ලොකු පොඩි පාතාල සෙල්ලම් අදින් ඉවරයි - වෙන්දේසියට එන්න තර්ජන බෑ | 2024-09-30 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලොකු පොඩි පාතාල සෙල්ලම් අදින් ඉවරයි - වෙන්දේසියට එන්න තර්ජන බෑ | 2024-09-30 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 89

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +21

    කුඩු පාතාලය මර්දනය අනිවාර්යයෙන්ම ඉවරකරන්න මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @globleeye603
    @globleeye603 2 ชั่วโมงที่ผ่านมา +18

    පාතාලයක් හැදුවේ කවුද
    ඔය කියන හොරු දේශපාලනඥයෝමනේ
    දැන් උන්ට බලේ නැති නිසා පාතාලෙත් ඔතනින්ම ඉවරයි

  • @jandrajandra5712
    @jandrajandra5712 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජයවෙිවා
    අනුර කුමාර ජනාධිපති තුමාටත් විජිත සහෝදයටත්
    ජයම ජයවෙිවා ❤❤👍🙏🙏🌷👍💪

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවට ශක්තිය ධෛර්ය ලැබේවා .තුණුරුවන් සරණයි

  • @virajsampath4675
    @virajsampath4675 2 ชั่วโมงที่ผ่านมา +12

    මේ අර කැලණියෙ ඉන්න හිඟන්නා මර්වින් කියන වල් පරයා ගුවන්තොටුපලට ගිහින් ඇරලපු කුඩුලාල් ගැන නේද මේ කියන්නෙ 😂

  • @lambertfernando7842
    @lambertfernando7842 40 นาทีที่ผ่านมา +8

    ඇමතිතුමෙනි වීදේශ ගතව රුකියාවල් කරන අපට අපගේ වටිනා චන්දය ප්‍රකාශ කිරිමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා සිටිනවා, අපේ රට සංවර්ධිත රටක් ඇටියට දකින්න ආසයි.

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 ชั่วโมงที่ผ่านมา +14

    Npp ජයවේවා ❤❤❤❤❤රටට ජය

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 41 นาทีที่ผ่านมา +6

    බැලුම් ගල හැමදාම අමරණීය සේවය ක් ලබා දෙනවා ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමට සුබ දවසක් වේවා 🎉🎉🎉❤

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමාවට ජයෙන් ජයම වේවා!!!

  • @AraNisa-t8x
    @AraNisa-t8x 20 นาทีที่ผ่านมา +5

    අනුර සහෝදරයා කියු ලෙසම, ආණ්ඩුව දෙන සිග්නල් එක එන තුරු හොරු බලා සිටියි.

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 ชั่วโมงที่ผ่านมา +8

    නියමයි ❤රටට සුභ අනාගතයක් වෙිවා ❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 23 นาทีที่ผ่านมา +4

    Yes api npp❤❤❤ 150.ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ชั่วโมงที่ผ่านมา +10

    රේගුව පට්ට දූශිතයි.පලමුව එය සුද්ද කර සී.සී.ටී.වී.දාන්න ඕන .හොර ගුහාව සුද්ද කල යුතුමයි

    • @gkkandy2014
      @gkkandy2014 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම ඒක ප්‍රමාද නොකර කරන්න ඕන

  • @user-sl7k
    @user-sl7k 57 นาทีที่ผ่านมา +4

    _පාතාලය ශබ්ද කෝෂයෙනුත් අරන් දාන්න ඕනෙ. සමාජයයට පිළිකාවක් !_

  • @KalanaMahesh
    @KalanaMahesh 2 ชั่วโมงที่ผ่านมา +6

    යුක්තිය අවශ්‍ය බව සඳහන් වේ,

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 2 ชั่วโมงที่ผ่านมา +8

    බැලුම් ගල 🎉🎉🎉❤

  • @gajalanka95
    @gajalanka95 36 นาทีที่ผ่านมา +3

    අවුරුදු ගානක් උණුවෙච්ච රට සක්කරයො නෙවෙයි අපේ ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය දවස් දෙකෙන් තුනෙන් විසඳන්න

  • @anilsampath4422
    @anilsampath4422 30 นาทีที่ผ่านมา +3

    ස්තුතියි බැලුම්ගල .කලිං කලට දේශපාලුවෝ හොරෙන් පවරා ගන්නා ලද ලංකාවේ ඉඩම් බොහෝ ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ වල ඇත .මේ ගැන සොයා බලා එලිදරව් කරන්න. මෙම ඉඩම් නැවත රජයට පවරා ගෑනීමට බල කරමු.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 42 นาทีที่ผ่านมา +3

    ඔය පාතාලයන්ගෙන් රෙගුවටත් කුට්ටියක් යනව වගේ තමයි පෙනෙන්නෙ....😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @MjpKumar-m7j
    @MjpKumar-m7j ชั่วโมงที่ผ่านมา +6

    ඕවා සුද්ද කරන්නම ඔනේ

  • @samandisanayaka1062
    @samandisanayaka1062 40 นาทีที่ผ่านมา +6

    මාලිමාවට ජයවෙිවා

  • @AdmiringHibiscus-tv6gm
    @AdmiringHibiscus-tv6gm 2 ชั่วโมงที่ผ่านมา +6

    Balapitiya malu kada karayo kudu vikunnawa ana ailannako

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලට වට්සැප් නම්බර් තියේද.. හෙට විදේශසේවා එක පැත්තට උදේ 10 පස්සේ ආවොත් ඔයාලට තවත් ආයතනයක දේවල් හොයාගන්න පුළුවන්..

  • @SNTF2042
    @SNTF2042 ชั่วโมงที่ผ่านมา +6

    Place can short video.. 2 long time

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 26 นาทีที่ผ่านมา +4

    මාලිමාවට ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i ชั่วโมงที่ผ่านมา +2

    ඔකේ ඇතුලේ ඉන්නවා අවශ්‍ය කට්ටිය එයාල එවා කාලට වෙලාවට හොයලා ගානට වැඩ කරයි 😂😂

  • @pkpperera5161
    @pkpperera5161 ชั่วโมงที่ผ่านมา +6

    MALEMAWA. JAYAWEWA ,

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE ชั่วโมงที่ผ่านมา +1

    එකස.දේ.කියවකියවා පිස්සො වගේ.ක්යවන්න එපා ප්‍රශ්නය.ක්යපනකො.කෙට්යෙක් බය්ලා.නැතිව

  • @d.kpullaperuma402
    @d.kpullaperuma402 55 นาทีที่ผ่านมา +3

    ඉතා හොද තීරණයක් ජයවේවා.

  • @waves545
    @waves545 ชั่วโมงที่ผ่านมา +6

    දේශබන්ධුට කඩේ ගිය නෙත් FM හැදිල වගේ 😂

    • @lahirudihan4716
      @lahirudihan4716 ชั่วโมงที่ผ่านมา +1

      Hmm

    • @gajalanka95
      @gajalanka95 43 นาทีที่ผ่านมา

      👍🤣😁

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 ชั่วโมงที่ผ่านมา +12

    ❤බලන්න මේ දූෂිත දේශපාලනඥයින් අපට කියපු බොරු❤අනුර කුමාර දිසානායක ජනාධිපතිකමට පත්වුණොත්❤මේ දේවල් සිද්ධ වෙනවා කිව්වා බලන්න උනාද කියලා❤මරණව කිව්වා කපනවා කිව්වා කොටනවා කිව්වා ගහනවා කිව්වා❤බුද්ධ ශාසනය ඉවරයි කිව්වා❤පෙරහර කරන්න දෙන්නේ නැහැ කිව්වා ජාතික කොඩිය වෙනස් කරනවා කිවුවා ජාතික ගීය වෙනස් කරනවා කිව්වා❤අයිඑම්එෆ් එකත් එක තියෙන ගනුදරු ඉවරයි කිව්වා ඩොලර් එක නගිනවා කිව්වා රට විනාසයි කිව්වා ආර්ථිකය කඩා වැටෙනවා❤වාහන දෙකක් තිබ්බොත් එකක් ගන්නවා කිව්වා දේපොළ පවරගන්නව කිව්වා ව්‍යාපාරික ස්ථාන පවරගන්නවා කිව්වා❤ගෑස් නැති වෙනවා කිව්වා තෙල් නැති වෙනකොට කන්න නැති වෙනකොට බොන්න නැති වෙනවා කිව්වා❤මොන තරම් බොරු කන්දරාවක් දෙසුවද❤ඔබේ අපේ වටින චන්දෙන් අපේ දරුවන්ගේ අනාගතය මේ රටේ අනාගතය විනාස කරගන්නේ නැතුව❤මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙකුට පමණක් ඔබේ ඡන්දය ලබා දෙන්න❤එය ඔබේ යුතුකමක්

    • @gihankakgodaarachchi2760
      @gihankakgodaarachchi2760 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම... කලින් දුන්න ඒවා වැඩක් නෑ.... මේ පාර මාලිමාවට දෙන්න ඕනේ... මේක සුද්ද කරලා දෙන්න...

    • @nirmalinidona7550
      @nirmalinidona7550 ชั่วโมงที่ผ่านมา

      ❤👍

  • @sarathperera8913
    @sarathperera8913 ชั่วโมงที่ผ่านมา +1

    රේගු නිලධාරීන්ට බලපෑම් නැහැ කියලා කියනවා කියන්නේ සමහරවිට අදාළ නිලධාරීන්ගේ සම්බන්ධයක් තියනවා තියනවාමයි.

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 21 นาทีที่ผ่านมา +2

    රේගුව කියන්නෙත් මරුම තැනනෙ... නේද?

  • @ashithaashitha7327
    @ashithaashitha7327 ชั่วโมงที่ผ่านมา +5

    Ane palayalla yanna paka thamaye

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 ชั่วโมงที่ผ่านมา +1

    මේ රට පාලනය කරන්න ඔනා බංඩාර නායකලා පෙුමදාසලා රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා පමනයි කියලා මේ රටේ හදලා විශේෂයෙන් රාජපක්ෂලා වික්‍රමසිංහ පෙුමදාසලා මුන්ගේ පාතාලකාරයෝ තමයි මේ රටවල ඉදන් මේ විදිහට මේවා මේහෙය වන්නේ අපේ මාලිමාවේ AKD සහොදරයා හරිනි සහොදරිය ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ගොඩක් පරිස්සම් වේන්න රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ මේ වටේ ඉන්න රනතුන්ගලා ලන්සා ජොනියා SB සුජිව සෙරසිංහ නලින් ලොහාන් රත්වත්තේ ලන්සා රාජිත මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජඩ තක්කඩින්ගේ පාතාලකාරයෝ පිට රටවලයි ඉන්නේ මේ අයට නිතිය කිුයාත්මක නොකර කොහොමද අපේ මාලිමාවේ ජනාධිපති සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයෝ මේ රට බේර ගන්නේ රට හදන්නේ මේ ඉතාලියේ රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ ඔය පාර්ලිමේන්තුවේ ජඩ තක්කඩින්ගේ පාතාලකාරයෝ මේ ඉතාලියේ පුංශෙ ජමන් සියළුම රටවල ඉන්නවා එවට කිුයා නොකර මේ රට හදන්න බැහැ නේද

  • @Janiya2000
    @Janiya2000 ชั่วโมงที่ผ่านมา +3

    කියන්න දේවල් ගොඩාක් තියෙනව .

  • @ritafernando3435
    @ritafernando3435 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤💯💯💯💯🇮🇪🇱🇰🇱🇰

  • @pkpperera5161
    @pkpperera5161 ชั่วโมงที่ผ่านมา +2

    KEYANDE. KELEN. KEYAPN. WATE. YANNE. NTEWA. MENESSUNGE. KALYA. KANNE. NTEWA ,

  • @buddhikachamal9398
    @buddhikachamal9398 2 ชั่วโมงที่ผ่านมา +5

    Npp ❤

  • @realmi-j9s
    @realmi-j9s ชั่วโมงที่ผ่านมา +2

    Honb.Minister Please force to Stop DRUGS N. UNDERWORLD

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 ชั่วโมงที่ผ่านมา +3

    Niyamayi Niyamayi lassanama lassanayi😊

  • @chamararangamal2230
    @chamararangamal2230 ชั่วโมงที่ผ่านมา +2

    Mewage thawath kattiyak innawa. Ratawal wala duk widala ewana badu. Cargo dammama. Ea badu horakam keranawa. Ewa cargo dapu ayagen ahuwama kiynne reguwen aran kiyala. Ea ganath soyala balanna. ( Rata wiruwagana meta wada salakilimath wenna.)

  • @redmi8not841
    @redmi8not841 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 50 นาทีที่ผ่านมา +3

    රේගු දෙපාර්ත මේන්තුවේ ලොක්කා හැටියට නාගානන්ද කොඩිතුවක්කු මහතා පත්කරන්න.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 46 นาทีที่ผ่านมา +1

      මමත් එක ග වෙමි.නියම කෙනෙක් තවත් කීප දෙනකු මේක ට.පත්.කරන්න අවංක අය.විය යුතුය ❤

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 25 นาทีที่ผ่านมา

      ලෝක හොරෙක්, ජනාධිපති වෙන්න ලෝකේ සල්ලි එකතු කරලා, වෙච්ච දෙයක් නෑ, රේගුවේ ප්‍රශ්න යකට තමයි අයින් කරලා තියෙන්නේ

    • @roshankulasekara3947
      @roshankulasekara3947 5 นาทีที่ผ่านมา

      ලෝක හොරෙක්නේ 😂

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 24 นาทีที่ผ่านมา

    ඔය ටෙන්ඩරය දාන්න හදන පාතාලය ටෙන්ඩරයෙන් පිටමං කරන්න බැරිද ඇමතිවරුන්ට...සියඹලාට ඒක කරන්න බැරිද....

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 ชั่วโมงที่ผ่านมา +3

    නෙත් කඩේ ගියෙ රනිල්ට නෙත් බන හරහා

    • @gajalanka95
      @gajalanka95 43 นาทีที่ผ่านมา

      රනිල් රාජපක්ෂ දෙන්නටම පටන් ගත්තෙම මුං කඩේ යන්ඩ

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 22 นาทีที่ผ่านมา +2

    එතකොට ගෝල්ෆේස් එකට කලු ෂර්ට් ඇදගෙන ආපු කුඩුකාරයින් ගනිකාවක් පාතාල කාරයින්ට මොකද කරන්නේ !

    • @udaraduminda9981
      @udaraduminda9981 14 นาทีที่ผ่านมา +1

      Ube gedara ewanawa ube ammata polimak danna suthha kunuwe na ehema hodada

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 13 นาทีที่ผ่านมา

      උබේ ammata un ඕනෑ nam කියහන්කෝ

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 ชั่วโมงที่ผ่านมา +2

    Npp jayawewa jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Italy

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 4 นาทีที่ผ่านมา

    ඔන්න ඕව වෙනුවෙන් තමයි මාලිමාව ආවේ. නැවතුනේ නැති කුඩු පාතාලේ ලොක්කො ඔක්කොම finish වැඩි කාලයක් ne නැති කරනවා අනුර සහෝදරයා. තිබ්බේ ආණ්ඩු නෙමෙයිනේ. Ewe හිටිය උන්මne ඕව ගෙන්නන්න පාතාලේ එක්ක හවුල් උනේ. මාලිමා රජයේ ne එහෙම මිනිස්සු. බයත් නැ ඕවට. කවදාවත් නවත්තන්න බැරි කුඩු පාතාලේ ඒ ඔක්කොටම තිත. 💪අපේ සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේවා. 💪👍👍👍👍❤️

  • @VinodKrish-nm5hn
    @VinodKrish-nm5hn 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharmasirinawana4053
    @dharmasirinawana4053 6 นาทีที่ผ่านมา

    ඉතින් රේගුවෙන්ම තමා එලියට යන්නෙ තොරතුරු ,විසේසයෙන්ම පාතාලය එක්ක ලොකු සම්බන්ධතා තියෙන්නෙ රේගුවට පමනය්.

  • @rangithrangith6747
    @rangithrangith6747 57 นาทีที่ผ่านมา

    අනුරගේ ටිරාන්⁣ගේ .අාරක්ශාව දැඩි කරන්න දෙන්න එකම ඹරුවෙි ජෝඩුවක් 14 චන්දය බල්ලට අපිප

  • @dilanilakmali3433
    @dilanilakmali3433 22 นาทีที่ผ่านมา +1

    Neath thamai apiwa wenas kale neath eaka awurudu ganakata kalin kale mama neath ta eada idala adareai

  • @Gunarathna-d1j
    @Gunarathna-d1j ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @TRallinone
    @TRallinone ชั่วโมงที่ผ่านมา

    balumgala team ekata jayayen jaya. mata mathaka athi kale idala mama ahanawa, rata hadanna danwath me rajayata sahaya denna . pathale wedak ne.

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 2 ชั่วโมงที่ผ่านมา +1

    Yes aniwern

  • @virajsampath4675
    @virajsampath4675 2 ชั่วโมงที่ผ่านมา +1

    🙋‍♂️🙋‍♂️

  • @DennisDemotte
    @DennisDemotte ชั่วโมงที่ผ่านมา +1

  • @Aruna91665
    @Aruna91665 ชั่วโมงที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @kandymohamed3289
    @kandymohamed3289 23 นาทีที่ผ่านมา

    Tiran Allace's golaya... 😮

  • @Prarthana-e2x
    @Prarthana-e2x 36 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉❤🙏

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 27 นาทีที่ผ่านมา +2

    😂😂😂 සංදර්ශන නතර කරපල්ලා ! හොරු අල්ලලා පෙන්නපල්ලා !

    • @jayanthagamage8234
      @jayanthagamage8234 22 นาทีที่ผ่านมา +2

      අැයි පුකද

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 21 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම උන්ම තමයි හොරු උන්ම තමයි කඩාකප්පල්කාරීන් උන්ම තමයි මාෆියා වර්ජනයන් !

    • @rupalanarol3158
      @rupalanarol3158 16 นาทีที่ผ่านมา +1

      බයවෙලා වගෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 7 นาทีที่ผ่านมา +2

      හොරු අල්ලන්න තො හිතුවද දඩාවතෙ යන.බල්ලො අල්ලලා කුඩු කරනවා වගෙ කියලා .ඒකනෙ කියන්නෙ තොපි අමන නිවට මොඩ වහල්ලූ කියලා. පාස්කු ප්‍රහාරය,වාහන 4000අතුරදහන් වෙලා තියන දෙ සම්බන්ධව දැන්ම පරික්ෂණ පවත්වනවා . නිතියක් කියනවනෙ රටෙ ඒ ක්‍රමයෙන් ඒවා හරි වෙලාවට වෙයි .තොපිට කුලප්පු උනාට බටලන්දයා,නිදන් හොරා පිස්සු සජිත් වගෙ නිතිය බල්ලට දාලා වැඩ කරන්න ඔබෙ අම්ම අප්පගෙ බූදලෙ කියලා හිතුවද . හොරා කාපු උන් එහෙම හිතාගෙන තමයි හොරා කෑවෙත් .මෙය සතියට 3දෙනෙක් ඉන්න කැබිනට් මණ්ඩලය කරපු දෙ වැඩිත් එක්ක .

  • @rev.christiefernando6590
    @rev.christiefernando6590 53 นาทีที่ผ่านมา

    ඇමතිවරුන්ට කුරුදු පොලු..

  • @rangithrangith6747
    @rangithrangith6747 48 นาทีที่ผ่านมา +2

    මාලිව කෙරෙහි විශ්වාසය තැබුවා මෙතන් සිට අපි හොරුන්ට 14 චන්දනය දෙමි අද වෙන තුරු එකෙක් හොරු හිරෙ නැත. අනුර මහතා ගෙදර යන්න විවෙක ගන්න

    • @sriyanipathmawathiPathmawathj
      @sriyanipathmawathiPathmawathj 23 นาทีที่ผ่านมา +1

      ou ubala kiyana kiyana vidihata natanne Nathi nisada ai ranilai sajitayai hora kanna ida dilane neda

    • @ChandraMalani-by3tq
      @ChandraMalani-by3tq 13 นาทีที่ผ่านมา +1

      Poddak ewasala enna e aya awa vitharai ne moko hadidsiya ara aya aurudu 75k rata kara horu aluluwada 😡😡😡

    • @kingroyal9331
      @kingroyal9331 4 นาทีที่ผ่านมา +1

      මොලේනැති මෝඩ පොණ්ණ වහලෙක් කියලා පේනවා බං ඔහොම හැසිරෙන්න එපා😂😂😂

  • @mrhadrian2203
    @mrhadrian2203 ชั่วโมงที่ผ่านมา +3

    How to contact balumgala? Any WhatsApp number plz ?