Dasama Riddana | දෑසම රිද්දන | Rookantha Gunathilake & Nelu Adikari | Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2020
  • Dasama Riddana | දෑසම රිද්දන | Rookantha Gunathilake & Nelu Adikari | Hiru Unplugged
    #Dasama_Riddana #දෑසම_රිද්දන #Rookantha&Nelu #Hiru_Unplugged
  • บันเทิง

ความคิดเห็น • 570

  • @ErangaSaman-xc4vf
    @ErangaSaman-xc4vf 5 หลายเดือนก่อน +56

    2024 අහන අය කෝ ❤❤❤❤

  • @priyanthakumara2499
    @priyanthakumara2499 3 ปีที่แล้ว +205

    මැරෙන දවස වෙනකම් අහන්න පුළුවන් සිංදු ...😍😍😍😘

  • @captain-kx5wm
    @captain-kx5wm 2 ปีที่แล้ว +90

    පරන සින්දුවල තියන ලස්සන අවුරුදු 100 ගියත් ලස්සනයි❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +437

    අවුරුදු 13ක් පරණ සිංදුවක් අපි තාමත් රස විඳිනවා, තව ඉස්සරහට අවුරුදු 10ක් ගියත් අහන්න පුළුවන්.❤️ ඒකට දැන් එන සිංදු අවුරුද්දයි දෙකයි, මතකත් නෑ...

    • @chathurasamaraweera2929
      @chathurasamaraweera2929 3 ปีที่แล้ว +13

      2004 ත් මම ලංකවේ ඉන්නකාලේ factory එකේ night shift එකේදී අහලා තියෙනවා.මේක අවුරුදු 17 ක් විතර පරණයි

    • @MadeendiRastha
      @MadeendiRastha 3 ปีที่แล้ว +2

      @@chathurasamaraweera2929 හරි චතුර අය්යේ..🤩

    • @surkan9276
      @surkan9276 3 ปีที่แล้ว +1

      @@chathurasamaraweera2929 oya hari 2004 di meka awe

    • @madhushanikaushalya8918
      @madhushanikaushalya8918 3 ปีที่แล้ว +3

      Ow kochchara ehuwath epa wenne ne harima lassanai..

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว

      @@madhushanikaushalya8918 ❤️

  • @gadgematics1273
    @gadgematics1273 3 ปีที่แล้ว +66

    පරිසම්මට අහපන් පුතේ පිස්සු හැදෙන සුලුයි. ඒ කටහඩවල් දෙක....🤗💖

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว +132

    ඒ කෝර්ඩ්ස් ❤️ අම්මොහ් ඒ ෆීලින් එක...රූකාන්ත කියන්නේ ලෙජන්ඩ් එකක්...

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 3 ปีที่แล้ว +124

    මගේ ආසම ගායකයා රූකාන්ත මහත්තය .මේ සින්දුව මේ විදිහට කිසිකෙනෙක්ට කියන්න බෑ..නියමයි...👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

    • @sms19846
      @sms19846 2 ปีที่แล้ว +1

      Harith wijerathna voice sri lanka බලන්න

    • @laleemusic5165
      @laleemusic5165 2 ปีที่แล้ว

      💖💖💖💖

    • @mihiriseneviratne492
      @mihiriseneviratne492 ปีที่แล้ว +1

      Very true. No substitute for Rukantha.

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful Kevin

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +28

    නෙලූ අධිකාරීගේ කටහඬට මාරම ආදරෙයි 💗💖

  • @malithdev557
    @malithdev557 3 ปีที่แล้ว +281

    කුඩු ගැහුවට වැඩිය අන්තයි පරිස්සමෙන් අහපල්ලා .. 😻😻💆🏻‍♂️

  • @KasunIshara
    @KasunIshara 3 ปีที่แล้ว +47

    Nelu Adikari ආසම ගායිකාවක් 😪❤️ආසයි ආයෙත් පුරුදු විඳියටම සින්දු කියනවානම් 🙂

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +292

    රූකාට චන්ද්‍රලේඛාගේ හැරුණාම ගැලපෙනම කටහඬ නෙලූ අධිකාරි ♥️

  • @farnasmax.maxautoelectrica9676
    @farnasmax.maxautoelectrica9676 3 ปีที่แล้ว +46

    රූකාන්ත...... ඒ හඩට තාමත් කෙනෙක්ව ඇදගන්න පුලුවන්

  • @musicwithpriyankara7016
    @musicwithpriyankara7016 3 ปีที่แล้ว +279

    අපි තාම වාසනාවන්තයි.... ඒ හඬවල් දෙක....👀👀👀😀😀😀😀😀🎹🎙️🎧

  • @citygallery5552
    @citygallery5552 3 ปีที่แล้ว +94

    තවමත් හදපතුලටම දැනෙන සිංදු..❤️❤️❤️

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 3 ปีที่แล้ว +334

    සිංදු නෙවෙයි මේවා අදි මාත්‍රා පෙති 😍

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 ปีที่แล้ว +377

    සනුකත් මේ සින්දුව කියනව අහල තියෙනව. මේක අහනකොට තමා තෙරෙන්නෙ ඒ දෙකේ වෙනස අහසයි පොලොවයි වගේ නේද කියල. මේක අදිමාත්‍රාවක් 😍

    • @skdevil795
      @skdevil795 3 ปีที่แล้ว +8

      මේක රූකගෙ එකක්

    • @dulajprasanna1428
      @dulajprasanna1428 3 ปีที่แล้ว +1

      @@skdevil795 හ්ම්ම්ම්ම්ම්... exactly

    • @chamalabesinghe1763
      @chamalabesinghe1763 3 ปีที่แล้ว +1

      හරියම හරි..👌❤️

    • @nuwanweerasinghe6846
      @nuwanweerasinghe6846 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @dumindasaumya2576
      @dumindasaumya2576 3 ปีที่แล้ว

      සිරා ඕයී

  • @rush3606
    @rush3606 2 ปีที่แล้ว +12

    සනුක මෙික කියනවා අහල මෙික ඇහුවම තේරෙනවා රෑකාන්ත කියන්නෙ වෙනම Level එකක පොරක් කියල ❤

  • @sachinisugandika6521
    @sachinisugandika6521 3 ปีที่แล้ว +43

    අම්මෝ පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා....😍❤️

  • @tharakalakshan7061
    @tharakalakshan7061 3 ปีที่แล้ว +77

    භාවනාවක් ඒ හඬ සංයෝජනය 😍😍😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +483

    2021ත් අහන සෙට් එක කෝ?
    👇 🖤🔥

  • @amalmadusanka6561
    @amalmadusanka6561 3 ปีที่แล้ว +23

    අධිමාත්‍ර පෙති මේවා 😍😘

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 ปีที่แล้ว +8

    සදාදර ප්‍රේමවන්තයා ..෴෴රෑකාන්ත මහත්මයා එදත් අදත් ගීලොව රජු 🤴🏼💯දිර්ඝායුෂ වේවා 2022

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 2 ปีที่แล้ว +13

    මත් ද්‍රව්‍යක් ගත්ත වගේ හැමදාම මේක අහන්න ඕන දැන් 😂

  • @ramonaheleni6268
    @ramonaheleni6268 2 ปีที่แล้ว +12

    කාටවත් බෑ මේවගේ sing karanna nelu and Roo nice voices matching voices ❤❤❤

  • @lakshanchathura282
    @lakshanchathura282 3 ปีที่แล้ว +111

    කියල නිම කරන්න බැරි ලස්සන කටහඬක් ඇත්තටම අහන්න එන්නම් අාසයි දෙනවා ඉතිං තවත් මේ වගේ සින්දුවක් අරගෙන ඉතා ඉක්මනින් එන්න

  • @amalmadushanka2111
    @amalmadushanka2111 3 ปีที่แล้ว +40

    දැන් ඉන්න උන් මොනවද බං කියන සිංදු මේවා එක්ක බලද්දී ❤️😏

  • @imashasonali3044
    @imashasonali3044 3 ปีที่แล้ว +28

    භාවනාවකට සමවැදුණා වගේ 💗☺🔥🎼

  • @vectaart1022
    @vectaart1022 2 ปีที่แล้ว +5

    අහපු මුල් දවසෙ ඉදන් මේ සිංදුවෙ තියෙන්නෙ අමුතුම හැගීමක්😍

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ... ❤️‍🔥මරු පිස්සුවක්.. 😍😍😍😍😍😍💆💆💆👊❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thishalianuththara3338
    @thishalianuththara3338 2 ปีที่แล้ว +2

    තේරුමක් නොදැන පොඩිම කාලෙදි ඇයිදෝ මන්දා ආසාවෙන් අහපු ගීතයක්❤️❤️අදටත් ඒ ආසාව එහෙම්මමයි😍

  • @maduabewardana7900
    @maduabewardana7900 3 ปีที่แล้ว +23

    ඇත්තටම හොදටම ගැලපෙන හඩවල් තියනව,සමිතගෙත් අතුලගෙත් වගේ,එයාලත් මෙහෙම හිටියනම් කොයිතරම් ලස්සනද

  • @maalcolombage9165
    @maalcolombage9165 3 ปีที่แล้ว +22

    රුකාන්ත legend ❤

  • @mrproprime2666
    @mrproprime2666 3 ปีที่แล้ว +22

    වචන නැහැ මේ සිංදුවේ රසය ගැන කියන්ඩ🥰🎶එදත් අදත් කවදත් මේ සිංදු අපිට ඒ විදියටම රස විදින්ඩ පුළුවන්🤟

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි නෙළුම් ගේ මේ song එක

  • @rajithpriyanga3383
    @rajithpriyanga3383 3 ปีที่แล้ว +8

    ඇබ්බැහි වෙන සුලුයි. ❤

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 2 ปีที่แล้ว +2

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නොවන සිංදුවක්. රූකාන්තගෙ හඩ

  • @subashhewage3170
    @subashhewage3170 3 ปีที่แล้ว +20

    Rooka and nelu singing beautiful 🙏

  • @dumindaprasath8750
    @dumindaprasath8750 3 ปีที่แล้ว +27

    ඇත්තටම පට්ට මියුසික් කියන්නේ මෙන්න මේවට කොච්චර ඇහුවත් මාර රසයක් තියෙන්නේ එපා වෙන්නෙ නෑ

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว +1

      music legends kiyanne ekai ban ___ ewa born talents __ dan inna gon pakayalage sindu wageda

  • @nilangasanjeewa742
    @nilangasanjeewa742 2 ปีที่แล้ว +5

    මම මේ සින්දුව දැක්කෙ tik tok එකෙන් ඒකත් අහම්බෙන්, ඊට පස්සෙ you tube එකේ හොයලා බැලුවේ, දැන් දවස් 2ක් තිස්සෙ අහනවා කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ

    • @anojsubodha
      @anojsubodha 2 ปีที่แล้ว

      මාත් එහෙමයි බන්

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว

      අවුරුදු10ක් 12ක් තිස්සේ අහලත් එපා වෙලා නම් නෑ..😍❤

  • @reshanabeyratne6740
    @reshanabeyratne6740 7 หลายเดือนก่อน +2

    පට්ට ලීඩ් පාර්ට්ස්... Nice tone too .... මොරටුවෙන් නැටවෙන බේස්....

  • @wathsalaliyanage5294
    @wathsalaliyanage5294 3 ปีที่แล้ว +7

    ඒ විසිල් එක.😍😍

  • @shirleyimalka4468
    @shirleyimalka4468 2 ปีที่แล้ว +6

    හැගීම් අවුස්සන සිංදුවක් 😍😍😍

  • @chathurasamaraweera2929
    @chathurasamaraweera2929 3 ปีที่แล้ว +20

    ලීඩා👌🔥

  • @Janithlowe
    @Janithlowe 3 ปีที่แล้ว +19

    4:30 literally gave me chills

  • @sanathanuradha
    @sanathanuradha 2 ปีที่แล้ว +6

    රුකාන්ත මහත්මයා ආදරෙයි හැමදාම ♥️

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 2 ปีที่แล้ว +5

    නෙලූ අධිකාරි හරිම ලස්සනයි .

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඇත්තටම 💯💯💯💯හදවතටම දැනෙනවා

  • @hiranhansaka7107
    @hiranhansaka7107 3 ปีที่แล้ว +15

    මී පැණි❤️

  • @neoblack4626
    @neoblack4626 2 ปีที่แล้ว +7

    කොහොමද විසිල් පාර😍

  • @aunty_paduma_show7900
    @aunty_paduma_show7900 2 ปีที่แล้ว +4

    ආසම දෙන්නෙක් රූකාන්ත මහත්මයා සහ නෙලූ මහත්මිය ඒ හඩවල්නම් විශ්මයජනකයි

  • @ranasinghagesubashikrishni7813
    @ranasinghagesubashikrishni7813 3 ปีที่แล้ว +12

    භාවනාවක්😌🖤

  • @danukasampath1353
    @danukasampath1353 ปีที่แล้ว +1

    උදෙත් ඇහුව, දැනුත් අහනව 🔥😍

  • @priyanthamaddumaarachchi140
    @priyanthamaddumaarachchi140 2 ปีที่แล้ว +3

    දෑසම රිද්දන හිත පිරිද්දන ලස්සන ගායනය.

  • @siromasiroma2063
    @siromasiroma2063 2 ปีที่แล้ว +4

    මගේ ආසම ගායකයා රැකාන්ත ගුනතිලක මහත්තයා එයාගෙ නෝනා චන්ද්‍රලේඛා මහත්මියයි

  • @urekhapriyadrshani9223
    @urekhapriyadrshani9223 5 หลายเดือนก่อน

    මෙන්න සිංදු . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ❤ හිතට දැනෙන සුන්දර සැහැල්ලුව.... ❤❤❤

  • @withinK783
    @withinK783 2 ปีที่แล้ว +8

    නෙලු අදිකාරි ගේ ගැයුම් ආය අහන්නට ලැබෙන්නේ නෑ කියන්නෙ නම් ලොකු අපරාදයක් 😥

    • @SakinduS
      @SakinduS 2 ปีที่แล้ว

      😂😂🤣

    • @Genesis12381
      @Genesis12381 2 ปีที่แล้ว

      අම්මෝ අම්මෝ මොලේ පුකේද බං😂

  • @hishamahamath3456
    @hishamahamath3456 2 ปีที่แล้ว +5

    Mr Buddhika Perera your Amazing 🎸🎸❤

  • @anncrish8105
    @anncrish8105 3 ปีที่แล้ว +5

    Kiyanna wachana nee echcharamatma lassanai 👌👌👌🎉🎊💛💚🧡❤💐🌹🌷

  • @kevinhesaja
    @kevinhesaja ปีที่แล้ว +2

    අධිමාත්‍රා රූකා 🖤🔥

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว +8

    මේ මෙලඩි ❤️

  • @poornamenuwarage
    @poornamenuwarage 3 ปีที่แล้ว +28

    That solo killing it🔥

  • @strangerstef9202
    @strangerstef9202 2 ปีที่แล้ว +4

    ජීවිතේ තනියක් නෑ මේ වගේ සිංදු තියෙනවනම් හැමදාම.සිංදුවක කිමිදෙනවා කියලා දැනෙන්නෙ මේ වගේ සිංදුවක් ඇහුවම තමයී

  • @lasindumanohara6242
    @lasindumanohara6242 2 ปีที่แล้ว +1

    Dan thiyena sindu ada prasidda una heta sinduwa mathakawath ne kiyapu gayakayath mathaka ne..ekata issara sindu ahanna ahanna asai,kochchara Parana unath me sindu ahena Kota Kanata Mee pani wakkaranawa wage echcharatama mihiri...dn thiyena wigadam wageda mewa patta...🥰😍😉😋♥️💓💕

  • @chamathchalinda9232
    @chamathchalinda9232 3 ปีที่แล้ว +10

    පිස්සුවක්❤

  • @malinda6358
    @malinda6358 3 ปีที่แล้ว +6

    ලස්සනයි ඒ සිංදු ව ❤️🕉️

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 3 ปีที่แล้ว +5

    භාවනාවක්...❤👌

  • @lahiruprasad2931
    @lahiruprasad2931 3 ปีที่แล้ว +24

    Eternal songs by a legend

  • @dgvirajNCtv
    @dgvirajNCtv 3 ปีที่แล้ว +4

    Niyamaiiii supiriiiiiiiyakkkk

  • @RaVeeN_Sadew
    @RaVeeN_Sadew ปีที่แล้ว

    නෙලූගෙ රූකාන්තගෙ කටහඬවල් අම්මෝ බලන්න ඕන නෑ අහපු ගමන් අදුරගන්න පුලුවන් 🔥🔥❤❤

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 ปีที่แล้ว +1

    බුද්දික අයියා අපිව ලිඩ් එකෙන් අඩවනවා සුපර් අයියෙ වැඩිත් නැ මදිත් නැ පට්ට් ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว

    Wooooow ....... ammo 🔥😍 voice deka ...❤️❤️❤️❤️👌👌👌👌 pissuwak ..

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 2 ปีที่แล้ว +2

    My favorite srilankan singer Rukantha ❤❤❤❤

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 3 หลายเดือนก่อน +2

    මේ සින්දුව අහන කොට වෙනම ම ලෝකෙකට ගිය අය මේ කොනට😊😊😊
    2024.04.04❤

  • @dasamd6937
    @dasamd6937 2 ปีที่แล้ว +1

    මරුනේ පට්ට සින්දු වක්

  • @motivationsrilanka6279
    @motivationsrilanka6279 2 ปีที่แล้ว +2

    Excellent leed guitar
    Congratulations buddika..

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 3 หลายเดือนก่อน

    නැළවෙන මගෙ සිත..මේ මනරම් ගීයට..❤❤❤

  • @lahirusadaruwan6621
    @lahirusadaruwan6621 2 ปีที่แล้ว +1

    වාව් පට්ටම් එක

  • @SandaruBashitha
    @SandaruBashitha 3 ปีที่แล้ว +6

    Marama lassanai meka

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +23

    Buddhika sir 😘 amazing tone

  • @sanjeewaishara6833
    @sanjeewaishara6833 3 ปีที่แล้ว +14

    Beautiful duet ❤❤❤

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ 😊😊😊😊😊

  • @user-pm9jf4vk1x
    @user-pm9jf4vk1x 2 ปีที่แล้ว +1

    Oyala dennage hadawal bawanawak wage. Puduma kara u gelapimak thiyenne. Dennatama jesu pihitai ..

  • @UdarasLife
    @UdarasLife 2 ปีที่แล้ว +1

    හම්මෝ ඇග හිරිවැටුනා ❤🥺

  • @ranidushamika5373
    @ranidushamika5373 2 ปีที่แล้ว +3

    නියමයි.... 💖💘

  • @sandunikakulathilaka6789
    @sandunikakulathilaka6789 3 ปีที่แล้ว +8

    Best song i have been heard😍💓❤

  • @prasannagamage889
    @prasannagamage889 ปีที่แล้ว +1

    අපේ පිනට උපන්න ගායකයේක් රූකාන්ත

  • @ssin2550
    @ssin2550 ปีที่แล้ว +1

    ඇස් දෙක පියාගෙන නිදහසේ අහලා රස විදින්න පුලුවන් ගීත . මනසේ තැම්පත් වෙලා තියෙන ගීත . ඕන දුකකින් ඉන්න වෙලාවක මේ වගේ ගීත අහලා ටික වෙලාවකට හරි ඒ ප්‍රශ්න , දුක් අමතක කරවන ගීත . මේවගේ ගීත වලට කියන්න වෙනම නමක් දාන්න වෙනවා .දැන් තියෙන මල අඳෝනා වගේ නෙමෙයිනෙ .

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi5647 3 ปีที่แล้ว +3

    Wow...superb 👍

  • @wrdinuka3264
    @wrdinuka3264 ปีที่แล้ว

    අම්මෝ පිස්සුවක් අදටත් ❤️❤️❤️

  • @susanthawarnajith4182
    @susanthawarnajith4182 2 ปีที่แล้ว

    Wow wow wow absolutely fantastic 👍💗

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว

    හරිම ලස්සන ගීතය..💐🌹🌷ගායනය හා සංගීතය...

  • @nilukjeewantha9591
    @nilukjeewantha9591 2 ปีที่แล้ว +1

    We are still very lucky hearing this excellent songs...😍😍👌👌👌

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว

    Me sinduwa nm supiriyak tamai ❤❤❤

  • @nanihnanih9353
    @nanihnanih9353 3 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @gayanthanuwan5247
    @gayanthanuwan5247 3 ปีที่แล้ว +1

    Kawadath apa wennethi sindu godak ලස්සනයි 😘

  • @dwayne1180
    @dwayne1180 ปีที่แล้ว +2

    Nice combination 🎉🎉🎉❤

  • @arunaprasanga9046
    @arunaprasanga9046 2 ปีที่แล้ว +1

    Nelu adikari ❤️❤️❤️ pattama voices ekak aa

  • @sunethradeepika9185
    @sunethradeepika9185 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @sandaruwanwweerakoon
    @sandaruwanwweerakoon 3 ปีที่แล้ว +1

    අදරනීය ඒ හඩවල්

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว

    හිතට වචන එන්නේ නැ එතරම් ලස්සනයි ලස්සනයි