මේ ටික දැනගෙන ඉව්වනම් රස බත් මුලක් හදා ගන්න පුලුවන් |Cooking Tips Sinhala | Fr.Diaries 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ ටික දැනගෙන ඉව්වනම් රස බත් මුලක් හදා ගන්න පුලුවන් |Cooking Tips Sinhala | Fr.Diaries 🇫🇷
    #cooking # cookingtips #sinhala
    • මේ දේවල් කලින් දැනගෙන ...
    • මේකනම් පුදුම රසක් 😋|කං...
    • අවුරුදු දෙකකින් කාපු ර...
    #recipes #food #frdiaries #sinhala #cooking #menuideas #lunch #lunchmenuideas #cooking #cookingtips #cookingchannel #cookingathome #cookingshorts

ความคิดเห็น • 60

  • @NilishaPathirana
    @NilishaPathirana 10 วันที่ผ่านมา +5

    ඔයාගේ හැම මෙනූ එකක්ම හරිම clourfull අක්කා .දැක්ක ගමන්ම කන්න හිතෙනවා .ලස්සනයි පිළිවෙළයි.ස්තුතියි මේ හැමදේම ආදරෙන් කියලා දෙනවට.තෙරුවන් සරණයි අක්කා ඔයාලා හැමෝටම .❤❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති නන්ගි ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰

  • @InokaDharshani
    @InokaDharshani 10 วันที่ผ่านมา +2

    හොඳ tips ටිකක් නංගී හරිම වටිනවා ගමනක් යනකොට බත් මුලක් බැදගෙන යනකොට මේ tips හරියට වටිනවා thank you නංගී ❤

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ඔයාටත් ගොඩක් ස්තුති අක්ක ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට❤🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 10 วันที่ผ่านมา +2

    අදත් වටින ටිප්ස් ටිකක් ගෙනාවට අක්කිට ගොඩාක් ස්තූතිය රස කෑම ටිකක් ආදරෙයි ❤❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක එකතු වෙනවට❤🥰

  • @NeranjanaDisanayaka
    @NeranjanaDisanayaka 6 วันที่ผ่านมา

    මම නම් කෑම ගැලපෙන විදියට හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන්.. හරිම රස මෙනු හැමදාම ඔයා ගේන්නෙ.. බොහොම ස්තූතියි. හැමදාම සතුටින් ඉන්න.. ජයෙන් ජය ❤

    • @fr.diaries
      @fr.diaries  5 วันที่ผ่านมา +1

      @@NeranjanaDisanayaka ගොඩක්ම ගොඩක් ස්තුති නන්ගි ඔයාගෙ ආදරනීය අගය කිරීමට🥰❤️

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 10 วันที่ผ่านมา +1

    ආනේ මම කියන්නම තමා හිටියේ මිස්.ගොඩාක් ස්තුතියි 🎉🎉

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති ඔයාටත් ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰

  • @D.m.disanayaka
    @D.m.disanayaka 3 วันที่ผ่านมา

    Obata sada jaya🌹

    • @fr.diaries
      @fr.diaries  3 วันที่ผ่านมา

      @@D.m.disanayaka 🥰❤️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 9 วันที่ผ่านมา +1

    මම අදයි ඔයාගෙ වීඩියෝ එක්ක සම්බන්ද වුනේ.ගොඩක් වටින වීඩියෝ ඔයාගෙ තියෙන්නෙ.ගොඩක් ස්තුති ඔයාට.මේකනම් ගොඩක්ම වටිනව.ෆ්‍රිජ් එකේ නොදා එලියෙ තියන්න පුලුවන් කොච්චර වෙලාවක්ද කියල කියන්න පුලුවන්ද ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  9 วันที่ผ่านมา

      සාමාන්‍ය දවසක නම් දවසක් උනත් එලියෙ තියා ගන්න පුලුවන් .හැබැයි ටිකක් රස්නෙ දවසක නම් බීට් වගේ දෙයක් අමාරුයි තියා ගන්න.ගොඩක් ස්තුති මගේ චැනල් එකත් එක්ක එකතු වුනාට🥰❤️

  • @najeemasamoon5085
    @najeemasamoon5085 4 วันที่ผ่านมา

    Thank you dear

    • @fr.diaries
      @fr.diaries  4 วันที่ผ่านมา

      @@najeemasamoon5085 Thank you too 🥰❤️

  • @jayanthirathnamali8569
    @jayanthirathnamali8569 8 วันที่ผ่านมา

    Godak rasa patai. Harima lassanai. Piliwelai. Asa hithenawa kema tika dekkahama.oya kathakarana hetith harima lassanai... ❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  8 วันที่ผ่านมา +1

      @@jayanthirathnamali8569 ගොඩක් ස්තුති ඔයාට.දිගටම මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියල ආදරනීයව මතක් කරනව🥰❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 10 วันที่ผ่านมา

    Wow, adanm godakma watina vlog akk, akanm niyami
    Kama tika supiri, godak godakma rasa patai, harima watina tips , niyami ada vlog aka ❤️❤️🥰

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති නන්ගි හැමදාමත් වගේ ආදරෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවට❤🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 10 วันที่ผ่านมา

    Ane hoda tips tikak akke godak stuti❤❤

    • @fr.diaries
      @fr.diaries  9 วันที่ผ่านมา

      @@geethikajasanthukankanamge1941 ගොඩක් ස්තුති නන්ගි ඔයාටත් .හැමදාමත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වෙනවට🥰❤️

  • @janakaperera1452
    @janakaperera1452 10 วันที่ผ่านมา

    Rasa patai akki.oya kiyapu dewal wadagath.Thanks.😊

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති නන්ගි ❤🥰

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 8 วันที่ผ่านมา

    Lagadi idalai oyage vidieo balanne. Mamath curry walata wenama wenama hedi use karanawa.Awa harima lassanai.
    Menu awa colourful. Dekkama asa hithenawa❤

    • @fr.diaries
      @fr.diaries  8 วันที่ผ่านมา

      @@sumithrapriyadarshani1516 ගොඩක් ස්තුති ඔයාටත් ආදරනීයව මගේ වීඩියෝ බලන්න එකතු වුනාට🥰❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 10 ชั่วโมงที่ผ่านมา

    Good video

    • @fr.diaries
      @fr.diaries  6 ชั่วโมงที่ผ่านมา

      @@mangalajayawardena8387 Thank you 🥰❤️

  • @thilinidesilva3629
    @thilinidesilva3629 9 วันที่ผ่านมา

    Wow...සුපිරියි අක්කා ...Lunch Sheets අපට france වලින් ගන්න තියෙනවාද අක්කා

    • @fr.diaries
      @fr.diaries  9 วันที่ผ่านมา

      අනේ නෑ නන්ගියො.මෙහේ නෑ.මට ලංකාවෙන් අම්ම එවපු ඒව.🥰❤️

  • @harshikanuwan3106
    @harshikanuwan3106 10 วันที่ผ่านมา

    Colour full dish❤

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      Thank you so much❤🥰

  • @geethroshan7292
    @geethroshan7292 3 วันที่ผ่านมา +1

    Malu miris walata awasane damme seenida,,?

    • @fr.diaries
      @fr.diaries  3 วันที่ผ่านมา

      @@geethroshan7292 නැහැ සීනී දාන්නෙ නැහැ.ඒ එකතු කලේ ලුනු කුඩු🥰❤️

  • @neelsaman6827
    @neelsaman6827 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 4 วันที่ผ่านมา

    Polsambolete dane thel adukeranne, Pol wele Thel thiyene nisa.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 3 วันที่ผ่านมา

    Othana bath kanna thanak kooo elawalu kanna nm puluwan

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 10 วันที่ผ่านมา

    ❤❤❤❤👍

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 10 วันที่ผ่านมา

    First comment magen ❤

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      Thank you so much ❤🥰

  • @yasinduwickramasinghe5794
    @yasinduwickramasinghe5794 10 วันที่ผ่านมา

    Akke....mn adath dubai walin thivanka malli....supiri...kelath inuwa😂

    • @fr.diaries
      @fr.diaries  9 วันที่ผ่านมา

      @@yasinduwickramasinghe5794 ගොඩක් ස්තුති මල්ලි ඔයාට🥰❤️

  • @D.m.disanayaka
    @D.m.disanayaka 3 วันที่ผ่านมา

    Oya bit rut walata kiri demmada

    • @fr.diaries
      @fr.diaries  3 วันที่ผ่านมา

      මම උකු කිරි බොහෝම පොඩ්ඩක් දැම්ම.මොකද මම ඒ බත් එක ගොඩක් දවස් තියා ගන්නෙ නැති නිසා.ටික දවසක් තියා ගන්නවනම් කිරි එකතු කරන්න එපා හොදද🥰❤️

  • @ariyawathihapuarachchi7557
    @ariyawathihapuarachchi7557 วันที่ผ่านมา

    Damsathra

  • @malkifonseka2149
    @malkifonseka2149 7 วันที่ผ่านมา

    අනේ අක්කි මනි පිට්ටු resapi එක දෙන්නකෝ

    • @fr.diaries
      @fr.diaries  5 วันที่ผ่านมา

      @@malkifonseka2149 th-cam.com/video/Mu65H1X4UWo/w-d-xo.htmlsi=KvSDV5Zf2I7WqSJf
      මේ ලින්ක් එකෙන් බලන්නකො නන්ගි

  • @dunuwilagelushan5159
    @dunuwilagelushan5159 วันที่ผ่านมา

    ❤️🇦🇪

    • @fr.diaries
      @fr.diaries  วันที่ผ่านมา

      @@dunuwilagelushan5159 🥰❤️

  • @SubhashiniMadhusankha
    @SubhashiniMadhusankha 10 วันที่ผ่านมา

    Thankyou akka ❤️

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา

      ❤🥰

  • @annelakmali1034
    @annelakmali1034 4 วันที่ผ่านมา

    හරක් මස් කල්තියා ගන්න හදන්න පුළුවන් ද

    • @fr.diaries
      @fr.diaries  4 วันที่ผ่านมา

      @@annelakmali1034 ඔව් පුලුවන් නමුත් මම හරක්මස් කන්නෙ නැති කෙනෙක්.ඒ නිසා මට ඒක හදන විදිය ඔයාලට ඉදිරිපත් කරන්න අපහසුයි නන්ගි .🥰❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 10 วันที่ผ่านมา

    Malumiriswala sarata mokada karanne ?

    • @fr.diaries
      @fr.diaries  10 วันที่ผ่านมา +1

      ඔයාට පුලුවන් මාලුමිරිස් වල ඇට කොටස අයින් කරල උයන්න ගන්න.❤🥰

  • @niroshafernando6972
    @niroshafernando6972 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @waruniD
    @waruniD 10 วันที่ผ่านมา

    ❤❤❤❤