කටින් හඬ වෙනස් කරන අපූරු කොල්ලා .......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 791

  • @freefirekollo5568
    @freefirekollo5568 4 ปีที่แล้ว +170

    පිටින් පෙනුමට වැඩිය ඇතුලෙන් ලස්සන මනුස්සයෙක් වගේ මචං 💕

    • @zaharabuhar9514
      @zaharabuhar9514 4 ปีที่แล้ว +1

      thada kora ane ow appa irisoyawen kuhakathwayen pirunu samaje a kisima naraka gunayak nati ahinsaka sarala manussayek

    • @supuntharanga8936
      @supuntharanga8936 4 ปีที่แล้ว +2

      Ok

    • @freefirekollo5568
      @freefirekollo5568 4 ปีที่แล้ว

      ⛑️

  • @s.pkanthi7128
    @s.pkanthi7128 4 ปีที่แล้ว +199

    මෙි වගේ කෙනෙක්ව මොහොතකට හරි සතුටු කලාට බංඩාර මල්ලි ඔයාට ගොඩාක්ම පිං තෙරැවන් සරණයි.

    • @hd.haturusinhehaturusinhe4499
      @hd.haturusinhehaturusinhe4499 4 ปีที่แล้ว +1

      Niyama baduwask

    • @kasunthushara5212
      @kasunthushara5212 4 ปีที่แล้ว

      ඔව් ඇත්තටම අපව මොහොතකට හරි සතුටු කර ඔබට පින් සිදු වෙනවා.නැවත කිසිම ආත්මයක් මෙවනි දුක්කිත ජීවිතයක් නොලබේවා.ඉක්මන් බවයක ඔබට මනුසත්බවයක් ලැබි දහම් මග ගමන් කර නිවන් මග පූර්නය කිරිමට හේතු සැකසේවා.තෙරුවන් සරනයි

  • @srimamangalika9684
    @srimamangalika9684 4 ปีที่แล้ว +75

    නිතරම බණ අහන නිසා ඒ හැකියාව ලැබී තිනේනෙ නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @dilhanihmp1156
    @dilhanihmp1156 4 ปีที่แล้ว +81

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ඔබට....!!!

  • @chamindaekanayaka6161
    @chamindaekanayaka6161 4 ปีที่แล้ว +267

    කවදාවත් විහිලුවකට ගන්න එපා මේ වගේ සහෝදරයන්.මේ අහිංසක සහෝදරයාට තුණුරුවන් සරණයි

  • @thusharagamage2453
    @thusharagamage2453 4 ปีที่แล้ว +2

    Niyamai good super.budusaranai devipihitai aiye

  • @sudarshanawijesinha5728
    @sudarshanawijesinha5728 4 ปีที่แล้ว +13

    ලොකු වෙනසක් ..ලස්සනයි කාලේකින් ඇහුවා කවිබනක් ..මචන් අමතක නොකර ඉදිරියට ගෙනපන් කොල්ලව ..හොද අනාගතයක් තීනවා බන් ඌට ..

  • @jiahin
    @jiahin 3 หลายเดือนก่อน +1

    Supiri 👍👍👍 Uthum Theruwan saranai 🙏🙏🙏 jaya wewa 🙏🙏🙏

  • @ganemullaarachchige3471
    @ganemullaarachchige3471 4 ปีที่แล้ว +32

    හරිම ලස්සන කට හඩක්.ඹයාට තෙරැවන් සරණයි

  • @nalakasampath4162
    @nalakasampath4162 4 ปีที่แล้ว +5

    හදවතින්ම කිසිම අඩුවක් නැතුව හිනාවෙලා සතුටින් ඉන්න තමන්ගෙ මුනෙ තියෙන හිනාවයි තමන්ගෙ තියෙන දක්ශතාවයි ඇති කියල පෙන්නන අපූරු සහොදර අයිය කෙනෙක්. බුදු සරණයි රත්තරං අයියෙ කොහෙ හිටියත් ඔයගෙන් ඉගෙනගන්න තියෙන දෙවල් කියල නිම කරන්න බෑ. ❤️❤️🙏🙏🙏🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +1

    අනේ බලන්ඩකො එිකටහඩ නමි සුපිරිහඩක් පුතා ඔයාට සුභ අනාගතයක් ජයම වෙිවා

  • @thisaragamen48
    @thisaragamen48 4 ปีที่แล้ว +1

    Vacana therunnethat mara daksathavayak theruvan saranai kollo adu padu api hemotama thiyanava e athin ubage hitha mara sakthimat ban mata kiyanna vacana neban ubata dalada samidu pihiten kara ganna pinen melava saha upadina hema bavayakata hethu vasana weva upadena mathu bavayaka mevage adu padu nethiva jivat weva kiya parthana karanava budu saranai

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +40

    මෙි වගේ දක්ෂ අය අපේ රටට අවශ්‍යයයි.මෙයාලට තැනක් දෙන්න අනේ.ඔය අනමි මනමි වලට තැන දෙනවට වඩා.👍👍👍👍

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මේ තරම් හිත ලස්සන මනුස්සයෙක් මේ තරම් අවංක හිනාවක් මේතරම් අහිංසක ව කතා කරන මනුස්සයෝ ලංකාවේ නැතුව අැති ජේසු පිහිටයි මම දෙවි කෙනෙක් නම් මේ මනුස්සයට හැම දේම දෙනවා මාව අැඩෙව්වා මේ අහිංසක හිනාව 😭

  • @roshaudesh1766
    @roshaudesh1766 4 ปีที่แล้ว +10

    මාත් වෙල්ලස්සෙ කොල්ලෙක් අපිට ලොකු ආඩම්බරයක් ලස්සනයි

  • @shanakathusitha5842
    @shanakathusitha5842 4 ปีที่แล้ว +13

    අහිංසක හැකියාවල් පිරිච්ච් කොල්ලෙක් උබට හරියනව මචං ශුවර් ❤

  • @upekshaupeksha3938
    @upekshaupeksha3938 4 ปีที่แล้ว +1

    බොහොම හොඳ අරිඅපුරු අනෙ ගොඩක් ලස්සනයි සියලු දෙව් යන්ගෙ පිහිටයි ඔබට

  • @dedunu6096
    @dedunu6096 4 ปีที่แล้ว +118

    අඩුපාඩුවක් තිබුනත් කට ලස්සන අහිංසක මනුස්සයෙක්

    • @tharakasadaruwan5738
      @tharakasadaruwan5738 4 ปีที่แล้ว +3

      නමක් ගමක් නම් දන්නැ ඒත් මනුස්සයෙක්

    • @saliysuranga5272
      @saliysuranga5272 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @saliysuranga5272
      @saliysuranga5272 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි 4 ปีที่แล้ว

      මොකක්ද අඩු පාඩුව

    • @dedunu6096
      @dedunu6096 4 ปีที่แล้ว

      @@ඩිංගාමල්ලි අවදානයෙන් බලන් අහන් හිටියනම් තේරෙයි

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว +41

    පට්ට ලස්සනයි පව් නේද ජයවේවා ඔබ තුමාටත් පින්

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සිංදු ව බලන් ගියාම කොච්චර ලස්සනට සිංදු කියන්ට බන කියන්ට පුළුවන් ද බන්ඩාර මහතාට පින් ලැබේවා තෙරුවන සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏 නමස්කාර 🙏

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +200

    බලපියවු කෙල්ලනේ තොපි වගේද කියල ලැජ්ජ බයට හැදුන හරි අහිංසක කොල්ලෙක්.........

  • @firstfirst2273
    @firstfirst2273 4 ปีที่แล้ว +2

    අහන්න අහන්න අසයි තුණුරුවන් සරණයි පුතේ

  • @ImRomero
    @ImRomero 4 ปีที่แล้ว +25

    අහිංසක සොඳුරු මිනිසෙක් .අවන්ක හදවක්....ගරුකරනවා ඔබතුමාට . පතනා ආත්මක් ආත්මයක් පාසා මතුභවයේ දී බුද්ධ පුත්‍රයකු වී ඉපදී නිවන් දකිත්වා.🙏🏻

  • @Hero-md1xx
    @Hero-md1xx 4 ปีที่แล้ว +17

    බන්ඩාර අයියා ඔයාට තෙරුවන් සරණයි මුලින්ම ,ගොඩක් ලස්සනයි කටහඩ අවන්ක කොල්ලෙක් වරදින්න එපා කවදවත් යහපත් දෙයක් ඉක්මනින් ලැබේවා තෙරුවන් සරණයි

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +1

    බන්ඩාර සර් ඔබට ඒකත් ලොකු පිනක් ඒවගේ අය ලෝකේට පෙන්නන එක ඇයිද හිතුවොත් එයාටදැන් ලොකු ආඩමිබරයක් බුදු සරණයි දෙවි පිහිටයි

  • @samanthikumari9325
    @samanthikumari9325 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි උතුම් දළදා සමිදු පිහිටයි

  • @ඩිංගිරිබන්ඩා
    @ඩිංගිරිබන්ඩා 4 ปีที่แล้ว +4

    උබගෙ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා සහොදරයා❤️❤️👈 තෙරුවන් සරණයි !

  • @Nilu-i4p
    @Nilu-i4p 4 ปีที่แล้ว +48

    අනේ ගොඩක් ලස්සනයි ..හොඳ හැකියාවක් අයියා ..බුදු සරණයි ඔයාට ..ඒවාගේම බණ්ඩාර අයියා ඔයටත් මෙවැනි දේවල් මුළු ලොවටම බැලීමට ඉඩ සැලසීම ගැන බෙහෙවින් ස්තුතිය පුදකර මි...බුදු සරණයි ..🙏🙏🙏🌹🌹🌹❤️❤️

  • @pradepasadamale9384
    @pradepasadamale9384 4 ปีที่แล้ว +1

    godak lassanai puthe..oyata budu saranai wasana wanta suba anagatayak gata karnna dairriya saktiya labewa.

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +1

    පුතාට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි ඔබතුමාට ගොඩක් ස්තූතීයී බුදු සරනයි මේ වගේ බණ හරියට අහන අය නෑ තෙරුවන් සරනයි

  • @jduduueueu5935
    @jduduueueu5935 2 ปีที่แล้ว +1

    කටහඬ හරිම ලස්සනයි බුදුසරණයි ඔයාට

  • @analaanala1437
    @analaanala1437 4 ปีที่แล้ว +89

    ලස්සනයි ගොඩක් ආදරෙයි බුදූ සරණයි

    • @AyeSha-by3zh
      @AyeSha-by3zh 4 ปีที่แล้ว +1

      Anala anala hi

    • @nelithmanukadampaham
      @nelithmanukadampaham 4 ปีที่แล้ว +1

      Onna dr mama oyawa sub kala ape peththeth awith mawath sub karanna videos balanna like karanna comment karanna bs

  • @sachininisansala937
    @sachininisansala937 3 ปีที่แล้ว

    Ane pu oyat lassana katahadak tiyenawa kawi bana ahan inna asai harima අහිංසක kenek kocchara samaje gerahuwat budu maga yann කවදාවත් wara dinne budusaranai 👍👍👍👍

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි 🌻🌻

  • @gayancha8591
    @gayancha8591 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි සහෝදරයා 👌👌👌❤🌷🌷 ලස්සනයි

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 4 ปีที่แล้ว +9

    කදුලුත් ආවා 😔😔. ආදරෙයි බන් ... උබට හරියනවා.. බුදුසරණයි ❤️❤️

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ ඔයාට කවදාවත්වරදින්නේ නැහැ බංඩාරමහත්තයා කියන්නේ දෙවිකෙනෙක් ඔයාට ලගට දෙවියෝවැඩියා බුදුසරණයි

  • @samanmalioshada6091
    @samanmalioshada6091 4 ปีที่แล้ว +15

    බණ්ඩාර මහත්මයා ගියතැනක් ඇත්නම් එතන වැපිරුවා වගේතමා ..අස්වැන්න හොදයී පලදාවත් වැඩ්යී එච්චරයි තෙරෙන භාෂාවෙන් කීවොත් ..බුදු සරණයී

  • @tattootommorow1571
    @tattootommorow1571 4 ปีที่แล้ว +204

    කුනුහරප කියන කුමාරිලට විතරයි මේ රටේ එවුන්ට ලොකු.
    මෙ වගෙ දක්ශ අයට තැනක් නෑ..

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 ปีที่แล้ว +141

    මේක හැමෝටම බැහැනෙ...කොහොම උනත් දක්ෂ ..අහිංසක කොල්ලෙක්

  • @submovie9267
    @submovie9267 4 ปีที่แล้ว +1

    සුපිරිම හැකියවක් ඔයට තියෙනවා ඔයට බුදුසරණයි!

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    ගොඩාක් aegaya කරන්න ඕනි හැකියාව ගොඩාක් හොඳයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @anushadilhanimallawaarachc4875
    @anushadilhanimallawaarachc4875 4 ปีที่แล้ว +2

    Pawu අනේ හරිම අහිංසක මනුස්සයෙක් බුදු සරණයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +46

    බණ්ඩාර අයිය othanata ගිය කියන්නේ ඔයා ගොඩ මල්ලි බය වෙන්න එප ඔයාට බණ්ඩාර අයියා මොකක් හරි හොඳ දෙයක් කරයි එක මට sure

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සුභ අනාගතය ක් වෙිවා. තෙරැවන් සරණයි👍👍👍👍👍👍

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai wallassa Banadara sir ana pau harima dacksa tawayaka teyana budu saranai 🙏🏻💐🙏🏻💐🙏🏻💐💗⚘🇰🇼

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 4 ปีที่แล้ว +32

    Ane theruwan saranai දීර්ඝායුස ලැබේවා

  • @aththatamalihinigegamakohe1419
    @aththatamalihinigegamakohe1419 4 ปีที่แล้ว

    Aththatama bandara malli oyata godak pin harima lassanai mage bappath me wagethamai lassanata sindu kiyanawa eth eya dan api atharin sadahatama sumu dila yanna giya mata me videyo eka baladdi eyawa mathak una oya sathuta athi mulu jivithetama malli dalada samidu pihitai

  • @nihalaluthge8199
    @nihalaluthge8199 4 ปีที่แล้ว +1

    බලපං කිසිදෙයක් හන්ගන්නෙ නැතුව අවංකව කතා කරන සුපිරි චරිතයක්.බුදුසරණයි

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว

    සහොදරයා හැකියාව තවත් දියුනුවෙිවා ඔබට ජය වෙිවා බුදු සරණයි

  • @kumarikodithuwakku5732
    @kumarikodithuwakku5732 4 ปีที่แล้ว +37

    ඇස් වලට කදුළු ආවා..ඔයාට තෙරුවන් සරණයි සොහොයුරා

    • @a.w.l768
      @a.w.l768 4 ปีที่แล้ว

      Kumari ,, paw neda

  • @tharindujulan8767
    @tharindujulan8767 4 ปีที่แล้ว

    බුදු සරණයි සුපිරි කටහඬ ජයවේවා

  • @ishansha7197
    @ishansha7197 4 ปีที่แล้ว

    Jesu pihitai ubata brother...wachana hariyata kiyana, mole hodata wada karana unta wadaa uba awankai, awyaajai....

  • @coverheroes1989
    @coverheroes1989 4 ปีที่แล้ว +6

    අපිත් ආසයි මේ වගේ දක්ෂයෝ හොයාගෙන යන්න 😍👈❤️

  • @ashokapadmini6434
    @ashokapadmini6434 4 ปีที่แล้ว +1

    Ane harima lassanai me wage tharunayo ediriyata genna me sahodaraya karanne puduma samaja sathkarayak theruwan saranai

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +15

    බංඩාර අයියේ ඔයා දෙවියෙක් ඔයාට ජේසු පිහිටයි 🤗🤗🤗

  • @chathurangasemasinghe2979
    @chathurangasemasinghe2979 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว

    හැකියාව මාරයි,තෙරුවන් සරණයි

  • @janakathesomart3135
    @janakathesomart3135 4 ปีที่แล้ว +8

    බලාපොරොත්තු මුදුන්පත් වේවා .. බුදුසරණයි ..

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +1

    අම්මෝ ....පපුව පිච්චෙනවා ...අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙහෙම අයට උදව් කරන්න...ගොඩාක් පින්...🥺

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Taruwan saranai sahodaraya harima lassanai ana jaya neyatai jayama wewa devi yanagama pehitai ma Kuwait setai

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සහෝදරයා ඔබට!

  • @kusumlatalata3838
    @kusumlatalata3838 4 ปีที่แล้ว +1

    hodai hodai lassanai bandara malli obata godak pin ayala hoyagana ghin satutu karanawata istuti bs j p jaya wewa

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....
    ඔහුට වාසනාවත්ත ජිවිතයක් ලැබේවා .......

  • @gamagepriyantha2895
    @gamagepriyantha2895 4 ปีที่แล้ว

    Bandara mahaththya ta budusaranai mewani daruwan sohagana lowata hadunwadimaga athi dassathawayak thiyana daruwek api eyata atha dila gamu issarahata theruwan saranai

  • @KumaraSampath-kb3bh
    @KumaraSampath-kb3bh ปีที่แล้ว

    හැකියාවෙන් වැඩක් ගන්න උදවුකරනවනම් ඒමනුස්සයගෙ ජීවිතේ වෙනස් කරගනී මහන්සියෙන්❤❤

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว

    හරි ලස්සනයි කටහඬ පව් දෙයියනේ අසරණ කෙනෙක් ඉස්කෝලේ ගියෙනෑ කොල්ලො ගහනවලු අහිංසක මනුස්සයෙක්ට විහිලු කරන්න හොද නෑ

  • @kumaranathunga9857
    @kumaranathunga9857 2 ปีที่แล้ว +2

    ජය වෙවා සහොදරයා .🙏🙏 අහිංසක කමෙන් උපරිමයෙන් පරිසමාප්ත ලමයෙක් .

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 4 ปีที่แล้ว +2

    අනේ ෂෝක් සතුට වැඩි කමට ඇස් දෙකට කදුළුත් ආවා 😥 තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි...ඔයාට යහපතක්ම වේවා සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර අනාගතයේදී අත ගන්න ලස්සන ගුණ යහපත් පුංචි මල් කුමාරියක් හමු වේවා.... ඔයා ඉගෙන ගෙන හිට්යනම් තවත් ඔයාගේ ජීවිතය සුන්දර වේවී....

  • @mageokkoma6056
    @mageokkoma6056 4 ปีที่แล้ว +1

    බුදු සරනයි යාලුවා සියලු පැතුමි ඉටුවෙවා

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 4 ปีที่แล้ว

    Patta dakshathawaya. IDIRIYATAMA YANNA suba pathanawa

  • @kumudinipadma7183
    @kumudinipadma7183 4 ปีที่แล้ว +1

    දෙවිපිහිටයි 👍👍👍

  • @wasananilminiwasananilmini981
    @wasananilminiwasananilmini981 4 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් තෙරුවන් සරණයි ...

  • @erangakelum5996
    @erangakelum5996 4 ปีที่แล้ว

    හදලා ගත්තොත් පට්ට.බුදු සරණයි නිදුක් නිරොගි සුවය

  • @visakasamarasekara7455
    @visakasamarasekara7455 4 ปีที่แล้ว +1

    ඇත්තටම දක්ෂතාව නියමයි
    ඒවගේම අහිංසක කමට දුක හිතෙනවා

  • @komarakomara5372
    @komarakomara5372 4 ปีที่แล้ว +11

    අම්මො ඒ හිනාව ආ ගොඩක් බුදු සරනයි

  • @roshaniprasadhi8460
    @roshaniprasadhi8460 4 ปีที่แล้ว

    Oyata gdk pin aiya balannako e ahinsaka manussayage thiyena sathuta... kenekta hina wenawata wada kenekwa hinassana eka gdk pin. Mn oyage vedio baluwe nha me mn balana first vedio eka adin passe mamath balanawa wellassa tv channel eka.. 🌹🌹🌹🌹🌹👉👉👉❤❤❤👏👏👏

  • @gamingwithdikosl3002
    @gamingwithdikosl3002 3 ปีที่แล้ว +1

    දක්ශ..ලස්සනකොල්ලෙක් බුදුසරනයි

  • @darkroom99
    @darkroom99 4 ปีที่แล้ว +4

    මේ වගේ අහිංසකයන්ගෙ වීඩියෝ unlike කරන බල්ලොත් ඉන්නවනෙ.. සුපිරි කොල්ලොක්, පව් ...

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 ปีที่แล้ว +2

    උගත් කම ....අායුධයක් ⁣වුණත්.මනුස්සකම ආභරනයක්....

  • @saliyavlogs9701
    @saliyavlogs9701 4 ปีที่แล้ว +8

    ආදරෙයි මචං/ බණ්ඩාර අයියෙ වැල්ලවාය කියන නම උඩින් තිබ්බ එකට 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nilupadamayente7118
    @nilupadamayente7118 4 ปีที่แล้ว

    අනේ ලස්සනයි පවු එයා ගොඩක් සතුටින් අනේ ඔයාට ගොඩක්පිං මල්ලියො අනේ පවු බුදුසරණයි අයියෙ ඔයාට

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 4 ปีที่แล้ว +1

    සංතෝසයක් ලොකු ,,,අහින්සකයෙක්,,,ජයමවේවා ,,,!!!.

  • @මාෆියා
    @මාෆියා 4 ปีที่แล้ว

    ලස්සනයි බුදුසරණායි පරිස්සමෙන් ඉන්න අයියේ ලස්සනයි

  • @tharakasadaruwan5738
    @tharakasadaruwan5738 4 ปีที่แล้ว +1

    ඔයාගේ සිතේ තියන සැම බලාපොරොත්තුවක්ම ඒ අයුරින්ම ඉටුවෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා සුභ අනාගතයක්.. දෙවි පිහිටයි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 ปีที่แล้ว

    ඇත්තටම ඒ සොයුරාගෙ හැකියාව ගැන හරිම ආඩමිබරයි තෙරැවන් සරනයි ඔබට

  • @සoසලාබේබී
    @සoසලාබේබී 4 ปีที่แล้ว +1

    Paw ane lassanai kavi bana.theruwansaranai malliyoo.

  • @samanthapushpe7268
    @samanthapushpe7268 4 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි... මෙවැනි දේවල් ඉදිරියට ගැනිම පිලිබද...

  • @slmusic3767
    @slmusic3767 4 ปีที่แล้ว

    lassana hadak tiyenawa..namuth hariyata wachana kiya wennaa....pau dewiyane..kohoma unat obata hoda jiwithayak labewa kiya ma prathana karanawa..

  • @jeewanthalakmal6253
    @jeewanthalakmal6253 4 ปีที่แล้ว +1

    බුදු සරණයි කොල්ලෝ

  • @කලුයිසුදුයි
    @කලුයිසුදුයි 4 ปีที่แล้ว +10

    කටහඬනම් පුදුම ලස්සනයි.....තුණුරුවන්ගෙම සරණයි සහෝදරයා........

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි හරිම ලස්සනයි දක්ශ වගේම අහින්සක කෙනෙක් බුදු සරණයි

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 4 ปีที่แล้ว +1

    හදවතින්ම ආදරෙයි සහෝරයා.. බුදුසරණයි .. උබට ජය ❤️❤️❤️

  • @thiwankabandara2172
    @thiwankabandara2172 4 ปีที่แล้ว

    මාර හැකියාවක් බන් බලහල්ලකෝ නේද.. බුදුසරණයි මල්ලි ඔයාට.. මේ වීඩියෝ එක කල ඔයාටත් බුදුසරණයි

  • @nature2941
    @nature2941 4 ปีที่แล้ว +8

    බුදු සරනයි ....අහින්සක දරුවෙක්....

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 ปีที่แล้ว

    අඩෝ ඒක මාරම ටැලට් එකක් .බලපන් මමනම් ජීවිතේට මමනම් ජීවිතෙට දැකල නෑ කටහඬ එකෝ වෙනවා මෙහෙම

  • @doncosmic6946
    @doncosmic6946 2 ปีที่แล้ว +1

    මොනතරම් සුන්දර මිනිසෙක්ද. මුහුනෙ පිරිල තියන හිනාව මිලකල නොහැකියි. ඉස්කෝලෙ නොගියෙ කොල්ලො ගහන නිසා කියලත් හිනාවෙනව. ජීවිතේ හැම්දෙයක්ම සතුටක් කරගත් වටිනා දුර්ලභ චරිතයක්.

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +2

    *හිත හොඳ සහෝදරයානණී ඔබට ජයෙන් ජයම පතමි.*

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว

    නියම වැඩක් නියම මනුස්සයෙක් ජය වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍