බුද්ධං සරණං ගච්ඡාමී ! ! !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ජීවිතයේ ඇත්ත ගැන සොයද්දි ඇතිවෙන අසරණකම දැනිච්ච දවසට තමයි බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාම යම් තරමකට හරි කෙනෙකුට වැටහෙන්නේ...
    ꧁☸ප්‍රඥාවන්තයින්හට නැණ පහන් දල්වන්නට☸️To light the lamps of wisdom for the wise☸️꧂
    ☸️බියකරු වූ දුක්කිත සසරේ දුවන ඔබ නවතින්න.. ධර්මය ඔරුවක් කරගෙන සංසාර ගංගාවෙන් එතෙර වෙන්න..☸
    “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    🌺ජාති නැමති කාන්තාරයේ නිර්වානය නැමැති ක්ෂේම භූමිය කරා පියමනින්න.. එන්න එන්න එන්න ධර්මය දකින්න...🌺
    #VenAllowweAnomadssithero #බුදුබන #බුදුගුණ #ධර්ම_දේශනා #dharma_deshana #ශ්‍රේෂ්ඨ #ගෞතම #බුදුන් #nawaarahadi #buduguna #bhuddhanussathiya #bhawanawa #buddhism #buddhist #bana #බන #දේශනා #ධර්ම #dharma #සදහම් #දහම් #සුවය #නිවන #බෞද්ධ #ශ්‍රද්ධා #budu #තෙරුවන් #සරණයි #nirvana #buddha #ඇල්බස්_අයින්ස්ටයින් #Albus_ainstain #හිතන්න_යමක් #බුද්ධං_සරණං_ගච්ඡාමී #සරණ

ความคิดเห็น • 3

  • @nodhutuhistory
    @nodhutuhistory 9 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි අනෝමදස්සි හිමිපාණනේ

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාද ඔභ වහන්සේට උතුම් නිවර් මාර්ගය වැඩිදුර නොවේවා

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 9 หลายเดือนก่อน

    සියලු සත්වයෝ ලොව බුදු සිසිලසින් සැනසේවා