සතියක මගේ උදේ කෑම 🍽😋😍 | Breakfast Menu Ideas | Sinhala | Fr.Diaries 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #breakfast #breakfastmenu #ideas #sinhala #frdiaries #srilanka #lk
    මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි 💕🙏🏻!!
    Previous Video | සතියක මගේ රෑ කෑම 🍽😋😍 Dinner Menu Ideas : • සතියක මගේ රෑ කෑම 🍽😋😍 |...
    Hi friends, Thank you so much for joining Fr.Diaries.Hope you all are doing good.

ความคิดเห็น • 209

  • @anushafernandez7432
    @anushafernandez7432 ปีที่แล้ว +15

    ඔක්කොම බ්‍රෙක්ෆස්ට් මෙනුස් ටික ආසාවෙන් බැලුවා ..
    ගොඩක්ම ඉස්තුති කොල , හබල පෙති Cunji එකට 👍👍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +2

      බොහෝම ස්තුති .😊❤️

  • @zanduuu1370
    @zanduuu1370 ปีที่แล้ว +7

    මට ඊයේ මේ චැනල් එක අහම්බෙන් හම්බුණේ❤️ එක දිගට ඔහේ බලන් ඉන්න පුලුවන් විදිහේ වීඩියෝ ❤️ හරිම පිළිවෙළයි, පිරිසිදුයි❤️ බලද්දිත් ඇස් දෙකට හරිම ලස්සනයි💐 මන් ඔයාට wish කරනවා අක්කේ❤️💐

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ගොඩක්ම ගොඩක් ස්තුති ඔයාලගෙන් ලැබෙන මේ ආදරනීය අදහස් වලට.❤️🌹

    • @virasharanahansi400
      @virasharanahansi400 ปีที่แล้ว

      O

  • @gayansiriwardana6589
    @gayansiriwardana6589 ปีที่แล้ว +2

    Adai Channel eka dakke. Harima Asawen Baluwa... Budu Saranai!

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති .බුදු සරනයි .!❤️

  • @anomapathirana6784
    @anomapathirana6784 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .දේශීයත්වය මුල් කරගත් අමුතු ආරක vedio පෙලක්.good luck

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාගෙ මේ අගය කිරීමට.❤️😊

    • @jayasirijayalath4241
      @jayasirijayalath4241 ปีที่แล้ว

      @@fr.diaries aunty pan cakes receipe ingredientswalata measurements dennako✌️😉

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිලිවෙලට හැමොටම පැහැදිලි වෙන්න කියලා දුන්නා ♥️ හැලප වලට සමපෝෂ දැන්ම ම තවත් රසවත් ඇති ඇත්තටම ගොඩක් වටින රෙසිපි ටිකක් 👍 ස්තුතියි ♥️ බුදු සරණයි 🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති .බුදු සරනයි .❤️🙏

  • @hashinibandara7416
    @hashinibandara7416 ปีที่แล้ว +4

    මම කිරිබත් හදල කෑලි කපද්දි උඩින් පොල්කිරි දානවා මම අපෙ අම්මගෙන් පුරුදු උනේ හරිම රසයි ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      මමත් අපේ අම්මගෙනුයි ආච්චිගෙනුයි තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ.බොහොම ස්තුති ❤️😊

  • @inoslife
    @inoslife ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අදත් ! හැලප හදද්දි සමපෝෂ දාලා හදන්න හිතෙනවා ඔයාගේ video එක දැක්කහම ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      හදල බලන්නකො රස කොහොමද කියල.බොහොම ස්තුති ඔයාට ❤️😊

  • @ruchikafernando8315
    @ruchikafernando8315 ปีที่แล้ว +1

    කිරිබත් thamai mn asama.oyage කිරිබත් wala rasa thamath mathakai..harima lassanata පැහැදිලිව oya kiyadenawa...🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති නන්ගි ඔයාට.❤️🤗

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว +1

    ඔයා ගමෙ ඉපදුනු කෙනෙක් ..ඒ ආභාශය හොදටම තියෙනවා ..බුදුසරණයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .මන් කොලඹ ඉපදිලා මීගමුවෙ ජීවත් උන කෙනෙක්.😊දැන් France 🇫🇷 වල තමයි ඉන්නෙ.🥰❤️🌸බුදු සරනයි

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 ปีที่แล้ว +1

    බුදු සරණයි🙏🙏❤
    ඉදිරියටත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️බුදු සරනයි 🙏🙏

  • @mihamaho8541
    @mihamaho8541 ปีที่แล้ว +4

    Lucky ur family members as you got time to cook every morning.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you so much ❤😊

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +3

    කොතැන හිටියත් තමන්ගේකම රකින ඔයාලා වගේ අය වාසනාවන් නංගි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝමත්ම ස්තුති ඔයාට .❤️😊

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว +2

    Use full video 💐

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 23 วันที่ผ่านมา

    Lagadi oyage channel aka balanna gaththe.keema tika super.

    • @fr.diaries
      @fr.diaries  23 วันที่ผ่านมา

      @@sumithrapriyadarshani1516 බොහෝම ස්තුති ❤️🥰

  • @Mishifernando1217
    @Mishifernando1217 ปีที่แล้ว

    Hamadama wage adath godak watina video ekak akke...Athatama Samahara Kama Api Haduwata Ewa Hari vidiyata Dagatte Godak Akka Hadana Kama Balan...Ane Thsnk U ❤️Mewage digatama video Danna.. ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️🤗

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +8

    අදත් ලස්සනයි ❤️❤️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +3

    Adath baluwe asawen godak lassanai 👍❤️💖♥️🇱🇰 Budu saranai 🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️ බුදු සරනයි .🙏

    • @mangalikafernando677
      @mangalikafernando677 ปีที่แล้ว

      @

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว

    හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා ,ආසාවෙන් බලනවා ,🥰🥰🥰

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.🥰❤️

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +3

    Love your menu ideas. Kindly upload more when you have time for people who overseas is of much useful

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️

  • @amashasathsarani5752
    @amashasathsarani5752 ปีที่แล้ว +1

    හරිම වටින video එකක් අක්කේ ගොඩාක් ස්තුතියි ♥️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති නන්ගි ඔයාටත්.❤️🤗

  • @madukadesilva2745
    @madukadesilva2745 4 หลายเดือนก่อน +1

    Yummy

  • @ruwaniprasanthi378
    @ruwaniprasanthi378 ปีที่แล้ว

    හැමදේට හොදට කියලා දෙනවා ස්තු තියි. බුදු සරණයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .බුදු සරනයි ❤️

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว

    හරිම අගෙයි අපි හදනවා වගේමයි..අළුත් අදහසක්.නිවිති..🌹❤️🌹❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️😊🥰

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Mama oyage vidiyata iye ara fancake eka haduwa. Harima rasai. Mama ekata damme eka kiri.ada halapa haduwa. Ekath niyamai
    Mata pani tibune na. Mama sini pani hadala haduwe. Samapodhath damma. Hodata melekata tibuna. Wenada mama pani pol madata dala hadanne. Harima haiyai. Ada hodatama awa. Ganna paramanawal grams walin kiyanna puluwaninam loku deyak dear. 🤗😍🌹

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉස්සරහට වීඩියෝ වල මම ප්‍රමානවල දාන්නම් .බොහොමත්ම ස්තුති ඔයාට.❤️🥰

  • @kanthimanike8729
    @kanthimanike8729 ปีที่แล้ว

    හොඳට පැහැදිලියි දුවේ.ඔයාට සුභ අනාගතයක් 👍👍🙂🙂

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔබතුමියට.❤️😊

  • @sajinikulathunga4208
    @sajinikulathunga4208 ปีที่แล้ว +1

    Thank u akki auth dewal godk igena gatta... 😘

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you nangi 🥰❤️

  • @dilishazathauda5667
    @dilishazathauda5667 ปีที่แล้ว +2

    ෆැන් කේක්..අරාබි විදියට නේද.මාත් හදනවා....💝

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      මේකට ඇමරිකන් පෑන්කේක් කියලත් කියනව.හරිම රසයි.❤️

  • @babybella4879
    @babybella4879 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි 👍 සුභ රාත්‍රියක් තෙරුවන් සරණයි 🙏🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️ තෙරුවන් සරනයි .🙏🙏

  • @maheshnilanka6992
    @maheshnilanka6992 ปีที่แล้ว

    Hare pahadelewa keyala dena nisa oyage videyo man asawen balanawa

  • @saduntharanga9045
    @saduntharanga9045 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බැලුවා අක්කෙ කිරිබතනම්.මරු

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +1

    අද තමා දැක්කේ ඔයාගේ ව්ඩ්යෝ.හරිම ලස්සනයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️😊

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 ปีที่แล้ว

      මාත් අදයි දැක්කේ.. ඔන්න subscribe කරා... ❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@geethroxxdsbullymafia8927 බොහෝම ස්තුති ❤️😊

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว

    අද තමා බැලුවේ ඒත් ඔක්කොම video ටික බැලුවා නංගී ලස්සනයි 💕💕 මම නිමාලි ....

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති නිමාලි ඔයාට.❤️🤗💕

  • @rohinikumari6602
    @rohinikumari6602 ปีที่แล้ว

    හරිම ලස්සනයි විඩියෝ එකක් දානකන් බාලාගෙන හිටියේ🌹🌹🌹🌹

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට හැමදාමත් වගේ.🌹

  • @udanisachi4117
    @udanisachi4117 ปีที่แล้ว

    Halapa tika dakkama nam asama hithuna.. harima soft kiyala penawa.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 ปีที่แล้ว

    අනේ හරිම ආසාවෙන් බැලුවා.🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට .❤️🥰😊

  • @thilinidesilva3629
    @thilinidesilva3629 ปีที่แล้ว

    ලස්සනයි ..පිළිවෙලයි..රස ගුණ පාටයි..❤❤❤ඔයාට කෙසෙල් කොළ තියෙන්නේ පැරිස් කි⁣ට්ටුව නිසා වෙන්න ඇති නේද.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      La Chapelle වලින් අපි ඔක්කොම සින්හල කෑම බඩු ගන්නෙ. බොහෝම ස්තුති ඔයාට.❤️😊🤗

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Mama oyage videos ekak eka dawasata balanawa. Mata lagadi tamai me chanal Eka hamba une. Oyage kama ekin eka hadanna utsaha gannawa. Mehe samahara badu nahane. Tibunath hari ganan. Eth mama hari asai aluth kama hadanna. Anith kama chanal walata wada wenasak tiyenawa. Waradinawa bohoma adui. Mama wena chanal wala ewa hadala waradauana awastha ematai☺️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඔයාගෙ මේ ආදරනීය කමෙන්ට් එකට.කෑම හදන එක කලාවක්.පාරක් දෙපාරක් වැරදුනත් උත්සහය අත අරින්න එපා.ඔයා මොන රටේද ඉන්නෙ.❤️😊

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Ada tamai dear me chanal eka hamba une. Godak de Danagatha. Thank you 😍🤗🌹

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට .❤️🥰

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +1

    Good video නංගී 🙂

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊🥰

  • @shanikawallawatha4289
    @shanikawallawatha4289 ปีที่แล้ว

    Harima pirisiduwata piliwelata kama hadanava .Good job

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you so much 😊❤️

  • @yashodaudagangani9106
    @yashodaudagangani9106 ปีที่แล้ว

    Ane darling pancake ekata dapu ewwa wala premane kiyanna ko 😊 lassanai video eka asawen baluwa thank you darling ❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      200g Flour
      50g Butter
      50g Sugar
      2 eggs
      250ml milk
      2 1/2 tsp baking powder
      2 tsp vanilla
      1/4 tsp salt
      මමනම් මේකෙන් බාගයක් වගේ තමයි ගත්තෙ.බොහොම ස්තුති ඔයාට .❤️

  • @sashinihansamali4136
    @sashinihansamali4136 ปีที่แล้ว

    අනේ අක්කා දැන් දැක්කෙ චැනල් එක හරිම ශෝයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති නන්ගි .😊❤️

  • @user-qr1yr5si6e
    @user-qr1yr5si6e 9 หลายเดือนก่อน +1

    Dr oya pittu hadaddi gaththe, packet karapu hal piti da?

    • @fr.diaries
      @fr.diaries  9 หลายเดือนก่อน +1

      ඔව් අපිට හාල්පිටි කොටා ගන්න අපහසු නිසා පැකට් කරපු හාල් පිටි ගත්තෙ.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Habala pethi dala kola kadath hadanna hitha gena inne. Tawa pittu. Mama hadanna danne natiwa hitiye. Ekath hadala kiyannam. Piti godak badinne na neda? Idiappa walata nam godak badinawe. 🤗

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      හදල බලන්නකො ඔයත්.නෑ පිටි ගොඩක් බදින්නෙ නෑ.පිටිවල පාට වෙනස් වෙන්න කලින් ලිපෙන් අයින් කර ගන්න.බොහොම ස්තුති ඔයාට.❤️

  • @sujeewa7719
    @sujeewa7719 ปีที่แล้ว +1

    Nice First viewer 😍

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක් ...❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @samsonwijendra3166
    @samsonwijendra3166 ปีที่แล้ว +1

    Mis oyage kama dan math hadanwa athatm harem rasai oyat pin mam mali

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති මාලි❤️

  • @indikadilhani4931
    @indikadilhani4931 ปีที่แล้ว +1

    Excellent. Thanks 😊

  • @diliniperera2887
    @diliniperera2887 ปีที่แล้ว

    හරිම ලස්සනයි. හරිම රසවත්. ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️❤️❤️

  • @pdfernando6249
    @pdfernando6249 ปีที่แล้ว

    Harima asawen baluwa👍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️😊

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Good 👍

  • @Binkifernando
    @Binkifernando ปีที่แล้ว

    Ane akka ara idi appa piti walin oya hadapu appa recipe eka video ekak karannakoooooooooo 😍🤓😘😟😟

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      th-cam.com/video/jw133_MwGrk/w-d-xo.html
      ඒ ආප්ප හදන විදිය මන් වීඩියෝ එකක් කරල තියෙනව.ඒක බලන්න නන්ගි ❤

  • @fathimarizanaaskar7985
    @fathimarizanaaskar7985 ปีที่แล้ว

    Today only I saw ur receipes it's very useful can u pls uploaded with ingredients measurements it will be easy for us for new beginners pls akki tell me the measurements

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Measurements will definitely be given in the next videos. Thank you 😊❤️

  • @harshaniwalimini5634
    @harshaniwalimini5634 ปีที่แล้ว

    Kematikath lassanai.akkage ath dekath lassanaai godak ☺️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති නන්ගි ඔයාට.😊❤️

  • @nadeekadilrukshi7511
    @nadeekadilrukshi7511 ปีที่แล้ว

    එක දවසක අහම්බෙන් තමා අක්කගේ වීඩියෝ එකක් දැකලා බැලුවේ.එදා ඉදන් දිගටම බලනවා. මාරම පිලිවෙලට හැමදේම කරනවා. අක්කේ හැලප හදන්න ප්‍රමාණ කියන්න පුලුවන්ද?මට අවුරුදු 3ක බබෙක් ඉන්නේ. එයා ආසයි හැලප කන්න. ඒත් අක්කා වගේ ජාති දාලා හදන්න බයයි. වරදී කියලා.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ගොඩක් ස්තුති නන්ගි ඔයාට.අපිත් වැරදි වැරදි තමයි මුලින්ම කෑම ජාති හැදුවේ.හදන්න හිතන් හිටිය කෑම එක වැරදුනොත් නමක් නැති එකක් හරි හැදෙනව.😁.නන්ගි කුරක්කන් පිටි කෝප්ප එකක් ගත්තොත් ඒ කෝප්පෙන්ම බාගයක් පොල් ගන්න.පුලුවන්නම් පාන්පිටි නොදා සමපෝශ ත්‍රිපෝශ වගේ දෙයක් මේස හැදි දෙකක් වගේ එකතු කරන්න.ලුනු සීනී රස අනුව ගන්න.බබෙක්ටනම් ලුනු,සීනි අඩුවෙන් දාන්න.❤️😊

    • @nadeekadilrukshi7511
      @nadeekadilrukshi7511 ปีที่แล้ว

      @@fr.diaries ගොඩක් ස්තුතියි අක්කේ 😍😍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@nadeekadilrukshi7511 🥰❤️

  • @priyanthimangalika7318
    @priyanthimangalika7318 2 หลายเดือนก่อน

    Thank you ❤️❤️❤️

    • @fr.diaries
      @fr.diaries  2 หลายเดือนก่อน

      🥰❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    Superb..

  • @nadeekaudayamali9254
    @nadeekaudayamali9254 ปีที่แล้ว

    Thank you for u r lovely ides.nice.....

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️

  • @ifaanailyas6841
    @ifaanailyas6841 ปีที่แล้ว

    Fall in love with your videos recently sis

  • @anushafernandez7432
    @anushafernandez7432 ปีที่แล้ว

    කඩල එකත් 👍👍👍👍👍👍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️

  • @ruwaniprasanthi378
    @ruwaniprasanthi378 ปีที่แล้ว +1

    ඔයා ලංකාවේ නැති වුනාට සේරම ලංකාවේ දේවල් තියනව නේද අක්කේ

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ඔව් නන්ගි මෙහේ හැමදේම තියෙනව.❤️

  • @chathurikapurubandara3924
    @chathurikapurubandara3924 ปีที่แล้ว

    very nice and very useful. Thank you.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you so much ❤️🥰

  • @DinithiFrancis
    @DinithiFrancis ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว

    harima aasawen beluwe

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️😊

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    Wow!

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 ปีที่แล้ว

    Shok kama.ara wagawak tibune oyageda.eka nemai herbs warga malu mas uyanakota danawada

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      මස් වර්න bbq කරන සමහර අවස්තා වල herb’s වරග පාවිච්චි කරන්න පුලුවන් .😊

  • @saduntharanga9045
    @saduntharanga9045 ปีที่แล้ว

    අක්කගෙ ඇගිලි ලස්සනයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ස්තුති 😊❤️

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 ปีที่แล้ว

    WOW 🔥

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      Thank you ❤️

  • @thasi1462
    @thasi1462 ปีที่แล้ว

    Akki oya malu ebulthiyal karapu e malu warge mokakda

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ලින්නා මලූ නන්ගි .සැමන් මාලු කියලත් කියනව ඒකට.😊

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว

    Very nice

  • @amalimadhushika5984
    @amalimadhushika5984 ปีที่แล้ว

    Godak thanks ♥️🌹

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว

    Nice video thanks

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️

  • @srivaniwijesuriya1029
    @srivaniwijesuriya1029 ปีที่แล้ว

    Amazing thanks a lot 🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️

  • @niroshimagangani4085
    @niroshimagangani4085 ปีที่แล้ว

    Ane kesel kola kohenda. Dakinnath asai kesel kole kamak.pan cake eke enne lankawe ada kiyana ewaye rasa neda.harima rawath ude ahara tikak dakka.srhuthi.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.🥰❤️

  • @rosheinthilani2845
    @rosheinthilani2845 ปีที่แล้ว

    Fresh kesel kola kohenda dear, ohe tiyenawada..

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ඔව් ලන්කාවේ තියෙන ඕනම දෙයක් මෙහෙත් තියෙනව අපිට ගන්න.❤️😊

    • @rosheinthilani2845
      @rosheinthilani2845 ปีที่แล้ว

      @@fr.diaries eka shok, api inne Italy apita summer ekedi kohen hari hoyagattath anith kaledi lankawe badu ganne kaden frozen ewa tamai dear..😊

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@rosheinthilani2845 මෙහේ එහෙම දෙයක් නෑ හැම කාලෙටම ඒ ඔක්කොම දේවල් ගන්න පුලුවන් .හැබැයි පැරිස් අවට තමයි මේ ඔක්කොම දේවල් තියෙන්නෙ.😊

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Pan cake ekata pol kiri danna barida

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Fresh milk හරි පිටිකිරි හරි දාන්න පුලුවන්නම් හොදයි.පොල්කිරි දැම්මොත් ඒක pancake එකක් නොවෙන්න ඉඩ තියෙනව.

    • @yohanlakmal1537
      @yohanlakmal1537 ปีที่แล้ว

      @@fr.diaries thank you

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    😍👍

  • @DollsShop.
    @DollsShop. ปีที่แล้ว

    Akka oya inna ratata cinnamon export karanna puluwanda

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      පුලුවන් නන්ගි .

    • @DollsShop.
      @DollsShop. ปีที่แล้ว

      @@fr.diaries kohomada.akka vidiyak dannawada.puluwan widiyak dannawa Nan kiyala denna puluwanda akka.oya wage aya hari adui akka.reply ekatath godak thank you♥️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@DollsShop. නන්ගි ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ.ඔයාට උදව්වක් වශයෙන් හොයල කියන්නම්.මගෙ Facebook page එකට ඔයාගෙ number එක දාල තියන්නකො.

    • @DollsShop.
      @DollsShop. ปีที่แล้ว

      Hari akka.

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 ปีที่แล้ว

    Ane tnx akke...sudu bole ko

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      😊❤. සුදු බෝලේ හොදින් ඉන්නව නන්ගි .🤗

  • @swarnamanel5642
    @swarnamanel5642 ปีที่แล้ว

    👍⚘

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว

    හැලප වලට පොල් දාන්නේ නැද්ද ?

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      දානව.පැනි එක රත් කරන වෙලාවෙ මන් පොල් එකතු කලා වීඩියෝ එකේ තියෙනව.😊

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Sub kala onna. 😍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @ulfathima2046
    @ulfathima2046 ปีที่แล้ว

    Pls add english subtitles

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Ok dear thank you ❤️

  • @veronicaperera8253
    @veronicaperera8253 ปีที่แล้ว

    Can y pl put a house tower

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      I will make that video for you soon.❤️

  • @iynulshamila8644
    @iynulshamila8644 ปีที่แล้ว

    Very useful video. Thank you

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you 😊❤️

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 ปีที่แล้ว

    🥰

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 ปีที่แล้ว

    Mn iye hunusahal haduwa ...

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අපිට මෙහේ හුනුසහල් ගන්න නෑ ඉතින් .😊

  • @sanukinehansa1704
    @sanukinehansa1704 ปีที่แล้ว

    Akke oya danna suwan rakiyawak kiyannako

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      නන්ගි ඔයා මගේ Facebook page එකට මැසේජ් කරන්නකො.හොදද.අපි එතකොට ඒ සම්බන්දව කතා කරමු.

    • @sanukinehansa1704
      @sanukinehansa1704 ปีที่แล้ว

      @@fr.diaries man msg karannam akke oyata suba dawasak oya godak hoda kenek wage kawadawat waradin na ehema hita hoda ayata oyage wachana tikat ati mata

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@sanukinehansa1704 ❤️🥰

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 ปีที่แล้ว

    ❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @tharushasandeepani2483
    @tharushasandeepani2483 ปีที่แล้ว

    🥰😍😍♥️♥️♥️

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว

    පිහියට කෙසෙල් කොල කෑල්ලක් ඔතාගෙන කෑලි වෙන් කරන්න.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.ඒ දේ ගැන දැනුවත් කලාට.😊❤️

  • @chamaskiha3779
    @chamaskiha3779 ปีที่แล้ว

    Oya Mona rated inne nngi

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      France 🇫🇷 වල ඉන්නෙ.😊

  • @sesathminnada7135
    @sesathminnada7135 ปีที่แล้ว

    Godakvwela piti badinna oneda

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      නෑ පාට වෙනස් නොවෙන ගානට බැද ගන්න.❤️

  • @vishnidevindi647
    @vishnidevindi647 ปีที่แล้ว

    🥺😋

  • @thanujathilangani4462
    @thanujathilangani4462 ปีที่แล้ว

    ❤️👍🌹

  • @sesathminnada7135
    @sesathminnada7135 ปีที่แล้ว

    Hadata padili karanawa

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති 🥰

  • @anukithinuthi3101
    @anukithinuthi3101 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️

  • @hasithaprabath8716
    @hasithaprabath8716 ปีที่แล้ว

    akki oyage nmba ekka danna ko

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      මගේ Facebook page එකට මැසේජ් කරල මාව සම්බන්ද කරගන්න පුලුවන් .😊

  • @isrimali1651
    @isrimali1651 ปีที่แล้ว

    ❤️❤️