කිංස්ලි පීරිස් සමග ඔහුගේ පුතු එකම වේදිකාවේ | Sinhala New Songs | Sinhala Live Show 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2019
  • [ Shalini Video Team Official TH-cam Publisher - Sinhala Live Show ]
    Contact Us - +9477 62 68 783
    ✦Details Of Video
    Tittle - Kingsly Piris & Kavidu Peris On One Stage
    Artist - Kingsly Peris & Kavidu Peris
    Live Music By - Feedback Music Band
    Dancing - Dash Dancing
    Like | Comment | Share & Enjoy!!!
    Subscribe Now
    ✦Sinhala Live Show✦
    !!!Thank You For Watching!!!
    -----------------------------------------------
    Stay Tuned For
    Sinhala New Songs
    Sinhala Live Show
    Best Sinhala Dj Nonstop
    Sunflower Live Show
    Red Arrows Dancing
    #SinhalaLiveShow #ShaliniVideoTeam

ความคิดเห็น • 1.6K

  • @mahishikadilmirathnayake2832
    @mahishikadilmirathnayake2832 5 ปีที่แล้ว +312

    ලංකාවෙ ඉන්න නිහතමානී ගායකයෝ අතලොස්ස අතරින් තව එක් පියෙක් සහ පුතෙක්.. ලස්සන අහන්න පුලුවන් සිංදු රටට දුන්න සරල ගායකයෙක්. බුදු සරණයි දෙන්නටම.

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +206

    මල් සමිබන්ධ කරපු ගිත වැඩිනේම ගායනා කරපු ලොකෙ එකම ගායකය , මල් වත්තක් ඔයා කිංස්ලි පිරිස්, කිංස්ලි පිරිස්ගෙ මුල් හඩ ඇහෙනව පුතා⁣ගෙන්, බුදුසරණයි දෙන්නටම

  • @nethsarasenavirathna2400
    @nethsarasenavirathna2400 2 ปีที่แล้ว +28

    යකෝ කට හඩවල් දෙක වෙන් කරලා අදුර ගන්න බැරි උනා කියහන්කෝ 🤦🤦❤️❤️ ලස්සනයි ❤️

  • @akilaadhithya2664
    @akilaadhithya2664 4 ปีที่แล้ว +1567

    තාත්තට බය වෙන්න දෙයක් නෑ ❤️ ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +11

    කිංස්ලි අයියගෙ 2005 වගේ කාලෙ නිල්වලා කැසට්වලින් ඇහිච්ච Voice එක තමයි පුතාගෙන් එන්නෙ
    ඒ අතීතය නියමෙටම මතක් වුනා
    ඔයාට සුබ අනාගතයක් පතනවා කවිදු මල්ලි! ❤

  • @yasithmallikarathna987
    @yasithmallikarathna987 4 ปีที่แล้ว +52

    හත්තිලව්වෙ ඒ කටහඩම නේ...😍
    ජයවේව...

  • @chandaniwijesooriya3081
    @chandaniwijesooriya3081 4 ปีที่แล้ว +99

    අහිංසක දරුවෙක් බුදුසරණයි රත්තරන් පුතේ.තාත්තා කෙනෙක් ට තවත් මොනවද ඕනේ. සතුටු කරන්න දුකින් සිටින මිනිස්සුන් බුදුසරණයි

  • @khawlanaser3989
    @khawlanaser3989 2 ปีที่แล้ว +106

    තාත්තට කොච්චර ආඩම්බරයක් ද ....දෙවි පිහිටයි පුතේ ඔයාට ❤️

  • @ahinsakanethuahinsakanetu5193
    @ahinsakanethuahinsakanetu5193 5 ปีที่แล้ว +336

    තාත්තා ගෙයි පුතාගෙයි කටහඩ එකවගෙමයි දෙන්නටම බුදු සරණයි දුවත් හිටියනං නිවන් සුව දුවෙ ඔයාට

    • @r.pnimesha9742
      @r.pnimesha9742 3 ปีที่แล้ว +3

      ඇයි මෙයාගේ දුවට මොකද වුනේ අනෙ කියන්නකෝ

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +1

      ඇත්තටම 👍

    • @kalpahemantha7503
      @kalpahemantha7503 3 ปีที่แล้ว +3

      @@r.pnimesha9742 a duwa nathi una.. pilikawak hadila

    • @lalnandasiri4719
      @lalnandasiri4719 3 ปีที่แล้ว

      @@r.pnimesha9742,

  • @user-ex3bp8zv6f
    @user-ex3bp8zv6f 5 ปีที่แล้ว +114

    හදවතේ ගායකයා මගේ නම්. කොච්චර ඇහුවත් සිංදු නම් එපා වෙන්නේ නම් නැ.

  • @isharamax9910
    @isharamax9910 3 ปีที่แล้ว +48

    අඩෝ බැකින් බලහන්කො..පෑඩ එහෙම එමම දෙනවනෙ..ෆට්ටයි බෑන්ඩ් එක🖤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 4 ปีที่แล้ว +316

    මෙතන අන් ලයික් 431 ක් දාපු උන් කොටියම කාපිය.තාත්තටයි පුතාටයි සුභ අනාගතයක් congratulations අපේ ෆීඩ් බැක් බෑන්ඩ් සහොදරයන්ට ජය

    • @c.mchandrasekara2890
      @c.mchandrasekara2890 4 ปีที่แล้ว +2

      😆😆😆 muge kapatikama balahallako yako

    • @h.shenaryalakmali7856
      @h.shenaryalakmali7856 4 ปีที่แล้ว +2

      kotiya kala madi vahinathi henama gahapan😡😡😡

    • @amilajayasinghe1961
      @amilajayasinghe1961 4 ปีที่แล้ว +5

      Unlike karapu awun ahanne wadi sindu vitharai ban .. 2000 passe ipadichcha awun wenna athi

    • @kavinduhasaranga7633
      @kavinduhasaranga7633 4 ปีที่แล้ว +3

      ekdas නමසිය ගණන්වල උන් අනිවා

    • @ireshapremarathne1439
      @ireshapremarathne1439 3 ปีที่แล้ว

      👍💖

  • @kawshalyakoralegedara1378
    @kawshalyakoralegedara1378 5 ปีที่แล้ว +280

    කිංස්ලි පීරිස්ට සමහර පද අමතකයි දැන් ටිකක් .. ඒත් පුතාට මතකයි ඒ සිංදු .. වටිනවා ඒක..👍👍👍

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 5 ปีที่แล้ว +164

    කොල්ලෝ උබට තෙරුවන් සරණයී
    මේ රටේ තාත්තා වගේම හොල්ලන්න දගලන්න යන්න ලෑබේවා....

    • @isharasampath7179
      @isharasampath7179 5 ปีที่แล้ว +1

      ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට .💕

    • @lasanthajweerasinha9781
      @lasanthajweerasinha9781 4 ปีที่แล้ว

      Sanjeewa Sad

    • @MalshaErandee
      @MalshaErandee 6 หลายเดือนก่อน

      @@lasanthajweerasinha9781 嗚

  • @shanjayasingha4403
    @shanjayasingha4403 2 ปีที่แล้ว +5

    මූන පෙන්නනකම් සින්දුව කියන්නේ කවුද කියලා අදුනගන්න බැ එ තරම් කටහඩවල් දෙකම සමානයි..බුදුසරණයි❤️❤️❤️❤️

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว +56

    තාත්තා වගේම පුතාත් විශිෂ්ඨයෙක්. මම ඉස්සර ඉදලා කිංස්ලි රසිකයෙක්. සුපිරියි. පුතේ සුභ අනාගතයක් සුභපැතුම්

  • @niwon4377
    @niwon4377 5 ปีที่แล้ว +104

    කිංස්ලි පීරිස්ගෙ ඉස්සර කැසට් පටවල ඇහුන හඩ තමයි පුතාගෙන් ඇහෙන්නෙ🤘🤘🤘🤘

    • @AllinOneRieseje
      @AllinOneRieseje 4 ปีที่แล้ว +1

      Ni Won මේකත් පට්ටම එකක් සෙට් වෙලා බලන්නකෝ th-cam.com/video/uU-iu9KkmIk/w-d-xo.html like , comment දාන අය❤️

    • @nandanimendis980
      @nandanimendis980 ปีที่แล้ว

      Hawath e. Piya puthu budusarana wewa 🤡🤓❤️💘

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +77

    ■කොහොමද දෙන්නම සුපිරි❤❤❤
    ■පුතා කියද්දි තාත්තගේ මුහුණේ තියෙන සතුට දැක්කද ❤❤❤
    ■👇👇👇

  • @shiranishira1386
    @shiranishira1386 4 ปีที่แล้ว +34

    ,කොචිචර ඇහුවත් බැලුවත් එපා වෙන්න නැ තාත්තෙකුට තවත් සතුටක් කොයිද මෙි තරම් හරිම ලස්සනයි බුදු සරණයි 😍😍😍

    • @nishadicroos8360
      @nishadicroos8360 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි දුවවත් මතක් වෙනවා ඒත් ඉතින් අපි කවුරුත් යන ගමනක්
      එයා කලින් ගියා දුවේ
      ඔයාට නිවන් සුව

  • @DATDayarathna
    @DATDayarathna 2 ปีที่แล้ว +7

    ඇහැට කදුලක් ආව සත්තකින්ම..ජය වේවා

  • @ssbfilms9251
    @ssbfilms9251 3 ปีที่แล้ว +38

    තාත්තයි පුතයි හැඩරුවෙන් වෙනස් උනාට කට හඩවල් නම් දෙකම එක වගේ...❤️❤️

  • @LakshanKolitha
    @LakshanKolitha ปีที่แล้ว +24

    සුපිරිම ගායනයක් තාත්තා වගේම තමා පුතත් ❤

  • @candemanirosani2501
    @candemanirosani2501 4 ปีที่แล้ว +36

    තාත්තාවයි පුතාවයි කටඅඞ අදුරන් බැහැ ගොඩක් ලස්සන යි දෙන්නාට බුදු සරනයි .....😗😗😗😗

  • @preethi2528
    @preethi2528 4 ปีที่แล้ว +401

    ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +315

    flash back එකේ තත්තා නැති දවසට. අඩුව පුරවයි ලස්සන්ට කොල්ලා❤️🙏

  • @sujanisujani1819
    @sujanisujani1819 5 ปีที่แล้ว +186

    අම්මො ගොඩක් වාසනා වන්ත තාත්තා කෙනේක් හා දරුවේක්🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️🌺

  • @rohanaherath8398
    @rohanaherath8398 2 ปีที่แล้ว +27

    කිංස්ලි අයියේ පුතා නියමයි සුපිරි👍 අපි සුභ පතනවා.😀😀

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +44

    තාත්තාගෙ.නමත්අරන්.ඔයාටදිගුගමනකට ආසිරිපතමි සතුටින්ඉන්න .පුතේ.ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් .ජෙසුපිටයි .

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 2 ปีที่แล้ว +20

    කින්ස්ලි මහත්තයා ඔබ තුමා මගේ පියතම ගායකයා අපි ආදරෙයි හැමදාම ත් පුතාටත් එහෙම්මමයි. (ඔබෙ හසුන් පතම සිප ගත්තේමි ඔබ සිතා මම.) අමතක නොවන ගීතයක්.

  • @chanakamadushan3912
    @chanakamadushan3912 5 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉන්න නිහතමානීම සරල ගායකයෙක් ❤️
    තාත්තයි පුතයි නියම ගැලපීමක් 🤟
    Feed Back Backing නියමයි... ❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +44

    අපෙ හදවතෙ ඉන්න ගායකයන් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @user-hz1gp5dm9u
    @user-hz1gp5dm9u 2 หลายเดือนก่อน +1

    තාත්තගෙ කටහඩමයි හරිම ලස්සනයි බුදුසරණයි පුතේ ඔයාටත් තාත්තටත්❤️❤️❤️

  • @eshanlakshitha1019
    @eshanlakshitha1019 2 ปีที่แล้ว +4

    සුපිරි බැකිං එක. ෆීඩ් බෑක් කොහොමත් පට්ට , කැලුම් ඉදිය නං තව පට්ට

  • @nuwansanjeewa6775
    @nuwansanjeewa6775 ปีที่แล้ว +6

    සිංදුව අහද්දි කියන්නේ තාත්තද පුතාද කියල හොයාගන්න අමාරුයි.100/100 තාත්තගේ කටහඩමයි.ගොඩක් අඩම්බරයි මල්ලී.❤❤❤❤

  • @Xtraa-yx1hm
    @Xtraa-yx1hm 5 ปีที่แล้ว +29

    හරීම ලස්සනයි දේන්නාගේම කටහඩ ඒකයි ඔයාලාට සුභ අනාගතයක් වේවා කියා පාර්තනා කරනවා මම නීලු කාටර් වල ඉන්නේ ඔයාගේ දුවටත් නිවන් සුව ලැබේවා

  • @dilhanimariyan6840
    @dilhanimariyan6840 4 ปีที่แล้ว +55

    අත්තටම හොයාගන්න බැරිවනා කවුද කියන්නෙ කියලා ..තාත්තාගෙයි පුතාගෙයි කටහඩවල් දෙකම එක වගෙ..ලස්සනය්

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +37

    ලස්සනයි පුතා.තාත්තා වගේ නිහතමානීව ඉදිරියට යන්න .තෙරැවන් සරනයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +231

    පිය පුත්ගේ ගායනය හරිම ලස්සනයි ..තාත්තාට කොතරම් ආඩම්බරයක් ද නේද ..ඔයාලාට ජෙසු පිහිටයි 🙏.!

    • @sureka123mmm3
      @sureka123mmm3 4 ปีที่แล้ว +1

      Super ...ආදරෙයි දෙන්නටම

    • @punyadasaranasingha9848
      @punyadasaranasingha9848 2 ปีที่แล้ว

      Accybonm

    • @sadunchamara3363
      @sadunchamara3363 2 ปีที่แล้ว

      Lm. K ..p . L . L kvk m. . L m. Ml
      0

    • @swarnajayanthi1500
      @swarnajayanthi1500 2 ปีที่แล้ว +1

      Mama asama gayakaya oya thamai kinsli aiyae oyagae wagaemai puthagae kata hadath oyala daennatama thaeruwan saranai

    • @ruwanruwan6046
      @ruwanruwan6046 2 ปีที่แล้ว

      @@swarnajayanthi1500.
      .

  • @hansana23
    @hansana23 4 ปีที่แล้ว +17

    Flash Back එකේ කිංස්ලිගෙ අඩුව කවිදු ලස්සනට පුරවයි 🤩❤️

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +1

    තාත්තගෙයි පඅතාගෙයි දෙන්නගෙම එකම කටහඬ.වාවඅ.🤙🤙🤙🤙🤙❤❤❤❤එළ.එළ.දෙනිනටම.සුබ අනාගතයක්.

  • @sachiya_boy
    @sachiya_boy 4 หลายเดือนก่อน +7

    ❤❤සුපිරියි❤❤

  • @dineshikalakmali9898
    @dineshikalakmali9898 2 ปีที่แล้ว +28

    එකම කටහඬක් දෙන්නාටම තියෙන්නේ , සතුටින් ඉන්න හැමදාම ,ජේසු පිහිටයි

  • @user-ht4mr2er1x
    @user-ht4mr2er1x 4 หลายเดือนก่อน +1

    ඔබේ සින්දු හරිම ලයාන්විත්යි. ඔබලාට සුබ ප්‍රර්ථනා කරමි

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 ปีที่แล้ว +61

    ලොවක් ආදරේ කරන වයඹ නිහතමානී ගායකයා කිස්ලි පීරිස් 😍😍😍👈

  • @rajapakshakoralage5624
    @rajapakshakoralage5624 2 ปีที่แล้ว +3

    ඒකනම් දීලා තියෙනවා ඇඩෙන්නම😍😍😍

  • @shanthidissa6156
    @shanthidissa6156 2 ปีที่แล้ว +8

    මරු ...එත් දුවත් මතක් උනා..😥😥😥😥😥ලස්සනයි....❤️❤️❤️❤️❤️

  • @malindubro5242
    @malindubro5242 3 หลายเดือนก่อน +2

    Wow 😮
    ඒ කටහඬ දෙකම එක වගේ
    ❤❤

  • @arximusic1099
    @arximusic1099 3 ปีที่แล้ว +40

    එකම කටහඬක් තමයි තියෙන්නේ ලස්සනයි .....ලස්සනයි කියන අය 👍 ekak dhagena yanna

  • @shiranianomali5346
    @shiranianomali5346 5 ปีที่แล้ว +54

    wooowදෙන්නගෙ කට හඩ එක වගේමයි. තාත්තාට තවත් සතුටක් කොයින්ද මෙි වගේ බුදු සරණයි👌👌👌👌

    • @tggfvggh8446
      @tggfvggh8446 3 ปีที่แล้ว

      Bush has 1vdjc c

    • @tggfvggh8446
      @tggfvggh8446 3 ปีที่แล้ว

      Given 😚🗯👘🕳🕳

  • @LakmalTharusha
    @LakmalTharusha 24 วันที่ผ่านมา +2

    තාත්තාගේම පුතානේ කට හඩ එක වගෙයි❤

  • @gihanpathiraja8560
    @gihanpathiraja8560 3 ปีที่แล้ว +60

    බැකින් මරු කියන සෙට් එක කෝ

    • @Madusanka719
      @Madusanka719 2 หลายเดือนก่อน

      Pissu hadena baking eka❤️❤️❤️❤️❤️❤️

  • @sugathdenagama4260
    @sugathdenagama4260 5 ปีที่แล้ว +69

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙත් නෑ හිත මොකක්ද දෙයක් කියනවා...අමුතුම හැගීමක් එනවා...තාත්තාගේ නම හැමදාමත් තියෙනවා පුතා නිසා...

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 5 ปีที่แล้ว +42

    අඩෝ.. එකම කට හඩ... පිස්සු..

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 3 ปีที่แล้ว +15

    මතක් වෙනවා අතිතය ආදරෙයි එ අතිතෙට ගොඩක් හැමදත් ආදරෙයි මේ නිලු 😢😢😢

  • @sureshindrajith9425
    @sureshindrajith9425 ปีที่แล้ว +1

    Niyamai podi kinsili🤗🤗🤗👍👍👍piyata💎💎💎k wage wenna malli❤❤❤❤❤

  • @samsungduos1212
    @samsungduos1212 5 ปีที่แล้ว +27

    හරිම ලසනයි පුතේ දෙන්නාටම බුදු සරණයි ජයවෙවා ආඩබරයි

  • @user-sj8bq6nu2m
    @user-sj8bq6nu2m 5 ปีที่แล้ว +33

    අනේ ලස්සනයි ගොඩාක් කටහඩවල් දෙකම එක වගේ😍😍😍😁😘🤭

  • @madusankajayarathna4657
    @madusankajayarathna4657 2 ปีที่แล้ว +2

    Tatthagema puthani ලස්සනයි thattha wagema kiyanawa good niyamai thawa wadi wadeyen kiyanna lebewa

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +17

    🌠🌟🌟මම ආශාම ගීතයක් ඩේලියා මලක
    ස්තූතියි තාත්තාටත් පුතාටත්
    සුභ නත්තලක් වේවා 🎊🎊🎊🎄🇦🇪

  • @user-ec5hp3nz4w
    @user-ec5hp3nz4w 5 ปีที่แล้ว +65

    පිය පුතු ගායනය ගොඩාක් ලස්සනයි ....ඒ වගේම ආඩම්බරයි.❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ...!!! ජෙසු පිහිටයි .

  • @premasiri4336
    @premasiri4336 5 ปีที่แล้ว +73

    ගොඩක් ලස්සනයි බුදු ⁣ සරනයි දෙන්නාට සිංදුව අහන කොට මතක් උනා දුවත් හිටියානම් ගොඩක් ජිවිතෙ ලස්සනයි කියලා

    • @lakmalishara1314
      @lakmalishara1314 5 ปีที่แล้ว +1

      Thanks

    • @catulakmal4254
      @catulakmal4254 5 ปีที่แล้ว +1

      Kiyanna wachana ne lassana.attamai adenawa.oya dennatama budu saranai

    • @kwtkwt5975
      @kwtkwt5975 4 ปีที่แล้ว +1

      0097450772922

    • @lakshanlakshan91
      @lakshanlakshan91 4 ปีที่แล้ว

      @@lakmalishara1314 මමත් එකගයි

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි.ජේසු පිහිටයි දෙන්නටම.👍👍

  • @priyankalakmini194
    @priyankalakmini194 ปีที่แล้ว +8

    මගේ හදවතේ ගායක කිංස්ලි පීරිස් ..පුතාටත් මම හරිම ආදරේයි ...ජය වෙිවා ......

  • @athulakumara2569
    @athulakumara2569 2 ปีที่แล้ว +5

    නියමයි"""
    බුදු සරණයි
    දෙවි පිහිටයි.
    පියාගේ අඩි පාරේ පුතාට යන්න පුළුවන්.
    ගොඩක් සතුටුයි.
    සුබ පතනවා""🙏

  • @s.lkelum9818
    @s.lkelum9818 5 ปีที่แล้ว +75

    තාත්ත කෙනෙක්ට තියෙන ලොකුම සතුට තමයි බුදු සරණයි

  • @msiwakumaran9168
    @msiwakumaran9168 3 ปีที่แล้ว +5

    මේ වගේම ලැබිමේ ක්වත් නෑ බුදු සරනයි

  • @NishanthaRathnayake-bu9of
    @NishanthaRathnayake-bu9of 2 หลายเดือนก่อน +1

    වාසනාවකට තාත්ත වගේම පැටියො ඔයා පරිස්සමෙන් චූටි කොල්ල බුදු සරණයි

  • @chandanigamaga7907
    @chandanigamaga7907 10 หลายเดือนก่อน +5

    හදවතේ ගායකයා තෙරැවන් සරණයි පිය පුතු දෙපලට❤️

  • @ranjulawadduvage9261
    @ranjulawadduvage9261 2 ปีที่แล้ว +12

    පුතා ගෙ කටහඩ ත් කින්ස්ලි අයියා ගෙ වගෙ මයි හරිම ලස්සනයි ඔයාලට ජේසු පිහිටයි 🙏

  • @chamindapathirathna1317
    @chamindapathirathna1317 4 ปีที่แล้ว +4

    දුර යන්න යන්න නුඹේ සුවඳ තවත් ලන් උනා....නියමයි

  • @lahirukumara4101
    @lahirukumara4101 4 ปีที่แล้ว +5

    දෙවනි කොටස පටන් ගන්නකොට මම හිතුවෙ කිංස්ලි කියලා.මරැ අනේ දෙන්නගෙම හඩවල් ඒක වගේ.

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 ปีที่แล้ว +320

    තාත්තෙකුට කොහිද මෙයිට වඩා සතුටක්.

  • @neranjanawanniarachchi3044
    @neranjanawanniarachchi3044 ปีที่แล้ว +3

    Woooow .තාත්තා වගේමයි .අද කාලෙ ඇහෙන සිංදුනම් කියන්න එපා .තාත්තා වගේ මිනිස්සුන්ගෙ හදවතට දැනෙන සිංදු කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි ❤️‍🔥❤️‍🔥

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 ปีที่แล้ว +2

    Woooow wow.. Kiyanna wachana na. Niyamai kinsly aiye puthage handada thaththage handada hoyanna bae.. Best of luck Budusaranay devipihitay!

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 4 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි පුතුගෙ කටහඬත් තාත්තාගෙම තමයි .පියපුතු දෙදෙනාටම බුදු සරණයි ,ජෙසු පිහිටයි

  • @sanathrupasingha2807
    @sanathrupasingha2807 3 ปีที่แล้ว +4

    Dennagema katahada eka wage thaththata sathutu athi godk...... 👌👌👌

  • @thrindhudhilshan7460
    @thrindhudhilshan7460 3 ปีที่แล้ว +8

    බැකින් මරැ ❤️🤩

  • @neharanimnaa1108
    @neharanimnaa1108 2 ปีที่แล้ว +1

    Deiyanee ekama katahada..Lassanai ...Suba anagathayak malliyo❤🙏

  • @sisilchandra3304
    @sisilchandra3304 3 ปีที่แล้ว +7

    කොල්ල අහිංසක පාටයි,,කිංස්ලිට සතුටු වෙන්න පුළුවන්

  • @anjurashi2778
    @anjurashi2778 4 ปีที่แล้ว +5

    ammoo marama lassanai.. good luck malli

  • @sandyakumari9749
    @sandyakumari9749 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි . මම කැමතිම සිංදු. තාත්තා වගේම පුතත් හිතට වදින සිංදු කියයි කියලා බලාපොරොත්තු වෙනවා. නියමයි.

  • @KavindaHeshan-lr7kz
    @KavindaHeshan-lr7kz หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා ❤❤❤ taththaga සිංදු කියනවා ❤❤❤

  • @janakawijesundara3857
    @janakawijesundara3857 3 ปีที่แล้ว +41

    බුදුසරණයි ❣️ජේසු පිහිටයි ❣️එක්තරා කාලෙක අහහු ඇග හිරිගඩු පිපුන සිංදු

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 ปีที่แล้ว +5

    Oya mage aha addara pipenna Hamadama kiyaddi thaththagei puthagei senehasa matanam hodatama danunaa.... Kiyana Aya like karagena yanna.....
    Congratulations Both of you.....

  • @a.h.rukshisamanthika1598
    @a.h.rukshisamanthika1598 5 ปีที่แล้ว +30

    පුතේ ,තාත්තා වගේම ඔයාත් ජිවිතේ ලස්සනට ජය ගන්න. ජය වෙිවා!

  • @dinukakonara3710
    @dinukakonara3710 4 ปีที่แล้ว +1

    අම්මෝ මාරයී .. කටහඩවල් දෙකක්ද හොයාගන්නත් අමාරුයි .. 👀😍👌👌👌

  • @kalpanikalpani379
    @kalpanikalpani379 3 ปีที่แล้ว +1

    Me sindu walata godaaaaaaak adarei. Kawada kohedi ahuwath eka widiyatama hadawathata genenewa. Man patta adarei. Bs oyalata

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 3 ปีที่แล้ว +3

    සුභ අනාගතයක්... ආදර මල්ලී ඔයට හදවත ට katha කරා වගේ denuna lassnai මල්ලියේ... Oyata තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💝💝💝🌹🌹🌹🌹🌹💕💞💕

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว +5

    පඩ නැති සුපිරි පෑඩෙක් දැක්කා

  • @MaduShani-ng1op
    @MaduShani-ng1op 4 หลายเดือนก่อน +1

    මම ආසම ගායකයෙක් දෙන්නගෙම කටහඩ එකවගෙ බුදු සරණයි දෙන්නටම ❤❤

  • @asokasuwarnaseli5576
    @asokasuwarnaseli5576 2 ปีที่แล้ว +6

    ලස්සනයි මම ආසම කරන ගායකයා පිය පුතු ටයි ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම්

  • @kasunchamara6618
    @kasunchamara6618 2 ปีที่แล้ว +4

    ආසම බෑන්ඩ් එකක්.. ආසම සින්දු ටිකක්

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 ปีที่แล้ว +3

    ලස්සනයි ඔයාලා දෙන්නගෙම හඩ එකයි. ජයෙන් ජයවේවා

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว +6

    නියම වොයිස් එක පුතේ 🤟🤟

  • @adityalowe6843
    @adityalowe6843 ปีที่แล้ว +3

    සුපිරි කවිදුගෙත් එ හඩමයි ලස්සනයි ජයෙමි ජය දෙන්නටම 💐💕💕

  • @shashi3861
    @shashi3861 5 ปีที่แล้ว +29

    Anna itin හැමදාම බබලන ape rate taru..👏👏👏

  • @udarabhagya1645
    @udarabhagya1645 5 ปีที่แล้ว +42

    අම්මෝ. කියන්න වචන නෑ. ❤️❤️

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +3

    ලස්සනයි තාත්තගෙයි පුතාගෙයි කටහඩවල් දෙකම එක වගේමයි සුබ පැතුම් ❤️❤️

  • @slayan5996
    @slayan5996 ปีที่แล้ว +1

    අන්න තාත්තායි පුතයි වෙනසක් ඇත්තෙම නෑ දෙකම එක වගේ 🥰❤️ ගැම්මහ්

  • @nadee.nuwanuwa4100
    @nadee.nuwanuwa4100 5 ปีที่แล้ว +54

    ගොඩාක් ආඩම්බරයී..ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරනයී ..❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥