ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද මේක බලන? ❤✌️. මේ වගේ නිර්මාණ බලන්න. නිර්මාණාත්මක ගුණය , රසය ඉහළ ගීත.... ❤❤✌️
එකෙන්ම 💖
🤘
@@hashanpadmasiri9284 ❤✌️🎼
🥺💗
✌😉 එකෙන්ම. මෙවිවා තමයි ඕනෙ....
තාත්තල කටින් මුමුනපු පරණ සිංදුවට පොඩිකාලෙ බැනපු අපි අවුරුදු 25-30 වෙනකොට ඒ සින්දුවම හොය හොය අහනව❤
ai mchn ahema benapu sindu dn pissuwen wage ahnwa abbehiwela
Atta❤
sira ban
PODI kale mekata bannada uba ?? track panala inna aththe ee kale
ඇත්ත 😌
2025 කවුද මේක බලන? එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත..මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි
❤️aniwa
1
Mama ahanawa
aniwa bn.
0:50
වැස්සක්.. සීතල බීර වීදුරුවක්....බැදපු කජු පිගානක්.....ශර්ලිගෙ සිංදුවක්... ඒක ආගමක්... ❤❤
Sigrt ekk💗
වැස්සෙ කව්ද බං බියර් බොන්නෙ.ජින් & ටොනික් බෝතලයක් රෝස්ටඩ් කජුඔඩොක්කුවේ 22කේ පොඩි කෙල්ලෙක්ඩන්හිල් පැකට් එකක්ෂර්ලිගෙ සිංදුවක්😉😉🔥🔥
Okkoma hari... deweni eka wenuwata unuma unu coffee mug ekk damu neda.... ❤❤
මාස 4කින් views 2M වලට ළගයි. දැන් තියන ගෑනුන්ට වදින ගාථා අද ඇවිත් හෙට යයි. හැබැයි මේ ගීත හැමදාටම වලංගුයි 🤩❤️👌
Ammo aka ala ala
මේකත් ගෑනුන්ට වඳින ගාථාවක් තමා..මම මේ ඔයාගෙ භාෂාවෙන් කිව්වෙ..මගෙ භාෂාවෙන් නම් ලස්සන ආදරේ ගැන කියවෙන සිංදුවක්..වෙනස අද කාලෙ එන සිංදු කනට ගහන්න වගේ කියල දැම්මට ඉස්සර පරණ සිංදු වල එහෙම නැති එක විතරයි..
2024 ජනවාරී 31 වන අද දින වන විට 8.9M views. කොහොමද ඒක.. 😁❤️
❤️
@@rajithaabeysiri40242024/6/28 ta 11M views😮
Lyrics මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...Musicඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේතනිය මකාගන්නයි ගී පදවැල් ලීවේසිතක පැතුම් හද පුරවා සීත සමීරේමා සිතුමන් මුසුවේවී මදනල අතරේ...Musicඅතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේසුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේසිතක පැතුම් හද පුරවා සීත සමීරේමතු දිනයක හමුවෙමු අපිමා ප්‍රිය සොඳුරේ...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...
අතිනත ගෙන බැදි සිතුවම් .....
😮
"ආලේ" නෙමෙයි .. "හාද"😊😊😊😊
❤❤❤❤❤❤
❤
මේ සිංදු අපි පොඩිකාලෙ ඇහුනා අපෙ තාත්තලා අහනකොට අද අපි තරැන වෙලා තනියම අහනවා කවදාහරි අපෙ දරැවොත් අහයි ❤ කවදාවත් අමතක නොවන හරි ලස්සන සිංදුවක් ❤
අනිවාර්යයෙන්ම,සදා අමරණීය හඩක්❤️
Hariyatama hari
අනිවාර්යයෙන් 😘😘😘😘😘
@@Kamari12-m3p he he 😌
ශර්ලි සර් බොහොම ස්තූතියි...මෙහෙ සින්දුව කොච්චර ඇහුවත් මදී මට නම්..බොහොම ස්තුතියි මෙහෙම සින්දු අපිට තිළිණ කලාට...MASTERPIECE💆 🤟💗
මේ සින්දුවත් ඵක්ක මට ලොකු අතීතයක් තියෙනවා . මට අවුරැදු 20 මගේ පෙම්වතාට 23යි. අපි දෙන්නා දවසක් තරහ වෙලා ඵකම බස් ඵකේ දෙපලක වාඩිවෙලා යද්දි මේ සින්දුව play වුනා. අපි දෙන්නම මේ සින්දුවට පිස්සු වැටිල හිටියෙ.. ඉතිං සින්දුවේ පිහිටෙන් වලිය ඉවර වුනා.. නමුත් අකමැත්තෙන් අපි දෙන්නට වෙන් වෙන්න වුනා.ඒත් අද මම වෙන කෙනෙක්ව විවාහ කරගෙන ලොකූ දරුවො දෙන්නෙක් ගෙ අම්ම. ඵයා විදේශීය කාන්තාවක් ඵක්ක විවාහ වුනා. නමුත් සින්දුවෙ රස ඵමමයි..😢
👌
අනෙහ්😢😢😢❤️❤️
😣😣😣😣😪
😩😭😭😭
@@maheshil2505 ☹️☹️☹️😘😘😘
Headphone දාලා මේක අහන්න..ඇයි කියලා අහන්න එප..අහන්න ❤️👌
Ahana gaman
Pissuwak❤
❤🫡
මෙයත් අතිශය සුන්දර ගීතයක් කවදාවත් පරණ නොවෙන ....හේතුව මෙයට පාදක වන සිදුවිම් පෙම්වතුන්ට මෙන්ම තරුණ සැමියන්ටද එකසේ බලපාන නිසාය...ලංකාවෙ ආර්ථික ප්රශ්නය නිසා මෙම ගීතය වෙනදාටත් වඩා හදවත් වලට දැනේ...මේ පෙම්වතා දුර ඈත රටක තනිවීමෙලෙස තනිකම දැඩ් ලෙස දැනුනද....තම හදබැදි සොදුරු රුවත්තිය ගැනම සිතුවිලිවල ගැලි සිටි....තමන් හාද කම්පැවැත්වුයුවතිය කවදාහෝ හමුවන තෙක් තමගතත්, සිතත් හදාගෙන තනිකමට ඉඩදී තම කාලය තනිකමින්ම ගත කරයි...සමහර චපල පෙම්වතුන් තනිකම කෙසේ හෝ නැතිකර ගත්තද...බොහෝ පෙම්වතුන්තමන්ගෙ රටේ තනිවු තම ආදරිය ගැනම සිතුවිල්ලෙන් ගතකරයි...මෙයත් එවන් තරුණ දුරුරටක තනිවුඑකහිත් ඇති සොදුරු පෙම්වතෙකුගේ වේදනාබර සිතුවිලි සමුදාවකි..ඇත්තටම ආදරණීයන්ගෙන් සමුගෙනදුරුරටක ගතකරන පෙම්වතෙකු තම රටේ තනිවු පෙම්වතියට වඩාවේදනාවක් විදී.....තනිකම නිසා ....
89
❤❤❤
Eka aththa ♥️😔✨
ආදරේ කරපු මිනිස්සු ඈත් වෙලා යනකොට ගෞරවාන්විතව සමුදෙන්න අපිට උගන්නපු සිංදු ❤️🌹
ශර්ලි සර් දීර්ඝායු පතනවාමේ වගේම ඉදිරියටත් ගීත ගායනා කරන්න හැකි වේවාබුදු සරණයි 🌸
Bass එක ගහන දෑතට දෙවි පිහිටයි… 🙏🏻♥️
අම්මො සිරා 😍❤️
Pala ponnaya
බේස් ගහන්නේ කකුලින්😬
ඇත්තටම ඒ වැඩ්ඩෙක් ඉතිං ❤
ඈත රටක සිට ⏰ 02.35 පාන්දර ඇබ්බැහි වෙලා ❤ touching දීර්ඝ ආයුශ ඔබ තුමාට 🙏
මේ සිංදුව මන් අහන්නෙ 1M වෙන්නත් කලින්.. දැන් මේක 10M.. දැනට මේ සින්දුව මන් කීපාරක් ඇහුවද කියන්න දන්නෙ නෑ ඒ තරමට ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ආදරෙයි ශර්ලි සර්❤
වයසට නොයන සුපෙම්බර හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා කලාකරුවානෙනි ❤️❤️❤️
Geethayata and methumata godak adarei,
@@pradeepcooraycoorayw2684 qa1qqqaqaaaqaqaaaààaaaaaà
ට්😁ං😁z😁ය්x
@@pradeepcooraycoorayw2684¹² ĵ
@@rumeshsilva1362ඌව ui 1:28 iiIk
ඈත රටක සිට අමතමී සොදුරු සැදෑවේ..❤තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ ....❤සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...❤මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...❤
මේ සිංදු ඇහෙන කොට දැන් ඇති වෙන්නේ ලොකු දුකක්.. වෙනමුකුත් නිසා නෙමෙයි.....මේ වගේ සිංදු කවදාවත් ලියවෙන්නේත් මේ වගේ ගායකයෝ නැවත බිහි වෙන්නෙත් නැති නිසා... මෙහෙම වචන ගලපන්න පුළුවන් මිනිස්සු අදනෑ.. 🙏🙏🙏🙏
එහෙම දෙයක් තියනවා
මම වෙළඳ නාවිකයෙක් මගේ ආදර කතාවට බොහෝ සෙයින් සමානයී එයාට වගේම මේ සිංදුවටත් ආදරෙයි ❤️💙🥀
මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි නාද ❤️❤️❤️❤️
Bass nalawala denawa
❤❤❤❤❤
සංගීතය , පද රචනය , ගායනය තුනම තමන් විසින්ම සිදුකරලා තමන්ගේ නමට යුගයක් ලියාගන්න හැමෝටම බෑ
True
Agree ❤
කපුගෙ,ශර්ලි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො
අනිවාර්යයෙන්
ගායනය වාදනය පද සංකල්පනාව සංගීතය මුසුකිරීම සියලුම දේ එකම තැනක ෂර්ලි වෛජයන්ත මෙහෙම අය කීපදෙනයි අපිට ඉන්නෙ ඒ ලස්ට් එකේ උඩම නොම්බරයක් තමයි ඉතිං මෙ.යුග යුග හදබැඳගත් සදාකාලික ගීත.සිංහල බාසාව ලොකෙ පවතිනතාක් මෙ ගීත ජීවමානයි.
දවසකට එක පාරක් හරි අහනව. එක එක ඒවට අධි මාත්‍රා කීවට මේව තම හරි අධි මාත්‍රා සිංදු. හිත නිවෙන කටහඩයි වචනයි. හිත නිවෙනව. වෙනම ලෝකෙකට යනව. ❤️
මමත්
මේ සින්දුව අහලා වශි උණ කට්ටිය කෝ බලන්න 🥰🥰
ඇත්තටම මන් වශී උනා මෙ සින්දුවට
මම දවසකට සැරයක් අහනවා මයි
Math
Inno❤❤
😅😅😅😅@@nadunudayanganirajapaksha3329
අවුරුදු 20ක් වගේ ආපස්සට ගිහින් ආයෙමත් ආදරේ කරන්න හිතෙනව මේ සිංදු ඇහෙද්දි.❤️❤️
aththatama ayeth yanna thiyenem a kaleta
කියන්න දේ බොහොමයි. එදා සේම අදටත් නිර්ව්යජයි. ඔබට නිදුක් නිරෝගී සුවයම විතරයි අපි පතන්නේ. ඒ මන්ද ඔබ කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අයෙත් බව දන්නා නිසා. අඩුම තරමින් comment එකකටවත් ඔබ බැදෙන්නේ නැති වග අපි දන්නවා. එදා වගේම අදත් ආදරෙයි. අති විශිෂ්ටයි. සුභ පැතුම්.
මං බොළඳ වියේ බැඳි හාදඔබ හා ආදරෙන් 😘කඳුලැල් හසරැල් සතුටෙන් ලැබුවෙම්ඔබ හා ආදරෙන් ❤️
1998 වර්ෂයේ එක්තරා දවසක්....... මම o/l කරලා result එනකල් ඉන්න කාලෙ. ආදරේ කියන හැඟීම හිරිමල් හිතට කිති කවන, ඉඟි කරන කාලෙත් නිසා එක්තරා ගෑණු ළමයෙක් ගැන මට යම් පිළිබද සිතක් ඇතීවී තිබුනා. නමුත් ඇය මට වඩා වසර 3ක් වැඩිමහල්. ඒත් සිතිවිලි වලට නීති සීමා නැති නිසා ඒ සිතිවිලි මගේ හිත ඇතුලේ අපූරු සෙල්ලම් දාන්න ගත්තා. දවසක්, මේ ළමයා මාත් එක්ක යාලූ උනානම් කියලා හිත හිත පාරෙ යද්දි, කිරිබත්ගෙඩ රොවින්ටා record bar එකේ "ඈත ක්සිජයේ" සින්දුව දාලා තියෙනවා. මාව චිත්රපරියක වගේ වෙන ලෝකෙකට ගිහිල්ලා තිබුනෙ. කොහොම හරි මේ ළමයා එක්ක මම යාලු උනා. අපි හබ්බ වෙන්නෙ කිරිබත්ගෙඩ මාකොල පාරෙ ඒ කාලෙ ජනපිය සෝයා කඩේ ගාව. අපි දොඩමලු වෙලා අකමැත්තෙන් හවසට ගෙදර යන්න තාවකාලිකව වෙන් වෙනවා. ඒ වෙලාවට මාර දුකක් එන්නෙ. එයාව බස් එකය දාලා දවසක් ආයෙ එද්දි රොවින්ටා එකේ තවත් සින්දුවක් දාලා.... "කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින්"....... හරියටම මට කියලා තියෙන්නෙ වගේ...... ඔහොම කාලය ගෙවිලා ගියා.... අපි වසර දෙකකට පස්සෙ අපේ ආදර කතාවට විවිධ හේතු නිසා තිත තියන්න උනා. කාලය තව ගෙවිලා ගිහිල්ලා .....අද..... මම යුරෝපයේ කෙලවර ඈත පාලු පාරක සීතලේ මගේ වාහනේ ඇතුලෙ තනියෙන් ගෙදර එනවා.... මා එනතුරු මගේ ප්‍රිය බිරිය පොඩි පුතුන් දෙදෙනා නෙත් අයා බලන් ඉන්නවා. TH-cam playlist එකෙන් මට ගීතයක් play වෙනවා........ "මං බොලඳ වියේ බැඳි හාද ඔබ හා ආදරෙන්'....... මතකයන් ඉතුරු කර ජීවිතය ඉදිරියට ගලා යනවා... පාරෙ අයිනක නවත්තලා මම මේcomment එක දාලා..... අතීත මතක සේයා සිතුවිලි රස විදිමින් .... මගේ වර්ත්මාන දෙවලොව යන්න පිටත්දෙනවා.... මම ගෙදර යනවා..... ❤❤❤❤
නාද + ශර්ලි වෛජයන්ත සර්= අම්මෝ පිස්සු සුසංයෝගයක් 😍😊💪
ඔබතුමාගේ කටහඩ මේ සිංදු හදවතේ වේදනාවන් සුවපත් කරනවා.❤️❤️
මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ගායකයාණනි
Hi samadhi...
හරිම මිහිරියි පුතා. සුභ අනාගතයක්, සුභ පැතුම්...❤ 💐👏🏽 😍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏
කනට මිහිරි පද .. ශර්ලී සර්..❤️🔥 බුදු සරණයි
ඒ හඬ.......ඉතා ම සුමිහිරියි.....අශාන්....හදවතේ හිරු star......👍👍♥️♥️
අධිමාත්‍රා පෙති 🖤🎼🎵🎶🖤
ubala thathtata deepam
Aniwa❤
හිතේ දුකක් තියෙනව, සංගීතය සම්බන්ධ කිසිම හැකියාවක් නැති එක ගැන.😐මේ වගේ සිංදු ඇහෙනකොට ඇස්වලට කඳුලු එන රසඥතාවක් තියෙන එක ගැන සතුටෙන් ඒ දුක නිවෙනව😇😇
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ....🖤
😊
මේ තමයි අපේ ගීත කලාව. භාවනාවකට සමවැදීමක් ලෙසින් දැනෙන ඒ සුමිහිරි රසවින්දනය මනස නිවා සුවපත් කිරීමට හැකි ඖෂධයකි....
දීර්ඝායුෂ ලැබේවා ඒ කටහඬට ❤
හරිම මිහිරි හිතට දැනෙන ගීතයක් 😍🙏🙏🙏🙏 කටහඩත් ලස්සනයි ❤❤ නමස්කාර වේවා බුදුපියාණන්ට ❤🙏
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤️ (2)
මෑත කාලෙය් ඇසුනු ඉතා මිහිරි බෞද්ධ ගීතයක්. ඇසු පලමු වතාවේම හොද හුරුපරුදු බවක් සිතට දැනුනා. බෙග් මාස්ටර්ගෙන් පසු ඇසුනු හොද බෞද්ධ ගීතයක්. මෙවැනි ගීත තව බිහි වේවා🙏🏻
ගීතයේ රස එදා වගේමයි .ඔබට දීර්ඝායුෂ
අහපු පළවෙනි වතාවෙම මට හිතුනේ මන් ගැන ලියලා කියලා... ඇත්තටම යතාර්තය නිවැරදිව ලියලා තියෙනවා... උදේ පාන්දරක අහපු ඉමිහිරි බණක්. භාවනාවක්
කොච්චර වයසට ගියත් හඩ නම් ඒ වගේමයි 😍😍
අපූරු යි
මේ සිංදුව අහපු වාර ගාන මටවත් හිතාගන්න බෑ ඒ තරමට මේ සිංදුවට ඇබ්බැහි උනා මන් ❤
ඒ හඬ භාවනාවක්....😍🥰🥰🥰
පද - හඬ - සංගීතය....ෂර්ලි වෛජයන්ත ❤🙏❤
කල් ඉකුත් වෙන්නේනැති සින්දු♥️♥️
මගේ තාත්තා මට තේරෙන වයසෙ ඉදන් අහනවා. දැන් මේ සිංදු ඇහෙනකොට තාත්තා මතක් වෙනවා. ඒත් එයා කවදහරි නැති දවසක මට ආයෙ මේවා අහන්න බැරි වෙයි.මොකද තාත්තා නිසා.💖💖💖
Aththatama
Sir මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා
ආසම එකක්❤ බෑන්ඩ් එකත් ලොකු දෙයක් කරනවා.නියමයි
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මනසේ..😔😌 සිතක පැතුම් හද පුරවා සීත සමීරේ😌
කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ. මම එදත් අදත් එක වගේ ආදරෙයි මේ සිංදු වලට
ඔබට පින් සර්ලි සර් 🙏🖤මෙ සින්දු මෙ මිහිතලයට මුදා හැරියට 🖤🙏හදවත් සුවපත් කරන බාවනාවක්🙏🙏
ලස්සනයි ගොඩාක්.හදවතට දැනෙනවා.අද කුරැනෑගල කුලියාපිටිය බස්එකේ කියපු සිනදුත් හදවතටම දැනෙන්න කිව්වා.යහපත් අරමුනක් එක්ක යන ගමනක් කියලා පේනවා.සුබ පතනවා.
ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් සුන්දර හඩක් මම නම් වශී උනා ඒතරම් හදවතට දැනෙන හඩක් ඔයාට දීර්ඝායුෂ පතනවා අවංකවම හදවතින් සර් අපේ අයුෂත් අරගන නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ❤❤❤❤❤
ආදිත්‍ය ගායනා කරන්නේ එයාට ගායනා කරන්න පුලුවන් උපරිමෙින්.එයගේ කටහඩ ගොඩක් ලස්සනයි මෙිකේ කුහක විදියට කමෙින්ටි දාල තියන අයට වඩා. කවුරැ මොනවා කිවිවත් එයා එයාගේ ටාගටි එකට ගිහින් ඉවරයි....congratulations...🙏🙏❤️
ලයාන්විත හඩක් හරිම ලස්සන සින්දුවක්
ෂෛයිලි වෛජයන්ත මහත්මයා ගොඩාක් ප්‍රසිද්ධ සදා අමතක නොවන ගීත කිහිපයකම මුල් ගායකයා මල් මල් හිනා,මා සිත මියුරු කල්පනා
What a beautiful live version!. I cannot stop listening to this masterpiece 😍
😙😙😍😍😍
❤❤
ඉතා ලස්සන සිංදුවක් ස්තූතියි ඔබට මේ සිංදුව අහන්න සැලැස්වීම පිළිබඳව.
මං මගෙ ජීවිතේ ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා. මේ සිංදුවේ තේරුම එයාගෙයි මගෙයි කතාවට කිසිම සම්බන්ධයක් නොවුනත් මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව මතක් වෙනවා. අද ඉදල හිටල එයාව අහම්බෙන් දැක්කත් මං දන්නවා තව අවුරුද්දකින් දෙකකින් එයා මේ ලෝකෙ කොහේ ඉදියිද මොනව කරනවද කියලා මට දකින්න වෙන්නෙ නෑ කියලා. හැබැයි අදත් හෙටත් ජීවිතේ කවදත මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව ගොඩාක් මතක් වෙයි.මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඒ හැම වෙලාවකට මට එයා නැති අඩුව දරාගන්න ශක්තිය දෙන්න කියලා විතරයි
A kathawatanm aththatama duka hithuna nangi sinduwe feel ekath ekka duka hithena comment ekk 😢
කාලෙකින් වීඩියෝ එකක් ලස්සනයි ❤️🩹
2024 අය ඉන්නවද 😢
everyday
සෑහෙන ලොකු stress level එකක් උනත් zero level කරන්න පුලුවන් මේ වගේ නිර්මාණ මාර වටිනවා NAADA music + legend💗🔥
School love කාටද මතක් වෙන්නෙ
අපිට මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නෑ..ඔබ තුමාට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
2025 anyone??😊🎉❤
Me❤
Me 🎉
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම සංගීත කණ්ඩායමේ සහෝදරවරුන්ටත් .ලයාන්විත වාදනයක්🎵🎶🎼
ගීතයට සම වැදිලා ගොඩාක් ආසාවෙන් අහන්න පුලුවන්. සත්තකින්ම සිත සුවපත් වෙනවා. මේ තමයි සැබෑම ගායකයො.❤ දැන් ඉන්න උන්ගෙ සිංදු ඇහුවොත් හාට්ඇටැක් වෙනවා
🥺🥺🥺🥺🥺🥺🥺ලස්සනම ලස්සන හිතට වදින සිංදුවක් මේක මේ වගේ සිංදු ලියන්නෙ කවුද අප්ප හිතටම දැනෙන්න ලියල තියෙනව සංජීව් අය්යගෙ කට හඩත්මේ සිංදුවට මාර විදිහටම ගැලපෙන හරිම ලස්සනයි තවත් මේ වගේ සිංදු කියන්න ලියන්න ලැබේවා
ඇත්තටම ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊
ඔයා ආපු ගමන දැක්කම මාර සතුටුයි , ජය වේවා 👏
What a beautiful live version Thank you 18.03.2023
19.03.2023 ❤️
නිවන් සුව 😢 මිනිස්සුන්ට පන දෙන්න පුලුවන් නම් ඉස්සෙල්ලාම පන දෙන්න ඕනි මිනිහෙක් ❤❤🙏
ශර්ලී සර්ගේ සිංදු නම් භාවනාවක් ❤️🙏 නාද දෙන බැකින් එකත් පට්ට ❤️
අඩො උඹ 🔥❤😎
@@sajithratnayake1047 මේවා ඇහුවට එපා නොවෙන සිංදු බම් ❤️
Acoustic music එකට හරිම රහයි ඒ සිංදුව💖..
මගේ ආසම ගායකයා😍
(21th of September 2024) හිතාගන්නත් බැරි තරන් මේ සින්දුව හරීම ලස්සනයි ,මට අවුරුදු 21යි,ඉස්සර තාත්තට බැන බැන English ,Coriyan, ,Arabic වගේ සින්දු අහලා තියෙනවා ඕන තරම්,මොකද ඒ සින්දු හෙන ගැම්මක් කියල හිතන්, ඒත් මේ සින්දුවෙ තියන වයිබ් එක හරිම අමුතුයි, හරිම සතුටුයි, මට අපේ ඉස්සර කලාකරුවො ගැන, මේ සින්දුව අහනකොට අමුතු දුකක් දැනෙනව, shirley මහත්මයා ඔබ තුමාට දීර්ඝායුෂ ❤....
සතියට මගෙන් views 5 ක් අනිවාර්යයෙන්.. ❤️✌️
දැන් සින්දු සතියයි. උපරිම සතියයි. දෙකයි. හැබයි මේවා සදාකාලිකයි ❤️ 2000න් පස්සෙ කොල්ලෙක් 🫶
I dont know what the language is...but the vocal tone make my heart too comfortable ❤
High recommend 😍🥳
මං බොලඳ වියේ බැඳි හාද..ඔබ හා ආදරෙන්කඳුලැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්......//ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ...//සිතක පැතුම් හද පුරවා සීත සමීරේ....මා සිතුමන් මුසු වේවි මඳ නල අතරේ....මං බොළඳ වියේ බැඳි හාද.......අතිනත ගෙන බැඳි සිතුවම් ඇති මා මතකේසුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ....//සිතක පැතුම් හද පුරවා සීත සමීරේමතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.....මං බොළඳ වියේ බැඳි හාද.....// ❤️🍃
මන් මේ සිංදුව මුලින්ම අහද්දි ගොඩක්ම පොඩී අපේ 📻 එකේ තම ඇහුවේ 2013 රට ඉද්දි වැඩට යද්දිත් අහනවා අයේ එද්දිත් අහනවා.2023 වෙනකන් ඇහුවා.2024 ඒ වගේම අහනවා...❤❤❤
ඔබට පින් මෙ වගෙ ලස්සන නිර්මාණ මෙ මිහිපිටි අහන්න දුන්නට......🙏🙏🙏🙏🙏
කනට....පට්ට සනීපයි...මේ සිංදුව එකදිගට 10 පාරක් ඇව්වා එපාවෙන්නෙම නෑ...
හරිම මිහිරි සින්දුවක් ❤❤❤❤❤ආයු rakkanthu sir.....❤
Great ❤
Amazing ❤❤❤blessed to born SriLankan …. love from Australia 🇦🇺
මේ සිංදුව ෂර්ලි මහත්මයාගෙ first recording එකෙනුත් ඇහුවා. දැනුත් new music වලින් අහනවා. ඒ voice එක. සුපිරියක් තමයි. මට මතක හැටියට 1992 . ❤️❤️❤️❤️
Anybody in Dec. 2024? 🫡
Just now 2024.12.06 10.38
3.03 AM Dec 15.
Yes❤
Yes 17th Dec
17 th dec 2024
2000න් පස්සෙ අපිටත් මේවගෙ සින්දු අපේ කාලෙ අලුත් සංගීතයෙන්ම අහන්න සැලැස්වූ චරන එකට හද පිරි ස්තූතිය ❤ එවගේම බොහොම ස්තූතිය් ශර්ලි මහත්මයා ❤
No matter how many reality shows from derana hiru or sirasa they cant create this kind of star. Because this is a natural 🌟, and these 🌟 🌟 will shine for ever.
හරිම ලස්සනයි ....හිත නිවන හඩක්❤️❤️❤️💥
Time 3:30 Am listening in these masterpiece no reason again again and again 😀😍
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී..❤ඒ කාලේ ඉදලම අමතක නොවුනු සිංදුවක්.💖
මතු දිනයක හමු වෙමු අපි මා priyaa සොඳුර්ර්ර්ර්ර් 😢😢😢
මම මීට වසර 35කට කලින් අහපු ගීතයක්. එවකට මම යුධ හමුදාවේ ආදුනික සෙබළෙක්. හරිම ආසාවෙන් ඒ කාලෙදීත් ඇහුව අදත් අහනව. ඒ වගේම මේ ගීතය අහන වාරයක් වාරයක් පාසා ඒ අතීතයට යන්න ඇත්නම් කියා සිතෙනවා.
හදවත් වලට කතා කරන මිනිසුන් ❤
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද මේක බලන? ❤✌️. මේ වගේ නිර්මාණ බලන්න. නිර්මාණාත්මක ගුණය , රසය ඉහළ ගීත.... ❤❤✌️
එකෙන්ම 💖
🤘
@@hashanpadmasiri9284 ❤✌️🎼
🥺💗
✌😉 එකෙන්ම. මෙවිවා තමයි ඕනෙ....
තාත්තල කටින් මුමුනපු පරණ සිංදුවට පොඩිකාලෙ බැනපු අපි අවුරුදු 25-30 වෙනකොට ඒ සින්දුවම හොය හොය අහනව❤
ai mchn ahema benapu sindu dn pissuwen wage ahnwa abbehiwela
Atta❤
sira ban
PODI kale mekata bannada uba ?? track panala inna aththe ee kale
ඇත්ත 😌
2025 කවුද මේක බලන? එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත..මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි
❤️aniwa
1
Mama ahanawa
aniwa bn.
0:50
වැස්සක්..
සීතල බීර වීදුරුවක්....
බැදපු කජු පිගානක්.....
ශර්ලිගෙ සිංදුවක්...
ඒක ආගමක්... ❤❤
Sigrt ekk💗
වැස්සෙ කව්ද බං බියර් බොන්නෙ.
ජින් & ටොනික් බෝතලයක්
රෝස්ටඩ් කජු
ඔඩොක්කුවේ 22කේ පොඩි කෙල්ලෙක්
ඩන්හිල් පැකට් එකක්
ෂර්ලිගෙ සිංදුවක්😉😉🔥🔥
Okkoma hari... deweni eka wenuwata unuma unu coffee mug ekk damu neda.... ❤❤
මාස 4කින් views 2M වලට ළගයි. දැන් තියන ගෑනුන්ට වදින ගාථා අද ඇවිත් හෙට යයි. හැබැයි මේ ගීත හැමදාටම වලංගුයි 🤩❤️👌
Ammo aka ala ala
මේකත් ගෑනුන්ට වඳින ගාථාවක් තමා..මම මේ ඔයාගෙ භාෂාවෙන් කිව්වෙ..මගෙ භාෂාවෙන් නම් ලස්සන ආදරේ ගැන කියවෙන සිංදුවක්..වෙනස අද කාලෙ එන සිංදු කනට ගහන්න වගේ කියල දැම්මට ඉස්සර පරණ සිංදු වල එහෙම නැති එක විතරයි..
2024 ජනවාරී 31 වන අද දින වන විට 8.9M views. කොහොමද ඒක.. 😁❤️
❤️
@@rajithaabeysiri40242024/6/28 ta 11M views😮
Lyrics
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
Music
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...
Music
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි
මා ප්‍රිය සොඳුරේ...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
අතිනත ගෙන බැදි සිතුවම් .....
😮
"ආලේ" නෙමෙයි .. "හාද"😊😊😊😊
❤❤❤❤❤❤
❤
මේ සිංදු අපි පොඩිකාලෙ ඇහුනා අපෙ තාත්තලා අහනකොට අද අපි තරැන වෙලා තනියම අහනවා කවදාහරි අපෙ දරැවොත් අහයි ❤ කවදාවත් අමතක නොවන හරි ලස්සන සිංදුවක් ❤
අනිවාර්යයෙන්ම,සදා අමරණීය හඩක්❤️
Hariyatama hari
අනිවාර්යයෙන් 😘😘😘😘😘
@@Kamari12-m3p he he 😌
ශර්ලි සර් බොහොම ස්තූතියි...මෙහෙ සින්දුව කොච්චර ඇහුවත් මදී මට නම්..බොහොම ස්තුතියි මෙහෙම සින්දු අපිට තිළිණ කලාට...
MASTERPIECE
💆 🤟💗
මේ සින්දුවත් ඵක්ක මට ලොකු අතීතයක් තියෙනවා . මට අවුරැදු 20 මගේ පෙම්වතාට 23යි. අපි දෙන්නා දවසක් තරහ වෙලා ඵකම බස් ඵකේ දෙපලක වාඩිවෙලා යද්දි මේ සින්දුව play වුනා. අපි දෙන්නම මේ සින්දුවට පිස්සු වැටිල හිටියෙ.. ඉතිං සින්දුවේ පිහිටෙන් වලිය ඉවර වුනා.. නමුත් අකමැත්තෙන් අපි දෙන්නට වෙන් වෙන්න වුනා.ඒත් අද මම වෙන කෙනෙක්ව විවාහ කරගෙන ලොකූ දරුවො දෙන්නෙක් ගෙ අම්ම. ඵයා විදේශීය කාන්තාවක් ඵක්ක විවාහ වුනා. නමුත් සින්දුවෙ රස ඵමමයි..😢
👌
අනෙහ්😢😢😢❤️❤️
😣😣😣😣😪
😩😭😭😭
@@maheshil2505
☹️☹️☹️😘😘😘
Headphone දාලා මේක අහන්න..ඇයි කියලා අහන්න එප..අහන්න ❤️👌
Ahana gaman
Pissuwak❤
❤🫡
මෙයත් අතිශය සුන්දර ගීතයක් කවදාවත් පරණ නොවෙන ....හේතුව
මෙයට පාදක වන සිදුවිම් පෙම්වතුන්ට මෙන්ම තරුණ සැමියන්ටද එකසේ බලපාන නිසාය...ලංකාවෙ ආර්ථික ප්රශ්නය නිසා මෙම ගීතය වෙනදාටත් වඩා හදවත් වලට දැනේ...
මේ පෙම්වතා දුර ඈත රටක තනිවී
මෙලෙස තනිකම දැඩ් ලෙස දැනුනද....
තම හදබැදි සොදුරු රුවත්තිය ගැනම
සිතුවිලිවල ගැලි සිටි....තමන් හාද කම්
පැවැත්වු
යුවතිය කවදාහෝ හමුවන තෙක් තම
ගතත්, සිතත් හදාගෙන තනිකමට ඉඩ
දී තම කාලය තනිකමින්ම ගත කරයි...
සමහර චපල පෙම්වතුන් තනිකම කෙසේ හෝ නැතිකර ගත්තද...බොහෝ පෙම්වතුන්
තමන්ගෙ රටේ තනිවු තම ආදරිය ගැනම සිතුවිල්ලෙන් ගතකරයි...
මෙයත් එවන් තරුණ දුරුරටක තනිවු
එකහිත් ඇති සොදුරු පෙම්වතෙකුගේ
වේදනාබර සිතුවිලි සමුදාවකි..
ඇත්තටම ආදරණීයන්ගෙන් සමුගෙන
දුරුරටක ගතකරන පෙම්වතෙකු
තම රටේ තනිවු පෙම්වතියට වඩා
වේදනාවක් විදී.....තනිකම නිසා ....
89
❤❤❤
Eka aththa ♥️😔✨
❤
❤❤❤❤❤❤
ආදරේ කරපු මිනිස්සු ඈත් වෙලා යනකොට ගෞරවාන්විතව සමුදෙන්න අපිට උගන්නපු සිංදු ❤️🌹
ශර්ලි සර් දීර්ඝායු පතනවා
මේ වගේම ඉදිරියටත් ගීත ගායනා කරන්න හැකි වේවා
බුදු සරණයි 🌸
Bass එක ගහන දෑතට දෙවි පිහිටයි… 🙏🏻♥️
අම්මො සිරා 😍❤️
Pala ponnaya
බේස් ගහන්නේ කකුලින්😬
ඇත්තටම ඒ වැඩ්ඩෙක් ඉතිං ❤
ඈත රටක සිට ⏰ 02.35 පාන්දර ඇබ්බැහි වෙලා ❤ touching දීර්ඝ ආයුශ ඔබ තුමාට 🙏
මේ සිංදුව මන් අහන්නෙ 1M වෙන්නත් කලින්.. දැන් මේක 10M.. දැනට මේ සින්දුව මන් කීපාරක් ඇහුවද කියන්න දන්නෙ නෑ ඒ තරමට ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ආදරෙයි ශර්ලි සර්❤
වයසට නොයන සුපෙම්බර හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා කලාකරුවානෙනි ❤️❤️❤️
Geethayata and methumata godak adarei,
@@pradeepcooraycoorayw2684 qa1qqqaqaaaqaqaaaààaaaaaà
ට්😁ං😁z😁ය්x
@@pradeepcooraycoorayw2684¹² ĵ
@@rumeshsilva1362ඌව ui 1:28 ii
Ik
ඈත රටක සිට අමතමී සොදුරු සැදෑවේ..❤
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ ....❤
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...❤
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...❤
මේ සිංදු ඇහෙන කොට දැන් ඇති වෙන්නේ ලොකු දුකක්.. වෙනමුකුත් නිසා නෙමෙයි.....මේ වගේ සිංදු කවදාවත් ලියවෙන්නේත් මේ වගේ ගායකයෝ නැවත බිහි වෙන්නෙත් නැති නිසා... මෙහෙම වචන ගලපන්න පුළුවන් මිනිස්සු අදනෑ.. 🙏🙏🙏🙏
එහෙම දෙයක් තියනවා
මම වෙළඳ නාවිකයෙක් මගේ ආදර කතාවට බොහෝ සෙයින් සමානයී එයාට වගේම මේ සිංදුවටත් ආදරෙයි ❤️💙🥀
මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි නාද ❤️❤️❤️❤️
Bass nalawala denawa
❤❤❤❤❤
සංගීතය , පද රචනය , ගායනය තුනම තමන් විසින්ම සිදුකරලා තමන්ගේ නමට යුගයක් ලියාගන්න හැමෝටම බෑ
True
Agree ❤
කපුගෙ,ශර්ලි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො
අනිවාර්යයෙන්
ගායනය වාදනය පද සංකල්පනාව සංගීතය මුසුකිරීම සියලුම දේ එකම තැනක ෂර්ලි වෛජයන්ත මෙහෙම අය කීපදෙනයි අපිට ඉන්නෙ ඒ ලස්ට් එකේ උඩම නොම්බරයක් තමයි ඉතිං මෙ.යුග යුග හදබැඳගත් සදාකාලික ගීත.සිංහල බාසාව ලොකෙ පවතිනතාක් මෙ ගීත ජීවමානයි.
දවසකට එක පාරක් හරි අහනව. එක එක ඒවට අධි මාත්‍රා කීවට මේව තම හරි අධි මාත්‍රා සිංදු. හිත නිවෙන කටහඩයි වචනයි. හිත නිවෙනව. වෙනම ලෝකෙකට යනව. ❤️
මමත්
මේ සින්දුව අහලා වශි උණ කට්ටිය කෝ බලන්න 🥰🥰
ඇත්තටම මන් වශී උනා මෙ සින්දුවට
මම දවසකට සැරයක් අහනවා මයි
Math
Inno❤❤
😅😅😅😅@@nadunudayanganirajapaksha3329
අවුරුදු 20ක් වගේ ආපස්සට ගිහින් ආයෙමත් ආදරේ කරන්න හිතෙනව මේ සිංදු ඇහෙද්දි.❤️❤️
aththatama ayeth yanna thiyenem a kaleta
කියන්න දේ බොහොමයි. එදා සේම අදටත් නිර්ව්යජයි. ඔබට නිදුක් නිරෝගී සුවයම විතරයි අපි පතන්නේ. ඒ මන්ද ඔබ කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අයෙත් බව දන්නා නිසා. අඩුම තරමින් comment එකකටවත් ඔබ බැදෙන්නේ නැති වග අපි දන්නවා. එදා වගේම අදත් ආදරෙයි. අති විශිෂ්ටයි. සුභ පැතුම්.
මං බොළඳ වියේ බැඳි හාද
ඔබ හා ආදරෙන් 😘
කඳුලැල් හසරැල් සතුටෙන් ලැබුවෙම්
ඔබ හා ආදරෙන් ❤️
1998 වර්ෂයේ එක්තරා දවසක්....... මම o/l කරලා result එනකල් ඉන්න කාලෙ. ආදරේ කියන හැඟීම හිරිමල් හිතට කිති කවන, ඉඟි කරන කාලෙත් නිසා එක්තරා ගෑණු ළමයෙක් ගැන මට යම් පිළිබද සිතක් ඇතීවී තිබුනා. නමුත් ඇය මට වඩා වසර 3ක් වැඩිමහල්. ඒත් සිතිවිලි වලට නීති සීමා නැති නිසා ඒ සිතිවිලි මගේ හිත ඇතුලේ අපූරු සෙල්ලම් දාන්න ගත්තා. දවසක්, මේ ළමයා මාත් එක්ක යාලූ උනානම් කියලා හිත හිත පාරෙ යද්දි, කිරිබත්ගෙඩ රොවින්ටා record bar එකේ "ඈත ක්සිජයේ" සින්දුව දාලා තියෙනවා. මාව චිත්රපරියක වගේ වෙන ලෝකෙකට ගිහිල්ලා තිබුනෙ. කොහොම හරි මේ ළමයා එක්ක මම යාලු උනා. අපි හබ්බ වෙන්නෙ කිරිබත්ගෙඩ මාකොල පාරෙ ඒ කාලෙ ජනපිය සෝයා කඩේ ගාව. අපි දොඩමලු වෙලා අකමැත්තෙන් හවසට ගෙදර යන්න තාවකාලිකව වෙන් වෙනවා. ඒ වෙලාවට මාර දුකක් එන්නෙ. එයාව බස් එකය දාලා දවසක් ආයෙ එද්දි රොවින්ටා එකේ තවත් සින්දුවක් දාලා.... "කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින්"....... හරියටම මට කියලා තියෙන්නෙ වගේ...... ඔහොම කාලය ගෙවිලා ගියා.... අපි වසර දෙකකට පස්සෙ අපේ ආදර කතාවට විවිධ හේතු නිසා තිත තියන්න උනා. කාලය තව ගෙවිලා ගිහිල්ලා .....අද..... මම යුරෝපයේ කෙලවර ඈත පාලු පාරක සීතලේ මගේ වාහනේ ඇතුලෙ තනියෙන් ගෙදර එනවා.... මා එනතුරු මගේ ප්‍රිය බිරිය පොඩි පුතුන් දෙදෙනා නෙත් අයා බලන් ඉන්නවා. TH-cam playlist එකෙන් මට ගීතයක් play වෙනවා........ "මං බොලඳ වියේ බැඳි හාද ඔබ හා ආදරෙන්'....... මතකයන් ඉතුරු කර ජීවිතය ඉදිරියට ගලා යනවා... පාරෙ අයිනක නවත්තලා මම මේcomment එක දාලා..... අතීත මතක සේයා සිතුවිලි රස විදිමින් .... මගේ වර්ත්මාන දෙවලොව යන්න පිටත්දෙනවා.... මම ගෙදර යනවා..... ❤❤❤❤
නාද + ශර්ලි වෛජයන්ත සර්= අම්මෝ පිස්සු සුසංයෝගයක් 😍😊💪
ඔබතුමාගේ කටහඩ මේ සිංදු හදවතේ වේදනාවන් සුවපත් කරනවා.❤️❤️
මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ගායකයාණනි
Hi samadhi...
හරිම මිහිරියි පුතා. සුභ අනාගතයක්, සුභ පැතුම්...❤ 💐👏🏽 😍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏
කනට මිහිරි පද .. ශර්ලී සර්..❤️🔥 බුදු සරණයි
ඒ හඬ.......ඉතා ම සුමිහිරියි.....අශාන්....හදවතේ හිරු star......👍👍♥️♥️
අධිමාත්‍රා පෙති 🖤🎼🎵🎶🖤
ubala thathtata deepam
Aniwa❤
හිතේ දුකක් තියෙනව, සංගීතය සම්බන්ධ කිසිම හැකියාවක් නැති එක ගැන.😐
මේ වගේ සිංදු ඇහෙනකොට ඇස්වලට කඳුලු එන රසඥතාවක් තියෙන එක ගැන සතුටෙන් ඒ දුක නිවෙනව😇😇
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ....🖤
😊
මේ තමයි අපේ ගීත කලාව. භාවනාවකට සමවැදීමක් ලෙසින් දැනෙන ඒ සුමිහිරි රසවින්දනය මනස නිවා සුවපත් කිරීමට හැකි ඖෂධයකි....
දීර්ඝායුෂ ලැබේවා ඒ කටහඬට ❤
හරිම මිහිරි හිතට දැනෙන ගීතයක් 😍🙏🙏🙏🙏 කටහඩත් ලස්සනයි ❤❤ නමස්කාර වේවා බුදුපියාණන්ට ❤🙏
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤️ (2)
මෑත කාලෙය් ඇසුනු ඉතා මිහිරි බෞද්ධ ගීතයක්. ඇසු පලමු වතාවේම හොද හුරුපරුදු බවක් සිතට දැනුනා. බෙග් මාස්ටර්ගෙන් පසු ඇසුනු හොද බෞද්ධ ගීතයක්. මෙවැනි ගීත තව බිහි වේවා🙏🏻
ගීතයේ රස එදා වගේමයි .ඔබට දීර්ඝායුෂ
අහපු පළවෙනි වතාවෙම මට හිතුනේ මන් ගැන ලියලා කියලා... ඇත්තටම යතාර්තය නිවැරදිව ලියලා තියෙනවා... උදේ පාන්දරක අහපු ඉමිහිරි බණක්. භාවනාවක්
කොච්චර වයසට ගියත් හඩ නම් ඒ වගේමයි 😍😍
අපූරු යි
මේ සිංදුව අහපු වාර ගාන මටවත් හිතාගන්න බෑ ඒ තරමට මේ සිංදුවට ඇබ්බැහි උනා මන් ❤
ඒ හඬ භාවනාවක්....😍🥰🥰🥰
පද - හඬ - සංගීතය....ෂර්ලි වෛජයන්ත ❤🙏❤
කල් ඉකුත් වෙන්නේනැති සින්දු♥️♥️
මගේ තාත්තා මට තේරෙන වයසෙ ඉදන් අහනවා. දැන් මේ සිංදු ඇහෙනකොට තාත්තා මතක් වෙනවා. ඒත් එයා කවදහරි නැති දවසක මට ආයෙ මේවා අහන්න බැරි වෙයි.මොකද තාත්තා නිසා.💖💖💖
Aththatama
Sir මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා
ආසම එකක්❤ බෑන්ඩ් එකත් ලොකු දෙයක් කරනවා.නියමයි
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මනසේ..😔😌 සිතක පැතුම් හද පුරවා සීත සමීරේ😌
කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ. මම එදත් අදත් එක වගේ ආදරෙයි මේ සිංදු වලට
ඔබට පින් සර්ලි සර් 🙏🖤මෙ සින්දු මෙ මිහිතලයට මුදා හැරියට 🖤🙏හදවත් සුවපත් කරන බාවනාවක්🙏🙏
ලස්සනයි ගොඩාක්.හදවතට දැනෙනවා.අද කුරැනෑගල කුලියාපිටිය බස්එකේ කියපු සිනදුත් හදවතටම දැනෙන්න කිව්වා.යහපත් අරමුනක් එක්ක යන ගමනක් කියලා පේනවා.සුබ පතනවා.
ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් සුන්දර හඩක් මම නම් වශී උනා ඒතරම් හදවතට දැනෙන හඩක් ඔයාට දීර්ඝායුෂ පතනවා අවංකවම හදවතින් සර් අපේ අයුෂත් අරගන නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ❤❤❤❤❤
ආදිත්‍ය ගායනා කරන්නේ එයාට ගායනා කරන්න පුලුවන් උපරිමෙින්.එයගේ කටහඩ ගොඩක් ලස්සනයි මෙිකේ කුහක විදියට කමෙින්ටි දාල තියන අයට වඩා. කවුරැ මොනවා කිවිවත් එයා එයාගේ ටාගටි එකට ගිහින් ඉවරයි....congratulations...🙏🙏❤️
ලයාන්විත හඩක් හරිම ලස්සන සින්දුවක්
ෂෛයිලි වෛජයන්ත මහත්මයා ගොඩාක් ප්‍රසිද්ධ සදා අමතක නොවන ගීත කිහිපයකම මුල් ගායකයා මල් මල් හිනා,මා සිත මියුරු කල්පනා
What a beautiful live version!. I cannot stop listening to this masterpiece 😍
😙😙😍😍😍
❤❤
ඉතා ලස්සන සිංදුවක් ස්තූතියි ඔබට මේ සිංදුව අහන්න සැලැස්වීම පිළිබඳව.
මං මගෙ ජීවිතේ ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා. මේ සිංදුවේ තේරුම එයාගෙයි මගෙයි කතාවට කිසිම සම්බන්ධයක් නොවුනත් මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව මතක් වෙනවා. අද ඉදල හිටල එයාව අහම්බෙන් දැක්කත් මං දන්නවා තව අවුරුද්දකින් දෙකකින් එයා මේ ලෝකෙ කොහේ ඉදියිද මොනව කරනවද කියලා මට දකින්න වෙන්නෙ නෑ කියලා. හැබැයි අදත් හෙටත් ජීවිතේ කවදත මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව ගොඩාක් මතක් වෙයි.මං දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඒ හැම වෙලාවකට මට එයා නැති අඩුව දරාගන්න ශක්තිය දෙන්න කියලා විතරයි
A kathawatanm aththatama duka hithuna nangi sinduwe feel ekath ekka duka hithena comment ekk 😢
කාලෙකින් වීඩියෝ එකක් ලස්සනයි ❤️🩹
2024 අය ඉන්නවද 😢
everyday
❤
❤
සෑහෙන ලොකු stress level එකක් උනත් zero level කරන්න පුලුවන් මේ වගේ නිර්මාණ මාර වටිනවා
NAADA music + legend💗🔥
School love කාටද මතක් වෙන්නෙ
අපිට මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නෑ..ඔබ තුමාට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
2025 anyone??😊🎉❤
Me❤
Me 🎉
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම සංගීත කණ්ඩායමේ සහෝදරවරුන්ටත් .
ලයාන්විත වාදනයක්🎵🎶🎼
ගීතයට සම වැදිලා ගොඩාක් ආසාවෙන් අහන්න පුලුවන්. සත්තකින්ම සිත සුවපත් වෙනවා. මේ තමයි සැබෑම ගායකයො.❤ දැන් ඉන්න උන්ගෙ සිංදු ඇහුවොත් හාට්ඇටැක් වෙනවා
🥺🥺🥺🥺🥺🥺🥺ලස්සනම ලස්සන හිතට වදින සිංදුවක් මේක මේ වගේ සිංදු ලියන්නෙ කවුද අප්ප හිතටම දැනෙන්න ලියල තියෙනව සංජීව් අය්යගෙ කට හඩත්මේ සිංදුවට මාර විදිහටම ගැලපෙන හරිම ලස්සනයි තවත් මේ වගේ සිංදු කියන්න ලියන්න ලැබේවා
ඇත්තටම ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊
ඔයා ආපු ගමන දැක්කම මාර සතුටුයි , ජය වේවා 👏
What a beautiful live version
Thank you
18.03.2023
19.03.2023 ❤️
නිවන් සුව 😢 මිනිස්සුන්ට පන දෙන්න පුලුවන් නම් ඉස්සෙල්ලාම පන දෙන්න ඕනි මිනිහෙක් ❤❤🙏
ශර්ලී සර්ගේ සිංදු නම් භාවනාවක් ❤️🙏 නාද දෙන බැකින් එකත් පට්ට ❤️
අඩො උඹ 🔥❤😎
@@sajithratnayake1047 මේවා ඇහුවට එපා නොවෙන සිංදු බම් ❤️
Acoustic music එකට හරිම රහයි ඒ සිංදුව💖..
මගේ ආසම ගායකයා😍
(21th of September 2024) හිතාගන්නත් බැරි තරන් මේ සින්දුව හරීම ලස්සනයි ,මට අවුරුදු 21යි,ඉස්සර තාත්තට බැන බැන English ,Coriyan, ,Arabic වගේ සින්දු අහලා තියෙනවා ඕන තරම්,මොකද ඒ සින්දු හෙන ගැම්මක් කියල හිතන්, ඒත් මේ සින්දුවෙ තියන වයිබ් එක හරිම අමුතුයි, හරිම සතුටුයි, මට අපේ ඉස්සර කලාකරුවො ගැන, මේ සින්දුව අහනකොට අමුතු දුකක් දැනෙනව, shirley මහත්මයා ඔබ තුමාට දීර්ඝායුෂ ❤....
සතියට මගෙන් views 5 ක් අනිවාර්යයෙන්.. ❤️✌️
දැන් සින්දු සතියයි. උපරිම සතියයි. දෙකයි. හැබයි මේවා සදාකාලිකයි ❤️ 2000න් පස්සෙ කොල්ලෙක් 🫶
I dont know what the language is...but the vocal tone make my heart too comfortable ❤
❤
High recommend 😍🥳
මං බොලඳ වියේ බැඳි හාද..
ඔබ හා ආදරෙන්
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්......//
ඈත රටක සිට අමතමි
සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ...//
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ....
මා සිතුමන් මුසු වේවි මඳ නල අතරේ....
මං බොළඳ වියේ බැඳි හාද.......
අතිනත ගෙන බැඳි සිතුවම් ඇති මා මතකේ
සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ....//
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.....
මං බොළඳ වියේ බැඳි හාද.....//
❤️🍃
❤❤
මන් මේ සිංදුව මුලින්ම අහද්දි ගොඩක්ම පොඩී අපේ 📻 එකේ තම ඇහුවේ 2013 රට ඉද්දි වැඩට යද්දිත් අහනවා අයේ එද්දිත් අහනවා.2023 වෙනකන් ඇහුවා.2024 ඒ වගේම අහනවා...❤❤❤
ඔබට පින් මෙ වගෙ ලස්සන නිර්මාණ මෙ මිහිපිටි අහන්න දුන්නට......🙏🙏🙏🙏🙏
කනට....පට්ට සනීපයි...මේ සිංදුව එකදිගට 10 පාරක් ඇව්වා එපාවෙන්නෙම නෑ...
හරිම මිහිරි සින්දුවක්
❤❤❤❤❤
ආයු rakkanthu sir.....❤
Great ❤
Amazing ❤❤❤blessed to born SriLankan …. love from Australia 🇦🇺
මේ සිංදුව ෂර්ලි මහත්මයාගෙ first recording එකෙනුත් ඇහුවා. දැනුත් new music වලින් අහනවා. ඒ voice එක. සුපිරියක් තමයි. මට මතක හැටියට 1992 . ❤️❤️❤️❤️
Anybody in Dec. 2024? 🫡
Just now 2024.12.06 10.38
3.03 AM Dec 15.
Yes❤
Yes 17th Dec
17 th dec 2024
2000න් පස්සෙ අපිටත් මේවගෙ සින්දු අපේ කාලෙ අලුත් සංගීතයෙන්ම අහන්න සැලැස්වූ චරන එකට හද පිරි ස්තූතිය ❤ එවගේම බොහොම ස්තූතිය් ශර්ලි මහත්මයා ❤
No matter how many reality shows from derana hiru or sirasa they cant create this kind of star. Because this is a natural 🌟, and these 🌟 🌟 will shine for ever.
හරිම ලස්සනයි ....හිත නිවන හඩක්❤️❤️❤️💥
Time 3:30 Am listening in these masterpiece no reason again again and again 😀😍
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී..❤
ඒ කාලේ ඉදලම අමතක නොවුනු සිංදුවක්.💖