Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2018
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
  • เพลง

ความคิดเห็น • 648

  • @dinethmaduwantha2893
    @dinethmaduwantha2893 ปีที่แล้ว +375

    අවුරුදු 22ක් වෙලා තරුණ පරම්පාරවේ ඉඳලත් දැන් තියන වැලපීම් ගීත අහන් නැතුව මේ වගේ සිංදු අහක එක පුරුද්දක් කරන් ඉන්න මට මං ගැනම දැනෙන්න පුදුම ආඩම්බරයක්.. ♥️නැවත වාරයක් මෙවන් ගීත කලාවක් රටේ අරඹන්නට හැකි ගායක ගායයිකාවන් මේ ලංකාවේ ඉපදේවා!

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +276

    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා //
    හිරු සඳු ඇති තුරා
    සසර වසනා තුරා
    ඉන්නට බැහැ තරහා වෙලා
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා
    පෑව සෙනේ අමනාපෙ නිසා
    මෝදු වෙලා තිබුණාට වඩා //
    සිත සැනසුන් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා //
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා
    තරහා උනත් දෙදෙනා ඊයේ
    තරහ නොවෙමු කිසිදා ආයේ //
    යළි නොම ඒ වේදනා
    ඔබේ හසරැල් මට වාසනා //
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා //
    හිරු සඳු ඇති තුරා
    සසර වසනා තුරා
    ඉන්නට බැහැ තරහා වෙලා
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා

  • @primalmadushan8153
    @primalmadushan8153 2 ปีที่แล้ว +72

    ජීවත් වෙලා ඉන්නකන්ම මේ සිංදුනම් අහනවා සත්තයි ❤

  • @chamaraweerasingha7416
    @chamaraweerasingha7416 3 ปีที่แล้ว +113

    කියල වැඩක් නෑ මාරම ලස්සනයි.❤️❤️වාදක මණ්ඩලය අති විශිෂ්ඨයි....😘😘😘

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      See how this song if the singer is from Turkey. th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @nadeedesilva8606
    @nadeedesilva8606 3 ปีที่แล้ว +133

    අති විශිෂ්ටයි...මතු පරපුරටත් මෙම ගීත මෙලෙසම සුන්දර අයුරින් අසන්නට ලැබේවා ....❤🙏

  • @sanduncharuka2367
    @sanduncharuka2367 2 ปีที่แล้ว +48

    වෙනම ලොකෙකට ගෙනියනවා.මේක කී පාරක් ඇහුවද කියලා මතක නෑ.පට්ට.මියුසික් මරු.

  • @Laks178
    @Laks178 3 ปีที่แล้ว +81

    ඒ කටහඩ ඒ වචන ඒ සංගීතය හිත ගැඹුරටම කිදා බහිනවා..❤️🥺😍

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +142

    මං පට්ට ආස ගායකයෙක් ..රොහණ බොගොඩ මහතා....ඔබට දීර්ඝායු වෙවා...❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +30

    අවංක ආදරවන්තයන්ගේ ගැහෙන හදවත් වල පතුලටම වදින පදරචනය ❤❤❤

  • @shen466
    @shen466 4 ปีที่แล้ว +108

    "අතීත/ වර්තමාන ආත්මීය මතක ආවර්ජනය" , හරි ම ලස්සනයි .😍

  • @shenukeyron2700
    @shenukeyron2700 2 ปีที่แล้ว +38

    රෝහණ බෝගොඩ මාමගේ මම ආසම song එක මේක භාවනාවක් වගේ❤️❤️

    • @pradeepsamaranayake9178
      @pradeepsamaranayake9178 ปีที่แล้ว

      😔

    • @charithdanushka7263
      @charithdanushka7263 2 หลายเดือนก่อน

      අනේ මන්ද මට මගෙ දුවව මතක් වෙන්නෙ ගැලපීමක් නැති උනත්

    • @user-kf4mh1wi7z
      @user-kf4mh1wi7z 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +7

    දවසට එක සැරයක් මං මේ සින්දුව අහනවා හිත ඉබේටම ගොඩාක් දුර ඈතට යනවා ඒක මහා අමුතු හැඟීමක් මේ වෙනස හරිම ලස්සනයි

  • @eventlankanew
    @eventlankanew 2 ปีที่แล้ว +213

    මේවා ඇහැද්දි වර්තමානයේ බිහිවන බහුතර ගීත නිර්මාණ ගැන දුකයි.. ඔක්කොම නෙවෙ බහුතර.. වාදක මණ්ඩලය ❤

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว +12

      බහුතර නෙවෙයි බං සේරම. බලපංකො දැං ඉන්න අමන ගායකයො වස්තිලත් ගායකයො කියල ටීවී චැනල් වලින් ගෙන්නන යුගයක් නෙ මේක

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +1

      @@silvapriyankara2148 සිරාවටම ඕයි

    • @rathnasekaradimhuthutarang7130
      @rathnasekaradimhuthutarang7130 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @kasuntharuka5
      @kasuntharuka5 2 ปีที่แล้ว

      sadly true bro

  • @imanrasanjana3541
    @imanrasanjana3541 2 ปีที่แล้ว +17

    සිංදුව ඇග පුරා දිව්වා වගේ මාරම රහයි. කනට වගේම හිතටත් මාර සනීපයි ❤️

  • @inooljasmin9991
    @inooljasmin9991 3 ปีที่แล้ว +77

    සිය වතාවක් හරි ඒක දිගට අහන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +28

    අදටත් අපි මිණීමරුවො නොව්නෙ මේ සිංදු නිසා... 🙏🙏🇱🇰🇿🇦 අද කාලෙ සිංදු කියන... සිංදු ලියන හැමෝම මේ beet එකේ ගියොත් .. අපේ අරගලයට ... ලොකු සපෝට් එකක් දෙන්න පුලුවන් වෙයි නේද ...වියතුනෙ 🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦 from Africa

  • @randikakalhara8443
    @randikakalhara8443 2 ปีที่แล้ว +37

    අධි මාත්‍රාවක්❤️💥

  • @vihanga.99
    @vihanga.99 2 ปีที่แล้ว +16

    තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ 😥

  • @wasanthiudeni3364
    @wasanthiudeni3364 2 ปีที่แล้ว +33

    ඔබටයි මේ ආරාධනා....
    ඔබටයි මේ ආයාචනා....
    හිරු සදු ඇති තුරා
    සසර සරනා තුරා
    ඉන්නට බෑ....තරහා වෙලා...
    ( රෝහන බෝගොඩ මහත්තයෝ මේවා සිංදු නෙවෙයි අධිමාත්‍රා )

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera2579 2 ปีที่แล้ว +12

    I heard this song from my childhood. Later in life, a song shows how a little experience can give the actual meaning to it. OMG, it results goosebumps. Accept when such an offer is made, but never to regret......"Obatai mey adarana...obatai mey ayachana..." Thank you @Roo Tunes

  • @amilaharshana1071
    @amilaharshana1071 5 ปีที่แล้ว +57

    හදවත අවුලවන අතීතය මතක් කරන අමතක කරන්න බැරි සින්දුවක්...♥️♥️♥️

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 2 ปีที่แล้ว +68

    මේ වගේ සිංදු අහන්න අපි පිං කරල තියෙනවා .වචනයෙන් කියන්න බැරි තරම් පුදුම ලස්සනයි

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว

      Me wage rataka innath pin karala athi neda

    • @surankasu3839
      @surankasu3839 2 ปีที่แล้ว

      I agree with you. Aluth sindu hodai, eath rasayak na. Wachanayak mathaka hitinneth na

  • @achininiroshima6013
    @achininiroshima6013 4 ปีที่แล้ว +30

    හිරු සදු ඇති තුරා
    සසර සරනා තුරා
    ඉන්නට බෑ තරහ වෙලා 😌♥️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +116

    මේ සිoදුව කියන්න සුදුසුම කෙනා තමයි මේ කියන්නේ 😊
    මේ ලෝකේ වෙන කිසිම ගායකයෙක්ට මේ රහ ගන්න බැහැ ලොවෙත් .ලස්සනට කියන්න පුළුවන් ගායකයෝ ඕනි තරම් ඇති .ඒත් මේ රහ නම් ගන්න බැහැ .ඒ තරම් පට්ට

    • @diludilakshan7012
      @diludilakshan7012 2 ปีที่แล้ว +2

      oya methan newe inna oone

    • @rishanmohamed8776
      @rishanmohamed8776 2 ปีที่แล้ว

      Aniwa bro. Eka thamai niyama wachane... api marunath methuman la marenna epa...!!

    • @imbrankhan7894
      @imbrankhan7894 2 ปีที่แล้ว

      Aniwa👍❤️ cover kiyak aawath meya thama best👍

    • @kasunnuwannuwan337
      @kasunnuwannuwan337 ปีที่แล้ว

      Aniwa

  • @kushanthaksala4021
    @kushanthaksala4021 3 ปีที่แล้ว +11

    ඉතාමත් සුමිහිරි ගායනයක්.ඔබ තුමාට දීර්ඝායුෂ රෝහණ බෝගොඩ මහතාණෙනි.....

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      See how this song if the singer is from Turkey. th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 2 ปีที่แล้ว +19

    මුලු දවසම අහන්න පුලුවන් ...එපා වෙන්නෙම නෑ...😍🤗

  • @manucreations8041
    @manucreations8041 2 ปีที่แล้ว +289

    ලංකාවෙ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන්නෙ මෙච්චරයි❤😓

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว +10

    ඇත්තටම මෑත යුගයේ මෙහෙම ගීතයක් ඇහෙන්න තියෙනවනම් මේ රසයෙන් ඇත්තටම සතුටු වෙන්න තිබ්බා 💔

  • @GayalchaminAnjanKumara
    @GayalchaminAnjanKumara 5 ปีที่แล้ว +44

    ඒකනම් වෙනම ලෝකෙකට අරන් ගිය වගෙයි,,,! සංගීතයත් අනර්ඝයි,,!

  • @ldseneviratne55
    @ldseneviratne55 2 ปีที่แล้ว +6

    ලෝකෙ පෙරළුනත් මං දන්නෑ වෙලාවකට , ලස්සන සිංදු විතරයි මට ඕනෙ 💜 මාර ලස්සනයි 💜

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +1

    හිරු සදු ඇති තුරා...... එක මාර මාරයි දෙයියෝ

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +18

    ඒ ගැහැණු කටහඩ නං භාවනාවක් වගේ හරිම ලස්සනයි කවදාවත් එපා වෙන්නේ නෑ මේ සින්දු

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +18

    සදා නොමැකෙන අමරණීය ගී ❤️‍🔥

  • @jithmibandara5932
    @jithmibandara5932 4 ปีที่แล้ว +39

    Still Listening in 2020 😊

  • @tharakaprithiraj5472
    @tharakaprithiraj5472 4 ปีที่แล้ว +69

    මේ සින්දුව මට එයා මතක් කලා නොසෑහෙන්න එත් එයා මෙ textඑක වත් දකින එකක් වත් නෑ මොකද එයා අහසට පොළව වගේ මම දකින තැන් එයා දකින් නෑ මම විදින තැන් එයා විදින්නෑ. ඔව් එයා මැනිකක් මට ලන්සුවක් නොතියා මගහැරුනු

  • @pawanihansika8001
    @pawanihansika8001 2 ปีที่แล้ว +9

    Attractive music and super voices❤😍

  • @anuradhaniluka
    @anuradhaniluka 5 ปีที่แล้ว +33

    no words.. a true brilliance and a voice..

  • @NaraEngineeringsrilanka
    @NaraEngineeringsrilanka 5 ปีที่แล้ว +15

    Best cover without harming....... 😊😊😊😊

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      See how this song if the singer from Turkey. th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @lalaganewatte9644
    @lalaganewatte9644 3 ปีที่แล้ว +12

    ROHANA HAS SUCH A BEAUTIFUL AND SOOTHING VOICE

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      See how this song if the singer from Turkey. th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @deepikanilanthi3479
    @deepikanilanthi3479 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බෝගොඩ අයියේ. අපේ සුභ පැතුම් 🌺

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +12

    Beautiful violin part .I love it. I remembered my violin play in concert. My favourite instrument. Lol song. ❤

  • @rusirumaheel2026
    @rusirumaheel2026 4 ปีที่แล้ว +11

    Me katahadawal aye ne....me wage sinduth ne...ada kochchara wikara dala sindu haduwath api adare me sindu walata❤💯

  • @dumindaroshan2630
    @dumindaroshan2630 4 ปีที่แล้ว +12

    Nice combination 👍
    Obatai ma ආරාධනා ..

  • @senurijayalath8798
    @senurijayalath8798 2 ปีที่แล้ว +3

    Harima lassanaiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @liliannalucy8313
    @liliannalucy8313 4 ปีที่แล้ว +1

    Lassana program 1 balanna balanna lassanai ..full band ekama eyala vidinawa play karana gaman dakiddi harima lassanai filling good thanks 🙏 🥰😇

  • @lalithsampath2948
    @lalithsampath2948 10 หลายเดือนก่อน

    Aniwaa supiri godakk kemthi githayakk..hitha sithata wedunaaa..❤❤❤❤❤❤

  • @kasundananjaya1616
    @kasundananjaya1616 7 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ ❤❤

  • @sathirapromodya6498
    @sathirapromodya6498 3 ปีที่แล้ว +6

    Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!! Excellent!!!!

  • @awanthidilani813
    @awanthidilani813 2 ปีที่แล้ว

    Oba thumata ayu boho wewa..ahanna ahanna asa hitena githayak...obatai me aradhana..❤

  • @thilininuwanjalie7833
    @thilininuwanjalie7833 4 ปีที่แล้ว +11

    His voice...❤️❤️❤️

  • @chutichuti9068
    @chutichuti9068 2 ปีที่แล้ว +1

    මේන්න සින්දු කෝවිවර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ වර්තමාන බිහිවේන සින්දු ගැන හරිම දුකයි

  • @SM-ug4mg
    @SM-ug4mg 6 ปีที่แล้ว +28

    ආඩම්බරයි අපේ ගමේ ගායකයෙක්❤️

    • @rmaxwickee111
      @rmaxwickee111 5 ปีที่แล้ว +3

      විස්තරේ SP koheda gama

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @SRIYANGIANU
    @SRIYANGIANU 7 หลายเดือนก่อน +1

    Wow 🥰🥰 no words

  • @chamodliyanage652
    @chamodliyanage652 3 ปีที่แล้ว +8

    ඔබටයි මේ ආරාධනා
    ඔබටයී මේ ආයාචනා
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයී මේ ආයාචනා
    හිරු සදු ඇතිතුරා
    සසර සරනා තුරා
    ඉන්නට බැ තරහාවෙලා
    ඔබටයි මේ ආරාධනා...
    ඔබටයි මේ ආයාචන...
    පෑව සෙනේ අමනාපේ නිසා
    මෝදු වෙලා තිබුනාට වඩා
    පෑව සෙනේ අමනාපේ නිසා
    මෝදු වෙලා තිබුනාට වඩා
    සිත සැනසුම් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා
    සිත සැනසුනම් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා
    ඔබටයි මේ ආරාධනා ...
    ඔබටයි මේ ආයාචනා ...
    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
    තරහා උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ
    යලි නොම ඒ වේදනා
    ඔබේ හසරැල් මට වාසනා
    යලි නොම ඒ වේදනා
    ඔබේ හසරැල් මට වාසනා
    ඔබටයි මේ ආරාධනා...
    ඔබටයි මේ ආයාචනා...
    හිරු සදු ඇතිතුරා
    සසර සරනා තුරා
    ඉන්නට බැ තරහාවෙලා
    ඔබටයි මේ ආරාධනා...
    ඔබටයි මේ ආයාචනා...

  • @dilshanpradip1393
    @dilshanpradip1393 ปีที่แล้ว +1

    පැව සෙනෙ අමනාපෙ නිසා
    මොදුවෙලා තිබුනාට වඩා 💎❤
    සිත සැනසුම් සාදනා
    ඔබෙ හසරැල් මට වාසනා

  • @kasundananjaya1616
    @kasundananjaya1616 7 หลายเดือนก่อน +23

    2023 මේ සින්දුව අහන්නේ කවුද.භාවනාවක් තනිකරම😢❤

  • @kalumarjuna80
    @kalumarjuna80 2 ปีที่แล้ว +8

    Amazing voice, still after so many years!

  • @supundinushka7763
    @supundinushka7763 4 ปีที่แล้ว +6

    Heart teaching song

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +2

    2022 අහන අය මේ කොණට ඵන්න💞💗

  • @eshfernando3281
    @eshfernando3281 4 ปีที่แล้ว +19

    I love this song ♥️♥️♥️♥️♥️

  • @venishaprabodi1287
    @venishaprabodi1287 2 ปีที่แล้ว +14

    දිවිතුරා එකේ ශනුද්‍රිගේ පිටුපස හඬ දුල්ශාරා❤️

  • @sameeraperera7001
    @sameeraperera7001 2 ปีที่แล้ว +4

    පට්ටම නංගී .💐💐💐💐

  • @jhm2956
    @jhm2956 2 ปีที่แล้ว +8

    හිත ගොඩක් කැමති සිංදුවක් තමා මේ

  • @sujithpriyantha6869
    @sujithpriyantha6869 หลายเดือนก่อน

    අපේ ගායකයෝ....අපිව ජීවත් කරවපු අපේ සිංදු...💜️💜️💜️

  • @samdesilva5051
    @samdesilva5051 6 ปีที่แล้ว +3

    Me sinduwa lassanata idripath karanawa. Thank you

  • @andrewrajeeva8122
    @andrewrajeeva8122 6 ปีที่แล้ว +17

    Absolutely stunning amazing woooo....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    ගොඩක්ම ආදරනීය ගීතයක් ❤️🙏

  • @chintha85
    @chintha85 2 ปีที่แล้ว +2

    Music +voice =❤️❤️❤️❤️

  • @thirannadeera9009
    @thirannadeera9009 ปีที่แล้ว +5

    මේවා නිකං ගීත නෙමෙයි, හිත නිවන බෙහෙත්❤️❤️❤️

  • @supunsanjana9784
    @supunsanjana9784 2 ปีที่แล้ว +6

    Hithata danena song ekak marama lassanai❤️

  • @lkvibes942
    @lkvibes942 5 ปีที่แล้ว +13

    Stunning ♥️

  • @AdithyaGimhanaMusicforLife
    @AdithyaGimhanaMusicforLife 5 ปีที่แล้ว +6

    Super music & even better singing... Hats off...

  • @gtecproductions185
    @gtecproductions185 3 หลายเดือนก่อน

    Kanchana+Mario and Bogoda sir
    What a wonderful combination

  • @upekshakalpani1006
    @upekshakalpani1006 2 ปีที่แล้ว +3

    Good ලස්සනයි ❤️❤️

  • @shanerahindu4314
    @shanerahindu4314 ปีที่แล้ว +1

    Rohana bogoda.... A katahada 🙏

  • @charithmadhushaka8805
    @charithmadhushaka8805 5 ปีที่แล้ว +9

    Me song ekata ahapau lassanama sangethaya thama me..

  • @Samaonline16
    @Samaonline16 ปีที่แล้ว +1

    ඔබටයි මේ ආරාදනා, ඔබටයි මේ ආයාචනා. ❤

  • @gayathraharshana2464
    @gayathraharshana2464 5 ปีที่แล้ว +12

    wow!!!! ❤️❤️

  • @hansiwijethunga564
    @hansiwijethunga564 ปีที่แล้ว +5

    සිත සැනසුම් සාදනා...ඔබෙ හසරැල් මට වාසනා❤❤ ඒ වචන

  • @IsuruJayakantha
    @IsuruJayakantha 4 ปีที่แล้ว +6

    love the banjo part (Y)

  • @NELUMINDRALAL
    @NELUMINDRALAL 5 ปีที่แล้ว +6

    Superb...🎷🎸🎹🎧🎤🎵🎶🎼🎙️📯🎺🎻🥁🎻🎺

  • @asankaperera6349
    @asankaperera6349 4 ปีที่แล้ว +2

    Welldone doni ..❤❤❤

  • @khemamnnjjsenanayake3836
    @khemamnnjjsenanayake3836 4 ปีที่แล้ว +7

    Just beautiful..song music lyrics singers...

  • @chamodsenarathne7902
    @chamodsenarathne7902 2 ปีที่แล้ว +1

    Thats great and brilliant.

  • @dinuwanchamara8908
    @dinuwanchamara8908 4 ปีที่แล้ว +3

    හිරු සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා

  • @santhabandara1912
    @santhabandara1912 4 ปีที่แล้ว +2

    Godak Godak Lassanai song Thanks

  • @imashiperera2912
    @imashiperera2912 2 ปีที่แล้ว +1

    Pudumakara lassanak❤❤❤❤❤

  • @SamanKumara-un1bl
    @SamanKumara-un1bl ปีที่แล้ว

    Ksuda maa gaanu lamaya lassani katahda lassani ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @donsampath3798
    @donsampath3798 6 ปีที่แล้ว +5

    😍😍😍😍 i lv it 💋....

    • @thilinibandara3992
      @thilinibandara3992 3 ปีที่แล้ว

      See how this song if the singer is from Turkey. th-cam.com/video/kukpdobPyvQ/w-d-xo.html

  • @dilanheendeniya9733
    @dilanheendeniya9733 2 ปีที่แล้ว +5

    ආසම ගීතයක්.. ඒ කටහඬ ❤️❤️

  • @thumsithabandara4862
    @thumsithabandara4862 8 หลายเดือนก่อน

    Harima lassanay mama hamadama ahanawa ❤❤❤

  • @udayakumar5210
    @udayakumar5210 3 ปีที่แล้ว +2

    Soooooo amazing thanks

  • @coversong5820
    @coversong5820 2 ปีที่แล้ว +2

    ඒ ගීතය 😘😘😘😘😘😘

  • @user-pg5jw2nu6y
    @user-pg5jw2nu6y 3 หลายเดือนก่อน

    One of my favourites 😊

  • @chathunikavisha2639
    @chathunikavisha2639 2 ปีที่แล้ว +1

    ඔබටයි මේ ආරාධනා...
    ඔබටයි මේ ආයාචනා...😥💔

  • @kushanthaksala4021
    @kushanthaksala4021 3 ปีที่แล้ว +12

    මේ වගේ සිංදු වලටත් අන් ලයික් කරන අමු ගොන් මී හරක් ඉන්නවනෙ

    • @thisara9978
      @thisara9978 3 ปีที่แล้ว +1

      ගීතයක් රස විදින්න බැරි හරක් තමයි බං...

    • @amilawijesinghe8400
      @amilawijesinghe8400 3 ปีที่แล้ว

      pissu neh.... ❤️❤️❤️

  • @manojsanjeewa466
    @manojsanjeewa466 2 ปีที่แล้ว

    Sindunam...mewa thama ithim

  • @cutework3896
    @cutework3896 4 ปีที่แล้ว +1

    Wow ... 😍😍😍😍😘💝💝

  • @user-uj9fw6iv1m
    @user-uj9fw6iv1m 9 หลายเดือนก่อน

    Kiweakenawagema..liwwakenath...supiri

  • @dilshanmaduranga181
    @dilshanmaduranga181 2 ปีที่แล้ว +4

    හරිම සැනසීමක් මේවා අහද්දි 🤗