ඉරිදා දවසෙ මගේ ගෙදර කෑම වේල් තුන😋/Sunday special Sinhala/Fr.Diaries /Breakfast lunch & Dinner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @hansi4712
    @hansi4712 ปีที่แล้ว +5

    හැමදාම ඔයාගෙ කෑම හරිම ලස්සන පාටයි ...ඒ වගේම රසත් ඇති 😋

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤❤

  • @DayaniChandralatha-hn6uw
    @DayaniChandralatha-hn6uw 8 หลายเดือนก่อน

    Good morning Ada thama oyage resapi baluwe harima phadili

    • @fr.diaries
      @fr.diaries  8 หลายเดือนก่อน +1

      බොහෝම ස්තුති ❤️🥰

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 5 หลายเดือนก่อน

    Noodles aka harima rasa athi.❤

    • @fr.diaries
      @fr.diaries  5 หลายเดือนก่อน

      ඔව් ගොඩක් රසට තිබුන.බොහෝම ස්තුති ඔයාට🥰❤️

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 ปีที่แล้ว +2

    රසම රස menu එකක්. ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +1

    අදත් රස පාටයී.තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤❤

  • @sht818
    @sht818 ปีที่แล้ว +1

    Thanks oyata me vage lassana video apita denavata❤❤❤

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว

    Rasa patai. ලස්සනයි video eka .👌💕🥀💕

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️🥰

  • @sasikalanithiyaraj1815
    @sasikalanithiyaraj1815 ปีที่แล้ว +1

    Excellent Vlog

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +1

    කෑම ට්ක හරිම රස පාටයි.❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 ปีที่แล้ว +3

    බිත්තර කරිය නමි අදම හදනවා...thanks akka...❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ඔයා හදල අපිටත් රස කියන්නකො❤❤❤

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 ปีที่แล้ว +1

    Mamath harima adawen baluwa nangie

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති අක්ක❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +1

    Wooooow ♥️♥️

  • @harshaalwis5655
    @harshaalwis5655 ปีที่แล้ว

    අක්ක බ්ත්තර කරිය අලුත් ව්දිහක් මාත් හදලා බලන්න ඕන
    අක්කා ට තෙරුවන් සරණයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .තෙරුවන් සරනයි ❤️

  • @udeshisdiary
    @udeshisdiary ปีที่แล้ว

    අදයි චැනල් එක දැක්කෙ...ලස්සනයි❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️🥰

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    Harima rasa kama
    Godak lassani vlog aka ❤️❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට🥰❤️🌸

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ලස්සනයි ඔයාගේ කෑම දැකල බඩගින්නකුත් ආවා ආදරෙයි 👍👍❤️❤️❤️❤️❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි ඔයාට.❤️❤️❤️

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +1

    අදත් රස පාටයි.. බිත්තර හොද්ද ඔය විදිහට හදලා නෑ මම. ඒක හදලා රෝස් පාන් එක්ක කන්න ඕන 😋 නිමාලි ....

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ඒ විදියට බිත්තර කරි හැදුවම රස රෝස්පාන් එක්ක තමයි .මමත් මේ ගත්ත පාන් ටික හොද ක්‍රිස්පි ගතියට එන්නම ආයෙත් බේක් කර ගත්ත.බොහොම ස්තුති නිමාලි ඔයාට.🥰❤️

  • @danushachamara3478
    @danushachamara3478 ปีที่แล้ว

    හරිම රස පාටයි කෑම ටික💞💞💞

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️❤️

  • @dilanilykke6936
    @dilanilykke6936 ปีที่แล้ว +1

    Akke Oya mona pol kiri da use karanne. Mamat inne EU mata can coconut milk witharai tiyenne. Rasa ganna harima amarui. Oyage kama harima rasa patai ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      Liquid coconut milk පැක් එකක් තියෙනව.ඒක මම ගන්නෙ.මම කලින් වීඩියෝ එකක පෙන්නලත් තියෙනව නන්ගි ඒ පොල්කිරි එක.ඒක හොද උකුයි.හරිම රසයි.මම ආයෙත් වීඩියෝ එකකින් පෙන්නන්නම් ඒ පොල්කිරි එක.

    • @dilanilykke6936
      @dilanilykke6936 ปีที่แล้ว +1

      Ane thank you akke ❤. Man balannam mehe ganna puluwanda kiyala

  • @sharizsajid4732
    @sharizsajid4732 ปีที่แล้ว +1

    Noodle aka nam yummy

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you ❤❤❤

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    නියමයි😊

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️🥰

  • @nilukadesilva2181
    @nilukadesilva2181 ปีที่แล้ว +1

    Oya uyana widihata thamai mamath dan uyanne kama rasata thiyanawa

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.ගොඩක්ම සතුටුයි ඔයාගෙ මේ කමෙන්ට් එකට ❤❤❤

  • @rohinikumari6602
    @rohinikumari6602 ปีที่แล้ว

    ❤ලස්සනයි හරිම පැහැදිලි ඔයා කතා කරන විදිය❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති අක්ක❤️❤️🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว

    Masayak lankawe idala awit dan tama ayet vedio balanta ganne.e bittara curry akanam hadanta one❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති .❤️🥰

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    නියමයි බුදු සරණයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බුදු සරනයි .❤️

  • @chalanijayarathna1495
    @chalanijayarathna1495 ปีที่แล้ว +1

    හරිම අගැයී ,egg curry eka හදනවා ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว

    ඔයා හරිම ලස්සනට පැහැදිලි කරනවා නංගී . ඔයාගේ බිත්තර හොද්ද නම් හදන්නම ඕනෑ . මහත්තයා නම් vegetarian . ඒත් අනික් අය කැමති වේවි ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තුති අක්ක.❤️🌸🥰අනේ අක්කෙ එහෙම බිත්තර කරි එක හැදුවම හරිම රසයි.ඔයා හදල බලන්නකො.

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Wow dear nudalase aka. Bithathara cury aka name mama kavadavthe ohoma hadala na aluthe deyake igenagathatha thanaka dear aluthe deval genavata budu saranai aye anakale oyata vagema oyage punachi paualatathe.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ඔයාට.බුදු සරනයි ❤❤❤

  • @fathimaaadila234
    @fathimaaadila234 ปีที่แล้ว

    Love your cooking ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank you ❤❤❤

  • @bhagyasandaranu2166
    @bhagyasandaranu2166 ปีที่แล้ว +1

    සුදු බෝලෙත් එක්ක ව්ලොග් එකක් ගේන්නකෝ❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අරන් එන්නම් නන්ගි ❤️

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +1

    හරිම රස ඇති ....ස්තුතියි නංගී ❤
    ලින්නා කියලාද මෙහෙත් නම තියෙන්නේ ? කොහෙන් ද ගන්නේ නංගී 😊

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අක්ක පොලේ වගේම supermarket වලත් තියෙනව.මට මෙහෙන් තියෙන නම මතක නම් නෑ.❤❤❤

  • @niroshimagangani4085
    @niroshimagangani4085 ปีที่แล้ว

    Hathu badumata godak asa hithuna

  • @nilminigalabada2476
    @nilminigalabada2476 ปีที่แล้ว

    Akki pol kohenda oyta ohe tiynwda?

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ඔව් නන්ගි පොල් විතරක් නෙමෙයි ලන්කාවෙ තියෙන හැම දෙයක්ම තියෙනව මෙහේ.❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Oyage pahadeli kerrma athe veshishtae

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️🥰

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤ jp

    • @fr.diaries
      @fr.diaries  9 หลายเดือนก่อน

      🥰❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Mara rasa patae

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว +1

    ❤❤❤❤❤😊🥰🥰🥰🥰

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 ปีที่แล้ว +1

    👌🏻👌🏻🙏🏻🙏🏻

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @tharushasandeepani2483
    @tharushasandeepani2483 ปีที่แล้ว +1

    😍😍😍

  • @kanthigunawickrama271
    @kanthigunawickrama271 ปีที่แล้ว

    ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @uchininew4444
    @uchininew4444 ปีที่แล้ว

    👍👍👍👍

  • @herukaaweso2510
    @herukaaweso2510 ปีที่แล้ว +1

    Hamadama mokak ho hoda deyak kiya dena oyata budusaranai

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බුදු සරනයි ❤️

  • @nelunirashmika9316
    @nelunirashmika9316 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @nimalrathnasiri739
    @nimalrathnasiri739 ปีที่แล้ว

    Oyage katahada wenas sanipa na da.e polkatu nam harima shok.b.s

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ඔයාට මගේ අසනීප තත්වෙ ඇහුවට.මේ දවස් වල මෙහෙට රස්නෙ ටිකක් වැඩි.ඒ නිසා වෙන්න ඇති.❤️🥰😘

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว

    ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @priyanganipushpalatha5935
    @priyanganipushpalatha5935 ปีที่แล้ว

    👍👍👍👍