Oya AS Dekata ඔය ඇස් දෙකට REMAKE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2022
  • Oya As Dekata ඔය ඇස් දෙකට
    Original By -kingsley peiris
    Lyrics -Roshan Fernando
    music -FLASHBACK
    (remake)
    Kavindu peiris with DHUMA
    Recording Engineer -chamika Lakruwan
    Mixed and Mastered-chamika Lakruwan/vihara Hettiwatta
    Videography -Chamara Bulathsinhala
    Video director- chamara Bulathsinhala
    Sounds-sensate
    Lightning Administrator-shehan Nelanka
    Special Thanks-
    mom & dad
    My band (DHUMA)දූමා /3සරු hotel /jagath naththandige/
    Listen Now On All streaming platforms
    music.mrecentertainment.com/hESx
    Follow my social media 👇
    Facebook - / kavindupeiris11
    Thank you for watching!
    ©️2022 kavindu peiris All Rights Reserved
    #OyaAsDekata #Kavindupeiris #Remake
  • เพลง

ความคิดเห็น • 263

  • @ishandilantha2261
    @ishandilantha2261 ปีที่แล้ว +43

    Backing වල අමුතුම Unique ගතියක් තියෙනවා..........😍😍😍😍

  • @SKY99995
    @SKY99995 ปีที่แล้ว +24

    උබට සෙට් වෙන්නෙ මේ සද්දේ මචං උබ දිගටම ඕය විදියට යමන් ❤️

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 วันที่ผ่านมา

    නියමයි මල්ලි ඔයත් තාත්ත වගෙම හදවතේ ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤❤❤❤

  • @monisankakwarnasooriya659
    @monisankakwarnasooriya659 ปีที่แล้ว +13

    තාත්තගේ නම හරියටම රැකගෙන යන කොල්ලෙක්.ජයවේවා මල්ලී.උඹේ සින්දු මාරම අශාවෙන් අහන්නේ මල්ලී.මගේ shop එකේ හැමදාම ඔයාගේ සින්දු Play වෙනවා කොල්ලෝ.උඹට ජය මල්ලී.🧡🖤

  • @user-xd1wk1ci6h
    @user-xd1wk1ci6h หลายเดือนก่อน +1

    කින්ග්ලි පීරිස් ඒ ලයාන්විත හඩ ඒ විදියටම රකින්න මල්ලි පට්ටම ලස්සනයි දෙන්නටම ආදරෙයි

  • @dinushikamadushi9028
    @dinushikamadushi9028 ปีที่แล้ว +7

    අපි වයස ගිහීන් මැරෙනකල්ම ලයිව් අහාන්න පුලුවන් කටහඩක්...❤️❤️

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +28

    අපේ පුංචිකාලෙ හරිමආසාවෙන් අහපු ඔයාගෙ තාත්තගෙ සිංදු.
    අද වෙනස් කලර් එකකින් ඔයාගෙ හඬින්. Well done brother 💪 ❤
    හැබැයි පුංචිම දෙයක්. තාත්තගෙ original එක තියෙන්නෙ වෙනමම level එකක ❤

  • @devindudilshan4800
    @devindudilshan4800 ปีที่แล้ว +4

    Band eka patta vice nam... Maru😍

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake ปีที่แล้ว +8

    🤍🤍 kingsly uncle🤍🤍& 🤍🤍kavindu aiya🤍🤍
    aiya.. ඩේලියා මලෙන්.. sinduwa oni🥺♥️🙏

  • @ravihanz890
    @ravihanz890 ปีที่แล้ว +4

    බොඩිමේ සෙට් එක අහලම 100 k කරලා දෙනවා සත්තයී ❤🥰

  • @niroshaanuradhi1355
    @niroshaanuradhi1355 ปีที่แล้ว +3

    අහන දහවෙනි පාර ඒ වොයිස් එක සහ බැකින් නම් සුපිරියක්

  • @user-hh7bq8ig4f
    @user-hh7bq8ig4f 11 หลายเดือนก่อน +4

    ඒක වෙනමම රහක් මචන්. තාත්තගෙ සිංදුව ලස්සනට rearranging කරලා ❤❤❤❤ හැමදාම අලුත් සිංදු දානකන් බලන් ඉන්නෙ කොල්ලො ❤❤❤

  • @thennakooncv8495
    @thennakooncv8495 ปีที่แล้ว +3

    සිංදු මරන පොඩි කිංග්ස්ලි.❤️ පිස්සුවෙන් අහන්නෙ.🌚

  • @malmalshadissanayake6766
    @malmalshadissanayake6766 ปีที่แล้ว +4

    Eka nm pisssuwak......😍♥️

  • @sandunipeiris2855
    @sandunipeiris2855 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මල්ලීයෝ💛💛😘

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 ปีที่แล้ว +4

    තාත්තගෙ තව ලස්සන සිංදු හුගක් තියෙනවා ඒවත් ඔය බීට් වලට කියමු සුබ පැතුම්

  • @mudithagihan9642
    @mudithagihan9642 ปีที่แล้ว +5

    ජය වේවා අයියා ❤️🙏

  • @d.p247
    @d.p247 ปีที่แล้ว +23

    තාත්තගෙ තව සිංදු ටිකක් මෙහෙම තිබ්බ නම් මරු 😜❤️‍🔥

    • @sarukmaduwantha5669
      @sarukmaduwantha5669 ปีที่แล้ว +1

      ඔව් තාත්තගෙ තව ලස්සන සිංදු තියෙනවා මෙයාට ලස්සනට කරන්න

  • @janakavijaya2110
    @janakavijaya2110 ปีที่แล้ว +2

    Oya thama hodatama kale

  • @sleletro8262
    @sleletro8262 ปีที่แล้ว +2

    Gammk kavindu ayye

  • @surangamadhushan-bc1cj
    @surangamadhushan-bc1cj 7 หลายเดือนก่อน +1

    Niyamai kavindu bro💪💪👍👍👍

  • @slkadamalla6414
    @slkadamalla6414 ปีที่แล้ว +3

    සුපිරි පරි එක❤️❤️❤️❤️

  • @sachitrajayasiri6606
    @sachitrajayasiri6606 ปีที่แล้ว +4

    Brother.... we are waiting for Karaoke Tracks of all these beautiful rearrangements. better than flashback. ඒ තරමටම ලස්සනයි

  • @nimeshdula4065
    @nimeshdula4065 ปีที่แล้ว +7

    සෙට් එකම සුපිරී ඒක අමුතුම වෙනස්ම රහක් ඒ හඬ ඕනේ විදියකට ගැලපෙනවා කැඩෙන්න එපා ඔය සෙට් එකම දිගටම ඉන්න සුභ වේවා ජය වේවා..තෙරුවන් සරණයී 🥺💜️

  • @rajithlakshan995
    @rajithlakshan995 ปีที่แล้ว +3

    Niyamai ane 🤜🏻❤️😜🥰

  • @pethummadhawa99
    @pethummadhawa99 ปีที่แล้ว +3

    නියමයියී.... දිගටම යන්... Expecting more.... 😋😍

  • @isurunugawela88
    @isurunugawela88 8 หลายเดือนก่อน +1

    2003 , 2004 O/L කාලේ ඉස්කොලේ යාලුවෝ එක්ක බඡව් දාපු කාලේට අරං ගියා, හැබැයි වෙනම කොලිටියකට.. සුභ පතනවා මල්ලි. Malli your in next level.. all the best 🎉

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +3

    වොයිස් එක මරු මචං ❤️

  • @kuragodagerishandhammika3845
    @kuragodagerishandhammika3845 5 หลายเดือนก่อน +3

    Ammo e kale lella arapu patta patpata number thama son ….

  • @user-jo6bt3cm1o
    @user-jo6bt3cm1o 8 หลายเดือนก่อน +1

    ❤❤ජය වේවා !!සුපිරී

  • @AshenTM_007
    @AshenTM_007 ปีที่แล้ว +1

    Niyamai malli. Thaththage voice eka wagema Lassanai

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว +7

    සමහර සින්දු තියෙනවා ගායකයටත් වඩා ඒ සින්දු වටින්නෙ කොහෙවත් ඉදන් ඒක අහපු මනුස්සයෙක්ට. . ඒ සමහර මතකයන් නිසා වෙන්න ඇති.. මේක මට එහෙම සින්දුවක් ..

  • @hellosrilanka9397
    @hellosrilanka9397 ปีที่แล้ว +1

    supiri bro.asama sindu.kinsi aiyage ❤

  • @warunaf4673
    @warunaf4673 ปีที่แล้ว +1

    Thadakora 🙋❤️❤️❤️❤️👍

  • @zforcekanna6608
    @zforcekanna6608 ปีที่แล้ว +1

    ෆට්ට ☝️👌 ෆට්ට ☝️👌 ෆට්ට ☝️👌
    ආයේ කියන්න වචන නැහැ

  • @ap18sumithsanjeewa60
    @ap18sumithsanjeewa60 20 วันที่ผ่านมา +1

    super.....

  • @Vimznetwork
    @Vimznetwork ปีที่แล้ว +5

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
    හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ..හෝ
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා..
    සුසුමන් නැගේ හදවතේ රෑ පුරා..
    කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා..
    සුසුමන් නැගේ හදවතේ රෑ පුරා..
    හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින්.. ළං වෙලා..
    ගෙවන්නට හිතයි ජිවිතේ
    හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ..හෝ
    ღღ*✰。˚✰˚ღ。*˛˚ღღ
    පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
    වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
    පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
    වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
    හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ
    සෙනෙහසින්.. ළං වෙලා..
    ගෙවන්නට හිතයි ජිවිතේ
    ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
    නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
    දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
    දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං

  • @erosh1639
    @erosh1639 ปีที่แล้ว +3

    නියමයි

  • @sankachandrasiri896
    @sankachandrasiri896 7 หลายเดือนก่อน +1

    Supiriyak ❤💪👌😯

  • @shehansenarathna4625
    @shehansenarathna4625 10 หลายเดือนก่อน +1

    ලංකාවටම එකයි. Unique ❤

  • @nesaraprasanjith
    @nesaraprasanjith ปีที่แล้ว +2

    asama sinduwak thama ithing

  • @nethminnn
    @nethminnn ปีที่แล้ว +4

    Arrangement ආතල් 🖤

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 ปีที่แล้ว +2

    අනේ පිස්සුවක් වෙලා අනේ ඔයා❤❤❤❤🥰🥰😘

  • @sachinrathnayaka2485
    @sachinrathnayaka2485 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලි මේ වගේ ඇති බං මාත් කියන්නෙ හොද මිනිහෙක් මට්

  • @tirome219
    @tirome219 ปีที่แล้ว +2

    Adoo nice bn 😘

  • @mashiboy503
    @mashiboy503 ปีที่แล้ว +3

    Nice malli ❤️

  • @geethimanka5011
    @geethimanka5011 ปีที่แล้ว +1

    Machan patta bn eka.niyamai

  • @seanrajapaksha
    @seanrajapaksha ปีที่แล้ว +1

    Ado supiri .harmony kara nam patta gathi

  • @nipunamadhuwantha1047
    @nipunamadhuwantha1047 10 หลายเดือนก่อน +1

    Super ....❤❤❤❤ backing ekath patta... kanata maarama mihiri....kiyanna wachana ne.....o

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage ปีที่แล้ว +3

    නියමයි ❤👊😍

  • @user-tz9qh8dh4x
    @user-tz9qh8dh4x 6 หลายเดือนก่อน

    සුපිරි පුතා ඔහොම යන්න ජය්වේවා

  • @niroshanudugampalage-im3zj
    @niroshanudugampalage-im3zj ปีที่แล้ว +2

    මරු😍❤️

  • @nirmaldileepa5701
    @nirmaldileepa5701 ปีที่แล้ว +1

    තාත්තගෙ ආසම සිංදුව පුතා කියද්දි මාරම ගති❤😊😊🎉

  • @lmranasinghe-ix4pe
    @lmranasinghe-ix4pe 4 หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @hansikamaduranga843
    @hansikamaduranga843 11 หลายเดือนก่อน +1

    Band eka patta....start eka ehma...😁❤🌹🌹

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 10 หลายเดือนก่อน +1

    සුපිරියි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewaasanka8473
    @sanjeewaasanka8473 ปีที่แล้ว +8

    තාත්තගේ කටහඩ එහෙමම පිහිටලා ❤

  • @thesurvivors9459
    @thesurvivors9459 ปีที่แล้ว +39

    Flash back left mewa tama real music

    • @chandanajayalath9413
      @chandanajayalath9413 ปีที่แล้ว +4

      Banda 2ka wenama music style 2k tiyanna

    • @sandushamarasinghe8408
      @sandushamarasinghe8408 ปีที่แล้ว +1

      Oi palayan oi yanna, thoge ammage redda thama, flashback 4life, hamadaamath adarei flashback

    • @thesurvivors9459
      @thesurvivors9459 ปีที่แล้ว +3

      Flashback la tamai music winasakre lankawe kawadi witarane ghanta danne

    • @thesurvivors9459
      @thesurvivors9459 ปีที่แล้ว +1

      Flashback la tamai music winasakre lankawe kawadi witarane ghanta danne

    • @user-xm2rl5mq2g
      @user-xm2rl5mq2g ปีที่แล้ว +2

      ​​@@thesurvivors9459රිත වෙන්න ලොකු හෑල්ලක් ලියලා එයා හොද සංගීතේ ගැන දන්නවා කියලා කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපෙන්නේ උබලා වගේ උන් තමයි දෙයක් දන්නවා කියලා ලොකු පොරක් වෙන්න නේ හදන්නේ අනේ බන් උබයි මමයි දක්ක මිවුසික් උබ ලංකාවෙද ඉන්නේ ෆෑශ් බෑක් මිවුසිකල් ශෝ එකක් තිබුනම ලොකු සෙනගක් එන්නේ එයාලා ජනප්‍රිය නැද්ද ගහනවා මදි ඇති අම්මා පල්ල කියාපන්

  • @sandalimadushika3470
    @sandalimadushika3470 ปีที่แล้ว +3

    Supiri.🤩❤️

  • @yasiruyashen6295
    @yasiruyashen6295 9 หลายเดือนก่อน +1

    Thaththa putha kiyla blnne ntiwa daida dnna naduwal e thrm supiriyt kiynwa❤

  • @rogmaster3986
    @rogmaster3986 ปีที่แล้ว +2

    පට්ට❤

  • @luckeybc
    @luckeybc ปีที่แล้ว +8

    බේස් ගහනවා සුපිරියට ❤

  • @vinodbandara1717
    @vinodbandara1717 ปีที่แล้ว +13

    ඔයාට සෙට් වෙන්නෙ eccostic side එකෙන් තමයි kavindu brother ...මරු සුබ පතනවා වැඩ ටික හොදට කරගන්න
    Band ekath superb.. තව ඩෙලියාමලෙන්, මතක නැද්ද ආදරෙන් වගේ එවාත් මෙ arengement එකෙන් ඔනෙහ්...❤️❤️❤️😘

  • @shehanperera4265
    @shehanperera4265 ปีที่แล้ว +2

    Ma boy♥️

  • @KavinduPramod1
    @KavinduPramod1 ปีที่แล้ว +4

    ❤️

  • @geethakamaduranga6036
    @geethakamaduranga6036 ปีที่แล้ว +4

    ගින්දර 👍😍

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 ปีที่แล้ว +1

    වදිනව එකෙන්ම 🔥😍

  • @shanukarashmika6603
    @shanukarashmika6603 ปีที่แล้ว +1

    Waddek ♥️

  • @user-wn4pi3eg6y
    @user-wn4pi3eg6y 5 หลายเดือนก่อน +1

    2.53 ලීඩ් පාට් එක 😘😘♥️♥️

  • @jdmischoice9623
    @jdmischoice9623 ปีที่แล้ว +1

    Maxxa bro God bless you ❤️

  • @gaganageethanjana4191
    @gaganageethanjana4191 ปีที่แล้ว +3

    Best Best

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Patta baking 😋 😍

  • @supunranasinghe9148
    @supunranasinghe9148 ปีที่แล้ว +5

    නියමයි කවී අයියේ 🔥🔥❤️

  • @manojsrimal1121
    @manojsrimal1121 ปีที่แล้ว +1

    පට්ට රසයි ❤️

  • @user-hn5lq1qo9b
    @user-hn5lq1qo9b ปีที่แล้ว +1

    සූපිරී

  • @zropoint5899
    @zropoint5899 ปีที่แล้ว +2

    Cover ekaLassanai brother

  • @isurusharangasilva2860
    @isurusharangasilva2860 ปีที่แล้ว +2

    මේක පහරක් සහෝ ❤️🤘

  • @Top5-so5zf
    @Top5-so5zf ปีที่แล้ว +1

    වෙලාව උදේ 2 යි
    My mind says that අයෙත් අහපන්💆‍♂️❤️

  • @amalgeeth9842
    @amalgeeth9842 ปีที่แล้ว +4

    Superb brother.. keep rising❤

  • @ashifernando8146
    @ashifernando8146 ปีที่แล้ว +1

    lead part eka nm pahrk ❤✌🏻😍

  • @dytjayasinghe
    @dytjayasinghe ปีที่แล้ว +2

    Wooow patta kollo..... 😍😍😍😍 Keep it up

  • @briandimor3617
    @briandimor3617 7 หลายเดือนก่อน +1

    Mama me song eka ehuwe denata aurudu 10-15 Kalin Mata mathaka widihata.
    Mama drive karanakota harima aswen ahagena drive Karana Song ekak thamai me.
    New version is simply awesome man 🎉👏👏👏👏

  • @malishgfdo1682
    @malishgfdo1682 ปีที่แล้ว +4

    තාත්තාගෙ සින්දු අලුත්ම රහකට... 😍😍 මේකනං මරු බැකින් එකත් නියමයි තව මේ වගේ සින්දු සෙට් එකක් එකට මැශප් එකක් වගේ ඕන 😊😊 ජයවේවා කොල්ලො 🫶🏻✊

  • @kalumrocky2482
    @kalumrocky2482 ปีที่แล้ว +5

    මූ නම් සුද්ද singhalen කිව්වොත් දසම කැරියෙක් සින්දුව නලෝලනවා කෙලින්ම ජය වේවා සහෝදරයා ආදරේයි 🤙❤️🔥🤚🙏

  • @rukshanlasantha4727
    @rukshanlasantha4727 ปีที่แล้ว +1

    Paharak 😉🔥

  • @MrWmdm
    @MrWmdm ปีที่แล้ว +2

    Super.Your future dreams will be come true.💐💐💐🌷🙏❤️

  • @DJChathuwaremix
    @DJChathuwaremix 7 หลายเดือนก่อน +1

    ආදරෙයි අයියේ ❤

  • @Rimamusix
    @Rimamusix ปีที่แล้ว +1

    හම්මේ 1:56 miracle’s ❤

  • @SanjulaViduranga
    @SanjulaViduranga 9 หลายเดือนก่อน +1

    All clear keep going bro👍

  • @xarchstudios472
    @xarchstudios472 ปีที่แล้ว

    Thaththama thamai kollo. Maru❤

  • @shehanhettiarachchi
    @shehanhettiarachchi ปีที่แล้ว +3

    superb

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +2

    Kingsly peries කැසට් ගහපු කාලේ voice එකමයි. ඉස්සර voice එකමයි... 💙

  • @raweena3270
    @raweena3270 ปีที่แล้ว +1

    Sinduwath lassaniii...oyath lassanai....🤗❤️

  • @arjunchamodhwickramasingha1545
    @arjunchamodhwickramasingha1545 ปีที่แล้ว +3

    Deliya malen song ek one ❤

  • @AnuhasKasthuriarachchi-uo5pv
    @AnuhasKasthuriarachchi-uo5pv ปีที่แล้ว +1

    සුපිරි මල්ලී

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @slsls7256
    @slsls7256 ปีที่แล้ว +4

    great job little kingsly ❤️

  • @pasindunimeshafonseka7887
    @pasindunimeshafonseka7887 ปีที่แล้ว +1

    Thaththa wagema adare karana voice ekk ❤️😍

  • @socialfactory352
    @socialfactory352 ปีที่แล้ว +2

    Bro nothing to say mchn! Awesome

  • @priyangasanjeewani5154
    @priyangasanjeewani5154 6 หลายเดือนก่อน

    super 👍👊✌❤