Sigithi Lensuwa “සිගිති ලේන්සුව Remake” (official music video) kavindu peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2022
  • සිගිතී ලේන්සුව (Remake)-Kavindu peiris
    Original By Kingsley Peiris
    Lyrics -upali bandara wirasekara
    Music -Lahiru sadawinna
    (remake)
    Recording Engineer -chamika Lakruwan
    Mixed and Mastered-chamika Lakruwan/vihara Hettiwatta
    Videography -Chamara Bulathsinhala
    Video director- chamara Bulathsinhala
    Sounds-sensate
    Lightning Administrator-shehan Nelanka
    Special Thanks-
    mom & dad
    My band (DHUMA)දූමා /3සරු hotel /jagath naththandige/
    Follow my social media 👇
    Facebook- / kavindupeiris11
    Instagram- invitescon...
    TikTok
  • เพลง

ความคิดเห็น • 499

  • @gamingss6764
    @gamingss6764 ปีที่แล้ว +276

    හැමදාම මේ song eka අහන අය මේ කොනට ❤😍

    • @lasanthalakmal4195
      @lasanthalakmal4195 ปีที่แล้ว +3

      ❤️

    • @sachindilshan3265
      @sachindilshan3265 ปีที่แล้ว +2

      මන් විතරක් නෙමේ ගෙවල් පැත්තේ හැමෝම අහනවා ඒ නිසා 😂❤

    • @shalikapriyadarshani3438
      @shalikapriyadarshani3438 ปีที่แล้ว +1

      අපී❤❤❤❤

    • @MS-online
      @MS-online ปีที่แล้ว +3

      දවසට හතර සැරයක් වත් අහනවා. නින්දට යන්නෙත් මේක දාගෙන මේකනම් පිස්සුවක්❤️

    • @chamalmadhuranga8518
      @chamalmadhuranga8518 ปีที่แล้ว +1

      just now💞✨

  • @shamodishara9868
    @shamodishara9868 ปีที่แล้ว +140

    තාත්තාට සතුටු හිතෙන්න ජීවත් වෙන තවත් කොල්ලෙක් ❤

  • @SL-qe6om
    @SL-qe6om ปีที่แล้ว +31

    අම්බෝ මේ සින්දුව නම් පිස්සුවක්
    මාරම බැකින් එකක් දෙන්නේ
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ♥️♥️

  • @alpha-boySL
    @alpha-boySL ปีที่แล้ว +141

    ඔන්න දැන් තමා සින්දුව දුවන්න ගන්නේ😍😍👌👌

    • @malevi5574
      @malevi5574 ปีที่แล้ว

      Sirawata 🤘❤️

    • @prasannadharmapala637
      @prasannadharmapala637 ปีที่แล้ว

      ​@scene serawatamaa e taram lassanaiiii

    • @imashaakshitha6639
      @imashaakshitha6639 11 หลายเดือนก่อน +1

      Aniwaren ❤❤

    • @manucreations8041
      @manucreations8041 9 หลายเดือนก่อน

      අමුතුවෙන් දුවන්න දෙයක් නෑ😂

    • @chamaradananjaya3404
      @chamaradananjaya3404 5 หลายเดือนก่อน

      Den neme oya sindu eda idan duwanne

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +74

    රිදෙන්න ගහනවා තාත්තාව නොන්ඩි නොකර උගේ විදියට ඌ ගහනවා ජය වේවා සහෝදරයා ආදරේයි ❤️🙏🤚🔥

    • @setwenasetekak
      @setwenasetekak ปีที่แล้ว +2

      Backing lineone band eka bro. Vdo ekata feature karanne wena band ekak 🙏🏻

    • @gayancthathuranga4822
      @gayancthathuranga4822 11 หลายเดือนก่อน +1

      M

    • @chanakawijesinghe5431
      @chanakawijesinghe5431 4 หลายเดือนก่อน

      aniwa

    • @coverboys4476
      @coverboys4476 9 วันที่ผ่านมา

      ​❤️p❤️💔❤️❤️ 1:42 1:42 ❤️

  • @mohamednawsar4733
    @mohamednawsar4733 ปีที่แล้ว +48

    අපට පුරුදු ඒ පුංචි කාමරේ,
    කොතරම් සෙනෙහස තිබුණාදෝ....❤️❤️
    තරුණ කාලෙට ඇදං ගිය ඒ වචනවලට පිං.....🙏

  • @AchinthaLakshan-mr3fy
    @AchinthaLakshan-mr3fy 10 หลายเดือนก่อน +13

    තාත්තාගෙ සිංදුව පුතා කියනවා පට්ට ලස්සනයි දවසට එක පාරක් අනිවාරෙන් අහනවා ඇත්තම කතාවක් වගෙ ❤️❤️❤️

  • @akila-s-official
    @akila-s-official ปีที่แล้ว +35

    තාත්තගේ හඩට හරි ආසයි .. ඒ හඩ රකිනවට Respect ❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +3

    Eka patta

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 ปีที่แล้ว +17

    KBNS 2008 AL A1රුවිනි, ඔයාව මතක් වෙනවා. පෑනකින් ඩෙස් එකට තට්ටු කර කර මේ සිංදුව ඇතුලුව කිංස්ලි මහත්මයාගේ ගීත ගැයූ ලස්සන

  • @harshanadadigama4830
    @harshanadadigama4830 ปีที่แล้ว +17

    තාත්තාගෙ සින්දු ටික ඔක්කොම ගහපන් මචන් ❤️❤️❤️

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 10 หลายเดือนก่อน +4

    තාත්තගේ වොයිස් එකමයි ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @ayeshashometips4752
    @ayeshashometips4752 ปีที่แล้ว +17

    මුල් සින්දුව විකුර්ති නොකර හොදට කරල තියනවා ❤️❤️❤️

  • @user-oo2of7yw9n
    @user-oo2of7yw9n ปีที่แล้ว +11

    කින්ස්ලි පීරිස්ට පස්සෙ ආදරේ එකම පොර කවිදු පීරිස් ❤️🌍

  • @dilantv6651
    @dilantv6651 ปีที่แล้ว +3

    Niyamaei bro

  • @tharidusrimaljayasooriya1705
    @tharidusrimaljayasooriya1705 ปีที่แล้ว +10

    ඉස්සර අපි ඇහුවෙ තාත්තගෙ හඬින්.. අද පුතාගෙ හඬින්.. ලස්සනයි. ජය. ❤

  • @Okapathana20
    @Okapathana20 ปีที่แล้ว +8

    Druma රගන්නැතුව සුපිරියට ගහනවා 😘

  • @ChamiyaBoza
    @ChamiyaBoza ปีที่แล้ว +4

    Wenama lokekata yanawa 😌❤️

  • @milindusasmitha2157
    @milindusasmitha2157 ปีที่แล้ว +7

    සුපිරියක්.තව ඉස්සරහට ඕනෙ ❤️🔥

  • @ishankadilan8402
    @ishankadilan8402 ปีที่แล้ว +2

    Supiri mchan

  • @amlalithsanjewa-zp9oh
    @amlalithsanjewa-zp9oh ปีที่แล้ว +9

    මාර වොයිස් එකක් මාරම සිංදුවක් 1000 වාරයක් අහන්න හිතනවා.😍😍😍

  • @SKY99995
    @SKY99995 ปีที่แล้ว +11

    නොමැකෙන ගීත. ඔයාට සෙට් වෙන්නේ මේ music තමයි. ඔයා ඔයා විදියට යන්න ❤️

  • @shamodishara9868
    @shamodishara9868 ปีที่แล้ว +5

    අන්න අන්න ඒක නම් වාසී කවින්දු අයියා❤

  • @raviduupeka7914
    @raviduupeka7914 ปีที่แล้ว +9

    පහරක්...දවසම අහන්නෙ මේක...❤️

  • @asithakumara4575
    @asithakumara4575 12 วันที่ผ่านมา +2

    Good 👍 job brother 😊

  • @dilumsampath5486
    @dilumsampath5486 ปีที่แล้ว +2

    Me sindunam apiatama kiyala liyapuwada manda.mage jeewithe atthama deyak me sinduwe tiyenne❤❤❤

  • @wijawardanachagi2698
    @wijawardanachagi2698 ปีที่แล้ว +2

    Supirima sadaranayak kra sinduwat❤🎉🎉🎉Russian

  • @ravudana
    @ravudana ปีที่แล้ว +2

    Machan ubai ube thathai ape hith adala gaththe dennatama adarei bs jp ♥️

  • @harshanadadigama4830
    @harshanadadigama4830 ปีที่แล้ว +9

    පට්ටම රීමෙක් එක අහනවා අහනවා ඉවරයක් නැ❤️❤️

  • @chanugraphics5271
    @chanugraphics5271 2 ปีที่แล้ว +33

    ඒකනම් සුපියක් තමා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ🔥❤️

  • @hiruwa9075
    @hiruwa9075 ปีที่แล้ว +9

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ළතැවුල් වින්දාදෝ.....//
    අපට පුරුදු ඒ පුංචි කාමරේ..
    කෙතරම් සෙනෙහස තිබුණාදෝ.....🥺

  • @GPdrawingacademy
    @GPdrawingacademy ปีที่แล้ว +11

    සුපිරිම සුපිරි සහෝ... ඉස්කෝලෙ කාලෙ අහපු. අදටත් එහෙමයි. ශෝට් වීඩියෝ එකකින් දැකල ෆුල් එක හොයන් ආවෙ අද. ගැම්මක් තම ඉතින්. ඔබට සහ කංඩායමට ජය.. 💪💪💪🙏🙏

  • @kinmankudaralalageniranjal5805
    @kinmankudaralalageniranjal5805 ปีที่แล้ว +3

    Ela ela.

  • @GayanSuriya-hi9rn
    @GayanSuriya-hi9rn ปีที่แล้ว +2

    Kochchara ahuwath athi wenne na daiyane meka pissuwak supiri malliyo ape athithtya mathak karanawata good luck 💕💕

  • @isharalakshanfernando831
    @isharalakshanfernando831 ปีที่แล้ว +3

    Supiri malli🖤🖤

  • @hiruwa9075
    @hiruwa9075 ปีที่แล้ว +18

    ඔයාගේ තාත්තට තියෙන්නේ පට්ටම වෙනස් කටහඬක් . ඒක කාටවත් Copy කරන්ඩ බෑ try කලාට.මගේ තාත්තා අහපු කැසට්වල අඩුව පුරවන්ඩ ඔයා දැන් ලොකුවෙලා ♥️ චූටි කාලේ ඉදන් ආදරේ කරපු කටහඩට පනපෙව්වට Thanks♥️

  • @pasindudinith6893
    @pasindudinith6893 ปีที่แล้ว +3

    අහම්බෙන් දැකලා ආවේ සුපිරියක්

  • @chanakawijesinghe5431
    @chanakawijesinghe5431 4 หลายเดือนก่อน +1

    thada bokka.💥💯💫

  • @danushkapramod7883
    @danushkapramod7883 หลายเดือนก่อน +1

    නුඹගේ සුවඳ රැඳි සිඟිති ලේන්සුව.....විතරක් මා ළඟ තනිවේදෝ.....🥺

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Patta baking

  • @chamodmayadunna1440
    @chamodmayadunna1440 ปีที่แล้ว +3

    Eka patta🥰🥰🥰

  • @janithdilshan234
    @janithdilshan234 ปีที่แล้ว +5

    හැමදාම පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන මම 😌❤️⚡

  • @nicleshasonalSk
    @nicleshasonalSk ปีที่แล้ว +6

    Meka wenama ekak........❤ meka venama supiri vibe ekak.💫 meka patta wenas deyak. Maru habai 🎧📸

  • @samithkumara1304
    @samithkumara1304 11 หลายเดือนก่อน +2

    සිංදුව සුපිරියටම කියනව❤❤ සින්දුව වගේම පරන ටෝන් ටිකත් ඔකෙ පටිට ලස්සනයි. එ්ටිකත් තිබුනනමි තව හොදයි.

  • @rashmikaprashan7773
    @rashmikaprashan7773 ปีที่แล้ว +1

    Ekanam supiriyak 😍

  • @user-hs1yp2jb6b
    @user-hs1yp2jb6b ปีที่แล้ว +2

    Vavooo.niyamayi

  • @Srima_Perera
    @Srima_Perera ปีที่แล้ว +6

    අම්මෝ 😍 ඒ දවස්වල සිංදුව අහනවා මතක් වෙනවා ❤❤❤

  • @thusitha7133
    @thusitha7133 ปีที่แล้ว +3

    සුපිරි

  • @lakmallasantha241
    @lakmallasantha241 ปีที่แล้ว +5

    ඔයාගෙ පුතාගෙ හඩ්නුත් මේගිතය අනාගතයේ ඇහෙයී❤️

  • @dulanjayakody1006
    @dulanjayakody1006 2 ปีที่แล้ว +20

    ඒකනම් සුපිරිමයී මගේ මල්ලියා...
    අපි ඉස්කෝලේ යනකාලේ අහපු ඔයාගේ තාත්තා කියපු සුපිරිම එකක්...🎙️🖤

  • @sukithabandara5228
    @sukithabandara5228 ปีที่แล้ว +1

    eka nam denawa ridennama😍👀

  • @perobeats
    @perobeats 2 ปีที่แล้ว +14

    ඒකනං වයිරල් යනව තවසතියක් යනකොට ❤️ සුපිරී.. තව ඕනි මේවගෙ 😘

    • @janithaperera4570
      @janithaperera4570 2 ปีที่แล้ว +2

      වයිරල් ගියා පම්කක්

    • @perobeats
      @perobeats 2 ปีที่แล้ว

      @@janithaperera4570 😂

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 ปีที่แล้ว +4

    පිස්සුවක්නේ මේක දැන්❤❤❤😘😘😘

  • @shanamapereramadushanka3385
    @shanamapereramadushanka3385 ปีที่แล้ว +2

    සුපිරී ජය ❤️❤️❤️❤️❤️

  • @mrdilacoc4792
    @mrdilacoc4792 ปีที่แล้ว +4

    Facebook එකේ වීඩීයෝ කෑල්ලක් දැකලා ආවේ සුපිරි කවිදු පිරිස් අයියන්ඩී😎❤️🤟

  • @roshansanjaya-zb9pk
    @roshansanjaya-zb9pk ปีที่แล้ว +1

    Onna wada

  • @ranjuautopaint2743
    @ranjuautopaint2743 ปีที่แล้ว +4

    Next leval 😍♥️

  • @sanjukavishka
    @sanjukavishka ปีที่แล้ว +3

    ඔන්න ගිනි ගන්නවෝ..😍😍🌹

  • @ganganathakalanka
    @ganganathakalanka ปีที่แล้ว +2

    ලස්සනට කොච්චර ඇහැඋවත් එපා වෙන්නේ නැ .

  • @dinushikamadushi9028
    @dinushikamadushi9028 ปีที่แล้ว +3

    ආසම සිංදු ටිකක් හොදේ....

  • @gaminimathuraja123
    @gaminimathuraja123 ปีที่แล้ว +4

    නියමයි 💐💐

  • @SL_Video99
    @SL_Video99 3 หลายเดือนก่อน +1

    වෙනම වයිබ් එකක් ❤💥

  • @medicaltechnology-609
    @medicaltechnology-609 ปีที่แล้ว +3

    නියමයි මල්ලිලා

  • @housemusic3541
    @housemusic3541 10 หลายเดือนก่อน +3

    අපි A/L කරනකොට අහපු සිංදු එ දවස් වල තමයි තාත්තා මුලින්ම කිවුවේ. අතීතය අරන් ගියා. Good luck

  • @Rimamusix
    @Rimamusix ปีที่แล้ว +4

    Daammmn ❤ ada dakke bro i feel it ❤ all the best

  • @cumiller7962
    @cumiller7962 ปีที่แล้ว +4

    ඒ හඬ 💗💗💗

  • @nirangahimaya1885
    @nirangahimaya1885 11 หลายเดือนก่อน +5

    අපේ කාලේ වීරයා තමුසෙගේ තාත්තා ඕයි..ඒත් ඒ තාත්තාගේ පුතා දැන් ඊට වඩා වීරයෙක් වෙන්ඩ අරන්

  • @pubududasun1300
    @pubududasun1300 11 หลายเดือนก่อน +2

    supirik

  • @user-gw5wt8cb4x
    @user-gw5wt8cb4x ปีที่แล้ว +2

    api tharuna kalee thattha voice ekata vaha watika itiya dan putha sindhuva weanama manobaweakata mava aran giya aththe navatha mathak kara.....❤❤❤❤❤❤❤ paleanna brother
    Puluvan nam dhehi malak vage me rahatama remak karanna

  • @jimuthmusic
    @jimuthmusic ปีที่แล้ว +4

    Line one backing eka ❤

  • @janithmadushan9329
    @janithmadushan9329 ปีที่แล้ว +3

    Niyamai kavidu,,,,, jayama wenna one ❤

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @Chamika_Lakruwan
    @Chamika_Lakruwan 5 หลายเดือนก่อน +1

    Congratulations Malli 🔥🔥🔥

  • @user-cf3xq8kr3w
    @user-cf3xq8kr3w 4 หลายเดือนก่อน +2

    💯

  • @vidanageara
    @vidanageara ปีที่แล้ว +4

    ආපහු ලස්සන අතීතයටම ගියා ❤️

  • @shane_bashiofficial4236
    @shane_bashiofficial4236 ปีที่แล้ว +3

    meka nm Pissuwak 🌍❤️😈

  • @ashenakalanka5746
    @ashenakalanka5746 ปีที่แล้ว +3

    මේකට නම් දැන් ඇබ්බැහි වෙලා 👂🍯🥰💆‍♂️

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 ปีที่แล้ว +3

    එපා වෙන්නෙ නැති පිස්සුවක්නේ අනේ❤❤❤❤❤❤❤❤

  • @gamunuiro4099
    @gamunuiro4099 ปีที่แล้ว +4

    Mekanam pissuwak ahanna ahanna asai☮️❤🇱🇰🇦🇪😍

  • @rumeshsachintha
    @rumeshsachintha 8 หลายเดือนก่อน +1

    Eka❤

  • @amvideos8088
    @amvideos8088 ปีที่แล้ว +1

    3.24 gahana counter part eka. Adenawa ❤

  • @hiruwa9075
    @hiruwa9075 ปีที่แล้ว +3

    මල් කෙල්ලන් අහන්න ආසයි ❤

  • @chathurangachathu416
    @chathurangachathu416 ปีที่แล้ว +2

    ❤️

  • @tiyollakmal2402
    @tiyollakmal2402 22 วันที่ผ่านมา +1

    බාවනාවක් වගේ

  • @malakavlog4510
    @malakavlog4510 ปีที่แล้ว +3

    අසංක ප්‍රියමන්ත පීරිස්ගේ සිංදුවක් කිව්වා නම් ඒ හඩින් සුපිරි

  • @avishkamadushan7243
    @avishkamadushan7243 2 ปีที่แล้ว +1

    Ftta eka ❤️❤️❤️❤️🤟🤟

  • @valuables
    @valuables ปีที่แล้ว +3

    පට්ට මචන් 👉✅

  • @walker1985
    @walker1985 ปีที่แล้ว +3

    මෙයාට තමා ඒක හරියන්නෙ

    • @walker1985
      @walker1985 ปีที่แล้ว

      ඒකනං අමුතුම චිල් එකක් පට්ට

  • @chamathdesilva4981
    @chamathdesilva4981 ปีที่แล้ว +3

    Supiri malliya..asama song ekak school yana kale idamma.💕

  • @gangakumari493
    @gangakumari493 22 วันที่ผ่านมา +1

    Math ahanawa hamadama 😢😢

  • @shamodishara9868
    @shamodishara9868 ปีที่แล้ว +2

    ඔය විදිහටම යමූ තැනකට ආවහැකී❤❤

  • @arunalakshitha1055
    @arunalakshitha1055 ปีที่แล้ว +3

    👌♥️

  • @dinushamalshan5608
    @dinushamalshan5608 ปีที่แล้ว +1

    Woooh ❤️

  • @slgrungesick
    @slgrungesick ปีที่แล้ว +3

    ඉස්සර පැල් බැඳගෙන අහපු සින්දුවක්.ඉස්කෝලෙ කාලෙ ලව් එක්ක මාර memories ටිකක් 🖤
    bass නියමයි

  • @SubashTharaka
    @SubashTharaka ปีที่แล้ว +3

    Super song ❤❤❤

  • @imnawwa4443
    @imnawwa4443 ปีที่แล้ว +1

    ❤❤❤

  • @avishkarathnayake8451
    @avishkarathnayake8451 ปีที่แล้ว +4

    ❤🔥 e voice ek 😍

  • @chathuabey553
    @chathuabey553 ปีที่แล้ว +4

    What a super performance... Love you bro..❤️.

  • @nadeeshanidakumpitiya
    @nadeeshanidakumpitiya ปีที่แล้ว +1

    Thathatath wada putha lassssssssanatama gayana karanawa.........

  • @thisumthilothmahingurahena
    @thisumthilothmahingurahena ปีที่แล้ว +3

    මේක trending එනවා අය්යෙ අනිවා ❤️❤️❤️