Q & A විඩියෝ එක 😘| Life in japan 🇯🇵🇱🇰| ඔයාලා අහපු ප්‍රශ්ණ වලට මගෙන් උත්තර ....🌹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • Anusha jeewani

ความคิดเห็น • 1.6K

  • @sunethrasauri7940
    @sunethrasauri7940 10 หลายเดือนก่อน +325

    අද කාලේ විවහා වෙන සමහර අයට ඔයා හොද ආදර්ශයක් . නොදන්න රටක ජපන් බස කතාකරන්න දන්නේ නැතුව. ගිහින් මේ තරම් ආදරෙන් වසර 17 ක විවහ ජීවිතයක් ගතකරන ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයාගේ සැමියවත් අගය කරන්න ඕනේ.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +14

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @Toidi123
      @Toidi123 9 หลายเดือนก่อน

      😍😍😍😍

    • @kumariuae3589
      @kumariuae3589 4 หลายเดือนก่อน

      Aniwaryen

  • @asankaperera2968
    @asankaperera2968 10 หลายเดือนก่อน +135

    මොන කෙනෙක් එක්ක විවාහ උනත් අවංකවම බැදීමක් ඇති කර ගත්ත නිසා ඔයා සතුටින්❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +7

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @Toidi123
      @Toidi123 9 หลายเดือนก่อน +3

      Owuuu😍

  • @Beautifulvillagelifeinsrilanka
    @Beautifulvillagelifeinsrilanka 10 หลายเดือนก่อน +96

    අක්කි, ගොඩක් සතුටුයි, ඔයාගේ සියළු විස්තර කිව්වට, ජපන් අයියා අපෙ රටෙ කෙනෙක් බදින්න තීරණය කරපු එකට පළමුවෙන් ම ස්තූතියි කිව්ව කියන්න, මගේ අක්කි හරි වාසනාවන්තයි ඒ වගේ මහත්තයෙක් ලබන්න, ජපන් අයියත් වාසනාවන්තයි මගේ අක්කි වගේ කෙනෙක් බදින්න, දුර ඈතක සිටියත් ඔයා අපෙ කෙනෙක් අක්කි, හෑමදාම සතුටින් ජීවත්වෙන්න, අයියට වගේම එයාගේ පවූලෙ අයට ආදරෙන් සළකන්න, මරිනා මැණික ආදරෙන් මතක් කළා කියන්න, ජීවිත කාලෙම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙවා! ජෙසු පිහිටයි අක්කි

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් කියන්නම් 😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sasikarangani9422
    @sasikarangani9422 10 หลายเดือนก่อน +30

    ලැබීම කියන්නෙ මේකට තමයි අක්කෙ...අක්කා ගොඩාක් ශක්තිමත් කාන්තාවක්...බයක් නැතුව මේ වගේ තීරණයක් අරගෙන අද ජීවිතේ ගොඩාක් හොද තැනක ඉන්නවා...ඒ වගේම හොද රැකියාවල් දෙකක් කරන ගමන් දෝනිවත් ලස්සනට ගුණ යහපත් දරුවෙක් විදිහට ඇති දැඩි කරනවා...අක්කගෙ ජීවිතේ දිහා බලලා හැදෙනවා නම් හැදෙන්න ආදර්ශයට ගන්න ගොඩාක් තැන් තියනවා...අක්කා ජීවිතේ මග හැරගන්නෙ නැතුව විදින ගමන් ලස්සනට ජීවත් වෙනවා...❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි නංගියො😘😍😍 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @danuwimalaweera5460
    @danuwimalaweera5460 10 หลายเดือนก่อน +21

    සාර්ථක විවාහ ඡීවිතයකට තේරුම් ගැනීම මිසක් කාලය අදාලම නෑ කියල අක්ක හොදටම.පැහැදිලි කරල.මොකද හස්බන්ට් එක්ක අවුරුදූ ගානක් ආශ්‍රය නොකර වෙඩින් එක ගත්තට ඔයාල හරි ලස්සනට ඡීවත් වෙනවා.මේ වීඩියෝව ගොඩක් අයට ආදර්ශයක් වේවී.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි🙏❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Dul_m891
    @Dul_m891 10 หลายเดือนก่อน +105

    හරිම ලස්සනයි අක්කි ඔයාගෙ කතාව සුරංගනා කතාවක් වගේ මට දැනුනේ🥰අක්කිගෙ මහත්තය ගොඩක් සතුටු වෙනව ඇති ඔයාව marry කරපු එකට.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න.ජේසු පිහිටයි..Happy Anniversary♥️🥰

    • @dammirajapaksha9466
      @dammirajapaksha9466 10 หลายเดือนก่อน +3

      හරිම ලස්සනයි දුව .ජේසු පිහිටයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi7198 10 หลายเดือนก่อน +39

    අපේ රටේ කෙනෙක් මේ වගේ තැනක සතුටින් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.. සසර බැදීම් කියන්නේ මේවා... ආදරෙයි ගොඩක් 😘❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍😍

  • @rishirishi..5316
    @rishirishi..5316 10 หลายเดือนก่อน +17

    ආසාවෙන් බැලුවා.ඔයාගේ පෙරපිනක් තමා මෙි .හැමදාම සතුටින් ඉන්න ඔයා නැන්දම්මට සලකන විදිහ සතුටුයි එයාටත් දීර්ගායුෂ පතනවා නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියල

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @user-shyam1984
      @user-shyam1984 หลายเดือนก่อน

      එතකොට පුතා මලිෂ කව්ද

  • @kG-vj7tl
    @kG-vj7tl 10 หลายเดือนก่อน +42

    ඔබ මොන තරම් දක්‍ෂ නිවුනු කාන්තාවක්ද නංගී. මේ වගේ විවාහයක් තුල මොන තරම් වෙනස්කම් තියෙනවද​? වෙනම පරිසර දෙකක හැදුනු දෙන්නෙක්. ඒත් ඒවා ලස්සනට ගලපාගෙන ලස්සන පවුලක් හදාගෙන සමඟියෙන් සතුටින් ඔබ ජීවත් වෙන විදිය කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. හරිම ආශාවෙන් ඔබේ වීඩියෝ බලන්නේ සිත නිවන නිසා.

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 10 หลายเดือนก่อน +16

    මුලින්ම සමා වෙන්න .. වීඩියෝ එක බලන්න පරක්කු උනා.. දැනන්ගන්න ඕනකමින් හිටිය ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.. දැන් මගෙ යාලුවෝ ( වැඩ කරන තැන )ඔයා ගැන අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් ..
    අද වගේ තාක්ශනය සංනිවේදනය ලංකාවේ නොදියුණු යුගයක ඔයා කරලා තියෙන දේ හැමෝටම ආදර්ශයක් .. ජපානය තුල ඔයා නියෝජනය කරන්නේ ලංකාවේ කාන්තාවයි..
    ඉදිරි අනාගතෙත් සර්වප්‍රකාරයෙන් සුබ ම වේවා..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘🥰🥰🙏🙏

  • @vidanagamage8167
    @vidanagamage8167 10 หลายเดือนก่อน +8

    හරිම ආදරනියයි අක්කි...ගොඩක් ආසවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ නවකතාවක් කියෙව්වා වගේ..බුදුසරනයි මගේ අක්කාට...ඔයාට සුබ පතනවා ..අක්කි..දලදා සමිදු පිහිටයි .

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 10 หลายเดือนก่อน +26

    ගොඩක් ලස්සනයි ...අනේ ඉතින් මරීනාට නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් කොච්චර ශෝක්ද.මරීනා ගොඩක් ලස්සන අහිංසක ලමයෙක් ...ඔයාලට ජේසු පිහිටයි ...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @lifewithlove89
    @lifewithlove89 10 หลายเดือนก่อน +18

    ආදරෙන් අහන් හිටියා අක්කා...මෙච්චර කල් ඔයාගේ video බැලුවට comment එකක් දාලා නෑ කවදාවත්...ඒත් මං ඔයාට ආදරෙන් බලන් හිටියේ. අද තමා ඉස්සෙල්ලම comment කරන්නේ...මං බැන්දෙත් 2006,,10,,18.ඒත් මං ඉපදුනෙ 1989...මගේ love marrage එකක්...දුවලා දෙන්නයි..චූටි මරීනාට වඩා අවුරුද්දක් බාලයි ......ගොඩක් ආසාවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ...මටත් තියෙනවා ලස්සන කතාවක්..ඒ අතීතයේ ජීවත් වුනේ ඔයාගේ කතාව අහගෙන...ඉතින් අක්කා ගොඩක් ආදරෙන් හදවතින්ම සුබ පතනවා...Happy anniversary both of you❤❤❤❤❤❤ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට..ගොඩක් ආදරෙයි ..මාත් දැන් මගේ පවුලේ මතක එකතු කරන්න channel එකක් කරගෙන යනවා....කැමති නං ඇවිත් බලන්න..ලංකාවේ ගමක ඉන්න පුංචි පවුලක් අපි....❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ වෙලවක එන්නම්කො .. මම Subscribe කරා ඔයාව 😘😘😘😘

  • @Saramayer5879
    @Saramayer5879 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සන මනමාලියක්.නැන්දේ ඔයා ඒ කාලේ ගොඩාක් ලස්සනයි .දැනුත් ලස්සනයි .ඔයා ගොඩාක් සතුටින් නේද ඒ යෝජනාව භාර ගත්තේ.ඔය දෙන්නා ලස්සනට ගැලපෙනවා.🥰💖💖💖💖මරීනා නංගිත් කොච්චර වාසනාවන්තයි ද.🤗❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +3

      ඔව්.ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +18

    හරියට නව කතාවක් වගෙ ගොඩාක් ලස්සන ආදර කතාවක් ඔයාට තියෙන්නේ අක්කෙ හරිම ලස්සනයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @cristeenherath6186
    @cristeenherath6186 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ඔයාගෙ කතාව ..ඒවගේම ආඩම්බරයි ඔයා ගැන.චුටි දුවටයි මහත්තයාටයි ඔයාටයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..ජෙසු පිහිටයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dhammipintomihindukulasuri1310
    @dhammipintomihindukulasuri1310 10 หลายเดือนก่อน +16

    ඔයාල දෙන්නට මූලින්ම විවාහ සංවත්සරයට සුභ පතනව 🎉අද මගේ විවාහ සංවත්සරය දවස 06.01.2005 අදට වසර 19යි මම 1982 ඔයාගේ කතාව වගේමයි මගේත්, මගේ අම්ම නැති උනෙත් ඔයාගේ අම්ම නැති උන කාලේ ,ලංකාවෙ
    මම හලාවත මමත් ඉන්නේ ඉතාලියේ ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව අද හිතුන comment කරන්න ඔයාගේ සියලු දේටම සුභ පතනව ❤❤ 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ඔයාට හදවතින්ම සුභ පතනවා 😘😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @shanakaliyanage819
      @shanakaliyanage819 9 หลายเดือนก่อน

      මට ඉතාලි යන්න චාන්ස් එකක් 2010 ලැබුනා. මම ගියෙ නැහැ.

  • @jenniepe4084
    @jenniepe4084 10 หลายเดือนก่อน +11

    Thanks for the video...
    හරිම සුන්දරයි, ලස්සනයි, තවත් ජීවිතේ සාර්ථක වෙන්න... දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා පවුලටම...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 10 หลายเดือนก่อน +23

    අනේ ඔයාලගේ වීඩියෝ එක මුලින්ම බලන්නෙ මම වෙන්න ඕනී.❤❤❤❤ මම යූටුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉන්නකොට ඔයලගෙ වීඩියෝ එක ආවෙ ඉතින් මට හිතුනා වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @disnapriyangani9507
    @disnapriyangani9507 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ආදර කතාවක් ,අහම්බයක් වුනත් නිවැරදි ගැලපීමක්,ඒ අතින් ඔයා වගේම ඔයාගේ මහත්තයත්,දුවත් හරිම වාසනාවන්තයි.මේ සතුට හැමදාම ඔයාලාට ලැබේවා ...!කියල පාර්තනා කරනවා.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @PiyumaliKulasinha
    @PiyumaliKulasinha 10 หลายเดือนก่อน +14

    ගොඩක් ලස්සනයි...හැමදාම ඔය විදියම සතුටින්, පරිස්සමෙන් ඉන්න ඕනේ..මරීනා නංගිව මතක් කරා කියන්න..🌹🌹🌹වේනදා වගේම අදත් ආසාවේන් වීඩීයෝ එක බැලුවා...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 10 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි..ඒ වගේම ඔයා ගොඩාක් වාසනාවන්තයි..සතුටින් ඉන්න හැමදාම ..ජේසු පිහිටයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @UdeniPriyadarshani-d6d
      @UdeniPriyadarshani-d6d 10 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️❤️❤️

  • @sanujachamodi7398
    @sanujachamodi7398 10 หลายเดือนก่อน +9

    සුරංගනා කතාවක් වගේ🥰🥰 අහම්බෙකින් ජීවිතේ වෙනස් වුන විදිහ🥰 හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Mashi12-y8x
    @Mashi12-y8x 10 หลายเดือนก่อน +10

    කිසිම ආඩම්බරකමක් නැතිව හැමදේම කිවා ඉස්සරහටත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙවා..❤🎉❤️‍🔥

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +11

    මට හිතෙනවා නංගී ,ඔබගේ මහත්තයා,ජීවිතේ ගත් සාර්ථකම තීරනය ,මුලු ජීවිතයම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ගත කරන්න පුලුවන් උණේ ,ඔබ වාගේ බිරිඳක් ,ඔහුට ලැබුන නිසා.ඔහු අද,ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇතී.හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @VaranganaWijesinghe
    @VaranganaWijesinghe 10 หลายเดือนก่อน +37

    අනේ හරිම වාසනාවන්තයි අක්කි ඔයා 😢😢😢😢 ගොඩක් සතුටුයි දන්නැති දේවල් ගොඩක් අද දැනගත්තා ❤❤❤❤ ඇත්තමයි පෙර වාසනාවක් මේක ඔයාගෙ ඔයාගෙ ලැබීම ලගටම ආවා ඒ කාලේ ඔයා ගොඩක් ලස්සනයි මට මාවම දැන් මතක් වෙනවා . ඔයා වෙඩින් එක පුරාවටම හිනා වෙලා ඉන්නවා අම්මා තාත්තව දාලා දුර ගමනකට යනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙ 😢 මට මේ මාස ටිකට මටත් වෙනවා මම කොහොමද ගෙදර අයව දාලා යන්නෙ කියල ඒත් ඒක අපිට උරුම දෙයක් ❤❤❤❤ හරිම සතුටුයි ඔයා ඉන්න තැන අද වෙනකොට 😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ යන්න ඕනෙ වෙලවක යන්නම වෙනවා අපිට 😘😘

  • @nihalperera9762
    @nihalperera9762 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අනුෂා ඔයාලගේ love story එක.හොද හස්බන්ඩි කෙනෙක් , ලස්සන දුවක් ඔයාට ඉන්නවා.තව මොනවද අනුෂා අපට මෙි ජිවිතේ අවශ්‍ය.අපි ජිවත් වන ටික කාලේ සතුටින්, ආදරෙන් පවුලක් ලෙස ජිවත් වන්න.සැමදා ආදරෙයි අනුෂා...❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 10 หลายเดือนก่อน +46

    හැමදෙටම ලැබෙන පින සහ වාසනාව තියෙන ඔනි ඔයත් ගොඩාක් වාසනාවන්තයි එකයි ඔයාටත් හැමදේම ලැබෙන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

    • @chunckychoc
      @chunckychoc 10 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි .❤ Thank you for sharing your story.🎉🎉🎉 God bless you dear ❤️

  • @JournalwithChathu
    @JournalwithChathu 10 หลายเดือนก่อน +10

    මං ජපානයට ගොඩක් ආසයි 🥺❤️. ඒ නිසා මං හැමදාම වීඩියෝ බලනවා😍. Happy anniversary both of you ❤️💐 . මරීනා පුංචි කාලෙ හරි හුරතල් ❤️. මේ වගේ ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤗❤️🙏 . බුදු සරණයි !🙏 . ජේසු පිහිටයි !🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @padmakanthi2833
    @padmakanthi2833 10 หลายเดือนก่อน +9

    මරීනා දෝණි චූටි කාලේ දැක්කම ගොඩක් ආසයි චූටි දෝණි ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න ඔබ සැම දෙනාටම බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +6

    ඔයාගෙ ඉරණම ඔයාට සාධාරණය ඉෂ්ට කර තියෙනවා ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සන යි ❤❤❤❤❤🌹🌹🌹🌹❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 10 หลายเดือนก่อน +19

    ඔයා හරි වාසනාවන්තයි අක්කා ඔය වගේ රටක ජිවත් වෙන්න ලැබුන නිසා.හැමදාම ආදරේන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 10 หลายเดือนก่อน +16

    Happy Anniversary both of you❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.. ජේසූ පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 10 หลายเดือนก่อน +3

    අක්කා වීඩියෝ එක දාපු ගමන් බැලුව ඒත් comment එකක් දාන්නෙ අද.. ඔයානම් හරිම වාසනාවන්ත කෙනෙක්. හොද සැමියෙක්, හොද දරුවෙක් ලැබීම නිසා. ආසාවෙන් උන්න ඒ ආදර කතාව දැනගත්ත.. අක්කටත්, අක්කගෙ සුදු මහත්තයට ත් මරීන දූටත් සුබ නව වසරක් වේවා...❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dushmanthajayasekara8908
    @dushmanthajayasekara8908 10 หลายเดือนก่อน +8

    හරිම සතුටින් බැලුවා ..ඉතින් හෙටට ඔයා marry කරලා අවුරුදු 18ක් නේද ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ඔයාලා තුන් දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි ...
    Happy anniversary ...❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 10 หลายเดือนก่อน +4

    ❤අවංක ආදරේ මහ සයුරෙන් එහා හෝ තිබිය හැකි......ගැලපීම් ම නැත.....ගලපාගෙන ජීවත් විය යුතුය....❤අනූ ආන්ටි ඔයාව හොද ආදර්ශයක්...marina baby you are a wonderful daughter in this world because of your mommy and dad is the best parents in whole world.....Thank u so much anu aunty for advises to us ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @apsarasandamali917
    @apsarasandamali917 10 หลายเดือนก่อน +7

    ❤❤❤ ඒ කතාව අහද්දි හලි ආස හිතුනා අක්කි ... ❤❤❤ කොහොම හරි මටනම් කියන්න තියෙන්නෙ සුදු අයියා වාසනාවන්තයි කියලා අක්කිව හම්බුනෙ ඒ නිසා ... හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා මරීනා බබා ... ආදරෙයි ඔයාලට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dameeandAvee
    @dameeandAvee 10 หลายเดือนก่อน +14

    ඊළඟ වීඩියෝ එකේ ජනේලෙන් පේන ඔයාගෙ රෙස්ටූරෙන්ට් එක පෙන්නන්නකෝ අක්කෙ

  • @suwarnalatha471
    @suwarnalatha471 10 หลายเดือนก่อน +3

    ඔයා ගොංඩාක් හොද කෙනෙක්.. අැත්ත කතා කරන කෙලින් වැඩ කරන... .. මට හරිම ඝතුටුයි නංගෝ... ❤❤❤❤❤❤ ඔයා ගෙවන ජිවිතය.. ඔයාට තව තවත් හරි යන්න ඔීනේ... 😊😊😊😊❤❤❤ මරිනා ඔය පවුලට එකතු වෙලා හරි පුදුම විදිහට... පුංචි පවුල ලඝ්ඝන කලා.. හරිම අාදර්ශමත් විදිහට ජිවත් වෙන ඔයා නිඝා . රත්තරන් පවුලක් වෙලා එ්ක එලිය කරන්න අාව මිනිකැටේ... මිනිපහනක් මෙලා එලිය කරනවා.. එ් රත්තරන් මැනික් කැටේට මන් ගොංඩාක් අාදරෙියි කියන්න..❤❤❤❤ හැමදාම ඝතුටින් ඉන්න... නංගි.. ජේඝු පිහිටයි නංගෝ ඔයාලට.. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි හොඳේ 🙏🙏🙏🙏😘 ආදරෙයි 😘😘😘🥰😍

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතාව හරි ලස්සනයි.ඔයාගෙ දුවත් හරි ලස්සනයි,ආදරනීයයි.ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් ලැබිල තියෙන්නෙ.ඔයාගෙ හස්බන්ඩ්ටත් ඔයාවගේ යහපත් කෙනෙක් ලැබුන එක වාසනාවක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏

  • @ruvikulasinghe3393
    @ruvikulasinghe3393 10 หลายเดือนก่อน +12

    Happy Anniversary to you both ❤ගොඩක් ආසාවෙන් බලන් හිටියා අක්කා.හැමදාම සතුටින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @thanujaperera8550
    @thanujaperera8550 10 หลายเดือนก่อน +9

    ගොඩාක් ආසාවෙන් බැලුවේ ...
    හරි ම ලස්සනයි ....
    Happy Anniversary both of you ..💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Ama_ya99
    @Ama_ya99 10 หลายเดือนก่อน +6

    මමත් මීගමුවේ ඇන්ටි..ඔයාගෙ වීඩියෝස් මෙච්චර කල් බැලුවට මම අද තමා comment එකක් දාන්නේ ඇන්ටි..❤😊හැමදාමත් ලස්සනට ඉන්න ඇන්ටි , මන් මරීනා නන්ගිටත් ගොඩාක් අසයි..❤🤗

    • @ravishkaravishka1244
      @ravishkaravishka1244 10 หลายเดือนก่อน

      Mamath

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 10 หลายเดือนก่อน +7

    ආසාවෙන් බලපු ලස්සන විඩියෝ එක ක් තෙරුවන් සරනයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ShehaniandKasun
    @ShehaniandKasun 6 หลายเดือนก่อน +3

    අනේ ඇන්ටි. අනික් අයත් කතා කරන voice දාලා video කරන්නකෝ. 😢 අහන්න ආසයි.voice❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️♥️

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 10 หลายเดือนก่อน +1

    ගැහැනියෙක් විදියට ඔයා ආව සාර්ථක ගමන,සාර්ථක විවාහා ජීවිතය ගැන හරිම ආඩම්බරයි නංගෝ.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      😘😘😘😘😘😘🙏🙏🙏

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 10 หลายเดือนก่อน +15

    Photos ටික ගොඩක් ලස්සනයි අක්කා.මරීනා දෝණි හරිම හුරතල්..හැමදාම ඔය වගේ ලස්සනට පරිස්සමට ඉන්න.දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 9 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙන් සතුටින් ඔය විදියටම ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනනවා අනූ ඔයාට.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 10 หลายเดือนก่อน +3

    Harima sathutui Anu.....sarthaka loku gamanak awith......❤ hada pathulenma.... suba pathanawa...niduk niroogi preethimath jeewithayak oyala hamotama labewa kiyala.....❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 10 หลายเดือนก่อน +3

    අනේ හරිම ආදරනීයයි... මරීනගේ ආච්චි තරූනයි එතකොට....❤️❤️❤️❤️❤️❤️

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 10 หลายเดือนก่อน +7

    ලස්සනයි හැමදාම ඔයාලා සතුටින් ඉන්න

  • @Nimavlog98
    @Nimavlog98 4 หลายเดือนก่อน +1

    මේක නම් සංසාරගත බැදීමක් වගේ ❤.හරිම ආසවෙන් ඔයාලගේ කතාව බැලුවේ.හැමදාම සතුටින් ඉන්න අක්කේ බුදුසරනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lakmaliwickramasinghe5589
    @lakmaliwickramasinghe5589 10 หลายเดือนก่อน +2

    සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා අක්කා.හරිම ලස්සන ජීවත කතාවක්.මමනම් ආසම මරීනා මැණිකෙගෙ පුංචි කාලෙ ෆොටෝස් වලට.ආදරෙයි අක්කා ❤💕🌷🌹❤💕🌹🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @thusharasampath5059
    @thusharasampath5059 10 หลายเดือนก่อน +2

    අද ගොඩක් ලස්සනයි අක්කේ. මරීනා පොඩි කාලේ බොලේ වාගෙ දැන් කෙට්ටු වෙලා. අක්කා නම් ටිකක් විතර මහත යි. හරිම ලස්සනයි photo ටික ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +6

    මරීනා හැමදාම ලස්සනයි ගොඩක් .❤❤❤ ආදරෙන් මතක් කරා කියන්නකො ❤🌹❤🌹❤🌹

  • @anupriya542
    @anupriya542 10 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බුන කෙනෙක් ඔයාගෙ ජීවිතෙ ලස්සන කරලා. හැමදාම සතුටින් ඉන්න . Happy anniversary 🎉🎉🥰💐❤️‍🩹

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @deepikafrancis7320
    @deepikafrancis7320 10 หลายเดือนก่อน +4

    මම අාවෙන් හිටියේ මෙි විඩියෝ එක බලන්න අැත්තටම එ් ඔයාද වෙනස් වෙලා ගොඩාක් අදුනගන්නත් බැහැ ඔයා වාසනාවන්තයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @marystella8465
    @marystella8465 10 หลายเดือนก่อน +3

    E kiyanne heta oyalage wedding anniversary ekane....happy anniversary akke aiye....oyala hamadamat satutin oyawage inta labewa akke aiye....oyalata budu saranai

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dinesharandeny8136
    @dinesharandeny8136 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි කතාව ....❤...HAPPY WEDDING ANNIVERSARY TOO...❤....කලින්ම wish කරන්න හිතුවා ...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @dill.....6737
    @dill.....6737 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ඒ වගේම ආදරනීය මතකසටහන් ටිකක් ....ලස්සනයි නැන්දේ....and happy aniversary day nande❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @SaraShammi-sw5xe
    @SaraShammi-sw5xe 10 หลายเดือนก่อน +7

    ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්.❤ අක්කි ඔයා මාරම lucky . මරීනා බබා පුංචි කාලේ හරිම ලස්සනයි.ආදරෙයි මරීනා පැටියෝ❤❤. Happy wedding anniversary අනූෂා අක්කි.🎉🎉.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤ ජෙසු පිහිටයි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @imalshimaleesha9373
    @imalshimaleesha9373 10 หลายเดือนก่อน +2

    සුබම සුබ විවාහ සoවත්සරයක් වේවා!
    හරිම ආසාවෙන් මේ video එක බැලුවේ😍...

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @DL12323
    @DL12323 10 หลายเดือนก่อน +3

    ශෝක්❤ හරිම ලස්සනයි😊 හෙට Anniversary eka neda aunty , Happy wedding Anniversary🎉❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @piyumigamlath1291
    @piyumigamlath1291 4 หลายเดือนก่อน +2

    ඔයා වගේ වටිනාකම් ගොඩක් ඇති බිරිඳක් ලබන්න කෙනෙක්ට ලොකුම ලොකු වාසනාවක් තියෙන්න ඕනේ...

  • @AwanthiWarnakulasuriya
    @AwanthiWarnakulasuriya 9 หลายเดือนก่อน +3

    ඔයා හරිම ලස්සනට කතාකරනවා ඔයා පෙර පින කියන්නෙ මෙන්න මෙිවටයි ඔයාගෙ No දෙන්න පුලුවන්ද ඔයාගෙ ගතිගුන හරිම හොදයි අපි වගේ දුප්පත් අයට පිහිටක් වෙන්න වැරදියට තේරැමි ගන්න එපා ඔයාගෙ ඔය ගතිගුණ තේරැමි අරගෙනයි මම මෙහෙම කියන්නෙ ඔයාට ගොඩක් පිං අමිම වෙනුවෙන් කරනවා කියල මම ඇක්සිඩන් වෙලා ඉන්න කෙනෙක් ඔයාලගෙ වීඩියෝ බල බල ඉන්නවා ඔයාට කරදරයකනමි මට සමාවෙන්න ඔයාට වරදින්නෑ ඔයාල හැමෝටම ජේසු පිහිටයි ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 😘😘🙏 මෙතන පෝන් නම්බර් ලියන්න අමාරුයි 😘 instagram හරි මැසෙන්ජර් හරි තමයි මම කතා කරන්න හදාගෙන තියෙන්නෙ වැරදියට හිතන්න එපා 😊

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ...❤❤❤ආදරේ කරන්න භාශාව ,ජාතිය,ආගම බාදාවක් නෙවේ කියන්න හොදම උදාහරණයක් ඔයා..❤හැමදාම සතුටින් ඉන්න❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 หลายเดือนก่อน +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @chinthasandamali394
    @chinthasandamali394 10 หลายเดือนก่อน +3

    Happy Anniversary ❤හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාල තුන්දෙනාම හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @menakalakmali9820
    @menakalakmali9820 10 หลายเดือนก่อน +6

    ❤❤❤හරිම ලසසනයි අක්කා......සුබ පතනවා..මම....❤❤ඔයාගෙ මෙි ගෙවන ජිවිතෙ...ජේසු පියාගෙ ආශිර්වාදයෙන් තව තවත් ලස්සන වෙන්න ඔින❤❤❤❤🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chathuchathu1043
    @chathuchathu1043 10 หลายเดือนก่อน +1

    අනේ අක්කා ෂෝක් අනේ..ඒ කාලෙත් දැන් වගේම ලස්සනයි...video eka ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @melpiano639
    @melpiano639 10 หลายเดือนก่อน +3

    😊Happy anniversary both of you❤❤හරිම ලස්සන වීඩියෝ එකක්.හරිම අාසාවෙන් බැලුවා.thank you so much...God bless you and your family❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @madumali3459
    @madumali3459 10 หลายเดือนก่อน +2

    අද විඩියේ එක හරිම ලස්සනයි .අක්කා වෙඩින් එක දවසෙ ලස්සනට ඉදලා තියෙනවා .අක්කයි මරිනායි කතෝලික නම් අයියා මොනවද අදහන්නෙ.Happy Anniversary akka..❤️❤️🌹

    • @manoricmp5960
      @manoricmp5960 10 หลายเดือนก่อน

      God bless u Happy Anniversary

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 10 หลายเดือนก่อน +4

    අනේ අපි බලාගෙන හිටපු vlog එකක් , ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ජයවේවා

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආදර කාතාවක් මරිනා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @bhagya753
    @bhagya753 10 หลายเดือนก่อน +4

    අනේ මන්දා මට නම් ජපානේ පිරිමි අය හරියන්නේ නෑ,,කන්දක් සේමා ෆිල්ම් එකත් බැලුවා එකෙන් තවත් එපා උනා...ඔයාලා සතුටින් ඉන්න ❤

    • @lakeeshachathumini7788
      @lakeeshachathumini7788 10 หลายเดือนก่อน

      mt nm japan newe lankawe arenn wena kisim kenek allne ne🤭

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 10 หลายเดือนก่อน +2

    ඔයා හරිම luky nangi.hithuwe nathi vidiyata oyata japan yanna labuna.😂dan lankawe තත්ත්වයක් ekka marama pinak....hamadama sathutin samagiyen boho kalayak jeewath wenna ලැබේවා !❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @AkilatimBaymax-jq7vg
    @AkilatimBaymax-jq7vg 10 หลายเดือนก่อน +7

    Wow aunty .your story is so amazing.I never thought that you work as a transator in japan.So happy for you aunty.🤗🤗😘.Lots of love from oita japan. ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      Thank you so much🌹🌹😘😘😘

  • @HappyMeadows-lf8ku
    @HappyMeadows-lf8ku หลายเดือนก่อน +1

    අක්කා වසනා වන්තයි ❤හැමදාම සතුටින් ඉන්න

  • @harshishashikala5006
    @harshishashikala5006 10 หลายเดือนก่อน +4

    Me video eka baladdi mt matak une mg husband hamba una vidiya. Mn marry karala dn aurudu 3i, husband chaina ekkenek, math meheta eddi kisia deyak kata karanna danne na eth dn tika tika kata karanawa, me video eka mata tawath haiyak una 😊❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      අනෙ ගොඩාක් සතුටුයි 😘😘 ආදරෙයි 😘

  • @slwowaard5050
    @slwowaard5050 10 หลายเดือนก่อน +1

    මම ආන්ටි ගේ හැම vedio එකක්ම මග නොහැර බලනවා. Comment කරන්නේ නම් අඩුවෙන්. ඇත්තටම ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් අපිට. ඒ වගේම හරිම ලස්සන vedio. ඔයාගේ එළවළු වගාවන්.. අරපිරිමැස්ම.. අපි නොදකින ජපානය... වගේම ආදරණීය පව්ල.. මන් හරි කැමැත්තෙන් නරඹනවා. Happy anniversary 🎉 .. bs. God bless you and your family 🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ishanirandima-jw6kh
    @ishanirandima-jw6kh 10 หลายเดือนก่อน +4

    Happy Anniversary Akka & Ayya ❤❤❤ හරිම ලස්සනයි අක්කා 💜🧡💜💙 ආදරෙයි අක්කා 💜🧡💜💙😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @SunithaAnandasili
    @SunithaAnandasili 2 หลายเดือนก่อน +1

    නංගී ඔයාට ජපානය ට යන්න ලැබුණේ පෙර පිනකට.ඔයා හරි ම වාසනාවන්ත යි.

  • @shiranthilakmali5918
    @shiranthilakmali5918 10 หลายเดือนก่อน +3

    Video eka 👍👍
    Album 2 lassnai 🥰
    Marina harima cute ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ අපේ අය කොඉතරම් දක්ශ ද කියල හිතෙනවා මේක බැලුවාම. විශේශයෙන් ඔයාට හැම දේම අභියෝග උනත් ඔයා ඒ හැම දේම ජය අරං තියනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  9 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘😘🌹🌹

  • @rishmarishad275
    @rishmarishad275 10 หลายเดือนก่อน +11

    Hi Anusha, I'm tamil, but I watch your videos regularly and am so happy 😊 that you know tamil.வாழ்த்துக்கள்

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 10 หลายเดือนก่อน +2

    Happy anniversary oyata wish karanawa හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @achinichathundiya9774
    @achinichathundiya9774 10 หลายเดือนก่อน +4

    Happy anniversary nande. Marina ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +1

    නියමයි අනේ.ඔයා හරිම වාසනාවන්තයි. දක්ෂයි.
    මටත් දැන ගන්න ආසාවෙන් හිටිය එකක්.
    ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @vishvishu8237
    @vishvishu8237 10 หลายเดือนก่อน +3

    අනේ ආසාවෙන් බලන් හිටපු vlog එක අනු ආන්ටී... හැමෝටම ඔයා හොද ආදර්ශයක් ආන්ටී... මරීනා බොනික්කීයි සුදු අංකලුයි ආදරෙන් මතක් කලා කියන්න... හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ආන්ටී Happy Anniversary ❤😍

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nandikasampath8367
    @nandikasampath8367 10 หลายเดือนก่อน +2

    හෙට අවුරුදු දාහතක් වෙනවා විවාහ සංවර්ධනයට සුභම සුභ පතනවා ❤ හෙටට විවාහ වෙලා අවුරුදු දාහතක් වෙනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 10 หลายเดือนก่อน +5

    මමත් ආසාවෙන් බලන් හිටි⁣⁣යෙ මේ වීඩීයෝ එක එනකන්.හරිම ලස්සනයි.Happy Annivesery day to both....❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @nugara77
    @nugara77 10 หลายเดือนก่อน +1

    හරීම ආසාවෙන් බැලුවෙ නැන්දේ❤️❤️❤️ you're such lucky😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි 😘😘🥰🥰🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 หลายเดือนก่อน +3

    Little Marina looks like a Japanese Doll😘😘.Happy Anniversary Stay Happy and Bless.!!.❤❤❤

  • @nirmanipeiris2416
    @nirmanipeiris2416 10 หลายเดือนก่อน +1

    හරිම වාසනාවන්තයි ඔයා 😍 අහම්බෙන් හම්බවුනු දෙවල් ඔයාගේ ජීවීතේ ලස්සන කරලා 😍 ඔය වගේ හැමදාම සතුටින් ඉන්න 😍

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @lilyy4420
    @lilyy4420 10 หลายเดือนก่อน +13

    අනේ නැන්දේ ඔයා ඉස්සර ගොඩක් ලස්සනයිනේ 🥺❤️ දැන් කියලාත් ලොකු වෙනසක් නැ ඉස්සර වගේම ලස්සනයි 😁
    Happy anniversary 🤗❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 10 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටින් ආදරෙන් වීඩියෝ එක අවසාන වෙනකම් අහගෙන බලාගෙන උන්නා.අක්කා ගොඩක් වාසනාවන්තයි .ඔය වගේ සාංසාරික ආදරයක් ලබන්න ❤අක්කගෙ පවුලේ සතුට දවසින් දවස වැඩි වෙන්න කියල මං හදවතින් ම සුභ පතනවා ❤මරීනා මැණිකව ආදරෙන් මතක් කලා කියන්න .Album ටික ගොඩක් ලස්සනයි .ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @asasantha1315
    @asasantha1315 10 หลายเดือนก่อน +5

    ඔන්න දැම්ම ගමන්ම බලනවා

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 10 หลายเดือนก่อน

    Video එක වගේම ඔයාලගෙ jeevetha කතාවත් හරිම ලස්සනයි. Marinath හරිම vasanawanthai.ඔයාලා වගේ අම්ම තාත්ත කෙනෙක් ලබන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @PramodyaAmalki
    @PramodyaAmalki 10 หลายเดือนก่อน +4

    අද වීඩියෝ එක මාර ම ලස්සනයි . ඔයගෙ මහත්තයා ගොඩක් වාසනාවන්තයි ඔයා වගෙ නොනා කෙනෙක් ලැබෙන්න.😍😙 මරිනාත් ගොඩක් ලස්සනයි බොනික්කියක් වගෙ 😗🤗😃

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන මතක ගොඩක් අක්කෙ ආසයි දකිද්දි ඒවා ඔයාගේ ජීවිතේ පවුලේ සතුට හැමදාමත් තියෙන්න ඕනි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gimhaniperera-md4rj
    @gimhaniperera-md4rj 10 หลายเดือนก่อน +10

    Happy anniversary both of you🎉❤