මේ කෑම වර්ග දෙක කවදාවත් එකවර කන්න හිතන්නවත් එපා | Wrong Food Combinations That You Must Avoid

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    Contact - 0777 442288
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 117

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඒ වගේමයි ලස්සන කටහඬ ස්තූතියි ඔබට ජේසු පිහිටයි

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +27

    බොහොම වටිනා තොරතුරු රැසක්
    පින්වන්ත මහත්මා ට බොහොම පින් ලැබේවා තෙරුවන්සරණයි ....

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 ปีที่แล้ว +8

    අනිවාර්යෙන් වර්තමාන පරපුරට ඉතා වැදගත් නේද

  • @MangalaJasinghe
    @MangalaJasinghe 21 วันที่ผ่านมา

    නොදන්න බොහොමයක් වටිනා කරුණු රැසක් ලබා දුන් ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏😇

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 2 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි පින්

  • @IranganiPathinayake-yk8rn
    @IranganiPathinayake-yk8rn ปีที่แล้ว +7

    නොදන්නා ද කරැණුකියාදුන් ඔබට පිං.....🎉

  • @chandraprabhath6116
    @chandraprabhath6116 หลายเดือนก่อน +1

    මේ සියල්ල ඇත්ත එවගේම අපේ අයුර්වේදයෙ තියන දෙයක් තමයි මස් සහ කිරි එකට ගන්න එපා විෂ වෙනව කියල ඒක බටහිර වෛද්‍ය ක්‍රමයෙ කොහොමද දන්නැහැ කියන්නෙ.

  • @ChandrikaSiriwardana-d3i
    @ChandrikaSiriwardana-d3i 6 หลายเดือนก่อน +9

    ඔයා ට ගොඩක් පිං

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 ปีที่แล้ว +12

    වටිනාකියුම්

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 หลายเดือนก่อน +1

    බෙහොම ස්තුතියි ඔබතුමන්ට තෙරුවන් සරණයි ............!"!🙏

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +6

    ෙබා් ෙහා්ම ස්තුතියි

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 2 หลายเดือนก่อน +3

    ගොඩක්. ස්තුතියි ❤❤❤

  • @rohinijayasinghe5337
    @rohinijayasinghe5337 2 หลายเดือนก่อน +2

    අපව දැනුවත් කලට thank

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +10

    හරිම වැදගත් ස්තුතියි

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว +4

    ස්තූතියි.👍👍👍🙏🙏🙏🙏❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว +4

    Thanks for sharing this video 🙏🙏🙏

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 หลายเดือนก่อน +2

    ගොඩක්. ස්තුතියි

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb ปีที่แล้ว +5

    Thank you

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +10

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් ඔබ‍ට ස්තුතියි 🙏🏾

  • @ShanthiIra
    @ShanthiIra 2 หลายเดือนก่อน +5

    ඔවා බලබල කන අයට ලෙඩ වැඩි ඔබතුමා කියන දෙ ඇත්ත නමුත් කිසිම දෙයක් නොබලා කන අය හොදින් ඉන්නවා ඒ විතරක් නෙවෙයි වැඩිකල් ජිවත් වෙනවා ඒ අය

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 2 หลายเดือนก่อน +4

    Thank you verymuch

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 หลายเดือนก่อน +2

    Thank you very much indeed!

  • @mauricedesilva1195
    @mauricedesilva1195 2 หลายเดือนก่อน +3

    Greetings from London, please insert English sub titles so more people can understand your videos. Thanks and best wishes. Take care and stay safe. 🎉

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 หลายเดือนก่อน +4

    *Pan saha wathura = kassipu*
    *Sir gamini rathnayaka - wallawatte YMBA*

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 หลายเดือนก่อน +2

    Teruwan saranai 🙏🙏🙏 godak stutii

  • @thanujakirindage626
    @thanujakirindage626 ปีที่แล้ว +2

    Thanks

  • @gschandani6063
    @gschandani6063 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +50

    බිත්තර බැදලා සම්බෝල එක්ක කන්නත් හොඳ නැද්ද ? දන්න කෙනෙක් කියන්නකෝ.

    • @hiru_CK
      @hiru_CK ปีที่แล้ว +8

      එ දේ කිසිම ගැටලුවක් නැහැ

    • @nadeebandara7838
      @nadeebandara7838 ปีที่แล้ว +4

      බඩෙි අමාරුව හැදෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා

    • @pwprabath8190
      @pwprabath8190 ปีที่แล้ว +3

      @@nadeebandara7838 MONA KEMAK
      KEWATH KAMAKNEHE
      ME KEMA WALIN
      MAMA NIROGIWENAWA
      MAMA HODATA SAKYHIMATH WENAWA ME KAPU KEMAWALI
      KIYALA HITANNA
      ME BORU MANASGATA OALUWATA
      GANNA EAPA
      MU HADANNE BORU KIYALA
      MINUSSU AMUWEN MARANNA
      😁😁🐂🐂🐂🐂💯💯💯💯

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +6

      සම්බෝල වලට ගම්මිරිස් ,සුදු ලූනූ හොදට කොටල හරි අබරල හරි එක්කරල ගන්න ඕන එක්කට ඔට්ටුයි

    • @kanthikamala635
      @kanthikamala635 ปีที่แล้ว

      @@hiru_CK ýþtþťtþþttþtytþttþþ

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +2

    Great EXPLANATION Tx

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 หลายเดือนก่อน +3

    බිත්තරයි සම්බොලයි හොද නැත දිරවීමට අපසුයි🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +5

    හරිම වැද ගත් විඩියෝ එකක් 👍❤️

  • @peshiladesilva1645
    @peshiladesilva1645 ปีที่แล้ว +3

    thanks 😘

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 8 วันที่ผ่านมา

    Good advice Thanks

  • @shiromipriyanga2244
    @shiromipriyanga2244 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි

  • @PathminiWijesinghe-k4y
    @PathminiWijesinghe-k4y หลายเดือนก่อน +1

    බොහොම. ස්තූති. නොදන්න දේ කියා. දුන්නට😊😊

  • @pushpadharmasena8586
    @pushpadharmasena8586 หลายเดือนก่อน +1

    Mathpan beela Durian kana ekath maaranthikailu neda

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ❤❤❤

  • @dinushisaranga2865
    @dinushisaranga2865 ปีที่แล้ว +4

    Godak watina karunu

  • @RajkphaWadithanna
    @RajkphaWadithanna 2 หลายเดือนก่อน +1

    Mama hamadama udeta bitthara gedi dekak kanawa akath waradida.danna kenek kiyannako

  • @SumanaKottawatta
    @SumanaKottawatta 19 วันที่ผ่านมา

    Thank you ery much.

  • @تاااالف
    @تاااالف ปีที่แล้ว +1

    Watina denuwath kiremak taruwan saranaei

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 หลายเดือนก่อน

    thanks a lot

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +3

    වටිනවා ❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +10

    පලතුරු මිශ්‍ර ගොඩක් යෝගට් ජාති හදන්නේ ඇයි එහෙමනම්?

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +3

      පලතුරු යෝගට් කිව්වට ජෙලි යෝගට් නේද ගොඩක් තියෙන්නේ.🤔

    • @ManjulaSavithri
      @ManjulaSavithri 2 หลายเดือนก่อน

      කොච්චර කිවුවත් තක්කාලි දාලා හාල්මැස්සො හදන්නෙ නැතුවත් නෙවෙයිනෙ😂😂

  • @Thushari123-u9m
    @Thushari123-u9m หลายเดือนก่อน

    Thanks for u

  • @SriyaniKandemullewaduge
    @SriyaniKandemullewaduge หลายเดือนก่อน

    Oba thuma danuwath karana vilasaya dakumkalui esthuthi

  • @dayamaheepala1274
    @dayamaheepala1274 ปีที่แล้ว +1

    Apawa danuwath kirimata isthuthyi .

  • @a.g.skumari937
    @a.g.skumari937 ปีที่แล้ว

    Godk sthuthi

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූති මල්ලි මම නිතරම කියන්නෙ කටහඩ ලස්සනයි කියල .ඉතින් ආසාවෙන් ඇහැව්වා ..ඒත් පොඩි ප්‍රමානයක් මතකතියා ගන්න තමා ආමාරු ඔය යුගල 10ය.😥🤔

    • @yamunalalani4983
      @yamunalalani4983 2 หลายเดือนก่อน +1

      ලියන්න කුස්සියේ ගහලා තියාගන්න

  • @pk3569
    @pk3569 ปีที่แล้ว +2

    Thnx you so much😍😍😍😍😍

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +3

    Visma Lokaye mema wada Satahana karana Siyalu Denatama Sthuti Dergayousa Labewa ❤🙏❤

  • @indranihemalatha8628
    @indranihemalatha8628 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤.thank. You

  • @hemalalperera6045
    @hemalalperera6045 ปีที่แล้ว +1

    Hoda adahas good

  • @newtonfernando4424
    @newtonfernando4424 2 หลายเดือนก่อน +2

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 2 หลายเดือนก่อน +1

    පීසා සමග කෝලා ඕන කෙනෙක් බොනවා 😅

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +1

    අ0ක 3,5 ,6විතරයි කලින් අහල නැත්තේ.

  • @CRteena
    @CRteena 2 หลายเดือนก่อน

    Mata nam Edeka Ekawar kawoth bade amaru.hadenawa

  • @inokapriyadarshani8511
    @inokapriyadarshani8511 ปีที่แล้ว +2

    මම ඕන තරම් මේ කෑම වර්ග එකට කාලා ඇති.

  • @asafernando6290
    @asafernando6290 2 วันที่ผ่านมา

    හාල්මැස්සෝ කියලා hilight කරලා කිව්වට කොයි පොඩි කරවල වලත් කැල්සියම් තියෙනවා.
    කොහොමටත් අපේ රටේ මිනිස්සු තියෙන දෙයක් කනවනේ. ඒවාට හුරුවෙලා.
    කෝලා, pizza ගන්නේ එකම කට්ටියක්නේ.
    වැඩිපුරම යකඩ තියෙන්නේ නිවිති නෙමෙයි ගොටුකොලලු.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    " _Thawa ma wage de_ _onaaa_ .!!" 😊
    " *Ģodakkkkkkk* _Adareiiiiiiiì_ , _isthuthiiiiiiiì_ .!!"🎉
    ❤(" _WISHMA LOKAYA TV_ ")❤

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 2 หลายเดือนก่อน +1

    ඹබට තවතවත් නැනන නුවන ලැබෙි

  • @HemaliRanamuka
    @HemaliRanamuka 2 หลายเดือนก่อน

    Stuti oba tumata ❤

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน +1

    මෙයා කියන්නේ මොන තරම් පුරුද කියලා මේකේ ඉන්න කාටත් අත්දැකීම් නැද්ද ලෝකයේ මොන තරම් පළතුරු සහිත යෝගට් වර්ග තියෙනවද එහෙම නං ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයේන් මේව තහනම් කරන්න ඕනේ ඒ වගේම ලෝකේ ඉන්න මිනිස්සු හැමෝම මේ නිසා ලෙඩ වෙන්න ඕනේ මේවා තමයි කිව්වේ ශීත කරපු බත් කවදාකත් රත් කරලා කන්ඩ එපා කියලා හැබැයි මේ එකින් එක කෙනෙකුට අවශ්‍ය නම් සොයාගන්න පුළුවන් ශීතකරපු ආහාර නැවත රත් කර කෑම නිසා ශරීරය මහත්වීම අඩු කරගන්න පුළුවන් කියලා පරීක්ෂකයෝ පෙන්නල දීල තියෙනවා ඒ වගේම තමයි මෙයාගේ වැඩසටහනක කියනවා සුදුලූණු රත් කරල කෑවහම ගුණ නැති වෙනවා කියලා හැබැයි අර සිය රට වෙද ගෙදර රංජන් වෙද මහත්තයා එක්ක සාකච්ඡාවකදී ඒ වෙද මහත්තයා කියනවා සුදුලූණු ගැඹුරු තලතලේ බැදලා මී පැණියෙක් කලවම් කරලා කෑමට ගන්න කියලා හැබැයි මේ පණ්ඩිත මහත්තයා ඇටිකේල් කෑවා වගේ අහගෙන ඉන්නවා කිසිම දෙයක් නොකියා

  • @susanthagamagedara3154
    @susanthagamagedara3154 ปีที่แล้ว

    Hugadenekta ridai mala pani mama comment kalama, para gaththanta kade gihi lankawe ahara ratawa kadala thawa thawa lokum loku porawal wenna badagosthare raka ganna kade yana pajathiyo.yako minissu ipadune noka inna nam abyawakaseta yaddi wade peththak genen bonna denna. eropeans easter asians indians kanawa. ehema marenne naha. mona pajathiyekda muoo.

  • @luxmansamaranayake2853
    @luxmansamaranayake2853 2 หลายเดือนก่อน +1

    මිනිසුන්ගෙ මොල කුරුවල් කරන බොරු බේගල්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +2

    But

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤👍👍👍

  • @samanpriyantha6035
    @samanpriyantha6035 2 หลายเดือนก่อน +1

    👍❤️👍👍❤️👍

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero ปีที่แล้ว

    🌟

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    watina.pehedkirimak..b.s.de..piobattumat

  • @gawriy9289
    @gawriy9289 3 หลายเดือนก่อน +1

    වාවි

  • @chandimaljayathilaka1971
    @chandimaljayathilaka1971 หลายเดือนก่อน

    😊
    Pp

  • @sandunlk2000
    @sandunlk2000 ปีที่แล้ว +2

    🎉

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    බොහෝමර්‍ෂි 0ඔබ තුමාට

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +1

    MEHEMA BELUWOTH
    KANNA KISIMA KEMAKNEHE
    BADAGINNE TAMAI
    EANNA WENNE
    WELILA MERENNE KAWADAHARI
    🙄🙄🙄🙄🙄🤣🤣🤣🤣🤣🐂💯💯💯

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 ปีที่แล้ว

      Dan thamai wasa Anne. Api podi kale me wasa kema ahalawath naha.

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි පින්

  • @chamoartcoloring
    @chamoartcoloring ปีที่แล้ว +4

    Thanks

  • @gayanhettiarachchi-bp5xz
    @gayanhettiarachchi-bp5xz ปีที่แล้ว +3

    ❤❤❤

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි පින්

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 2 หลายเดือนก่อน +2

    Thanks lot

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 8 วันที่ผ่านมา

    Thanks

  • @rohinijayasundara7881
    @rohinijayasundara7881 ปีที่แล้ว +2

    Thanks lot

  • @rukshiladeepthimali3214
    @rukshiladeepthimali3214 หลายเดือนก่อน

    thanks

  • @indikadilhani4931
    @indikadilhani4931 ปีที่แล้ว +2

    Thanks

  • @Sithu67867
    @Sithu67867 ปีที่แล้ว +2

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 ปีที่แล้ว +2

    ❤️

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 ปีที่แล้ว +2

    ❤️

  • @khalidaid4461
    @khalidaid4461 หลายเดือนก่อน

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @DinushaKumari-i4x
    @DinushaKumari-i4x 2 หลายเดือนก่อน