Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.ค. 2024
- Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
Stream | Download - bnfr.link/seedevi
✘ Artist - Piyath Rajapakse
✘ Melody - Piyath Rajapakse
✘ Lyrics - Piyath Rajapakse
✘ Music - Lahiru De Costa | Piyath Rajapakse
✘ Percussions - Isuru Perera
✘ Guitar - Buddhika Perera
✘ Additional Vocals - Samadhi Wijethunge | Prabath Dharshana | Jayod Nawarathne
✘ Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio
✘ Video Director/DP/Editor - Sahan Wickramarachchi
✘ Production Manager - Wiraj Ariyawansa
✘ Colorist - Yashodha Danupama (Coloration)
✘ Art Director - Madhuranga Marasinghe (Mare)
✘ Sudath Dhananjaya
✘ Prosthetic Makeup Sfx Designer - Oshan Yapa Amarasekara
Assistants -
Sahasra Wijethunga
Hirushi Rashiprabha
✘ Dance Choreography - Oshan Liyanage
✘ BTS - Dasun Mihiruwan
✘ Graffer - Shalitha Jayasundara
✘ Camera Asst. - Nalinda Priyadarshana
✘ Lighting Dpt. - Nishantha Nidarshana, Kushan Epaarachchi, Sunil Jayakodi
✘ Post Production & Equipments - Obscura Productions
✘ Social Media Strategist : Nadun Jayamanna
Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
Like Piyath on Facebook - bit.ly/3zvleff
Follow Piyath on TikTok - vm.tiktok.com/ZSJv3c27R/
Follow Lahiru De Costa on Instagram - / lahirudecosta
Like Lahiru De Costa on Facebook - / lahiru.dananjaya.353
Stream/Download: Now Available on All Streaming Platforms
Spotify - open.spotify.com/album/3LWGZy...
Apple music - / bandimu-suda-single
Other Songs by Piyath:
Dawasak Ewi - www.youtube.com/watch?v=4ZPmL...
Bandimu Suda - • Piyath Rajapakse - Ban...
Adare Ma Namin - www.youtube.com/watch?v=o7DHq...
Yali Hamuwenne Kedhinadha Api - www.youtube.com/watch?v=hVkps...
Priyawee - bit.ly/3wFAB2G
Ai Mama Aadare - bit.ly/2SH9mGc
Kodre - bit.ly/3cRC666
Nirayase - bit.ly/3cQEXfG
Kukka - bit.ly/2S8UTmd
Special Thanks:
Amma and Appachchi
Dasni Rajapakse and Inuri Rajapakse
Malinga and asela
Renuka Fernando
Sandani Fernando
Oshan Liyanage’s Crew
Dancers
Shakthi
Kanishka Weeramunda
Sajitha Anthony and Buwi
Shashika Samare
Bonfire Crew
Shiyan Dinulka
WePlus Members
♪ Lyrics
1st Verse :
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
2nd Verse :
සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා
දේවී වඩිනවා බලාපල්ලා
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
End
(( සීදේවී, මගෙ දේවී
සීදේවී, මගෙ වේවී))
'Seedevi (සීදේවී)' Official Music video by 2024 Piyath Rajapakse under exclusive license to Bonfire Sri Lanka
#Seedevi #piyathrajapakse #සීදේවී #sedevi #lahirudecosta #sandanifernando #officialmusicvideo #magehalaya - เพลง
Seedevi (සීදේවී) Available on all streaming platforms - bnfr.link/seedevi
බැකිය දැක්කාම කියනුහැකියි සීදේවි කව්ද කියලා.?❤❤❤
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
@@piyath1004 💗🥰🎀
හැලයා පියත් නේ ද?
cuteee😍 superb aiy🤩
එකම විදිහට නාහෙන් අඩාගෙන යන රැල්ලකට තිතක් තියන්න දගලන කොල්ලෙක් පියත් 🤘 🖤
ආසාවෙන් කරපු සුපිරි වැඩක් 🔥♥️ #TeamOLDS 😍
ආස නැත්තේ කවුද බන් 😁
Dance eka patta oshan ayyee🥳🥳🥳❤️❤️❤️❤️
Best ❤
නියමයි සර්.සර් නිසා තමයි 𝘃𝗶𝗲𝘄𝘀 වැඩි වෙන්නෙ
Oyage stts eka dekala godak kal hiha gnna baruwa htye ftta habai❤❤
1.5 million views ආවම මෙතනින් like එකක් දාන්න
😂😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂
3m
Ccthaonklo
thaassNadu
අවුරුද්දට සින්දු එකක් හෝ දෙකක්..
ඒ හැම එකක්ම trending එකක්..
😅❤️🥹ජය වේවා ! පියත්
😮😅😅😅😅😮😮😊🎉
තමන්ගෙ සීදේවිට අවන්කව ඉන්න හැලයොන්ට ජය වේවා ❤
🖤..
එකෙන්ම
❤❤❤❤❤❤
Aniwa 😌
පියත් අයියනම් සැබෑ දක්ෂයෙක් 😌🔥 සින්දුව ඉවර වෙනව දැනුනේ නෑ ✨
Iro ayya❤
Hi Hi IRO Aiyeh
ado vira iro puthaah
IRO❤️❤️
කොල්ලා කුජීතයි කොල්ලා අනාතයි 😂
When I start study
Meanwhile :- තව ගැණු එපෝ
මට ඉන්නවා බිසෝ
සීදේවී මම නුඹේ හැලයා 😢
I can't stop this😒
So relatable 😂
මෙහෙමත් ගොන් ගෑනු 🤪
මගේ ආසම කාටුන් එක පැංචා.හැලයයි සීදේවිගෙයි ආතල් මතක් උනා❤
ඉස්සර සෙනසුරාදා උදේ 8.30 වෙනකන් බලන් ඉන්නෙ පැංචා බලන්න.දැන් අවුරුදු 17 ක් ඒ අතීතයට 😘
මෙහෙම පිරිමියෙක් ලැබෙනවා නම් ඒ සීදෙවි කොච්චර පින්වන්ත ද ❤️🤗😘
Helayek
මෙහෙම හැලයෙක් ලබන්න
ගෑනුන්ට කොච්චර හොද පිරිමියෙක් ලැබුනර්හ් ඌ හොද නෑ ඒකයි ඇත්ත.🌚
එහෙනම් ඔයාට කිබුලෙක්වම බැඳගන්න වෙයි.
😂
තාම පැංචා කාටූන්එක බලන මම 😂❤
aniwa
@@user-kj6el8ke8s හැමදාම හවසට😁
Sirwtma 😍♥️
Mamath
@@isharasandamali4696 Ehma baluwanm halai sedevi kynne akkai malli
මේ වගේ සුපිරියක් ආයෙත් ඕනේ ..කෝ බලන්න මේක එක පාරකට වඩා අහපු බලපු අය ❤
උබට මොකටද බං අනුන්ගෙ ඒවා..😂
❤
මාරම වෙනස් විදියට හිතන singer kenek පියත් අයියා.එළ .සියලුම අවංක හැලයන්ට ජය වේවා👍❤️
🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊😅😅😮🎉😂❤❤😂😮😊😅🎉🏨🏫🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏰🏯🏯🏯🏰🏰🛕🛕🛕🏰🏰🏰🏗️🏰
❤❤❤❤😂
සිරස හින්දා අපේ ජීවිත කාලයෙන් හොදම කාලය ගොඩාක් ලස්සන කලා, රූපවාහිනියේ ටයිටස් තොටවත්ත මහත්තයත් අපිව ගොඩක් පෝෂණය කලා අපේ ආකල්ප සහ හැගීම් සුන්දර කරන්න❤❤❤
ඒ සුන්දර කාලේ තිබ්බ කාටුන් දැන් ළමයිට නෑ..මල විකාර තියෙන්නේ..අනේ මංදා ඉතිං නේද...😢😢😢
Eka aththa❤❤❤❤
Aniwarenma ❤
❤❤❤❤
Hiru ekai deranai ea vibe eka den lamayinta nethi karala thiyenne
සිදේවි හැලයයි ඇත්තටම couple නෙවෙයි original cartoon එකේ.. ඒත් සිරස එක වෙනස් කරලා උන් දෙන්වට සීදේවි හැලයයි කියලා නම් දාලා. ඒ පැංචා කියන cartoon එක ඒ තරමට ජනප්‍රිය කරා.අවුරුදු 20 වැඩි ඇති ඒ cartoon එකට ඒත් අදටත් ජනප්‍රියයි..හැමෝම කතා වෙනවා.මේ වගේ සිංදු හැදෙනවා.සිරස කරපු දේවල් අදටත් කතා වෙනවා ❤ සිංදුව මරු එකේ අමුතු vibe එකක් තියනවා ජය පියත්...
❤🎉
පියතුත් සිරසෙන් ❤
පැංචා, දගය, ස්කුබි ඩු, මණ්ඩුක භවන, සුර පප්පා 🥰🥰❤❤ දැන් යන cartoon මොනාද මේ කාටුන් එක්ක බලද්දී
හෑලි එපා බන් පාඩුවෙ සින්දුව අහල පලයන්😂
@@thirdeye5136 sira bn😂😂
මම ආසම පියත්ගෙ වොයිස් එකට.හරිම නිවිච්ච සෙන්සිටිවු එයාගෙ කටහඩ....❤
මාසෙන් මාසෙට සිංදු හැදුවත් million plus views යන එකම සිංදු owner ද කොහෙද මේ 😍❤️🔥 yes he is a vibe 🤍
මට තේරෙන්නැත්තෙ මේ එක එකට වෙනස් concept ඔලුවට එන්න තරම් පියත් කොච්චර next level dial එකක්ද කියලා. එහෙම හිතාගෙන description එක බැලුවම lyrics melody ඔක්කොම පියත්ගෙ😍
The next hit for sure❤
post ekak daka laoa
තමන්ගේ සීදේවි ට මේ වගේ අවංක වෙන හැලයන්ට මේ සින්දුව උපහාරයක්..Anyway පියත් is a brand ❤❤❤❤
th-cam.com/video/VMQ08pOEzB0/w-d-xo.html
10M වීව්ස් යනකොට ඒකෙන් 1M විතරම මම විතරක් අහලා තියෙයි 😄😍❤
3 Million success 💗😩
Concept eka pattaka piyath bosage singing!!!!! >>>
ado thadiya 🥰
Thadiiiii❤
Utto video dapan
@@kavinethgeesara8060 sira kathawa bn
@@kavinethgeesara8060 ඒක තමා බං 😢
මේ සිංදුව දාලා පැය 4 ක් ගිහිල්ලා තමයි මේ බලන්නේ
මේ සිංදුව 1 million ගැහුවට පස්සේ like එකක් දාලා මට කතා කරන්න 😊
😢😢😢😢 like karanna please 😢😢😢😢
1M gahala ennnaddooooooooo
2 days 1 Million♥️
❤❤
@@user-ry1pf1el1g ktt epd 😂
මගෙ හැලයත් මේ සින්දුව අහන්වද දල්ලෑ...🫣
කොහෙ ඉන්නවද දන්නෙත් නෑ...😧
අපි හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න හැලයෝ...😍
Alee 😒
ඔයාගේ හැලපයත් ඉක්මනට හම්බෙයි සීදේවී පැටියෝ..😂😂
මම හරිම ආසයි මෙන මේ වගේ අලුත් දේවල් කරන අයට...හැමදමත් මේ වගේ ලස්සන සින්දු කරන්න අලුත් අදහස් වගේම හිතට ශක්තිය ලැබේවා පියත්..❤ සදනි❤
පියත් කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් එකම ආරේ නැතුව ප්ලේලිස්ට් එකක් මිනිස්සුන්ට අහන්න දෙන ♥️ ජයවේවා!
මේක 1M ගහනවා කියන අය මේකට like එකක් දාගෙන යමු නේ ❤😊✨️
ek kohomt wen ekne
5 million ghnw
😂
ට්‍රැක්ලන්තෙ මිනිස්සුන්ට මේව හොඳ ඇති ඉතින් 😂
@@udumbaramandodari7754 oyath emane ekane baluwe yaluu 👀♥️😂
වෙනස් විදිහේ දේවල් කරන්න දඟලන චරිතයක් පියත් කියන්නේ...සුභ පැතුම් හැමෝටම,,, 💓🎧🔥🎶🎤
පියත් අයියා ඉදල ඉදල සිංදුවක් ගැහුවොත් ආයේ සුපිරියක් තමයි❤ අඩන සින්දු වලට වඩා නම් රසය %100 👌
කොහොමත් ආසම කාටුන් චරිත දෙකක් නේ සීදෙවී හැලයයි.. අමතක වෙන එකක් නෑ. තව තවත් මේ සින්දුව නිසා මතක් වෙයි ❤ඇත්තටම පට්ට කියන්න වචන නෑ 👌💗
"තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ " මේ ටික හදවතටම වැදුනා 👌❤🥺
තමන්ගේ කෙල්ලගෙන් පිට වෙන අය ගැන හිතන්නැති කොල්ලො පට්ට
ගැම්මක් පියත් අයියේ ආදරෙයි ජය වේවා තව තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා❤💪
තමන්ගේ සීදේවිට අවංකව ඉන්න හැම හැලයෙකුටම ජය වේවා!🎉🎉
Sri lankan music වෙනස් වෙමින් පවතී... 🎉Songs with unique dancing steps, with nice beats❤
කාලයක් බූට් සින්දු වලටම කොටු වෙලා හිටපු srilankan music වලට සුභ කාලයක් උදා වෙලා.🥰
බූට් කියන රාමුවෙන් පිට පැන්න අයට thankyou 🙏🥰
Not unique dancing steps. They copied exact dancing from the song ' Teri Bation main ulja jiya' bollywood song.
eek nm Att ඈ.. 2016-2020 ගාන්න දෙයක් නෑ අඩවැඩියා only
ගායනය එක හැකියාවක්...පද රචනය තවත් හැකියාවක්...සංගීතවත් කිරීම තවත් හැකියාවක්...මේ හැකියාවන් තුනම එක කෙනෙකු තළ දකින්න ලැබෙන්නේ කලාතුරකින්. දීර්ඝ සංගීත ගමනක සුබනිමිති තරුණ කලාකරුවෙකුගෙන් අපිට පේනවා❤❤❤ලස්සන නිර්මාණයක්🎉🎉❤❤සුබ පැතුම්!!!
සීදේවියි,හැලයයි ආවෙත් සිරසෙන් පියත් අයියා ආවෙත් තිරසේ සුපර් ස්ටාර් එකෙන් මේක නම් මාර පට්ට ඒ මදිවට ගමේ ලස්සනම ලේලි ඒකත් සුපිරි මං හිතන්නෙ පියත් අයියා සදිනිව යාළු කරගත්තට පස්සේ හිටියටත් වඩා ජනප්‍රිය වුණාද කොහෙද හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියනවනේ❤❤❤❤ අපි හදවතින්ම ඔය දෙන්නට ආදරෙයි💕💕💕💕
1st Verse :
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
2nd Verse :
සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා
දේවී වඩිනවා බලාපල්ලා
Pre Chorus:
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ
Chorus:
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා
නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා
End🤗
🤩
😊
❤
th-cam.com/video/VMQ08pOEzB0/w-d-xo.html
පැංචා තාමත් හැමෝම ආදරේ කරන කාටුන් එකක්. එහි හැලයා සහ සීදේවි ඒ ආදර කතාව එහි පවුල් පසුබිම එදා වගේම අදත් ඒ විදිහමයි. ගැහැනිය පිරිම්යා ඒ සංකලනය එහෙම තමයි කවදත් නොවෙනස්. මේ ගීතයත් වෙනම රහස් තියනවා
සුභ පැතුම්.🎉
වෙන අය බැදලත් වෙන කෙල්ලෝ එක්ක රගපානවා එත් මෙයලා තමන්ගේම කෙල්ල එක්ක මරු එහෙම තමායි වෙන්න ඕනි ඔයාලට ජය ආසම දෙන්නෙක් 🫂❤🩹
Ow atta thamai❤
Next level .. piyath rajapaksha & sadani fernando niyamai 💟👍
එක cute 😂❤ තව තිබ්බ නම් හොදයි කියල හිතෙනවා.. සිදේවි හැලයා ඇත්තටම couple එක කරපු එකට සිරසට තැන්ක්ස්.. නැත්නම් උන් දෙන්න මෙච්චර ජනප්‍රිය වෙන් නැ.. අද මෙහෙම සිංදුත් නැ එහෙනම් 😂😂
පියත් කියන්නේ අලුත් දේවල් හිතන කොල්ලෙක්...ඒකයි එයාගේ හැම සින්දුවක්ම වයිරල් වෙන්නේ...සුබ වෙන්න ඕන පියත් ඉදිරියටත්....good luck.🎉🎉🎉
සුපිරි නහයෙන් අඩන සිංද වෙනුවට වෙනසක්❤
The only Rajapakse we want in 2024!
Bhanuka Rajapaksha 😗
ado pradaa🥰
tatt mama
tattya
Pradaaa ❤
ඇත්ත කතාව මේක නොවුනට සිරසින් අඳුන්වල දුන්න විදියට හිතට ගිය අදහසින් ලියල තියෙන සින්දුවක්නෙ. මේක මාර idea එකක් පියත්. ජය වේවා !
Ooo❤❤❤❤
Patta❤❤❤
අලුත් concept එකක් පියත් ඉතින් කොහොමත් දක්ෂයා නේ 🥰❤️
බදිමු සුදා සුපිරියටම කියලා
ජනප්‍රියයි මේ පියත් අයියා
ආයෙ එන්න එන්න views වැඩි වෙනවෝ...
සීදේවිට අපි දැන් වහවැටිලෝ💙.
Patta
ඕදාත කොලුවත් ඉන්නවා...
Song එක නියමයි..👏👏
❤❤
Very catchy song! Love the dance will be remembered forever . This song should be listed as one of the nominees for derena music videos ☺️
Wow මේකනම් මරා ඈ.....❤😂🎉😢😮😅😊
Vibe ❤
Pasaaaan❤
ලොල්ලා මේකටත් ඇවිත් 😂🎉
A ponnya😅😂
ගෑනි 😂
Ponnya❤
සඳනි අක්කා කට්ටියව එලෝගෙන එන ටික මරු😂❤️
හරිම අපූරු නිර්මාණයක්❤
සිංදුව දාපු දවසෙ ඉඳන් හැමදාම වගේ අහනවා❤🎵සීදේවී😉🐊👋
තනිකඩ සීදේවිලා ට හීලෑ හැලයෝ හම්බෙන්ඩ ඕන....😂❤ ලස්සන වැඩක් පියත් අයියේ....ජය.🙌
හැලයෝ නෙවෙයි හැලපයෝ 😂😂
අර අවුරුදු දවස් වල වගේ ප්‍රසිද්ධ වුණු ලස්සන හිනාව තියෙන අයියත් ඉන්නවා 😝❤️🌝
Kawda
@@pramilaannmali6089 yellow shirt 💛
@@sumithrajayanthi47 Koo bn
one of the most likeble songs of recent times. Hats off Piyath !
1 දවසයි 1 million පියත්ගෙ සින්දු කොමත් ලස්සනයි අමුතුම vibe එකක්
අනේ මන්දා සින්දුව දාපු වෙලේ ඉදන්ම අහනවා 😭, තාමත් අහනවා , ඒ තරමට ලස්සනයි , මහන්සි වෙලා හදපු ලස්සනම සින්දුවක් 💯💯
සීදේවිගෙන් පිලිතුරක්.... කොලඹට ගියොතත් මා දාලා.. නලලට උනු හාදුව තියලා... හිමිදිරි උදයෙම රුව බලලා... දවසට සරිලන වැඩ කරලා... මුතු මාල එපෝ.. මට ඉන්නවා රජෝ..// උන්දැ තුටින් තියන්නයි මේ වෙහෙසෙන්නේ . උන්දැ එනකල් මග බලන් මේ උන්නේ .. සීදේවි මම //සීදේවි මම නුඹෙ පැටියා .. හරි අහින්සක මගේ හැලයා.. සියුමැලි ඉන වට අත් බදලා.. කනකට කොදුරා පෙම කියලා... හිරුටත් කලියෙන් අවදි වෙලා .. සුරදෙව් වඩිනවා කොලඹ බලා.. මුතු මාල එපෝ.. මට ඉන්නවා රජෝ... උන්දැ තුටින් තියන්නයි මන් වෙහෙසෙන්නේ උන්දැ එනකල් මග බලන් මේ උන්නේ.. සීදේවි මම //සීදේවි මම නුඹෙ පැටියා .. හරි අහින්සක මගේ හැලයා ..
එක මරැ ඔයට ගමනක් තියනො නංගී
Eka niyamaii
seedewi oyage helaya man . haaada?❤
Woow eka ❤
❤
Eka ahaddi ena amuthu sathuta 🥺💗 eka shoii aneee 😭💗
මෙහෙම හැලයෙක් ලබන්න ඒ සීදේවී කොච්චර වාසනාවන්තද 🥹❤️
ගමෙ ලස්සනම ලෙලි නෙද මෙ සිදෙවි වෙලා ඉන්නෙ 🤭🥰
කොහොම හිටියත් සදනි අක්කි ලස්සනයි ❤
Love this Piyath! Playing it on repeat. 🔥
ඔයත් දැන් ගානට වැඩී. අසාන්ති සින්දුවක් කරන්න .❤
සිංදුව පට්ට.❤❤❤❤.මේක 1ඇහුවා ම තවත් අහන්න හිතේනවා.අන්තිමට තිබ්බ කෑල්ල අපෙ අම්මා මට ගහන්න එනවා
වගේ🤗🤗🤗🤗🤩🤩🤩
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
හැලයාට කිඹුලා බනිස් දකිද්දි සී දේවි මතක් වෙන එකනෙ යකූ වැඩේ😂❤😂
😂
හැලයෙක් නැති අය මේ කොනට🫢
😂
@@Chefsandaru Seedevi nathi un inawa anna uda comment ekaka
වෙන්නද මම නුබෙ හැලයා
@@gadflycha ඒක දැකල තමා මේක දැම්මෙ😂
@@OshenJayathilaka හලෝ හැලයා😂
Niyamai ♥️♥️
හරිම ලස්සන යි,තවටිකක් තිබුනනම් කියල හිතුන❤❤❤❤❤
විනාඩි 3.31 ඉවර වෙනකම්ම අක්කයි අයියයි මේ මූණ ගලවන්නකම් හිටපු මම.😢😮
ඔව් අනේ මාත් එහෙමයි බලන් හිටියෙ
මමත්😒😁
මාත් අනෙ එත් එහෙම උනෙ නැ 😢
ow appaa
Mamath 🤕
පියත් සුපර් ස්ටාර් වෙලා අවුරුදු 10ක් හරි 9ක් හරි මේ වෙද්දි ❤ සිරස 🔺 බිහි කරපු තරු ❤
Ee quality eka ❤ sirasen awoth ithin ❤❤
Anith channels wala stars la hoyannath na 🥲🥲
@@yasasith5970 ekanee
ජය වේවා හරිම ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Harima simpl vachana hemotama therena harima lassana sinduwak. Kanata priye. Dence ekath niyamai❤❤❤❤
පැංචා එකේ සීදේවි හැලයා මතක් වෙලා ආපු සෙට් එක මේ කොනට 😊
👇
Tiktok එකෙන් මේකෙ trellar එක දැකල orginal එක එනකම් මග බලාගෙන හිටියෙ 🙂
පියත් අයියෙ ඔයානම් ෆට්ටම පොරක් ගොඩක් රැල්ලට යන අතරෙ ඔයා අපිට ගැලපෙනම සුපිරිම ඒව දෙන්නෙ මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති super hit එකක් 👌❤️🔥
brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි 1 m views up කරන super hit එකක් වෙයි මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
මේ වගේ සුපිරියක් ආයෙත් ඕනි ❤️
හරිම ලස්සනයි 😮🖤
සිරස tv එකේ ගියපු පැංචා cartoon එකේ නෙද මේ සීදේවි ඉදියේ 😁😁😁😁😁
Love it !! ♥
❤❤❤
aluth album ekakata song ekk neda😍
තමන්ගෙ සිදේවිට අවන්කව ඉන්න හැලයන්ට ජය වේවා❤
අහපූ ලස්සනම හිත ඇදිලා ගියපු ලස්සන සින්දුවක්.. ❤❤❤
සීදෙවි හැලයා මේ දෙන්නා සිරසෙ රණ්ඩු වෙලා කෙලවගෙන පැංචා දිනනකොට අම්මෝ ඒ සතුට. Gold memorys🎉. Thank you piyath Rajapaksha good job❤️. 1M ගහන්නම ඕනි එකක්💗
@Piyath Rajapakshe
#piyathrajapakse
සුපිරියක්❤️
අපේ කහපාට අයියා දිහා බලන් හිටියේ මං විතරයි ද...👀❤ cheer to @odatha 🍻❤
ඇස් වලින් හිනා වෙන කොල්ලා...❤😅
කහපාට අය්යා හොයන මම 😂😂
ඔව් ඔයා විතරයි
@@user-gh8yr9cv3vමමත් 😊
@@udaradilpriyanissanka974 නෑ තව අය ඉන්නවා 😁
කහ කුරුල්ලත් ඉන්නවා ❤❤❤❤❤
මේ සිංදුව අහන්නෙ නැතුව බෑ ❤
මරු මේ වගේ තව ඒව ඕනේ කියන අය කෝ❤❤❤❤
හැමෝටම මේ වගේ හැලයො හම්බවෙන්න ඕනි..තමන්ගෙ සීදේවි විතරක්ම හොයන💛හැලයොන්ටත් සීදෙවිලා වගේ ගෑනුලමයිවම හම්බවෙන්න ඕනි💗
Aniwa
මොන සිංදුව ඇහුවත් අපරාදේ ඇහුවෙ කියන්න බැරි හදවතට දැනෙන්න කියන්න පුලුවන් කටහඬක්🌹💖
සුපිරි 👍👍👍🔥🔥🔥🔥හරිම ලස්සනයි ජය වේවා ❤❤❤❤❤❤තෙරැවන් සරණයි
සුපිරියක්.. 👍👍👍
තැපැල් ස්ථානාධිපතිකම අතෑරල කොළඹට ගිහිල්ල 😇සින්දුව ලස්සනයි අයියේ 🥰💗
පියත් වැඩ්ඩෙක් එච්චරයි ❤
😌❤️✨
පට්ට සිංදුව vishual, costumes , idea eka maru. Godd luck
මටත් මෙවැනි අහිංසක හැලයෙක් ලැබේවා 😶❤️🩹
මම හොයන්නේ මේ වගේ සීදේවි කෙනෙක් ❤
@@VishmiKishara hi
😂❤😊@@SinethDiwanka-u2s
mama thama a halaya😁
❤
දැන් අවු 29ක් පැංචා බලන මම ❤ සීදේවිට තාම ආදරේයි.. සින්දුව පට්ට ❤
aulak nahe 34i dan mata
Halayata adare nathd 🙂💔
Im 48 years old mother
STILL LIVE PENCHA CARTOON❤
HATSOFF TO VETRAN TITUS THOTAWATHTHA
ඔයාගෙ හැම සින්දුවක්ම පාට්ට ❤❤
Lassana arthayak tiyena sinduwak ❤
" සී දෙවි මම නුබෙ හැලයා...! "💗😊