Akila Vimanga Senevirathna - Sinhala | Episode 115 | පුදුමෙන් බලාගෙන හිටපු අකිල , අංජලී ගී රසවින්දනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    Follow Akila Vimanga Senevirathna on -
    Facebook 👉 bit.ly/AkilaFb
    Instagram👉 bit.ly/AkilaInsta
    TikTok👉 bit.ly/AkilaTi...
    #akilasir #sinhalamotivationalvideo #akilavimangasenevirathna

ความคิดเห็น • 428

  • @Nranathungaaa
    @Nranathungaaa 5 หลายเดือนก่อน +53

    අන්ජලීව කොතන දැක්කත් අනිවාරෙන් බලනවා ❤ හරිම වැදගත් වැඩසටහනක් ❤

  • @mashaperera1419
    @mashaperera1419 5 หลายเดือนก่อน +149

    හුඟක් ප්‍රිය කරන චරිත දෙකක් එකම වැඩසටහනක....!❤❤❤❤

  • @nimshi2004
    @nimshi2004 5 หลายเดือนก่อน +25

    සර් ඔයාගෙ වැඩ සටහන නම් මරු පැය 24 ම ඔය වැඩ සටහන තිබුනත් නිදි මතක් නැතුව ආසාවෙන් අහන් ඉන්න පුලුවන් සර් ඔයා නම් මේ ලෝකෙට කියල නිම කරන්න බැරි තරම් වටින මානික්‍යක් ❤❤❤

  • @dilrukshipriyangika7056
    @dilrukshipriyangika7056 5 หลายเดือนก่อน +79

    හරිම ලස්සන අර්ථවත් වැවැඩසටහනක්. අකිල සර් ලස්සන අදහස් ටිකක් දුන්නෙ. අංජලී .... 🌷🌷🌷 ඔයා ඉන්නවා කොතන හරි දැක්කොත් ඉතින් ඒ වැවැඩසටහන බලනවාමයි මම. ඒ තරම් ඔයාගෙ ගායනයට සහ ඔයාගෙ වීර චරිතයට හදවතින්ම ආදරෙයි. සුබ පතනවා සුදු දුවේ ඔයාට ❤️❤️❤️

    • @dhanu557
      @dhanu557 5 หลายเดือนก่อน +3

    • @vasanthasr245
      @vasanthasr245 5 หลายเดือนก่อน +2

      දෙන්නටම සුබ පැතුම් ❤❤❤❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 5 หลายเดือนก่อน +78

    ගැහැණිය කියන්නේම මේ මහා පොළව වගේ❤❤❤😢😢

  • @indikaroshani7822
    @indikaroshani7822 5 หลายเดือนก่อน +9

    මමනම් අවංකවම කැමති චරිත දෙකක් හිතට සැනසීමක් සර්ගෙ වැඩ සටහන් බලපුහම සහ අන්ජලී දුගේ සිනහව සහ ලස්සනම කටහඩට විදේශ ගතව් තනිවි සිට්න මට නම් ලොකු සතුටක් ස්තුතියි ජේසුපිහිටයි🙏🙏🙏

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 3 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම ඔබ නිවැරැදි සර් ...ගැහැනු තමයි ගෘහ මූලිකයා ...මාතෘ මූලික සමාජයක් අපිට තියෙන්නේ ..ඒකම තමයි මේ තරමට අපේ පවුල් ඒකකය රැකී තියෙන්නේ ❤❤❤

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 5 หลายเดือนก่อน +23

    හරිම ආසාවෙන් බැලුව වැඩසටහනක් කාලය ගියා දැනුනෙවත් නෑ. ජීවිතේට වටින ගොඩාක් දේවල් මේ වැඩසටහනෙන් ඉගන ගත්ත ඒකට ගොඩාක් ස්තූතියි ඔය දෙන්නටම.😊 අන්ජලී සහ අකිල සර් අපේ හදවත් තුල හිහලින්ම ඉන්න ආදරනීය චරිත දෙකක්. ඒවගේම ඔයල දෙන්නගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අකිල සර්ගෙ විවහා ජීවිතයටත් සුබ පතනව. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.ආදරෙයි ඔයාලට හැමදාමත් ❤❤❤❤❤❤

  • @user-ty5zw7xm4c
    @user-ty5zw7xm4c 5 หลายเดือนก่อน +55

    ❤ආසම , ආදරනීයම චරිත දෙකක්.❤මේක බලන්න ලැබීම ගැන හරිම සතුටුයි

  • @diyararandil
    @diyararandil 5 หลายเดือนก่อน +105

    ආසම දෙන්නෙක් එකම වේදිකාවක❤ මරු

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 หลายเดือนก่อน +67

    ඔබ තුමාගේ කථාව අද කාලෙ තරුණ තරුණියන්ට හරි වටිනවා.

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 5 หลายเดือนก่อน +8

    හරිම වටිනා ආදරණීය කතාවක් අකිල සර්ගෙන් ලැබුනේ.... අංජලී ඔයත් අකිල සර්වත් එකම තැන ඉන්නවා දැක්කම හරිම සතුටුයි .ඔයාගේ ගමන දවසින් දවස අතිසාර්තකයි. ගල් ගසන මඩ ගසන හැමෝටම උත්තර දෙන්නෙ ඕන මෙහෙම තමයි . නිහඩව සරලව නිහතමානීව ආදරණීයව ඔයාගේ ගමන යන ඔයාට තෙරුවන් සරණයි ......ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 5 หลายเดือนก่อน +94

    මේ වැඩසටහන කරන්ඩ හිතුව පුද්ගලයට මුලින්ම තුති ....

    • @chandrakanthi6921
      @chandrakanthi6921 5 หลายเดือนก่อน +2

      ඔබ.ෙද.ෙදනාට.හද.වතින්මමම.අාද.ෙරයි.උනුසුමි.සුබපැතුමි
      😊😅😮

    • @priyangikajayasekara4480
      @priyangikajayasekara4480 5 หลายเดือนก่อน

      ​@@chandrakanthi692125:02

    • @priyangikajayasekara4480
      @priyangikajayasekara4480 5 หลายเดือนก่อน

      ​@@chandrakanthi692125:10

    • @priyangikajayasekara4480
      @priyangikajayasekara4480 5 หลายเดือนก่อน

      ​@@chandrakanthi692125:13

  • @deviweragama
    @deviweragama 5 หลายเดือนก่อน +25

    මෙහෙම රසවින්දන වැඩසටහනක් අපේ ගම් වල ඉන්න කරගැට පුරවගෙන මහමෙරක් බර හිතේ හංගගෙන, ලෝකෙට කදුළු සගවා සිනාසෙන්න වෙර දරණ ගැහැණු න්ටත් විදින්න වාසනාවක් ලැබේවා

  • @chamanipriyanka4407
    @chamanipriyanka4407 5 หลายเดือนก่อน +14

    හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියා දුන්නා, බණක්, භාවනාවක්,වගේ,බයිලා සිංදුව ඉදගෙන කියන්න කොයි තරම් අමරුද,අංජලී දුවත් ලස්සනයි,බුදු සරණයි

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 5 หลายเดือนก่อน +20

    හරිම ආසාවෙන් බැලුවෙ. කාලය ගියා දැනුන් නෑ.වටිනා වැඩසටහනක් .ස්තුතියි හැමෝටම ....

  • @bimayasenewirathna2234
    @bimayasenewirathna2234 5 หลายเดือนก่อน +45

    දුකින් හිඳිමින් වුව අනෙකා තුටින් තියන්නට වෙර දරන්නී...ගැහැණිය..❤

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v 5 หลายเดือนก่อน +31

    අකල සර් හරිම කෙනා වේදිකාවට ගෙනැත්..

  • @chitrakonari6522
    @chitrakonari6522 5 หลายเดือนก่อน +25

    ❤❤❤❤❤ආසම වටිනම වැදගත් ම චරිත දෙකක් එක ලග එකම වැඩසටහනක අපූරැයි ලස්සනයි දෙදෙනාට ම බුදු සරණයි

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 5 หลายเดือนก่อน +16

    දෙන්නටම එකම ආදරේ තියෙද්දි එකම තැන දෙන්න ඉද්දි ආදරේ බෙදන්න බැරිව තැවෙන සතුටුවෙන මම.. ආදරෙයි අ කිල සර්❤❤ ආදරෙයි අං ජු මැණික..

  • @user-qi8vr9ck4i
    @user-qi8vr9ck4i 5 หลายเดือนก่อน +16

    හරි ම ආසාවෙන් බැල්ලුවේ අංකිල සර් හා සුදු මැනික ගෙ එවැඩසටහන අද කලයට ඉතා ගැලපෙන අර්ථ්වත් වැඩ සටහනක් ඔයාලා දෙන්නා ට තෙරුවන් සරනයි

  • @jkmalani1544
    @jkmalani1544 5 หลายเดือนก่อน +20

    වැඩසටහන කරන ඔබතුමාටස්තුති තෙරුවන් සරණයි දෙවි රැක වරනය් අං ජු හඑරත්ටත් ඔබ දෙපලට ම ස්තූතියි

  • @user-bn8hd6mj2p
    @user-bn8hd6mj2p 5 หลายเดือนก่อน +33

    ❤❤❤අංජලී❤❤❤💜️🌹❤️❤💚💙😘🥰😍❤️💐❤💚💙🌹❣️බයිලා එක හරි ලස්සනයි අංජලීගෙ හඬින් 💚💙❤

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 5 หลายเดือนก่อน +24

    "ගැහැණු තමයි ජීවිතේ දුක් විඳගෙන එලියට සතුට පෙන්නල සුන්දර ලෝකයක් තනන්න හදන්නේ"❤❤❤❤

  • @sudharmapadmini1741
    @sudharmapadmini1741 5 หลายเดือนก่อน +11

    ජීව්තයට ගොඩක් වැදගත් වැඩසටහනක්.ස්තුති අංජු මැණිකටයි අකිල සර්ටත්.

  • @user-xu2dk5qe8u
    @user-xu2dk5qe8u 5 หลายเดือนก่อน +8

    අහම්බෙන් සෙට් වුනෙ.එක දිගටම වින්දා.මාරම ලස්සනයි.මෙවන් වැඩසටහන් සංවිධානය කරන සියලුම දෙනාටම බෙහෙවින් ම ස්තූතියි ❤❤❤🎉

  • @udeniherath8794
    @udeniherath8794 5 หลายเดือนก่อน +29

    වටිනා චරිත දෙකක් 🔥💯
    තෙරැවන් සරණයි 🙏🏻🙏🏻

  • @dulanjisathsara2804
    @dulanjisathsara2804 5 หลายเดือนก่อน +7

    කාලෙකින් බලපු අකිල සර් ගෙ හොද ම වැඩසටහනක්...❤ ආදරෙයි හැමදාම වගේම ඔයාගෙ හරවත් කතාවල ට සර්..👍

  • @sadatharu8643
    @sadatharu8643 5 หลายเดือนก่อน +4

    මම ආසම චරිත දෙකක් ..අසාවෙන් සවන් දුන්නා..බැලුවා ..ගොඩාක් වැදගත් වැඩසටහනක් .❤️,ගැහැනු, සර්ගේ කතාව සමිපුර්ණ ඇත්ත ..දරාගැනීම කියන්නේ උපරීමයෙන් තියෙන කෙනෙක් මමත් දැනට විදෙස් ගත වෙලා ඉන්නේ ..ජීවිතේ බිඳවැටුන තරමි බොහොමයි හැබැයි හැබැයි මං ගැන සතුටුයි ..ම⁣ගේ දරාගැනීම ගැන❤️..තෙරැවන් සරණයි අපේ ආදරණීය ගුරැතුමාට සහ..ආදරණීය අංජලි වීර කාන්තාවට..🙏🙏🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 5 หลายเดือนก่อน +10

    ආදරනීය චරිත දෙකක් ,හරිම ලස්සන වැඩසටහනක් ,ජේසු පිහිටයි , දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

    • @vinithacool
      @vinithacool 5 หลายเดือนก่อน

      Dergausa oba dapalatama b s d p

  • @rafeekk0857
    @rafeekk0857 5 หลายเดือนก่อน +26

    ගැහැනිය ,ගැහැනියටමයි අඩුපාඩු වැරදි සෝයමින් ගල් මුල් මඩ ගහන්නේද .එකත් මාරයි දුකයි ..😢😢😢

  • @user-qg2pr3mq4c
    @user-qg2pr3mq4c 5 หลายเดือนก่อน +157

    අන්ජලී ජයග්‍රහණයෙන් පස්සේ මාසයක් යන්නත් කලින් කරපු දෙවෙනි නිර්මාණය 'ගැහැණු ' මොනතරම් ලස්සන ගීතයක් ද "ලොවක බර සියුමැලි උරින් දරති ගැහැණු "

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 5 หลายเดือนก่อน +33

    මං කැමතිම සර්. අකිල විමංග... අංජලී අපේ මැනික

  • @sanuthmibihanga1410
    @sanuthmibihanga1410 5 หลายเดือนก่อน +12

    අපෙ සර් ❤👍සර්ගේ හැම කතාව ක්ම හදවතට ජීවිතේ ටම වටිනවා ඉගෙන ගන්න අපිටත්..❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 5 หลายเดือนก่อน +2

    හරිම ආදර්ශමත් ආදරණීය චරිත දෙකක් ❤❤ බොහොම ස්තුතියි මෙම වැඩසටහන ඉදිරි පත් කිරීමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 5 หลายเดือนก่อน +4

    හරවත් අදහස් වලින් ලස්සන උන වැඩ සටහනක්.... සිතන්න යමක් එක්ක කාලය නොදැනීම ගෙවුනා.. ස්තුතියි ඔබ දෙපලට ම.... ❤️ ❤️❤️💐

  • @navanjanasithumini8685
    @navanjanasithumini8685 5 หลายเดือนก่อน +8

    ගොඩාක් වටිනා අදහස් දෙන්නාටම ගොඩාක් ස්තුතියි ආදරේයි

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 5 หลายเดือนก่อน +7

    "රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැණු" ඇත්තටම හරිම වටින වැඩසටහනක්.ගැහැණු ළමයෙක් ගේ ජීවිතයට හරිම වටිනවා.

  • @user-yk1bk9eu4t
    @user-yk1bk9eu4t 5 หลายเดือนก่อน +26

    අංජු මැණික නිදහසේ ඉන්න මොහොතක්.

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 5 หลายเดือนก่อน +10

    ගැහැනිය දරාගැනිමෙ හැකයාව තියනවා අකිලසර් හිරැවාගේයි ස්තුතියි

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 5 หลายเดือนก่อน +11

    හරිම වැදගත් වැඩ සටහනක් ❤️❤️❤️❤️❤️ආසම දෙන්නෙක්

  • @maduwanthinirmala7762
    @maduwanthinirmala7762 5 หลายเดือนก่อน +3

    අනේ සර් පුළුවන් නම් කුල බේදය ගැන ලොකු දැනුමක් දෙන්න.මොකද මං mary කරන්න ඉන්න කෙනා කුලෙන් පහත් කියලා මගේ තාත්තා නිතරම කියනවා.ඇත්තටම මට ගොඩක් දුකයි අපි දෙන්නටම හොද බුද්ධියක් තියන නිසා ඉවසනවා.මං හිතන්නේ ඉගෙනීම තේරුම් ගැනීම මත පවුල් ජීවිතේට ඔනේම දේ ඉතිම් මට සර් කියන විඩියෝ එකක් මං ගෙදරට පෙන්නලා ඇත්තටම කුලේ කියන්නෙ මොකද්ද කියලා එයාලට තෙරැම් කරන්න ඔනේ.ලොකු පිනක් හා සමාජෙල වැදගත් දෙයක් වෙයි

  • @udenika5732
    @udenika5732 5 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් අහගෙන ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්.අංජු manika ආදරේ යි ඔයාටත් මේ වැඩසටහන ට සහබාගි වෙලා අපට අත් welak උනාට ❤❤❤❤❤❤❤

  • @kanchiruru2364
    @kanchiruru2364 5 หลายเดือนก่อน +4

    ස්තුතියි දෙරණ මේ සොයා දුන් මැනිකට..ස්තුතියි අකිල සර්

  • @nisansalalakmali7918
    @nisansalalakmali7918 5 หลายเดือนก่อน +2

    ආසම දෙන්නෙක් එකම වේදිකාවක... අංජලී දකින්නේ කොතනද අනිවාර්යයෙන්ම බලනවා ඒක

  • @padminidissanayake129
    @padminidissanayake129 5 หลายเดือนก่อน +3

    ජීවිතයේ යථාර්ථවාදී අත්දැකීම් බොහෝම සරලව දුන්නා....හිතන්නට යමක් ඉතුරුවෙලා තියෙනව....💐💐💐

  • @user-id2fb6wt3g
    @user-id2fb6wt3g 5 หลายเดือนก่อน +12

    ආදරණීය චරිත දෙකක් ❤❤❤❤ ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක් සර් ❤ අංජලී ❤ බුදු සරණයි ❤️❤️❤️❤️

  • @sandyadesilva934
    @sandyadesilva934 5 หลายเดือนก่อน +6

    ගොඩාක් වටින අර්ථවත් වැඩසටහනක්. ස්තුති සියලු දෙනාටම 🙏🙏❤

  • @sarathkalansooriya3643
    @sarathkalansooriya3643 5 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා වැඩසටහනක් ,තෙරුවන් සරණයි දෙන්නටම ❤️🌹🌹

  • @dilrukshl
    @dilrukshl 5 หลายเดือนก่อน +9

    අකිල සර් 💎💎💎❤❤❤අංජිලී ❤❤💎💎 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindiyassk
    @kavindiyassk 5 หลายเดือนก่อน +5

    හරිම වටිනා වැඩසටහනක්❤.අද කාලේ තරුනියන්ට ගොඩාක් වටිනවා😊😍

  • @NadeeThakshi
    @NadeeThakshi 5 หลายเดือนก่อน +26

    ආදරෙයි අංජලි අක්කෙ

  • @user-fz8xc6uk9p
    @user-fz8xc6uk9p 5 หลายเดือนก่อน +8

    බුදුසරණයි අකිල sir අන්ජු නංගි ආදරෙයි හෙමදමත් ♥️

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 5 หลายเดือนก่อน +1

    ඉතාම ආදරය කරන චරිත දෙකක් බොහොම වටින වැඩ සටහනක් සංවිධානය කල අයට ස්තුතියි.ඔබ දෙදෙනාගේ වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි.

  • @nishadisandarekha8004
    @nishadisandarekha8004 5 หลายเดือนก่อน +2

    අකිල සරගෙ කථාවට ඇඩුණා..ආදරෙයි අංජු මැණිකේ ....

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 5 หลายเดือนก่อน +5

    අර්ථවත් වැඩසටහනක්මෙය සංවිධානය කර සියලුම දෙනාට බුදු සරණයි ස් ගොඩාක් ස්තුතියිඅකිලිසර්ටත් ඇන්ජලී දූටත් ගොඩාක් ස්තුතියි ආදරේ❤❤❤❤😂❤❤😂

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 5 หลายเดือนก่อน +1

    හැබහින් දැකලා කතා කරන්න ආස චරිත දෙකක් තමයි....ඔබ දෙපලට දීර්ඝායුෂ❤❤❤❤

  • @nilupul190
    @nilupul190 5 หลายเดือนก่อน +13

    හදවතේ ගායිකාව ❤️ හදවතේ ගුරුතුමා ❤

  • @PushpaPushpa-ii6cq
    @PushpaPushpa-ii6cq 5 หลายเดือนก่อน +1

    හිතට මාරම හයියක් ආවා ඔබ දෙපලගේ වැඩසටහනෙන් ඒක මාරම ලස්සනයි වැදගත්

  • @NishadiUthpala-yl8mg
    @NishadiUthpala-yl8mg 5 หลายเดือนก่อน +18

    හදවතේ ගුරුතුමා ❤

  • @maduri3788
    @maduri3788 5 หลายเดือนก่อน +9

    Lassana charitha dekaka hamuveemak akama vedikavee❤sir taram itin badeem gana danna, terungaththa venath kawruth idivida ?mihiri gayanayath akka akatu una vatina katha bahak !❤❤❤

  • @Ineeshadasanayake
    @Ineeshadasanayake 5 หลายเดือนก่อน +1

    ඒකනම් නියම වැඩසටහනක් සර්.පුලුවන් නම් පිරිමි අයට කරන්න ගෑනු අයගෙ අගේ තේරෙන්න

  • @user-kt4mb7lu3m
    @user-kt4mb7lu3m 5 หลายเดือนก่อน +4

    Very good programme .Best of good luck for anjali duwa & akila sir. Budu saranai. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sanithudhinsara603
    @sanithudhinsara603 5 หลายเดือนก่อน +2

    ලස්සනයි Anjali Akila sir inna tana kohomath❤❤

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 5 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයී වැඩ සටහන අන්ජලී මහත් මියියට සහා සර් ට ගොඩක් isutti ඔයාලා හැමෝටම බුදු සරනයී 🙏🙏🙏🙏👍👍👍👍🥰🥰🥰❤️❤️❤️🌹🌹🌹ආදරේ ගොඩක් 🧡🧡🧡🧡❤️❤️❤️🌹🌹🌹🌹🌹💙💙💙🇱🇰🇱🇰🇰🇼🇰🇼

  • @thissarathnayake267
    @thissarathnayake267 5 หลายเดือนก่อน +2

    අංජලි දෝනි සිංදුව ලස්සනයි ජයමවේවා !

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 5 หลายเดือนก่อน +3

    අන්ජු ඔයාව මේ විදිහට දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ මැනික අකිල සර් ඔබටත් තුති...👍👍🩷🩷🩷🩷🩷🩷

  • @ThamaliFonseka
    @ThamaliFonseka 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩසටහනක්.ආදරනීය චරිත 2ක්.❤

  • @sunethrasooriyaarachchi8692
    @sunethrasooriyaarachchi8692 5 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වැඩසටහන් හරිම ආසාවෙන් අහනවාඔබ දෙපලටම තෙරුවන් සරණයි❤❤❤

  • @sanithudhinsara603
    @sanithudhinsara603 5 หลายเดือนก่อน +3

    අංජුගෙ හිනාව

  • @user-uu6up1sm4l
    @user-uu6up1sm4l 5 หลายเดือนก่อน +13

    අනේ ආදරෙයි දෙන්නටම

  • @user-cn2rx3el8n
    @user-cn2rx3el8n 5 หลายเดือนก่อน +1

    අපි කැමති ම . ලස්සන චරිත දෙකක් තමයි. ඔයා ලා දෙන්නට සුභ පැතුම්... අකිල සර් ගේ කතා ව ඇත්තම ඇත්ත....❤❤

  • @user-wi6in5hz5y
    @user-wi6in5hz5y 5 หลายเดือนก่อน +2

    ඇත්තමයි ගොඩක් ලස්සනයි ,ඒ වගේම අර්ථවත් ව්ෂ්ඩ සටහනක්.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +11

    Congratulations 🎉🎉❤ Anjali 💐💐❤❤🌹🇸🇬🇱🇰

  • @sadunisadu5273
    @sadunisadu5273 5 หลายเดือนก่อน +2

    ආසම දෙන්නෙක් එකම තැන ❤ ලස්සන අර්ථවත් වැඩසටහනක්

  • @nilankasubashini9529
    @nilankasubashini9529 5 หลายเดือนก่อน +2

    අකිල සර් කැමතිම චරිතයක් දවසක කොහේ හරි දකින්න කැමති.

  • @lasanthidias906
    @lasanthidias906 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන අර්ථවත් වැඩ සටහනක්. ස්තුතියි 🙏🙏

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 5 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය දෙදෙනෙක් එකම තැන ආදරෙයි akila පුතේ ඇන්ජලී පුතේ ❤❤❤❤

  • @NadeeThakshi
    @NadeeThakshi 5 หลายเดือนก่อน +22

    අකිල සර්❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 5 หลายเดือนก่อน +15

    ඇන්ජලී❤❤?මැණික❤❤

  • @user-cu4fs2mg6s
    @user-cu4fs2mg6s 5 หลายเดือนก่อน +1

    රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැනු 🥺🥺❤️

  • @champikasarathkumari21
    @champikasarathkumari21 5 หลายเดือนก่อน +17

    අපේ සර් මම ආසම චරිත දෙකක් ❤❤

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 5 หลายเดือนก่อน +2

    Anju oya godak Lassani ada akila sar awagama Lassani b s d parissamin enna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 5 หลายเดือนก่อน +11

    Anjali akki❤❤ sir❤❤

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 4 หลายเดือนก่อน

    මම සර් ගෙ වැඩ සටහන් ඉවර වන තුරුම බලනවා ගොඩාක් වටිනා අදහස් වටිනා අවවාද ජිවිතේට වටිනා ගොඩාක් ස්තුති ❤😢😢

  • @vijifernando6982
    @vijifernando6982 5 หลายเดือนก่อน +9

    Akila sir and Anjali, ❤

  • @user-qv1gc6fi9k
    @user-qv1gc6fi9k 5 หลายเดือนก่อน +4

    මම තමයි මුලිම්ම බැලුවෙ මට ලයික් 100000 දෙන්නොකො😭😭😭😭

  • @pryanthapopy6002
    @pryanthapopy6002 5 หลายเดือนก่อน +1

    මෙවා. බලලා. වත්. මිනිසුන්. ජීවිතය. සාර්ථක. වනවා. නම්. හොඳ ඉ මම සෞදියේ සිට සුබ පැතුම්. ඔබ. දෙපළට ❤❤❤

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 5 หลายเดือนก่อน +1

    Thank you for digging out the ultimate truth hidden inside the life of womenkind and described others in a comphrehensive manner. Keep up your good deed. Admirable programme.Really appreciate.

  • @PremaDissanayaka
    @PremaDissanayaka 5 หลายเดือนก่อน +2

    අංජු මැණික ඔයා හරිම වාසනා වන්තයි ❤❤❤

  • @manelpriyalani7364
    @manelpriyalani7364 5 หลายเดือนก่อน +2

    අංජලී සමග අකිල ලස්සනට වැඩ සටහන ගෙනිච්චා, ❤❤❤

  • @user-ye6nv6rq5m
    @user-ye6nv6rq5m 5 หลายเดือนก่อน +1

    අන්ජු දුව ලස්සනයි අකිල සර්⁣ේකියවිමත් තවත් අනර්ගයි ස්තුතියි දිර්ඝායු වෙිවා

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 หลายเดือนก่อน +4

    Agana watena kathawak sar jayawewa oba depalatama edere wada katayouthu sarthaka wewa theruwan saranai

  • @Nsg-99
    @Nsg-99 5 หลายเดือนก่อน +4

    අන්ජලී ආදරෙයි ❤🌸

  • @thusharimendis8637
    @thusharimendis8637 5 หลายเดือนก่อน +1

    අර්ථවත් වැඩ සටහනක් ආදරනිය චරිත දෙකක්❤❤❤

  • @Sachinthakaamarasinghe7323
    @Sachinthakaamarasinghe7323 5 หลายเดือนก่อน +3

    අකිල සර් අපිට ජීවිතය කියා දුන් ගුරු පෞරුෂය❤❤❤❤

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 5 หลายเดือนก่อน +2

    Mage mahathtaya ada manlaga ne hebei ayagen lebunu lassana daruwo 3denek manlaga tiyanawa atitaya wedanawak wage denunata atitayata wagema ayatath mama tama adarei me daragenima ada mata lebune mamath kalayak hamudawe hitiya nisa ada ammek widiyata mata herenna be me iwasima daragenima mata dunnu army akata adatath mama adarei akilasar wagema anju mata tawath haiyak una❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 5 หลายเดือนก่อน +1

    කැමතිම දෙදෙනෙක්....💞 වටිනා වැඩසටහනක් ...💜️💜️❣️❣️

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 5 หลายเดือนก่อน +1

    වටිනාම වැඩසටහනක් වටිනාම සහභාගිත්වයෙන්.... සතුටින්ම අගයමු

  • @kanti7069
    @kanti7069 5 หลายเดือนก่อน +4

    Anju meneka oyatath sirtath dergau wewa jayama wewa theruwan saranai ❤❤