Eka aththa..math vidawanawa mage daruwath ekka..ganu daruwath innawa Dana Dana enawa nam minissu hadanna bane..mata gindara dunnu e ganunnta hodak wenna ep
Ow doctor e kathawa nam eththama thamai... Ath dekimenmai kiyanne... Eya e karapu wenas kam dara ganna amaru una thanadi ahanna giyama anthimata denna wen wena thanatama awa.... Doctorge me denuwath kirima godak ayata loku adarsayak..... Doctorta..ta theruwan saranai....🙏🙏🙏🙏🙏🙏
Niyamai doctor wena sambandayak thiyenawa kiyala danna aya laga iddi me video aka balanna one bombayak damma wage wei niyamai me aththamai kiyanne super 😍😍👍👍👍👍👍
Sir,godak pin,sirge hema video ekakma godak watinawa,godak ashawen balanawa,jevithe gena,minisun gena therum ganna me video godak wedagath ,sirta budusaranai
ඉතාම වටිනා ආදර්ශමත් පැහැදිලි කිරීමක් ❤❤❤❤❤ඔබට පින්.මන් මේ වීඩිඔ එක දැක්කෙ අද ඒත් මගෙ සැමියගෙ හැමදේම හොයන් එයාගෙන් අයින් වෙලා ඉන්නෙ දැරුවත් වෙනුවෙන් මන් දැන් සතුටින් ජීවිතේ ගෙවනවා මගෙ ලෝකෙ මගෙ දරුවො ❤❤❤
ඔබ තුමා කියන හැම දේම ඇත්ත ඒත් ගෑනු හැමදාම දරුවෝ නිසා අසරණයි
බොහෝම වටිනා අදහස් ටිකක්. අත්දැකිම් ඇතුවයි කියන්නේ. කියපු දේවල් හරියටම හරි. 🥲🥲
මෙවැනි විඩියෝවක් බැලුවමයි ඩොක්ටර්.කියන්න බොහෝ දේ ඇතත් දැන් සියල්ල සිදුවි අවසන් .ඔබතුමා කිවිව වගේ සියලුම දේ සිදුවුනා.පහරකැමටත් ලක්වුනා.අදටත් ඒදේවල් සිදුවෙමින් පවතිනවා.දැන් වෙන දේ ඉවසගෙන ජිවිතේ ඉතිරි කාලය ගෙවනවා. ඔබතුමාට බොහෝ පිං.
කිව්ව දේවල් ඇත්ත .හරිම දක්ෂයි.දැන් ඡිවිතේන් භාගයක් ගේවිලා ඉතිරි කාලේත් ලමයා වෙනුවේන් ගේවලාදානවා.
@@viplawawaadiyaa9174 හිතින් හරියට වැටේනවා ඩොක්ටර්.ඒක ඒක දේවල් මම හිතලා හිත හදන් ඉන්නවා.දහමට අනුව අපි කරපු දේ ඒනවා ඒක ගෙවලා ඉවර කරනවා කියලා හිත හදා ගන්නවා
Mona tharan adare karath mona tharan kapawim karath yana eka yanawamai. Daruwan nisa athaarinna beri bedimakuth hitha hadaganna beri thara wedanawak daneddi hithana ekama de me athme katawath waradak nokalada pera athmeka kage hari adarayak math udura ganna athi. Man hinda kaurun ho mewagema dukak uhulanna athi. E pawa me athmema gewaladana eka hodai mona dukak hari widala mokada labana athmeta e pawa geniyanna akamathi nisa...
@@saranimali1527 oyata puluwan jeewithe idiri kalaya sathutin gewanna..mama mehema wenna kiyala prarthana knawa..oyata saha oyage duwata lasssna anagathayak thiyenna one kiyala mama pray karannawa oyata
@@alliepriyashad6233 මට දුවේක් වගේ පුතේක් ඉන්නේ.ලස්සන වගේම හිතත් ලස්සන පුතේක්.දැන් මට අවවාද දේන තරමට බුද්ධිමත්.වයස 13 යි.අවවාද දුන්න හැමොටම ස්තුතියි
@@saranimali1527 👍👍👍👍👍
Dr, ඔබ දක්ෂයෙක්... ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරි මක් ..
👍😊
ඔබ තුමාගේ කථාවා සහතික ඇත්ත බොහොම ස්තුතියි දැනුවත් කරාට
සිතින් යන අය අතින් අල්ල නවත්ත්ටන්නට බෑ කියනවනේ.
Thank u so much doctor for valuable advices.
Ane ow yana aya geyawe,mokatada nawathwla neda
Aniwa yana eunta yanna balenna alla ganna be un ayeth yanawq
ow aka atha
ඔබ හරියටම හරි සර්.ඒවගේම දරුවන් නිසා ගොඩක් අය අසරණ වෙනවා .මානසිකව ගොඩක් දුක් වෙනවා .........! උඩ ඉන්න දෙවියන්ට කියන එක විතරයි ඉතිරි වෙන්නෙ ...
එහෙම ඔයාට පෞද්ගලික අත්දැකීමක් නැහැ නේද sis..
පලමුවෙන් ඩොක්ට හදපිරි ස්තුතිය පුදකරමි හදවතින්ම මේ වැඩසටහන අපි දේපාක්ෂයටම වැදගත් ආදර්ශමත් දේශනාවක් අද බහුතරයක් රටේ පවුල් වල මුහුණ දිමට තියෙන්න ගැටලු ඔබ තුමා කි සැම කරුණක් සත්‍යයකි එ මා ලැබු අත්දැකිමක්
මේ ඔක්කොම ඇත්ත දෙයියනේ...ඒත් දරුවො ලගට එද්දින් අපි අසරණයි ඩොක්ටර්...🙏😪😢
ඔයා බය වේන්න එපා
Man hithuwa MN vitharyi me deta mun dune kiyal kochar inwada ahem aya
Sahathika aththa
ඇත්ත
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් වාසනාවන්ත දීර්ඝ අනාගත පරපුරට හොඳ අහිංසක ආදරය කරුණාව දයාව සෙනෙහස ගොඩාක් පිරුණු මනුස්සකම ඇති රත්තරන් මනුෂ්‍යත්වය පිරුණු ලස්සන ආදරණීය වෛද්‍ය වරයෙකු ඔබ තුමාගේ මෙ හැම වචනයක්ම හරිම වැදගත් පැහැදිලි doctor ඔබ ගොඩාක් බැගැපත්ව දුන්නා මෙවැනි ආදරයකින් උපරිමයෙන් හොඳ උපදෙස් දීලා ආදරෙන් හොඳ පවුලේ සැමටම සමගිව සෞභාග්‍යය උදා වන සාම්ප්‍රදායික යුගදීවියට සරිලන දුවා දරුවන් උදෙසා හැදියාව රැකගැනීම මෙසැම එලසිම් ඉටුවිය හැකි උණුසුම් හදවතක් සතුවිය ගැහැනිය කවුද පිරිමියා කවුද අම්මා තාත්තා කවුද දරුවොත් හිටියොත් තෙරෙයි දරුවන්ගේ මුණ බලා ඔය විදියට අනියම් සම්බන්ධයෙන් අන්තිමට වෙන්නෙ නරක නමය පමණක් හිමිකර ගැනීමට වෙනවා කියලා හොඳින් වැටහීමක් සම්පූර්ණයෙන් ඇත්තමයි සර් ඔබ තුමාගේ මෙ කතාව මෙවැනි ගුණයහපත් ගතිගුණ අවංක සංවේදී වචන පිරිපුන් සුවදායි හිනාවකින් මුවසරසාලන හැගිම්බර් කරුණාව දයාව පිරුණු ඔබට වෛද්‍ය තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණින් චිරං ජයතු
Dr, ඔබ ගොඩාක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් ඔබ කියපු හැමදේම ඇත්ත අවුරුදු ගානක් මාත් රැවටුනා හැමදේම දැන් දන්නවා ඒත් නොදන්නව.වගේ ඉන්නවා දරුවෝ නිසා .ඔබට බුදු සරණයි !!!
යන එකාට යන්න කියල සන්තෝෂයෙන් හිටාං.....
හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ විදිහට අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි ....
Atha obatuma ta budusarani
මම අත් දැකීමෙන් කියන්නේ සහතික ඇත්ත ඩොක්ටර් ඒ වේදනාව වින්ද ගැනියක් මම මගේම යාලුවා මට වල කැපුව. හැබැයි දෙන්ඩ ඕන දඩුවම ඔපිරිම දුන්නා
😪
Mkdda dunna daduwama
මැරැවද යාලුවව .ඔයාට වඩා එයා හොද ඇති ඒකයි එහෙම වුනේ..
අනේ මට ඔය වගේ ම දෙයක් උනා.මගෙ මහත්තයා මගේ හොදම යාළුවා ඒක්ක හොර සම්බන්ධයක් ඇතිකර ගත්තා.😢
@@gayankanishka3121 😂😂😂
ඩොක්ටර් කියපු දේවල් 1000% ඇත්ත.මං ඔය දේවල් ඔය විදියට මං අත් වින්දා.කාළයක් යද්දි එයාම ආපහු මගේ ළගට ආවා.
කොහොමත් අවසානේ එනවා නෙ අවබොද උනාම..
ඔබ තුමා කියපු හැම දෙයක්ම හරියටම හරි .බුදු සරණයි .
ඔබතුමා කියලා තියන දේවල් ඇත්ත..සමහර මිනිසුන් හරි කපටි..
Oya hari
ඔබ තුමාට බොහෝමමොලයක්ැනිම් තියන කෙනෙක් ඒ දේ මටත් වෙලායි තියෙන්නේඔබ තුමා කියපුසැම දෙයක් දැන් අයින් වෙලයි ඉන්නේවෙන කෙනෙක්මාව බදින්න කලින් ඉදල
මට හරියට හිරිහැර කලාඅවරැදුහතලිහක් බැදලාමමඔබ තුමා කියපු සියලුම දේවල් එයා ලග තියනවාසහතික ඇත්තඔබට දලදාසමිදුගේපිහිටයි
@@fathimasriyani5896 ඔයා එයාගෙන් අයින් උනාද එතකොට
අවසන් විනාඩි කීපයෙ කියූ උපදෙස් ටිකනම්
නියමයි මහත්තයෝ ..
සත්තකින්ම ඔය ලක්ශ්න මොකුත් නැතිව බබා පාට් එකෙන් ඉන්න අයත් ඉන්නව 😄😄👌👌
ඒ ඉතින් ටිකිරි මොලේ
තමයි ..
මොනව උනත් හරිම ආසාවෙන් අහන්නෙ ඔබතුමාගෙ උපදෙස්..
මට එහෙම මොකුත් ප්‍රශ්නයක් නොවුනත් කියපු දේවල් ආසාවෙන් අහන් හිටියෙ ..🙏🙏🙏🙏
Congratulations ❤
Me kiyapu dewal hariyatama hari dr
වැරදි කරලා තියෙන අයටත් කරන්න හිතාගෙන ඉන්න අයටත්, දැනටත් කරගෙන යන අයටත් දැන ගැනීම පිනිස ඉතා වැදගත් දේශනයක්.එක්කෙනෙක් හෝ හිතට අරන් පවෙන් මිදේවා.
ow අහන්නේ ne ගොඩක් අය අනුන්ගේ. කුදුවලට. රිංගනවා
/ ion
@@kumuduniherath2843 🤔🤔🤔
බොහොම ස්තුතියි ඔබතුමාට🙏ඉතාවටිනාඋසස්පැහැදිළිකිරීමක්👍✨🌟👌 අගයකරමි ♥️ මටමෙහැමදෙමඉවසගන්නබැරුවහිතකළකිරිලා😭😔ඈතටවෙලාඉන්නවා🇰🇼හරීමසන්තොසෙන්😂එයා🐂🌿🍀🌵🤣
මෙතෙක් කල් මෙවැනි ඉතා වැදගත් විඩියෝ වක් බලලම නෑ බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏
වෛද්‍යතුමනි ඔබ කිව් මේ කතාව සහතික ඇත්ත මම මේ සම්බන්ධව අත්විඳපු කාන්තාවන් විශේෂයෙන්ම දුරකථනය ඔබට ගොඩක් ස්තුතියි
phon ake denna epa pavichchi keranna
සහතික ඇත්ත ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට දළදාා සමීදු ගේ පිහිටයි තෙරැවන් සරණයි
athtmai neda
ඔයාටත් වුනාද
ගොඩක් හොඳ දේශනයක්.තේරුම් කිරීමක් සර්.ඔබතුමාට ස්තූතියට වඩා මම පිං කියල කියනවා.දීර්ඝායුෂ අත්වෙිවා.ජේසු පිහිටයි!
Doctor maga majaththaya drugs gannawa
මේකනම් සම්පූර්ණයෙන්ම ඇත්ත ඩොක්ටර් . මේ දේවල් නිසා මාත් දුක්වින්ද අම්මා කෙනෙක්
ඔබතුමගේ කතාව ඇත්ත ඔය දේවල් මගේ පවුලේ සිදුවුනා
කොහොමද හරියට ම ඔයා දැන ගත්තේ සැකයක් ව්තරක් නම් sis කලබල වෙන්න එපා..
ඇත්තම තමයි docter මගේ මහත්තයත් ඔය කියපු හැම දෙයක්ම කලා මං තීරණය කලා අයින්වෙලා ඉන්න
😥😥😥😥 ayyyo
Eka parak samawa denna
ඔබ තුමාගේ දේශනය ඉතා වැදගත් මම අත්දැකීමෙන් ඒ දේවල් අත් විදලා තිබේ
ඇයි ඔයා වෙන් වෙලාද නැහැ නේ,
සමාවෙන්න එහෙම ඇහුවට..
අතිවාර්යේනමි මම Dr.දන විඩියෝ බලනවා මෙිවැනි ඉතාමත් වැදගත් දේවල් මම මිට කලින් අහලා නැ ඔබතුමා ගොඩක් ස්තුති. මෙිය නරබන අපේ හිත මිතුර මිතුරියටත් ඉතාම වැදගත් ඉතාම සර්තක පවුල් ජිවිනයක් කරායමට ඉතාම වැද ගත් වැඩ සටහනක් මෙි මම සැමගේ ඉල්ලා සිටින්නේ මෙිතුමාට ස්තුති. කරන්න බුදු සරණයි.Dr.👍💜
O
අනියන් කේස් කට්ටිය දැන් බයවෙලා ඇත්තෙ මේක ගෑනි දකීද මේක මිනිහ දකීද. දැන් උන් ඒවට ප්ලෑන් ගහනව අනිවාර්යයෙන් .ඔබතුමා දුන්නනෙ කටඋත්තර නැතිවෙන්නම්. ඔබතුමාට ස්තූතියි. doctor
hapoi daveyane😀😁😃👍
, doctor ඔබ, කියපු, හැමදේම මගේ මහත්තයාගේ ගතිපැවතුම් වලට සමානයි මම,මොනවගේ, විසදුමක් ගන්න ඕන ද, කියලා හිතා,,ගන්න, බැහැ
ගොඩක් වටින වැඩ, සටහන ක්, thanks doctor
kauru monawa. kiuwath pita yana aka owa nawathanne na
ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටම හැමදේම හොදින් පැහැදිලි කරනවා හොදින් වටහාගන්න දේ ගොඩක් තියනවා නැවතත් ස්තුතියි ඔබට
ඇත්තටම වැදගත් කතාවක් ඔබතුමා පැහැදිලි කලේ
මේ කියන හැමදේම,ඇත්ත.නමුත් මං පරක්කු වැඩී ඒ දේවල් දැනගන්නකොට.විවාහය රැකගෙන ඉවසන් ඉන්නවා.මේ කියපූ හැම වෙනස්වීමක්ම මම මගේ කෙනාගෙන් දැක්කා.නමුත් විස්වාස කරා.කවදාවත් ලස්සනට පවුල් ජීවිතයක් ගත කරන අහිංසක පවුල් කඩාඉහිරන්න එපා.ඒක ගෙවන්න බැරි ලොකු පවක්.ඒ වේදනාව ගොඩාක් දරාගන්න අමාරුයි.
E duka math vidinawa paul kadana minisuntanam hodak wenna epa deviyo daduwam dennam oni deiyane a duka wawaganna baha marenna wenawa
මටත් එහෙමයි. මාත් ඔයාගෙ ගොඩෙ තමයි. මං එයාට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඉවසන් ඉන්නවා. අඩනවා ගොඩක් වෙලාවට. කොටින්ම ඒ හොර ගෙනි මට බනිනවත් එක්ක. කොච්චර එපා කිඋවත් අහන් නැහැ. ඒ කෙල්ල විවාහ වෙලා නැහැ.පවුල කඩන්නයි හදන්නෙ.
Eka aththa..math vidawanawa mage daruwath ekka..ganu daruwath innawa Dana Dana enawa nam minissu hadanna bane..mata gindara dunnu e ganunnta hodak wenna ep
මේ කියපු හැම විස්තරයක්ම ඇත්ත. එර්හ් මම එයාට පන වගේ ආදරේ නිසා මෝඩයෙක් වගේ එයාව විස්වාස කරා නමුත් එයාව ගොඩ ගන්න බැරි තරමට එකට ඇබ්බැහි වෙලා. එයා සමලිංගිකයෙක් මාව රවට්ටලා කසාද බැදලා එයා එයාගේ වැඩේ හැමදාම කරගෙන ගිහින් එයාට දකින දකින කෙනා ලගට එයා යනවා මේ නිසා මමී ලොකු දරුවඊ හරියට දුක් විදිනවා
තෙරුවන් සරණයි සුවපත් වේවා ..ඇත්ත සම්පූර්ණ මොකද මට ඔවැනි සියලුම දේවල් අත්දැකීම් බොහෝම ඇත .
Oya හරියටම hari sar.මමත් godak asarna wela inne. Mage mahaththayage th wena සම්බන්ධ yak tiyemawa. Man දරුවෝ 2ekka godak අසරණයි
Doctor වටින කතාවක්...මේ උපදෙස් ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබේවා..බුදු සරණයි ...වැරද්දක් වෙන්න හෝ නොවෙන්න ඔබ තුමාගෙන් මේ දේවල් අපට හොද මග පෙන්වීමක්..
අනේ ඩොක්ටර් මේ කියපු දේවල් ඔක්කොම ඇත්ත. මට මේ දේවල් වෙලා තියෙන්නේ. උපදෙසක් ගන්න ඕනා ඩොක්ටර්
ඔබතුමා කියන හැමදෙයක්ම ඉතා නිවැරදි යි.අනියම් සම්බන්ධකම් කරගෙන යන අය නිසා දරාගත නොහැකිව වැලපෙන අනික් පාර්ශවෙ කෙනා ගේ සිතුවිලි දරාගතහැකි විදිහත් කාරැනිකව කියලා දෙන්න...ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා....
Aka nam godak vatinava mat oya prasna nisa hambat vala inna.daruvo nisa vat hita hadaganna dayak kiyanna.oba tumata pin sidda vanava.
බුදු දහමට නැබුරැ වන්න, දර්ම දේශනා ශ්‍රවනය කරන්න, අත හරීම පුරැදු කරන්න,
ඔහුගේ අගුන නිතරම සිහිකරන්න එතකොට ඔයාටම එයාව එපාවෙයි
ඩොක්ටර් ඔයගෙ කතාව හරියටම හරි.මගේ මහත්තයාටත් ඔය කියන ලක්ෂණ තියනවා.
උසස් පැහැදිලි කිරීමක්.. කෙසේ හෝ අවසානයේ කිවුවා හැංගී හැංගී වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලිපිට කියලා 🙏🙏
Yup that's true, hangi hangi Wes bendata natanna wenne eliye😲
හරියට. හරි... 👍👍👍
මේ කියන හැමදේම ඇත්ත ඩොක්ට මේ නිසා මම ගොඩක් මානසිකව දුක් විදිනවා
ගෑණු උනත් පිරිමි උනත් අනුන්ගේ ආදරෙන් රැකගන්න දෙයක් හොරකම් කරගන යන්න එපා.ඒක ගෙවන්න බැරි පවක්.ස්තුති ඔබතුමන්ට
ඔවිඇත්ත
Eka aththa
Anunge paul jeevithayak kadanawa kiyanne gewa ganna bari pawak,a wagema nirdoshi gahaniyakage kadulu sapayak
Aka ethta
Ow.ow❤❤❤❤❤😁😁😉😉🙄🙄stutee.
අනිවාර්යෙන් aeth. ඔබ තුමාගේ katawa
වෛද්‍යතුමනි ඔබගේ හැම උපදෙසක්ම හරි වැදගත් අපිට....බුදු සරණයි
ඔබ තුමා කිව්වා ඔක්කොම හරි. අත්දැකීම් ඇතුව මම කියන්නේ ගොඩක් ලොකු වටිනවා දෙයක් ඔබ කියලා දෙන්නේ මන් හැමදාම ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා බුදුසරණයි
ඕයාගේ කෙනා ගියාද
කියන්න සතුටුයි මෙගේ මහත්තයාව ලබන්න පූරුවේ පින් කරලා තියනවා. එයා මට පන වගේ ආදරෙයි. මටයි දරුවෝ තුන්දෙනාටයි ගොඩක් ආදරෙයි ඔහු. ❤️
හැමදාම ආදරෙන් ඉන්න.❤❤
@@sunethrapathirage7200 hamadama
Sathutin inna❤
ගොඩාක් අයට නැති ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නේ ..ඔයා ගොඩාක් වාසනාවන්තයි..බුදු සරණයි 💕
Hemadama sathutin inna ❤
ස්තුති ඔබතුමාට ගොඩාක් වටින ඔවදනක් මටනමි ❤️
කර්මය විශ්වාස කරමු❤️
ඩොක්ට ඇත්තටම හරිම ආඩමිබරයි බුදු සරනයි ❤️
අනිවාර්යයෙන්ම සර් . ස්තුතියි සර් . වැදගත් කරුනු කිහිපයක් කියා දුන්නාට. 🙇
ඔබතුමාට බොහෝම පිං තෙරුවන් සරණයි
ඇත්ත ඩොක්ටර් සියල්ලම ඇත්ත අනියම් ඇසුරත් අල්ලා ගත්තා දැන් ඉතිං මම රට යන්න ප්ලයිට් නැත බෙහෙවින්ම තුති ඔබකුමාට ඇත්ත පැහැදිලි කරා සැමටම තෙරැවන් සරනයි මල්ලිකා කුවෙට්....
Hmm parisamin
@@dulanwijesekara979 hmm ok bohoma sthuthi theruvan saranai mallika kuwait...
@@sachinsachin2601 ok parisamin inna .b.s.d.p.
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් හොඳ උපදෙස් ටිකක් හැමෝම පරිස්සමින් ඉන්න හාද කල්පනාවෙන් ජේසු පිහිටයි සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි ඩොක්ට🌿🌿🌹🌹🌿🌿
Hmm
Haa kamak nane
ගොඩක් ස්තුති ඔබතුමාගේ videos වලට..කාලීන වැදගත් කරුණු තේරුම්කරවලා දෙනවා... සැබෑ මානසික වෛද්‍යවරයෙක් මනස niraul කළ යුතුයි... ඔබතුමාත් එහෙමයි.. තෙරුවන් සරණයි
Moo
ඔබ තුමා සමාජයට කරන මෙි සේවයට නමි ගොඩාක් පිං , මෙවන් වැදගත් කරැණු නොදැන සිටීමෙන් නිකරුණේ පවුල් කඩා කප්පල් වීම වැලැක්වීම අසීරැයි, දැන් අප ඔබ තුමා ගෙ වීඩියෝ වක් එනකමි බලාගෙන ඉන්න තැනට පත්වෙලා, ඒ තරමටම මෙි වැදගත් කරැණු ජීවිතයට අත්‍යවශ්‍යයි ,තව තවත් මෙවන් වැදගත් වීඩියෝ තුලින් සමාජය දැනුවත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!
ඔබට.ස්තුතියි..දැනුවත්.කරාට
විවාහ.විමට.බලාපෝරොත්තුවෙින.
ඉන්න..අපිට.හොද.අාදාර්ෂයක්.
ගොඩක්.පින්.🙏🙏
ගොඩාක් වටිනා video එකක් doctor ඔබතුමන්ගේ වැඩසටහන් හැමදාමත් මං බලනවා ගොඩාක් ආසාවෙන් ස්තුතියි ඩොක්ටර් 🙏🙏🙏🙏
ලොකු වටින පිලිතුරක් ගොඩක් ස්තූතියි සර්
ඩොක්ටර් කියපු විදියටම මගේ විවාහය ව්නාස උනා...කියපු ලක්ෂන හරියටම හරි...
Hari mageth
පරණ දේවල් අත ඇරලා තනියම ආතල් එකේ ඉදපන්.
අහිමි වීම් පාඩමක් කරගන්න ❤️
Jiwithe jayagnna....eka thamai denna thiyena return eka...❤️
Oya hari matath
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතිය doctor
ගොඩක් හොද දෙයක් ඔබට පිං මෙවනි දෙවල් කරන එක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙි සෙරම දැන ගන්නකොට කොචිිචිය ගිහිල්ලා ඉවරයි ඩොක්ට ඔබ කියනදේ හරි
😢😢😢😢😢😢 sad to hear that
😥😥😥
ගොඩක් pin obathumata
නියමයි ෂෝක් ජය වේවා අපිව දැනුවත් කරාට
මෙහෙම කිසිම ප්‍රශ්නයක් මට නෑ.මම ආදරෙයි එයාට❤️
ආදරෙ කරන අය වෙන් කරන හො පවූලක් කඩලා අතරමැදියෙක් උනොත් ඒ පව ඉපදෙන ආත්මයක් ගානෙ පටිසං දෙනවා.ගැහැණියක් උනත් පිරිමියෙක් උනත් ඒක ඉර හද වගෙ
Eka atthma attha kthva
Eka athtama athta ani warrenma ahema wenwa budu dahamta anuwa nm ahema ayata lebena daduwama godak bayanakai
ඒක හරි
Anivarayanma padisan dannama ona
අනිවාරෙන් ඒ ගින්දර විදින්නම වෙනවා
සියල්ල ඇත්ත, ජීවිතේ අඩකටත් වඩා සුක්ෂම ලෙස රවටන මිනිස්සු.
ගොඩාක් තුති ඩොක්ටර් .පිං බොහෝමා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
අනිවාර්යෙන්.. ජිවිත එක්ක සෙල්ලම් නොකර බොරු නොකර යන එකෙක් එක්ක යන්න ඔනි.. හෙන ගහන්න ඔනි එහෙම උන්ට
Ow ow
Aniwaryenma aka aththa
@@nirashasewwandi8514 ow ow ettamai nangoooo
@@nirashasewwandi8514 ow ow ettamai
Aniwarenma
වටිනා අදහස් ඔබට ගොඩක් ස්තුතියි
ඔබතුමාගෙ බිරිඳ හරිම වාසනාවන්ත කාන්තාවක්
හරිම වටිනවා සර් මේ පැහැදිලි කිරීම.
ගොඩ ක්.වට්නවා .සර් බුදුසරණ යි .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
හරියට hari .තෙරුවන් සරණයි dr
තෑන්ක් යූ ඩොක්ටර් . දැනුවත් කිරිම වෙනුවෙන් .🌷🌷🌷🌷🌷🌷🌷
මගේ මහත්තයාටත් මෙ කියපු වෙනස්කම් ඔක්කොම තිබුනා.මං ගොඩක් ෂුක්ශම විදියට ඒ හැම දෙයක්ම හොයා ගත්තා.මං හැම දෙයක්ම දැනගෙනත් එයාගෙන් ඇහුවාම නෑම කිව්වේ දිව්රැවා.. ඊට පස්සේත් ඒ වැරැද්ද ම කරා මට එයා ගැන හරිම කෙන්ති මරන්න තරම් හිතුන පස්සේ මෙ හැමදේම දෙමාපියන්ටත් කියන්න සිදු වුණා.තුන් හතර වතාවක් සමාව දුන්නා.අවවාද කලා ඒත් හැදුනෙ නෑ. පස්සේ එයාට ඕන විදියට ජිවත් වෙන්න කියලා මං එයාව දාලා රට ආව දැන් අවුරුදු 6 ක් මං රට ලංකාව ට යන්න හිතෙන්නෙත් නෑ . එයා මොන ව කරනවද කොහෙද ඉන්නේ කියලා මං දන්නෙ නැහැ..... දැන් කාව වත් විස්වාස කරලා ආදරය කරන්න හිතෙන්ත් නෑ.... මගේ පවුලේ අය වෙනුවෙන් මං ජිවිතේ ගෙවනවා.....
😰
Monawa karannada
🤗⚡✈️🎎
හැමොම එකවගෙනැ අඩුපඩු ඇති
හතුරෙක්ටවත් මෙහෙම දේවල් වෙන්නවත් අහන්නවත් ලැබෙන්න එපා.මමනම් මැරිලා යයි.ඔයා හොඳ ශක්තිමත් ගැහැනියක්.හැමදේම ඉක්මනින් හොද විදිහට විසදේවා
තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මේවගේ අපේ රටේ කොච්චර ඇත්ද
ඔබ කියන්නෙ ඇත්තමයි
ඔය මොකවත් වෙනස්වීමක් නොකර අනියම් ඇසුරු පවත්වන අය ඕනතරම් ඉන්නවා..
ඔබ තුමාගෙ බිරිඳ ගොඩක් වාසනාවන්තයි..
Ou
Oba thumata godak pun me upades walata
Godak pin
Ow doctor e kathawa nam eththama thamai... Ath dekimenmai kiyanne... Eya e karapu wenas kam dara ganna amaru una thanadi ahanna giyama anthimata denna wen wena thanatama awa.... Doctorge me denuwath kirima godak ayata loku adarsayak..... Doctorta..ta theruwan saranai....🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනට පැහැදිලි කරනවා 👍
Dr . Kiynna කතා sahtika atta ජීවිතය kiynnei loku barak දරුවන් nisa godak ඉවසන්න වෙනවා
🤣🤣🤣hina giya kiyana ewata...a tharam ඇත්ත...💐💐💐💐💐💐හැම යුවලක්ම බලන්න ඕන vedeio ekak...thnx
වටිනා උපදෙස් ටිකක්. අවසානයේ දුන්නු අවවාදය බොහොම හොදයි. ඔබ තුමාට ස්තුතියි.
Me doctorge phone nombaraya awanna plzzzz
වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි 💕🙏💕
මිනිස්සුන්ගෙ හිතත් එක්ක සෙල්ලන් කරන්න එපා කවදාවත් බැදපු මිනිස්සුත් එක්ක පැටලෙන්න එපා
Niyamai doctor wena sambandayak thiyenawa kiyala danna aya laga iddi me video aka balanna one bombayak damma wage wei niyamai me aththamai kiyanne super 😍😍👍👍👍👍👍
👪පවුල යනු උතුමිි මැවිලක් එ් විනාශකරන කවුරු වෙිිවා ඔවුගේ හො අැයගේ විනාශය අත ලඟය (මොන ප්‍රශ්න අවත් දරුවන් ගැන සිතන්න දේමා පියාන් ගේ වැඩ නිසා දරුවන් අසරණ වෙිිනාව දරුවන් හට අාදර දක්වන්න එ් විට ඔබ දේපළට සතුටින් ඡිවත් විහැකිය අපසේම👪)
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මම කිසිම දවසක මගේ බිරිඳට බොරුවක් කරන්නේ නෑ.එයත් වතුර වීදුරැවක් වගේ පැහැදිලියි.එ්ක මට සැනසීමක් doctor.
💓💓👍👍 ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා හිතෙනවා ..සතුටුයි.💓💓💓💞💞
Wow I feel so lucky to see people like you. Stay blessed 💞💐 oya wage hithana thawa aya nedda?? 😍
@@Aarya5945 💓💓💓💓💞💞💞
Ahu unath karanna deyak na.lamai nisa iwasanna wenawa.innawanam inna.nathan yanna.gahaniyak kohe yannada.mage souriyakage prasnayak meka. Adatath vesadumak na
Oyalta suba pathum
තෙරුවන් සරණ යි .සර්.ඔබ තුමා ගෙ.විඩියෝ .එකක්.බලා.සිටියා.සර්.බුදු සරණ යි
ගොඩක් වටින කතාවක්
ඩොක්ට. සහතික. ඇත්ත. බුදුසරණයි
Sir,godak pin,sirge hema video ekakma godak watinawa,godak ashawen balanawa,jevithe gena,minisun gena therum ganna me video godak wedagath ,sirta budusaranai
මේ කතාව ඇත්තම තමයි ඩොක්ටර්.
Kiyapuwa සියල්ල ඇත්ත .
ඇත්ත තමා පෝන් එක හන්ගනවා මට පසුව කීවා කෙල්ලෙක් නම්බරේ දුන්නා කියලා ඔබතුමා හරි ජයවේවා
ජීවත් වෙන්න බැරි නම් රවට්ටන්නෙ නැතිව වෙන එක තමයි හොදම දේ.