වැඩි වැඩ නැති සතියක උදේ කෑම වට්‍ටෝරු 07/Breakfast recipe Ideas/Mommy with niki chainy Fernando 🍃🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2023
  • Music in this video from TH-cam library
    Thank you 🙏
    Mommy with niki-Chainy fernando 🍃🍃
    #eggrecipe
    #eggsandwich
    #piadina
    #uppuma
    #pongal
    #polroti
    #yogurt
    #chickpeas

ความคิดเห็น • 257

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +9

    අක්කගේ කෑම දැක්කත් බඩ පිරෙනවා. හරිම පැහැදිලි කියලා දෙන විදිහ 😘♥️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +3

    එක එක විදියට කෑම කන මට ශෝයී episode එකක්...තැන්ක්ස් නැන්දී.....ජේසු පිහිටයි...!!!❤❤❤

  • @indikasandmali1498
    @indikasandmali1498 ปีที่แล้ว

    නියමයි කෑම ටික ලස්සනට තියෙනවා ස්තුතියි 👍

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 ปีที่แล้ว +1

    රසම රසම පාටයි 😋😋

  • @seethangimandakini4747
    @seethangimandakini4747 ปีที่แล้ว +2

    හරිම. වෙනස් හරිම රස. කෑම ටිකක්... ස්තුතියි ඔයාට,...❤❤❤

  • @darshanishiromala4096
    @darshanishiromala4096 ปีที่แล้ว +3

    අක්කගේ කෑම කොහොමත් සුපිරි තමයි....හොද කෑම Recipi ටිකක්..

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +9

    හරිම රසට අලුත්ම අදහස් සතියකට පිලිවෙලට කරගෙන දරුවන්ට වෙනස්ම අත්දැකීම් ගොඩක් දෙන්න අපිට ත් share කලාට ස්තූතියි පුතේ ..👩‍🍳❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Kama Nan supiri aththatama harima lassanai dakka gaman asa hithenawa superb good luck 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔයා හදන කෑම වලට ගොඩක් ස්තුතියි ගෙදර තියන දේවල් වලින් හදන්න කියලා දෙන්න තවත් දේවල්

  • @nayanisithara4509
    @nayanisithara4509 ปีที่แล้ว

    Thanks akka.. දැක්කම හදල කන්න ආස හිතුණා ... god bless !!

  • @saradakumari1059
    @saradakumari1059 2 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් බැලූ වා ජෙසු පිහිටයි

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    niyami 👍👍

  • @amitha1969
    @amitha1969 ปีที่แล้ว +1

    Superb Chainy! Look delicious !

  • @user-vy9fj5ek9c
    @user-vy9fj5ek9c 3 หลายเดือนก่อน

    හරිම ආසයි වැඩෙිට.

  • @hansidisanayaka.6668
    @hansidisanayaka.6668 ปีที่แล้ว +1

    ගුඩ් ලක් අක්කී...ඔයා හැම වීඩියෝ එකටම කලු පාට එකතුඋන ඇඳුමක් අදින්න..අක්කිට හොද ලුක් එකක් එනව ඒ පාටට

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +1

    කෙට්ටු වෙලා .ලස්සනයි .තව lunch box recipe දෙනනකෝ

  • @nayomiwannakukorala157
    @nayomiwannakukorala157 2 หลายเดือนก่อน

    ❤ වටිනා දෙයක්

  • @Lakshani.
    @Lakshani. 4 หลายเดือนก่อน

    Subscribed❤ හරිම ලස්සනයි

  • @shalikadilhani3256
    @shalikadilhani3256 ปีที่แล้ว +3

    නියමයි අක්කේ.මමත් වැඩ කිඩ දාන්නෙ ඔයාගේ රෙසිපි බලාගෙන තමයි ඉතිං☺️☺️❤️❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow great recipes Thank 🙏 U so much darling

  • @krishanthiperera160
    @krishanthiperera160 ปีที่แล้ว

    Good job as always.

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 ปีที่แล้ว +1

    Thank you very much for sharing this useful recipe ❤

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว

    Fantastic 👌

  • @happylifewithbc5987
    @happylifewithbc5987 ปีที่แล้ว

    Super akki...api hamadama oyage vedio balanwa....

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว

    Dakkamath asa hithanawa dr..super 👍👍👍💖💖

  • @pawithramadu3288
    @pawithramadu3288 ปีที่แล้ว

    Niyamai akkiyo.thanks ❤👍

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 ปีที่แล้ว

    Very useful content

  • @chalaniford5572
    @chalaniford5572 ปีที่แล้ว

    Harima prayojanavath akke bohoma sthuthi❤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว +1

    Akki thank you so much for this delicious recipes ... your the best... ❤️❤️❤️❤️

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว

    Harima wadagath asawen baluwa

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 ปีที่แล้ว

    Looks yamy🍽❤

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +29

    කෑම ටික නම් නියමයි අක්කෙ.අපි අනිත් අය ගැන හිතන තරම් තමන් ගැන නොහිතන එක තමයි වැරද්ද.මුලින්ම තමන්ට ආදරය කලොත් මම ඇතුළු ආදරය කරන හැමෝම සතුටින්.අක්කා ඔන්න කෑමත් එක්ක ඒ දේත් කියලා දුන්නා.😍😍😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +1

      Aniwaryenma nangi…. Api apita adare karana eka godak wadagath.. Thank you ❤

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      අපේ කෑම බීම ගැන නොසලකා හරින එක මෝඩම වැඩේ තමා.

    • @sandunirajapaksha5043
      @sandunirajapaksha5043 ปีที่แล้ว +1

      Mkmkkmmk

  • @jeniferelizabath4982
    @jeniferelizabath4982 ปีที่แล้ว +2

    අන්තිම එක පටිට

  • @shanazalliar142
    @shanazalliar142 ปีที่แล้ว

    Excellent

  • @swarnakumari3726
    @swarnakumari3726 ปีที่แล้ว

    Good luck! 🌹🌹🌹

  • @jeniferelizabath4982
    @jeniferelizabath4982 ปีที่แล้ว +2

    නියමයි

  • @nimeshathilini390
    @nimeshathilini390 7 หลายเดือนก่อน

    Thank akki,,niyamai

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Video 1 nam godak wedagath.niyamai,supiri.rasama,
    Rasa kema.pehediliwa apita Kiya deanawa.thank you so much madam chainy.adreai hemadamath.jeasu pihitai.!!!!chaaaaaaaaw.sriyani from Saudi Arabia Riyadh.🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷💁💁💁🙏🙏🙏👍👍

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 ปีที่แล้ว +2

    හිතට අමුතුම සතුටක් දැනනවා . ජය වේවා .🧡🎋💖♥️

  • @Sama-op1ut
    @Sama-op1ut ปีที่แล้ว

    Oya hadana kama gana kiyanna wachana na ithin aththatama kela unanava kama dakkama bohoma sthuthi godak pin deergau labeva theuvan saranai devi pihitai ❤🌷

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +4

    ස්තූතී අක්කේ ඔයාගේ වීඩියෝස් හරිම ප්‍රයෝජනවත් මම නිතරම.බලනවා ඔයාගෙ ගැබිනි අම්මලාට හැදුව menu එක මේ පාර මම නත්තලට හැදුවා හැමෝම සතුටින් කෑම.කෑවා ඒ සතුටට ඔයාට ස්තූතී අක්කී බුදුසරනයී ජේසු පිහිටයී 🌸🌸🌼🌼🙏🙏💖💖💖🙏🙏

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว

    Thanks for these tips

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 7 หลายเดือนก่อน

    Apea games hariyata budusaranai deau pihitai sister shok kaama hari ageai dirgau wewa paulea samata

  • @fathimaparook9713
    @fathimaparook9713 ปีที่แล้ว +1

    Thanks for the yummy good idea recipes
    God bless you ❤️❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Niyamai dear

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 ปีที่แล้ว +2

    Superb 👍👍🙏❤️

  • @dulminisenadheera542
    @dulminisenadheera542 ปีที่แล้ว +1

    I'm fascinated by your neatness,cleanliness ,orderliness and everything !! 😀I usually do not comment in youtube but couldn't ignore this channel..😍 I 'm happy to see that you've hit more than 100 k subs as I have been enjoying the videos since the beginning 🤩More and more success to the future!! 😊

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +2

    Looks yummy 😋👍

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +2

    Ane putha oyage video ekà balantath kalin mama like ekak damma budu s

  • @mkmalani2103
    @mkmalani2103 ปีที่แล้ว +1

    Ammo rasaai

  • @kasuniathauda4848
    @kasuniathauda4848 ปีที่แล้ว +1

    මම මේ රෙසිපි ඔක්කොම හදලා බැලුවා. හරි රසයි. මට ටිකක් අසනීප වෙලා ඉඳලා, කෑම රුචිය නැතිවෙලා ඉන්නකොට අහම්බෙන් ඔයාගෙ මේ වීඩියෝ එක දැක්කේ. ඔයා හදන කෑම, පිළිගන්වන විදිය, අන්තිමට රස විඳින විදිය දැක්කම ආසා හිතිලා ඒ විදියටම හැදුවා. තව මේ වගේ සතියට කෑම වට්ටෝරු හතේ වීඩියෝස් ගේන්නකො. ☺️❤️❤️

  • @gayaniranasinghe6345
    @gayaniranasinghe6345 ปีที่แล้ว +1

    නියමයි නංගි,

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 ปีที่แล้ว

    Ane godak watinwa akkaa..lunch ,dinner recipes dennakoi

  • @deepanipriyadarshani7780
    @deepanipriyadarshani7780 ปีที่แล้ว +2

    Niyamai ස්තුති oyata..💖

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +1

    Hello after long time, nice to see you,wish you a very happy new year

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Yummy ❤️❤️❤️

  • @erangamanage6044
    @erangamanage6044 ปีที่แล้ว +2

    Kama tika niyamai

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว

    ILove so much very good Very nice good health food Thanks so much 🙏 God bless from doni iam champa kumudini,Fernando

  • @rupikasadamali3369
    @rupikasadamali3369 ปีที่แล้ว

    Mithriya ඔයා කෙට්ටු වෙලා ලස්සනයි බුදු සරණයි

  • @maureenpollocks7842
    @maureenpollocks7842 10 หลายเดือนก่อน +1

    Thank you for sharing your great recipe it's very valuable God bless you for your precious time taken to show us these good food. Thank you 🙏

  • @faaizahcassim717
    @faaizahcassim717 ปีที่แล้ว +1

    Very easy and simple dishes for breakfast like it so so much 😋😋😋

  • @thilankasamanthi6620
    @thilankasamanthi6620 ปีที่แล้ว +1

    Supperb nangi .I should try all these recipes.Thank you very much .

  • @ireshamadhumadavi5139
    @ireshamadhumadavi5139 ปีที่แล้ว

    Akki oyage video balanakota katata kela unanawa😋😋

  • @chandimachandima5567
    @chandimachandima5567 19 วันที่ผ่านมา

  • @vasanasiripala6555
    @vasanasiripala6555 ปีที่แล้ว +2

    thanks akke.niyamai mth hadala balannm

  • @ambeypitiyagedonnalinthanj5735
    @ambeypitiyagedonnalinthanj5735 ปีที่แล้ว +2

    Lovely... Stay safe. ❤️❤️❤️👌👌

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 ปีที่แล้ว +2

    Oyage video hamadama balanwa akkiii harima rasayi oyage resipe api hadanwa gedara ayath rasayi kiyala kanwa athatama oya kiyala dena ewa harima rasayiii thank youuuu oyata pinnn

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +2

    Sathutui oya hadana kama gana.apitath lasi.thank you so much.♥️💜

  • @Jlklakmina
    @Jlklakmina ปีที่แล้ว +2

    💖😍

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 ปีที่แล้ว

    Thanks sister.very nice

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว +2

    Thank you so much for these recipes which will help us to plan for the week

  • @sumudukanchana5289
    @sumudukanchana5289 ปีที่แล้ว +2

    ❤️❤️🔥👍

  • @yashiniwasana4645
    @yashiniwasana4645 ปีที่แล้ว +1

    Rasa patai..thank you akki ...

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 ปีที่แล้ว +2

    Harima agei Thku Duwa

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 ปีที่แล้ว +1

    ඔක්කොම බලලා අවසානේ ඉබේම කිය උනා ෂෝයි අනේ කියලා 🥰❤️🥰

  • @dineshmadushani43
    @dineshmadushani43 ปีที่แล้ว

    අකේ ඔයා හෝද කේනේක් අපි උදේට බ්සියි අක්ක කීයල දුන්න රේසපි ට්කට ස්තුතියි🙏

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว

    I realy like this indeed we more like this. For uppuma we add coconut milk

  • @wgckumara5237
    @wgckumara5237 10 หลายเดือนก่อน +1

    🎉

  • @uvindusanketh8444
    @uvindusanketh8444 ปีที่แล้ว

    Thank you akki

  • @mnnishadi3024
    @mnnishadi3024 ปีที่แล้ว

    akkiyoo oyage kama tama.mama babata hadala denne kama noka hitapu.eya dan illa illa kanawa ane mata harima satutui mama malu buriyani akath haduwa aka niyameta.awa harima.rasai

  • @chamodiindrachapa5987
    @chamodiindrachapa5987 ปีที่แล้ว

    අනේ... ඉක්මනටම ආයි එකක් ඕන 😁

  • @yusheekumar
    @yusheekumar ปีที่แล้ว

    Aththatama man asama ingredients walin thamai akki kama hadanne. Man asa widihe dewal. Adai akkige video ekak 1st time baluwe.man wadiya kama hadana kenek neweii.eth ada hithuna akki hadana kama nisama kama hadanna patan ganna one kiyala. Mokada man asa dewal walin man asa widihe kama hadanawa baluwa nisa 🤗 man ada idan akkiwa fallow karanawa.akki hadala thiyena hama kamak wagema ikmanata hadanna try karanawa.anika health ekata hoda ingredients , and hadana widihath health ekata good.man kamak haduwath ehema thamai hadanne issara idanma.e nisa matanan important akkiwa 🤗🤗😘

  • @kasunikodagoda366
    @kasunikodagoda366 ปีที่แล้ว +2

    Super akki. 😘😘 yummy😋❤❤❤

  • @nirmaliwasundara523
    @nirmaliwasundara523 8 หลายเดือนก่อน

    Diet karana kenekutath superb

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 ปีที่แล้ว

    Thanks a lot

  • @callistafernando6775
    @callistafernando6775 ปีที่แล้ว +1

    Akki oyage recipes okkoma godak rasai 👍🏼 Rulang walin hadapu Uppuma ekata ghee or butter dammama thawa rasai

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    Super nanga thanks

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว

    Thanks so much doni godbess from godbess from dear ❤🙏

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති දුව 😍🤗❤️

  • @shanthasamaraweera
    @shanthasamaraweera ปีที่แล้ว

    Rahasak nomathi oyage recipes denavata pin duva.

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    thank you!! nice video.

  • @lakminisuraweera1566
    @lakminisuraweera1566 ปีที่แล้ว +1

    අක්කිගෙ විඩියොස් ඉක්මනට ඉවර වෙනකොට දුකයි.. ඇත්තටම කෑම හදන පිලිවෙල බලන් ඉන්න හරි ආසයි ❤😍

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว

    👍👍👍👍👍👍😍

  • @kumarijayawickrema5489
    @kumarijayawickrema5489 ปีที่แล้ว +1

    👍😘

  • @thejanidayananda6691
    @thejanidayananda6691 ปีที่แล้ว

    Cheese omelet pyadeni eka niyamayi dr. Pyadeni kiyanne Italian kemakda? Api nodanna Italian kema Gena cooking vlog ekak karannako. Mama Mara asayi Italian kema walata

  • @user-xw4zc7ze8r
    @user-xw4zc7ze8r 4 หลายเดือนก่อน

    Thank you

  • @dhaneeshaprabashini255
    @dhaneeshaprabashini255 ปีที่แล้ว

    Lunumiris roti💕💕

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว +2

    This is so useful thank you

  • @nilukamalkanthi4965
    @nilukamalkanthi4965 ปีที่แล้ว +1

    Pin nangi

  • @ShaniShani-xo9ph
    @ShaniShani-xo9ph ปีที่แล้ว +2

    Lassanai akki.. e unata man oya ekka tarahai. Oyage vidiyata මාළු biriyani ekak oya hadala penuwe nane.. kiyalath godak.. kamak naha itin... jesu pihitai oyal hamotamaa❤️❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +1

      Aiyo patio amathaka naha…. Mokakhari wela maga harenawa…. Aniwaryenma ikmanatama gennam… sorry💚