සුදම් සභාවෙදි කියපු අමු සිංදුව I ඇමතිවරුන්ට කිති කවපු අවුරුදු අනූ පහේ අම්මාව මම යකාට දෙනවාI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • ඉදිරි සුදම් සභාව වැඩසටහන් උදෙසා පුණ්‍යානුමෝදනා දායකත්වය ලබාදීම සඳහා 0716 356592 අමතන්න
    #sudamsabhawa#amusinduwa#

ความคิดเห็น • 285

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 9 หลายเดือนก่อน +56

    ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා මම tv එකෙන් හරිම ආසාවෙන් අහනවා අත්තනායක මහත්මා ගෙ කටහඬට සමානම හඩක් තමයි ස්වාමීන් වහන්සේටත් තිබෙන්නේ. 🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 9 หลายเดือนก่อน +157

    ස්වාමීන් වහන්සේගේ කටහඩ සහ වචන උච්චාරණය විලාශය අත්තනායක මහතාට මදක් සමානයි.හරි අපූරු සංකලනයක්.ධර්ම දානයට බොහොම පින් හරේන්ද්‍ර 💐💚

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +24

    උදේ ඉදල බලගෙන ඉදල දැන් තමයි බලන්න ලැබුනේ සුවාමින් වහන්සේ අත්ත නායක මහත්තයා හරේන්ද්‍ර ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 9 หลายเดือนก่อน +33

    කෝ මේක බලන අය😂❤

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 9 หลายเดือนก่อน +11

    අත්තනායක සර්ගෙ කටහඬ මයිඅපෙස්වාමින්වහන්සටත් තිබෙන්නේ සර්ටත් ස්වාමින්වහන්සටත්නිදුක්නිරොගි සුවය ලැබේවා බුදුසරණයි

  • @milindasenaratna1334
    @milindasenaratna1334 9 หลายเดือนก่อน +25

    අත්තනායක මහත්මයා ගෙ කට හඩට සමීපයි අපේ ස්වාමින්වහන්සේගේ කට හඩ.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +4

    සුදම් සභාවෙ ස්වාමීන් වහන්සේ සහ ප්‍රේමකීර්ති අල්විස් මහතාගේ ඉතාම අගනා උපමා සහිත රචනා කවිපද්‍යය වටිනා ආදර්ශමත්. ප්‍රශංසණීයයි.
    අත්තනායක මහතාට සහ හරේන්ද්‍ර මහතාට
    හදපිරි ස්තුතිය.

  • @sandujayamanna7982
    @sandujayamanna7982 8 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් භක්තියෙන් බැලුව වැඩසටහනක් 🙏අපේ හමුදුරුවෝ සහ අත්තනායක මහත්තයට දීඝායු වේවා 🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි පින්වත් අපගේ ස්වාමීන් වහන්සේටත් හරේන්ද්‍ර ඇතුළු සියලු දෙනාටමත්.🙏🙏🙏

  • @user-of6yp8zf9r
    @user-of6yp8zf9r 8 หลายเดือนก่อน +3

    අද තමයි මුලින්ම මේ වැඩසටහන බැලුවේ. හරිම ලස්සනයි . මේ ස්වාමීන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම හරිම සරලයි. අහන්න හරි ආස හිතෙනවා. ඒ වගේම අත්තනායක මහත්තයගෙ කතාවත් හරිම පැහැදිලයි. නැවත නැවත මේ ස්වාමීන් වහන්සේවත්, අත්තනායක මහතාවත් සම්බන්ධ කරගෙන මෙවැනි වැඩසටහන් සිදු කිරීමට හරේන්ද්‍ර මහත්මයාටත් ශක්තිය ධෛර්යය ලැබේවා යි පතමි 🙏🙏🙏

  • @dammikajayasundara7879
    @dammikajayasundara7879 9 หลายเดือนก่อน +5

    අද දින ශ්‍රී ජයවර්ධනාරාමය දොලොස්වලට වැඩමවු ඔබවහන්සේගේ බන ඇසුවෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි...🙏🙏🙏🙏🙏

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 9 หลายเดือนก่อน +13

    සුදන් ශාබාවට සහබාගිවු සියලුම දෙනාට තෙරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි භාවය ලැබේවා

  • @malipriyangika6216
    @malipriyangika6216 8 หลายเดือนก่อน +2

    ස්වාමීන්වහන්සේගේ පැහැදිලි වටිනා අදහස් අහන් ඉන්න ආසයි. සුදම් සභාවට උන්වහන්සේ හඳුන්වා දුන්නාට හරේන්ද්‍ර මහතාට ගොඩක් පින්.🙏.

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1u 8 หลายเดือนก่อน +5

    පින්වත් සවාමින් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම දෙනාට උතුම් තෙරැවන් සරණයි ....

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r 8 หลายเดือนก่อน +4

    ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +2

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @user-zh4ln8kl2x
    @user-zh4ln8kl2x 9 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනටත් හේරත් මහත්මයාටත් හරේන්ද්‍ර මහත්මයාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 หลายเดือนก่อน

      😊අ.ෙප්.හාමුදුරැවන්ටත්.හරිදුමහතාටත්.අත්තනායක.මහතාටත්.ෙතරැවන්සරනයි😊🙏🙏🙏🙏🙏☝🙏🙏☝🙏☝

  • @darmal5091
    @darmal5091 9 หลายเดือนก่อน +7

    අත්තනායක මහත්මාගේ කඩහඩට සමානයි අපේ ස්වාමින් වහන්සේගේ කටහඩ.අපේ ස්වාමින් වහන්සේටත් අපේ අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර මැතිතුමටත් තෙරැවන් සරණයි.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +6

    සුවාමීන් වහන්සේට සහ සර්ට
    හරේන්ද්‍රට පින් බුදු සරණයි 🙏🙏🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 9 หลายเดือนก่อน +5

    සියලු ලෙඩ දුක් දුරුවේවා ඔබ සැමට තෙරුවන් සරන්නයි
    සිංදු ව ඇහුවට ලස්සන ට ඒකේ තේරුම දන්නෙ නෑ කවදා හරි හම්බෙයි කියලා බලාගෙන හිටියා අද ඒක දැන ගන්න ලැබුනා ......
    පින්වත් ස්වමීන්වහසේ ට ත්
    අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මල්ලිට ත් ගොඩක් පින්
    දායකත්වය දුන් ඒපිඅවත් වෙපලටත් ගොඩක් පින් සාධු සාධු සාධු සියලු ප්‍රාර්ථනා මුදුන් පත් වේවා නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @user-mr5ve8jj2t
    @user-mr5ve8jj2t 9 หลายเดือนก่อน +3

    ලස්සන වැඩසටහනක් අපේහාමුදුරැවන් වහන්සේටත් අත්තනායක සර්ටත් වැඩසටහන මෙහයවන ඔබතුමාටත් දිර්ඝයුෂ ලැබෙවා.දලදා සමිදු පිහිටයි

  • @manochchamara7712
    @manochchamara7712 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට හරේන්ද්‍ර මහත්තයාට හේරත් අත්තනායක මහත්තයාට 🙏🙏🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 9 หลายเดือนก่อน +9

    සුදම් සහබාව දිගුකල් වැජබේ වා ❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼

  • @sankabuddik8108
    @sankabuddik8108 8 หลายเดือนก่อน +2

    සමානයි අත්තනායක සර් වගේම අතත් ඒ විදියටම අසුරණවා.තෙරුවන් සරණයි

  • @rathnakumari448
    @rathnakumari448 9 หลายเดือนก่อน +5

    සියලු දෙනාට තෙරැවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා

    • @monikachandralatha
      @monikachandralatha 8 หลายเดือนก่อน

      Sudam sabawa ada thami pAlaweni wathawata beluwe.welawa yanawa denune ne.oba wahansetath aththanayaka sirtath harendrra putatath theruwan sarani🙏🙏🙏

  • @sisirakumara1250
    @sisirakumara1250 9 หลายเดือนก่อน +3

    ඉතාමත්ම අනර්ඝයි අදත් සුදම් සභාව හරීන්ද්‍ර මහත්මයාණෙනි

  • @nimanthayashodha7241
    @nimanthayashodha7241 9 หลายเดือนก่อน +13

    අපේ හාමුදුරුවනේ .බුදු සරනයි.

  • @indi15
    @indi15 9 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට

  • @hversion5730
    @hversion5730 9 หลายเดือนก่อน +4

    හාමුදුරුවන් වහන්සේට අවස්තාවක් ලබා දුන්නට පිං. අඩු වයසේ ස්වාමින් වහන්සේ නමක්🙏. ඒවගේම අත්ත නායක මහත්තයගෙ කතාවත් වටිනව අද කාලෙට. වර්තමාන අදර්මිශ්ට කාන්තාවන් තවදුරටත් යතාර්තය පැහැදිලි කර දෙන්නට ලැබේවා..

  • @mallikawijesena2689
    @mallikawijesena2689 9 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ අපි වැඩසටහනට සම්බන්ධ උනා ඔබ වහන්සේට හාඅපේ ගුරුතුමාට හරේන්ද්‍ර මහතාට බුදු සරණයි

  • @ehkpalitha7294
    @ehkpalitha7294 9 หลายเดือนก่อน +1

    අද දින සුදම් සභව හර බර වැඩ සටහනක් බවට පත් කිරිමට අපේ දිඹුලවල අරියධම්ම හිමියන් සම්බන්ධ කර ගැනීම පිළිබඳව හරේන්ද්‍ර සර්ටත්,අත්තනායක සර්ටත් බොහොම පි0.............නැවතත් මෙවැනි වැඩසටහන් නැරඹීමට අපි බොහෝ කැමැත්තෙමු.

  • @w.s6532
    @w.s6532 8 หลายเดือนก่อน +2

    Theruwan saranai oba සැමටම 🙏🙏🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 9 หลายเดือนก่อน +8

    අපෙ ස්වාමින්වහාන්සේගෙ කටහඬ හරියට අත්තනායක මහාත්මයාගෙ වගේමයි ,තෙරැවන් සරනයි සැමටම ❤

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 9 หลายเดือนก่อน +5

    තේරැවමිසරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ටත් සාර් ටත් හර්දමල්ලීටත් සමිමාසමිබුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @shathikumari2533
    @shathikumari2533 9 หลายเดือนก่อน +17

    වටිනා මිණිකැට 3 ක් අද සුදම් සභාවේ බැබලෙනවා🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 9 หลายเดือนก่อน +45

    හරේන්ද්‍ර කාගම සිරිනන්ද හාමුදුරුවෝ වඩම්මා ගන්න එන පෝයටවත්🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 9 หลายเดือนก่อน +3

    සුදම් සභාව නැරඹූ පළමු දවස වගේම අදත් සතුටින් බැලුවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Gems9372
    @Gems9372 9 หลายเดือนก่อน +3

    කාගම හාමුදුරුවෝ වඩම්මවන්න හරේන්ද්‍ර මහත්තයා ❤🙏🙏

  • @sumindafernando6387
    @sumindafernando6387 9 หลายเดือนก่อน +8

    ඉතාමත් හොඳ වැඩසටහනක් 🙏🙏

  • @buddhininiroshima4699
    @buddhininiroshima4699 9 หลายเดือนก่อน +1

    මම හිතුවේ සර් කියලා ඒ කතා කලේ. පස්සේ දැක්කේ ඒ ස්වාමීන් වහන්සේ කියලා. අද හරිම පැහැදිලි ලස්සනයි වැඩ සටහන. හැමෝටම ගොඩක් පිං. තව ටිකක් වෙලා තිබ්බා නම් කියලා හිතුනා. බුදු සරණයි හැමෝටම🙏🙏🙏

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 8 หลายเดือนก่อน +2

    ආශීර්වාද කරමින් සුභ පතමි මම ත් ,දීර්ඝායුෂ ලැබේවා සැමටම .තෙරුවන්සරණයි !

  • @SampathDimuthushan-gy1eb
    @SampathDimuthushan-gy1eb 9 หลายเดือนก่อน +6

    ශ්‍රාවකයින්ට අසුන් පිළිගැන්වීම ඉතාමත් අගය කොට සලකමි❤

  • @kamalavitharana7259
    @kamalavitharana7259 15 วันที่ผ่านมา

    සුදම් සභවෙන් අපිට වටිනා කරුණු රාශියක් දැනගන්නට ලැබුනා.විසේශ කරුණක් සුවාමීන්වහන්සේගේ සහ අත්තනායක මහතාගේ කටහඬ බොහෝදුරට සමානයි.

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 9 หลายเดือนก่อน +5

    පොහොය දවසෙ වටිනාම වැඩසටහන.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 9 หลายเดือนก่อน +1

    දින පහු උනත් වප් පසලොස් වක පෝය
    මග නම් නොහරිමි සුදම් සබහව ..අද තමා වෙලාවක් ලැබුනෙ විදෙස් ගත් මට ..පින්වත් ස්වාමින්වහන්සේ ගේ හඩ අපේ ආදරනීය සර්ගෙ වගේමයි කියලා හිතුනා.. 🙏පින්වත් ස්වාමින්වහන්සේට ත් අපේ සර්ටත් ..හරේන්ද්‍ර මල්ලිටත් නිදුක් නීරෝගි දීර්ගායුශම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 සියලු දෙනාට බොහොම පින් අද වැඩ සටහන හරිම වටිනවා ..තෙරුවන් සරණයි .

  • @malikaa7749
    @malikaa7749 9 หลายเดือนก่อน +4

    මෙම අවස්ථාව,,පය දෙක තුනක් පමණ කාලයක තබන්න හරිම ලස්සනට ගලාගෙන යනව

  • @rohinimal2655
    @rohinimal2655 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 9 หลายเดือนก่อน +1

    තෙරැවන් .සරණයි .ඔබතුමා න්ලාට
    ගොඩක් .ස්තුතියි .🙏🙏🙏

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 9 หลายเดือนก่อน +5

    It has been proved for decades that this type of Bana couldn't make people knowledgeable, well disciplined, intelligent or real Buddhists.

  • @champashriyani947
    @champashriyani947 9 หลายเดือนก่อน +4

    බුදු සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 หลายเดือนก่อน +1

    අපේ ගරැ සුවාමින්වහන්සටත් අපි ආදරය කරන ඇවිදින පුස්තකාලයක් මෙන් අත්තනායක මහත්මයාටත් හරින්ද්‍ර මහත්මාටත් ගොඩක් ස්තුතියි. හැම මසකට වරක් අපිට ලාබාදෙන දැනුමට . තෙරැවන් සරනයි 🙏

  • @udenirathnayake7459
    @udenirathnayake7459 9 หลายเดือนก่อน +1

    පිං සිදු වේවා.. හාමුදුරුවන් වහන්සේටත්, අත්තනායක සර්ට හා හරේන්ද්‍ර ඔබටත්...

  • @SupunLakpriya-un4dv
    @SupunLakpriya-un4dv 8 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ගේ බණ හරි ලස්සනයි 🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්සේ ගෙ බණ අහන්නෙ බොහොම කැමැත්තෙන් අත්තනායක මහත්තයගෙ විලශයමයි😊

  • @nuwazapakse280
    @nuwazapakse280 9 หลายเดือนก่อน +2

    ධර්ම දානය දුන් ඔබතුමන්ලට බොහොම පින්

  • @chinthakumari3949
    @chinthakumari3949 9 หลายเดือนก่อน +2

    Katha vilasaya eka ha samanai. harima pahadili.siyalu denatama theruwan saranai.

  • @sudatharambewela
    @sudatharambewela 8 หลายเดือนก่อน +1

    අත්තනායක මහත්තයාට විතරක් නෙමෙයි අපිටත් හරියටම හරියන බනකතා අත්තනායක මහතා වගේම මේ හාමුදුරුවෝ ත් දේසනා කරනව.
    තවදුරටත් අත්තනායක මහතාසමගම අපට සාකච්ා දේදනා බණ වදාරන්න ලැබේවා.

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @Explorereye208
    @Explorereye208 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 8 หลายเดือนก่อน

    සාකච්ඡා ව අවසන් වීම පිපාසය ය සංසිදෙන්න බොන්න වතුර මදි වුනා වගේ. නැවතත් හරේන්ද්‍ර මහතා මෙවන් වටිනා වැඩ සටහනක් ඉක්මනින් ගේන්න .ඔබටත් ස්වාමීන් වහන්සේ ට සහ අත්තනායක මැතිදුන්ටත් අනේක වාරයක් පිං ස්තුතියි .

  • @user-dl8pu3jp5d
    @user-dl8pu3jp5d 8 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම පින් සිදු වේවා.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน +1

    Ada ape හාමුදුරුවෝ හරිම නිහතමානී නමක් හරේන්ද්‍ර sir සහ aththa nayaka sir me හැමෝම එකතු wela me karana wade හරිම වටිනවා hama වැඩසටහනක් නොවරදවා ma බලනවා සියලුම දෙනාට බුදු සරණ 💕💕

  • @kumariweerakoon18
    @kumariweerakoon18 9 หลายเดือนก่อน +1

    පොඩ් හාමුදුරුවන් ට රටට් ජතියට බන දේසනා කරන්න තව තවත් ද්‍යිරිය ලැබේවා 🙏🙏🙏

  • @damayanthidisanayaka3034
    @damayanthidisanayaka3034 5 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේටත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මහතාත් සැමට තෙරැවන් සරණයි .අපේ ගමෙි හාමුදුරුවෝ මෙහෙම දැක්කාම හරිම සතු ටුයි.

  • @user-do8xr7vo2x
    @user-do8xr7vo2x 9 หลายเดือนก่อน +2

    හරි අසාවෙන් අහන්නෙ තෙරැවන්සරණයි

  • @krisnhokumar6651
    @krisnhokumar6651 9 หลายเดือนก่อน +5

    Sadu sadu sadu ..theruwan saranai

  • @chandradk8578
    @chandradk8578 9 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්

  • @sumanavahegal1374
    @sumanavahegal1374 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි .ස්වාමින්වහන්සේ
    🙏🙏🙏

  • @gayansbalangoda5235
    @gayansbalangoda5235 9 หลายเดือนก่อน +6

    🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 9 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @amandigamageamandi3804
    @amandigamageamandi3804 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියළු දෙනාටම

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏

  • @ranjanisujeewa5601
    @ranjanisujeewa5601 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏

  • @slmixbox6586
    @slmixbox6586 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සියලු දෙනාටම .

  • @Akila25078
    @Akila25078 8 หลายเดือนก่อน +1

    හරි ම වටිනා වැඩසටහනක් 🙏

  • @PradeepKumar-fx8ci
    @PradeepKumar-fx8ci 7 หลายเดือนก่อน

    අත්තනායක සර්ට මම ගොඩාක් කැමතියි .සර්ගේ කතා ගොඩාක් ලස්සනයි .සර්ට මම දීර්ගායුශ පතනවා .වැඩසටහන ලස්සනට කරන ඔයාලටත් ගොඩාක් පින්

  • @lanipatrina2775
    @lanipatrina2775 8 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය මහා සඝරුවන ඇතුළු සහසම්බන්ද වූ සැමට බෙහෙවින් පින් පිරේවා !! සාදූ… සාදූ… සාදූ… !!!🙏💐🙏💐🙏💐

  • @sgunethilake780
    @sgunethilake780 9 หลายเดือนก่อน +6

    ඇත්ත කපුටා තනියෙන්ම කෑවේ නෑ
    නෑයෝ එක්ක එකතුවෙලා ඔක්කොම ටික කෑවා රටේ බිමවත් නොතබා

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 9 หลายเดือนก่อน

      Poyat. Bana. Deshanawa. Desha. Palanen. Balanna. Hoda. Ns

    • @sgunethilake780
      @sgunethilake780 9 หลายเดือนก่อน

      @@RASEEKADEEPANI-ov4gh ජාතක පොතේ වැඩිහරියක් දේසපාලනේ කියවල බලන්න

  • @lalithWijesekara-lf6eo
    @lalithWijesekara-lf6eo 9 หลายเดือนก่อน

    Bohoma watina sandeshayak..
    Harendra mahatha oba madya ayathanayak aramba karanna..
    Eya thaksalawak karanna
    Oba ,apa hema dakina samaja mehewara kata atha denna
    Obata puluwan..
    Sebe madya bhoomikawa hasurawanna..
    Ehi adyaksha janaral
    Aththanayaka sirta denna
    Eka konakin
    Niroshan premarathna wa sambanda karaganna
    Jathika rupawahiniye
    Prasanna chandana bandarawath ganna..theruwan saranai

  • @user-cp1rb5sv7q
    @user-cp1rb5sv7q 9 หลายเดือนก่อน +3

    Sadu sadu theruwansaranai

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 หลายเดือนก่อน +1

    ්adatah godak asawen ahapu wadasatahanak seyaluma denatama utum chturaraya sattaya awboda wetwa budusaranaye 🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @chandra2838
    @chandra2838 9 หลายเดือนก่อน +2

    Pinwath suwamen whanshea athulu siyalu deanatama pinbeara wap pun poya denayak weawa,,, theruwan saranai🙏🙏🙏

  • @chamilabandara8516
    @chamilabandara8516 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.❤❤❤❤

  • @KumadiCarasco
    @KumadiCarasco 9 หลายเดือนก่อน +1

    Harima lassnaai sudm sabawa obala siyaluma denatama budu sarani Tunuruwan sarani 👏👏👏🙏🙏🙏🌼🌼💮💮💐💐🌺🌺🌸🌸🌼🌼☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @sriyanikh3964
    @sriyanikh3964 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සගෙ කතා විලාසය දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහත්තය ඔබටත් දලදා සමිදු පිහිටයි

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @nilminipraxida8442
    @nilminipraxida8442 9 หลายเดือนก่อน +1

    Itamath honda weda satahanak. Swaminwahanse ethulu siyalu denata niduk nirogi suvaya lebewa!

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 9 หลายเดือนก่อน +2

    ඉතා හොද වැඩසටහනක් ❤❤❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 9 หลายเดือนก่อน +1

    Excellent programme..!!!
    Thank you Haraindra malli.

  • @sajeewlakmal2090
    @sajeewlakmal2090 8 หลายเดือนก่อน +1

    අපි ගොඩක් පිං කරලා තියෙනවා.මෙවැනි වැඩසටහන් නරඹන්න

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 9 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwan saranei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaranjani4083
    @swarnaranjani4083 9 หลายเดือนก่อน +1

    Theruwan saranai harendra mahatha ethlu semata

  • @asankarajakaruna954
    @asankarajakaruna954 9 หลายเดือนก่อน +2

    මට නම් හාමුදුරුවන්ගේ මුල් වචන 2ක 3ම වැටහුනා,මතක් උනා.. අත්තනායක සර්

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Gaurawaneeya ape swameen wahanselata mage namas karaya wewa. Ape swameen wahanseta niduk nirogi deergause chira jeewanaya lebewa lebewa lebewa. Theruwan saranai. 🙏😇

  • @kasthurisrimalee3324
    @kasthurisrimalee3324 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @kwdh4280
    @kwdh4280 9 หลายเดือนก่อน +1

    Etama watina desanawak teruwan saranai

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 9 หลายเดือนก่อน

    Ou athamai aththanayaka mathi thumani api danne eka padayai hari lassanai.oba thumatamageh ayi leba matahwada kal obathuma jeewath wrwa.hemadama ape pandy warun agayiya yuthui.Theruwan saranai. 🙏😇

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 9 หลายเดือนก่อน +1

    Lharwan saranai apa swamin wahansata ha alhlha nayaka ha harendra mahalhun bohoma pin hilhata danana darma sakachawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-tj3kt9yg7i
    @user-tj3kt9yg7i 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි