හාමුදුරුවන්ගේ කවි ගායනා අභියෝගයට අත්තනායක සර් මුහුණ දුන් අයුරුIවැරදීම සහ පැරදීම ජීවිතේට අත්දැකීමක්I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරI
    අතුරුගිරිය සිරි සීවලී අසපුවේ සිටI
    සුදම් සභාවේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #srilanka#sudamsabhawa#

ความคิดเห็น • 523

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 ปีที่แล้ว +15

    ලොකු හරයක් ඇති වැදගත් වැඩසටහනක් විනෝදාත්මකව ඉදිරිපත් කළ හරේන්ද්‍ර මහතාටත්, ගරුතර ස්වාමීන් වහන්සේටත්, අත්තනායක සර්ටත් බොහොම පිං 🙏🙏 වගේම බොහොම ස්තූතියි

  • @sumaneds7306
    @sumaneds7306 ปีที่แล้ว +4

    පින්බර පෝහෝ දිනයක් වේවා ලෝවාසි සැමට පින්වත් අපේ ස්වාමීන් වහන්සේට අත්තනායක සර්‍ර්ට හරෙන්ද්‍ර ඔබටත් තෙරුවන් සරන ලැබේවා

  • @karunasenaperera9634
    @karunasenaperera9634 ปีที่แล้ว +44

    අපේ හාමුදුරුවන්ට අත්තනායක
    මහතා හා ඡයලාල් මහතාඇතුලු
    සැමටම තෙරූවන් සරනයි

    • @indu8232
      @indu8232 ปีที่แล้ว

      Swamin.wahansata.apa.sarta.harandra
      Mahathata.tharuwan.saranai

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +3

    සුබ නවවසරක් වේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක මහතාටත් හරෙන්දු මහතාටත් වට්නා අර්ථවත් කරුණු සමාජයට දයාද කලාට බොහෝම පිං

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +7

    අපේ හාමුදුරැවන්ටත් අත්තනායක මහත්මයාටත් හරින්ද්‍රටත් සුබ උපන්දිනයක් වගේම සුබ නව වසරකුත් වේවා. හරින්ද්‍ර කරන වැඩසටහන් හරිම ලස්සනයි . ❤

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 ปีที่แล้ว +45

    මේ පුන්‍ය කටයුත්තට මූලික වූ ,සහභාගි වූ සියලු දෙනාට පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

    • @subashanisuba866
      @subashanisuba866 ปีที่แล้ว

      Harendra mahata sambanda kra ganna puluwan nm1 dennko

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว +4

    🙏🙏🙏අපේ ස්වාමීන් වහන්සේට අත්තනායක කථිකාචාර්ය තුමාට හරේන්ද්‍ර ජයලාල් මහතාට නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා!!! යහපත් බලාපොරොත්තු ඉටුවන සතුට සෞභාග්‍ය සපිරි ශ්‍රී සුභ නව වසරක් වේවා!!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපේ රත්තරන් ස්වාමීන් වහන්සේ හරේන්ද්‍ර අයියා අත්තනායක ගුරු තුමා ඔබ ලාතුන්දෙනාගේවැඩසටහනට තුනුරැවන් සරණයි 🙏🌹🏵️🏵️🏵️🙏

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ..අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 . ..සුවපත් වෙත්වා .....අත්තනායක මහතාට සුභ උපන්දිනයක් වේවා , හරේන්ද්‍ර පුතාටත් තෙරුවන් සරණයි ....

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    ගෞරවණීය පදලංගල ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේ සුදම් සභාවේ දැකීමත් හරිම සතුටක්. එ එමෙන්ම
    අත්තනායක මහත්මයාටත් ,හරේන්ද්‍ර මහත්මයාටත් බොහෝම පින් ! 🙏
    සැමට සුභ නව වසරක් වේවා !

  • @nishanthafernando6632
    @nishanthafernando6632 ปีที่แล้ว +4

    අපි හැමදාම ගරුකරන සුදම් සභාවට තෙරුවන් සරණයි 🙏🙏🙏. මම හදවතින්ම ගරු කරන නියතමානි චරිතයක් තමයි පදලංගල හාමුදුරුවෝ සහ අත්තනායක මහතා අපි හරිම ආශාවෙන් නරබන වැඩසටහනක් . හරේන්ද්‍ර මහතා . මගේ ජීවිතයේ දැකපු සුන්දරම

  • @vinishiyaperera5956
    @vinishiyaperera5956 ปีที่แล้ว +17

    පදලංගල ධම්මදේව ලොකු ස්වාමීන් වහන්සේටත්, අත්තනායක මැතිතුමාටත්, හරේන්ද්‍ර මල්ලිටත් නිදුක් නිරෝගී සුබම සුභ උපන් දිනයක් සහ සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවායි පතමින් මෙවැනි සාර්ථක වැඩසටහන් මතුවටත් සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා....!!!!!!

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 ปีที่แล้ว +4

    ගරු තර ස්වාමින් වහන්සේටත්
    අත්තනායක මහත්මයාටත් හරේන්ද්‍ර ජයලාල් මහත්මයාටත්
    සුභ උපන්දිනයක් වේවා.!!!!! සුභ
    නව වසරක් වේවා.!!! තෙරුවන් සරණයි... දෙව් පිහිටයි........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @airajasingha5667
    @airajasingha5667 ปีที่แล้ว +2

    ආදරනිය වැඩ සටසහන් ගෙනඑනා ඔබතුමා ට අපෙහාමුදුරුවන්ටත් ඒවගෙ ම අත්තනායක මැතිදුන්ටත් පසුගිය මස සැමරු උපන්දිනෙ වගෙ ම ලැබු නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නවවසරක් වේවා තෙරුවන් සරනයි

  • @nilukakumari2120
    @nilukakumari2120 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා අත්තනායක සර් .....! සියලු දෙනාටම තෙරුවන් සරණයි ..මෙවන් ඵලදායී වැඩසටහන් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...🙏🙏🙏❤️❤️❤️❤️

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    ගරු ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ දෙදෙනාටම බෙහෙවින්ම ස්තුති ආයුස බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    සුභ නව වසරක් වේවා,ඔබවහන්සේටත් අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාටත්. සැමට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +3

    අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් උතුම් දලදා සමිදු පිහිටයි

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +15

    2023 පලමු මාසයේ පොහෝ දිනය අපේ හාමුදුරුවන් ට සහා ඔබ දෙපළට සහා සියලු ම සත්වයෝ සුව පත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shalikafranndo155
    @shalikafranndo155 ปีที่แล้ว +3

    සුදම් සභාව තව දිගු කාලයක් කරගෙන යන්නට අපේ හමුදුරුවන් වහන්සේලාටත් අපේ සර්ටත් හරේන්ද්‍ර මහත්මයාටත් තුනුරුවන්ගේ ආශිර්වාද ය නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේටත් අත්තනායක මහත්තායාටත් හරේන්ද්‍ර මහත්තායාටත්
    නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +21

    ☸🙏සාදු 🙏සාදු🙏සාදු අද ධම්ම සාකච්චාව ඡීවිත ඡයගන්න ලැබුණ උපදෙස් ටික කලකිරීමට පත් සෑම අයටම හදවතටම දැනෙනවා අපේ හාමුදුරුවන් වහන්සේ ට අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලී තෙරුවන් සරණයී 🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු අපේ අත්තනායක මහත්මාසහ හරේන්ද්‍ර මහත්මා ආදරයෙන් සිහිපත් කරමි අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r ปีที่แล้ว +24

    කාලෝචිත වැඩ සටහනක් හරිම වටිනවා .අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏💐💐💐💐

    • @mhthilakarathna3708
      @mhthilakarathna3708 ปีที่แล้ว

      තිදෙනාටම තෙරැවනේ සරනයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ තුමාලාටත්...සුභ උපන්දිනයක්.. වේවා..
    හැම මොහොතකම.
    සෑම කෙනෙක්..තුලම දක්ෂකම් ඇත..
    හඳුනා ගන්න..
    ජීවිතයට මුහුන දෙන්න..ජීවිතය හැඩි නොකර ගෙන..හැඩ කරගන්න..

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 ปีที่แล้ว +2

    Thunuruwan saranai ape hamuduruwan wahansela ethulu pinwat oba semadenatama 🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🌹🌹🌹🌹

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ,සුවහසක් සිත් සුවපත් වන සුදම් සභාව හරිම ආසාවෙන් බැලුවා අති පූජනීය ස්වාමීන් වහන්සේටත් ගරු අත්තනායක සර් ටත් හරෙන්ද්‍ර සර් ටත් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා

  • @piumisadamali3978
    @piumisadamali3978 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි නිදුක්

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...
    අත්තනායක මහාතාටත් අපේ හරේන්ද්‍ර මාතාටත් එක්ක...
    🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස...
    ඔබ වහන්සේටත්. අත්තනායක මහත්මයාටත්..හරේන්ද්‍ර මහත්මයා. ඔබටත්. සම්මා සම්බුදු සරණයි..

  • @panamayayesusangathero
    @panamayayesusangathero ปีที่แล้ว +10

    ⁣ හාමුදුරුවෝ තෙරුවන් සරණයි.🌼🙏🌷 සියලු දෙනාටම⁣ තෙරුවන් සරණයි..

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

    ආයුබෝවන් 🙏
    පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏 , පින්වත් අත්තනායක මහතාට, පින්වත් හරේන්ද්‍ර මහතාට මාගේ හදපිරි ආචාර්ය පුදකරමි ! 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    පින්වත් අත්තනායක මහතාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    සුභ උපන්දිනයක් වේවා !
    සුදම්සභා මණ්ඩපයත් දිගුකාලයක් වැජ්ඹේවා !

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවෝ දේශනා කරනවා අහන් ඉන්න අාසයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @Chandrapala44
      @Chandrapala44 11 หลายเดือนก่อน

      In
      Km
      ..mm... M. M? Mo

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේටත් හරේන්ද්‍ර ඇතුළු සියලු දෙනාටමත් 🙏🙏🙏

  • @ranjianigodakanda6873
    @ranjianigodakanda6873 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් අත්තනායක මහතාටත් හරේන්ද්‍ර මල්ලිටත් තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @ramyagamage6333
    @ramyagamage6333 ปีที่แล้ว +3

    හොඳ වැඩ සටහනක් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට අත්තනායක මහතා සහ හරෙන්දා පුතා ට

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +4

    ධම්මදේව හාමුදුරුවනේ අත්තනායක මහතා නෙනි හරේන්ද්‍ර ජයලාල් මහතා ඇතුළු විද්වත් මණ්ඩලයේ සියලු දෙනාටම 2023වසර සෞභාග්‍යය පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පදලන්ගල හාමුදුරුවෝ ඇතුලු හැමෝටම

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ปีที่แล้ว +76

    තේරුවන්සරණයී අපේ හාමුදුරුවන්ට සහා අත්තනායක මහාත්තයා ඇතුළු හරේන්ද්‍ර මල්ලී ඇතුළු සැමට 🙏🙏🙏

    • @dayaniherath5548
      @dayaniherath5548 ปีที่แล้ว +1

      Tunurruwange pihita aarakshawa lebeewa suba nawa wasarak weewa

    • @sumithkarunawathie6836
      @sumithkarunawathie6836 ปีที่แล้ว

      L

    • @mallikachandrasekara8962
      @mallikachandrasekara8962 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබ සැමට නිරොගිමත් වාසනාවන්ත නව වසරක් !!!

    • @ygbu
      @ygbu ปีที่แล้ว

      5

    • @modithbanuka9523
      @modithbanuka9523 ปีที่แล้ว

      ස්තුතියි

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว +3

    බුදු සරණයි සුභ උපන් දිනයක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ගොඩක් සතුටුයි ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 ปีที่แล้ว +3

    ගෞරවණීය අපේ හාමුදුරුවන්වහන්සේටත් හේරත් මහත්මාටත් හරේන්ද්‍ර මහත්තයාටත් නිරෝගීබවත් දීර්ඝායුත් වේවා ! සුභ උපන්දිනයක් වේවා ! සුභ නව වසරක් වේවා ! තෙරුවන්සරණයි !

  • @chamaridineshika2378
    @chamaridineshika2378 ปีที่แล้ว +2

    බොහොම පිං අත්තනායක සර් ටිකිරි ලියා කවිය තේරුම කියල දුන්නට මගෙ හිතේ මේ කවිය තේරුම් ගැන ලොකු ප්‍ර්ශ්නයක් හිතේ තිබුන

  • @apsararathnayaka861
    @apsararathnayaka861 ปีที่แล้ว +2

    Ape හාමුදුරුවෝ ඇතුළු ඔබ depalata suba aluth අවුරුද්දක් weva 🙏🙏🙏godak කලෙකින් mata වැඩසටහන බලන්න bari una mage ammage asanipa තත්වය නිසා dan mage ammata suwai ඉතින් අලුත් aurudde ඉඳලා ආපහු ඔබගේ වැඩසටහන් බලන්න puluwan .theruwan saranai ලෝකවාසීන් සියලු දෙනාටම 💐💐💐

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අත්තනායක මහතාට තෙරුවන් සරණයි 🙏🙏🙏 හරේන්ද්‍ර අයියා 🙏🙏❤❤🎤👍

  • @mallikaperera383
    @mallikaperera383 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ පුදුම ආසාවකින් හාමුදුරුවන් ගේ බන කතාව අහන්නේ

  • @manikemani733
    @manikemani733 ปีที่แล้ว +13

    අපේ හාමුදුරුවනේ අවසරයී අත්තනායක මහත්තයෝ හරෙන මහත්තයෝ සුබ නව වසරක් වේවා බුදු සරනයි

  • @supunjananjaya9982
    @supunjananjaya9982 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුබ උපන් දිනයක් වේවා...අපේ හාමුදුරුවන්ටත් ,සර්ටත් සහ හරේන්ද අයියාටත් ...ඒ වගේම ලැබුවා වු නව වසරේ තවත් උතුම් සමාජ මෙහෙවර ඉටු කිරීමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 ปีที่แล้ว +3

    මම ආසම කරන වැඩසටහන.අපේ.හාමුදුරුවන්ට සහ.හරේන්ද්‍ර මහතාට අත්තනායක සර්ටත්..ත්‍රී විදධරත්නයේ.පිහිට ආශිර්වාදය ආරක්‍ෂාව ලැබේවා.🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +5

    ,,සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනවා අපෙ හමුදුරුවන් වහන්සේටත් අත්තනායක මහත්මයාටත් හරෙන්ධර මහත්මයාටත් තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @Shehaniwickramasinghe
    @Shehaniwickramasinghe ปีที่แล้ว +29

    ඉස්සර tv එකේ දිගටම ආසාවෙන් බලපු වැඩසටහන පසුව දකින්න නොලැබුණු නිසා ලොකු අඩුවක් තිබුනා... කාලෙකින් ඒකම ලස්සනට දකින්න ලැබුණ එකට ගොඩක් සතුටුයි.. ඉදිරියටම යන්න සුබ පැතුම්...🙏

    • @ashokashri8801
      @ashokashri8801 ปีที่แล้ว +1

      Harindra obatame wage wadasatahan karanna shakthiya
      Dhahiriya lebewa harima aasawen
      balapu wadasatahanak

    • @malanikariyapperuma8943
      @malanikariyapperuma8943 ปีที่แล้ว +1

      හරිම වටිනා වැඩසටහනක් .ආසාවෙන් බැලුවා .අපේ හාමුදුරුවෝ යුද්ධය අවසානයේ අමාරුවෙන් ලියු කවිය කියන්න පුළුවන් ද? මමත් එදා කවි ලිව්වා

    • @hapugodasedaragedeepanidam7832
      @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

      🙏🙏🙏

    • @anushadamayanti2073
      @anushadamayanti2073 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @anulamapa4725
    @anulamapa4725 ปีที่แล้ว +5

    අපේ හාමුදුරැවන් වහන්සේ අත්තනායක මහත්මා සහ හරේන්දා ජයලාල් මහත් මයානෙනි ඔබ සියඵ දෙනාටම නිදුක් නිරෝගිමත් සුබ නව වසරක් වෙිවා...දිිෆායුවෙිවා....

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට aththanayaka මහත්මයාටත් හරේන්ද්‍ර ජයලාල් මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් වේවා වේවා ප්‍රථම බෝධියකින් අමා මහ නිවනට පත් වේවා හැරෙන්ට ජය ජය මහත්මයා බොහොම ස්තූතියි මේ වැඩසටහන මෙහෙයවනවා

    • @manelrajapaksha3058
      @manelrajapaksha3058 2 หลายเดือนก่อน

      lllllll
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 28:18 😅😊😮p lakshita

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දැකීමත් ලොකු සතුටක් හරෙන්ද්‍ර් ඔබටත් අත්‍තනායක සර්ටත් තෙරුවන් සරණයි

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු අත්තනායක සර් හරේන්ද්‍ර සහෝදරයාට.තෙරුවන් සරණයි .🙏🙏🙏🙏.

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් ඇතුළු අත්තනායක සර් හරේන්ද්‍ර මල්ලිට සුබ අලුත් අව්රුද්දක් වේවා 🙏❤තෙරුවන් සරණයි දීර්ගායු වේවා

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +11

    නව වසරක් ආරම්භයේ ම මෙවන් ධනාත්මක වැඩ සටහනක් කිරීමට ගැන ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා ට.
    අපේ හාමුදුරුවනේ වහන්සේට හා අත්තනායක මහතාටත් පින් සිදුවේවා.🙏🙏🙏
    විෂයකට අදක්ෂ වීම වැරැදිමක් හෝ පැරදීමක් නොවෙයි .මට ගණිතය ත් බැහැ ඉංග්‍රීසි ත් බැහැ .අට පාස්. නමුත් විදේශ රටක ලොකු වැටුපක් ගන්න උදාර රැකියාවක් කරනවා. සාත්තු සේවිකාවක්. මා සතු ධනය ආදරය කරුණාව. අවංක කම. අතහැරීම .. ඉතා සතුටින් ජීවත් වෙනවා.මමත් දශලක්ෂ යේ දායිකාවක්. ඔබ සැමට සුපිංබර නව වසරක් වේවා .❤️❤️❤️

  • @seethajayasingha8520
    @seethajayasingha8520 ปีที่แล้ว +2

    ගරු ස්වාමීන් වහන්සේ ට සහ ඔබතුමන් දෙදෙනට ම තෙරුවන් සරනයි

  • @nishanthisilva5171
    @nishanthisilva5171 ปีที่แล้ว +7

    මේ කට හඩ තුනම බාවනාවක් ....බුදුසරණයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    උතුම් බුදු සිරිපා පහසින් සිරිලක පූජනීය වූ පිංබර දුරුතු පුර පසළොස්වක පොහොය දිනයක් වේවා.
    🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻 🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻🌟🙏🏻

  • @sanathkumarrajapaksha6628
    @sanathkumarrajapaksha6628 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ තෙරුවන්,සරණයි🙏🙏🙏 අත්තනායක මහතාට තෙරුවන් සරණයි🙏🙏🙏. හරෙන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sarathmaddumabandara5463
    @sarathmaddumabandara5463 ปีที่แล้ว +2

    අද කාලයට වටිනාම අදහස් ධර්ම ධානයක් කළ හාමුදුරුවන්ටත් මහාචාර්ය තුමාටත් නිවේදක ඔබටත් ජාතියේ් ප්‍රනාමය.

  • @sunilprematilaka5663
    @sunilprematilaka5663 ปีที่แล้ว +57

    අපේ හාමුදුරැවන් අැතුලු අත්තානායක ස්ටත් හරේන්දු් අයියටත් දිර්ග අායුස ලැබෙවා .මෙවන් වැඩ සටහන් ඉදිරිට තබන්නත් . සුභ අලුත් අවුරැද්දක් වෙවා සැමටම.

  • @deepikamalkanthi422
    @deepikamalkanthi422 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන් ට සහ අත්තනායක මහත්තයා ඇතුළු හරෙන්දු පුතාටත් වට්නා දෙයක් ගැන දැනුවත් කරාට

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +4

    සාධු ..!!! සාධු ..!!! සාධු ..!!!
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත් , අත්තනායක හේරත් සර් ට සහා හරේන්ද්‍ර මහතාට ත් තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

  • @chethiya574
    @chethiya574 ปีที่แล้ว +2

    දකින්න අසවෙන් හිටපු හාමුදුරුවෝ කෙනෙක්. සසුන් පින් කෙත බැබලේවා. දළදා සමිදු පිහිටයි 💝💝💝

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +4

    අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු අත්තනායක මහත්මාටත් හරේන්ද්‍ර මහත්මා ඇතුළු සැමට තුනුරුවනේම සරණයි !!💐💐💐💐

    • @fatimaalkaabi3995
      @fatimaalkaabi3995 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hettiarachchisathsarani1508
    @hettiarachchisathsarani1508 ปีที่แล้ว +3

    බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +3

    හරිම ආසාෙවන් බලනවා හරිම අර්ථවත්

  • @cityshop51
    @cityshop51 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +2

    ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ම දෙනාටම නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ට සියලු දෙනාටම තෙරැවන් සරනයි සුබමසුබ සුබ අලුත් අවුරැද්දක් වෙිවා

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනි වහන්ස හරිම ලස්සනයි ගොඩාක් ඉස්තුති සහභාගි වූ හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +5

    වැදගත් සූදානම් සභාව හරිම ආසාවෙන් බැලුවේ අපේ හාමුදුරුවනේට සහ අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මහත්මාටත් තෙරුවන් සරණයි🙏 පින්බර පෝය දිනයක් වේවා🌷 🙏🙏🙏

  • @bharanaYa
    @bharanaYa ปีที่แล้ว +11

    ඉතාමත් වැදගත් ධර්ම කතිකාවක් අපේ පදලංගල හාමුදුරුවෝන්ටයි අත්තනායක සර් ටයි හරීන්ද්‍ර සොහොයුරාටයි බොහොමයක් පිං..මේ වගේ වැඩක් කරනවට..

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි . පින්බර පොහෝ දිනයක් වේවා

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +3

    තෙරැවන් .සරණයි .හාමුදුරුවනේ ..තෙරැවන් .සරණයි .ඔබදෙපැලට.🙏🙏🙏🙏❤️❤️

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +1

    නමෝ.බුද්ධාය තෙරුවන් සරණයි ඔබ.සැමට 🙏🙏🙏☸️☸️☸️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    ඉතා අගනා වටිනා කදිම ව්‍යාපෘතියක්.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽 ජයවේවා.🇱🇰 🇩🇪

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි සුබම සුබ උපන් දිනයක් වේවා අපේ හාමුදුරුවන් වහන්සේටත් අත්ත නායක මැති තුමාටත් හරේන්ද්‍ර මහතාටත් සියලුම දෙනාටම

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +3

    බුදු සමිඳුන් phitai හැමෝටම සුබ නඅව
    වසරක් wewa

  • @user-do8xr7vo2x
    @user-do8xr7vo2x ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ tumata නිදුක් නිරොගි සුභ උපන් දිනක් weawa theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏💐💐

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේ ට ත් ,,,අත්තනායක මැතිතුමාටත්..,,හරේන්ද්‍ර පුතාටත් සුබ නව වසරක් වේවා ..🙏🙏🙏
    තෙරුවන් සරනයි

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +8

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. ගරැ අත්තනායක මහත්මාට සහා රටක් ලෝකයක් අාදරය කරන හරේන්දා ජයලාල් මහත්මාටත් හුඟාක් පිං අපිව දැනුවත් කලාට.

  • @madushanidinushika7883
    @madushanidinushika7883 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් අඑතුලු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස සම්පත්තිය ලැබේවා 🙏🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +4

    අද sudam සභාව මාතෘකාව හරවත් කරමින් කළ දේශනාව සහ කතිකාව මහනර්ගයි. හරිම ලස්සනයි. 14,28,31 උපන් දින තුනටම සුභ පතනවා. අනාගතයට ආයු බෝ වේවා. තෙරුවන් සරණයි!

  • @suchithraperera2452
    @suchithraperera2452 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර මැතිදුනී ඔබට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏

  • @r.sumedha8198
    @r.sumedha8198 ปีที่แล้ว +4

    ඔබ සැමට තෙරුවන් සරණයි !!

  • @nandane4647
    @nandane4647 ปีที่แล้ว +3

    තරුවන්. සරණයි. 🌹🙏🙏🙏🌹

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +24

    මම ආසාම තුන්දෙනෙක් එකතුවෙලා හිතාගන්නත් බz අනේ හරීම සතුටුයි අපේ හාමුදුරුවෝ මම දzක්කේ හුගාක් දවසකින් හරීම සතුටුයි සම්මා සම්බුදූ සරනයි ! චීරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබේවා තිසරන සරනයි !

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +2

    හරිම වට්නා වැඩ සටහනක් මම කොහොමටත් හරේන්ද්‍ර ගේ වැඩ සටහන් බලනවා all the best.

  • @wgpathmini8191
    @wgpathmini8191 ปีที่แล้ว +1

    Suwaming wahansa athlu athtanayaka mahathmatath haridmndra mahathmatath nirogimath wasanawantha nawa wasarak wewa budu saranai🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්, ගරු අත්තනායක කථිකාචාර්ය තුමාටත්, මාධ්‍යවේදී හරේන්ද්‍ර මහතාටත් මා හිතවත් යසනාත් ධම්මික බණ්ඩාර මහතාටත් . 🙏🙏🙏

  • @sachithrawanigasekara7226
    @sachithrawanigasekara7226 ปีที่แล้ว +1

    හරිම වැදගත් සභාවක් සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +1

    සියලුම දෙනාට..
    සුබම සුබ. නව වසරක් වේවා..
    තේරැවන. සරණයි..

  • @dammikasilva2798
    @dammikasilva2798 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන් වහන්සේටත් , ඔබතුමන්ලා දෙපලටත් සුබ නවවසරක් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏.
    මේ වැඩසටහන නරබපු සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @ireshasilva2462
    @ireshasilva2462 ปีที่แล้ว +2

    ඉතා වටිනා දහම් දේශනාවක් 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ☸️❤🙏🙏🙏