ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුඩු පාතාලය මර්දනය අනිවාර්යයෙන්ම ඉවරකරන්න මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
❤❤❤ආයේ ටික දවසකින් මේ හුගක් දේවල් ඇහෙන්නේ නැති වෙයි රට හරි දිශාවට යයි ❤❤❤විජිත හේරත් සහෝදරයා ඔබට ගොඩක් පින් ❤❤❤
බොහොම අනර්ගයි විජිත සහෝදරයා ඔබේ තීරණය ....
මාලිමාවට ජයවෙිවාඅනුර කුමාර ජනාධිපති තුමාටත් විජිත සහෝදයටත්ජයම ජයවෙිවා ❤❤👍🙏🙏🌷👍💪
පාතාලය නැතිම කලයුතුයි .බැලුම්ගලට ස්තුතියි ❤🙏 . දැයේ ශීර්ෂප්‍රණාමය 🙏🙏🙏
අපේ රටට හොද කාලයක් ඇවිත් අපි එය රැකගනිමු දිවිහිමියෙන්❤🙏🙏🙏💟
ඇමතිතුමණි, මේ ටයිල් කන්ටේනර් ගොඩනැගිලි ,,,, සන්සථාව මගින් මිලදී ගෙන මහාජනයට මිලදී ගන්න සලසන්න රජයටත් ජනතාවට ත් ප්‍රයෝජනවත් වෙයි,,, ස්තුතියි
බලන්නකො ජනතාවට තියන සතුට..පාර්ලිමේන්තු ජන්දෙ මාලිමාව පිහලම ගනියි වගේ….❤❤❤❤❤❤
මාලිමාවට ශක්තිය ධෛර්ය ලැබේවා .තුණුරුවන් සරණයි
ඇමතිතුමෙනි වීදේශ ගතව රුකියාවල් කරන අපට අපගේ වටිනා චන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිනවා, අපේ රට සංවර්ධිත රටක් ඇටියට දකින්න ආසයි.
බැලුම් ගල හැමදාම අමරණීය සේවය ක් ලබා දෙනවා ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවසක් වේවා 🎉🎉🎉❤
පොලිසියට පගා දෙන්නැතිව ඉමු දඩ ගෙවමු වාහනයෙන් බහින්නැතුව ළඟට එනකන් ඉමු නීතිය රකිමු.
ස්තුතියි බැලුම්ගල .කලිං කලට දේශපාලුවෝ හොරෙන් පවරා ගන්නා ලද ලංකාවේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ වල ඇත .මේ ගැන සොයා බලා එලිදරව් කරන්න. මෙම ඉඩම් නැවත රජයට පවරා ගෑනීමට බල කරමු.
අනුර කුමාර එක්ක පතාලයන්ට රගන්න බැහැ ❤
පාතාලයක් හැදුවේ කවුදඔය කියන හොරු දේශපාලනඥයෝමනේ දැන් උන්ට බලේ නැති නිසා පාතාලෙත් ඔතනින්ම ඉවරයි
මෙච්චර දෙවල් වෙනව නම් අලුත් ආන්ඩුවෙ මෙ දැන් ඉන්න ඇමති නොදැන ඉන්ඩ විදියක් නෑ නෙ සහො නෙද අපි බලන් ඉන්නව මෙ හොර නඩෙ එලොල අලුත් ආන්ඩු ගෙනාවෙ සෑහෙන බලාපොරොත්තු තියන් මිනිස්සු අපි දන්නව තාම දවස් ගානයි නෙ මෙව විතරක් නෙමෙ සහො සෑහෙන දෙවල් තියෙනවා නවත්තන්ඩ අපි බලන් යින්නෙ මෙ රට බෙර ගන්ඩ දුන්නු අලුත් ආන්ඩු මොනාද කරන්නෙ කියල මැජික් බෑ කියල දන්නව කාලෙ දෙන්නම් වැඩෙ කරන්ඩ ජය අපෙ රටට ආදරෙයි 🇱🇰❤
වංචාව , දූෂණය , බාර් , අසාධාරණය මේ සියල්ලට පැහැදිලි විසදුමක් තිබිය යුතුමය .. බාර්වලට සීල් තියන්න ඕන ... බොහොම ස්තූති ඔබ සැමට .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...සාධාරණ ශ්‍රී ලංකාවක් ඇති වේවා !💐💐💐💐💐💐💐💐
ඇත්ත බැලුම්ගල නෙත්fm හරහා කළ සේවාව එවකට රජය ගනන් ගත්තේ ම නැත.,මෙම නාලීකාව සොහොයූරන් අවධානම් නොතකා වැඩකළා,,අද ඔබලාට හොද දවසක් උදාවෙලා
දේශපාලනය පිරිසිදු නම් පාතාලයට පැවැත්මක් නැහැ කොහොමත්ම.. තව ටිකක් ඔහොම යමු මහා මැතිවරණය ඉවර වෙනකම්..
ඔන්න ඕව වෙනුවෙන් තමයි මාලිමාව ආවේ. නැවතුනේ නැති කුඩු පාතාලේ ලොක්කො ඔක්කොම finish වැඩි කාලයක් ne නැති කරනවා අනුර සහෝදරයා. තිබ්බේ ආණ්ඩු නෙමෙයිනේ. Ewe හිටිය උන්මne ඕව ගෙන්නන්න පාතාලේ එක්ක හවුල් උනේ. මාලිමා රජයේ ne එහෙම මිනිස්සු. බයත් නැ ඕවට. කවදාවත් නවත්තන්න බැරි කුඩු පාතාලේ ඒ ඔක්කොටම තිත. 💪අපේ සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේවා. 💪👍👍👍👍❤️
පාතාලයාගෙ නම සහ දුරකතන අංකය දෙන්න.අපට හෝ ඇමැතිවරයාට
Yes api npp❤❤❤ 150.ජය ❤නියතය Api එනවා අනිවාර්ය
ලොක්කගෙ ඉඳන් රේගුවේ හිටියේ මහ හොරු.
නියමයි ❤රටට සුභ අනාගතයක් වෙිවා ❤
_පාතාලය ශබ්ද කෝෂයෙනුත් අරන් දාන්න ඕනෙ. සමාජයයට පිළිකාවක් !_
Npp ජයවේවා ❤❤❤❤❤රටට ජය
මේක හොද පටන් ගැන්මක්. දූශිත නිලදාරින්ව සුද්ද කරන්න.
ඔබලාගේ ධර්‍යමත් වීර්‍යට හද පිරි ප්‍රනාමය ප්‍රජාතාත්‍රවාදි සහෝදරයනි ❤❤❤✊✊✊
මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
රේගුව පට්ට දූශිතයි.පලමුව එය සුද්ද කර සී.සී.ටී.වී.දාන්න ඕන .හොර ගුහාව සුද්ද කල යුතුමයි
අනිවාර්යෙන්ම ඒක ප්‍රමාද නොකර කරන්න ඕන
බැලුම් ගල 🎉🎉🎉❤
මේවගේ පාතාලයෙන් ප්‍රයෝජන ගෙන නව ඇමතිවරයා ඝාතනය කරන්න විරුද්ද පක්ෂයේ දුශිතයෝ පියවර ගන්න ඉඩක් තියෙනවා.
සියලු භාණ්ඩ සතොස හරහා අඩුමිලට සාමාන්‍ය ජනතාවට ගන්න කටයුතු කරන්න බැරිද
රේගුව කියනවා උන්ට බලපෑමක් කරන්නේ නැතිලු,ඉතින් උන් තමා ගොරු එක්ක ,පාතලය එක්ක ,එකතු වෙලා තමා බලපෑමක් කරවන්නේ ,හරිම පහසුයි,ඕක ගන්න කියලා ඉන්න එකාගේ බෙල්ලෙන් අල්ලා ගන්න පුලුවන් ,
♥️♥️♥️♥️♥️💐💐💐💐💐ජාතික ජනබල වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
නියමයි .නියමයි .නියමයි .ආස හිතෙනව යනවිදියට.ජයවේවා
මාලිමාවට ආන්ඩුවක් සියල්ලටම ඉහලින් නීතිය
යුක්තිය අවශ්‍ය බව සඳහන් වේ,
පිට රට වල ඉඳලා පාතාලයන් ඔය වැඩේ කරනවා උන්වත් අල්ල ගන්ඩ ජාත්‍යන්තර පොලීසියේ සහය ගත යුතුයි එ ගැන වග කිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතුයි.අද ඊයේ නොවෙයි රජයේ වෙන්දේසි වලට ඔය පාතාල චණ්ඩි කම් 1950 වලටත් එහා සිට ක්‍රියාත්මක වෙලා තිබෙනවා.මේ ටෙන්ඩරය කැඳවුවාට පසු ටෙන්ඩරය ගන්න ඉදිරිපත් වන අයගේ නම් එළියට දෙන්නේ රේගුව ඇතුලේ ඉන්න තක්කඩියන් ගෙන්ම තමයි.උන්ට ඒවට මුදල් ලැබෙනවා තව අයට බලපෑම් කරනවා විය හැකියි.එංගලන්තයේ ඉඳලා තර්ජනය කරන එවුන්ව පොලීසියට හොයා ගන්ඩ පුළුවන්.එහෙම උන්ගේ එකෙක් දැම්මා නම් එකාව වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් සියළු දේවල් අස්සක් මුල්ලක් නැතිව අල්ල ගන්ඩ පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට ටෙන්ඩර් ඉදිරිපත් කරන්ඩ පුළුවන් .ඕකුන්ව අල්ලලා පරසක්වල ගහන්ඩ ඕනේ.රජයේ හැම වෙන්දේසියකදීම චණ්ඩි තමයි ටෙන්ඩර් එක පළමුවම දාන්නේ.ඒවාත් වහාම නැති කරල් පාතාලය මකබාවලා දාන්ඩ පුළුවන්.රේගු නිලධාරීන්ගේ වත් කම් හොයා බැලිය යුතුයි උන් තමයි සියළුම හොර වැඩ කරන්නේ.
මාලිමාවට ස්තුති කරනවා අපේ රටෙි ජනතාවට නිදාහස් ජිවිතයක් ගත කරන්න ඉඩකඩ සදාදෙන්න අළුත් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මෙයට ස්තුති කරනවා.අපිට මත්ද්‍රව්‍ය. වංචාව.දරැවෝ අපයෝජනයට ලක්වන.කාන්තාවන්ට නිදාහස් ජිවිතයක් ගත කරන්න.චිලාචාර රටක් මවිබිමක් ඇතිවෙිවා කියා පාර්තනා කරමි .මාලිමාවට ජයමවෙිවා .අපේ ගරැ ජනාධිපති තුමාට සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .අනිකුත් මාලිමාවෙි සිටින මැති.ඇමැතිවරැන්ටත් සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .🙏🙏🙏.නෙත් එෆ්එම් බැලුමිගල වැඩ මෙහෙයුම් කරන අයටත් පිං.සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .
No 1 nath fm i am proud of you really really good thanks so much neth fm balumgala
ටෙන්ඩර් පටිපාටියට රජයේ ආයතන සියලුම මිලදී ගැනීම් බොහෝ දුරට මිලදී ගනු ලබන්නේ එකම පුද්ගලයෙකුට අයිති විවිද වෙලද නම් වලින් ලියාපදිංචි වෙලා ඔවුන්ට කැමති කැමති මිල ගනං ඉදිරිපත් කරනවාඋදා යුධහමුදාවට ඉදිකිරීම් වලට භාන්ඩ මිලදී ගැනීමට ලියාපදිංචි වෙලද සැල් කොපමන තිබුනත් මිලදී ගෙන ඇත්තේ වෙලද සැල් අතලොස්සකින් පමනි සොයා බැලීමටද හැකිය.
අනුර සහෝදරයා කියු ලෙසම, ආණ්ඩුව දෙන සිග්නල් එක එන තුරු හොරු බලා සිටියි.
@@AraNisa-t8x 👍😂😂😂
මම ප්‍රංශයේ සිට රේන්ද ගොතන නුල් බෝල 20 එවුවා ලංකවට අම්මාට ඒක අත්තාඩගුවට ගත්තා රේගුව හලාවත සිට වයසක අම්මාට රේගුවට වෑන් 1ක් අරගේන මට දඩය ප්‍රස්නයක් නෑ මේරටවල් වල ජිවිත් වේන්නෙ නිතියට අනුව හැහ දෙයක්ම හොරපාරෙන් එලියට යනවා
මේ සිධ්දිය මෙතන විතරක් නෙවේ.... ගමේ බැංකුවේ කරන ඉතාම කුඩා ප්‍රමානෙ .... බැංකුවට සින්න වෙන රත්තරං බඩු වෙන්දේසි කරන ඒවට පවා ආවුද අරන් බහින සෙට් එකක් තමයි ඒ ගොල්ලන්ට උවමනා ලංසු තියල මේ වෙන්දේසියේන් බඩු ගන්නෙ.. ඒක විතරක් නෙවේ ලංකාවේ සිදු කරන සියලුම.. වෙන්දේසි වල තත්වයත් මේකම තමා😢😢
දැන් ඔය කඩදාසි පොර්ම පැත්තක දාලා digital format එකට යන්න ඕන. එතකොට කාටවත් වෙනස් කරන්න මකන්න බැරි වෙන්න කරන්න ඕන. ෆෝම් ගන්න එන්න ඕනත් නෑ. රේගුවට ඒක බලන්න වෙනනෙත් ඒ අවස්ථාවෙ දි.
ඇත්තටම ගොඩාක් වටිනවා ..ඇත්තටම සතුටුයි ..ජයවේවා අපේ රටට ..❤❤❤❤
මාලිමාවට ජයවෙිවා
හොඳ වැඩේ පාතාලයින්ට, ඒ කාලේ හිටපු දේසපාලඥයින්ම තමයි උන්ට වාසියට පාතාලයක් හදා ගත්තෙ,දැන් පාර්ලිමේන්තුවෙ හිටපු ඔර්ජිනල් පාතාලයෝ ටික ඔතනින් දුම්මල ගහල එලව්වට පස්සෙ අර කිරි කොල්ලෝන්ගේ පාතාලයත් නැතිවම යයි මොකද දැන් ඉන්නෙ නියම ජනාධිපති කෙනෙක්නෙ
අම්මෝ රේගුව කියන්නෙම හොර ගුහුවක් . ඔබතුමන්ලා කරන සේවාව ඉතා වටිනවා ඉදිරියටත් මේ සියලු දේ සොයන්න අපව දැනුවත් කරන්න රජයත් දැනුවත් කරන්න
විජිත හේරත් ඇමතිතුමා ඔබා ුවධානය පිනිසයි
රේගු නිලදාරින් විගනනයට ලක් කරන්නෙ කවදද?
ටෙන්ඩරයකට මිල ගණන් ඉදිරිපත් කරන්න ටැක්ස් ෆයිල් එකක් තිබීමට අමතරව අදාල පුද්ගලයා පිලිඹදව පොලිස් වාර්තාවක් ද කැදවීම අවශ්‍ය වේ.
මෙතන රේගුව අණක් පිලිපදින් නැති බව තමා පැහැදිලි වෙන්නේ.මම වැඩිහිටියා.
ඉතා හොද තීරණයක් ජයවේවා.
ටෙන්ඩර් සමිබන්දව පැමිණිලි ලැබි නැති බවත් , මෙි සමිබන්දව මැදිහත් නොවන බවත්ය. නමුත් ටෙන්ඩර් ඉල්ලුමිපත් සහ ටෙන්ඩර් නාමලේඛණය . පාතල සාමාජිකයින්ට තොරතුරැ කෂණිකව ලබාදෙන නිලධාරින් කවුද යන්න පරිකෂණයක් සිදුකරන්න .........
ඕක රේගුවෙි ගොඩක් භාණ්ඩ සදහා වෙන්දේසියේ වෙන දෙයක්.ඕක දිගටම රේගු නිළධාරින් දැනුවතව වෙන දෙයක්.වෙන්දේසිපදැමිමට පුථම රේගු නිළධාරින් ඔය කියන අයට 12:02 දන්වනවා.ඔික රේගුවෙි සමාන්‍ය ක්‍රියාවලියක්.රේගු නිළධාරියා කිවිවෙි සමිපුර්ණ බොරුවක්.රේගුවෙි ඉන්නේ පටිටහොරු.මම මගකීමෙන් කියන්නෙේ.සල්ලි කාක්කෝ..රේගුව නොදැනුවත්ව කිසිම වෙන්දේසියක් වෙන්නැ..මොකද රේගු නිළධාරින්ට නිකමිම මුදල්.විජිත හේරත් අමාත්‍යතුමනි රේගු නිළධාරින් කිසිම විටෙක විශ්වාස නොකරන්න.ඔය තරමි දූශිත නිළධාරින් කිසිම ආයතනයක නැ.රේගුව ගැන හොදට ඇහැ ගහගෙන නොහිටියොත් මාලිමාවට වෙන්නෙත් අනිත් ආණ්ඩු වලට වන සෙතම තමයි.ව්‍යපොර කරන 90%ක්ම දුශිතයි,රේගුව ඊටත් වඩා දූශිතයි.පටිටම පටිට හොරු.ඔවුන්ගේ බිරිදැ වන් පවා සියළුම සොරමගඩි වලට එකඟවෙයි.රේගුව නොහැදුවොත් ඇමති තුමනි රටම ඉවරයි.රේගු නිළධාරින්ගේ වත්කමි අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි..
ඔය ටයිල් සියල්ලම සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කලානම් හොඳ නැද්ද
උඹල කිව්වත් නැතත් NPP කියපුව කරනවා.
❤❤❤❤ thanks for Neth FM
මාලිමාවට ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamyi jayawa
MALEMAWA. JAYAWEWA ,
මේවා රාජසන්තක කර වෙලද අමත්යාන්සයට විකුනලා මුදල් භාණ්ඩාගාරයට ලබාගන්න.මම වැඩිහිටියෙක්.
ඉදීරියට හොද හොද වැඩ බලගන්න පුලුවන්
අවුරුදු ගානක් උණුවෙච්ච රට සක්කරයො නෙවෙයි අපේ ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය දවස් දෙකෙන් තුනෙන් විසඳන්න
@@gajalanka95 ඒ රජයට පීඩනයක්නෙ දෙන්නෙ කුහකයෝ
මේ අර කැලණියෙ ඉන්න හිඟන්නා මර්වින් කියන වල් පරයා ගුවන්තොටුපලට ගිහින් ඇරලපු කුඩුලාල් ගැන නේද මේ කියන්නෙ 😂
We see our votes receiving real value❤❤❤❤❤❤ ❤❤. Aren't you happy
රේගුවෙ නිලධාරීන් දූෂනයේ මුලටම ඉන්නවා.....උන් තමා පාතලයේ කියලා ඔය මොකෙක් හරි ඉස්සරහට දාලා මේ සෙල්ලම් කරන්නෙ. හොදට හොයලා බලන්න ඔතන රේගු නිලධාරීන් ඉන්නෙ. මේ තාක් මේ රටේ උනේ ඔය වගේ දේවල්.ඕකෙ පංගුව මෙතෙක් කල්ම අදාල ඇමති වරයට ගියා.....පාලිමන්ට් එකේ ගෝරනාඩු බොරුවට දෙනවා...නමුත් ඇත්ත ඕක නොවෙයි...
ඉතින් රේගුවෙන්ම තමා එලියට යන්නෙ තොරතුරු ,විසේසයෙන්ම පාතාලය එක්ක ලොකු සම්බන්ධතා තියෙන්නෙ රේගුවට පමනය්.
බැලුම්ගල 💪🙏👍❤️ France 🇫🇷 සිට
හරියට .වැඩ .කරපන්
මාද්‍යප්‍රකාශක තුමා ලේසියන් ලිස්සලා ගියා පැමිනිලි නෑ කියලා. කෝටිගන්න හොරන් ව්‍යාපාරිකයෝ ඔය බිස්නස් opportunity එක වෙනුවෙන් පැමිනිලි දාලා පාතාලේ එක්ක හැප්පිලා ජීවිත නැතිකරගන්නේ නෑ ඔවුන සරලව එතනින් අයින වෙනවා ... ඔවුනට තියෙන්නේ opportunities cost එක්ක විතරයි නමුත් රේගුවට .. රටට තරග කාර්‍රි මිලට විකුනලා වැඩි ආදායමක් ගන්න තිබූ අවස්තාව නැති වෙනවා .. අඩුගානේ ඒ ලාබය පාරිබෝගිකයට ලැබෙන්න්‍් නැ ... ඒනිසා ලිස්සලා යන්න එපා "investigation " කියලා වචනයක් තියනවා Try කරලා බලන්න.
බර බරේ වැඩියි , කෙටියෙන් කියන්න ....
්රේගු,පගාමූලස්ථානය.
දැන් ඔබලා කියන පරිදි ජනතාව ලක්ෂ පනස් හතක් මාලිමා බලවේගයේ නායක ජනපති අනුර සමඟ හා මාලිමාව සමඟ ඉන්නවා දිගටම. ඔය කන්ටේනර් වල ගෙන්වන බඩු වල ගෙනෙන බඩුව ලාබ එකක් ලෙසත් ගෙන්වන්නේ ඉතාමත් වටිනා කමකින් යුත් භාණ්ඩ ඒවා අස්සේ මත් ද්‍රව්‍යන් පවා එන බව රේගුවේ අවංක නිලධාරීන් කියනවා.චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ඇයගේ හොඳම හිතවතෙක් වු හැරී ජයවර්ධන තරු හතේ පහේ හෝටල් වලට අවම්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වු කන්ටේනර් එකක වටිනා කම ඉන්වොයිස් වල පෙන්වා තිබුනේ කෝටි දෙකක් ලෙසයි.එහෙත් එය කෙසේ හෝ පරික්ෂා කර බලන විට කෝටි පහක වටිනා බඩු විය මෙය දිගටම කර ගෙන ආපු බිස්නස් එකක් බව එදා වික්ටර් අයිවන් රාවය පත්‍රයේ සියළු සාක්ෂී සහිතව පෙන්වා දුන්නා.අන්තිමේදී එ්වායේ ලිපි ගොනු පරික්ෂා කිරීමට හැරී ජයවර්ධනගේ කාර්්‍යාලයට ගිය අවංක රේගු නිලධාරීන්ට ෆයිල් භාර දීලා පිස්තෝලයක් පෙන්නා හැරි ජයවර්ධන කියලා තිබුනේ ෆයිල් අරන් ගිහින් පුළුවන් දෙයක් කරපං කියලයි.ඊට පසුදාම ඩුප්ලිකේට් විහාර මහා දේවි හෙවත් චෞර රැජින වු චන්ද්‍රිකා ජනාධිපති වරිය එ ෆයිල් ටික රහස් පොලීසියට භාර දෙන ලෙස රේගු නිලධාරඊන්ට දැන්වු බැවින් එ්වා රහස් පොලිසියට භාර දුන් බව රාවය පුවත් පතේ වාර්ථා වි තිබුනා.ඊට පසුව බඩුබනිස් විය එනම් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ කියලා හැරියා බේරුවා චන්ද්‍රිකා.එ වගේ ඔවුන් හා තව බොහෝ වැදගත් ලෙස සමාජයේ හැසිරෙන ඉහළ පෙලේ ව්‍යාපාරිකයන් දිනපතා ඔය වගේ හොර ක්‍රමයට කන්ටේනර් සෑහෙන ප්‍රමාණයක් ගෙන්නුවා අපේ ජනතා රජයේ නායක අනුර සහෝදරයා ජනපති වෙන තුරු.මෙතැනින් එහාට හොර තක්කඩියන්ට කිසිම ඉඩක් නැහැ මාලිමා රජයෙන් බව හොර තක්කඩියන් දැන ගනිල්ලා.උඹලා මෙච්චර කලක් ජනතාවගේ දේවල් හූර ගෙන කෑවා දැන් උඹලා අවංක වෙයල්ලා හොඳ රටක් හදා ගෙන යහපත් ව්‍යාපාරිකයන් බවට පත් වෙයල්ලා මිනිසුනේ අධික තණ්හාව අඩු කර ගෙන ආධික තණ්හාව විනාශයට මුලයි දැන්ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි දිගටම තිබෙන්නේ. ජනතාව මරා දැමුවද ඔවුන්ගේ හඬ මරා දැමිය නොහැකි බව දැන ගත යුතුයි.
❤❤❤
සුපිරි ❤❤❤ ව්ජිත bro ❤
ඔය පාතාලයන්ගෙන් රෙගුවටත් කුට්ටියක් යනව වගේ තමයි පෙනෙන්නෙ....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
අරක්ශාව මදි Npp එකට ,
Custom එකේ පිටරටින් එන බඩු හොරකම් කරනවා
Honb.Minister Please force to Stop DRUGS N. UNDERWORLD
❤❤Thanks B G
ඔය ටැන් ඩර් මගඬි සෙල්ලම අද ඊයේ පටන් ගත්තා නෙවෙයි . සෑහෙන කලක සිට ඒ ආයතන ලොක්කන් එක්ක හවුලේ කරන බිස්නස් එකක්. රේගුවෙි වගේ විතරක් නෙවෙයි අපේ රටේ බොහෝ වෙන්දේසි වලත් වෙන්නේ ඔය දේම තමා.
රේගුව කියන්නෙත් මරුම තැනනෙ... නේද?
මුට තරම් පතලේ උන් එක්ක සම්බන්ද කටවත් නැතිව ඇති 😂😂
dushana ha wancha apita epoooo.belumgala we respect to you. godbless malima 🙏
Very good job balumgala👍
Genuine buyers should be able to inspect stocks prior to auction date / tender closing date, and then online option should be made available to those who properly registered already for bidding and other may join on site bidding if they wish too .
උබල කොච්චර කියෙව්වත් ඕව කෙරෙන්න පිරිසිදු දේශපාලනය ඕන අපි දැන් ඒක කරල දෙන්න
Npp jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Italy
I salute you Belumgala.
නියමයි නීතියට යටින් හැමෝම සිටියයුතුයි..අලුත් ආන්ඩුවට ලොකු වැඩ ගොඩක් තියෙනව.
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම 2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම 3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම 4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම 5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම6) කිරිපිටි මිල පහත වැටීම 7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම 9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම 10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම 11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම 13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම 14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම 15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම 23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම 26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම29) ඉන්ධන මිල සංශෝධනය
බොරැනේ හලෝ .....විදේශ තානාපති කාර්යාල.වල උන් ඔක්කොම එහෙමම ඉන්නවා,නිකන්.ඉදන් සල්ලි ගන්නේ කැනඩාව උන්
KopmanGuna..kalthDudanoNowathiYaHapAth
@@ajhewage7430එවට එකපාර කට්ටිය යවන්න බැහැ එවා රාජ්‍යතාන්ත්‍රික සෙවයක් නිසා හරියට එවා අලුතෙන් පත්විම් දිලා ඒ තැන්වලට හරි කට්ටිය ලංකාවෙන් යවන්න ඔනා නැත්නම් එහෙම එකපාරටම දාලා එන්න බැහැ...
@@ajhewage7430Bro it's a policy decision taken by the new government . Don't worry ,we are looking forward to hearing a good news.
Your paragraph not saying policy decisions, it says which actions already took place. Stop misleading people.
Great job from neth fm balungalaApe rate hama thanama godak aya boru
රේගු නිලධාරීන්ට බලපෑම් නැහැ කියලා කියනවා කියන්නේ සමහරවිට අදාළ නිලධාරීන්ගේ සම්බන්ධයක් තියනවා තියනවාමයි.
රේගු බබා
Great Wonderful Politics of NPP Sri Lanka 👍❤👍
Zz😢alĺ1l
ඕවා දැන් ඉබේම හරියයි හැබැයි ඔයගොල්ලොත් ඇබරෙනවා ධම්මික පෙරේරගේ ටයිල් ඒකාදිකාරිය ගැන කථාකරන්ඩ දුකද.???
ධම්මික ලග තියෙන්නේ දේශපාලුවන්ගේ මුදල් වෙන්න බැරිද
මෙි අය හැමදාම කිව්වෙ එකම කතාව කොමිස් බලාගෙන ඹ්නම ජඩ වැඩක් කරා
මමත හෙට බඩ ට්කක් එවනන දැන් රේගවෙන් කියන විද්යටම වෙන්න ඕන රේගුවෙ ඉන්න පගාව ගන්න බල්ලො
Niyamayi Niyamayi lassanama lassanayi😊
කුඩු පාතාලය මර්දනය අනිවාර්යයෙන්ම ඉවරකරන්න මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤
❤❤❤ආයේ ටික දවසකින් මේ හුගක් දේවල් ඇහෙන්නේ නැති වෙයි රට හරි දිශාවට යයි ❤❤❤විජිත හේරත් සහෝදරයා ඔබට ගොඩක් පින් ❤❤❤
බොහොම අනර්ගයි විජිත සහෝදරයා ඔබේ තීරණය ....
මාලිමාවට ජයවෙිවා
අනුර කුමාර ජනාධිපති තුමාටත් විජිත සහෝදයටත්
ජයම ජයවෙිවා ❤❤👍🙏🙏🌷👍💪
පාතාලය නැතිම කලයුතුයි .බැලුම්ගලට ස්තුතියි ❤🙏 . දැයේ ශීර්ෂප්‍රණාමය 🙏🙏🙏
අපේ රටට හොද කාලයක් ඇවිත් අපි එය රැකගනිමු දිවිහිමියෙන්❤🙏🙏🙏💟
ඇමතිතුමණි, මේ ටයිල් කන්ටේනර් ගොඩනැගිලි ,,,, සන්සථාව මගින් මිලදී ගෙන මහාජනයට මිලදී ගන්න සලසන්න රජයටත් ජනතාවට ත් ප්‍රයෝජනවත් වෙයි,,, ස්තුතියි
බලන්නකො ජනතාවට තියන සතුට..
පාර්ලිමේන්තු ජන්දෙ මාලිමාව පිහලම ගනියි වගේ….❤❤❤❤❤❤
මාලිමාවට ශක්තිය ධෛර්ය ලැබේවා .තුණුරුවන් සරණයි
ඇමතිතුමෙනි වීදේශ ගතව රුකියාවල් කරන අපට අපගේ වටිනා චන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිනවා, අපේ රට සංවර්ධිත රටක් ඇටියට දකින්න ආසයි.
බැලුම් ගල හැමදාම අමරණීය සේවය ක් ලබා දෙනවා ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවසක් වේවා 🎉🎉🎉❤
පොලිසියට පගා දෙන්නැතිව ඉමු
දඩ ගෙවමු
වාහනයෙන් බහින්නැතුව ළඟට එනකන් ඉමු නීතිය රකිමු.
ස්තුතියි බැලුම්ගල .කලිං කලට දේශපාලුවෝ හොරෙන් පවරා ගන්නා ලද ලංකාවේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ වල ඇත .මේ ගැන සොයා බලා එලිදරව් කරන්න. මෙම ඉඩම් නැවත රජයට පවරා ගෑනීමට බල කරමු.
අනුර කුමාර එක්ක පතාලයන්ට රගන්න බැහැ ❤
පාතාලයක් හැදුවේ කවුද
ඔය කියන හොරු දේශපාලනඥයෝමනේ
දැන් උන්ට බලේ නැති නිසා පාතාලෙත් ඔතනින්ම ඉවරයි
මෙච්චර දෙවල් වෙනව නම් අලුත් ආන්ඩුවෙ මෙ දැන් ඉන්න ඇමති නොදැන ඉන්ඩ විදියක් නෑ නෙ සහො නෙද අපි බලන් ඉන්නව මෙ හොර නඩෙ එලොල අලුත් ආන්ඩු ගෙනාවෙ සෑහෙන බලාපොරොත්තු තියන් මිනිස්සු අපි දන්නව තාම දවස් ගානයි නෙ මෙව විතරක් නෙමෙ සහො සෑහෙන දෙවල් තියෙනවා නවත්තන්ඩ අපි බලන් යින්නෙ මෙ රට බෙර ගන්ඩ දුන්නු අලුත් ආන්ඩු මොනාද කරන්නෙ කියල මැජික් බෑ කියල දන්නව කාලෙ දෙන්නම් වැඩෙ කරන්ඩ ජය අපෙ රටට ආදරෙයි 🇱🇰❤
වංචාව , දූෂණය , බාර් , අසාධාරණය මේ සියල්ලට පැහැදිලි විසදුමක් තිබිය යුතුමය .. බාර්වලට සීල් තියන්න ඕන ... බොහොම ස්තූති ඔබ සැමට .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...
සාධාරණ ශ්‍රී ලංකාවක් ඇති වේවා !
💐💐💐💐💐💐💐💐
ඇත්ත බැලුම්ගල නෙත්fm හරහා කළ සේවාව එවකට රජය ගනන් ගත්තේ ම නැත.,මෙම නාලීකාව සොහොයූරන් අවධානම් නොතකා වැඩකළා,,අද ඔබලාට හොද දවසක් උදාවෙලා
දේශපාලනය පිරිසිදු නම් පාතාලයට පැවැත්මක් නැහැ කොහොමත්ම.. තව ටිකක් ඔහොම යමු මහා මැතිවරණය ඉවර වෙනකම්..
ඔන්න ඕව වෙනුවෙන් තමයි මාලිමාව ආවේ. නැවතුනේ නැති කුඩු පාතාලේ ලොක්කො ඔක්කොම finish වැඩි කාලයක් ne නැති කරනවා අනුර සහෝදරයා. තිබ්බේ ආණ්ඩු නෙමෙයිනේ. Ewe හිටිය උන්මne ඕව ගෙන්නන්න පාතාලේ එක්ක හවුල් උනේ. මාලිමා රජයේ ne එහෙම මිනිස්සු. බයත් නැ ඕවට. කවදාවත් නවත්තන්න බැරි කුඩු පාතාලේ ඒ ඔක්කොටම තිත. 💪අපේ සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේවා. 💪👍👍👍👍❤️
පාතාලයාගෙ නම සහ දුරකතන අංකය දෙන්න.අපට හෝ ඇමැතිවරයාට
Yes api npp❤❤❤ 150.ජය ❤නියතය Api එනවා අනිවාර්ය
ලොක්කගෙ ඉඳන් රේගුවේ හිටියේ මහ හොරු.
නියමයි ❤රටට සුභ අනාගතයක් වෙිවා ❤
_පාතාලය ශබ්ද කෝෂයෙනුත් අරන් දාන්න ඕනෙ. සමාජයයට පිළිකාවක් !_
Npp ජයවේවා ❤❤❤❤❤රටට ජය
මේක හොද පටන් ගැන්මක්. දූශිත නිලදාරින්ව සුද්ද කරන්න.
ඔබලාගේ ධර්‍යමත් වීර්‍යට හද පිරි ප්‍රනාමය ප්‍රජාතාත්‍රවාදි සහෝදරයනි ❤❤❤✊✊✊
මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
රේගුව පට්ට දූශිතයි.පලමුව එය සුද්ද කර සී.සී.ටී.වී.දාන්න ඕන .හොර ගුහාව සුද්ද කල යුතුමයි
අනිවාර්යෙන්ම ඒක ප්‍රමාද නොකර කරන්න ඕන
බැලුම් ගල 🎉🎉🎉❤
මේවගේ පාතාලයෙන් ප්‍රයෝජන ගෙන නව ඇමතිවරයා ඝාතනය කරන්න විරුද්ද පක්ෂයේ දුශිතයෝ පියවර ගන්න ඉඩක් තියෙනවා.
සියලු භාණ්ඩ සතොස හරහා අඩුමිලට සාමාන්‍ය ජනතාවට ගන්න කටයුතු කරන්න බැරිද
රේගුව කියනවා උන්ට බලපෑමක් කරන්නේ නැතිලු,ඉතින් උන් තමා ගොරු එක්ක ,පාතලය එක්ක ,එකතු වෙලා තමා බලපෑමක් කරවන්නේ ,හරිම පහසුයි,ඕක ගන්න කියලා ඉන්න එකාගේ බෙල්ලෙන් අල්ලා ගන්න පුලුවන් ,
♥️♥️♥️♥️♥️💐💐💐💐💐ජාතික ජනබල වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
නියමයි .නියමයි .නියමයි .ආස හිතෙනව යනවිදියට.ජයවේවා
මාලිමාවට ආන්ඩුවක් සියල්ලටම ඉහලින් නීතිය
යුක්තිය අවශ්‍ය බව සඳහන් වේ,
පිට රට වල ඉඳලා පාතාලයන් ඔය වැඩේ කරනවා උන්වත් අල්ල ගන්ඩ ජාත්‍යන්තර පොලීසියේ සහය ගත යුතුයි එ ගැන වග කිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතුයි.අද ඊයේ නොවෙයි රජයේ වෙන්දේසි වලට ඔය පාතාල චණ්ඩි කම් 1950 වලටත් එහා සිට ක්‍රියාත්මක වෙලා තිබෙනවා.මේ ටෙන්ඩරය කැඳවුවාට පසු ටෙන්ඩරය ගන්න ඉදිරිපත් වන අයගේ නම් එළියට දෙන්නේ රේගුව ඇතුලේ ඉන්න තක්කඩියන් ගෙන්ම තමයි.උන්ට ඒවට මුදල් ලැබෙනවා තව අයට බලපෑම් කරනවා විය හැකියි.එංගලන්තයේ ඉඳලා තර්ජනය කරන එවුන්ව පොලීසියට හොයා ගන්ඩ පුළුවන්.එහෙම උන්ගේ එකෙක් දැම්මා නම් එකාව වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් සියළු දේවල් අස්සක් මුල්ලක් නැතිව අල්ල ගන්ඩ පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට ටෙන්ඩර් ඉදිරිපත් කරන්ඩ පුළුවන් .ඕකුන්ව අල්ලලා පරසක්වල ගහන්ඩ ඕනේ.රජයේ හැම වෙන්දේසියකදීම චණ්ඩි තමයි ටෙන්ඩර් එක පළමුවම දාන්නේ.ඒවාත් වහාම නැති කරල් පාතාලය මකබාවලා දාන්ඩ පුළුවන්.රේගු නිලධාරීන්ගේ වත් කම් හොයා බැලිය යුතුයි උන් තමයි සියළුම හොර වැඩ කරන්නේ.
මාලිමාවට ස්තුති කරනවා අපේ රටෙි ජනතාවට නිදාහස් ජිවිතයක් ගත කරන්න ඉඩකඩ සදාදෙන්න අළුත් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මෙයට ස්තුති කරනවා.අපිට මත්ද්‍රව්‍ය. වංචාව.දරැවෝ අපයෝජනයට ලක්වන.කාන්තාවන්ට නිදාහස් ජිවිතයක් ගත කරන්න.චිලාචාර රටක් මවිබිමක් ඇතිවෙිවා කියා පාර්තනා කරමි .මාලිමාවට ජයමවෙිවා .අපේ ගරැ ජනාධිපති තු
මාට සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .අනිකුත් මාලිමාවෙි සිටින මැති.ඇමැතිවරැන්ටත් සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .🙏🙏🙏.නෙත් එෆ්එම් බැලුමිගල වැඩ මෙහෙයුම් කරන අයටත් පිං.සියළුම දෙවියන් ගේම පිහිටත් ආශිර්වාදත් නොකැඩීම ලැබේවා .
No 1 nath fm i am proud of you really really good thanks so much neth fm balumgala
ටෙන්ඩර් පටිපාටියට රජයේ ආයතන සියලුම මිලදී ගැනීම් බොහෝ දුරට මිලදී ගනු ලබන්නේ එකම පුද්ගලයෙකුට අයිති විවිද වෙලද නම් වලින් ලියාපදිංචි වෙලා ඔවුන්ට කැමති කැමති මිල ගනං ඉදිරිපත් කරනවා
උදා යුධහමුදාවට ඉදිකිරීම් වලට භාන්ඩ මිලදී ගැනීමට
ලියාපදිංචි වෙලද සැල් කොපමන තිබුනත් මිලදී ගෙන ඇත්තේ වෙලද සැල් අතලොස්සකින් පමනි සොයා බැලීමටද හැකිය.
අනුර සහෝදරයා කියු ලෙසම, ආණ්ඩුව දෙන සිග්නල් එක එන තුරු හොරු බලා සිටියි.
@@AraNisa-t8x 👍😂😂😂
මම ප්‍රංශයේ සිට රේන්ද ගොතන නුල් බෝල 20 එවුවා ලංකවට අම්මාට ඒක අත්තාඩගුවට ගත්තා රේගුව හලාවත සිට වයසක අම්මාට රේගුවට වෑන් 1ක් අරගේන මට දඩය ප්‍රස්නයක් නෑ මේරටවල් වල ජිවිත් වේන්නෙ නිතියට අනුව හැහ දෙයක්ම හොරපාරෙන් එලියට යනවා
මේ සිධ්දිය මෙතන විතරක් නෙවේ.... ගමේ බැංකුවේ කරන ඉතාම කුඩා ප්‍රමානෙ .... බැංකුවට සින්න වෙන රත්තරං බඩු වෙන්දේසි කරන ඒවට පවා ආවුද අරන් බහින සෙට් එකක් තමයි ඒ ගොල්ලන්ට උවමනා ලංසු තියල මේ වෙන්දේසියේන් බඩු ගන්නෙ.. ඒක විතරක් නෙවේ ලංකාවේ සිදු කරන සියලුම.. වෙන්දේසි වල තත්වයත් මේකම තමා😢😢
දැන් ඔය කඩදාසි පොර්ම පැත්තක දාලා digital format එකට යන්න ඕන. එතකොට කාටවත් වෙනස් කරන්න මකන්න බැරි වෙන්න කරන්න ඕන. ෆෝම් ගන්න එන්න ඕනත් නෑ. රේගුවට ඒක බලන්න වෙනනෙත් ඒ අවස්ථාවෙ දි.
ඇත්තටම ගොඩාක් වටිනවා ..ඇත්තටම සතුටුයි ..ජයවේවා අපේ රටට ..❤❤❤❤
මාලිමාවට ජයවෙිවා
හොඳ වැඩේ පාතාලයින්ට, ඒ කාලේ හිටපු දේසපාලඥයින්ම තමයි උන්ට වාසියට පාතාලයක් හදා ගත්තෙ,දැන් පාර්ලිමේන්තුවෙ හිටපු ඔර්ජිනල් පාතාලයෝ ටික ඔතනින් දුම්මල ගහල එලව්වට පස්සෙ අර කිරි කොල්ලෝන්ගේ පාතාලයත් නැතිවම යයි මොකද දැන් ඉන්නෙ නියම ජනාධිපති කෙනෙක්නෙ
අම්මෝ රේගුව කියන්නෙම හොර ගුහුවක් . ඔබතුමන්ලා කරන සේවාව ඉතා වටිනවා ඉදිරියටත් මේ සියලු දේ සොයන්න අපව දැනුවත් කරන්න රජයත් දැනුවත් කරන්න
විජිත හේරත් ඇමතිතුමා ඔබා ුවධානය පිනිසයි
රේගු නිලදාරින් විගනනයට ලක් කරන්නෙ කවදද?
ටෙන්ඩරයකට මිල ගණන් ඉදිරිපත් කරන්න ටැක්ස් ෆයිල් එකක් තිබීමට අමතරව අදාල පුද්ගලයා පිලිඹදව පොලිස් වාර්තාවක් ද කැදවීම අවශ්‍ය වේ.
මෙතන රේගුව අණක් පිලිපදින් නැති බව තමා පැහැදිලි වෙන්නේ.මම වැඩිහිටියා.
ඉතා හොද තීරණයක් ජයවේවා.
ටෙන්ඩර් සමිබන්දව පැමිණිලි ලැබි නැති බවත් , මෙි සමිබන්දව මැදිහත් නොවන බවත්ය. නමුත් ටෙන්ඩර් ඉල්ලුමිපත් සහ ටෙන්ඩර් නාමලේඛණය . පාතල සාමාජිකයින්ට තොරතුරැ කෂණිකව ලබාදෙන නිලධාරින් කවුද යන්න පරිකෂණයක් සිදුකරන්න .........
ඕක රේගුවෙි ගොඩක් භාණ්ඩ සදහා වෙන්දේසියේ වෙන දෙයක්.
ඕක දිගටම රේගු නිළධාරින් දැනුවතව වෙන දෙයක්.
වෙන්දේසිපදැමිමට පුථම රේගු නිළධාරින් ඔය කියන අයට 12:02 දන්වනවා.ඔික රේගුවෙි සමාන්‍ය ක්‍රියාවලියක්.
රේගු නිළධාරියා කිවිවෙි සමිපුර්ණ බොරුවක්.
රේගුවෙි ඉන්නේ පටිටහොරු.
මම මගකීමෙන් කියන්නෙේ.
සල්ලි කාක්කෝ..රේගුව නොදැනුවත්ව කිසිම වෙන්දේසියක් වෙන්නැ..
මොකද රේගු නිළධාරින්ට නිකමිම මුදල්.
විජිත හේරත් අමාත්‍යතුමනි රේගු නිළධාරින් කිසිම විටෙක විශ්වාස නොකරන්න.
ඔය තරමි දූශිත නිළධාරින් කිසිම ආයතනයක නැ.
රේගුව ගැන හොදට ඇහැ ගහගෙන නොහිටියොත් මාලිමාවට වෙන්නෙත් අනිත් ආණ්ඩු වලට වන සෙතම තමයි.
ව්‍යපොර කරන 90%ක්ම දුශිතයි,රේගුව ඊටත් වඩා දූශිතයි.
පටිටම පටිට හොරු.ඔවුන්ගේ බිරිදැ වන් පවා සියළුම සොරමගඩි වලට එකඟවෙයි.
රේගුව නොහැදුවොත් ඇමති තුමනි රටම ඉවරයි.
රේගු නිළධාරින්ගේ වත්කමි අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි..
ඔය ටයිල් සියල්ලම සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කලානම් හොඳ නැද්ද
උඹල කිව්වත් නැතත් NPP කියපුව කරනවා.
❤❤❤❤ thanks for Neth FM
මාලිමාවට ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤
Niyamyi jayawa
MALEMAWA. JAYAWEWA ,
මේවා රාජසන්තක කර වෙලද අමත්යාන්සයට විකුනලා මුදල් භාණ්ඩාගාරයට ලබාගන්න.මම වැඩිහිටියෙක්.
ඉදීරියට හොද හොද වැඩ බලගන්න පුලුවන්
අවුරුදු ගානක් උණුවෙච්ච රට සක්කරයො නෙවෙයි අපේ ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය දවස් දෙකෙන් තුනෙන් විසඳන්න
@@gajalanka95 ඒ රජයට පීඩනයක්නෙ දෙන්නෙ කුහකයෝ
මේ අර කැලණියෙ ඉන්න හිඟන්නා මර්වින් කියන වල් පරයා ගුවන්තොටුපලට ගිහින් ඇරලපු කුඩුලාල් ගැන නේද මේ කියන්නෙ 😂
We see our votes receiving real value❤❤❤❤❤❤ ❤❤. Aren't you happy
රේගුවෙ නිලධාරීන් දූෂනයේ මුලටම ඉන්නවා.....උන් තමා
පාතලයේ කියලා ඔය මොකෙක් හරි ඉස්සරහට දාලා මේ සෙල්ලම්
කරන්නෙ. හොදට හොයලා
බලන්න ඔතන රේගු නිලධාරීන් ඉන්නෙ. මේ තාක් මේ රටේ උනේ ඔය වගේ දේවල්.ඕකෙ පංගුව මෙතෙක් කල්ම අදාල ඇමති වරයට ගියා.....පාලිමන්ට් එකේ ගෝරනාඩු බොරුවට දෙනවා...නමුත් ඇත්ත ඕක නොවෙයි...
ඉතින් රේගුවෙන්ම තමා එලියට යන්නෙ තොරතුරු ,විසේසයෙන්ම පාතාලය එක්ක ලොකු සම්බන්ධතා තියෙන්නෙ රේගුවට පමනය්.
බැලුම්ගල 💪🙏👍❤️ France 🇫🇷 සිට
හරියට .වැඩ .කරපන්
මාද්‍යප්‍රකාශක තුමා ලේසියන් ලිස්සලා ගියා පැමිනිලි නෑ කියලා.
කෝටිගන්න හොරන් ව්‍යාපාරිකයෝ ඔය බිස්නස් opportunity එක වෙනුවෙන් පැමිනිලි දාලා පාතාලේ එක්ක හැප්පිලා ජීවිත නැතිකරගන්නේ නෑ ඔවුන සරලව එතනින් අයින වෙනවා ... ඔවුනට තියෙන්නේ opportunities cost එක්ක විතරයි
නමුත් රේගුවට .. රටට තරග කාර්‍රි මිලට විකුනලා වැඩි ආදායමක් ගන්න තිබූ අවස්තාව නැති වෙනවා .. අඩුගානේ ඒ ලාබය පාරිබෝගිකයට ලැබෙන්න්‍් නැ ...
ඒනිසා ලිස්සලා යන්න එපා "investigation " කියලා වචනයක් තියනවා
Try කරලා බලන්න.
බර බරේ වැඩියි , කෙටියෙන් කියන්න ....
්රේගු,පගාමූලස්ථානය.
දැන් ඔබලා කියන පරිදි ජනතාව ලක්ෂ පනස් හතක් මාලිමා බලවේගයේ නායක ජනපති අනුර සමඟ හා මාලිමාව සමඟ ඉන්නවා දිගටම. ඔය කන්ටේනර් වල ගෙන්වන බඩු වල ගෙනෙන බඩුව ලාබ එකක් ලෙසත් ගෙන්වන්නේ ඉතාමත් වටිනා කමකින් යුත් භාණ්ඩ ඒවා අස්සේ මත් ද්‍රව්‍යන් පවා එන බව රේගුවේ අවංක නිලධාරීන් කියනවා.චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ඇයගේ හොඳම හිතවතෙක් වු හැරී ජයවර්ධන තරු හතේ පහේ හෝටල් වලට අවම්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වු කන්ටේනර් එකක වටිනා කම ඉන්වොයිස් වල පෙන්වා තිබුනේ කෝටි දෙකක් ලෙසයි.එහෙත් එය කෙසේ හෝ පරික්ෂා කර බලන විට කෝටි පහක වටිනා බඩු විය මෙය දිගටම කර ගෙන ආපු බිස්නස් එකක් බව එදා වික්ටර් අයිවන් රාවය පත්‍රයේ සියළු සාක්ෂී සහිතව පෙන්වා දුන්නා.අන්තිමේදී එ්වායේ ලිපි ගොනු පරික්ෂා කිරීමට හැරී ජයවර්ධනගේ කාර්්‍යාලයට ගිය අවංක රේගු නිලධාරීන්ට ෆයිල් භාර දීලා පිස්තෝලයක් පෙන්නා හැරි ජයවර්ධන කියලා තිබුනේ ෆයිල් අරන් ගිහින් පුළුවන් දෙයක් කරපං කියලයි.ඊට පසුදාම ඩුප්ලිකේට් විහාර මහා දේවි හෙවත් චෞර රැජින වු චන්ද්‍රිකා ජනාධිපති වරිය එ ෆයිල් ටික රහස් පොලීසියට භාර දෙන ලෙස රේගු නිලධාරඊන්ට දැන්වු බැවින් එ්වා රහස් පොලිසියට භාර දුන් බව රාවය පුවත් පතේ වාර්ථා වි තිබුනා.ඊට පසුව බඩුබනිස් විය එනම් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ කියලා හැරියා බේරුවා චන්ද්‍රිකා.එ වගේ ඔවුන් හා තව බොහෝ වැදගත් ලෙස සමාජයේ හැසිරෙන ඉහළ පෙලේ ව්‍යාපාරිකයන් දිනපතා ඔය වගේ හොර ක්‍රමයට කන්ටේනර් සෑහෙන ප්‍රමාණයක් ගෙන්නුවා අපේ ජනතා රජයේ නායක අනුර සහෝදරයා ජනපති වෙන තුරු.මෙතැනින් එහාට හොර තක්කඩියන්ට කිසිම ඉඩක් නැහැ මාලිමා රජයෙන් බව හොර තක්කඩියන් දැන ගනිල්ලා.උඹලා මෙච්චර කලක් ජනතාවගේ දේවල් හූර ගෙන කෑවා දැන් උඹලා අවංක වෙයල්ලා හොඳ රටක් හදා ගෙන යහපත් ව්‍යාපාරිකයන් බවට පත් වෙයල්ලා මිනිසුනේ අධික තණ්හාව අඩු කර ගෙන ආධික තණ්හාව විනාශයට මුලයි දැන්ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි දිගටම තිබෙන්නේ. ජනතාව මරා දැමුවද ඔවුන්ගේ හඬ මරා දැමිය නොහැකි බව දැන ගත යුතුයි.
❤❤❤
සුපිරි ❤❤❤ ව්ජිත bro ❤
ඔය පාතාලයන්ගෙන් රෙගුවටත් කුට්ටියක් යනව වගේ තමයි පෙනෙන්නෙ....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
අරක්ශාව මදි Npp එකට ,
Custom එකේ පිටරටින් එන බඩු හොරකම් කරනවා
Honb.Minister Please force to Stop DRUGS N. UNDERWORLD
❤❤Thanks B G
ඔය ටැන් ඩර් මගඬි සෙල්ලම අද ඊයේ පටන් ගත්තා නෙවෙයි . සෑහෙන කලක සිට ඒ ආයතන ලොක්කන් එක්ක හවුලේ කරන බිස්නස් එකක්. රේගුවෙි වගේ විතරක් නෙවෙයි අපේ රටේ බොහෝ වෙන්දේසි වලත් වෙන්නේ ඔය දේම තමා.
රේගුව කියන්නෙත් මරුම තැනනෙ... නේද?
මුට තරම් පතලේ උන් එක්ක සම්බන්ද කටවත් නැතිව ඇති 😂😂
dushana ha wancha apita epoooo.belumgala we respect to you. godbless malima 🙏
Very good job balumgala👍
Genuine buyers should be able to inspect stocks prior to auction date / tender closing date, and then online option should be made available to those who properly registered already for bidding and other may join on site bidding if they wish too .
උබල කොච්චර කියෙව්වත් ඕව කෙරෙන්න පිරිසිදු දේශපාලනය ඕන අපි දැන් ඒක කරල දෙන්න
Npp jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Italy
I salute you Belumgala.
නියමයි නීතියට යටින් හැමෝම සිටියයුතුයි..
අලුත් ආන්ඩුවට ලොකු වැඩ ගොඩක් තියෙනව.
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම
23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම
24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම
25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම
26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම
27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.
28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
29) ඉන්ධන මිල සංශෝධනය
බොරැනේ හලෝ .....විදේශ තානාපති කාර්යාල.වල උන් ඔක්කොම එහෙමම ඉන්නවා,නිකන්.ඉදන් සල්ලි ගන්නේ කැනඩාව උන්
Kopman
Guna..kalth
Dudano
Nowathi
YaHapAth
@@ajhewage7430එවට එකපාර කට්ටිය යවන්න බැහැ එවා රාජ්‍යතාන්ත්‍රික සෙවයක් නිසා හරියට එවා අලුතෙන් පත්විම් දිලා ඒ තැන්වලට හරි කට්ටිය ලංකාවෙන් යවන්න ඔනා නැත්නම් එහෙම එකපාරටම දාලා එන්න බැහැ...
@@ajhewage7430Bro it's a policy decision taken by the new government . Don't worry ,we are looking forward to hearing a good news.
Your paragraph not saying policy decisions, it says which actions already took place. Stop misleading people.
Great job from neth fm balungala
Ape rate hama thanama godak aya boru