බරඅවි Nonstop || Embilipitiya Delighted

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2023
  • #BaraawiNonstop #EmbilipitiyaDelighted
    මෙම ගීතවල මුල් අයිතිය හිමි සියලුම කලාකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු 🙏
    🎵 Mal paba
    🎶 Artist - Senanayaka Weraliyadde
    🎶 Lyrics
    🎶 Music -
    🎵 Ran Kenndado
    🎶 Artist - Senanayaka Weraliyadde
    🎶 Lyrics -
    🎶 Music -
    🎵 Jeewithaye Hodama Hariya
    🎶 Artist - Chamara Weerasinghe
    🎶 Lyrics -
    🎶 Music -
    🎵 Mata Inna Denna
    🎶 Artist - Chamara Weerasinghe
    🎶 Lyrics -
    🎶 Music -
    🎵 Hadissiyata
    🎶 Artist - Damith Asanka
    🎶 Lyrics -
    🎶 Music -
    🎵 Dewa Belma
    🎶 Artist - Damith Asanka
    🎶 Lyrics -
    🎶 Music -
    🔴 Medley
    🎶 Music - ‪@embilipitiyadelighted5593‬
    🎶 Singing - ‪@SAMANINDIKADELIGHTED‬
    🎶 Audio Engineer - Ruchira Sampath
    🎶 Audio Mastering - ‪@SAMANINDIKADELIGHTED‬
    🎶 Videography - ‪@virash‬
    🎶 Design - Scooby
    #EmbilipitiyaDelighted #කලාබර
  • เพลง

ความคิดเห็น • 1.3K

  • @user-io2pj1mg8w
    @user-io2pj1mg8w 5 หลายเดือนก่อน +41

    චාමර වීරසිංහ කියන දැවැන්ත චරිතෙට වැහුනු සුපිරි වැඩ්ඩෙක්

    • @dineshsanjaya7006
      @dineshsanjaya7006 หลายเดือนก่อน

      Pako damithuth ඉන්නවා

  • @pt8977
    @pt8977 8 หลายเดือนก่อน +152

    ලොකු ලොකු රෝල් නෑ
    කොත්තු සද්ද නෑ
    බොක්කටම දෙනවා රහට 💕💯💪🏼

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @shanukamokshan3836
      @shanukamokshan3836 8 หลายเดือนก่อน +1

      🎉🎉

    • @pt8977
      @pt8977 8 หลายเดือนก่อน

      @@SAMANINDIKADELIGHTED saman aiya🥰💕

    • @mssura7324
      @mssura7324 8 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @mssura7324
      @mssura7324 8 หลายเดือนก่อน +1

      සමන් අයියා ❤

  • @user-el2kp1ec8p
    @user-el2kp1ec8p 8 หลายเดือนก่อน +124

    ගමේ නම අරයන් යන අපේ කොල්ලො ආදරෙයි❤❤❤❤ ඇඹිලිපිටිය

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน +8

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 8 หลายเดือนก่อน

      @@embilipitiyadelighted5593අයියලා ඇඹිලිපිටියෙ කොහෙද

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 8 หลายเดือนก่อน +1

      @@SAMANINDIKADELIGHTEDඅයියා ❤️

  • @WajiraniAsanthika-vi2iy
    @WajiraniAsanthika-vi2iy 8 หลายเดือนก่อน +93

    Delighted අද තැනක ඉන්නේ සමන් අයියා නිසා ඒ ගෞරවය ඒයාට යන්න ඕන❤

  • @tharindusanjeewa4638
    @tharindusanjeewa4638 8 หลายเดือนก่อน +70

    මෙන්න වොයිස්.. මෙන්න නන්ස්ටොප්.. මෙන්න බැකින්... ❤ තවත් මේ වගේ ඒවා ඕන..🌝♥️

  • @achiradilhara4095
    @achiradilhara4095 8 หลายเดือนก่อน +249

    කවද හරි සමන් අයියා හදවතේ ගායකයා වෙන්නම ඕනේ....ජයවේවා සමන් අයියා.🎉🎉..ජයවේවා ඩිලයිටඩ්.🎉🎉....❤❤

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +12

      Thanks malli ❤

    • @user-wn2wd5qt7c
      @user-wn2wd5qt7c 8 หลายเดือนก่อน +7

      ​@@SAMANINDIKADELIGHTED
      ඩිලයිඩට් හදවතෙ ගායකයා ❤️

    • @mahirusuranga9828
      @mahirusuranga9828 8 หลายเดือนก่อน +3

      👌

    • @NadeeshaNadeesha-yk8uz
      @NadeeshaNadeesha-yk8uz 7 หลายเดือนก่อน

      හදවතේ ගායකයා ❤❤

    • @samanthaperera-3221
      @samanthaperera-3221 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @janithlakshitha63
    @janithlakshitha63 8 หลายเดือนก่อน +56

    නිහඬ වැඩ්ඩෙක්..දඟලල වැඩ දාන චරිත අතර නිහඬ සුපිරිම බර අවියක්...❤ආදරෙයි සමන් අයියේ..ආදරෙයි ඩිලයිටඩ්..❤😊

  • @isurusadaruwan5947
    @isurusadaruwan5947 8 หลายเดือนก่อน +123

    මාර පිරිසිදු කටහඩක් තියන්නෙ සමන් ඉන්දික මහත්මයාට..සංගීත කණ්ඩායමට ජය❤

  • @nvdmusic8720
    @nvdmusic8720 8 หลายเดือนก่อน +118

    සමන් අයියා බර අවියක් වෙල ඉවරයි❤

  • @sadalukavinda3689
    @sadalukavinda3689 8 หลายเดือนก่อน +50

    පැඩ නම් පට්ටම අතල් එකේ ඉන්නෙ ❤ පට්ට සුපිරි

  • @user-pg1pt3xy5b
    @user-pg1pt3xy5b 8 หลายเดือนก่อน +20

    වසරේ හොදම nastop එක සුපිරි. අදත් හෙටත් ආදරෙයි dilaitad 😘😘

  • @AshanOshada-lh3hc
    @AshanOshada-lh3hc 8 หลายเดือนก่อน +34

    ඩිලයිටඩ් කොහොමත් පට්ට සබරගමුවේ ගැම්ම තම්‍යි සමන් අයියගෙ වොයිස් එක මරු ඉතින් දවසක ලොකු වේදිකවකින් හම්බවෙයි ජයවෙවා ❤

  • @ravishkaheshan4868
    @ravishkaheshan4868 8 หลายเดือนก่อน +82

    සමන් අයියගෙ හඩනම් බාවනාවක් 🗣️💖

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +3

      Thanks malli ❤

    • @nozie.5746
      @nozie.5746 8 หลายเดือนก่อน

      ​@@SAMANINDIKADELIGHTEDසමන් අයියා හඩ නම් භාවනවක් අයියාට හැමදාමත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ❤

    • @asankamadushan6791
      @asankamadushan6791 20 วันที่ผ่านมา

      සීරා ❤❤❤❤❤❤❤❤❤❤

  • @dasunlakmaal73
    @dasunlakmaal73 8 หลายเดือนก่อน +63

    සමන් අයියා සුපිරියක් ඒක..ඇඹිලිපිටිය සහෝදරයන් හැමෝටම ආදරෙයි හැමදාමත් ...ජය වේවා හැමෝටම ....💟💟💪💪

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 8 หลายเดือนก่อน +466

    සමන් අයියා කොහොමත් බර අවියක් තමයි.ඒ කාලෙ ඉදන් සමන් අයියගෙ සින්දු අහන අය ඒ ගැන දන්නවා❤️😌

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 8 หลายเดือนก่อน +41

    පෑඩ කියන්නෙත් වෙනම ග්‍රහ ලෝකයක් ආ❤️❤️❤️👍👍👍👍

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @PlaTO94
      @PlaTO94 8 หลายเดือนก่อน

      🥰

    • @naleendayashanth4246
      @naleendayashanth4246 4 หลายเดือนก่อน

      Very talented.....God luck brother 🎉🎉

    • @isankaudayanga7744
      @isankaudayanga7744 4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethliyacreation8326
    @nethliyacreation8326 8 หลายเดือนก่อน +45

    සමන් අයියගෙ කටහඬ ගැන අමුතුවෙන් වචන ගලපන්න ඕනි නෑ. බැකින් මාරම නීට්. දවසක දකින්න ආසයි ලොකුම වේදිකාවක ඔයාලව. සහෝදරයෝ සෙට් එකටම ජය වේවා තෙරුවන් සරණයි.

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +4

      Thanks malli ❤

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน +4

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

    • @_Yowel_Vimukthi_BaDiYaAh_
      @_Yowel_Vimukthi_BaDiYaAh_ 8 หลายเดือนก่อน +3

      Athatama bakingnan lassanai onawata wada wadith nh aduth nh supiri gaanata sound balance ekath thinawa ❤❤❤

    • @danushkalakmal2075
      @danushkalakmal2075 4 หลายเดือนก่อน

      Fb link eka danna puluwanda

  • @priyankararajapaksha6187
    @priyankararajapaksha6187 8 หลายเดือนก่อน +88

    හදවතේ ගායකයා ආදරෙයි සමන් අයියා හැමදාමත් ❤❤❤❤❤❤

  • @kumaraprasad8165
    @kumaraprasad8165 8 หลายเดือนก่อน +52

    දහ පාරක් බලපු උන් මේ කොනට.........

    • @Shegiproduction
      @Shegiproduction 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @LakmalAdikari
      @LakmalAdikari 3 หลายเดือนก่อน

      දහ පාරට වැඩියී😮

    • @dinethlakshitha703
      @dinethlakshitha703 2 หลายเดือนก่อน

      ඊට වැඩියි❤❤❤

    • @user-Chathura-priyanga.1010
      @user-Chathura-priyanga.1010 2 หลายเดือนก่อน

      කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

    • @praveenjanisha2767
      @praveenjanisha2767 2 หลายเดือนก่อน

      සියපාරක් විතර අහලා තියෙනවා දැනට...

  • @arunapathmakumara841
    @arunapathmakumara841 8 หลายเดือนก่อน +9

    සමන් අයියා ...... ආභරනයක්.....👌👌👌 සංගීත ලෝකෙටම ......❤️❤️❤️

  • @danushkachamara2401
    @danushkachamara2401 8 หลายเดือนก่อน +11

    සමන් අයියා කියන්නෙ 91 අපිට කොහොමත් බර අවියක් තමයි...හරිනම් මේ වෙද්දි හැමෝගෙම හදවතේ ගායකයෙක් වෙලා ඉන්ඩ ඕනි..වැඩේ කියන්නෙ සමන් අයියට හරියට සිංදු සෙට් එකක් සෙට් වුනේ නෑ...ලඟදිම ඉහලටම යනව අයියේ..තෙරුවන් සරණයි...❤

  • @mohanmouva7762
    @mohanmouva7762 8 หลายเดือนก่อน +5

    ඒක පට්ටම රහයි බ්රෝ ස්‍තූ පිo බන් ජය වේවා බුදුසරණයි ❤❤❤👌👌🙏🙏

  • @sampathnaturel6288
    @sampathnaturel6288 8 หลายเดือนก่อน +10

    ඕනම ගායකයෙක්ගෙ සිංදුවක් ඒ විදිහටම කියන්න පුළුවන් සමන් අයියට විතරයි. ❤❤ හදවත සමන් අයියා.. ❤❤

  • @prasannathenuwara6064
    @prasannathenuwara6064 8 หลายเดือนก่อน +9

    ඒක පහරක් සමන් ඉන්දික කියන ශිල්පිය යන යන බෑන්ඩ් එක හිට් වෙනව ජීවිතේ හරියන මිනිස්සු මනුස්සකම නිසා 😍😍😍

  • @hasithachaminda4661
    @hasithachaminda4661 8 หลายเดือนก่อน +11

    හැම සින්දුවක්ම අහනව කියන්න වචන නෑ සුපිරිම බෑන්ඩ් එකක් ❤❤❤

  • @samithkularathna1616
    @samithkularathna1616 8 หลายเดือนก่อน +8

    ඉස්සර තිබ්බ නිව් මෙලඩි මතක් වෙනවා මෙහෙම බැකිං ඇහෙන කොට 😍😍😍

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 8 หลายเดือนก่อน +21

    Clear backing,clear voice, = clear nonstop
    Great saman indika❤ you are beauty

  • @upuldilshan1953
    @upuldilshan1953 8 หลายเดือนก่อน +8

    පැඩි රහා සුපිරි ඒ වාෙයිස් ඒකත් ඒක්කම,💙💙💙🖐️🖐️💪☺️

  • @indikalakshan8157
    @indikalakshan8157 8 หลายเดือนก่อน +16

    මෙයා හරි නිහතමානී මනුස්සයෙක්,ඊයෙ ඉංගිරිය ශෝ එකේ එයාගෙ වැඩේ කරල බැහැල ආවා බස් එකට,ඉදපු හැමෝටම හිනා වෙලා කතා කරල ❤.
    සැමට ජය.
    මේක මරු

  • @anjanamadhushan7787
    @anjanamadhushan7787 8 หลายเดือนก่อน +16

    ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම.ආදරෙයි පැලෙන්න ❤❤❤

  • @mssura7324
    @mssura7324 8 หลายเดือนก่อน +4

    ඉස්සර ආසාවෙන් අහපු සිංදු තමයි ඉතින් කොච්චර පරණ උණත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ

  • @kasundumindaedrisingaha6596
    @kasundumindaedrisingaha6596 8 หลายเดือนก่อน +8

    කාලෙකින් අහන්න පුලුවන් නන්ස්ටොප් එකක් ♥️ නියමයි

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 8 หลายเดือนก่อน +10

    #මිසයිලයක් වගේ හලෝව්....... සුපිරියක්
    සමන් ඉන්දික අයියේ, ඔයාගේ සින්දුවකුත් ඕකට add උනානං තවත් පට්ට.
    චාමර අයියා කිව්ව ඔයාගේ සින්දු, මෑතක දන්නේ ඔයාගේ කියලා...😁 චාමර අයියගේ හඩට ඒවා වෙනමම ලෙවල් එකක්.... 😍
    ජය වේවා,

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix 8 หลายเดือนก่อน +2

    ජයවේවා delighted ❤️

  • @dinukasandaru1
    @dinukasandaru1 8 หลายเดือนก่อน +17

    ඉස්සර ඉදන්ම පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන නිහතමානී ගායකයෙක් තමයි සමන් ඉන්දික👍👍

  • @udarajayamal6657
    @udarajayamal6657 8 หลายเดือนก่อน +7

    කොරියාවට එනකන් ඉදියෙ 😢 ඊගාව නිවාඩුවට සෙට් වෙමු❤❤❤

  • @Imrpanda649
    @Imrpanda649 8 หลายเดือนก่อน +19

    ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබතරම්❤❤ මාරම ලස්සන සිංදුවක්, පොඩි වෙනසක් කරලා ඒක හිට් කරලා ගන්න,

    • @PlaTO94
      @PlaTO94 8 หลายเดือนก่อน

      Ow 🥰❤

    • @chamalife6659
      @chamalife6659 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @MickelWagapedige
    @MickelWagapedige 2 หลายเดือนก่อน +1

    සමන් අයියා....දැක්කත් ඇති ,සීරියස් ගහන දවස් වල ඉදල ම ආසම චරිතයක්. ❤❤❤

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 7 หลายเดือนก่อน +3

    නිහඩ වැඩකරු සමන් ඉන්දික අයියා ඔයාත් සුපිරිම බර අවියක් ❤❤❤

  • @maduramax8855
    @maduramax8855 8 หลายเดือนก่อน +4

    ජයවේවා නිහතමානී කලාකරුවානෙනි ❤🌼

  • @user-ip6tp2dt6o
    @user-ip6tp2dt6o 7 หลายเดือนก่อน +7

    ඇඹිලිපිටිය ඩිලයිටඩ් ගැම්මක් තමයි බ්‍රෝ ❤

  • @darshanapradeep6482
    @darshanapradeep6482 8 หลายเดือนก่อน +3

    සමන් ඉන්දික බර අවියක් තමයි ඉස්සර ඉදන් ගැම්මක් ආසම කටහඩක්🥰🥰 ජයවේවා👊👊

  • @kingslykumara5068
    @kingslykumara5068 8 หลายเดือนก่อน +4

    සමන් අයියා කියන්නේ කොහොමත් බර අවියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්.ජයවේවා අයියේ ❤❤❤❤

  • @posithaweerathunga7946
    @posithaweerathunga7946 8 หลายเดือนก่อน +11

    ආදරෙයි සමන් අයියා.ඉස්සර බූට් එකක් කාපුවාම ඔයාගෙ සින්දු තමා අහන්නෙ.තාමත් ඒ වගේම ඔය කට හඩට ආදරෙයි ❤

  • @dilshanmahela4245
    @dilshanmahela4245 8 หลายเดือนก่อน +5

    අද මාතලෙත් මෙක ගහනවා අනිවරෙන්ම❤ ආදරෙයි සෙට් එකටම ආසයි ඉතිම් බැන්ඩ් එකකට යන්න මාරම විදිහට🥰

  • @no.melody.3880
    @no.melody.3880 หลายเดือนก่อน +1

    වෙනස්ම රහක් තියන band එකක්❤

  • @wisdomacademy250
    @wisdomacademy250 3 หลายเดือนก่อน +1

    ඩිලයිටඩ් කොහොමත් බර අවියක්❤❤❤❤

  • @samindasandakelum8474
    @samindasandakelum8474 8 หลายเดือนก่อน +4

    අම්මෝ ඒකනම් පහරක්....සුපිරියක් අයියේ.....❤❤❤ delighted ගැම්මක් තමා 😍

  • @user-nh1on5wz9s
    @user-nh1on5wz9s 8 หลายเดือนก่อน +5

    සමන් ඉන්දික කියන්නේත් හදවතේ ගායකයොන්ගෙන් කෙනෙක් තමයි ❤️✌️

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 8 หลายเดือนก่อน +2

    Harima lassana sanwara voice ekak ayiye oyata thinne delighted band ekatama vish karanawa jathyanthareta ape rata geniyanna puluwan wewa kiyala adareyi delighted ❤❤❤❤😍😘

  • @DIGA_Official_
    @DIGA_Official_ 8 หลายเดือนก่อน +6

    පොඩි චාමර 😎៚ නිහතමානි ලොකුකම් නැති සුපිරි චරිතෙ⚡

  • @NethmiApeksha-gb8pe
    @NethmiApeksha-gb8pe 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤️❤️❤️❤️ අහපු වාර ගාන මතක නෑ 😘😘

  • @sahanthathsara9016
    @sahanthathsara9016 8 หลายเดือนก่อน +37

    චාමර දමිත් අයියලට දෙවෙනි නොවන එකම කෙනා සමන් අයියා.❤️

    • @gihanlakmal1079
      @gihanlakmal1079 8 หลายเดือนก่อน

      හීනෙන් තමයි ,

    • @sadaruwanwijethunga5005
      @sadaruwanwijethunga5005 8 หลายเดือนก่อน

      Aniwa

    • @sadaruwanwijethunga5005
      @sadaruwanwijethunga5005 8 หลายเดือนก่อน

      @@gihanlakmal1079 hukhn ub

    • @harshapradeep6119
      @harshapradeep6119 3 หลายเดือนก่อน +1

      දමිත් එක්ක එකටම තමයි සමන් අයියත් එන්නේ සමන් අයියගේ මුල්ම ගීතය 2002 අවුරුද්දේ ආවේ

  • @user-fs9es1ym9z
    @user-fs9es1ym9z 6 หลายเดือนก่อน +2

    අඩෝ ඒ පෑඩ් ටෝන්ස් ටික 😍😍 ඩොල්කි පාරවල් ටික නම් සැපටම වදිනව 😍😍😍♥️♥️♥️♥️♥️

  • @kusalviduranga6484
    @kusalviduranga6484 8 หลายเดือนก่อน +1

    ekenma bara awi praharayak...jaya delighted😘😘😘

  • @slchamimusix9651
    @slchamimusix9651 8 หลายเดือนก่อน +4

    ඒ කාලේ ඉදන්න ආසම වැඩ්ඩෙක් සමන් අයියා.නිහතමානී බොරු ශෝ නැති එකෙන්ම දක්ශයෙක්.හදවතේ හඩ❤️

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 8 หลายเดือนก่อน +4

    එතෙක් මෙතෙක් අහාපු හොදම එකක්.. මෙහෙම බර අවි ගහාන්න දිගටම

  • @RuwanSiripremathilaka
    @RuwanSiripremathilaka 2 หลายเดือนก่อน +1

    Budusarani.ahinsakaya.leeda.muranduwa.plada

  • @DilshanMadush-iz5ij
    @DilshanMadush-iz5ij 8 หลายเดือนก่อน +2

    අයියා ඔයාගෙ සින්දු follow කරනව කොහොමත් ඒක වෙනස් වෙන්නෙ නෑ මාරම ලස්සනයි දවසක ලොකු stage එකක අපිත් ඉදී එදාටත් අයියව මතක් කරනව ලොවෙත් ගේමක් ගහන්න ලොකු හයියක් අයියා ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ඔයාලගෙ බෑන්ඩ් එකත් සුපිරි ඔක්කොම පිලිවෙලයි ජය වේවා❤❤❤🎧👈

  • @mhdfasran6151
    @mhdfasran6151 8 หลายเดือนก่อน +7

    අලුත් practice room එකක් වගේ 👍❤

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

  • @rangamadu80
    @rangamadu80 8 หลายเดือนก่อน +3

    ජය වේවා ඉදිරියටම ඔය විදිහටම යමු හදවතින්ම සුබ පතනවා ජය වේව සෙට් එකටම❤❤❤

  • @lkmatha
    @lkmatha 2 หลายเดือนก่อน

    පෑඩෝ සුපිරියි ආ.......

  • @thili531Tclanka
    @thili531Tclanka หลายเดือนก่อน

    ආදරෙයි ඩිලයිටඩ් 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @TharinduMahesh-uq2gi
    @TharinduMahesh-uq2gi 8 หลายเดือนก่อน +5

    සමන් අයියා හදවතේ ගායකයා වෙලා ඉවරයි ❤❤❤❤❤

  • @ftlakmal644
    @ftlakmal644 8 หลายเดือนก่อน +6

    සමන් අයියා හදවතේ හඩ ❤

  • @AsithaNuwan16
    @AsithaNuwan16 8 หลายเดือนก่อน +2

    Ekanam supiriyak Saman aiya 😍👍 delighted asama band ekak adarei 😍❤

  • @anumusic1990
    @anumusic1990 8 หลายเดือนก่อน +2

    ඇත්තටම සමන් අයියා කියන්නෙ ...වෙනම BRAND එකක් ... ගොඩක් සංවේදී කටහඩක් තියෙන්නේ ...💙😍

  • @user-xr9jb6ii9d
    @user-xr9jb6ii9d 8 หลายเดือนก่อน +13

    හදවතෙ ගායකයා සමන් අයියා ආදරෙයි ගොඩක් ❤️🥰🥰

  • @suchiramadushan2123
    @suchiramadushan2123 8 หลายเดือนก่อน +5

    ඕනිම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන් ගායකයෙක්

  • @sahananuradha3527
    @sahananuradha3527 5 หลายเดือนก่อน +1

    ආදරෙයි සමන් අයියා ❤️🥰
    කොහොමත් අයියගෙයි රසික අයියගෙයි සින්දු ටිකනම් නෙක්ස්ට් ලෙවල් 😌❤️

  • @DanceBeatsofficial28966
    @DanceBeatsofficial28966 6 หลายเดือนก่อน +2

    සමන් ඉන්දික.. සම්පත් අනුරුද්ධ ..
    පට්ට ඩයල් දෙකක්..

  • @onamadeyak-dc6sc
    @onamadeyak-dc6sc 8 หลายเดือนก่อน +12

    සුපිරිම වැඩ්ඩො ටික❤.. සමන් අයියා ( හදවතේ ගායකයෙක් වෙනවා)❤✌️🎤

  • @kavishkagimhann6949
    @kavishkagimhann6949 8 หลายเดือนก่อน +3

    ඩිලයිටඩ් නම් පිස්සුක් තමා 😊💗

  • @kasunlk9072
    @kasunlk9072 8 หลายเดือนก่อน +1

    සුපිරියක්... සමන් අයියා.💪💪 ඩිලයිටඩ්... ජය ජය....❤️❤️❤️

  • @NalinWicramathunga
    @NalinWicramathunga หลายเดือนก่อน +1

    ජය වේවා සමන් අයියෙ.❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 8 หลายเดือนก่อน +6

    ඒකනම් පට්ට පහරක් සමන් අයියේ..❤

  • @user-dh1by7ew2n
    @user-dh1by7ew2n 8 หลายเดือนก่อน +3

    සමන් අයියා කියන්නේ මියුරු හඩක්තියන සොදුරු කලාකරුවෙක්❤❤

  • @sameerachanakajayalath
    @sameerachanakajayalath 17 วันที่ผ่านมา

    Flash Back ගහන්නෙ තමන්ට ඔන ටික ගායකයාගෙන් එඅතින් උබලා පට්ට මෙවා අපි ඇහුවෙ ගොඩාක් කාලෙකට කලින් උබලට ජය්

  • @SuduBaba-sb6tu
    @SuduBaba-sb6tu 6 หลายเดือนก่อน +1

    වැඩි කැටයම් නැති .වැඩි වැඩ දාන්නැති සුපිරි බුලට් එකක් තමා ❤️❤️❤️✌️

  • @nrptravel4238
    @nrptravel4238 8 หลายเดือนก่อน +4

    සංගීතයක් බලන්න ගිහින් එපා නොවෙන ආසම බෑන්ඩ් එකක් ❤️❤️❤️

    • @SAMANINDIKADELIGHTED
      @SAMANINDIKADELIGHTED 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @nrptravel4238
      @nrptravel4238 8 หลายเดือนก่อน

      @@SAMANINDIKADELIGHTED දවසක උඩ්න් දකින්න ඕනි අයියේ❤️ ලගදි සෙට් උනේ නිව්තිගල ❤️ ඒ ඇරෙන්න ඕන තරම්

  • @hasidulakshan3426
    @hasidulakshan3426 8 หลายเดือนก่อน +3

    ❤❤ නිදහස්සෙ අහන්න සුපිරියක් 💆

  • @AmayaMihindi
    @AmayaMihindi 12 วันที่ผ่านมา

    බර අවි..... ekhhhh නමටම ගැලපෙනවා අයියා

  • @janithadilshan1485
    @janithadilshan1485 8 หลายเดือนก่อน +3

    සමන් ඉන්දික... සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️

  • @omethdeesara5850
    @omethdeesara5850 8 หลายเดือนก่อน +3

    ජයවේවා🤝❤

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි

  • @sachithsenarath5678
    @sachithsenarath5678 8 หลายเดือนก่อน +1

    සමන් ඉන්දිකගේ කටහඩ ට අපි හැම්දාම කැමතියි

  • @user-zx7tc3yd6v
    @user-zx7tc3yd6v 8 หลายเดือนก่อน +2

    බැකින් නම් පට්ට ඇත්තටම අහන්න ආසයි.❤❤
    ගායන කුසලතාවය තුල ඒ සහොදරයාත් ඉස්තරම් සුබ පතනවා සියලු දෙනාටම🙏🏻

  • @techpodda09
    @techpodda09 7 หลายเดือนก่อน +3

    වැඩි නැලවිලි නෑ රැගිලි නෑ
    ගානටම දෙනවා ❤️👍

  • @akila6421
    @akila6421 8 หลายเดือนก่อน +3

    සමන් ඉන්දිකගෙන් වැඩක් ගත්ත එකම බෑන්ඩ් එක ඩිලයිටඩ් ❤ රන් කෙන්ද සිංදුව ඇහුවම ඉස්සර පර්පල් ‍රේන්ජ් මතක් වුනා.. 🖤

  • @chamaz5508
    @chamaz5508 8 หลายเดือนก่อน +1

    wada kali tika danawa ,,sinduwata aul wennenathuwa .superb,,,druma..

  • @xbc_sanju
    @xbc_sanju 3 หลายเดือนก่อน

    ඩිලයිටඩ් බ්‍රෑන්ඩ් එකක් ❤

  • @music4316
    @music4316 8 หลายเดือนก่อน +3

    කියන්න වචනනෑ කෝමත් සමං යින්දිකකියන්නෙ බර අවියක්❤❤

  • @lakshithamaduranga8055
    @lakshithamaduranga8055 8 หลายเดือนก่อน +12

    හදවතේ ගායක සමන් අය්යේ ජය වේවා❤️‍🩹❤️‍🩹👍👍😀

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya 8 หลายเดือนก่อน +2

    සුපිරි සමන් අයියා open staej and wery expert artis සමන් අයියා චාමර දමිත් අයියා ගානට ඉන්න පුද්ගලයෙක් මගේ හදවතේ good job සමන් අයියා #lakmal_dakumpitiya sri lanka navy band siger and parcoshon player... ආදරෙයි ඩිලයිටඩ් බෑන්ඩ් good job....🎉🎉❤❤❤❤❤❤ 6:19

  • @janushweerarathna6895
    @janushweerarathna6895 8 หลายเดือนก่อน +1

    Ptta ❤

  • @nisalnethsara9727
    @nisalnethsara9727 8 หลายเดือนก่อน +4

    දකුණෙන් බිහි උනු තවත් චරිතයක් ❤❤

    • @Madhushan3403
      @Madhushan3403 8 หลายเดือนก่อน

      එහෙමද? 😱 මං හිතුවේ ලංකාවෙන් බිහි උන සුපිරි චරියක් කියලා..😑

    • @hansanadanushka3120
      @hansanadanushka3120 8 หลายเดือนก่อน

      Welawata ඇඹිලිපිටිය oya kiya na dakune noune nathnam idala iwarai

  • @user-de3fi8bn4v
    @user-de3fi8bn4v 8 หลายเดือนก่อน +4

    හදිස්සියට උකස් තිබ්බ මගේ ආදරේ❤😍

  • @NKMusic-tw5ou
    @NKMusic-tw5ou 7 หลายเดือนก่อน +2

    වැඩි වැඩ නැති බර අවිය සමන් අයියා

  • @channakulasekara1282
    @channakulasekara1282 5 หลายเดือนก่อน +1

    රසික අයිය සමන් අයියා බෑන්ඩ් එකෙ සුපිරි ගායකයෝ 2 තමා❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @anusankamenaka7822
    @anusankamenaka7822 8 หลายเดือนก่อน +3

    නිහතමානී හදවතේ ගායකයා =02 සමන් අයියා 🥰

  • @gemunusathyajith5725
    @gemunusathyajith5725 8 หลายเดือนก่อน +3

    සමන් ඉන්දික අයියා කියන්නෙත් හදවතේ ගායකයෙක් තමා ❤️😍