බැඳපු ගමන් මොකද උනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @latasalan4900
    @latasalan4900 ปีที่แล้ว +97

    කවුරු මොනවා කිවුවත් ඔයලා සතුටින්නේ තේරුවණ් සරණයි සියලුම දෙනාට

  • @chathu1486
    @chathu1486 ปีที่แล้ว +61

    ඇස්වහ කටවහ නම් වදින්න එපා. මිනිස්සු කොච්චර බැන්නත් ඔයාලා ඒවා ගනන් ගන් නැතුව ආදරෙන් ඉන්නවනෙ.අනේ.. හරිම සතුටුයි. බුදු සරනයි ඔයාලෙ පවුලේ හැමෝටම. සතුට සැනසීම නිදුක් නිරෝගී සුවය ලැබේවා!

    • @vwarnalatha6863
      @vwarnalatha6863 6 หลายเดือนก่อน

      බුදූසරණයි

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +52

    අපිටත් හිනාවක් දෙන මේ වීඩියෝ හරිම ලස්සනයි මේ බැදීම් හරි ලස්සනයි ....ආදරණීයයි ...ඔයාලාවගේ පාඩුවේ ජීවිතය විදින අය අඩුයි.

    • @sriyaniweerasooriya5378
      @sriyaniweerasooriya5378 ปีที่แล้ว

      හරි සතුටුයි මිස් මන් ඔයලගෙ වීඩියො බලන්නෙ

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +21

    දුව ගේ හස්බන් හරිම අහිංසක පාටයි...බුදු සරණයි .හැමෝටම

  • @Suwimali93
    @Suwimali93 ปีที่แล้ว +87

    කවීයි,, එයාගෙ හබී ලස්සනයි .......... දෙන්නට දෙන්න ගැලපෙනව..😊❤️

  • @somakarunaratna4348
    @somakarunaratna4348 ปีที่แล้ว +9

    ඇත්ත තමයි කවී ඉන්න කොට
    ගෙදර පිරිල. හරිම හොද කෙල්ල . එයා හරිම හොද කෙල්ලක්. දනිදුත් හරිම simple
    වගේ .කවී තමයි පවුල රැකගෙන යන බව මට නම් පේන්නෙ . ශේන් හරිම අහිංසක දරුවෙක් .

  • @SakuniSakuniDharshika
    @SakuniSakuniDharshika 11 หลายเดือนก่อน +6

    හැමදාමත් අපි ජිවත් වෙන්නේ නෑ ගෙවෙන හැම මොහොතේම සතුට්න් ඉන්න ඒ සතුට දරාගන්න බැරි මිනිසුන් නින්දා අපහාස කරන්නේ ඔබ සැමට බුදු සරනයී .

  • @malkanthijayawardana9912
    @malkanthijayawardana9912 11 หลายเดือนก่อน +3

    අනේ ඔයාලගේ වීඩීයො හැමදාම බලනවා හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ගොඩාක්ම් මිල මුදල් තියන තෑන්වල දුක වැඩ්‍. ජීවිතේ හැමදාම සතුට ලැබේවා.!!!

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +14

    ඔයා හොඳ අම්මා කෙනෙක්...කලින්ටත් වඩා ඔයාලා දැන් ගොඩාක් සතුටින් කියලා හිතෙනවා.මොකද කවීත් සතුටින්.ඒ කෙල්ලට අපි ගොඩාක් ආදරෙයි.හොඳ දරුවෙක්. එයාත් සතුටින් ඉන්න එක අපිටත් ලොකු සතුටක්.අහිංසක ශේන් පුතාටත් ගොඩාක් ආදරෙයි.ලෝබ හිතෙන දරුවෙක්.හොඳ තේරුම් ගැනීමකින් හැමදාමත් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරන මං යාපනේ අර්ධද්වීපයේ සිට....❤❤❤

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +51

    දරැවෝ බදාගෙන ඉන්න කොට නම් කදුලුත් ආවා...ඔයාලා හරිම නිහතමානී ලස්සන පවුලක් .හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි ඔක්කොටම . ආදරෙයි සමිතා.!!!❤❤❤❤

    • @ChandraChandra-yu9db
      @ChandraChandra-yu9db 11 หลายเดือนก่อน +1

      Samitha nangi mama adarei oyagepaule siyalu denatama budu saranai ❤❤❤❤❤

  • @nilminikumari5655
    @nilminikumari5655 11 หลายเดือนก่อน +10

    මම කැමති ශේන් පුතාට පවු හරි අහින්සක ලමයෙක් තෙරුවන්සරනයි ඔයාලට

  • @sandhyakumari5881
    @sandhyakumari5881 ปีที่แล้ว +2

    Oyalage..sawant.nadda.හරිම ලස්සනයි දරුවන් සමඟ ගෙවන ජීවිතය .mama.මැදපෙරදිග තනි වෙලා දුකක් දැනුණා oyalata.බුදු සරණ ලැබේවා

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +13

    මිස්ගේ දරැවෝ දෙන්නගෙයි මිස්ගෙයි ආදරේ දැකලා ඇස් දෙකට කඳුළු ආවා ..මටත් ඉන්නේ දුවයි පුතයි ඒත් ඒ දෙන්න ළඟ මම නැනැ.විදෙස් ගත වෙලා ඉන්න නිසා..දරැවෝ තමයි ජීවිතේ නේද මිස්..ඒක ඇත්ත..මිස්ගේ පවිලේ සතුට හැමදාමත් රැදේවා බුදු සරණයි ❤️😍💕

  • @malavidanalage7922
    @malavidanalage7922 ปีที่แล้ว +4

    මොන හිතකින් බනින්නද රත්තරනේ ඔයාලට.. මමනම් ආදරෙයි පැලෙන්න... මැරිලත් ආදරෙයි තන්මාසයක් 🎉❤🎉❤🎉❤I love you.. 💕💕💕💕

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +25

    හම්මෝ ගේ ඇතුලේ කලුවරේ ජරමරේ😂
    Welldone 3 Boys 💜️💜️💜️
    ගැලපෙනම අය එකම තැනක. මනුස්සකම් පිරුන, ලස්සන හිත් තියෙන අය එකම ගෙදරක ඉන්නකොට තියෙන සැහැල්ලුව සතුට ඒක විදින මමත් දන්නව. ශේන් බබා අක්කි වගේම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න එක ගැන හරිම සතුටුයි.
    (Hi Shane Baba 💐💐💐)
    හැම දෙනාටම බුදු සරණයි
    💜️💜️💜️

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +32

    කවීට ඇත්තටම ආදරෙ කරන හොද ලස්සන කොල්ලෙක් හම්බවෙලා...නරක මිනිස්සු ඈත් වෙන්නම ඕනෙලු හරිම කෙනා මුණ් ගැහෙන්න...බුදු සරනයි ❤❤❤❤❤

  • @AweejusRosheni
    @AweejusRosheni ปีที่แล้ว +43

    අනේ ඔයාලා හරිම සතුටින් ඉන්නවා ඔයාලා දැක්කමත් සතුටුයි සොයුරිය ආදරෙයි ♥️♥️ඔයා ට මොනදේ ලැබුනත් පොලවේ පය ගහාලා ජිවත් වෙන සාමාන්‍ය ගැහැනියක් ♥️🙏♥️💕ජේසු පපිහිටයි

    • @dilanwickramasinghe2191
      @dilanwickramasinghe2191 ปีที่แล้ว

      හරිම ලස්සන පවුලක් දකින්න හරි ආසයි හැමදාම සතුටින් ඉන්න දුවගෙ ජීවිතේට කවදාවත් දුකක් දැනෙන්න එපා බුදුසරණයි 🌷❤️❤️❤️

  • @SLWEERA-p2d
    @SLWEERA-p2d 11 หลายเดือนก่อน +12

    ඕක තමයි අනේ ජීවිතේ....ඔයාලා දිහා බලලා මං ඇත්තටම සතුටු වෙනවා. මොහොතකට මගේ ප්‍රශ්න අමතක වෙනවා ❤️....thanks.

  • @sanithudhinsara603
    @sanithudhinsara603 ปีที่แล้ว +3

    ඇත්ත ජීවිතේ විදින්න ඕන අවබෝධයෙන්.අනික කවී තමයි ගේ ලස්සනට තියන් ඉන්නේ.මටත් පේන්න බැරි දෙයක් තමයි ගේ කැලයක් කරන එක.සතුටින් ඉන්න හැමදාම❤

  • @Podda-mi9hz
    @Podda-mi9hz 3 หลายเดือนก่อน +1

    අනෙ ඔයාලා ඒ ඉන්න විදියට ඒ සතුට දැක්කාහම මටනාමි මාරම සතුටුයි ඔයාලට බුදු සරණයි හැම දාම හිනා වෙලා සතුටින් ඉන්න හරිම ආදරේ නියයි පවුලක් ❤❤❤❤❤❤❤❤❤

  • @maashisdiary6462
    @maashisdiary6462 ปีที่แล้ว +70

    චිරන්ත හරිම දයාබර කෙනෙක් , ඒ වගේම කවිගේ husband .... හරිම ලස්සනයි...ඔයාලා ඔක්කොම ආදරෙන් ඉන්නවා දැක්කාම හරිම සන්තෝසයි....
    සමිතා, චිරන්ත , ශේන් , කවි සහ දිනිදු ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි 🙏🏻❤️🥰

  • @nirmalabeysinghe845
    @nirmalabeysinghe845 ปีที่แล้ว +5

    ජීවිතය තියෙන්නෙ විදින්න .අනුන්ගේ ජීවිත වලට එබිලා කුනු හොයන වෙලේ මෙහෙම සතුටින් ඉන්න හැම මනුස්සයා ට පුළුවන් නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද .ශේන් මරු නියමෙට අවුස්සනවා .❤❤❤❤

  • @thanojathomas7625
    @thanojathomas7625 ปีที่แล้ว +9

    මගේ ලෝකේ කියල දරැවො දෙන්න බදා ගත්තම මගේ ඇස් වලට කදුලු ආවා.. මටත් ඉන්නවා දුලා දෙන්නෙක් එ මගේ පන මගේ ලොකේ.. ආදරෙයි හැමෝටම.. බුදුසරණයි..

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +13

    රටවටකර වැට බැන්දත් කට වට කර වැට බදින්න බැහැ සමිතා❤..ඉතිං ඒකනේ ඇත්තමයි ඔයාලා සතුටින් ❤..ආදරෙයි ඒ සතුට වෙනුවෙන් ..කවි,ශේන් පව් අනේ ඒළමයි දෙන්නා ඔයා එක්ක හැමදාම සතුටින් ඉන්න බව අපි දැක්කා❤❤..
    ජීවිතයේ උතුම් වර්තමානයයි වැදගත් සමිතා❤..සතුටින් ඉන්න ❤ දළදා සමිඳුගේ පිහිටයි !

  • @kusumpriyangika4386
    @kusumpriyangika4386 ปีที่แล้ว +10

    සමිතා මුදුන්කොටුව කියන්නෙ මගෙ ආසම ගායිකාව.ඔයාලා හරිම ආදරණීය පවුලක් .හරිම සතුටින් ඉන්නවා .මම හැමදාම වීඩියෝ බලනවා.හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි .

  • @malimaliliyanage8828
    @malimaliliyanage8828 11 หลายเดือนก่อน +5

    මම නම් හැමදාමත් ආදරේ කරපු පවුලක්... කවුරු මොනා කීවත් ඔයාලගෙ නිවස තුල තියන සතුට සාමය ලෝකයක් වටිනවා . අපි ජීවත්ව සිටින කාලය තුල අපිට තිබිය යුතු එකම සැනසීම.. තුනුරුවන්ගේම සරනයි සමිතා ඔයගේ කුරුලු කැදැල්ලට හැමදාමත් ❤

  • @gayanpredeep2728
    @gayanpredeep2728 ปีที่แล้ว +5

    ජීවිතේ විදින මිනිස්සු හැමදාම ඔය විදිහටම හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාල මෙහෙම සතුටින් ඉන්නවා දකිද්දි ඇත්තටම හදවතින්ම සතුටුයි

  • @SurajMaduranga-h6o
    @SurajMaduranga-h6o 26 วันที่ผ่านมา

    මහෙම තමා ජිවත් වෙන්න ඕනී...ඇත්තටම ලස්සනයි බුදු සරණයි ඔයාලට

  • @rangahansa3644
    @rangahansa3644 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ වීඩියෝ ❤❤.හැමදාමත් සතුටෙන් ඉන්න.❤❤❤❤

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 ปีที่แล้ว +1

    Hiiii සමිතා ඔයාලා හොන්දින් නේද ඔයාගෙ මෙහ් video එක බලලා මමත් හරියට හිනා උනා ඔයා වගේම දරුවන් දෙදෙනා ලං කරගෙන කියූ වදන් අහලා නෙතට කන්දුලක් ආවා අනෙය් අනික් අය කියන දේට හිත හදා ගන්න ඔයාලාට බුදු සරණය් සියලු දෙවි රැකවරණය පතමි

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +28

    කවිට ❤සහ ❤ශෙන්ට මම හරිම ආදරෙයි ❤ සමිතා මිස්ට ත්එහෙමයි එයාගේ සිංදුවලට මමහරිම කැමති❤

  • @nicoladeen2460
    @nicoladeen2460 ปีที่แล้ว +4

    හැමදාම ඔය වගේ සතුටින් ජීවත් වෙන්න මොකද මිනිස්සු කොහොම හිටියත් බනිනවා සමිතට කවදාවත් වරදින් නෑ මන් හරිම ආදරේ කරන ෆැමිලි එකක් ජේසු පිහිටයි බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා ปีที่แล้ว +70

    කාවින්ද්‍යා අක්ක බැදල ඉන්න අයිය නම් මාරම හොද අහින්සක කොල්ලෙක් වගේ. ❤ සමිත මිස් ඔයාගෙ සින්දුවලට හරිම ආසයි අපි. ශේන් හරි අහින්සක කොල්ලෙක් ... චිරන්ත ඇතුලු සියලුම දෙනාට ඔයිටත් වඩා ආදරෙන් ඉන්න ලැබේවා. ඔහොම ජොලියෙන් ඉන්න ඕනෙ.❤

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 ปีที่แล้ว +20

    සතුටින් ඉන්න මෙි වගේ හැමදාම. දැක්කාම අපිත් සතුටු වෙනවා. බුදුසරණයි ඔයාලා හැමෝටම ❤❤❤

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 11 หลายเดือนก่อน

      සමිතා ඔබතැමිය ගේ දුවත් ඉදිරියට පුචි පවිලක් වෙියි නේ තවතවත් සතැටින් ඉන්න ලැබේ වායි පර්තනා කරනවා

    • @ManushdDx-gd1fj
      @ManushdDx-gd1fj 11 หลายเดือนก่อน

      ගොඩාක් ආදරේ මං ඔයාලාට හැමොම සතුටින් ඉන්න හැමදාම

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 11 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න ඔයාලව දැක්කම ඇත්තටම සතුටුයි❤
    අනේ ඔය සතුට හැමදාම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 ปีที่แล้ว +17

    මේ වගේම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා😘😘 තෙරුවන් සරණයි හැමදෙනාටම🙏🙏🙏

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว +2

    ජිවිතය විදින්න දන්න මිනිස්සු උනාම ඒකට වෙලාවක් ඕනෙ නැහැ ඇත්තටම .අපිට ලෝකයක් ඕනෙ උනාට මුලු ලෝකෙම අපිත් එක්ක ඉන්නේ නැහැනෙ ,අපි එක්ක ඉන්නේ අපේ පවුල ,ඒ නිසා ඒ පවුලෙ අයගෙ සතුට කියන දේ විතරමයි වැදගත් ..stay blessed forever ❤❤❤❤

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj ปีที่แล้ว +17

    උතුම් වූ තෙරුවණ් සරණයි පින්වත් ඔයාල සෑමදෙනාටමත් නිදුක් නීරෝගී සුවය කායික මානසික සැනසිල්ලත් දීර්ඝායුෂ සම්පත්තිය ද, ලැබේවා ලැබේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා ...!

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว

    ඇත්ත ජීවිතේ විදින්න ඕන ගොඩාක් අය විදවනවා මිස් හැමදාම ඔය සතුට තෙයෙන්න ඕන තමන් කරන කියන දේවල වලට අනූව තමයි හැමදේම සිද්ද වෙන්නේ අනිත් එක මේ හැමදේම වෙන්නේ අපි පතාගෙන ඉන්න ආපු විදිහටයි කවුරු මොන දේ කිව්වත් මේක තමයි උරුම විදිහ හැමදාම ස්තුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @rathnayaka958
    @rathnayaka958 ปีที่แล้ว +17

    මට දැන් අවුරුදු 39i . මාත් පුතාලම තුන්දෙනෙක්ගේ මවක්. මංපොඩි කාලේ ඉඳලම ආදරේ කරපු ආදරණීය චරිතයක් තමයි සමිතා. ඒ මව් සෙනහස ඒ ආදරණිය" බව..... කියන්න වචන නෑ ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @NFKORYAKUZA
      @NFKORYAKUZA 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි .මේ වගේ වීඩියෝස් දිගටම ගේන්න..බුදු සරනයි සියලු දෙනාට🙏💞💞

  • @madushaperera1153
    @madushaperera1153 ปีที่แล้ว +14

    makeup නැතුව උණත් සමිතා ලස්සනයි....
    ❤️❤️❤️❤️❤️

  • @SherinPerera-t9c
    @SherinPerera-t9c ปีที่แล้ว +5

    හරිම සුන්දර පවුල් පසුබිමක්. ඔබලාට යහපතක්ම වේවා ජේසු පිහිටයි .❤❤❤❤🙏🙏

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi ปีที่แล้ว +8

    මේ සතුට සදාකල්ම පවතීවා තෙරුවන් සරණයි සැමදෙනාටම.....!!

  • @ashagunaratna8252
    @ashagunaratna8252 ปีที่แล้ว +1

    ලස්සනයි. ආදරෙයි හැමෝටම ගොඩක්. කවිගේ මහත්තය ගොඩක් හොදයි වගේ. සතුටින් ඉන්න කවි නංගි

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha ปีที่แล้ว +13

    මීතීසුන්ට ඔන් දෙයක් කීයන්න පුලුවන් ඒක වීදවන අය ඔයලා සතුටින් ඉන්න බුදු සරණයි

  • @OshadiKeshara-kq3ic
    @OshadiKeshara-kq3ic 3 หลายเดือนก่อน

    ඔයාලා හැමදාම ත් සතුටින් ඉන්න දෙමාපියන් ගේ සතුටත් දරුවන් ගේ සතුටත් තමයි සමගගිය කියන්නේ ඒවා සමහර අයට ඒවා පේන කොට හරි ඉරිසියයි මිනිස්සු මොනවා කීවත් ඔයාලා සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @nethmikaveesha3519
    @nethmikaveesha3519 ปีที่แล้ว +5

    මට නම් ගොඩාක් සතුටුයි ඔයාල ඔය විදිහට සතුටින් ඉන්න එකට..සමිතා ඔයා ගොඩාක් හොදයි .ආදරෙයි ඔයාල හැමොටම ..❤️❤️❤️😘

  • @PadminiPeiris
    @PadminiPeiris 5 หลายเดือนก่อน

    ඇත්තටම අම්මගෙ ආදරය හරිම වටිනවා .හරිම ලස්සන පවුලක් .ඔයාලව හම්බ වෙන්න ආසයි .ඔයාල හැමෝටම තෙරුවන් සරණයි .

  • @niromazeen6444
    @niromazeen6444 ปีที่แล้ว +25

    දරුවො තමයි අපේ ජීවිතය .....අපේ ගෙදරත් හවසට මේ වගේ යුද්දෙ තමයි .....තේ බොන වෙලාවට....අයියයි නංගියි සද්දෙ දාන්නේ...කවී හොදට හදලා තියෙනවා .....ආදරණීය දුවෙක් ....සමිතා අක්කා ඔයා lucky ❤❤❤❤

  • @BMUdariHasangikaHPM
    @BMUdariHasangikaHPM 11 หลายเดือนก่อน

    හරිම ලස්සන විදියට ඉන්නවා . අපි වගෙම samanja vidihata jiwatha wenwa.budu sarani.api wenuwen commet ekak labenakam balan innwa miss❤️

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 ปีที่แล้ว +4

    අනේ කව්රු කොහොම මොනවා කීවත් ඔයාල ගනන් ගන්න එපා ඔයාල හොඳින් සතුටින් ඉන්නවානේ රටේ මිනිසුනට තියෙන්නේ ඊර්ෂ්‍යාව ඇත්තටම සමිතා නංගී මටනම් ඔයාලගේ පෞද්ගලික ජීවිතය ගැන වැඩක්ම නැහැ මම එදා ඉඳල අද වෙනතුරුම ඔයාලට ආදරෙයි කවී කීයන්නෙත් හොඳ ආදරනීය දුවෙක් අතීතය වල දමල වර්තමානය හොඳින් සතුටින් ගෙවනවනෙ ඒ වගේම අනාගතයත් මේ වගේම සතුටින් ආදරයෙන් ගෙවන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සැමට බුදු සරණයි ආදරෙයි😍😍😍😍😍

  • @ajethrupasinha2445
    @ajethrupasinha2445 ปีที่แล้ว

    සා.මරු අනේ.ඔයලා.හරිම .සතුටින් .ඉන්නෙ අනේ.ඔයාලාට.ඇසවක්.කටවහක්.වදින්න.නම් එපා.දෙවියනි.මමත් ඔයාලා කරන.දෙවල්.බලලා සතුවුටු.වෙනවා මම ඔයාලාට අදරේයි.මම රසිකාවියක්

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o ปีที่แล้ว +3

    කව් හරි ම ආදෂර්මත් දුවෙක්. බොරු සොබන නෑ.මරු ❤ ආදරෙයි හැමදාම ත්

  • @jenimathuduhena6118
    @jenimathuduhena6118 ปีที่แล้ว

    අපේ මහ ගෙදරට අපි එකතු වුනාමත් මාර සතුටෙන් ඉන්නවා අම්මා තත්තා එක්ක.අපි කසාද බැදලා වෙනම හිටියට සතියකට දවස් දෙක තුනක් අපි තුන්දෙනා එකතු වෙනවා.
    අපිට දැන් ඒ වාසනාව නෑ.අපෙ අම්මා මාස තුනකට කලින් නැති වුනා.එදා ඉදන් අපි ගෙදර ගිහින් අඩන එකයි කරන්නේ.ඔයාලා සතුටෙන් ඉන්නවා දැකලා අපිත් අම්මා ඉන්නකොට හිටපු විදිහ මතක් වෙලා ඇඩුනා.ඔය සතුට හැමදාමත් ඔයාලා එක්කම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි දෙවි පිහිටයි ...❤❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +7

    ලස්සනයි ..ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඒ අපේ සතුටයි ...හැමදෙනාටම ආදරෙයි ❤❤❤❤ දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 👍👍🙏🙏❤️❤️

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 ปีที่แล้ว

    මන් හරිම කැමති ෆැමිලි එකක් ඒත් අද තමයි මන් ඔයාලගේ විඩීයෝ එකක් බැලුවේ බලන ගමන්ම subscribe කරා👍 ලෝකයා කොහොම මොන කිව්වත් ඒව කනකටවත් නොගෙන ජීවිතේ විදින මිනිස්සු ❤ හරිම සතුටුයි හැමදාමත් ඔයිටත් වඩා ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🥰❤️

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 11 หลายเดือนก่อน +9

    ජීවිතේ කොටයි, ඉන්න ටිකේ මෙන්න මෙහෙම fun එකේ ඉන්න ❤

  • @wannigamagemanelpushpakumari
    @wannigamagemanelpushpakumari ปีที่แล้ว +1

    මෙකයි කොහොමත් අපෙ රටෙ මිනිස්සු හරි දස්සයි අනුගෙ දෙවල් හොයන්න සමහර විට එයාලව මොකුත්ම නැතිව ඇති එක නෙ අනික් අයගෙ දෙවල් හොයන්නෙ.. ඔයාලට ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න ඔයාල හැමොම බුදු සරනයි ❤️❤️❤️❤️

  • @nandananda8347
    @nandananda8347 ปีที่แล้ว +14

    ලස්සනයි හැමෝම ඇත්තටම මෙවගෙ තමයි ඉන්න ඔනෙ රට්ටුන්ගෙ කටවහන්න බෑ ලන්කාව නෙ සතුටින් ඉන්න දිර්ගායු ලැබෙවා තිස්තුන් කොටියක් දෙවියන් ගෙ ආසිර්වාදය ලැබෙනවා

  • @nadinadiya8746
    @nadinadiya8746 11 หลายเดือนก่อน

    ගොඩාක් ආදරෙයි samitha madam ඔයාට.කවි nangitath ඔයා පවුලේ හැමෝටම ගොඩාක් ආදරෙයි.වෛර නොකර ජීවිතේ ලස්සනට විඳින පවුලක්.මගේ hithanam ඇත්තටම niwenawa samitha madam athula sir කවි නංගී inna video බලද්දී.හැමෝටම ගොඩාක් ආදරෙයි.❤

  • @mangalekakumare5960
    @mangalekakumare5960 ปีที่แล้ว +4

    සුභ පතනවා ඔයාට 🎉🎉🎉❤❤ සමිති මිස් අද ගොඩක් සතුටින්, සැහැල්ලුවෙන්.අපිටත් ගොඩක් සතුටුයි.තෙරුවත් සරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙවා

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว

    අනේ ඇත්තටම හරිම ආදරනීය පවුලක් මමනම් හරිම කැමතියි කවුරු මොනවා කිව්වත් ඔයා හිතන්න එපා එහෙම අනුන්ට කට කතා කියන්නෙ ඊර්ෂ්‍යා කාරයො ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ජේසු පිහිටයි ඔයාලට 🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +4

    අනේ කවි ඔයයිමල්ලියි දෙන්නමහරිම ආදරනියයි හරිම ආදරෙහිතෙනවා

  • @ChandrikaJayalatha
    @ChandrikaJayalatha ปีที่แล้ว +1

    ජීවිතේ විඳවනඋන් බනිනව කුහකකම ප්‍රදර්ශනය කරනව ඒව ඔයාලට ආශිර්වාද වෙලා ඔයාල ජීවිතේ විඳිනව තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤️

  • @mahishasandamali1936
    @mahishasandamali1936 11 หลายเดือนก่อน +6

    කවීගෙ husband chirantha වගේමයි.... අයියයි මල්ලී වගේ.... ආදරයෙන් සතුටින් ඉන්න හැමදාමත් ..... බුදු සරණයි ....!!!!!❤❤

  • @dndkumara5539
    @dndkumara5539 11 หลายเดือนก่อน

    කවුරු මොනවා කීවත් ජීවිතය විඩින්න අක්කා බුදු saranai ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි

  • @chamilaweerasinghe183
    @chamilaweerasinghe183 ปีที่แล้ว +256

    අද මාර හැපි නේද. වෙනදට වඩා අද vidio එකේ සමිතා මිස් මාර සතුටුයි මාර relax හරි සැනසිමෙන් වගේ ඉන්නේ. තමන්ගෙ දුව ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වුනා කියන්නේ ඇත්තටම සතුටක්නේ. දැන් හරි නිදහස් නේද. ඔය විදියටම ෂේන්ටත් ගැලපෙන ලස්සන දුවෙක් ලැබේවා කියනවා දවසක. හැමදාම සරනසිලිලම ලැබේවා❤❤❤

    • @RashaR-v7g
      @RashaR-v7g ปีที่แล้ว

      ❤❤bs uAE

    • @nalaninanayakkara1725
      @nalaninanayakkara1725 ปีที่แล้ว +6

      බූදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

    • @lakminiw5641
      @lakminiw5641 ปีที่แล้ว +9

      Kavi duwa , ඔයා ගොඩක් හොඳ දරුවෙක්

    • @asokaliyanege6392
      @asokaliyanege6392 ปีที่แล้ว +4

      මම හැමදම අාදරෙ කරන පවුලක් අනෙ කවිපුතෙ කොටුවක් අරන් ඔක්කොටම ගහන්න පුතෙ ඔයාල ඉන්න විදියට හරිම අාදරෙයි බුදුසරනයි දෙවිපිහිටයි❤❤❤❤❤❤❤

    • @RathnaKanthi-n5t
      @RathnaKanthi-n5t ปีที่แล้ว +1

  • @niranjalasewwandi1737
    @niranjalasewwandi1737 11 หลายเดือนก่อน

    Budu saranai පත්තිනි මෑණියන්ගේ pihitai .hemadama satutini inna ආදරෙයි ආදරෙයි

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +3

    ආදරෙයි සමිතා අක්කේ..තෙරුවන් සරනයි හැමදාමත් සතුටින් ඉන්න...🙏🙏🙏💕💕💕💕

  • @asanthiwelgama2192
    @asanthiwelgama2192 ปีที่แล้ว +1

    මම ඔයාලා ට හරි ම ආදරෙයි. සමිතා අක්කි.❤🌹. ඔයාලා හැමෝම අපේ ගෙදර එන්න.

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +4

    ඇත්තටම තමුන්ගේ දරුවෝ එක්ක සතුටින් සහයෝගයෙන් ආදරයෙන් ඉන්න එක තරම් සතුටක් අම්ම කෙනෙකුට තවත් කොයින්ද ? අපි හැමදාමත් ආදරය කරන කළා පවුලක් සමිතා අක්කගේ family එක ... හැමදාමත් ඔයාලට ආදරෙයි ... ඔයාලත් හැමදාමත් ආදරයෙන් සහයෝගයෙන් සතුටින් පරිස්සමින් ඉන්න ... තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️❤️❤️😘😘😘😘❤️❤️

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +2

    අපිත් සතුටු වෙනව ඕව බලා ....ආදරෙයි සමීතා තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 ปีที่แล้ว +14

    දරුවෝ දෙන්නා තුරුළු කරගෙන මේ මගේ ලෝකේ කියද්දි ..ඇස් වලට කදුලු ආවා ..සතුටින් ඉන්න ඩාලින්..❤❤

  • @himaliruwankumari1588
    @himaliruwankumari1588 10 หลายเดือนก่อน

    අනේ හරි සතුටුයි දැක්කාමත් ආස හිතෙනවා ඔයාලාඔයාලට බුදු සරණයි

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි හැමෝටම.😍✨️සතුටින් සරලව ඉන්නකොට අව්‍යාජ බව පේනවා 😍🌚🔥❤️. නිරායාසයෙන් ම පේනවා 🥰

  • @isajaonethma4642
    @isajaonethma4642 6 หลายเดือนก่อน

    අනේ ඔයාල ෂෝයි අනේ. කවුරු මොනව කිව්වත් ඔයාල හොදින් ඉන්න. මං හරි ආදරෙයි අනේ ඔයාලට.❤️❤️❤️❤️❤️

  • @monicajanz2576
    @monicajanz2576 ปีที่แล้ว +10

    අනේ ඔයාලා හැමෝම හරිම සතුටින් ඒ සතුට අපෙත් සතුට ...අරය අද ලොකු අම්මා වෙලා ..
    අනේ සතුට පිරුණු කැදැල්ල .🤗🤗🤗

  • @SLNihon
    @SLNihon ปีที่แล้ว +2

    මම බලපු මුල්ම වීඩියෝව..ජපන් වෙලාවෙන් දැන් රෑ 11.12 යි..ආසාවෙන් බැලුවේ ඇත්තටම ..හැමදාම සතුටින් ඉන්න හැමෝම ..❤❤❤❤

  • @RtfhfRygggj
    @RtfhfRygggj ปีที่แล้ว +18

    දිව්‍ය ලෝක අමුතුවෙන් ඕ. න නැහැ විදින ගමන් පිං පිරෙනවා....සමිතා මිස්...ඔයා මරැ.....මගෙ පණ ඔයා මම හොරණ

  • @Psusanthika-yx9ev
    @Psusanthika-yx9ev 11 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාලා ගොඩක් සතුටින් ඉන්නවා එහෙම තමයි ඉන්න ඕනේ මම එනවා ළඟදිම ඔයාගේ ගෙදර බලලා යන්ඩ මිස් ඔයාව හාද❤❤❤❤❤

  • @RtfhfRygggj
    @RtfhfRygggj ปีที่แล้ว +39

    කැත හිත තියෙන අය විවේචනය කරයි....ඒ සතුට හදුනන අය නෙවෙයි....හොරණ

  • @isharamusic689
    @isharamusic689 11 หลายเดือนก่อน

    Anee shok රත්තරන් oyala..budu saranai hamadama sathutin inna..❤❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +3

    ඒක තමා වෙන්න ඕන සමිතා, ජීවිතේ බොහොම ටිකයි තියෙන්නේ, අනිවා අපි සතුටින් ඉන්න ඕන, හැමෝම මැරෙන මිනිසුන් කියලා අමතක කරන්න හොඳ නැහැ, ඔයා ගොඩක් අසරණ අයට udaw කරන එකට මම මාර ආසයි,, හරිම වටිනවා ඒක, අපේ ෂෙන් බබාව මතක් කළා කියන්න, එයා හොඳ පුතෙක්,, ජේසු පිහිටයි ඔයාලා හැමෝටම, සතුටින් ජීවත් වෙන්න,❤❤❤❤ ආදරෙයි හැමදාම,

  • @Biyanthi-zl8pw
    @Biyanthi-zl8pw ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි goodak budu sarenai satutin inna hamadame

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +3

    කියන්න ගොඩාරියක් දේවල් හිතට ආවත් ගැලපන්න
    බැහැ❤
    විශ්වයේ ආදරණීය ආශිර්වාදයේන්
    යහපතක්ම වේවා
    සතුටින්ම ඉන්න
    ආදරෙයි කවි මැණික❤💎
    ශේන් පුතා 😍

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 8 หลายเดือนก่อน

    නියමයි ඔයාලා හරිම ලස්සනයි නිහතමානී කමට මගේ ප්‍රණාමය ❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ සැමටම

  • @ShiyaniMenaka
    @ShiyaniMenaka 10 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි ඔයාලා ගෙවන ජීවිතේ ඔයාලාට බුදු සරණයි

  • @indranigamage3893
    @indranigamage3893 ปีที่แล้ว +6

    කවී පුතේ ඔයා බැන්දට පස්සෙ තවත් ලස්සනයි

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว

    ලස්සනයි සමිතා
    දුව පුතා බෑනපුතා හස්බන් ඔයා. හරිම ලස්සන පවුලක්. මම නම් හරිම ආසයි ආදරෙයි. බුදුසරණයි ඔබසැමට.

  • @UreshaniRathnyaka
    @UreshaniRathnyaka ปีที่แล้ว +4

    හැමෝම සතුටින් ඉන්නේ තම තමන් හොඳින් තේරුම් අරගෙන ලස්සනට ජීවත් වෙනවට

  • @JennyPerera-d5l
    @JennyPerera-d5l 10 หลายเดือนก่อน

    මම ඔයාගේ විඩියො ඵක බලමින් හිටියේ අපේ ලංකාවේ මිනිස්සු ඵහොම තමයි අපිට බැහැ කගේවත් කටවල් වාන්න කියන කට්ටියට කියාගන්න කියල ඔයාගේ ගමන ඔයා යන්න ඔයාලා පවුලටම බුදුසරණයි සතුටින් ඉන්න

  • @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    @Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii ปีที่แล้ว +4

    අනේ ඔයාලා හරිම සතුටින් ඉන්නවා ♥️ මේ වගේ හැමදාම සතුටින් ඉන්න.. ගොඩක් ලස්සන family ekak.. 🌼💚

  • @dilaniprasadika6118
    @dilaniprasadika6118 ปีที่แล้ว

    ඇත්තමයි අක්කෙ ඔයාල හරි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ කියලා තේරෙනව හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +9

    ඉරිසියාකාරයෝ කියන ඒවා ගනන් ගන්න එපා,ආදරෙයි ඔයාලට,බුදු සරණයි.❤❤❤❤❤❤❤

  • @samarathungaanoma5818
    @samarathungaanoma5818 ปีที่แล้ว

    හැමදාම ත් සතුටින් ඉන්න.. ඔය සතුට දිනේ න් දින වැඩිවෙලා ...... සතුට සතුට සතුට ඉතිරේවා කියලා පාර්ථනා කරනවා බුදුසරණයි ඔයලට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ආදරෙයි ඉර පායා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +4

    කව්රු මොනා කිව්වත් ඔයාලා හරිම වාසනාවන්තයි පිංවන්තයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤❤❤❤❤

  • @MaleeshaSanjeewani-e7i
    @MaleeshaSanjeewani-e7i 3 หลายเดือนก่อน

    හරිම සරලයි ඔයාලා ගෙවන ජීවිතේ.🥺❤️‍🩹 විඩියො වලටවත් කිසිම පොශ් ගතියක් පෙන්නන්නෙ නැතුව සරල විදියට ඉන්නවා 😻

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 ปีที่แล้ว +3

    කිසිම දෙයක් ගනන් ගන්න එපා.කියන අය බනින අය ඵයාලා කවදා හරි තේරුම් ගනීවි. ඔයාලා සතුටින්ම ඉන්න .තෙරුවන් සරණයි හැමෝටම

    • @kavindudilshan2929
      @kavindudilshan2929 8 หลายเดือนก่อน

      Aege aelenne na ekanam aeththa api adareiii oyalata