වැඩේ දෙල් වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 2.6K

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 11 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි අනේ.මුලු පවුලම හරිම ආදරනීයයි..හොද හදවත් හැමෝගෙම තියෙන්නෙ ..ආදරෙයි .තුරැනුවන් සරණයි සියලුම දෙනාට.🙏💕💕💕💕

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq 2 หลายเดือนก่อน +5

    මොනව උනත් ඔය නිහතමානී,ආදරණීය ගති ගුණ වලට මං නම් හරිම ආදරෙයි ඔයාට සමිත නංගි

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq 11 หลายเดือนก่อน +5

    හරි ම ලස්සනයි ඔයාලා ගෙ බැදීම..
    හැම දාම ඔය විදිහට ඔයාලා සියළු ම දෙනාට ඉන්න ලැබේවා,... මම තනියම kadulu එනකම් හිනා උනා... අපේ සමිතා ගෙ dela මාළුව උයන දිහා බලාගෙන ඉඳලා... Good luck සමිතා ❤️❤️🎄🎄🎅🎅❤️❤️

  • @thushariparera3154
    @thushariparera3154 2 หลายเดือนก่อน +2

    මං ආසම ගායිකාවක් සමිත අක්ක.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤❤❤❤❤

  • @Huntress_9
    @Huntress_9 11 หลายเดือนก่อน +13

    අනේ හරිම ලස්සනයි..
    හරිම ආස හිතෙනව ඔයාල ඉන්න විදිය දකිනකොට..
    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට..
    Love you & god bless ..❤️

  • @sunilagranvil7761
    @sunilagranvil7761 11 หลายเดือนก่อน +7

    ආදරණිය familly එකට හදවතින්ම සුභ පැතුම් හැමදමත් සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි ❤💖❤️
    May God Bless all of your family and you 💕🙏💕

  • @menulimenuli1900
    @menulimenuli1900 11 หลายเดือนก่อน +19

    ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න .කරදර බාධක ඇති නොවේවා !.මම කවී දෝණි ගෙ ආසම ගීතයක් තමයි "නෙතුසලා හමුවෙලා "ඒ ගීතය මම download කරලා තියෙන්නේ .නිතරම අහනවා .තවත් ඒ වගේම සිංදු අහන්න ආසයි .ඔයාලා හැමෝටම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️❤️

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 11 หลายเดือนก่อน +6

    පින්වත් ඔයාල සෑමදෙනාටමත් නිදුක් නීරෝගී සුවය කායික මානසික සැනසිල්ල දීර්ඝායුෂ සම්පත්තිය මෙලොව සියලු යහපත උදාපත් වේවා වේවා...කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා....!
    සෑමදෙනාටමත් උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා .....!

    • @NimalNimal-tb7dx
      @NimalNimal-tb7dx 11 หลายเดือนก่อน

      Oyala hemadaa sathutin inna oona❤samitha akke,

  • @ThiliniUpeshka
    @ThiliniUpeshka 10 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය පවුලක් හරිම නිහතමානි පවුලක් ඉතින් හැමදාම සතුටින් ඉන්න ලෝකෙට බම්බු ගහන්න කියලා ඔයාලා ආදරේ කරන්න මමත් හරි ආසයි ජීවිතේ විඳින මිනිස්සුන්ට ❤❤❤❤❤

  • @hravindra3011
    @hravindra3011 11 หลายเดือนก่อน +14

    කවුරු මොනදේ කිව්වත් එයාලා හරි සතුටින් ජීවත් වෙනවා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...ඔයා රටට වටින ගායිකාවක් ඉතින් ඔයාට බුදු සරණින් ඉක්මන් සුව පාර්තනා කරනවා..❤❤

  • @samendranirajapaksha1704
    @samendranirajapaksha1704 11 หลายเดือนก่อน +12

    හරිම ආදරණීය පවුලක් ❤ හැමදාම ඔය සතුට තියෙන්න ඕනි...👌❤️

    • @SunilDahanayaka-p7u
      @SunilDahanayaka-p7u 4 หลายเดือนก่อน

      පවුලක් කඩලා වේසකම් කරන් වුන් පුම්බන්න එපා ඒක නරක ආදර්ශයක් සමාජයට

  • @NavodyaPerera-z6x
    @NavodyaPerera-z6x 11 หลายเดือนก่อน +14

    ඔයාලා සතුටින් ඉන්න. කවුරුත් කියන ඒවා වැඩක් නැ.❤❤🥰. හරිම අදරනියයි.😍

  • @mrxboxritzwin
    @mrxboxritzwin 11 หลายเดือนก่อน +23

    චිරන්තගෙ හිනාවට අපිටත් හිනා යනව

  • @indikasamali8098
    @indikasamali8098 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පවුලක් සතුටින් ඉන්න ලැබෙවා හැමදාමත් ❤❤❤❤ බුදු සරනයි ❤❤❤

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 11 หลายเดือนก่อน +20

    ෂේන් පුතා ඔයා ගේ හිනාව ලස්සනයි

  • @rohinidesilva5466
    @rohinidesilva5466 6 หลายเดือนก่อน +3

    සෙන්ගෙ.හිනාව.හරිම.ලස්සනයි.සෙන්.නිහතමානියි

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 3 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි මිස් හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤

  • @chulanthimallika1900
    @chulanthimallika1900 10 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිවුවත් .ගනම් ගන්න එපා ...මන් ආසම ආදරෙ හිතෙන පවුලක්...ඔයාලා හැමොම සතුටින් ඉන්නවා..එක තමා වැදගත් ..song වලින් මන් ගොඩක්ම ආස .ඔබ තුමියගෙ 🎵 වලට ..ඔයලා හැමොටම ආදරෙයි ..budusaranai ❤️❤️❤️❤️👍👍👍👍👍parisamata

  • @MenakaRashmini
    @MenakaRashmini 4 หลายเดือนก่อน +3

    ඇත්ත මිස් මං ඔයාට ගොඩක් ආදරෙයි...ඔයාගෙ කටහඩට මං ගොඩක් ආදරෙයි...❤ආ...දෙල් එක රහට ඇති..කියලා හිතනවා ..මිස්...මට වයස 16 ඒ උනාද මේ සැරේ o/l exam ලිවා...මං girl කෙනෙක් ..😊A/L වලට art අරන්න හිතන් ඉන්නෙ..මොකද 😢music කරන්න ඕනි නිසා...මං වයස 18 වෙද්දි..දෙරණ ග්‍රිම්ස්ටා..එකට එනවා..මොකද මගෙ හීනෙ මිස් වගෙ රටක් ලෝකයක් ආදරේ කරන ගායිකාවක් වෙන්න.❤...මං මිස්ට ගොඩක් ආදරෙයි...❤මිස් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...දවසක අපි මුනගැහේවි කියලා හිතනවා ...😊මිස්...😊ආයෙත් කියනවා..දෙල් මාලුව රස පාටයි....❤😊...මං හිතනවා අනාගතේදි මං මිස්ගෙ ගෝලයෙක් වෙයි කියලා....හැමදාමත් ආදරෙයි...😊❤❤

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 11 หลายเดือนก่อน +27

    අපිට අපි විතරයි ,අපිට කරදරයක් ,දුකක් , දැනුනාම කතා කියන කවුරැත් නැහැ මෙි ඉන්න ටික කාලේ අපි සතුටින් ඉමු❤❤❤

  • @subadrahalwala1043
    @subadrahalwala1043 11 หลายเดือนก่อน +9

    කවි අක්කි හරිම ලස්සනයි.
    සැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤❤❤

  • @amasha6892
    @amasha6892 7 หลายเดือนก่อน +3

    කවී අක්කාගේ හිනව හරි ශෝයි අනේ හැමදාමත් ඔයා හිනාවෙලා ඉන්න ඕනේ අක්කේ සරල සාමාන්‍ය අපිවගේම මිනිස්සු බොරු ලොකුකම් නැති ආදරේයි හැමෝටම ❤❤

  • @kanthipatmini7026
    @kanthipatmini7026 11 หลายเดือนก่อน

    ගෙදර මැටි ලිපක් හදලා මැටි හැලියක මස් මාළු කොස් පොලොස් දෙල් උයන්න මිස් හරිම රසයි දෙල්කොස් පොලොස් උයන කො විනාඩි 30 පමන හරින්නැතුව තැම්බෙන්න තියන්න ඉක්මනින් තැම්බෙනවා හරිම රසයි මම කුවේටි රටේ සිට මම පුංචි කාලේ ඉදලාම ඔබ දෙපලයේ ගීත වලට හරිම ආසයි බුදු සරණයි

  • @sirani2002-rn4gr
    @sirani2002-rn4gr 2 หลายเดือนก่อน

    හරිම ලස්සන පව්ලක් සතුටින් ඉන්න හැමදාම අදෙර්යි ❤❤❤

  • @hirunibhagya430
    @hirunibhagya430 11 หลายเดือนก่อน +23

    මැටි වලන් වල උයනව නම් ඕනම දෙයක් හරිම රසයි ..හැමදාම සතුටින් ඉන්න හිනාවෙලා ❤❤ශේන්ගෙ හිනාවයි හරිම ලස්සන ❤❤❤

    • @ChandemaKumari
      @ChandemaKumari 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anurabandara3546
      @anurabandara3546 2 หลายเดือนก่อน

      පලයං යන්න මොඩි

  • @parami374
    @parami374 11 หลายเดือนก่อน +38

    මිනිස්සු කියනදේවල් නම් ගනන් ගන්න එපා ....එරියස් කවර් කරන මිනිස්සු වැඩි..ඔයාලා සතුටින් ඉන්න ....ආදරේන් සතුටින් ඉන්න එකට මිනිස්සු ඊර්ෂියයි..අම්මා කිව කතාව හරි ❤️❤️❤️

    • @KevinNewmal
      @KevinNewmal 2 หลายเดือนก่อน

      Lamissi.wanda.yanawa.pissuda.manda

    • @dammikajeewani189
      @dammikajeewani189 2 หลายเดือนก่อน

      .❤මොනවා නැතත් සතුටින්.......................ඉන්න එක ගැන සතුටුයි

  • @hashinimasha1917
    @hashinimasha1917 11 หลายเดือนก่อน +9

    අනේ මන් ආසම දෙල් උයන්වටත් වඩා.. කටියගෙ එකමුතුව,සතුටින් වැඩ කරන එක ...හමොටම මේ වගෙ ජීවිතයක් නැ.සල්ලි තිබුනට මිනිස්සුන්ට හරි අඩුවෙන් ගෙදර කට්ටිය වත් අද කලෙ දකින්නේ...එල්ලියේ මුලුතැන් ගෙට මන් මාරම ආසයී. ඉස්සර මගේ ආච්චි අම්මා ඉන්න අත්තීතෙට මාව අරන් යන්වා😢 හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ ❤❤❤❤

  • @namaliPoyawandi
    @namaliPoyawandi 5 หลายเดือนก่อน +1

    හැමදාම ඕගොල්ලෝ සතුටින් ඉන්න කවුරු මොනවා කිව්වත් ඕව ගණන් ගන්න එපා හැමදාම සතුටින් ඉන්න ඔය වගේම හරිම ලස්සන පවුලක්❤❤❤❤❤❤😊😊😊

  • @NishanthiSingappulige
    @NishanthiSingappulige 11 หลายเดือนก่อน +1

    issara idalama mama oyata hari asai
    Adatath eka ehemamai
    Jeewithe hamotama prashna enawa
    Oya harima dairyamath kanthawak
    Oyalata budu saranai , dewi pihitai , hamadamath sathutin inna .
    Api oyalata hugak adarei samitha akkiyo❤❤❤❤❤❤

  • @lankaraji5578
    @lankaraji5578 11 หลายเดือนก่อน +23

    දෙල් උයනකොට මැටි හටිටියේ හැදුවා නමි තවත් රසයි මාත් ආසම කෑම ක් හැමදාම ත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @nadeekanadeeka8731
    @nadeekanadeeka8731 11 หลายเดือนก่อน +18

    දුක සතුට ලැබෙන්නෙ පෙර කල කුසල් අකුසල් අනුව.සමිතා මහත්මිය ආසම ගායිකාව හැමදාම සතුටින් ඉන්න ලැබේවා! තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤️❤️❤️

    • @ChminiJayasuri
      @ChminiJayasuri 10 หลายเดือนก่อน

      ANUNGE COMMENT GENA HITHANNEPA... EWA BELUWATA EWA GENA KATHA KARANNEPA.. PISSONGE KATHA WENUWEN KALAYA WEYA KARNNA ONA NE.. E WAGE KATHA DEKKE NE WAGE INNA... MONA THARAM HODA KENEKUTA UNATH GARAHANA MINISSU ......,

  • @nlnlhewage6492
    @nlnlhewage6492 11 หลายเดือนก่อน +9

    පවුලෙ හැමෝම....ඒ සතුට හැමදාමත් තියාගන්න..මෙිවා දැකලා වැරදි දකින අය ඇති.ඒත් අපි ජිවත්වෙන කෙටි කාලයට මොකටද කෙනෙහිලිකම් කියන දෙයට ආදර්ශයක් දෙන්න.
    ඒ කොහොමවෙතත් සාමාන්‍ය විදිහට අද ඉන්න ඔයාලා වෙනදට වඩා ලස්සනයි..ලස්සනට දකින්න..ලස්සනට හිතන්න....♥️♥️♥️හැමෝම.

  • @mathisha5597
    @mathisha5597 5 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක්..හරිම සතුටුයි...ඔයාලා හැමෝටම බුදු සරණයි❤

  • @nike.shadow533
    @nike.shadow533 23 วันที่ผ่านมา

    සමිත කියන්නේ එදත් අදත් මන් ආසම ගායිකාවක් වගේම හරිම වීනෝදෙන් ඉන්න ගැහැනියක් හැමදාම ඔයවගේ සතුටින් ඉන්න මිනිස්සු දන්නේ හැමදාම කරන්නේ කාට හරි වරදක් කියන්න බලාගෙන ඉන්න ජාතියක් හැමෝම එහෙම නෑ මොනා උනත් ඔයාලගෙ මේ සතුට හැමදාම පිරිල තියෙන්න ඕනා තෙරුවන් සරනයි හැමෝටම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 11 หลายเดือนก่อน +10

    අපිත් එන්නද දෙල්මාලුවයි.කරවල බැදුමයි,,නියමයි ,,අපි කෙල ගිල්ලා,, ආදරෙයි අනේ ආදරෙයි හැමදාම පවුලටම , සමගියෙන් ඉන්න ලැබේවා කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍❤️🌹🌹🌹

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 11 หลายเดือนก่อน +26

    ජීවිතේට ඕන කරන්නෙ ඉන්න ටික දවසට සතුටයි.අනිත් අයගෙ නොහැකියාව නිසා කියන දේවල ගනන් නොගෙන ආදරෙන් සතුටින් ඉන්න ඔයාලට බුදු සරනයි

  • @chaniweerasuriya5178
    @chaniweerasuriya5178 11 หลายเดือนก่อน +7

    සතුටින් ඉන්න අනේ ඔය සතුට තමයි අපි මේ ලෝකෙ පීර පීර හොයන්නෙ , සතුටින් ජීව්ත් වෙන්න මේ ලෝකේ මසුරන් පොදි ගහල උස් මිටි ,වයස් බේද හොයල නිකම්ම මැරෙනවා,,,,කොහේ කොතන කවුරු එක්ක හෝ සතුටින් ඉන්න ඇත්නම් එතනයි අපේ නෑදෑකම් සහෝදරකම් සියලු බැදීම් තීයෙන්නේ , බුදුසරණයි ඔයාල හැමෝටම ,

    • @chaniweerasuriya5178
      @chaniweerasuriya5178 11 หลายเดือนก่อน

      අපි පොඩි කාලයයි ජීවත් වෙන්නෙ ඒ ටික කාලය සතුටින් ඉන්න ඕන තමන්ට හොදයි කියල හිතෙන අයත් එක්ක ,බුදුසරණයි ඔයාලට

  • @ajanthakumari7292
    @ajanthakumari7292 11 หลายเดือนก่อน

    ම්ම් රසම.රස පාටයි shoi oyla hina ynwa karn kyna dewalta ..😊 Parissamen sthutin inna...❤❤❤❤❤

  • @upuliediriweera1747
    @upuliediriweera1747 11 หลายเดือนก่อน +1

    අතුලගෙත් ඔයාගෙත් වෙඩිනි එක ගැන ඒකාලේ සුවඳ පත්තරේ පළවුණ ලිපියකින් තමයි මම ඔයා ගැන දැන ගත්තේ.එදා මම ආසකළ සමිතාට මම අදටත් ආසයි.බුදුසරණයි ඔයාලට

  • @Rs-bs3sy
    @Rs-bs3sy 11 หลายเดือนก่อน +7

    Samitha is young and pretty forever. Chirantha is very supportive to her and always stands for her and appreciate her. A Life without boundaries is always a life full of happiness, that's what I always feel whenever I see this family.

  • @nilminyparara
    @nilminyparara 11 หลายเดือนก่อน +21

    ඔයාගෙ නීහතමානී නීරහංකාර ගතිගුණ වලට මම හැමදාම ගරු කරනවා.හැමෝටම ආ...දරෙයි. දෙයක් කියන්න ඕන.මෑටි වලංවල උයනවනම් ඇගට හොඳයි. බුදු සරණයි හෑමෝටම.

  • @madurenuka3705
    @madurenuka3705 11 หลายเดือนก่อน +18

    කවි බාබා බුදුසරණයි

  • @MasushaDilhari
    @MasushaDilhari 2 หลายเดือนก่อน

    අනේ ලස්සන family එකක් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadushanBuddhika-x4s
    @MadushanBuddhika-x4s 11 หลายเดือนก่อน

    මම ඔයාගේ පවුලට හරිම අදරේයි හැමදාම හොදින් ඉන්න මම නිලු

  • @sansalasripathi6934
    @sansalasripathi6934 11 หลายเดือนก่อน +6

    මටත් හිනා giya ane oyalage pissu weda වලට ..niyamai ..සතුට හැමදාම redewa ❤❤

  • @sudubebibandarigoda2494
    @sudubebibandarigoda2494 11 หลายเดือนก่อน +7

    චිරන්ත හරිම හොද කොල්ලෙක් හිනාවෙලා ඉන්න විදිය බලන්න බුදු සරණයි ඔයාටලා හැමෝටම සමිතා මිස් කවි බබා නියමයි

  • @umeshashalani6923
    @umeshashalani6923 11 หลายเดือนก่อน +10

    මොන දේ නැති උනත් මේ විදියට සතුටින් ඉන්න තිබ්බා නම්...😢😢සතුටින් ඉන්න හැමදාමත් ❤

  • @nlproduction3085
    @nlproduction3085 4 หลายเดือนก่อน

    ඔයාලා හරිම සතුටුන් ඉන්නවා ❤❤❤එච්චරයි වෙන්න ඕනේ ❤️❤️❤️ බුදුසරණයි.. ❤️🎼🎤🎧

  • @sihinadedunu5129
    @sihinadedunu5129 11 หลายเดือนก่อน

    Man හරිම ආදරෙයි chirantha dagayata.හරිම ආදරණීය kollek.සතුටින් ඉන්න හැමදාම ආදරෙයි samitha අක්කේ .chirantha මැණික ආදරෙයි

  • @roshanianthonyseeman2090
    @roshanianthonyseeman2090 11 หลายเดือนก่อน +5

    හරිම ෂෝක් ජීවිතයේ සතුට තමයි මුල් තැන. ඔයාලාට ජේසු පිහිටයි .!තෙරැවන් සරණයි .✝️❤☸️💜️🧡

  • @niluka9629
    @niluka9629 11 หลายเดือนก่อน +3

    හදවතේ ගායිකාව❤️❤️❤️

  • @palanura5056
    @palanura5056 11 หลายเดือนก่อน +18

    Sweet family.ආපු තැනක් දන්නෙ නැති,යන දිනක් දන්නෙ නැති ජීවිතෙ අපි දන්නෙ ඉන්න ටික විතරයි.එ ටික හොදින් අවබෝධ කරගෙන ඉන්න පවුලක්

  • @mangalikachandani7312
    @mangalikachandani7312 11 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි..❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤ආදරෙයි

  • @darmalathasaduni
    @darmalathasaduni 2 หลายเดือนก่อน

    ❤❤ඇත්තටම හරිම ආදරණීය පවුලක් ඇමදාම සතුටෙන් ඉන්න ඡේසු පිහිටයි!

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 11 หลายเดือนก่อน +88

    ජිවිතයට අවශ්‍යම දේ සතුටයි.

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 11 หลายเดือนก่อน +5

      Lassana pisso tikka adarei

    • @udhenirenuka7038
      @udhenirenuka7038 11 หลายเดือนก่อน +2

      පෙර පාසලක් වාගෙ හරිම ෂොයි අනෙ ❤️❤️❤️❤️

    • @PgNihal-e4p
      @PgNihal-e4p 11 หลายเดือนก่อน +1

      ❤❤

    • @සිංහලමිස්
      @සිංහලමිස් 8 หลายเดือนก่อน

      ජ්ග්ල්ෆ්හ්ජ්

    • @nimali-e1g
      @nimali-e1g 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangikadamayanthi9998
    @priyangikadamayanthi9998 11 หลายเดือนก่อน +15

    ආදරෙයි හැමෝටම .සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 11 หลายเดือนก่อน +35

    කවී හරිම ආදරණීය බිරිදක් වෙයි. එයා හරිම නිහතමානී කෙනෙක්නේ කොහොමත් 🌹

  • @Niroshanikumari-h8x
    @Niroshanikumari-h8x 2 วันที่ผ่านมา

    Harima lassanai hemadamath sathutin inna mama asama charithayak thamai samitha kiyanne

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 3 หลายเดือนก่อน

    Mama miss ge සියළුම සිංදු වලට ආසයි

  • @sujeewaedirisingha3748
    @sujeewaedirisingha3748 11 หลายเดือนก่อน +8

    සමිතා මහත්මිය ඇත්තටම නිහතමානී චරිතයක් හැමදාමත් සතුටින් ඉන්න.ඔයාලා හැමෝටම දෙවිපිහිටයි

  • @intermediate22school82
    @intermediate22school82 11 หลายเดือนก่อน +4

    ස්මිත්ගේ පුතාට මම ගොඩක් ආදරෙයි. එයා හරිම අහින්සකයි.මේ පවුලටම දෙවියන් වහන්සේ ආශීර්වාද කරන සේක්වා.!!!

    • @MRxSIRIPALA1839
      @MRxSIRIPALA1839 5 หลายเดือนก่อน

      දෙල් හදද්දී වහලා උයන්න හොද නැහැ, විස වෙන්න පුලුවන්

    • @ChammiPerera-x8r
      @ChammiPerera-x8r 3 หลายเดือนก่อน

      Shooi ane

  • @thusharijayarathne3575
    @thusharijayarathne3575 11 หลายเดือนก่อน +5

    අනේ ඔයා කාගෙවත් හිත රිද්දන් කෙනෙක් නමෙයි අපි හරිම ඇදරේ ♥️♥️

  • @AjithakumaraEllepola
    @AjithakumaraEllepola 2 หลายเดือนก่อน

    Niyamai sathutin inna oyala inna vidiha dakkahama sathutui budu saranai.💐💐💐💐🌹🌹🌹❤️❤️❤️👍👍👍

  • @PushpaKanthi-t1f
    @PushpaKanthi-t1f 4 หลายเดือนก่อน

    ලස්සනයි ඔයාලගෙ පව්ල. සතුටින් ඉන්න හැමදාම ගොඩාක් ආසයි ආදරෙයි සමිතා අක්කට❤❤

  • @sriyanisamarakoon4058
    @sriyanisamarakoon4058 11 หลายเดือนก่อน +10

    සමිතා මිස් කියන්නේ හරිම නිහතමානී ආදරණිය මවක් යෙහෙලියක් සහෝදරියක් හරිම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හැමෝම ඔයාලගේ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @shiranimallika4739
    @shiranimallika4739 11 หลายเดือนก่อน +4

    මොන වැඩක් තිබ්බත් දැකපු ගමන් ඔයාලගේ වීඩියෝ බලනවා.. ඔයාලත් එක්ක ඒ පොඩි වෙලාව සතුටින් ගතකරනව.. ආදරෙයි ❤️❤️❤️❤️

  • @CharukaVilasani
    @CharukaVilasani 11 หลายเดือนก่อน +7

    අපිටත් ඔනා.රස පෙනවා ගොඩක්.තෙරුවන් සරනයි ඔයාලට.❤

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔයලා ඉන්න විඳිය දැක්කම❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.බුදුසරණයි 🙏

  • @PramilaPramila-q9f
    @PramilaPramila-q9f 11 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා අක්කෙ අපි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න හැමෝම ❤🥰

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 11 หลายเดือนก่อน +3

    ඔයාල සතුටින් ඉන්නව දැක්කම හරිම සතුටුයි.අපි කොහොම හිටියත් මිනිස්සු කියන කතා නතර කරන්න බෑ.එකමුතිකම තමයි මේ හැමදේටම.හැමදාම සතුටින් ඉන්න.ශේන් බබාට ගොඩක් ආදරෙයි.චිරා ඔයාගෙ පවුලට ආපු නිසා හැමෝම සතුටින් කියලයි මට නම් හිතෙන්නෙ.මොකද සමිතා අක්කි කවදාවත් මෙහෙම යූටුබ් එකේ වීඩීයෝ කරපු කෙනෙක් නෙමෙයි.අපේ ශේන් බබාට මිනිස්සු කොච්චර කතා කීවාද.ඔයාගෙ එකමුතු කමයි ආදරයයි නිසා ශේන් ඉන්නෙ ගොඩාක් සතුටින්.ඒ පින චිරාට තමයි ඉතින් ❤❤❤

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 11 หลายเดือนก่อน +4

    අනෙ ඔයාලා හැමදාම සතුටින් ඉන්න.ලස්සන පවුලක්❤❤❤❤

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 11 หลายเดือนก่อน +9

    සතුටු සිනා පිරුණු ලෝකයක් .... හරිම සුන්දරයි. ❤❤❤❤

  • @KumariKumaridisanayaka-gh1sm
    @KumariKumaridisanayaka-gh1sm 11 หลายเดือนก่อน

    ගොඩක් ආසම කෙනෙක් තමයි සමිතා ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඇත්තටම මේ තමයි ජිවිතේ විදිනවා කියන්නේ බුදුසරණයි

  • @sudarshapalitha9982
    @sudarshapalitha9982 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පවුලක් ලස්සනට ජීවත් වෙන්න ❤😊

  • @nadeesubasinghe5425
    @nadeesubasinghe5425 11 หลายเดือนก่อน +8

    ඔයාලාගේ වීඩියෝස් බලලා මමත් සතුටින්.. ❤️🌹ආදරෙයි සමිතා... 👊

  • @shenayavanhoffsv
    @shenayavanhoffsv 11 หลายเดือนก่อน +10

    දෙල් මාලුව 😍 අපිටත් ඕන 😁

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 หลายเดือนก่อน

      Del මාළුවා uyanna genna danny mahaththaya ❤❤❤❤❤❤😂😂😂😂😂💖💖💖💖💖💖😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰

  • @asokarose9757
    @asokarose9757 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔයාල හැමෝම මාර සතුටින් ඉන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @kamanialwis8099
    @kamanialwis8099 11 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි කියලා ඉවර කරන්න බැරි තරම්. ...mama asama family eka thamai oyala...බුදු සරණයි..❤

  • @Nadika-p8z
    @Nadika-p8z หลายเดือนก่อน

    Palaweni wathawata akke oyage video baluwe ..oyala hari satutin ennawa neda suba patanawa oyalata...dell eka Raha athi need a..kelat ennawa apita

  • @hemanthiabeywardhane1019
    @hemanthiabeywardhane1019 11 หลายเดือนก่อน +8

    ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා. ඔයාටත් මුලු පවුලටමත් ආදරෙයි ගොඩාක් ..... ❤

  • @danushikasilva7203
    @danushikasilva7203 11 หลายเดือนก่อน +8

    කවී තමා මරැ බත් එක අරන් බලා ඉන්නවා හරි ම හොඳ wife කෙනෙක් වෙලා මේ චූටි කෙල්ල

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 11 หลายเดือนก่อน +4

    අනේ ශෝක් හැම කෙනෙක්ම මේ වගේ සතුටින් ඉන්න.ඒකට සල්ලි වියදම් වෙන්නේ නැහැනේ අපේ රටේ මිනිස්සු සතුටින් ඉන්නව දැක්කම හරිම සතුටුයි.❤❤❤❤❤❤

  • @subhashiniperera6014
    @subhashiniperera6014 11 หลายเดือนก่อน

    අද තමයි ඔයාගේ chanel එක බැලුවේ.
    දෙල් හදන එක කොහොම වෙතත් ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි.
    ප්‍රශ්න නැත්තේ කාටද ? ඒ වා ඔලුවේ තියාගෙන හූල්ල හූල්ල ඉන්නවට වඩා ජිවිතේ සතුටින් ගෙවන්න පුළුවන් නම් කරන්න බැරි ඒත් කල යුතු හොඳම වැඩේ ඒකයි.
    හැමදාම සතුටින් ඉන්න කියලා සුභ පතනවා!🎉

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน

    Ane සතුටින් inna puluwannam eka tama watinne ehema inna හැමෝටම bane kagewat kata wadak na akke oyala gewana ජීවිතය harima sahalluwen ගෙවනවා adari ❤️

  • @dulanigunawardana910
    @dulanigunawardana910 11 หลายเดือนก่อน +97

    සමහර මිනිස්සු තමන්ගේ තත්ත්වය තමයි පෙන්නන්නෙ.අපේ අයට වෙලා තියෙන්නෙ තමන් සතුටින් ඉන්න දන්නෙත් නෑ .සසතුටින් ඉන්න අය දිහා බලල සතුටු වෙන්න දන්නෙත් නෑ .ඒකයි අපේ ජාතියෙ හැටි.අනේ හැමදාම සතුටින්ම ඉන්න .......දෙල් එක කිරට හදල පස්සේ සුදුලූණු,අඹ,කෑලි මිරිස් තෙම්පාදු කරල ඒකට දාන්න පුදුම රසයි.තැටිපාන් එක්ක නියමයි.....කාල බලන්නකෝ .....😊

    • @jennifercooray429
      @jennifercooray429 11 หลายเดือนก่อน +4

      ❤ oya ge gamana yanna anith aya kiyana ewa balanna epa

    • @SuneethaParera
      @SuneethaParera 11 หลายเดือนก่อน

      ​@@jennifercooray429à❤

    • @dilankathilakarthna1334
      @dilankathilakarthna1334 11 หลายเดือนก่อน +1

      ආදරෙයි සමිතා අක්කි සතුටින් ඉන්න❤❤❤❤

    • @DisnaNimali-sf6vo
      @DisnaNimali-sf6vo 11 หลายเดือนก่อน +2

      හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි සියලු දෙනාට

    • @yapajanaranjani4656
      @yapajanaranjani4656 11 หลายเดือนก่อน +1

      අනේ ඔයා හරිම නිහතමාන කෙනෙක් ආසයි ඔයාගේ පවුලේ ව්ස්තර දැක්කහම තවත් සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 11 หลายเดือนก่อน +11

    සතුටින් හදන කොට කෑම රසයි ඒ වගේම ජීවිතේ සුන්දර යි නේ

  • @AweejusRosheni
    @AweejusRosheni 11 หลายเดือนก่อน +4

    අනේ ඉතින් ආදරෙයි ඔයාට ගොඩාක් ❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏වැඩේ දෙල්ම කරගන්න එපා හොදේ

  • @adeeguitarstudio3992
    @adeeguitarstudio3992 2 หลายเดือนก่อน

    අද තමයි බැලුවේ.හරිම සතුටින් ඔයාල. අපිටත් සතුටුයි. බුදු සරණයි හැමෝටම

  • @ireshasamanthi5196
    @ireshasamanthi5196 หลายเดือนก่อน

    මම අද දැක්කෙ..ගොඩාක් සතුටුයි ඔයාලා ඉන්න විදිහ.ආදරෙයි 💝ඔයා කැමති විදිහට උයන්න අනේ .🤍🌷

  • @nayananadeekakumari9902
    @nayananadeekakumari9902 11 หลายเดือนก่อน +5

    අනේ...රත්තරන් සමිතා අක්කියො ඔයා හරිම අහිංසක කෙනෙක් .මන් ඔයාට ගොඩාක් ආදරෙයි❤ ඔයාට වගේම ඔයාගෙ ගෙදර සේරටම .සතුටින් ඉන්න හැමදාම .බුදු සරනයි ඔයාලාට

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 11 หลายเดือนก่อน +5

    සතුට හිනාව උතුරන පවුලක්. අපි කවුරුත් කැමති සතුටින් ඉන්න. ඔයාලා හැමෝම මෙි කරන්නේ ඔයාලා සතුටින් ඉදලා, අපිත් සතුටින් තියන එක. බණින ඒවා ගණන් ගන්න එපා. සතුටින් ඉන්න හැමදාම. ඔයාලා හැමෝටම බුදුසරණයි ...❤❤❤

  • @nethmidiwyangana8586
    @nethmidiwyangana8586 11 หลายเดือนก่อน +4

    හැම දම සතුට්න් ඉන්න ජෙසු පිහිට බුදු සරනයි

  • @senith1239
    @senith1239 5 หลายเดือนก่อน

    ඔයාලට හැමදාම ගොඩාක් ආදරෙයි api සතුටින් ඉන්න හැමදාම .❤❤
    Man ගොඩාක් ආදරෙයි oyala දෙන්නට man asama karana kapal එකක් ඉතින් .hodin innawa නේද
    බුදු සරණයි ඔයාලට ❤❤❤

  • @amalsriudayanga6797
    @amalsriudayanga6797 11 หลายเดือนก่อน

    Hemadamath sathutin inna. Jewithe labanna puluwan hema sathutakma oyalata lebenna. E nihathamani kama nisama pirisidu hith nisama jayen jayama wewaaa katat. Katharagama deviyange pihitay!❤

  • @Nilu157
    @Nilu157 11 หลายเดือนก่อน +7

    සමීතා අක්කගෙ දෙල් මාලුව 😁😁😁😁😁 අපි පොඩි කාලේ අර දූ දරුවො ටෙලියෙ දයාවති හොද්දෙ ලුණු බලන විදිහ මතක් උනා..... සමීතා අක්කේ. දෙල් එක ඉක්මනින් තැම්බෙනවා එක දිගට විනාඩි 10 විතර වහලා තිබ්බාම 😊

    • @AsankaNalin-q5h
      @AsankaNalin-q5h 11 หลายเดือนก่อน

      Niyamay samitha nanthe❤

  • @ashoymym8428
    @ashoymym8428 11 หลายเดือนก่อน +13

    හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤ඔයාලට

  • @githmisehara1300
    @githmisehara1300 11 หลายเดือนก่อน +13

    ජීවීතේ විදින්න බැරි අය කතා කියයි ගනන් ගන්න ඕනෙම නෑ. ජීවිතේ වැරදුන තැන් හදාගන්න ඕනේ.එකම තැන ඉදලා බෑ. ඒකට ආදරේ තියෙන්න ඕනේ.ලෝකේ කොහේවත් ආදරේ ට වයස අදාල වුනේ නෑ.තේරුම් ගැනීමයිඕනේ

  • @sureshatthanayaka9446
    @sureshatthanayaka9446 5 หลายเดือนก่อน

    Aye lunu wadi unoth pattara kella dala tikak wela thiyala ain karnna lunu ain wenwa ,,,sathutin adaren innna paressamin budusaranai hemotama !!bohoma tika kalayai jeewath wenna thiyenne ❤❤❤

  • @priyankapodimanike1266
    @priyankapodimanike1266 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ..ආසයි ඔහොම ඉන්න ......අපිටත් ❤❤❤❤ බුදු සරනයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 11 หลายเดือนก่อน +5

    පුදුම ලුණු දැමිල්ලක්නේ අනේ..අනේ ශේන් ,අප්පච්චි.හරි අහින්සක මිනිස්සු අනේ..