පෙම් රස වෑහෙන | Pem Rasa Wahena | Hiru Unplugged With Victor Rathnayake (stereo)

แชร์
ฝัง

ความคิดเห็น • 816

  • @slasylum3192
    @slasylum3192 2 หลายเดือนก่อน +22

    2024 තාම අහන අය කෝ ❤

  • @niroshmadushan8791
    @niroshmadushan8791 2 ปีที่แล้ว +90

    ගායන ලොවේ සදාතනික ආදරවන්තයා... වික්ටර්... ❤

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +222

    පෞද්ගලික ජීවිත කතා වැඩක් නෑ.ඒ හඬ අමරණීය වේවි.❤️

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea2009 5 ปีที่แล้ว +82

    වික්ටර් තුමා ඔබට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව...මෙවැනි හඩක් පෞර්ශයක් අයේත් කිසි දිනක බිහි වන්නෙ නෑ......අද ලංකාවෙ ඉන්න නව පරපුරෙ යයි කියාගන්නා පඩ ගූ ගායකයො එක්ක බැලුවාම විකටර් තුමා ගැන කියන්න තියෙන්නෙ හදවතින්ම එකයි
    "වික්ටර් නම් මහ ගස යට උන් හෑමෝම තුත්තිරි ගස් " කියලා විතරයි

  • @user-lp8vo3im6q
    @user-lp8vo3im6q ปีที่แล้ว +57

    ගායනය කියල වැඩක් නෑ. මාරම ලස්සනයි. ❤️❤️❤️
    Band එකේ backing එකත් සින්දුවට පට්ට සාදාරනයක් කරනව. ගැම්මක් ❤️❤️❤️

  • @milanattanayake3398
    @milanattanayake3398 4 ปีที่แล้ว +416

    ගීතයකින් මිනිස්සුන් ලබන්නෙ රසවින්දනයක්. මේ සින්දු අහනකොට තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.. 100% රසවින්දනයක් ලබා දුන් ඔබ දෙපලට ස්තූතිය. දීර්ගායුශ ලැබේවා !!

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +86

    මන් හිතන්නෙ මේ ගීතය කියද්දි ආචාර්‍ය වික්ටර් රත්නායකයන්ට වයස 75ක් වගේ ඇති. ඒ වයසටත් ඉස්සර වගේම ගායනා කරන අපූරුව❤️

    • @lakshmikumari1497
      @lakshmikumari1497 2 ปีที่แล้ว +1

      Hitha tharunai ne.ekai🤩

    • @haseen99
      @haseen99 ปีที่แล้ว +2

      edath sooraya....adath sooraya

  • @user-zk4zc7ot7f
    @user-zk4zc7ot7f ปีที่แล้ว +22

    වික්ටර් නම් සැබෑම ආදරවන්තයෙක් නෙලූගෙන් පෙම්රස වෑහෙනවා මේ සොඳුරු ගී ඇසෙනවිට සිතින් තවතවත් තරුණ වෙනවා....ස්තුතියි .

    • @user-jd2yj5yb3i
      @user-jd2yj5yb3i 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kids-sx8pq
    @Kids-sx8pq 4 ปีที่แล้ว +58

    හදවතේ කලාකරුවානනි ඔබට ජය !
    නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ ලැබේවා !

  • @sootikka8108
    @sootikka8108 3 ปีที่แล้ว +19

    රත්තරන් watina අහිංසක මනුස්සයෙක්. Me මිනිස්සුන්ට pin සිද්ධ wenda අපිට ගීත ටිකක් තියෙනවා අහන්ඩ. Dan තියෙන්නේ තනිකරම අඳෝනා

  • @theekshanakariyawasam7184
    @theekshanakariyawasam7184 ปีที่แล้ว +9

    අදටත් මටනම් trending 1..…...
    ඔබට දීර්ඝායුෂ.....

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 2 ปีที่แล้ว +171

    සිංදුවට සාධාරණයක් කරනවා වෙනුවට හෙලුව පෙන්නලා ප්‍රසිද්ධ වෙන ගායිකාවො අතර අමරණීය චරිත දෙකක් ❤️

  • @amalikaranthetiyawa8947
    @amalikaranthetiyawa8947 ปีที่แล้ว +16

    ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා...!!!
    ඉතාම මිහිරි ගායනයක්..🙏🙏🙏.
    සංගීතය ගැන කියන්න වචන මදි..❤❤❤

  • @koreanlife7165
    @koreanlife7165 4 ปีที่แล้ว +594

    ගායනය සුපිරියි. ඒකේ කතා දෙකක් නෑ. නමුත් ඇයි මෙච්චර ලස්සනට වාදනය කරන අයව අපේ රටේ ඇගයෙන් නැත්තේ...😢😢😢

    • @aroshidilki1454
      @aroshidilki1454 2 ปีที่แล้ว +10

      Ekanam aththaaa

    • @dhanushkatutu
      @dhanushkatutu 2 ปีที่แล้ว +21

      ඒකනෙ මේ රටට කියන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කියලා...

    • @sampath324
      @sampath324 2 ปีที่แล้ว +10

      Music danne nethiun enna nisa

    • @dittakarmaya9964
      @dittakarmaya9964 2 ปีที่แล้ว +11

      අපෙ සිංහල අය දන්නෙ කඩාකප්පල් කරන්න විතරයි.

    • @ridleysuranjith3699
      @ridleysuranjith3699 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම ඔබ නිවැරදියී.

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e 6 ปีที่แล้ว +238

    තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය දිර්ඝයු ලැබේවා ඔබ තුමාට ..අපේ ආයුෂත් ලැබි චිරාත් කාලයක් ඉදිරි පරපුර වෙනුවෙන් ඉන්න...එදත් අදත් හෙටත් එකලෙස ඔබ තුමාට ආදරෙයි

    • @prabathsuranga4337
      @prabathsuranga4337 6 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි

    • @milanruwantha9859
      @milanruwantha9859 6 ปีที่แล้ว +1

      Godak hodai obata jaya wewa

    • @lalithsantha5294
      @lalithsantha5294 5 ปีที่แล้ว +2

      Neaymae ala

    • @indinilu9582
      @indinilu9582 5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි තෙරුවන් සරණයි fhj

    • @princedesilva6711
      @princedesilva6711 5 ปีที่แล้ว

      Prabath Suranga has to day a week p

  • @osaneth
    @osaneth 2 ปีที่แล้ว +49

    කටහඬ එන්න එන්න තරුණ වෙනවා ❤️

    • @pboralugoda
      @pboralugoda ปีที่แล้ว

      Ammaga redda thama

  • @malidessange4625
    @malidessange4625 6 ปีที่แล้ว +208

    වික්ටර් රත්නායක අපේ ගායක මහතාට දිර්ගායුස වෙිවා

    • @chandikumari7726
      @chandikumari7726 5 ปีที่แล้ว +4

      මම මෙි සිංදුව කොචිචර ඇහැහුවත් මට මදි බුදුසරනයි

    • @deepasenani1731
      @deepasenani1731 3 ปีที่แล้ว

      Matath.. 👍👍

  • @dilpanethranga7630
    @dilpanethranga7630 ปีที่แล้ว +20

    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්)
    ආදර නැකත ළඟා වේ
    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොලක ගී සැලේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්)
    මී මධු සුවඳ සදා දේ
    පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ
    පිනි වරුසා වේවා
    පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ
    පිනි වරුසා වේවා
    ඒ පෙම් කතරේ, මා එන අතරේ
    තනි තරුවක් සේ පා වේවා
    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධුරස වෑහෙනා
    ආදර නැකත ළඟා වේ
    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොලක ගී සැලේ
    මී මධු සුවඳ සදා දේ
    සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
    මැකී නොයේවා, සදාතනික වේවා
    සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
    මැකී නොයේවා, සදාතනික වේවා
    සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ
    ධීවරියක් සේ මා එනවා
    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධුරස වෑහෙනා
    ආදර නැකත ළඟා වේ
    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොලක ගී සැලේ
    මී මධු සුවඳ සදා දේ
    ආදර නැකත ළඟා වේ
    මී මධු සුවඳ සදා දේ

  • @nadeekakalupahana1900
    @nadeekakalupahana1900 2 ปีที่แล้ว +13

    හදවතේ කලාකරුවානනි ඔබට ජය !
    නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ

  • @ruchirasampath673
    @ruchirasampath673 2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපානම් වෙන්නෙ නෑ ❤️🙂 ඔබ දෙපලට ස්තූතී 🙏

  • @rupasingharupasinghe609
    @rupasingharupasinghe609 4 ปีที่แล้ว +33

    හරි ලස්සනට තවමත් කයන්වා සර් ඔයා . තව වැඩිකල් ජීවිතංව්න්න .ඔයාට හරිම ආදංර් api එදා වංග් ම්.අදත් කය්නවා.

  • @JinendraBandara
    @JinendraBandara 4 ปีที่แล้ว +38

    මම සුරේෂ් මාලියද්ද සංගීත සංයෝජන වලට ඇබ්බැහි වූවෙක්මි. මෙවන් ගීත පටිගත කලේ 1980 ගනන් වල. දැනට සපෙක්ශව audio quality අඩුයි. ඔහුට මෙම ගීත විකෘති කර රැඩිකල් වීමට හැකියාව තිබුනත් ඉතාම සංයමයෙන් මුල් නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම පිලිබඳ අපේ ස්තුතිය.

    • @chathuraweerasekera
      @chathuraweerasekera 3 หลายเดือนก่อน

      Now we can't find good sound recordings engineers, that the reason for the quality

  • @shyamaannedambage9668
    @shyamaannedambage9668 6 ปีที่แล้ว +171

    ඔබ දෙදෙනා අපව නැවතත් ආදර අතීතයකට රැගෙන ගියා ස්තුතියි හදවතින්ම

    • @geeththaranga463
      @geeththaranga463 6 ปีที่แล้ว +4

      එත්තටම ලස්සනයි නෙද0715502491

    • @mahindapemarathna2215
      @mahindapemarathna2215 5 ปีที่แล้ว +1

      Shyama Anne Dambage 0789851684

    • @maheshaindika5451
      @maheshaindika5451 5 ปีที่แล้ว

      ඇයි මෙදෙසට අප යොමු වන්නෙ

    • @Lalith152
      @Lalith152 3 ปีที่แล้ว

      Eka eththa

    • @sameechathu790
      @sameechathu790 3 ปีที่แล้ว

      @@geeththaranga463 a

  • @chahurikasenadheera7719
    @chahurikasenadheera7719 2 ปีที่แล้ว +27

    මේ සිංදු අහනකොට හිත මාරම නිදහස්...❤️❤️❤️😘😘😘

  • @sandayaranjani6341
    @sandayaranjani6341 4 ปีที่แล้ว +15

    සන්ගීතය නැමැති දිව ඔසුවෙන් මිනිසා පිනවන ඔබ දෙපලට දීර්ගායුශ ලැබේ වා....

    • @Lalith152
      @Lalith152 3 ปีที่แล้ว

      ❤💙💚💛🧡

  • @user-uq3rh1rc8x
    @user-uq3rh1rc8x 4 ปีที่แล้ว +14

    අහන්නත් සතුටුයි .මේ ගීතය 🌙 හිතේ රැඳුණු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +40

    ලස්සනයි ගොඩක්
    ආසම ගීතයක් වික්ටර් මහත්මයා ගේ හඩ එදත් අදත් එක වගේමයි..
    දීර්ඝායු වේවා...

  • @thusaramadusanka6319
    @thusaramadusanka6319 4 ปีที่แล้ว +88

    තබ්ලා පාර පට්ට❤️❤️❤️

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +2

      Api issara game nitharama bajaw demma.oya thabla gehilla dekala mathak una.aya koheda ehema kalayak

    • @athulaekanayake1317
      @athulaekanayake1317 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +75

    පට්ට වොයිස් වික්ටර් සර්... දීර්ගායු වේවා

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +46

    ව්ක්ටර් සර් එකටහඩ 😍😍තවමත් එහෙමම තමයි හිත පතුලටම වදිනවා ..කියන්න වචන නැ ...නෙලු අක්කගෙ ..සහය... එකත් කියන්න ඔනෙ.ව්ක්ටර් සර් ...තවත් කාලයක් නිදුක් නිරොගිව ...සංගීතය ..ඔය කටහඬ සමඟ අපිව රසවින්දනයට ගෙනියන්න ...හැකි වෙන්න ඕන ...😘😘😘😘

  • @nimalshantha5903
    @nimalshantha5903 5 ปีที่แล้ว +25

    අාදර නැකත ලගාවෙි.....වික්ටර් අයියේ අපි ඔබටත් ඔබෙි මියුරු හඩටත් හරිම අා-ද-රෙ-යි.

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 5 ปีที่แล้ว +48

    පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
    මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
    නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
    දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ...
    පෙම් කතරේදී දෑස නිවාලන
    අවාරයේ ආ පිනි වරුසා වේවා...
    ඒ පෙම් කතරේ මා එන අතරේ
    තනි තරුවක් සේ පාවේවා...
    සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
    මැකී නොයේවා සදාතනික වේවා...
    සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
    ධීවරියක් සේ මා එනවා...

    • @lalithrathnayake1325
      @lalithrathnayake1325 5 ปีที่แล้ว +5

      නෙලූ ගේ අන්තිම පේලිය වැරදියි.. (ඉන්දීවරියක් සේ එනවා) කියලා කියන්නේ...... :) :)

    • @theyou1580
      @theyou1580 5 ปีที่แล้ว

      Chandima Harishchandra bgui

    • @sudeepachathurani1612
      @sudeepachathurani1612 3 ปีที่แล้ว

      Thank you dear

  • @lankaroyal8382
    @lankaroyal8382 5 ปีที่แล้ว +3

    වික්ටරි මහත්මයා nani....ඔබට දීර්ඝායු..තෙරුවන් සරණයි

  • @hasithaattanayake6809
    @hasithaattanayake6809 5 ปีที่แล้ว +13

    අහගෙන ඉන්න ආස සින්දු...😍

  • @indukaushi9543
    @indukaushi9543 3 ปีที่แล้ว +9

    ආසම සින්දුවක්❤️❤️❤️❤️

  • @disnasandamali6227
    @disnasandamali6227 6 ปีที่แล้ว +40

    ලස්සනයි ගොඩක් හදවතට ගොඩක් දැනෙනවා මේ තමා රස විදින්න පුලුවන් සින්දු

  • @kavinduminimuthu4931
    @kavinduminimuthu4931 2 ปีที่แล้ว +12

    බැකින් එකනම් දෙනවා සැපටම 👻❤️

  • @madhuriwasana9264
    @madhuriwasana9264 ปีที่แล้ว +6

    ගායනය සුපිරි ❤❤❤❤

  • @pasaninduwara6271
    @pasaninduwara6271 4 ปีที่แล้ว +31

    His voice never got old❤

  • @niroshanvlogs6099
    @niroshanvlogs6099 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සුවය ලැබේවා.!!! වික්ටර් සර්❤

  • @rohanagodakanda673
    @rohanagodakanda673 2 ปีที่แล้ว +24

    ආදරවන්තයන් සහ ආදරවන්තියන් පිනවීම සඳහා දෙවියන් වහන්සේ විසින් අපවෙත එවන ලද දේවදූතයෙක් සේ සලකමු,
    සිංහල සංගීතය පවතින තාක්කල් ඔබ කිසිදා මිය නොයනු ඇත.
    ඔබට දීර්ඝායුෂ,
    "ජය ශ්‍රී"

    • @drops1298
      @drops1298 2 ปีที่แล้ว

      තනි ඇහැට ඇඬෙනව සහෝදරය. බොක්කෙන්ම එකඟයි. ආදරෙයි සෑහෙන.

  • @lalaganewatte9644
    @lalaganewatte9644 3 ปีที่แล้ว +11

    BEAUTIFUL SONG!!! GREAT PERFORMANCE!!! GOD BLESS THEM BOTH!!!

  • @user-vh3sy3qg7j
    @user-vh3sy3qg7j 5 ปีที่แล้ว +5

    හඬ තරුණයි.අහන්න අහන්න ආසයි

  • @npsweet2455
    @npsweet2455 2 ปีที่แล้ว +4

    හිත නිවන ගීත...... අපූරු ගායනයක්.......💖👍💖👍

  • @hdesilva8843
    @hdesilva8843 4 ปีที่แล้ว +9

    Three generations enjoy your songs. May Triple Gem bless you.

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +19

    2020 අහන අය ඉන්නවද❤💛💜

  • @user-no3et8ro7u
    @user-no3et8ro7u 4 ปีที่แล้ว +7

    අදටත් රස විඳිමින් අහන්න හැකියාව තියෙන ගීත වික්ටර් රත්නායක මහතා නෙලු මහත්මිය බුදුසරණයි

  • @jeganrajrajaguru
    @jeganrajrajaguru 4 ปีที่แล้ว +69

    Love this song but I am Tamil and unfortunately I don't understand but I like the music

    • @gayathrikanawanthiliyanage685
      @gayathrikanawanthiliyanage685 4 ปีที่แล้ว +2

      Sometimes u dont really have to understand the language to fall in love with songs!!Music itself is the best language to reach any being!!!!

    • @jeganrajrajaguru
      @jeganrajrajaguru 4 ปีที่แล้ว +1

      @@gayathrikanawanthiliyanage685 it's true

    • @gayathrikanawanthiliyanage685
      @gayathrikanawanthiliyanage685 4 ปีที่แล้ว +1

      @@jeganrajrajaguru for sure!Please subscribe to my other channel Gaya Liyanage, thanks!

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 ปีที่แล้ว +2

      Music is a tone in the hart.

    • @jeganrajrajaguru
      @jeganrajrajaguru 4 ปีที่แล้ว

      @@gayathrikanawanthiliyanage685 definitely Gayathrika.

  • @redlight5120
    @redlight5120 5 ปีที่แล้ว +9

    Nelu adikari 💕💕💕

  • @nandanadanandinandi3013
    @nandanadanandinandi3013 6 ปีที่แล้ว +23

    ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 ปีที่แล้ว +4

    ආදරණීය..කටහඬ....👌❤❤👌👌

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 4 ปีที่แล้ว +9

    පුදුම තරම් ලස්සනයි....💝💝💝

  • @mettanandajayasinghe4170
    @mettanandajayasinghe4170 6 ปีที่แล้ว +23

    ඒක නම් එදා වගේම තමයි.

  • @hansanisanjeewani5768
    @hansanisanjeewani5768 4 ปีที่แล้ว +81

    ඔබ තුමාට අර ඉරාජ් කොලුවා නින්දා කලාට ඔබ ඉදිරියේ ඌ පොඩි රොඩ්ඩක් විතරයි.

    • @sankadill
      @sankadill 4 ปีที่แล้ว +3

      hansani sanjeewani
      ඔව්වා කියලා සුදුවෑන් සවාරියක් දිනාගන්නද ආසාව?
      🤣🤣

    • @Aabbc306
      @Aabbc306 4 ปีที่แล้ว +1

      පක තමා හුත්තො

    • @sakunisaumya363
      @sakunisaumya363 3 ปีที่แล้ว

      @@sankadill 😂😂

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +3

      ඉරාජ් කියන්නෙ උගෙ අම්මගෙ රෙද්ද හරි යුටියුබ් එකේ දාලා විකුණන් කන්න පුලුවන් එකක්

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว

      @@Aabbc306 අම්මා සනීපෙන්ද?

  • @bimalkollurage7828
    @bimalkollurage7828 7 หลายเดือนก่อน +8

    ගීතයේ අවසන් කොටසේ
    ධීවරියක් සේ මා එනවා....
    නෙලූ ගයන්නේ (ඉන්දීවරියක් සේ එනවා.. ලෙසයි) වැරදියටයි.
    ඕනෑම ගායනයකදී මුල් ගායකයා සහ ගායිකාව ගයන ගීතය තමයි අතිසාර්ථක... ( මගේ අදහස)

    • @dulsharasasan-ny2xh
      @dulsharasasan-ny2xh 4 หลายเดือนก่อน

      මුල් ගායනයෙත් තියෙන්නේ ඉන්දීවරියක් සේ එනව කියල තමා
      ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන්නෙ
      සසරින් සසරට එන්නෙමි මිහිරෙන් ( මිහිරේ + ඉන් ) විදිහට සම්බන්ධ කරල . ඉන්දීවරී කියන නම ගීත වහරේදී ගොඩක් වෙලාවට ඒ අයුරින්ම පාවිච්චි කරන්න බැරි හන්දා තමා තව පදයක් එක්ක භාවිත කරන්නෙ

    • @dulsharasasan-ny2xh
      @dulsharasasan-ny2xh 4 หลายเดือนก่อน

      ඒ වචන සම්බන්ධය අපේ කනට වැඩිය ගෝචර වෙන්නෙ නැති හන්දයි "ධීවරියක් සේ මා එනව" කියල කියන විදිහට ඇහෙන්නෙ

    • @abcdefg1966ful
      @abcdefg1966ful หลายเดือนก่อน

      ලස්සන ආහාර මේසයක වාඩිවුනාම කරපිංචා නැට්ටක්, කුරුඳු පොත්තක්ක කවුද ගණන්ගන්නෙ මල්ලි......😂

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 5 ปีที่แล้ว +9

    cheers lovely voice victor

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 6 ปีที่แล้ว +7

    Best voices ,best music .excellent .👍👏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +1

    වික්ටර් රත්නායක ...අති අනර්ඝ ගායනය . අපේ රටේ බොහෝ කාලයක් රැව්දේවි. මේ දෙන්නාම හලෙලූයා ...ඒක ඒ අයට පෞද්ගලිකයි .

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 5 ปีที่แล้ว +4

    Sir , obathumage sarasa wedasatahana 15 Matharadi apith rasa winda tharuna ayatath thama dakshatha pennana dena eka niyama guruthumakuge uthum gunangayak, ape pranamaya.🙇👪 Theruwansaranai deergau wewa.

  • @surangikapuruge927
    @surangikapuruge927 4 ปีที่แล้ว +12

    Lovely singing Miss Nelu..enjoyed to the core 💜💜

    • @Lalith152
      @Lalith152 3 ปีที่แล้ว

      🧡💛💚💙❤

  • @balankedapatha5016
    @balankedapatha5016 6 ปีที่แล้ว +5

    බුදුසරනයි සර්

  • @thirajwedi
    @thirajwedi 5 ปีที่แล้ว +10

    What a talented artist.. Love 😍 😍 this one..

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว

    Amazing singing both of you.superb muick.

  • @hasitha803
    @hasitha803 5 ปีที่แล้ว +13

    How many times i enjoyed this song... such wonderful voices and music

  • @guruanna3472
    @guruanna3472 4 ปีที่แล้ว +27

    I don't understand unfortunately, eventhough I am a srilankan but i love the music.

  • @gamehub2101
    @gamehub2101 ปีที่แล้ว +3

    වික්ටර් රත්නායකයන් කියන්නේ අපේ සන්ගීත කළාවේ රජෙක්....

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +6

    අවුරුදු 5ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

  • @hashanjayawardana285
    @hashanjayawardana285 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙන්නටම ❤️💯

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️🎼🎼

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +2

    මං ගොඩක් ආදරය කරන සිංදුවක්. මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙනවා..😥😥❤️

  • @Daham81
    @Daham81 4 หลายเดือนก่อน +1

    වර්ථමානයේ යුග ගිත නැ........මේ ගිත අපට ගොඩක්ම වටිනවා.මේ විදියට හිතට දැනෙන්න ගිත කියන්න අලුත් අයට බැ..

  • @ruwanibandaragunasekara6727
    @ruwanibandaragunasekara6727 3 ปีที่แล้ว +6

    Wonderful voices and music .❤️❤️❤️

  • @ashokawekumbura114
    @ashokawekumbura114 ปีที่แล้ว +2

    Excellent.. So happy to hear this song after a long time... Most of the singers like you just we haven't... May the triple gems shower on you and wishing you a good health and long life....

  • @lakmalidayarathna3514
    @lakmalidayarathna3514 9 หลายเดือนก่อน +1

    දවසට එක පාරක් හරි අහනවමයි..ඒ තරම් ලස්සනයි❤❤

  • @virajakli
    @virajakli 5 ปีที่แล้ว +1

    God bless you mr Victor ratnayake!!!!

  • @yamunaseneviratne3615
    @yamunaseneviratne3615 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සර්. මේ සිංදුවෙන් ඔඛ කියන්නේ අපි සැවොම පිලිගන්න සත්‍යක්. ඔඛට දිර්ගායුෂ පතමි.

  • @udithachathuranga4390
    @udithachathuranga4390 2 ปีที่แล้ว +1

    සදා අමරණීය හඩක්.. ❤️

  • @asankasangeeth666c
    @asankasangeeth666c 6 ปีที่แล้ว +5

    wow fantastic

  • @ensys1000
    @ensys1000 5 ปีที่แล้ว +7

    beautiful backing music.

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku หลายเดือนก่อน

    ඇත්තටම 70 "සුන්දර කල ගීතයක්.....පද රචනය..සංගීතය ..හරිම සරලයි...කොතරම් ඇසුවත් කනට මී පැණිවාගේ..පද රචනය සෝමපාල ලීලානන්ද ...ගේ නේද..🌹👈

  • @kandy4921
    @kandy4921 6 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සනයි

  • @anentertainingplace5069
    @anentertainingplace5069 5 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට..තෙරුවන් සරණයි ..

  • @mariymruvini2839
    @mariymruvini2839 6 ปีที่แล้ว +4

    God blsa you botha

  • @rameshherath1673
    @rameshherath1673 5 ปีที่แล้ว +11

    ,ආදර නැකත ලගා වෙි..............❤❤❤❤❤❤🤫🤫🤫🤫🤫

  • @srcreation1144
    @srcreation1144 3 ปีที่แล้ว +31

    2021 ahana aya innawada.

  • @ranjithhmk785
    @ranjithhmk785 5 ปีที่แล้ว +3

    Wictor sir wonderful also nelu miss awesome voice

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 5 ปีที่แล้ว

    Verry. Nice voice. Waaaaw

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🤗❤

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +3

    කිසිදා කිසිවකුට නොලැබෙන ජනතාවගේ ආදරණීය හඬ පෞරුෂයන් දෙකක්.... දිගාසිරී ආදරණීය දශකයක් පෝෂණය කරන හඩක්

  • @prasannapriyadarshana9223
    @prasannapriyadarshana9223 ปีที่แล้ว +4

    Playing 🔥🔥🔥 singing 🔥🔥🔥
    Balancing 🔥🔥🔥

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว

    Menna sindu athithayata gena giya..harima lassanai

  • @agasthiathukorala4684
    @agasthiathukorala4684 2 ปีที่แล้ว +2

    Evergreen voice...❤️❤️

  • @normaliamohamad29
    @normaliamohamad29 6 ปีที่แล้ว +3

    taruvan සරණයි ඔබ tumaata

  • @nimalshantha2766
    @nimalshantha2766 4 ปีที่แล้ว

    Lovely berllinet voice Sir. Victor.

  • @snajeewanipriyadarshani7528
    @snajeewanipriyadarshani7528 ปีที่แล้ว

    ගායනය වාදනය බොහොම ලස්සනයි. ආයේ අයෙත් අහන්න ආසයි

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 6 ปีที่แล้ว +6

    brilliant music by mr sarath dasanayake

  • @harsharavind9443
    @harsharavind9443 5 ปีที่แล้ว +9

    ලස්සනයි ❤

  • @chanakagunawardena8775
    @chanakagunawardena8775 6 ปีที่แล้ว +5

    Very well sung by both. Excellent

  • @samitha5317
    @samitha5317 2 ปีที่แล้ว +1

    kagevat paugalika jeevetyak අපිට වැඩක් naa ona කෙනකුට tamage jeevetha vedenna පුළුවන් kalakaruvanane ඔබට දීර්ඝායුෂ ලැබේවා mage ausat අරන් oba ජීවත් වෙන්න

  • @sujeerafernando7078
    @sujeerafernando7078 5 ปีที่แล้ว

    nelu your voice is a good combination