jaleelahassan3739
    @jaleelahassan3739 2 ปีที่แล้ว

    Aththa sir 👌

  • @chandikaranawaka2575
    @chandikaranawaka2575 2 ปีที่แล้ว

    නියමයි

  • @chandanavitharana199
    @chandanavitharana199 2 ปีที่แล้ว

    Thruwan Saranay Ape Mahaththaya

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 2 ปีที่แล้ว

    Sampurnanand kathawa danna.harima wedagath

  • @kamalnilantha8689
    @kamalnilantha8689 2 ปีที่แล้ว +2

    හොද කතාවක්

  • @kusumawathijinadasa5372
    @kusumawathijinadasa5372 2 ปีที่แล้ว

    Sahenna watinawa sir..👍

  • @queenslife7155
    @queenslife7155 2 ปีที่แล้ว

    Best speach sir

  • @ifkarmohamed4498
    @ifkarmohamed4498 2 ปีที่แล้ว

    true lines

  • @IsuruSampath-gf6fs
    @IsuruSampath-gf6fs 2 ปีที่แล้ว +2

    Great job sir🤟🤟💝💝💝💖

  • @damithasanka4262
    @damithasanka4262 2 ปีที่แล้ว +5

    Me vidio ake සම්පූර්ණ කතාව බලන්න පුළුවන් වෙයිද