Hiran Yattowita | විවාහයෙන් පස්සේ නෝනා මගේ රඟපෑම් නැවැත්තුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ක්‍රියාකාරී කාන්තා චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා , හිරාන් යට්ටෝවිට සමග Divaina Online සිදුකළ විශේෂ සාකච්ඡාව.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉TikTok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #hiranyattowita

ความคิดเห็น • 61

  • @MalidanielAnthony
    @MalidanielAnthony 3 หลายเดือนก่อน +21

    ලස්සන පෙනුමක් වගේම ඊට නොදවැනි කටහඬක් තියෙන්නේ

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +43

    හිරාන් ට මම ඒ දවස්වල ඉඳලම ආසයි.. හිරුනිකාව බැන්ද කිවම දුක හිතුනා.. ඒත් හිරුනිකා මහත්මියට මම හරිම කැමති.. ඇයගේ personality එකට හරිම කැමති.. දරුවෝ තුන්දෙනා ව බලාගන්න ලොකු වගකීමක් හිරාන් ගන්නවා. එය ඇයගේ දේශපාලන ජීවිතේට ලොකු හය්යක්.විවාහ ජීවිතේ තවත් සාර්ථක වේවා!බුදුසරණයි 🎉🙏

  • @BarerraBara
    @BarerraBara 3 หลายเดือนก่อน +28

    පුන්සඳක් වැනි බිරිඳක් ලබන්නත් දක්ෂ රුව ඇති කට ඇති දියණියක් ලබන්නත් ආදරණීය සහෝදරයෙක් ලබන සහෝදරියක් ලබන්න දයාබර රත්තරං අම්මා කෙනෙක් ලබන්නත් ඔබ සියලු දෙනාටම වාසනාවක් ලැබිලා තිබුණා එච්චරට වාසනාවන්ත ගැහැණියක් කිරුණිකා ජීවිතේ එක දිගටම සුන්දර නෑ යන මග දෙපස කටුවතු තියෙනවා ඒකට සැලෙන්නැතුව ඉදිරියටම යන්න ඔබට වරම් ලැබේවා

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 หลายเดือนก่อน +1

      උඹට track ද බං😂😂 ඊයා හිරුණිකා.

    • @Ramani-ij5em
      @Ramani-ij5em หลายเดือนก่อน

      Iriisiyawa

  • @laband3572
    @laband3572 6 หลายเดือนก่อน +22

    GOD BLESSED YOUR FAMILY,
    හරී සුන්දර පවුලක්, දෙවී පීහීට යී🙏🙏🙏

  • @milanifernando2593
    @milanifernando2593 3 หลายเดือนก่อน +12

    මමත් අහලා තියනවා බොහොම නිහතමානි කෙනෙක් කියලා

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 3 หลายเดือนก่อน +5

    Nice family, god bless to every body

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 หลายเดือนก่อน +4

    රග පෑම නතර කරත් ඔය දෙන්නගෙ පවුල් ජීවිතය සතුටින් ඉන්නව නේ සතුටින් ඉන්න ..

  • @AnnoyedFields-ud3bb
    @AnnoyedFields-ud3bb 3 หลายเดือนก่อน +2

    Mr.hiran hari handsome ❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +13

    Love You Both. Good Luck.

  • @sriyone6228
    @sriyone6228 21 วันที่ผ่านมา

    ඔයා සහ බිරිද ඉතාම ගැල පෙනව. මරනය තුරු බිරිද සමග ආදරයෙන් ඉන්න. මේ ලෝකෙ ගැලපෙන අය මුන ගැහෙනව අඩුයි. අපි සුභ පතනව සිය ජීවිතයම ජය ගන්න දෙදෙනාටම.❤🫶🏾

  • @avanthisoysa4543
    @avanthisoysa4543 2 หลายเดือนก่อน +4

    ආසම දෙන්නෙක් හිරුනිකා 🥰

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 3 หลายเดือนก่อน +8

    Good bless your family

  • @dilanaravinna
    @dilanaravinna 3 หลายเดือนก่อน +4

    Free food and accommodation

  • @VajiraNaidabaduge
    @VajiraNaidabaduge 29 วันที่ผ่านมา

    අයියෝ මෙහෙම රටක් ගැනිද පිරිමි ද වැඩක් නැ ඒ දෙන්නා හොඳ ට ඉන්න එක ට සතුටු වෙන්න

  • @chathuruwi3469
    @chathuruwi3469 ปีที่แล้ว +8

    Hirunika harima lassana hitha haeya hodama hoda kenrk

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 3 หลายเดือนก่อน +4

    නෝනා දක්ෂයිනේ

  • @AnomaSwarnamali-tk1ie
    @AnomaSwarnamali-tk1ie 3 หลายเดือนก่อน +3

    Oba thuma nihatha mani putgalayak Api dakinawa Hirunika mahathmiya Samaga babala Samaga Awa Sarawara na Himin katha karanne budu Saranai

  • @rexmix9126
    @rexmix9126 2 หลายเดือนก่อน +1

    Hirunika daksha Deshapalakayek . Ayage birida veemama wasanawak .
    Oba depalata wasanawan !!!!

  • @NilamFaris-vv5jo
    @NilamFaris-vv5jo 11 หลายเดือนก่อน +6

    God bless you

  • @pihansi
    @pihansi หลายเดือนก่อน

    නිවේදකය නියම චීත්තයක්. හිරාන් වැදගත් විදිහට උත්තර දෙනව

  • @induganga-h4k
    @induganga-h4k 2 หลายเดือนก่อน

    Lassanama gahaniya hiru

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 หลายเดือนก่อน +3

    පිරිමියට කොන්ද පන නැති උනහම පව් ඉතින් අර රංජන් එක්ක ගෑනි කතා කරපු ඒවාගෙන්ම තේරෙනවා ඉතින් පිරිමිකමගෙන😂 එච්චර ජරා ගෑනියෙක් එක්ක පිරිමියෙක්ට ඉන්න බෑනෙ ඉතින් 🙂ඒ නිසා ඔහොම ගෑනි වගේ ඉන්න එක හොදයි

  • @SLDeshaya
    @SLDeshaya ปีที่แล้ว +2

    😍😍😍

  • @selinfernando2573
    @selinfernando2573 หลายเดือนก่อน

    GAL.SINHALAYAGE..HATI....PITARATAVALVALATA.YANNA..OPADUPA

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 3 หลายเดือนก่อน +2

    ai kudunikata ahu une

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน +5

    Ammo epaa ihalama putuwata yanna Hirunikanam 😂😂😂 deviyangema pihitayi ratata

    • @lillyd3016
      @lillyd3016 3 หลายเดือนก่อน

      👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน

      නාමල් හොඳයි නේද

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @sppereira224
    @sppereira224 3 หลายเดือนก่อน +4

    😊ඇත්තටම ආදරෙයිනම් හිර කරයිද?

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +1

      Eka ආදරණීය ekka wenna ඇති
      Business ekka කරනවා nam තව mona කතා da

  • @Kumary-o5t
    @Kumary-o5t 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @umangasant119
    @umangasant119 หลายเดือนก่อน

    Don't listen to any of this comments lead your life the way you both want and no matter what save your marriage with precious kids and that's what it matters more than anything in this cruelled world.

  • @kumariekanayake9534
    @kumariekanayake9534 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 หลายเดือนก่อน +1

    Hirunika wage asanwara geniyak gaththe aparade. Sudu wunata anik hemadeyama binduwai. Me manussaya nam thanpath kenek. Hirunika nam oya genu lamai denna neththatama nethi karanawa. Lankawe inna napuruma genu kenek. Sundara widiyata desapalanaya karanna puluwan. Ath mudukkuwaka hedunu kenek wage hesirenne. watti amma kenekge gathi pewathum thiyanawa. Sundara gathi pewathum gewilawath nehe. Akath pawak. Minissu gen benum ahanna upan kenek.

  • @donranjith5371
    @donranjith5371 2 หลายเดือนก่อน

    Ranjan passe ellen

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 หลายเดือนก่อน

    ❤❤❤❤bs

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 2 หลายเดือนก่อน +2

    ඉස්සර නාමල්ගෙ ඊට පස්සෙ රන්ජන්ගෙ හන්ඩපට ඇහැව්වා ද උම්බට මොකද හිතෙන්නේ

    • @Oshada-colo
      @Oshada-colo หลายเดือนก่อน

      ඌ IT කරපු නිසා ඌ දන්නවා බන් ඒවා edit කියලා

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน +1

    How sad you couldn’t discipline your wife 😮 She is a thug Good for underworld
    We are disgusted how she behaves
    As a mother she should have disciplined her self
    See no one sad she went to jail except for few ppl
    I’m not sad at all

  • @englishpanadura3338
    @englishpanadura3338 10 หลายเดือนก่อน +4

    Good Hiran
    You need to think about the family
    That is the most important thing

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 2 หลายเดือนก่อน +1

    ඔයාටත් එක්ක එයා රඟපානවනෙ.මිනිස්සු බදාගන්නවා,ගිරිය කඩාගෙන කෑගහනවා,කුණුහරැප කියනවා.තව මොනවද රඟපෑම්.ඔයා කැලේ.අපරාදේ ඔයා.

  • @ahamedanfas7317
    @ahamedanfas7317 3 หลายเดือนก่อน +2

    Nonata bayai

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 หลายเดือนก่อน +2

      හොඳම සැමියා හොඳ දක්ෂ බිරිඳට අවනත වෙන්න ඕනේ.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +2

      Lanka we hama පිරිමි kenama ehama තමා 😂😂

  • @formycountry373
    @formycountry373 3 หลายเดือนก่อน +5

    Hirumika is too evil for you omg she is not normal something wrong with her seriously 😂

  • @donranjith5371
    @donranjith5371 2 หลายเดือนก่อน

    Ranja passe ellen

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 หลายเดือนก่อน +8

    නෝනගෙ තාත්තා හම්බු කරලා තියපු සල්ලි ඇතිනෙ. ඔහේ කාලා බීලා ඉන්න.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +3

      Mara irisiyawak na තියෙන්නේ
      Lanka we මිනිස්සු ge හැටි
      Ehama තමා

    • @Growup13700
      @Growup13700 2 หลายเดือนก่อน +1

      Ai tho hithanne hiran ta mokuth na kiyala da? yako hiran ta tiyenawa hirunika ta wada salli tho danna magula thama🤣

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 2 หลายเดือนก่อน +7

    ගෙදර මිනිහා පිරිමියෙක් නොවී ගෑනි වුනහම ඉතින් ඔහොම වෙනවා ගෑනිට යටත් වෙලා ඉන්න ඉන්නෙත් බින්න බැහැලානෙ මිනිහා කෙලින් හිටියා නම් අනිත් කාරනය අර ගොන්ජා එක්ක ගෑනි නිදිවදපු විවිධ ආකාරය ගොන්ජා එක්ක දුරකතන යෙන් රස කරකර මෙනෙහිකරපු ආකාරය අහපු මොන මිනිහද මෙවගේ ගෑනියෙක් තියන් ඉන්නෙ

    • @Oshada-colo
      @Oshada-colo หลายเดือนก่อน

      අනේ බන් අපිත් ඒ වොයිස් කට් ඇහුවා. ඒකෙ හිරැණිකා රන්ජා එක්ක නිදිවැදුන මගුලක් කියන්නෙ නෑ😂

  • @brijectfernando1570
    @brijectfernando1570 3 หลายเดือนก่อน +1

    නෝනා සාරි උස්සන් දුවද්දී කැ ගගහා මහත්තය මුනිවත රකිනිනවා අයියෝ

  • @krishanthaupul6692
    @krishanthaupul6692 3 หลายเดือนก่อน +1

    Ranjan moota kiyalada hikuwe

    • @chandanirenuka9173
      @chandanirenuka9173 3 หลายเดือนก่อน +1

      තොපිද පාන ඇල්ලුවේ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +1

      අම්මා ge ahala බලන්න thatha කියන kena sure එකට ma එයද කියලා

    • @gangahettigoda7351
      @gangahettigoda7351 3 หลายเดือนก่อน

      මේ වෙනකොට ලස්සනට හිරේ ගත කරනවා. ඉතින් කාටද ආඩම්බර.