Pls don't get me wrong I'm really attracted to you not just because of your young appearance but just because of you are so sweet when you say things in details. And it really helps.
Eththatama doctor API mulatama dekke TV channel ekaka. Eda idanma doctor wenaswela ne ewidiyamai. Doctor dekimath satutak. Oba tumiyath lassanai. Budusaranai.😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
Godak watina vidio akak. Doctor hama ellawateema wagema double chin wage dewal walata karanna oni monawada. A ganath vidio akak ikmanatama genna. Thank u
Doctor tage videos man balanawa ewa bohoma wadagath godak pin doctor. Doctor harima lassanai. Harima lassanata katakaranawa harima lassanata adum adinawa. Hama deykma doctor laga tiyei. Budusaranai doctor tath paule siyalu dennatama🙏🙏❤️❤️
You rightly said. Its hard to convince some people to quit sugary stuff. So addicted. I think some times we eat sugar if we dont take proper sleep or we are stressed.
Dr ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි !!!
මම ලතා ,ඔබ තුමිය ගේ තරුණ පෙනුම එකසේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,ගොඩක් පින් ඔබ තුමියට .බුදු සරනයි .
ඔබතුමියගේ පෙනුම හරිම ප්‍රියමනාපයි☺️
වෛද්‍ය තුමියනි ඔබත් වයසට යන්නේ නැ...අපි ඔබව මුලින්ම දැකපු විදියම තමයි තාමත්.....බුදු සරණයි ඔබට
ගොඩක් වටිනා දෙයක් මිස් thanku ♥️♥️🌹🌹🌻🌻
අනෙ සෙවලයො
A 4
Ft.! Be
ඔයා හරිම ලස්සන යි
@@janpeiris1376
P
"ඔබ දැකුමෙන් මා පිං කළ බව හැඟුනි"🌹🌹
ඩොක්ටර් හරිම ලස්සනයි.ඔබගෙ කතා කරන විදිහ හරිම පැහැදිළියි.ගොඩක් ස්තූතියි ඩොක්ටර්.❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍
ඩොක්ටර්ට තියෙන්නේ හරි ම ල්ස්සන පින් පටක්.තෙරුවන් සරනයි.නිලියන්ට ඔය ල්ස්සන නෑ .❤❤❤
ගොඩක් ස්තූතියි ඩොක්ට ....ලක්ශ 4ක් වූ ආදර්ණීය ප්‍රේක්ෂක මනාප වලට උණුසුම් සුබ පැතුම්....🥳🥳🥳♥️♥️♥️
සත්තකින්ම ඔබතුමියගේ රැපය.කරැනු විදහා දක්වන ආකාරය.තවකෙනෙකුට අවබෝද කරවිමෙ හැකියාව සහ ඔබගේ වැඩසටහන ආරමිභයේ සිට එය අවසානය දක්වා අසන්නා ඔබකෙරෙහිම රදවා තබා ගැනිමෙ හැකියාව ඉතාම උසස්.එය අකර්ෂණීයයි.ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.🙏🙏🙏
🙏
❤️❤️❤️
Swayan winaya deyak idiripath karana hati me hamadeyakma godak lassanai doctor ❤
තරුණ. මහලු සියලු දෙනාට
වැදගත් මාතෘකාවක්.
Dr.. ඔබතුමියට සියලු දෙවි පිහිටයි...
ඩොක්ටර් , ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මෙවෙනි අපි නොදන්නා වේද ගත් විශේෂ සෞඛ්‍ය ගෙටලු බොහොම , පෙහෙදිලිව අප වෙනුවෙන් ඉදිරිපත් කිරිම ගෙන ! මා ඉතාලියේ සිට ගොඩ්ෆ්ර ෆෙර්නාන්දු ....god bless you !
ඔයා ලස්සනයි ඩොක්ටර් .හැමදාම හොඳ වැඩ සටහන් කරනවා .ගොඩක් ස්තුතිය තෙරැවන සරණයි ...
මන් 2021 A/L student කෙනෙක් .. මාත් කවදහරි ඔබතුමිය වගේ doctor කෙනෙක් වෙන්නයි ආස🥰🥰
🥰
@@CyberClinic dr.man kettui.man dr.ge video aka beluwa.ake sup akata chicken danawane.man chicken kanne ne.aka danne nethiwa kohomada hadanne
Waruni prabodhika, may your dream come true dear....go ahead to fulfill your ambition ...good luck daughter
@@chandrikadesilva178 thank you🥰🥰🥰
එදා දැකපු විදිහටම තාමත් ලස්සනට ඉන්නවා ඔබතුමිය.දීර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි ❤❤🌹🙏😍
❤❤❤👍👍👍🤩🤩🤩
ගොඩක් පින් ඩොක්ට.අපිව දැනුවත් කලාට......
ස්තුතියි වෛද්‍යතුමියට.හැමදාමත් video එක බලනවා.
හොඳ Food supplement මොනවාද කියලත් ඔබතුමියට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි .
ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි ..
බෝවන රෝගයකින් පසුව පරිස්සම් වෙන්න කියා රෝගීන්ට කියනවා. එයට හේතුව සදහන් කරන්නේ නැහැ. මෙය පැහැදිලි කරන්න. මගේ අදහස නම් ශරීරය දුර්වල නිසා වෙනත් රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි කියලා. ස්තුතියි.
ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබට
තරුණ පෙනුම ගැන කතා කරනවානම් මා දකින එකම සජීවී ආකෘතිය ඔබතුමිය තමයි ඉතිං.😋.හැමදාම ආදරෙයි ඈ..❤❤❤👍👍👍
Thank you docter
Thanks doctor
Doctor හරිම ලස්සනයි .හිත නිවන හඩක් තියෙනවා .ඉගෙනීමේ දේ බොහොමයි .සුබපැතුම් doctor .Ciao අපි travel italy 👍👍👍😍😍😍😍
Q
පලමුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️ඔබ තුමියට ඔයාත් ගොඩක් ලස්සන වගෙයි හරිම නිහතමානීව කෙනෙක් අපිත් වාසනාවන්තයි ඔබ තුමියගේ වචනයක් ඉතාමත් වැදගත්...ජේසු පිහිටයි ඔබ තුමියට
ඔබ tumiya බොහොම ලස්සනයි 🥰🥰❤️❤️
ලස්සනයී ආදරේයී... අහස තරම් අහස නෑ... ඒ තරම්...😘😘😍😍❤️🔥👍👍👍👍👍👍
Dr ඔබ තුමිය ගේ ඉදිරිපත් කිරීම ඉතා මත් නිවරදි යි
මම හිතන වා
මනස යහපතක් කර ගෙන
ජිවත් විමත් තවත්
සාධාරණ සාදකයක් ?
ගොඩක් ස්තුතිය ඔබතුමියට හැමදේම විද්‍යානුකූලවම සරලව පැභැදිලි කරනවට, හොඳම මොයිස්චර්රයිසර් cream එකක් කියන්නකො, ඔබතුමිය කිව්වොත් විශ්වාසෙයෙන් ගන්න පුළුවන් 🙏
දොස්තර nonage hithay thiyana awwyajathwaya lassaninma penenawa. Nathnam mechchara awankawa karunu pahadili karala dennaneay. Godaak ස්තුතියි nona. බුදු සරණය්.!!!
Thank You Doctor! තිස් ගණන් ඉවර වීගෙන අපිට මේ වීඩියෝ එක හරිම වටිනවා... මේ දේවල් මමත් කරන්නයි ඉන්නේ... අනේ ඩොක්ටර් දැන් පත්තර එහෙම බලද්දි පොඩි අකුරු පේනවා අඩුයි... අම්මා හිනා වෙනවා ඕවා ඔහොමයි ළමයෝ දැන් හතළිස් ඇඳිරිය ඔයාට කියලා... හස්බන්ඩ්ට කිසි අවුලක් නෑලු ඒ උනාට... ඇයි ඩොක්ටර් මට විතරක් එහෙම? එයාටත් දැණ් හතළිහක්නේ! වීඩියෝ එකක් කරන්න පුළුවන්ද මේ ගැන? ක්‍රමයක් නැද්ද ඇස් පෙනීම ආයෙත් හරිගස්ස ගන්න? එක්සයිස් වගේ?
ගොඩක් ස්තුතියි ඔබ තුමියට..තේරැවන් සරනායි
අනේ හොඳ sun protection එකක් කියන්නකෝ dry skin එකකට..🙏🙏🙏
වෛද්‍ය තුමියනි ශරීරයේ උෂ්ණාධික භව ගැන වීඩියෝ එකක් දාන්නකෝ
Docter ලස්සනයි ගොඩක්. තෙරැවන් සරනයි
බොහොම ස්තූතියි ඔබතුමියට හැමදාම අපිට අලුත් දේවල් කියලා දෙනවට😊
Very Clear Explanation ..THANK YOU DOCTER DR..💚💛
ජයවේවා ඔබතුමියට ❤👍✌️🙏
මිස් මං ගොඩාක් ආසයි ඔයා අදින විදියට ඔයා කෙල්ලෙක් වගේ මාර ලස්සනයි😍
Thanks dr for information
Eye kalu wima neti karana methods gena video ekak karannako doctor
ඉස්සර TV Program වල ඉන්නකොට Doctor මතක කාටද💓🤭🤗
මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි .👍
ගෝඩාක් පින් ඔබ තුමියට බුදු සරණයි
ඩොක්ටර් අක්කාත් වයස උණාට ලස්සනට ඉන්නවා 😘😘
අද doctor හරිම ලස්සනයි. ❤️❤️❤️
ඔයා කියනවා නම් ඕනි දෙයක් නැන්දා ☺️☺️
Doctor ගොඩාක් මහත කෙනෙකුට කෙට්ටු වෙන්න මොනද කරන්න ඔන
බොහොම ස්තුති තවත් මෙවැනි වැඩසටහන් කරන්න
Pls don't get me wrong I'm really attracted to you not just because of your young appearance but just because of you are so sweet when you say things in details. And it really helps.
ඔබ ගොඩක් තරුනය් බොහොම ලස්සනයි
බොහොම ස්තුති docter .❤️❤️❤️
අනෙ මෑම් තොල්කලු වෙනවට🥺🥺 ප්‍රතිකර්මයක් කියන්නකො ප්ලීස් මෑම් 🥺🥺🥺
කැකුළු හාල් බත්වල රසය කියල නිම කරන්න බෑ.නියම ව්‍යාජන ටිකක් සෙටි වෙන්න ඔන
ඇස් යට කලු වෙනවට මොකද කරන්න්ර්ර් doctor
Thank you so much for the informative video.
ස්තුති වෛද්‍යය තුමනි සුභ දවසක් වේවා..👍👍👍💕
Dr.ජලභීිතීකා රෝගය ගැනත් video එකක් කරන්න කෝ..
Thank you doctor ගොඩක් 🙏denuwath කළාට budusaranai 🌹❤
Eththatama doctor API mulatama dekke TV channel ekaka. Eda idanma doctor wenaswela ne ewidiyamai. Doctor dekimath satutak. Oba tumiyath lassanai. Budusaranai.😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
🙏❤️
ස්ට්‍රෙච් මාර්ක් ගැන වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද ඩොක්ටර් 😊
බොහොමයක් ස්තුති ඔබට
ස්තුති ඔබතුමියට 🙏 අද මතෘකාවට අදාල නොවුනත් අතිශය පෞද්ගලික කාරනාවක් සදහා පිලිතුරක් දැනගන්න ඕනේ.කෙසෙද මා එය කලයුත්තෙ
ඒ ප්‍රශ්නයම මටත් තියනවා.කොහොමද ඔබ තුමියව සම්බන්ද කරගන්නෙ
Godak watina vidio akak. Doctor hama ellawateema wagema double chin wage dewal walata karanna oni monawada. A ganath vidio akak ikmanatama genna. Thank u
You explained well. Thank you so much dear doctor ❤
Doctor tage videos man balanawa ewa bohoma wadagath godak pin doctor.
Doctor harima lassanai. Harima lassanata katakaranawa harima lassanata adum adinawa. Hama deykma doctor laga tiyei. Budusaranai doctor tath paule siyalu dennatama🙏🙏❤️❤️
මුහුණ සහ බෙල්ල තදින් ස්ක්‍රබ් කිරීම සම sensitive වීමටත් බලපානවා නේද ඩොක්ටර්
ඔබතුමියට ගොඩක් ස්තුතියි ...👁️
Tharuna mahalu siyalu denatama obina mathrukawak. Oba thumiya hemadama eka wage lassanai .samata sini hoda ne kiyala adai danne denuwath karata bohoma sthuthi. theruwan saranai
වට නා විවියෝවක් ඔබතුමියට බොහොම පින් බුදු සරණයි💕
Notification එක දැකපු ගමන් ආවෙ
😁😁😁😁
ගොඩක් ස්තූති ඔබතුමියට...
Thank you Dr💐 Very well explained, informative...... all the points..
Doctor olive oil hoda nadda mune ganna doctor nam godakma ලස්සනයි
Valuable lesson Thank you so much docter
වෛද්‍ය තිම්යනි, මා DVT රෝගයෙන් පීඩා විඳිනවා.DVT රෝග ත්තවය සදහා ප්රෙතිකර තිබේනම් වීඩියෝ එකක් ඒ සම්බන්ධව කරන්නකො.
Hoda moisturise cream ekak kiyanna pls.sthuthi😘❤🙏
ස්තුතියි ඔබතුමියට 🙏🌹❤
ගොඩක් ස්තුතියි මැඩම් 🙏🙏🙏🙏
ගොඩ කාලයක් තිස්සෙ මුහුනෙ එන කුරුලෑ වලට මොලුත් medicine නැද්ද? නැත්තම් වෙන සවුක්ය ක්‍රම නැද්ද?
දැනගත්තා නොදන්නා දේවල් 🍊😊
Ane Doctor katha karana widiyata hareema asay.Thank you Doctor...
Thank doctor ඔයත් හරිම ලස්සනයි b.s
You rightly said. Its hard to convince some people to quit sugary stuff. So addicted. I think some times we eat sugar if we dont take proper sleep or we are stressed.
Deergayusha ලැබේවා doctor
Oba thumiya harima lassanai🌹 wadagath devawal godaak danagaththa. Budusaranai❤️💐
Doctee dinapatha carrot juice bonna hoda nadda.plz reply
මොනතරම් කාර්යබහුල උනත් නොටිපිකේශන් එක ආව ගමන් එනවා dr වීඩියෝ එක බලන්න මොකද මගේ ෆීල්ඩ් එකත් එක්ක මටත් තියනවා ඔබතුමියගෙන් ගන්න ගොඩක් දෙවල් .මම මානසික උපදේශක එස්.පි විජේසිංහ
Doctor , තවත් විශේෂිත youtube channel එකක් තියෙනවා බලන්න.doctor anthony yuan මහතාගේ youtube channel එක.ඇමරිකාවේ ජනප්‍රිය ජනතා හදවත් දිනාගත් සම්මාන ලාභී රූපලාවණ්‍ය සර්වාන්ග ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන Anthony youn මහතා සියලුම කරුනු කියලා දෙනවා.anthony yuan md තමයි ඔහුගේ youtube channel එක.
@@ruchirabandara බොහොම ඉස්තුයි
Great informative video doctor,thank you so much. Have you done a video about kidney issues? Please take care and stay Safe. God bless you.
වැදගත් වැඩසටහනක් නමුත් ඩබට මග හැරැනා ඝාරිරික,,ව්‍යයායාම ගැන පැවසිමට,
Dr. මුහුනේ පැල්ලම් නැතිවෙන්න සාර්ථක ක්‍රමයක් සම්බන්ධ video ඒකක් කරන්න ..
Thanks doctor advice ekata. Budu saranai.
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ❤️❤️❤️
You are such a nice person. You are Excellent, thank for instructions is very important, long....long.....life.stay. ❤💯👍
පොලිශ් කරපු රතු කැකුලු හාල් කෑවට කමක් නැද්ද ඩොක්ටර්..දියවැඩියාව තියන අය
Doctor food supplement ekak pavichchi kerana eka hoda nedda
ස්තූතියි ඩොක්ටර් ❤🥰🙏
Godak watinawa vedio eka ..bohoma sthuthi doctor mehema danuwath karanawata ..doctor th harima lassanai 💕💕💕
ඇහැට පෙනුමට ,හැඩට,වැඩට ප්‍රිය මනාපව ඉන්න එක ,හැම කෙනෙකුම ප්‍රියයි.....ප්‍රිය බව රැකගන්නට....ඇහැට කණට පෙන්න ඉන්න කරැණු කරණාවන් ,ප්රියමානපව ගෙන හැර පැවාට ප්‍රියයි....ස්තුතිය වෛද්‍යතුමියණි....!
🙏
ගොඩක් hoda video ekak thank you doctor ❤️
Dr.sharirayata ahithakara nethi kondeta samata niya pelata poshanayak lebena food supplement ekak gena kiyanna.pls
ස්තූතියි ඔබතුමියට.. මිස් පුලුවන්නම්
මූනේ ඇතිවෙන skin pigment(Melanin) ඇති වෙන්න හේතුව , ප්‍රතිකාර, පිළිබඳව දැනුවත් කරන්න පුලුවන්ද .. මගේ අම්මට මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා
Pigmentation hoda treatment tiyenwa hariyta treatmemts kaloth adu wenwa.
@@slpharmacist monada karanna one mata poddak kiyanna puluwanda
Congratulaton Dr you are so Beautyfull!
Thank you doctor ❤️❤️❤️
Mune thiyana pimples nathi Kara ganna piliyamak kiyanna puluwanda doctor.
Asawen hitiye videyo ekak danakan.doctor oy lassanai.doctor oyge voice ek lassnaii.