ගොඩක් බිසී දවසට මන් ලේසියෙන්ම කෑම හදා ගන්නේ මෙහෙමයි 🙂 අද Office ගියා.. එළවලු ගත්තා 😁A Day In my Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • A day in my life ❤️
    #bandifull #foodblogger #lunchideas
    ***********************
    SUBSCRIBE NOW / @bandifull
    Follow Us On
    Facebook / bandiifull
    Instagram / bandi_full

ความคิดเห็น • 333

  • @Shanu_12344
    @Shanu_12344 29 วันที่ผ่านมา +8

    අනේ ශෝක් අක්කි. හැමදාම මේ වගේ කෑම ගොඩාක් එකවර හදන දිග ව්ලොග් ගේන්න.ඒවා මරු.🤍🥺

    • @Bandifull
      @Bandifull  27 วันที่ผ่านมา

      😊❤️

  • @JS-kj1rc
    @JS-kj1rc 23 วันที่ผ่านมา +3

    Chicken bag එක කෙලින්ම sink එකෙන් තියන්න. ඒ වගේම chicken අල්ලපු අතින් plastic containers, lids අල්ලන්නෙපා.
    Beautiful video.

  • @Sheeli12
    @Sheeli12 หลายเดือนก่อน +7

    Day vlogs හැමදාම ඕනි අක්කා❤බලන් ඉන්න ආසයි අනේ උයන ඒව ඒම මාත් උයනවා මේව බල බල හී😊

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thank you darling ❤️❤️

  • @kitsune69heh
    @kitsune69heh หลายเดือนก่อน +27

    I dont usually watch sri lankan yotubers 😭 but ur videos are so calming and entertaining I watch every single video u post

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +3

      Thank you so much 😊

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg หลายเดือนก่อน +16

    ඉක්මනින් 1M එන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔයාට අක්කීයෝ ❤🎉

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +4

    අදත් ලස්සන වීඩියෝ එකක් නංගි ❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ අර කේක් එක හදන විහිදිය දාන්න සුදු ඔයාගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌺🌺

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you so much akke ❤️

  • @nethmibahgya4258
    @nethmibahgya4258 23 วันที่ผ่านมา +3

    අනේ අක්කි ඔයා හරි ශෝක්😊❤ ......අහම්බෙන් හම්බෙලා විඩියෝ එකක් බැලුවෙ ..දැන් නම් හැමදාම බලන්නවා 🤭😘❤

  • @nethminiediriweera991
    @nethminiediriweera991 หลายเดือนก่อน +5

    හරි ශෝක් අනේ වේලාව යනෝ දැනුන්නෑ එවර වෙනකන්ම ව්ලොග් එක ❤️😘

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you so much 😍

  • @Sandhu894
    @Sandhu894 22 วันที่ผ่านมา +2

    අක්කා.. මන් මේ ලගදි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ. හරිම ලස්සනයි. ඒ ඔයාගෙ පුතාද අක්කේ... ❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 หลายเดือนก่อน +6

    Adath watina lassana vlog akk
    Harima rasa kama, niyami ada vlog aka,
    Oyage wada harima piliwelai lassani ❤️❤️🥰

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 หลายเดือนก่อน +8

    Oyage day vlogs balanna thamai godakma asa....oya harima cute.....❤❤❤❤❤❤.... Parissamin innaaa bs❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️

  • @TVlogs12347
    @TVlogs12347 28 วันที่ผ่านมา +2

    අනේ අම්බෝ මැල්ලුමේ ලස්සනන ❤❤❤

  • @user-gf9cb9kp6n
    @user-gf9cb9kp6n หลายเดือนก่อน +3

    Mn oyge volg balnn asai akki.. Adrei godak❤❤ oygen godk dewl igen gnnw mn.. Thank you oyt godak.. ❤❤🎉

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      You’re most welcome ❤️

  • @NethuliDileka
    @NethuliDileka หลายเดือนก่อน +5

    Ada Volg eka harima lassanay akki❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you nangi ❤️❤️

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 28 วันที่ผ่านมา +3

    හාල්මැස්සෝ, කූනිස්සෝ, කරවල ඕන දෙයක් දාල සම්බෝල තෙල් දාල බලන්නකෝ. ඒක වෙනම රහක්.. 👍

    • @Bandifull
      @Bandifull  27 วันที่ผ่านมา

      😊❤️

  • @RukshaniMadhurasinghe-yu2id
    @RukshaniMadhurasinghe-yu2id หลายเดือนก่อน +3

    Nangi oya kiyadeepu chicken wrap aka haduwa. Harima rasay. Family ake hamoma hoday kiwwa. Thank you so much for sharing your's food recipes.. ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Awwww 😍😍

  • @JiwanthiNayomika
    @JiwanthiNayomika หลายเดือนก่อน +2

    Oyage video balanna godaka asai akke..e wagema oyath godak lassani❤❤😊

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i หลายเดือนก่อน +2

    ලස්සන video එකක් නන්ගි .. මම හරිම ආසයි ඔයගෙ video බලන්න කෑමත් ඔයගෙ පට්ටම රසයි . ගොඩක් ඒවා මම try kara.. හොදට ආව. මමත් සති 2 ට මස්, මාලු අරගෙන ඔයා වගේ වෙනම තියනවා .ඒක ලේසියි නන්ගි . එලවලු සතියකට ගන්නවා... Good day nangi .. ❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you so much akke ❤️❤️

  • @TharakaNayani
    @TharakaNayani 29 วันที่ผ่านมา +2

    Ohoma keema kala. Aega oya ganata thiyaganne kohomada nangi... Mama ohoma keewoth eiwarai. ❤️❤️❤️❤️❤️lassana heda oyata bs..... 🌹🌹🌹

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      😊 Thank you so much ❤️

    • @shakilamalki8510
      @shakilamalki8510 22 วันที่ผ่านมา

      Akki oya ඔහොම කාලා ඇග තියා ගන්නේ කොහොමද ? Gym යනවාද? Home workout කරනවාද ​@@Bandifull

  • @Nethuu180
    @Nethuu180 หลายเดือนก่อน +2

    Thank you akki kalin Video eke illuwa mama day vlog ekak denna kiyala.. oya ikmanata dunna day vlog eka .. adareii sudu 🫶🥰♥️🙈

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      😊❤️❤️

  • @rishmarishad275
    @rishmarishad275 หลายเดือนก่อน +2

    Wash the chicken with turmeric and vinegar, it won't smell badly and it is a good cleaning method
    You don't need to wash again you can use as it is.😊

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thanks for the tips 😍

    • @rishmarishad275
      @rishmarishad275 หลายเดือนก่อน

      ​@@BandifullU r welcome dear,

    • @rishmarishad275
      @rishmarishad275 หลายเดือนก่อน

      Still watching your video

  • @cutework3896
    @cutework3896 29 วันที่ผ่านมา +1

    මුලු වීඩියෝ එකම බලන්නේ හරිම ආසාවෙන් 🥹🥹💖💖💖💖💖💐💐💐💐

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      Thank you❤️

  • @damithaniroshani452
    @damithaniroshani452 27 วันที่ผ่านมา +4

    ඔයාගෙ හැම රෙසිපි එකක්ම හරිම රසයි❤ විවිද සලාද වර්ග හදන විදිහත් කියලා දෙන්නකෝ අපිට🥰ඔයා හරිම ලස්සනයි ඒ වගේම හරිම හැඩයි. shopping කරන වීඩියෝ එකකුත් අරන් එන්න❤❤

    • @Bandifull
      @Bandifull  26 วันที่ผ่านมา

      ගේන්නම් 😊 බොහොම ස්තුතියි ❤️

  • @ashbash2783
    @ashbash2783 6 วันที่ผ่านมา

    Please share mallum video.& when you temper potato what are the ingredients you added?

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s หลายเดือนก่อน +1

    Oyata hamadama sathutin inna wasanawa labewa sis❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      🥹❤️❤️

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs หลายเดือนก่อน +1

    Ane akke oyaa lassana bonikkiyek wage mn aasama oyaage day vlog blnna chocolate cake ekanm maru akke ❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you girlie ❤️

  • @deshanidananjani9851
    @deshanidananjani9851 หลายเดือนก่อน +4

    Digatama vlogs danna akki ❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @priyadarshanishama8552
    @priyadarshanishama8552 หลายเดือนก่อน +2

    Vlog eka lassanai. Digatama vlogs danna. 😊❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊❤️❤️

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 หลายเดือนก่อน +4

    994K Subscribers ❤❤❤ congratulations Akki ❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thank you darling ❤️

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි අනේ මන් 🥺❤️😘

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      🥹❤️❤️

  • @Ash-kp8pq
    @Ash-kp8pq หลายเดือนก่อน

    Thank you so much. I am going to make this today. Your recipes are fantastic

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Hope you enjoy the recipe ❤️

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka 22 วันที่ผ่านมา

    1m karamu ikmanin❤🎉🎉🎉 good luck magen mulinma akkita🎉❤

  • @amayasubasinghe455
    @amayasubasinghe455 17 วันที่ผ่านมา

    Akki frock eka gaththe kohenda ? Eka lassanai 😍

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน +1

    අද බලලා ඉවර උනේ නංගෝ..හරිම සතුටුයි ආසාවෙන් බැලුවා දිග vlog එකක්...ඒ චිකන් කරී recipi එක නම් හරි ම වටිනවා.. මැකරල් අල එකට මේ විදියට හදලා නෑ හදලා බලන්නම් නංගෝ.. චොක්ලට් කේක් recipi එකයි ඔයාගේ office එකයි පෙන්නනක ම් ආසාවෙන් බලන් ඉන්නේ..🙈 මගේ magic mix ඉවර වෙන්න ලඟයි order කරන්න ඕනේ ලඟදි ම..බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි මැණික..🤗🙏❤️🥰

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අක්කි ආදරණිය වචන වලට ❤️❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 29 วันที่ผ่านมา

      @@Bandifull අපේ මැණික..🥰

  • @vajirapremarathne9493
    @vajirapremarathne9493 23 วันที่ผ่านมา

    Vegetable hodata sodala welenna theyala box walata danna

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh หลายเดือนก่อน +4

    Ada vlog eka godaaaaak lassanai akkii... notification eka enakotama mn balanne vlog ekakda kiyala. Mokada aththatama kaama witharakma hadana recipe video walata wadaa mn nam aasai me aluth wenasata.... ❤🌸😘👩‍🍳
    Jayaweewa akki.... api nodanna godak deewal igena ganna thiyanawa akkagen.... maath ada thamaa danagaththe freezer ekata daaddi hama box ekakama daanna hoda naa kiyala... akkagen godaaaak deewal apita igena ganna thiyanawa akka.... godakma wadagathde thamai man uyanna patan ganna kaalema mata mehema deewal igena ganna dana ganna labiiima gana mata godak sathutui.... 🥺🌻

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Awwww 😍 Thank you girlie ❤️

  • @isharasampath3967
    @isharasampath3967 27 วันที่ผ่านมา

    ඔයා ටිකින් ටික 1M ලගටම ඇවිල්ලා නේද... හරිම සතුටුයි.. ❤❤

    • @Bandifull
      @Bandifull  26 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි 😊

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 23 วันที่ผ่านมา

    Akke kaden gena elawalu hodala pirisidu krla keli walta kpn nethuwa box walata danna hoda ndda😊

  • @rooeats
    @rooeats หลายเดือนก่อน +2

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩීයො බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @user-wt1rt9nm6h
    @user-wt1rt9nm6h หลายเดือนก่อน +1

    අද විඩියෝ එක ත් ලස්සන යි.❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😍😍

  • @Zumra_Zarook_
    @Zumra_Zarook_ หลายเดือนก่อน +3

    Oya wattakka sup hadana widiya video ekakin aran ennakoo

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Hariii

  • @jananikumari6230
    @jananikumari6230 หลายเดือนก่อน +2

    Woow akki❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊😍

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 หลายเดือนก่อน +1

    E freezer boxes details share karanda

  • @ChalaJayathilake
    @ChalaJayathilake 22 วันที่ผ่านมา

    Aneh can you please tell me where you bought that multi coloured dress from? That one with the orange pink and blue?

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj หลายเดือนก่อน +2

    Maru maru akki ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thanks 😍❤️

  • @gayathrimadushani744
    @gayathrimadushani744 หลายเดือนก่อน +1

    ලස්සනයි vlog එක ❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thanks sweet ❤️

  • @d.jchathu7642
    @d.jchathu7642 หลายเดือนก่อน +14

    ඔයා අක්කේ ෆිගර් එක මෙන් ටෙන් කර ගන්න විදියත් කියලා දෙන්නකෝ🥰❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      😊 haa

  • @suranisulakshika8350
    @suranisulakshika8350 หลายเดือนก่อน +2

    Hi akki ❤lassanai oyath 😊video ekath😊❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 27 วันที่ผ่านมา

    හරිම ෂෝක් කෑම ටික ... 🤤🤤🥰 අනෙ මට කියන්න කො ඔයා චිකන් ගන්නෙ කොහෙන්ද කියලා ?

  • @SinhalaTraveler
    @SinhalaTraveler 11 วันที่ผ่านมา

    👏👏නියමයි

  • @sachinidinelka2847
    @sachinidinelka2847 หลายเดือนก่อน +2

    අක්කී ටෝෆු කොරියන් රෙසපි ගොඩක් තියෙනවා..මාත් ලංකාවේ ඉන්නකොට කන්නේ නෑ .දැන්නම් ආසම කෑමක්..ලස්සනයි පිලිවෙලයි අක්කා❤❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      හදලා බලන්න ඕනේ 😊 Thank you ❤️

  • @sanjeewaniferdinandez1059
    @sanjeewaniferdinandez1059 หลายเดือนก่อน +1

    That is true…. Every day same vegetables…. Nothing new…

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Right 🥲

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 29 วันที่ผ่านมา

    Day vlogs nm harima cute ane ❤

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      Thank you darling ❤️

  • @MemekumaChannel-fp8wf
    @MemekumaChannel-fp8wf หลายเดือนก่อน

    oyge outfits godak lassnai akki😍🥰

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @shanthlovethanu-editz
    @shanthlovethanu-editz หลายเดือนก่อน +1

    Hai sister♥️ Thank you your masala chai was good Thanks for the delivery🫶🏻🦋✨

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thank you so much 🙂 Glad you liked ❤️

  • @user-xy9zw1nf6z
    @user-xy9zw1nf6z หลายเดือนก่อน +1

    Oyage vlogs blnna mama hari asai

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @rishmarishad275
    @rishmarishad275 หลายเดือนก่อน +2

    Kitchen tour one!

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      ❤️❤️

  • @Shani..
    @Shani.. หลายเดือนก่อน +1

    Amme me akkige lassana...🥺👌

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😍❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน +3

    ඔයාගෙ outfits වලට තමයි මමනම් ආසම.වීඩියෝ බලන්න ආස හිතෙන්නෙ ඔයා ලස්සනට ඇදගෙන ඉන්නවා දැක්කම මටනම්..❤❤අක්කී.තුඹ කරවිල රෙසිපි එකක් ඉක්මනින්ම දාන්නකෝ..රසම රස එකක් ඕන.දන්න හැම විදිහකටම රෙසිපි කීපයක් හරි කමක් නැහැ ❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Harii Kiyala dennamko 😍 Thank you sweet girl ❤️❤️

  • @user-no9nb7tm5n
    @user-no9nb7tm5n หลายเดือนก่อน +1

    සුරංගනාවියක්....🎉❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😍❤️❤️

  • @dinendrisachintha
    @dinendrisachintha หลายเดือนก่อน +2

    Oyanam maru.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      😍❤️

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 26 วันที่ผ่านมา

    Vadakata nathi vlogs tyena youtube channel athara life ekata yamak add karaganna puluvn hoda channel ekak 👍👍👍mama oyage godak receipies try karala tyenva. All the best

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา +1

      Thank you❤️

  • @harshi4886
    @harshi4886 หลายเดือนก่อน

    Oya katha karana widiya shok.❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊❤️❤️

  • @caloriicount6627
    @caloriicount6627 หลายเดือนก่อน +1

    Beautiful video 🥰🥰

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you 🤗

  • @anupatejan6807
    @anupatejan6807 27 วันที่ผ่านมา

    Niyamayi akki babo

    • @Bandifull
      @Bandifull  26 วันที่ผ่านมา

      Thank you darling

  • @chandanajayalat9131
    @chandanajayalat9131 หลายเดือนก่อน

    tuba කරවිල ada haduwa kosata dala.harima rasai try krala balanna.haima piliwalai oyage wada.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Hadala balanna one ehema 😍

    • @chandanajayalat9131
      @chandanajayalat9131 หลายเดือนก่อน

      @@Bandifull 😍🥰

  • @madulifestyle2280
    @madulifestyle2280 หลายเดือนก่อน

    Lassanai vidio eka.❤🎉

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      Thank you ❤️

  • @KelumSamarakoon-sg1xk
    @KelumSamarakoon-sg1xk หลายเดือนก่อน +1

    Nice video ❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Glad you liked it😊

  • @nimmanidesilva1090
    @nimmanidesilva1090 หลายเดือนก่อน +3

    Akki Q & A video ekak gennako ❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Ha❤️

  • @hansi2801
    @hansi2801 หลายเดือนก่อน +1

    Chocolate cake eke recipe eka dnnko

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Ikmanin daannam

  • @AA-NuRa
    @AA-NuRa หลายเดือนก่อน

    අසනීප අස්සෙ වෙන අසනීපයක් වගේ ❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😅❤️

  • @sandeepaninirasha9542
    @sandeepaninirasha9542 หลายเดือนก่อน +1

    Ane akke me wage vidio thawa dannkooo❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @NavodyaNethmini666
    @NavodyaNethmini666 หลายเดือนก่อน +1

    Anee akki sathiyt vlog dekkwth gennkoooooooo 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
    Mm akkige videos ekkwath miss krnne ne. Mm කවදාවත් මුරුංගා kanna aas nee me දවස්වල gedr nemey inne e nisa gedr yanakl iwasillak nethuw inne e recipe ek try krnn 🤭🤭🤭🤭🤭🤭🤭
    Cooking video , day vlog ,aluth aluth recipe serm mix wechcha videos gennkooo sathiykt dekkwth 🥺🥺🥺🥺🥺🥺🥺🥺💙💙💙💙💙😍😍😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️💜️💜️💜️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Gennamko 😊 Thank you darling ❤️

  • @hiruniamanda9938
    @hiruniamanda9938 29 วันที่ผ่านมา

    Adarei akka 😊

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      ❤️❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 29 วันที่ผ่านมา

    Lasasanai ane hamadema ❤❤❤

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      Thank you sweet ❤️❤️

  • @Rishi_Lakshmi
    @Rishi_Lakshmi หลายเดือนก่อน

    Lassanai akki🎉❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thanks ❤️❤️

  • @dinendrisachintha
    @dinendrisachintha หลายเดือนก่อน +1

    Supiri video1.

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Thank you

  • @pradeepapriyanthi7031
    @pradeepapriyanthi7031 หลายเดือนก่อน +1

    Akki mn ekatama awoooo

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😍❤️❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 14 วันที่ผ่านมา

    Chocolate cake recipe එක මොකක්ද

    • @Bandifull
      @Bandifull  13 วันที่ผ่านมา +1

      දාලා තියෙන්නේ බලන්න 😍

  • @lalithmadusanka8068
    @lalithmadusanka8068 7 วันที่ผ่านมา

    ඔයා බ්‍රිජ් එක අරින වහන වාර ගාන වැඩි නැද්ද

  • @time3900
    @time3900 26 วันที่ผ่านมา

    Office eke video ekak one 😮🎉❤

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา

      😊😊

  • @sethminikeshala7021
    @sethminikeshala7021 หลายเดือนก่อน

    1M LAGAYIIIIIIIII❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      😊😍😍

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq หลายเดือนก่อน

    Nice vlog need more

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Sure 😊❤️

  • @Oshada-colo
    @Oshada-colo 6 วันที่ผ่านมา

    මස් මාලු කන්නෙ නැති මම මල අප්පිරියාවෙන් මුල් ටික බැලුවෙ. කුකුල්ලු 4 ක් මැරිලා ඔයා වෙනුවෙන්.😢

  • @mashirishviya9858
    @mashirishviya9858 หลายเดือนก่อน +1

    Plastic box eke e mark eka thiyena widiya pennannako akke

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Pennanm

  • @NaduniDinesha
    @NaduniDinesha หลายเดือนก่อน +1

    සම්බෝලයි,මාමයුටුයි,සුදු බතුයි කියන්නෙ පිස්සුවක් ♥️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      😊😍😍

  • @Enaya2
    @Enaya2 หลายเดือนก่อน

    Biriyni ekk hadankota rice eka half cook krnne natuwa ,hadnn kiyala dennkoo...kohoma karath rice ek upset වෙන්ව

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      th-cam.com/video/MB8XOnZqL4M/w-d-xo.htmlsi=STaM5RctVPSrrCCV

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 หลายเดือนก่อน +1

    Nangi fridge eka LG ABANS da.. Me tike fridge ekak ganna balanawa e kai..

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Na akki Meka Kuwait walin genna gaththe LG newai

  • @malakab3290
    @malakab3290 หลายเดือนก่อน +1

    I bought your masala chia and ship it all the way to USA. It’s really good!!

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      Awesome 😊Thank you!❤️❤️

  • @Kar-mg1dr
    @Kar-mg1dr 22 วันที่ผ่านมา

    Ane akki oya portion oyala dennata athida ?my man eats like a giant😭🥲

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 หลายเดือนก่อน +1

    Akkiiyo oya fashion krnwa harima lassanaii...oya adum gnne kohenda akkii..fashion krna wdy gnth tkk kynnkooo❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Thank you sweet ❤️ E gana video ekak dannamko 😍

  • @fathimafathi4891
    @fathimafathi4891 28 วันที่ผ่านมา

    Tofu rasata hadana hati kiyala dennako

    • @Bandifull
      @Bandifull  27 วันที่ผ่านมา +1

      හදමු ඉස්සරහට 😊

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa หลายเดือนก่อน +3

    අක්කා ලස්සන වෙන්න කරන දෙවල් ගාන දෙවල් කියලා ව්ඩ් යො එකක් දාන්නකො

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      Haa 😍

  • @caloriicount6627
    @caloriicount6627 หลายเดือนก่อน +2

    🥰🥰😍😍❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 หลายเดือนก่อน +6

    එළවලු කතාවනම් ඇත්තම ඇත්ත.ගියාම මොනවා ගන්නද කියලා හිතාගන්න බැහැ 😅.මමත් හිතලා හිතලා අරන් එන්නෙ ඉතින් හැමදාම එකම ටික😂😂😂

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ඒකනේ...😅😅

  • @chinthasenadira3220
    @chinthasenadira3220 28 วันที่ผ่านมา +1

    ඔයා හරිම හැඩයි❤

    • @Bandifull
      @Bandifull  27 วันที่ผ่านมา

      ❤️❤️

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 หลายเดือนก่อน +1

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @yamunaliyanage9878
    @yamunaliyanage9878 หลายเดือนก่อน

    මස් මාළු වර්ග frig එකේ දානකොට හෝදලා දාන්නෙ නැහැ.එතකොට ඒවගෙ fresh ගතිය යනවා...ඉව්වාම රස නෑ......ගෙනාපු ගමන් වතුර mix නොකර දාන එක තමයි හොඳ....uyana welawata hodala ganna hodata.....

    • @imeshumedha7626
      @imeshumedha7626 29 วันที่ผ่านมา +1

      ඊයා

    • @TeklaShiromali
      @TeklaShiromali 28 วันที่ผ่านมา

      Oyata lusda halo oyala aehemada karanne

    • @yamunaliyanage9878
      @yamunaliyanage9878 24 วันที่ผ่านมา

      @@imeshumedha7626 uyana welawata hodata hodala ganne

    • @yamunaliyanage9878
      @yamunaliyanage9878 24 วันที่ผ่านมา

      @@TeklaShiromali itin uyana wekawata hodata hodala gannawa

    • @pubuduprasanna3989
      @pubuduprasanna3989 21 วันที่ผ่านมา

      Hodala kaha tikk athagala mn nm thiynne.

  • @piumishashikala9934
    @piumishashikala9934 หลายเดือนก่อน

    තුඹ කරවිල හදන්නනේ කොහොමද

    • @Bandifull
      @Bandifull  29 วันที่ผ่านมา

      හදමු ඉස්සරහට 😊❤️