නිවනේ මංපෙත් niwane manpeth
නිවනේ මංපෙත් niwane manpeth
  • 558
  • 846 986
ස්වර්ණමාලීමහා සෑරජාණන් වහන්සේ අභියස සිදුකරන ලද උතුම් දාස්පෙතියා මල් පූජාව ඔබත් පින් අනුමෝදන් වෙන්න🙏
විශ්වයේ බලගතුම ස්ථානය වූ ජීවමාන බුදුපියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලියේ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ බටහිර වාහල්කඩය අබියස සිදු කරන්නා වූ උතුම් සම්බුද්ධ මහා පූජාව සුවඳැල්බත් සමඟබත් වර්ග තුනක් ව්‍යාංජන 32 කිරි ආහාර පාත්තර එකසිය දහයක් පලතුරු මංජුසාව බෙහෙත් ඖෂධ මංජුසාව කැවිලි මංජුසාව නිල් මානෙල් මල් ආසනයක තැන්පත් කරන්න යෙදුන චීවර කංචුක වහන්සේ වටාපත මිරිවැඩි සඟල විවිධ වර්ගයේ සුවඳ මල් පිච්ච නෙලුම් දහස් පෙති රත්දෝතුලු වැටකෙයියා මල් මුතු කුඩ සුවඳ දුම් පූජාව හේවිසි නාද පූජාව ආදී සියලුම පූජාවන් ජීවමාන බුදුපියාණන් වහන්සේ උදෙසා පූජා කරන්නට යෙදුණා.ඒ කරන්නා ලද සියලූම කුසල් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා.සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා.කාය චිත්ත පීඩා දුරු වේවා.ඔබ තබන පියවරක් පියවරක් පාසා ගන්න හුස්ම රැල්ලක් රැල්ලක් පාසා ඔබට මේ වගේ පින්කම් කරන්න පින් සිතිවිලි පහළ වේවා.ඝෝර කටුක මේ භයානක වූ සංසාරෙන් එතෙර වෙන්නට ඔබ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා.ඔබගේ සිය සිතින් සිය දෝතින් කරගන්නා ලද පින්කමක් සේ දැක බලා හදවතේ සද්ධාව භක්තිය ඇතිකරගෙන මේ පින්කමට සහභාගි වූ වාසේ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.කිසිදු සතර අපායකට යානොදී හොඳ මනුස්ස ආත්මයක් ලබලා මෙවැනි පින්කම් කරමින් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ල සිදුකරමින් මේ සසරින් එතෙර වෙලා උතුම් නිවන් සුව ලබාගන්නට සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා අනුමෝදම් වේවා අනුමෝදන් වේවා.මා හදා වැඩු මාගේ දෙමාපියන් දෙපලටද මා පැවිදි බවට පත්කර මාගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලාට ද ගුරු මෙහෙණින් වහන්සේලාට ද මේ පින්කමට මට උදව් උපකාර කළ වචනයකින් පවා මාව ධෛරිමත් කළ මාගේ කල්‍යාණ මිත්‍ර සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා.ඔබගේ සිතුම්පැතුම් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.මගේ දාන පාරමිතා ඇතුළු සියලු පාරමිතාවන් සම්පූර්ණ වී මේ සසරින් එතෙර වී උතුම් නිර්වාණ අවබෝධය ලබාගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උතුම් පාරමිතාවක් වේවා.🙏🙏🙏🙏.මා පැවිදි වී අවුරුදු විසිදෙකක් නිමිත්තේ කරන්නාවූ මේ උතුම් පින්කම උතුම් නිවන් පිණිසම හේතු වේවා.සාදු සාදු සාදු.සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!!!!!!🌸🌸🌸🌸

.......ගම්පහ සූරියකාන්ති මෙහෙණින් වහන්සේ
มุมมอง: 118

วีดีโอ

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙ කොටසක්❤🙏
มุมมอง 21หลายเดือนก่อน
#බුදුරජාණන්_වහන්සේ #ශ්‍රී #සිද්ධාර්ත #ගෞතම #ටෙලි_නාට්‍ය #සම්මා_සම්බුද්ධ #සිදුහත් #කුමරු #අසිත_තවුසා #බුදුබව #අනාවැකි #නමෝ_බුද්ධාය #buddha #namo_buddhaya #siduhath_kumaru #budhurajanan_wahanse #siddhartha_gauthama #tele
දැකබලා සාදු සිතින් වන්දනා කරගන්න❤🙏
มุมมอง 111หลายเดือนก่อน
දැකබලා සාදු සිතින් වන්දනා කරගන්න❤🙏
ඔබත් ගමන් ගන්නේ දුගතිගාමී මාවතක ද? (පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ)❤🙏
มุมมอง 1642 หลายเดือนก่อน
👇සම්පූර්ණ ධර්ම දේශනාව සදහා👇 th-cam.com/video/96mnq6DZATc/w-d-xo.htmlsi=FyyfiIgdHd2ft8CH ꧁☸බියකරු ව දුක්කිත සසරේ දුවන ඔබ නවතින්න.. ධර්මය ඔරුවක් කරගෙන සංසාර ගංගාවෙන් එතෙර වෙන්න..☸꧂ “දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් ව මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ව සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා ...
කාමය නිසා බොහෝ දුක් කරදර ගෙන එයි || පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ
มุมมอง 1654 หลายเดือนก่อน
#namo_buddhaya #කාමය #kamaya #රාගය #ගොතටුවේ_රේවත_ස්වාමීන්_වහන්සේ #Ven_gothatuwe_rewatha_thero #ත්‍රිපිටක #ධර්මය #බුද්ධ_භාසිතය #කෙටි_බන #ධර්ම_දේශනා #dhamma_desana #තෙරුවන්_සරණයි #theruwan_saranayi #ජීවිත_පරිත්‍යාගය #සත්‍ය #බුද්ධ_ධර්මය #නමෝ_බුද්ධාය #නිවනේ_මංපෙත්
පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක්❤🙏
มุมมอง 784 หลายเดือนก่อน
පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක්❤🙏
ධර්මයට උදෙසා ජීවිත පරිත්‍යාගය || පූජ්‍යපාද ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ
มุมมอง 2214 หลายเดือนก่อน
ධර්මයට උදෙසා ජීවිත පරිත්‍යාගය || පූජ්‍යපාද ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේ
සැබැවින්ම බියකරුය මේ සසර (මැදින් පොහෝ දින ව්ශේෂ ධර්ම දේශනාව)
มุมมอง 1525 หลายเดือนก่อน
සැබැවින්ම බියකරුය මේ සසර (මැදින් පොහෝ දින ව්ශේෂ ධර්ම දේශනාව)
මුහුත්තමපි චෙ විඤ්ඤූ, පණ්ඩිතං පයිරුපාසති; ඛිප්පං ධම්මං විජානාති, ජිව්හා සූපරසං යථා.🙏
มุมมอง 1096 หลายเดือนก่อน
මුහුත්තමපි චෙ විඤ්ඤූ, පණ්ඩිතං පයිරුපාසති; ඛිප්පං ධම්මං විජානාති, ජිව්හා සූපරසං යථා.🙏
දුන්නොත් දානෙ.. ලැබෙයි නිධානේ...
มุมมอง 776 หลายเดือนก่อน
දුන්නොත් දානෙ.. ලැබෙයි නිධානේ...
නුවණැත්තන්හට වැටහෙට ධර්මයේ අවශ්‍යතාව || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 1086 หลายเดือนก่อน
නුවණැත්තන්හට වැටහෙට ධර්මයේ අවශ්‍යතාව || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
පෙර නොඇසු විරූ දහම සහ නුවණැත්තා || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 1916 หลายเดือนก่อน
පෙර නොඇසු විර දහම සහ නුවණැත්තා || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
කරණීය මෙත්ත සූත්‍රය || karaniya meththa suthraya || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 2716 หลายเดือนก่อน
කරණීය මෙත්ත සූත්‍රය || karaniya meththa suthraya || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
අසරණකමක් සහිතව බුදුරජාණන් වහන්සේ වෙත යොමුවීමට ක්‍රමයක් || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 1186 หลายเดือนก่อน
අසරණකමක් සහිතව බුදුරජාණන් වහන්සේ වෙත යොමුවීමට ක්‍රමයක් || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
දෙව්සැප වෙනුවෙන් බුදුසරණ අහිමි කරගන්නවද? || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 1866 หลายเดือนก่อน
දෙව්සැප වෙනුවෙන් බුදුසරණ අහිමි කරගන්නවද? || පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
බුදුන් නොදැක මුත් අන්‍ය ආගමිකයින් වැයූ අනන්ත බුදුගුණ🙏පින් ඇත්තෝ අසත්වා..🙏🙏
มุมมอง 1486 หลายเดือนก่อน
බුදුන් නොදැක මුත් අන්‍ය ආගමිකයින් වැය අනන්ත බුදුගුණ🙏පින් ඇත්තෝ අසත්වා..🙏🙏
buddha VR video (VR තාක්ෂණය භාවිතා කරමින් මෙම වීඩියෝව බලන්න)
มุมมอง 476 หลายเดือนก่อน
buddha VR video (VR තාක්ෂණය භාවිතා කරමින් මෙම වීඩියෝව බලන්න)
නවම් පොහෝදිනය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා කොටසක්.🙏
มุมมอง 2987 หลายเดือนก่อน
නවම් පොහෝදිනය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා කොටසක්.🙏
ඔබටත් ධර්මය අහන්න වෙලාවක් නැද්ද? මේ විනාඩි 5 අනිවාර්යයෙන් අහන්න.. වෙලාව හදාගන්න හැටි ඔබට ම වැටහේවී..
มุมมอง 2437 หลายเดือนก่อน
ඔබටත් ධර්මය අහන්න වෙලාවක් නැද්ද? මේ විනාඩි 5 අනිවාර්යයෙන් අහන්න.. වෙලාව හදාගන්න හැටි ඔබට ම වැටහේවී..
මෙ මොහොතේ අත්දකින දෙයහි ඇත්ත සෙවීමමයි එතෙර වීම !!!
มุมมอง 2777 หลายเดือนก่อน
මෙ මොහොතේ අත්දකින දෙයහි ඇත්ත සෙවීමමයි එතෙර වීම !!!
ස්වකීය දැක්ම ඉක්මවන රූපයේ ඥානය\r, අතිපූජනීය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ 🙏
มุมมอง 3387 หลายเดือนก่อน
ස්වකීය දැක්ම ඉක්මවන රූපයේ ඥානය\r, අතිපූජනීය අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ 🙏
උදේ සවස ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන සෙත්කවිපෙළක්..2024 පිංබර වසරක් වේවා🌹🙏
มุมมอง 9108 หลายเดือนก่อน
උදේ සවස ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන සෙත්කවිපෙළක්..2024 පිංබර වසරක් වේවා🌹🙏
මහා අරියවංශ දේශනාව ශ්‍රවණයට මහාසෑරදුන් අභියසට පැමිණ සිටින සැදැහැවතුන් 🌹🙏
มุมมอง 1718 หลายเดือนก่อน
මහා අරියවංශ දේශනාව ශ්‍රවණයට මහාසෑරදුන් අභියසට පැමිණ සිටින සැදැහැවතුන් 🌹🙏
මම කවුද...? (Audio book-- episode 08)
มุมมอง 508 หลายเดือนก่อน
මම කවුද...? (Audio book episode 08)
මහා සෑ අභියස සර්ව රාත්‍රික මහා අරියවංශ දේශනාව🌹🙏
มุมมอง 1428 หลายเดือนก่อน
මහා සෑ අභියස සර්ව රාත්‍රික මහා අරියවංශ දේශනාව🌹🙏
බාහිය සූත්‍රය | අසාමාන්‍ය හැකියාවක් ඇති බාහිය දාරුචීරීය
มุมมอง 1358 หลายเดือนก่อน
බාහිය සූත්‍රය | අසාමාන්‍ය හැකියාවක් ඇති බාහිය දාරුචීරීය
භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. මම වනාහි ශාවක වෙමි.🌹🙏
มุมมอง 1079 หลายเดือนก่อน
භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘ වන සේක. මම වනාහි ශාවක වෙමි.🌹🙏
බුද්ධං සරණං ගච්ඡාමී ! ! !
มุมมอง 1399 หลายเดือนก่อน
බුද්ධං සරණං ගච්ඡාමී ! ! !
ගාල්ල මැලෑගොඩ අසපුවේ නෙලුම් මල් පූජාව සතුටින් අනුමෝදන් වෙත්වා!🙏🤍
มุมมอง 1179 หลายเดือนก่อน
ගාල්ල මැලෑගොඩ අසපුවේ නෙලුම් මල් පූජාව සතුටින් අනුමෝදන් වෙත්වා!🙏🤍
ඇල්බස් අයින්ස්ටයින්ගේ නුවණ! පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ
มุมมอง 1879 หลายเดือนก่อน
ඇල්බස් අයින්ස්ටයින්ගේ නුවණ! පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ

ความคิดเห็น

  • @dharma_deshana
    @dharma_deshana วันที่ผ่านมา

    සාධු සාධු සාධු

    • @niiwanemanpeth
      @niiwanemanpeth วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🌹🙏

  • @wineethaIrangani
    @wineethaIrangani วันที่ผ่านมา

    Sadu sadu

    • @niiwanemanpeth
      @niiwanemanpeth วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🌹🙏

  • @gampahasuriyakanthi7935
    @gampahasuriyakanthi7935 วันที่ผ่านมา

    සාදු සාදු🙏🙏🙏

    • @niiwanemanpeth
      @niiwanemanpeth วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🌹🙏

  • @cartoonjahutawa
    @cartoonjahutawa วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @niiwanemanpeth
      @niiwanemanpeth วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🌹🙏

  • @dushmanthathalakotuna2412
    @dushmanthathalakotuna2412 2 วันที่ผ่านมา

    ,lzzSlk 🆕 zixx

  • @Thulanisenaya
    @Thulanisenaya 13 วันที่ผ่านมา

    😢

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KithsiriAnanda-h6w
    @KithsiriAnanda-h6w 17 วันที่ผ่านมา

    සසරේ ගැලෙමින් දුක් විදිමින් ඉන්නා අසරණයි එතෙර කරන්න මහගු උතුම් ථතාගත ශ්‍රී සධ්දර්මය ඉතා උතුම්

  • @ChamodiDilhara-e7i
    @ChamodiDilhara-e7i 23 วันที่ผ่านมา

    🙏

  • @Kavinduchandima-q9v
    @Kavinduchandima-q9v 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 24 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ආර්ය මහා සංඝරත්නයට උතුම් නමස්කාරය වේවා...🙏🙏🙏

  • @හිතන්නාhithanna
    @හිතන්නාhithanna 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shamindashaminda5997
    @shamindashaminda5997 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ChamodiDilhara-e7i
    @ChamodiDilhara-e7i หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ☸️ තෙරුවන් සරණයි 🙏

  • @user-uh9de4cv6h
    @user-uh9de4cv6h หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @k.a.drashen1708
    @k.a.drashen1708 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @cartoonjahutawa
    @cartoonjahutawa หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu 🙏🙏

  • @DSLALEXGAMER
    @DSLALEXGAMER หลายเดือนก่อน

    sadu sadu sadu

  • @berifaia9401
    @berifaia9401 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanthiRathnayaka-e5l
    @NishanthiRathnayaka-e5l หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk หลายเดือนก่อน

    🙏🙏🌼සාදු 🌼සාදු 🌺සාදු 🌼🙏🙏

  • @shalikanidoshani8840
    @shalikanidoshani8840 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lahirunimesh2726
    @lahirunimesh2726 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NisansalaSadamali-ws2xi
    @NisansalaSadamali-ws2xi หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AshanKanchana
    @AshanKanchana หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @හිතන්නාhithanna
    @හිතන්නාhithanna 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @batuwandaradhammadinna3615
    @batuwandaradhammadinna3615 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.යහපතක්ම වේවා.උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ සියලුම කුසල් හේතු උපනිශ්‍රයක්ම වේවා.

    • @niiwanemanpeth
      @niiwanemanpeth 2 หลายเดือนก่อน

      උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය 🌹🙏

  • @හිතන්නාhithanna
    @හිතන්නාhithanna 2 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස❤🙏

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 2 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට බුද්ධ පුත්‍රයාණෙනි!!!

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage 2 หลายเดือนก่อน

    This is different from Buddha's holy footprints. My view is it is not Thathagata Buddha's as there's no auspicious signs as well as the shape is totally different from Buddha's footprints found in India and Sri lanka.

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු...

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 2 หลายเดือนก่อน

    👏👏👏👏👏

  • @dhamma.85
    @dhamma.85 2 หลายเดือนก่อน

    නමාමි බූධං ගුණ සාගරං තං...! නමෝ බුද්ධාය.!!! සාධු.! සාධු.! සාධු.! 🙏🙏🙏

  • @PradeepRoshan-u7i
    @PradeepRoshan-u7i 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @PradeepRoshan-u7i
    @PradeepRoshan-u7i 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @priyangikas4327
    @priyangikas4327 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dishantharanjith5229
    @dishantharanjith5229 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌺🌺

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් ධ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් උතුම් රුවන්වැලි සෑ රදුන් ට මාගේ නමස්කාර ය වේවා 🌸☸️🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @laxmiluka963
    @laxmiluka963 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏