Awasan Liyumai (අවසන් ලියුමයි ) Cover By Harsha Maduranga | Official Video 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2020
  • Original Artist - Shelton Perera
    Lyrics - Dalton Alwis
    Melody - Shelton Perera
    Cover Artist - Harsha Maduranga
    Re- arranged & Cover Music - Abhishek geethadeva @First Chord Music
    Mixed & Mastered - Abhishek geethadeva @First Chord Music
    Video Production - Mithuna Gamage @Five Fingers 0777884807
    Harsha -
    Subscribe Me For New Songs - / @harshamusicofficial .
    Connect With Me On Instagram - / harsha_music
    Connect With Me On Facebook- / harshamusic4
  • เพลง

ความคิดเห็น • 2.2K

  • @classes3299
    @classes3299 ปีที่แล้ว +84

    lyrics -
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කදුලු රැදි පෑනෙන්
    කියවා හැඩුවත් මට නම් කම් නැහ
    මගෙ හිත අද තද නින්දේ
    එයා පැලැන්දූ මංගල මුදුවේ
    ආඩම්බර කම මම දුටිමී
    ගෙල වටකරගෙන ලමැදේ ලගිනා
    මංගල මාලය මම දුටිමී
    අභරන අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඩුවත් මටනම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා
    අභරන අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඩුවත් මටනම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ

  • @ushanisuru1109
    @ushanisuru1109 ปีที่แล้ว +88

    "එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටිමි " Felt it 🥺💙

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  ปีที่แล้ว +3

      ❤️

    • @nige89
      @nige89 ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Umani2001
      @Umani2001 11 หลายเดือนก่อน

      ❤❤❤

    • @MadhuMadhushika
      @MadhuMadhushika 9 หลายเดือนก่อน

      1/😑 @@HarshaMusicOfficial65f. mh. Zz. E

  • @harshikasenevirathna2842
    @harshikasenevirathna2842 4 ปีที่แล้ว +248

    ඕනම දරදඩු හදවතක් සංවේදී කරන්න පුලුවන් භාවනාවක් වගේ කටහඩක් 🔥

  • @nipuniimasha3047
    @nipuniimasha3047 2 ปีที่แล้ว +88

    හැමෝටම ඔය වගේ ප්‍රේක්ෂකයාගෙ හදවතට දැනෙන්න සින්දු කියන්න බෑ. හරිම ලස්සන voice එකක් ඔයාගෙ සමහර songs වලට ඉබේටම කදුළු එනවා. හදවතින්ම සුබ පතනවා...💙🎵

  • @meenuthakshila8123
    @meenuthakshila8123 2 ปีที่แล้ว +85

    "මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ වෙන දීගෙක ගිය ඔබට වඩා"
    කී පාරක් ඇහුවද දන්නෙ නෑ.තාම අහනවා🖤

  • @BinakaJayEnglish
    @BinakaJayEnglish 2 ปีที่แล้ว +30

    මට විතරක්ද මන්දා. මේ වර්ශන් එක අහද්දි අකාලෙ මියගිය ගිය අපේ සතිස් පෙරෙර්‍රා කලාකරුවා ගැන හද කීරිගැහෙන වේදනාවක් දැනෙනවා.

  • @yoshinibimla1843
    @yoshinibimla1843 3 ปีที่แล้ว +32

    දැන් තියන දුකත් එක්ක..මේ සින්දුව ගොඩක් දැනුනා අයියේ...ගොඩක් ලස්සනයි...❤️🙂

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj 2 ปีที่แล้ว +20

    අහපු වාර ගාන දන්නෙ නෑ ඒ තරම් ඇහුවා.. ලස්සන,පිස්සු හැදෙන වොයිස් එකක් තින්නෙ🥺❤

  • @tharushisathsarani4023
    @tharushisathsarani4023 2 หลายเดือนก่อน +13

    2024 th ahnv 🥺❤

  • @ashydissanayake8266
    @ashydissanayake8266 2 ปีที่แล้ว +11

    🥰🥰අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කදුලු රැදි පෑනෙන්.. කියවා හැඩුවත් මට නම් කම් නෑ........මගේ හිත අද තද නින්දේ.............🥰🥰🥰

  • @kmghashannadeesha7268
    @kmghashannadeesha7268 3 ปีที่แล้ว +199

    2021අහන අය ඉන්නවද

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +18

    නපුංසකයෝ 233ක් ඉන්නවා ලංකාවේ.මෙච්චර හිත ඇතුලට යන ගායනයකට අන්ලයික් කරලා 😡😡

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว +16

    කාපු බූට් එකේ හැටියට මේක තරම් වෙන එක සින්දුවක් වත් වදින්නෑ 🥺❤️

  • @anuththaraliyanage7537
    @anuththaraliyanage7537 4 ปีที่แล้ว +201

    අහන් ඉන්න පුලුවන් නිවිච්ච කටහඬක් සහෝදරයා.. ඇත්තටම ගොඩක් ලස්සනයි.. අද කාලේ අඬන වැලපෙන සින්දු වලට වඩා මේ වගේ දෙයක් කනට ඇත්තටම මිහිරි.. cover එකක් උනත් ජය වේවා..

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  4 ปีที่แล้ว +6

      Thankyou so much ❤️

    • @malith3901
      @malith3901 3 ปีที่แล้ว +5

      මේකත් අඩන සින්දුවක් තමා😂 ඒත් ලස්සනයි🙂❤️

    • @qatarking6768
      @qatarking6768 3 ปีที่แล้ว +2

      @@malith3901 👍👍👍😔😔😔

    • @qatarking6768
      @qatarking6768 3 ปีที่แล้ว +2

      @@HarshaMusicOfficial මම හරිම ලස්සන 👶

    • @18memes87
      @18memes87 2 ปีที่แล้ว +1

      ඇයි මේ පරන ලස්සන සිංදු මෙහෙම කැත කරන්නෙ😑😑

  • @princesssewwandi1513
    @princesssewwandi1513 2 ปีที่แล้ว +8

    හැමදාම රැට නිදාගන්න කලින් මේක අහනවා ..😪😪😪😪මාරම හැගීමක් ඒක...❤️ අයියාගෙ කටහඩ 😔😔😔😔😔

  • @rashmi7028
    @rashmi7028 3 ปีที่แล้ว +16

    තමන්ගේ ප්‍රාණයටත් වඩා ප්‍රේම කරපු හදවත් ඇති අය හිටියා...ඒකයි ප්‍රේමය අත හැරුණු තැන ඒ හදවත් තමන්ගේ ප්‍රාණය අතහැරියේ.... 😔 💔💔💔🌹

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  3 ปีที่แล้ว +1

      ❤️

    • @rachithranathunga1079
      @rachithranathunga1079 3 ปีที่แล้ว +1

      පැතූ කතාවේ නිමක් දකින්නට
      උපන් භවේ පින මදි හින්දා
      බලාහිඳිමි මතු භවයක හෝ
      පසුවදන ලියන්නට එතැයි කියා......

    • @geethipriyadarshani7891
      @geethipriyadarshani7891 หลายเดือนก่อน +1

      ඒක අzත්ත😢😢

    • @rashmi7028
      @rashmi7028 หลายเดือนก่อน

      @@geethipriyadarshani7891 🤍🙏

    • @rashmi7028
      @rashmi7028 หลายเดือนก่อน

      @@rachithranathunga1079 සංවේදී පද පෙළක්! 🤍🙏

  • @heshaninavoda3645
    @heshaninavoda3645 2 ปีที่แล้ว +30

    අවශ්‍යම වෙලාවට අවශ්‍යම සින්දුවක්. Superb ❤️

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 ปีที่แล้ว +20

    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනව ලියන්න ද මීට වඩා
    මේ ගෙන අන් කිසිවෙකු නෑ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා_____.
    හිමිවේවා !
    අහිමි නොවේවා !
    ලෝකයේ කාටත්____... ❤️

  • @thusharakarunarathna563
    @thusharakarunarathna563 ปีที่แล้ว +10

    මේ වගේ ලස්සන ගීත පරණ අතීතය සිහිගන්වනවා 😥😥

  • @udikasampath620
    @udikasampath620 3 ปีที่แล้ว +16

    මේක අහද්දි හිතට මොකක්ද වෙනව
    𝐧𝐢𝐜𝐞 𝐯𝐨𝐢𝐜𝐞 𝐛𝐫𝐨
    𝐤𝐞𝐞𝐩 𝐢𝐭 𝐮𝐩♥💪

  • @sri-wl1ki
    @sri-wl1ki 4 ปีที่แล้ว +30

    ඒ ස්ලෝ රිතම් එක ඔයාගේ වොයිස් එක හිරිගඩු පිප්පුවා හැම වචනකින්ම.ඉක්මනට තව ඒවා ගෙන්න.ලස්සන තෙරුමක් තියෙන මේ වගේ සින්දු

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  4 ปีที่แล้ว +1

      Thankyou bro ❤️

    • @sri-wl1ki
      @sri-wl1ki 4 ปีที่แล้ว +2

      @@HarshaMusicOfficial උබ අපි වෙනුවෙන්නේ බන් සින්දු කියන්නෙ අපිට කමෙට් එක්ක්ක්වත් දාලා උබව සතුටු කරන්න බැරිනම් උ මිනිහෙක්ද බන්

    • @ewsujiwaelgiriyawithnage2195
      @ewsujiwaelgiriyawithnage2195 3 ปีที่แล้ว

      @@HarshaMusicOfficial ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎶👍👍👍👍👍

  • @chasunkarunanayake1753
    @chasunkarunanayake1753 2 ปีที่แล้ว +46

    අභරණ අන්දන රන්වන් විහිලුව...ලොකු තේරුමක වචන 4ක්.🥰

  • @SumuduniKumari-ph8br
    @SumuduniKumari-ph8br 23 วันที่ผ่านมา

    හදවතට දැනෙන්න ගායනා කරන්නත්, ඒ ගායනාවට සමවැදීගෙන අහන් ඉන්නත් හරි සංවේදී මිනිස්සු තාමත් ඉන්නවා......❤

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +13

    සංගීතයකට පුළුවන් රිදුනු හිතක හැංගිලා තියෙන හැම අස්සක් මුල්ලක්ම අවුස්සලා, හාරලා , තියෙන රිදුම් ඔක්කොම එලියට ඇරන් ,මරලා දාපු අතීත මතක වල ආත්මයට පන දෙන්න.😍👌💎

  • @kingsameera.4527
    @kingsameera.4527 4 ปีที่แล้ว +25

    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මිට වඩා...👍👍👍👍

  • @dewminichamathsara9280
    @dewminichamathsara9280 2 ปีที่แล้ว +16

    ඇස් දෙක වහගෙනම් අහන්න ඕනි ඒක හදවතටම තදින්ම දැනෙනවා ඇත්තටම හරිම ලස්සනයි ...💞

  • @abhishekasarathchandra1717
    @abhishekasarathchandra1717 2 ปีที่แล้ว +6

    Addicted 🔥❤️
    කියවා හැඩුවත් මට නන් කම් නෑ...
    මගේ හිත අද තද නින්දේ...
    ඇගම හිරි වැටුනා... 🔥❤️❤️🔥🔥🔥

  • @hansiperera7409
    @hansiperera7409 4 ปีที่แล้ว +48

    සතිශ් පෙරේරාගේ මේ ගීතය මං ගොඩක් ආදරේ කරන ගීතයක් අද ඔයා ඒක තවත් වැඩි කලා❤

  • @madhudilrukshi8445
    @madhudilrukshi8445 4 ปีที่แล้ว +12

    පැන තවත් දේ ලියන්න කීවත්
    මොනව ලියන්නද මීට වඩා
    ❤️❤️❤️❤️❤️

  • @sandunikarathnayaka8169
    @sandunikarathnayaka8169 2 ปีที่แล้ว +6

    මූණ දැකල නිකමට අහන්න හිතුනේ...දැන් මම සිංදුවට ඇඩික්ට් වෙලා😍

  • @madhunadilshani6401
    @madhunadilshani6401 3 ปีที่แล้ว +9

    If someone is listening this continuously 5 6 times, that means your voice is making them crazy .

  • @Nithun_Bro
    @Nithun_Bro 3 ปีที่แล้ว +10

    කොච්චර අහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද

  • @myphonehuaweiy7a282
    @myphonehuaweiy7a282 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි 👍.
    හිතට මාර විදියට දැනෙනවා ඒ කටහඬ ❤️.
    ආසම සිංදුවක්🍂.

  • @sani9069
    @sani9069 ปีที่แล้ว +5

    සාදාරණයක් කරා උපරිමට 2023ත් මං අහනවා❤

  • @laknisewmini2725
    @laknisewmini2725 3 ปีที่แล้ว +10

    අහන් ඉන්න පුළුවන් ලස්සන කටහඩක් තියෙන්නේ . ගොඩාක් ලස්සනයි අයියේ . ❤️❤️❤️❤️

  • @rosha7171
    @rosha7171 ปีที่แล้ว +15

    මේ ගැන අන් කිසිවෙකු නෑ දන්නෙ වෙන දීගෙක ගිය ඔබට වඩා®️
    I Felt it®️

  • @Slowzz430
    @Slowzz430 2 ปีที่แล้ว +57

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහ කදුලු රැදි පෑනෙන්
    කියවා හැඩුවත් මට නම් කම් නැහ
    මගෙ හිත අද තද නින්දේ
    එයා පැලැන්දූ මංගල මුදුවේ
    ආඩම්බර කම මම දුටිමී
    ගෙල වටකරගෙන ලමැදේ ලගිනා
    මංගල මාලය මම දුටිමී
    අභරන අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඩුවත් මටනම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ
    පෑන තවත් දේ ලියන්න කීවත්
    මොනවා ලියන්නද මීට වඩා
    මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
    වෙන දීගෙක ගිය ඔබට වඩා
    අභරන අන්දන රන්වන් විහිලුව
    සදාතනික ආදරය නොවේ
    කියවා හැඩුවත් මටනම් කම් නැහැ
    මගෙ හිත අද තද නින්දේ

  • @aruthboy6593
    @aruthboy6593 2 ปีที่แล้ว +20

    ඇඩෙනවා අයියේ කටහඩට....❤️

  • @1965D
    @1965D หลายเดือนก่อน +5

    2024 ❤ අහනවා තාමත් ..

  • @chalaninirasha981
    @chalaninirasha981 ปีที่แล้ว +4

    😢😢😢😢😢 ගොඩක් අව්ලෙන් ඉන්නේ මේ සිංදුව ඇහුවාම ඊට වඩා දුක හිතෙනවා ......😓😓😓😓😓😓

  • @pushpaperera5223
    @pushpaperera5223 ปีที่แล้ว +3

    හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ ලස්සන ආනාගතයක් තියනවා ඉදිරියටම යන්න පුතා අතිතයට සමවැදුනා ලස්සනයි ගොඩක් ලස්සනයි

  • @durangaharindi7288
    @durangaharindi7288 2 ปีที่แล้ว +6

    Shop ekaka daala tiyla mathka tiyn awe me cover ek balanna ,hrima lssnat ahuna nisa.😌✌️... heart touching voice , n Awsm instrumental arrangement..♥️🎶💗🥺

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයගේ කටහඩ. Good luck අයියේ. තව මේ වගේ cover කරන්න..👍👍👍🙏🙏

  • @dilshanirangika1027
    @dilshanirangika1027 4 ปีที่แล้ว +11

    කියවා හැඩුවත් මට නම් කම් නෑ මගේ හිත අද තද නින්දේ............ 😥😥😥💔💔

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +4

    කියවා හැදඩුවත් මටනම් කම් නැහැ, මගෙ හිත අද තද නින්දේ 💔.......

  • @iksandamali7274
    @iksandamali7274 3 ปีที่แล้ว +5

    මේ සින්දුව නම් අහපු වාර ගානවත් මතක නෑ.හරිම ලස්සනයි ...ඇස් වහ පුච්ච ගන්න වෙයි අයියා...ඔයාගෙ ඇස් දෙකත් ලස්සනයි ..🙈🙈❤️

  • @shenunimesha8699
    @shenunimesha8699 3 ปีที่แล้ว +6

    ඒ වොයිස් එකට.පුලුවන් ගල් හිතක් උනත්.ඌනු කරන්න.😭😭✊

  • @dilirathnayakarathnayaka7422
    @dilirathnayakarathnayaka7422 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනේ....👍

  • @anuththara_edirisingha
    @anuththara_edirisingha 2 ปีที่แล้ว +7

    මගෙ හිත අද තද නින්දේ 🙂❤️

  • @sudarshikanawarathna2237
    @sudarshikanawarathna2237 3 ปีที่แล้ว +5

    මන් ගොඩාක් ආස සින්දුවක් ...ඔයාගේ කටහඩින් ඒක අහද්දී තවත් ආසයි අයියේ ...බුදු සරණායි ..මේ වගේ ලස්සන දෙයක් කරන්න ශක්තිය ලැබෙන්න......😍

  • @narmadapalliyaguru2061
    @narmadapalliyaguru2061 3 ปีที่แล้ว +7

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    විරහා කදුලු රැදි පෑනෙන්
    කියවා හැඩුවත් මට නම් කම් නෑ
    මගෙ හිත අද තද නින්දේ ......❤❤
    Good job bro ❤❤ අහම්බෙන් දැකලා සර්ච් කරේ 🙃🙃

  • @kalaniganga3508
    @kalaniganga3508 3 ปีที่แล้ว +2

    අවසන් ලියුම ලියන්න තරම් හිත හදා ගන්න බැරි වෙයි එයාට 😔😔😔😔මොනා උනත් ඔයා ලස්සනට කියනව සින්දුව..ගොඩක් ලස්සනයි ..ජය වේවා 🙏🙏

  • @theeekshanawedagedara9001
    @theeekshanawedagedara9001 2 ปีที่แล้ว +5

    ඒ අමතක කරගන්න බැරි අත්දැකීමත් එක්ක ඒ...... වොයිස් එක .... සුපිරි මචන් 👍

  • @sanjularidmal3447
    @sanjularidmal3447 11 หลายเดือนก่อน +3

    'එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටිමි' i felt that pain🥺🙂❤‍🩹

  • @kotipathiyo
    @kotipathiyo 2 ปีที่แล้ว +5

    මන් ජිවිතයේ ආසම සින්දුව සහ වාඩාත්ම කැමතිම ගායකයෙක් වෙන සතිශ් පේරේරාගේ සින්දුවක්. ඔබ එය ලොකු සාදාරනයක් කරනවා ජයයි සහෝ ❤

  • @sanjanadevindi8034
    @sanjanadevindi8034 3 ปีที่แล้ว +1

    hitha athule sakman karana nube ruwath hadath samaga
    Ahimi una aithiye himikama soyamin...
    soduru sina mathakayata nagamin...
    Wadan ahulana awasan amathuma meya yei sithamin hamadamath obe amathumata pasuwa hitha niwaganna asana
    thawath ek adara shakshi wiwaranayak... (Sudu aiya)

  • @apsarachathurangi4646
    @apsarachathurangi4646 ปีที่แล้ว +6

    කලබල හිත නිවන ලස්සනම වොයිස් එකක් ❤🖤

  • @nonamashoodapalli1147
    @nonamashoodapalli1147 3 ปีที่แล้ว +4

    Super cover song ekak
    hithatama wadinawa 😍😍😍

  • @ShashiChamoth-xf1ij
    @ShashiChamoth-xf1ij ปีที่แล้ว +2

    Godak lashshanai 😀😀😀💫🥰

  • @roundtheworld4480
    @roundtheworld4480 9 หลายเดือนก่อน +2

    Start eke music eka attractive😍 voice ekath maru.

  • @hasinisandeepani4141
    @hasinisandeepani4141 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි 😍
    ලස්සන කටහඬක් 👍

  • @harshanicharu8787
    @harshanicharu8787 2 ปีที่แล้ว +3

    Aiya harima lassanai athamai oyanam Lassanta kiyanawa 🤩🤲🪔 oyta budu saranai! 🌻🌻🌻

  • @kasuniwasundara-fo7nt
    @kasuniwasundara-fo7nt ปีที่แล้ว +2

    Niyama වොයිස් එක

  • @chathuracr4683
    @chathuracr4683 3 ปีที่แล้ว +4

    තවත් මෙ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️👍

  • @madushankagihan6835
    @madushankagihan6835 ปีที่แล้ว +3

    මෙ සින්දුව කියපු කෙනාව දකිනකන් පට්ට ආසාවෙන් හිටියෙ.

  • @chandimakumarijayarathna7157
    @chandimakumarijayarathna7157 4 ปีที่แล้ว +5

    අම්මෝ ඒ කටහඩ 😍❤️❤️ ඇස් පියාන අහන්න පුලුවන්.... 😳👌❤️

  • @imashaudawela917
    @imashaudawela917 4 ปีที่แล้ว +2

    Man wage wesa ganiyek me loke nathiwa athi lowa kamukama rajina ekek atharinna hithenne na e unata ekai ara wadeta one❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @chalanibandara6763
    @chalanibandara6763 2 ปีที่แล้ว +2

    උදේ නැගිට්ට ගමන්.රෑට නිදා ගද්දි. දවල්ට time හම්බෙන හැමමොහොතක්ම්ම.ඔයාගේ voice එක මගේ හිතට ඔසුවක්.......❤️

  • @lightlife2703
    @lightlife2703 3 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ සුපිරී....නිවිච්ච කටහඩක්....සුපිරී සුපිරී සුපිරී 👍👍🤗🤗🤗

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +3

    Supiri ඒක අවාසනාවට රෝස මලක් එකටත් Cover එකක් ඔිනි

  • @lakshaninimanthika5671
    @lakshaninimanthika5671 ปีที่แล้ว +2

    මට තිබ්බෙ පාසල් කාලේ ආදරයක්. මං mix එකක එයා ප්‍රසිද්ධ boys scl එකක. මගේ හීනයක් තිබ්බා ඒ scl එකේ පිරිමි ළමයෙක් හම්බෙනව නම්. අන්තිමේදී AL econ clz එකකදි මට එයාව හම්බුනේ.අපි එක වයසේ. හරි ලස්සන ආදරකතාවක් අපිට තිබ්බේ. මං campus ගියේ එයා එක්ක. මට පුදුම තරම් support එකක් දුන්න කොල්ලෙක්.මගේ යාළුවෝ පවා හරියට ආස කරපු චරිතයක්. හරියටම අවුරුදු 7 ක් වගේ වෙද්දී අපේ කෙන්දර බැලුවා. අවාසනාවට මං 7 කේන්දරයක් . එයාලගේ ගෙදර අම්මා අවුල්. හරිම හොඳ පිරිමි ළමයෙක්.අන්තිමට මංම හිත හදා ගන්න තීරණය කරා.එයාලගේ අම්මට පොරන්දුවකුත් දීලා. මට එච්චර ආදරේ කරන කෙනෙක් මට හම්බෙන්නේ නෑ. කෙල්ලෙක් වෙලත් මට මේක මාර විදියට දැනෙනවා.. අදටත් දරන්න හරි අමාරුයි. ඉස්සර මං තරම් සතුටින් ඉදපු කෙනෙක් නැති තරම්.ඒත් අද මාරම අවුල් හිතක් තියෙන්නේ.

  • @buddhi1430
    @buddhi1430 2 ปีที่แล้ว +3

    මං දැක්කේම දිමංක වෙල්ලාලගේ වගේ අයියේ. හරිම ලස්සනයි සිංදුව.....😋

    • @d.r3817
      @d.r3817 2 ปีที่แล้ว

      මාත් 😅❤️

  • @hirunkithmira2862
    @hirunkithmira2862 ปีที่แล้ว +5

    supper collection of songs no words to say keep it up

  • @erandaheshan61
    @erandaheshan61 3 ปีที่แล้ว +18

    My favourite list eke nmber 1 singer sathish perera ❤❤❤Good luck ❤mora surana maha warusawal kyna song ekath kynna❤🙏😍🤩

  • @kalanapriyaviranjana782
    @kalanapriyaviranjana782 3 ปีที่แล้ว +4

    මං මේක අහන්නේ ඔය වේදනාව විදින්න ආමාරුම වෙලාවක 😊💔

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 2 ปีที่แล้ว +18

    ඔරිජිනල් සෝන්ග් එක ගයන ගායකයාගේ හඬට වඩා මේ ගීතයට උචිත වේගයක් ඔබ විසින් ලබා දීම නිසා ගිතය ලයාන්විත වී තිබේ.
    හරිම අපූරුයි.

  • @pavithradilhari1227
    @pavithradilhari1227 4 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ ඒ සින්දුවත් හදවතට කතා කරා.....💐💐 🇷🇺

  • @nethug
    @nethug 2 ปีที่แล้ว +5

    ඔයාගෙ වොයිස් එක නම් මරු අයියේ හදවතටම වදිනවා ❤️🔥

  • @manithyasenewirathne3151
    @manithyasenewirathne3151 3 ปีที่แล้ว +56

    මෙච්චර ලස්සනට කියලත් unlike කරන කුහක මිනිස්සුත් ඉන්නව 😓

    • @krishanthiranasinghe9306
      @krishanthiranasinghe9306 3 ปีที่แล้ว

      @@winnath madi neda perfomence
      sinduwa kaala

    • @savindusiriwardana1834
      @savindusiriwardana1834 3 ปีที่แล้ว

      මමනම් ලයික් කරා.. ඒත් බන් හරියට කියන්නෙ නෑ. සින්දුවේ සමහර තැන්... පටන් ගන්න පේලියම ....

    • @slroch
      @slroch 3 ปีที่แล้ว +1

      @@krishanthiranasinghe9306 cover ekk kiyanne sinduwa ee widihatama kiyana ekata neme

    • @slroch
      @slroch 3 ปีที่แล้ว

      @@savindusiriwardana1834 cover ekk kiyanne eyage widihata kiyana ekata

    • @savindusiriwardana1834
      @savindusiriwardana1834 3 ปีที่แล้ว

      @@slroch පිච් අවුට් කියන එකත් එයාගෙ විදිහද?

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 3 ปีที่แล้ว +5

    මේ සසර දනව්වේ ගුණදාස කපුගේ මහත්මයාගේ සිංදුව කියන්න පුළුවන්නම් ගොඩක් වටිනවා...good luck.super....🤝❤️❤️❤️❤️

  • @monadijayasinghe2819
    @monadijayasinghe2819 2 ปีที่แล้ว +8

    ඔයාගේ voice එක හුඟාක් ලස්සනයි... හිත හුඟාක් සැහැල්ලු වෙනවා...

  • @ashensenadira8466
    @ashensenadira8466 4 ปีที่แล้ว +4

    ඔයාගෙ ම සිංදුවක් ලගදිම ඕනෙ ජයවේවා ඉස්සරහට ම යන්....❤️😍🤗

  • @rock7233
    @rock7233 2 ปีที่แล้ว +6

    ඒක ගොඩක් ලස්සනයි සහෝදරයා 👌

  • @a.hackera.hacker4401
    @a.hackera.hacker4401 2 ปีที่แล้ว +2

    බස් එකේ මේ සින්දුව අද ගියා ..
    අභාවයට යන මේ ගීත නැවත පණ ඔබ වැනි තරුනයන් වටිනවා මේ field එකට අයියේ.
    මාර හිතේ වේදනාවෙන් ඉන්නේ අහන් ඉද්දී ඔය එක වෙදානාවක් වත් නෑ සින්දුව ඉවර උන ගමන් ආය ඒ ලෝකෙම තනි වුනා.......
    ජය වේවා 🌹🌹🌹🌹♥️♥️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 ปีที่แล้ว

      ❤️❤️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 ปีที่แล้ว

      Thank you so much ❤️

    • @a.hackera.hacker4401
      @a.hackera.hacker4401 6 หลายเดือนก่อน

      2024 ආයත් අහන්න ආව බලද්දි මගේ කමෙන්ට් එකක් 🌻♥️

  • @sldc4109
    @sldc4109 4 ปีที่แล้ว +11

    වැස්සේ තෙමී තෙමී ගේම ගැහුවා නේද?
    පට්ට ආ ලස්සනයි සිරාවටම ❤️❤️ :3

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +11

    Touching Heart✨♥️ Beautifully Done This Cover Within A Smoothing Voice ✔ 🔥

  • @abcdfg1970
    @abcdfg1970 ปีที่แล้ว +1

    Ape appachchige Asama sinduwak...Ada Aya naha man laga .Mata Meka ahnkota kadulu anwa ..Aya ayge dairywala meka liyala tynwa matak una .,

  • @dulanjaneebalagodage594
    @dulanjaneebalagodage594 2 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ.. ඊයේ ඉදන් මේක සිය වතාවකට වැඩිය ඇහුවා. අහම්බෙන් හමුවුණේ. හරිම ලස්සනයි. Voice එක මාරයි ❤❤❤❤❤

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 ปีที่แล้ว +2

      Thank you ❤️❤️

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      මම මෙයාගෙ සිංදු පළවෙනි වතාවට අදයි ඇහුවේ.දැන් ඉතින් හැමදාම අහනවා.

  • @kasuniwasana6812
    @kasuniwasana6812 2 ปีที่แล้ว +10

    භාවනාවක් වගේ කටහඬ ❤️

  • @hasinipiyumika2214
    @hasinipiyumika2214 3 ปีที่แล้ว +2

    Thawa sindu oneeeeee... lassani godaaaaaaaaaak niyami...💕👍👍✌️✌️👌👌

  • @madushanimadushani496
    @madushanimadushani496 4 ปีที่แล้ว +2

    ඇත්තටම මාරම ලස්සනයි.මං ගොඩක් ආස සිංදුවක්.ඒ කටහඬ හිත නිවනවා.😍😍😍😍

  • @tharutharu7479
    @tharutharu7479 4 ปีที่แล้ว +3

    අයියේ voice එක නම් නියමයි .. ඇස් දෙක වහන් අහන් ඉන්න පුලුවන් .. හරිම නිවිච්ච කට හඩක් .. * ජය වේවා ! *

  • @supunchinthaka1917
    @supunchinthaka1917 3 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි කොච්චර අහුවත් එපා වේන්නෙ නැ

  • @hsadamali338
    @hsadamali338 ปีที่แล้ว +1

    Godak lassanai siya parakata wediya ehuwa...e hema parama es dekata kandulu piruna...

  • @sewwandichathurika1297
    @sewwandichathurika1297 3 ปีที่แล้ว +2

    ආදරයක් නැතත් ආදරය කරන්න හිතෙනවා , ඔය හඩ අහද්දී, ඔය හඩ අපිට මහමෙරක් , සතුටින් ඉන්න😍😍😍

  • @udulashinsana8038
    @udulashinsana8038 ปีที่แล้ว +4

    Voice එක නම් 👌😍

  • @sashikarathnayaka6894
    @sashikarathnayaka6894 4 ปีที่แล้ว +4

    මගේ හිත අද තද නින්දේ 😞

  • @maduwijesinghe9978
    @maduwijesinghe9978 4 ปีที่แล้ว +2

    අභරන අන්දන රන්වන් විහිළුව
    සදාතනික ආදරය නොවේ 🖤❤️

  • @vijayangadarshana2239
    @vijayangadarshana2239 4 ปีที่แล้ว +2

    Awsan liyumai obta liynnee...😍

  • @kanearachchi9495
    @kanearachchi9495 3 ปีที่แล้ว +12

    No words to express how good it is brother. Keep up the good work. Amazing voice took me down the memory lane. Love your work.