තාර පාර දිග | Thara Paara Diga | Reggae Cover | Malani Bulathsinhala | Sinhala Cover Songs 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 2 ปีที่แล้ว +1147

    wade athal kollane. Love the rendition

  • @PoddaMV
    @PoddaMV 3 ปีที่แล้ว +577

    AUStralia වෙ වෙලාව 4.44am මම chill එකෙ හැමදාමත් වගෙ උඹලගෙ regee cover එකක් අහන්... ලොකු හින අස්සෙ තවත් හිනයක් දවසක මැන්ගස් show එකකට ඇවිත් ඉස්සරහ ඉදන් ජොයින් එකක් ගහලා සැපෙ ඉන්න.... අනෙ මෙක share කොරන්න බෑ හැමදාමත් වගෙ කට නිසා FB එකෙ block වෙලා..

    • @mangusofficial
      @mangusofficial  3 ปีที่แล้ว +35

      ආදරෙයි සහො! ❤️❤️❤️❤️

    • @menuka6420
      @menuka6420 3 ปีที่แล้ว +7

      Aaadarei ❤️

    • @Overdoz1655
      @Overdoz1655 3 ปีที่แล้ว +5

      Poddo aluth video ekak nadda bn parana ewa bala bala inne me dawas wla😮‍💨💔

    • @nishaldeshapriya5448
      @nishaldeshapriya5448 2 ปีที่แล้ว +2

      Podda

    • @chandurathnayake8587
      @chandurathnayake8587 2 ปีที่แล้ว +3

      Joint ekak aniwa gahanna oni😬😬😍

  • @capturemania5076
    @capturemania5076 2 ปีที่แล้ว +17

    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...
    රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
    කාසි තරඟයට සූදු කෙළිනවා
    ජීවිතයේ රණබිමට වඩින්නට
    මලේ නුඹට කලදවසක් එනවා....
    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....
    බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
    බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ....
    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....

  • @Roshanwijesinghe
    @Roshanwijesinghe ปีที่แล้ว +19

    මට award එකක් ඕන....වැඩියෙන්ම මේක අහල ඇත්තෙ මම

  • @One_minute_mali_vidanagama
    @One_minute_mali_vidanagama 2 ปีที่แล้ว +15

    ජොයින්ට් එක ලගයි ගල් බොතලේ ලගයි ඉන්න ප්‍රදාණ චරිතේ මැංගුස්

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 2 ปีที่แล้ว +245

    ජෝක් නම් ජෝක් , සිංදු නම් සිංදු 🎸🔥❤

  • @givanthanimesh7436
    @givanthanimesh7436 3 ปีที่แล้ว +150

    ඒක මරු...
    සිංදුවෙ තේරුමත් එහෙමයි, අක්ක කෙනෙක් මල්ලිට මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙන්න එපා කියන එක කියන්නෙ.🤟

    • @slpi3615
      @slpi3615 2 ปีที่แล้ว +5

      Thanx

    • @manjularukshan1176
      @manjularukshan1176 ปีที่แล้ว +1

      මොකක්ද බන් ඒ සීන් එක

    • @kavindanadeesh5335
      @kavindanadeesh5335 หลายเดือนก่อน

      අදයි දන්නේ❤

  • @maduwayt
    @maduwayt 2 ปีที่แล้ว +7

    1957 වෙනි පාරටත් බලන | අහන මම ❤️

  • @chamocreation574
    @chamocreation574 2 ปีที่แล้ว +40

    -අඩේ මන්චන්, මාර සීන් එකක්නේ,
    -ඇයි මොකද මන්චන් වෙලා තියෙනේ
    -අරුන් දෙන්නා කවර් එකකුත් කරලනේ මන්චන් ❤

  • @pakings
    @pakings 3 ปีที่แล้ว +15

    තාර පාර දිග දකිනකොට හිතුනේ ලඟදි ඡන්දයක් එනවා කියලා 😅
    එල කොල්ලනේ සුපිරි 😍😍

  • @mr.dhanuwa8881
    @mr.dhanuwa8881 2 ปีที่แล้ว +153

    අඩෝ හිතා ගන්න බැ ඔයි දෙන්නගෙ Voice සුපිරි ....keep it up 🤩❤️

  • @GeemathBeats
    @GeemathBeats 8 หลายเดือนก่อน +30

    Paara🖤

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 2 ปีที่แล้ว +8

    පහරක් ඩබලම සුපිරි ටික් ටොක් එකෙ වගේම යූටියුබ් එකෙත් වැඩ්ඩො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම 🖤🥰

  • @pawannehara223
    @pawannehara223 2 ปีที่แล้ว +6

    *පිස්සුවක් පිස්සුවක් පිස්සුවක් මාරයි මාරම මාරයි....!!!*

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 2 ปีที่แล้ว +28

    1M ගහන්න ඕනෙ සින්දුවක් නේද මේ 😥😍

    • @shehandamien7722
      @shehandamien7722 8 หลายเดือนก่อน

      2kma gahala needa bn ❤

    • @KnifeASMR
      @KnifeASMR 7 หลายเดือนก่อน

      2M

    • @SeneshShashmika
      @SeneshShashmika 7 หลายเดือนก่อน

      කාලයත් එක්ක ඒව ගානට වෙලා ❤️

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 หลายเดือนก่อน

      3.3M

  • @nishadilhani1437
    @nishadilhani1437 19 วันที่ผ่านมา +2

    මිනුස්සු සුව කරන මැංගුස් වල සිංදු 👌 🎉❤ මරු

  • @shehanthilanka7099
    @shehanthilanka7099 5 หลายเดือนก่อน +5

    Romania වෙලාව පාන්දර 4.20i..බීලා අහන්නෙ. 2024 සුපිරියක්ම තමයි.....!

  • @HarithSilva-xf2sl
    @HarithSilva-xf2sl 11 วันที่ผ่านมา +1

    ජොක් වගේම තමා සිංදුත් පිස්සුවක් .... පට්ට සහොදරයා ❤ 💣

  • @tharindunanayakkara3344
    @tharindunanayakkara3344 3 ปีที่แล้ว +6

    රැට නින්දෙනුත් ඇහෙනවා කියහන්කෝ දැන් 😂❤️✌️😍😍😍

  • @5ad3w35
    @5ad3w35 2 ปีที่แล้ว +5

    Uberle Reggaenm pissuwc mangus🔥😌

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 3 ปีที่แล้ว +54

    අඩෝ එක පහරක් ❤️❤️❤️ මචන්ලා ' සඳකැන් දහරින් ' එකටත් කරපල්ලා ප්ලීස්..🙏🙏 ජයම ❤️❤️❤️

  • @shehanmaduwantha.1005
    @shehanmaduwantha.1005 2 ปีที่แล้ว +8

    1 million එන්න ඕනා වැඩක් ❤️

  • @donalupendra2618
    @donalupendra2618 3 ปีที่แล้ว +6

    සෑහෙනන කල් ඉදන් ඕකට බලන් හිටියේ... ❤❤

  • @judeekanayaka-oz6wk
    @judeekanayaka-oz6wk 17 วันที่ผ่านมา +1

    මැංගුස් ටෝන් එකත් තිබුණා නම් .....

  • @udithaanuradaha5701
    @udithaanuradaha5701 3 ปีที่แล้ว +4

    Woow bn supiriyak keep it up reggae walin lankawata sadaranayk karana ekata sathutui bn jah rastafarai ❤💛💚✌🇱🇰🇬🇭tawa karamu niyama wada tikak adrei ubalata manikala

  • @nishadilhani1437
    @nishadilhani1437 หลายเดือนก่อน +2

    නිවන් අයියෙ 🎉 සුපිරි

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +4

    ආතල් ❤️

  • @ChamilaHemamali-m1y
    @ChamilaHemamali-m1y หลายเดือนก่อน +1

    පට්ට බ්‍රෝ❤❤

  • @buddhikakrishanthawickrama5898
    @buddhikakrishanthawickrama5898 3 ปีที่แล้ว +33

    අදත් හෙටත් අපි ඉල්ලන්නේ රෙගේම තමා .mangus ❤️❤️❤️👍👍

  • @matheepro132
    @matheepro132 2 ปีที่แล้ว +3

    supiri gammak thama a supar mallila
    🙂

  • @bhathiyaliyanage
    @bhathiyaliyanage 2 ปีที่แล้ว +5

    Paharak ayye ❤️👊

  • @GeemathBeats
    @GeemathBeats 7 หลายเดือนก่อน +1

    🖤🖤

  • @nadunijayathilaka67
    @nadunijayathilaka67 2 ปีที่แล้ว +36

    Multi talented bois ලා දෙන්නෙක්!!!😍
    මාරම voice දෙකක්🤗
    ආතල් නං ආතල් 😂
    සින්දු නං සින්දු...😍
    ඔය දෙන්න තමයි ඉතින්☺️ නියම ඩබල 😍😍
    Congratulations both of you!! ☺️☺️

  • @Yomalrasanga
    @Yomalrasanga 20 วันที่ผ่านมา +2

    ලස්සනයි සිංදුව ❤❤❤

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +6

    සුපරි පරි.. විඩියෝ එකේම යටින් ලාවට lyrics පාරක් දාපන් ඊළඟ එකේ ඉදන්♥️

  • @MalithPrasanna-d2y
    @MalithPrasanna-d2y 13 วันที่ผ่านมา +2

    ආදරෙයි මැංගුස් ❤❤ 2024..10..02.......❤❤

  • @imansanjana9088
    @imansanjana9088 3 ปีที่แล้ว +4

    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ..❤️😍💪

  • @lktranding
    @lktranding 5 หลายเดือนก่อน +1

    අඩෝ අඩෝ...මේක නම්.....❤❤❤

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 3 ปีที่แล้ว +3

    Ptta.❤️❤️❤️❤️❤️❤️

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 หลายเดือนก่อน +1

    Geemath beats ekath patta 🔥🖤✌️

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 2 ปีที่แล้ว +3

    වැඩේ නම් නියමයි....ගැම්මක් ආ✌️✌️✌️🤘🤘🤘

  • @trackNtraction
    @trackNtraction 2 ปีที่แล้ว +1

    වර්ස් එක

  • @rathnayakedamith5382
    @rathnayakedamith5382 2 ปีที่แล้ว +3

    මලක් ගහලා ඉද්දි අහන්න සුපිරියක් තමයි❤️🙂

  • @nishadilhani1437
    @nishadilhani1437 หลายเดือนก่อน +2

    නවන් අයියෙ මරු ❤🎉

    • @nishadilhani1437
      @nishadilhani1437 19 วันที่ผ่านมา +1

      🎉Super මැංගුස්

  • @saloncgallery
    @saloncgallery 2 ปีที่แล้ว +28

    ඒක නම් පිස්සුවක් යකූ..😘❤️ මනෝපාරකට සක්වල හතයි...❤️❤️ ජය වේවා 😘😘

  • @pethumdananjaya4668
    @pethumdananjaya4668 3 ปีที่แล้ว +1

    තද ආ..❤️❤️

  • @jabozz
    @jabozz 2 ปีที่แล้ว +4

    Adeh aiyala meka cupiri🔥🔥මේ වගේ තව classical songs cover කරන්ඩෝ ❤❤

  • @ChandrasiriChandrasiri-p7p
    @ChandrasiriChandrasiri-p7p 2 หลายเดือนก่อน +1

    Oya songs eka maru ayye ❤❤❤

  • @asithadilshan7520
    @asithadilshan7520 3 ปีที่แล้ว +6

    මේක සුපිරියක් ❤️🤤🤤🤤

  • @MadusankaPradeep-q8x
    @MadusankaPradeep-q8x หลายเดือนก่อน +1

    Ela❤

  • @hiranthanavindu9007
    @hiranthanavindu9007 3 ปีที่แล้ว +9

    කියන්න වචන නැත❤😃 Respect+

  • @Tinu194
    @Tinu194 4 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @deminthanirushan7899
    @deminthanirushan7899 2 ปีที่แล้ว +3

    අවුරුදු ගාණක් උඹලා කරන දේවල් බලන්නේ... මේක මරු බන්... ආදරෙයි ❤️

  • @lasamalli8982
    @lasamalli8982 2 ปีที่แล้ว +1

    පහරක් 🙂

  • @tharinduwijesinghe1406
    @tharinduwijesinghe1406 2 ปีที่แล้ว +3

    ඒ vibe එක පට්ට 👍🤩

  • @ajithkumarasiri8756
    @ajithkumarasiri8756 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @awanibentharage
    @awanibentharage 3 ปีที่แล้ว +43

    I'm feeling it at soul deep level machanla ❤️😘 Next level cover 🥃🥂

  • @wanniplays
    @wanniplays 2 ปีที่แล้ว +1

    Huk….. dial deka ❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +11

    එක නම් සැඵක් Homies 🔥💪🏻❤️😍 ජය වේවා Boys ✌🏻❤️😍

  • @sameerathennakoon6830
    @sameerathennakoon6830 2 ปีที่แล้ว +2

    ට්‍රම්පට් පාරක් දාන්න යෝජනා කරනව. 😍

  • @vishmendisRJ03
    @vishmendisRJ03 3 ปีที่แล้ว +23

    එක පට්ටම පහරක් බං ජොයින්ට් එකක් එක්ක ෆීලින් අව්සම් ❤️ අපේ ඉස්කොලේ දන්න කියන උං මෙහෙම වෙද්දී මාරම සතුටක් තියෙන්නෙ බං ❤️❤️

  • @dinushkathusitha8755
    @dinushkathusitha8755 หลายเดือนก่อน +1

    අඩෝ මේක උබලගේ කියලා දන්නේ අද නේ බන්❤ මල් පාර අහන ගමන් මේකත් ඇහුනා කියහන්කෝ❤😂

  • @SHORTCOM-nm3gi
    @SHORTCOM-nm3gi 2 ปีที่แล้ว +3

    Great work brothers....❤️‍🔥

  • @designwithme999
    @designwithme999 2 ปีที่แล้ว +5

    Waah..! machan, vibe on point 🔥❤️

  • @Tutuu99
    @Tutuu99 3 ปีที่แล้ว +10

    😁 joke ඒවා බලලා බලලා එකපාරටම මේක බලනකොට හිනා යනෝ 😁 ලස්සනයි ❤ ආදරෙයි ❤

  • @gihanjay6460
    @gihanjay6460 4 หลายเดือนก่อน +2

    අම්මට සිරි 3M 🎉❤

  • @nimanthaonline
    @nimanthaonline 3 ปีที่แล้ว +9

    වෙනද වගේම තමා සුපිරියක්❤️

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

    එලම

  • @binaraudayanga4004
    @binaraudayanga4004 3 ปีที่แล้ว +5

    Superb talent music & voice 🧡

  • @kavinduimantha987
    @kavinduimantha987 ปีที่แล้ว +1

    Ado supiriyak thama ada set wune……..

  • @gihanperera7609
    @gihanperera7609 3 ปีที่แล้ว +7

    රසවත් නිර්මාණයක්......සුභ පැතුම් ❤️

  • @nishaldeshapriya5448
    @nishaldeshapriya5448 2 ปีที่แล้ว +1

    Gammak thama ithin ❤️😍

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 2 ปีที่แล้ว +17

    මේකනම් සුපිරියක් . Nice idea , Perfect combination ❤✌️

  • @bhawanthanavod5718
    @bhawanthanavod5718 10 หลายเดือนก่อน +2

    එකනම් වෙනම එකක්❤❤

  • @shashigamaethige4264
    @shashigamaethige4264 ปีที่แล้ว +3

    😮😍 nice voices ❤

  • @slmeemboys
    @slmeemboys 2 ปีที่แล้ว +1

    ලන්කාවෙ ටැලන්ටඩ්ම යූටූබර් ලා දෙන්නෙක්... ❤️

  • @mastygaming5397
    @mastygaming5397 2 ปีที่แล้ว +26

    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ ...//
    රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
    කාසි තරඟයට සූදු කෙළිනවා
    ජීවිතයේ රණබිමට වඩින්නට
    මලේ නුඹට කලදවසක් එනවා
    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
    බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
    බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
    කීරි ගැහෙන කල වාරු නැති දෙපා
    කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ
    තාර පාර දිග පාට පාට කඩ
    සල්පිල් හෙවණැල්ලේ
    ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

  • @kisajadilsadu515
    @kisajadilsadu515 ปีที่แล้ว +1

    Asama sindu😌

  • @kevinsteeve7090
    @kevinsteeve7090 2 ปีที่แล้ว +14

    මුන් සිරාවට සින්දුවක් කියද්දිත්, ලාවට හිනා යනවා😂❤ wade patta❤

  • @geethsanjeewasenanayaka1954
    @geethsanjeewasenanayaka1954 ปีที่แล้ว +1

    අඩෝ ඇත්ත නේ ජෝක් එකක්‌ නෙවේ නේ ❤❤❤

  • @heavymusic5463
    @heavymusic5463 2 ปีที่แล้ว +7

    වචනයේ පරිසමාප්තියෙන්ම රෙගෙ 😍❤️

  • @නිලන්ත
    @නිලන්ත 5 หลายเดือนก่อน +2

    මැන්ගස් 💥 බෝම්බයක්

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 2 ปีที่แล้ว +7

    ජීවිතයයක් වෙනස් කරන සින්දුවක් ❤❤

  • @grrlee2879
    @grrlee2879 2 ปีที่แล้ว +1

    එල බන්

  • @cheezarulz8175
    @cheezarulz8175 2 ปีที่แล้ว +3

    Yo Make more tunes like this 🔥🔥🔥🔥

  • @mithumrandika6105
    @mithumrandika6105 2 ปีที่แล้ว +1

    Eka maru❤️❤️❤️

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +4

    Need more reggae covers....❤️❤️

  • @AsangaWimalarathna
    @AsangaWimalarathna 28 วันที่ผ่านมา +1

    Eka patta

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว +8

    රෙගෙ පාර පට්ට..ලංකාවෙ තාම flatform එකක් නැති එක තමා අවුල...ඒත් නිදහසෙ විදින්න පුලුවන් ඔනෙම වෙලාවක්..

  • @madushankasithija6590
    @madushankasithija6590 2 ปีที่แล้ว +1

    5 ක් ඇහුවා බං……පට්ට බං

  • @slfilm3249
    @slfilm3249 3 ปีที่แล้ว +3

    පට්ට වැඩක් ඩිස් ලයික් කරපු උන් පට්ටම කුහකයෝ හැබැයි ❤️

  • @lakshanekanayaka1294
    @lakshanekanayaka1294 ปีที่แล้ว +1

    Yo yo nice😮

  • @imant_ism
    @imant_ism 2 ปีที่แล้ว +6

    සුපිරියක් අයියෙ. දවසක හම්බුනොත් සින්දුවක් කියමු සෙට් වෙලා. සුපිරිම වැඩක්❤️

  • @ravindraprasad5941
    @ravindraprasad5941 3 ปีที่แล้ว +1

    kiyanna vachana ne bro mage list ekata thava supiriyak add kara echcharai සුබපැතුම් දෙන්නටම 😍😍😍😍

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 3 ปีที่แล้ว +6

    සුපිරි 😍😍😍
    නියමයි...Go Ahead 👍❤️

  • @ShironPerera-z1l
    @ShironPerera-z1l 7 หลายเดือนก่อน +1

    Dubai hitiyath athal eke ubalage reggae ahano kolla 💪❤

  • @janakashamila1805
    @janakashamila1805 2 ปีที่แล้ว +4

    ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ.. ලස්සනම සිංදුවක් වෙනස් රහකට ♥️♥️♥️💊

  • @chamithpanavala2142
    @chamithpanavala2142 8 หลายเดือนก่อน +1

    උබලනම් වෙනම ලෙවල් එකක අය්යෙ 😍 කොමඩිත් මරු මියුසිකුත් මරු🎉❤❤❤

  • @rawindusupun7200
    @rawindusupun7200 2 ปีที่แล้ว +5

    මේක ගැනනම් මට කියන්න වචන නෑ සුපිරියක්...❤️❤️❤️👌💪

  • @glenshonstan9116
    @glenshonstan9116 2 ปีที่แล้ว +1

    Patta❤️😇