Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • This is a cover version of "Obe Sina Langa", Original by Mr.Jagath Wikramasinghe. This creation is dedicated to the souls who wish a further vibe. We don't reserve ownership or rights to this work it's lyrics nor the melody. We created this with love as a tribute to Mr. Jagath Wikramasinghe,Deshanjali Wikramasinghe( Lyrics). Not for commercial use.
    High Quality Audio ( Soundcloud ) - bit.ly/2HKTyw7
    Cover Vocal - Prauda Buwaneka
    Music Re-Compose - Icon Rain - Amith Guru
    Violinist - Dilshan Malitha
    Mix & Master - Icon Rain - Amith Guru
    Cinematography - Pinthalee Productions
    Editor & Colourist - Tonic Media - Leon Wijesinghe
    Director of Photography - Kasun Sachintha Dissanayake
    Assistant Camera - Darshana Madawala
    Assistant Director - Tharindu Viduranga
    Special Thanks -
    Nadisha Madushani
    Swetlana Clement
    Kaushalye Saminda Bandara
    Shane Dimantha
    Jayampathi Guruge
    Anushka Maduranga
    Andrea Clement
    Prasad Aluthwattha
    Ranidu Madushan
    Shavindu Avishka
  • เพลง

ความคิดเห็น • 2.2K

  • @tharushivindya6584
    @tharushivindya6584 5 หลายเดือนก่อน +199

    2024 anyone 😌

  • @nuwanharshana4838
    @nuwanharshana4838 5 ปีที่แล้ว +862

    ඉන්නෙ ලංකාවෙන් පිට. ගියා බීච් එකට.කලුවරම කලුවරයි. මායි මගෙ හිතයි තනි වෙලා... ගහගත්තා හෑන්ඩ් ෆ්‍රී.පලවෙනි පද පේලි ඇහෙනකොට ඇස් වලින් කදුලු කඩන් වැටෙනවා. හිතින් අහපුවාම ඇයි කියලා ආදරේ මතකයන් ආයෙත් අලුත් උනාලු.මේ සින්දුව භාවනාවක්

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว +94

      Nuwan Harshana ⁣මම මොනව කියන්නද?....

    • @harshaniattanayaka7823
      @harshaniattanayaka7823 4 ปีที่แล้ว +7

      Nuwan Harshana ❤️

    • @priyadarshanar7451
      @priyadarshanar7451 4 ปีที่แล้ว +17

      අනෙ මචො. මට හිතාගත්තැකි.වෙදනාව

    • @priyadarshanar7451
      @priyadarshanar7451 4 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @burgerhunt2.028
      @burgerhunt2.028 4 ปีที่แล้ว +2

      Nuwan Harshana kiyana wachana naaaa

  • @nisallasiru4834
    @nisallasiru4834 2 ปีที่แล้ว +447

    අවසානයේ ඇයත් මමත් අප හොදින් දන්නා ආගන්තුකයන් බවට පත් විය මේ සංසාර ගමනේ..තේරුවන් සරණයි ඔයාට.❤️🙏

  • @IsharaNayanajith
    @IsharaNayanajith 3 ปีที่แล้ว +131

    ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
    ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි..
    ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// ❤️
    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්....
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ...
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා...
    ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා..❤️
    ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා..
    ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා..
    ප්‍රේමය හැදින්නෙමි..
    ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//❤️

    • @sriyakumuduni5434
      @sriyakumuduni5434 ปีที่แล้ว +6

      Thank you very much💗

    • @royal4795
      @royal4795 ปีที่แล้ว +1

      ❤❤❤

    • @nethusamarasig
      @nethusamarasig 3 หลายเดือนก่อน

      100 වෙනි like එක මගෙන් 😊❤❤

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +1214

    2021දිත් මේක අහන අය ඉන්නවද? ❤️

  • @mohansajith9213
    @mohansajith9213 5 ปีที่แล้ว +182

    සින්දුනම් ඕනතරම් අහලා තියෙනවා.ඒත් මෙච්චර පැහැදිලි voice එකක් අදමයි ඇහුවෙ.
    superb broh..
    👌👌👌

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว +8

      Mohan Sajith ස්තූතියි...

  • @hasankas8005
    @hasankas8005 2 ปีที่แล้ว +56

    අධි මාත්‍රා...ප්‍රවේශමෙන් ඇබ්බැහිවෙන සුළුයි..පට්ටම කවර් එක.ලයිට් ඕෆ් කරල ඇස් දෙකත් වහගන පරණ ලව් ස්ටෝරිය මතක් කරානම් වෙනම ලෝකෙක..

  • @tharukalakshan3604
    @tharukalakshan3604 ปีที่แล้ว +26

    ඇත්තටම මං හිතන්නේ මේ සින්දුව සෑම අහිමිවීමකම තේමා ගීතයයි🙂💔ජීවිතේ නොලැබෙන දෙයක් වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවාටත් වඩා ගොඩක් අමාරු දෙයක් අපි ආසම කරන දේවල් අපි ලග ඉදලා මතක ගොඩාක් විතරක් අවසානයේ ඉතිරි කරලා අපිව මගින් අත්හරින එක..ඒක තරම් වේදනාවක්..🙂

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 5 ปีที่แล้ว +696

    බුවනෙක ඔබට හොඳ පිරිමි හඬක් තිබෙනවා . අනුන්ගේ නිර්මාණ වෙනුවට ඔබේම නිර්මාණයක් කරන්න .අපි ඔබත් එක්ක ඉන්නවා

    • @praudabuwaneka4920
      @praudabuwaneka4920 5 ปีที่แล้ว +6

      aniwaryen..langadima swayan nirmanayak ei..

    • @AmithGuru
      @AmithGuru 5 ปีที่แล้ว +7

      මෙම ගීතය ඔබේ මුල් අයිතිය බවත්.මෙහි "TH-cam Monatize" කිරීම මගින් TH-cam ආයතනයෙන් මුදල් ලබාගැනීම හෝ වෙනත් කිසිම මූල්‍ය කටයුත්තක් සඳහා මෙම නිර්මාණය යොදා නොගෙන ඇති බව ඉතාමත් ආදරයෙන් ප්‍රකාශ කරමි..හුදෙක් නිර්මාණයෙහි අප දුටු වෙනත් පැතිකඩක් පමණි..මෙහි මූල්‍යමය සහ නිර්මාණ අයිතිය ඔබගේ බව අප ඉතාමත් පැහැදිලිව සඳහන් කර ඇත..
      අමිත් ගුරුලවෙල (777140092)

    • @shanefranklin575
      @shanefranklin575 5 ปีที่แล้ว +1

      බුවනෙක මට lyrics දෙන්න පුළුවන් ඔබට.

    • @Gayan_Kalanajith
      @Gayan_Kalanajith 4 ปีที่แล้ว +2

      Plz do cover for landune

    • @buddhikaranasinghe2698
      @buddhikaranasinghe2698 4 ปีที่แล้ว +1

      Pussella sir,😍

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 4 ปีที่แล้ว +103

    Prauda කැම්පස් එකේ හොද ඇහැක් තියෙන රහක් තියෙන කොල්ලෙක්..
    සුභ පැතුම් මචන්..
    WB

  • @srilankantravelinglife.5430
    @srilankantravelinglife.5430 ปีที่แล้ว +38

    අවුරැදු 8 ගෙවි ගිය තැන ඇයත් මමත් අප ගැන හොදින්ම දන්නා ලොකයේ අගන්තුකයන් විය❤ බුදු සරණයි නුබට❤❤

    • @duleejayasundara
      @duleejayasundara 20 วันที่ผ่านมา

      What a beautiful voice .so touching . Your voice talk to the hearts .An amazing talent .keep it up. Good luck dear .

  • @isharamadushanth6743
    @isharamadushanth6743 2 ปีที่แล้ว +144

    2022 ත් අහනවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @nameshd658
    @nameshd658 5 ปีที่แล้ว +636

    මේක මට සෙට් උන ලස්සන සින්දුවක්... මෙහෙම අහන්න ට්‍රයි කරල බලන්න.... හොදට එලිය තියන කාමරේක නම්.. වීඩියො එක බැලුවට අවුලක් නැ.. ... මන් ඇහුවෙ මෙහෙම....රෑක.. කිසිම සද්දයක් ඇහෙන්නෙ නැති වෙලාවක.. ඇස් දෙක පියාගෙන...කාමරෙ ලයිට් ඕෆ් කරල.. හෑන්ඩ්ෆ්‍රී දෙක ගහගෙන.. භාවනාවක් වගෙ අහන්න.. අමුතුදෙයක් තේරෙයි .. 👌👌

    • @shyamalperera45
      @shyamalperera45 5 ปีที่แล้ว +13

      100% correct 👌

    • @ChathraWijesinghe
      @ChathraWijesinghe 5 ปีที่แล้ว +6

      3:05 am 😇

    • @tinawithgaming
      @tinawithgaming 5 ปีที่แล้ว +4

      aththama maath emeka dan 100 parak withra ahala thyenawa kiyanna baha ee feeeling eka aththtama ayyee oyta jayen jaya oyagema nirmanyak denna apitaaaa hithta wadina supiri wachana ekkaa

    • @awanthiperera7278
      @awanthiperera7278 5 ปีที่แล้ว +3

      That's true

    • @sandarekamadu6313
      @sandarekamadu6313 5 ปีที่แล้ว +1

      Supper

  • @slphotoLK
    @slphotoLK 5 ปีที่แล้ว +179

    Wow. පට්ට voice එක

  • @explorer726
    @explorer726 4 ปีที่แล้ว +161

    මේ සිංදුවේ තනුව දෙවියන් දුන්නු තෑග්ගක් වෙන්න ඕන. ජගත් වික්‍රමසිංහයන් හරි වාසනාවන්තයි මේක ගායනය කරන්න ලැබීමට. අහන අපිත් වාසනාවන්තයි. මේ මිහිපිට කිසිදාක මේ වගේ මියුරු තනුවක් ආයේ කවදාවත් නොලියැවේවි.. ඒක එතරම්ම ලස්සනයි.

    • @sachinravindu558
      @sachinravindu558 3 ปีที่แล้ว +1

      Thanuwa wageda lyrics

    • @explorer726
      @explorer726 3 ปีที่แล้ว +2

      @@sachinravindu558
      ඇත්ත. සරල වචනවලටත් හදවත ඇතුළට කිඳා බහින්න පුලුවන් කියලා මේ සිංදුවෙන් ඔප්පු වෙනවා..

    • @sachinravindu558
      @sachinravindu558 3 ปีที่แล้ว +3

      @@explorer726 oka nisadesaklu mulin. Passe thama sinduwak karala thiyenne

    • @explorer726
      @explorer726 3 ปีที่แล้ว +2

      @@sachinravindu558
      එහෙමද. මම ඒක දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලයක්. තෑන්ක්ස් මචං. එහෙම නිසදැස්වලට තනු දාපු අවස්ථා කිහිපයක්ම තියනවා...

    • @hashan691652
      @hashan691652 2 ปีที่แล้ว +1

      මේ ගීතය ජගත් වික්‍රමසිංහ මහතාගේ බිරිඳගේ රචනාවක්..තනුව එතුමන්ගේ

  • @kavindulakshan9022
    @kavindulakshan9022 3 ปีที่แล้ว +79

    තනි උනු හැම හිතකටම ලොකු හයියක්!! 🙂❤️

    • @manjulafernando7574
      @manjulafernando7574 2 ปีที่แล้ว +2

      Hmmmm thani una hithaka duka danne thaniuna hithak Mai me manussa loke Inna hamoma hithen koitharam thanivela Adda

  • @user-ld1dj5xl9e
    @user-ld1dj5xl9e 6 หลายเดือนก่อน +8

    අල්ල ගන්නත් බැරි යන්න දෙන්නාත් බැරි බැදිම් ලග මිනිස්සු හරි අසරණයි 🥺💗

  • @HMS1978
    @HMS1978 2 ปีที่แล้ว +54

    අද 2021.8.27. හැමදාමත් මේ සින්දුවට ආදරෙයි..❤
    ""ඔබේ සිනා ළග නෙත නැවතුනු දා ...
    ඔබේ කතා ළග සිත නැවතුනු දා...
    ප්‍රේමය හැදින්නෙමී.. ""
    මේ සින්දුව අහන්න කියලා මට මුලින්ම එවුව කෙනා අද මගේ ළග නෑ. ඒත් තාම මේ සින්දුව ඒ මතක ජිවත් කරවනවා..❤

  • @sandukavi5078
    @sandukavi5078 ปีที่แล้ว +22

    මේක අහනකොට දැනෙන වේදනාව පපුව අතුලටම කිඳා බැහැලා දැනුනත්.ඔබ වෙනුවෙන් දැනෙන ඒ වේදනාවත් මට සැනසීමක්.

  • @methulikehansa753
    @methulikehansa753 3 ปีที่แล้ว +25

    හැමදාම රෑට අහලා තම නිදාගන්නෙ.😌 ඒ තරම් මාරම මනෝ පාරකට සුපිරි සිදුවක් 😌❤️🥀

  • @neodeen282
    @neodeen282 5 ปีที่แล้ว +165

    උබගෙ කටහඩ ගැන කියන්න වචන එන්නෙ නැති තරම් ! හිතේ වෙදනවක් තද කරගෙන ඉන්න අයට උබගෙ කටහඩින් පිටවෙන වචනයක් ගනේ පපුව අතුලටම වදිනවාබන් 😢💖💖💖. (උබ කිව්වට තරහ වෙන්න එපා ආදරෙටයි එහෙම කතා කරේ)

  • @sumedha9892
    @sumedha9892 4 ปีที่แล้ว +42

    මම.මේක අහම්බෙන් අහන්න සෙට් උනේ.ඉන්න පිට රටක.වැඩ කරන ගමන් සිංදු අහනවා මම.ඒ අතරේ මේක ගියා.මට මං කරපු වැඩත් අමතවෙලා ගියා එක පාරම😢 මතකෙට ආවේ මං ආදරේ කරපු කෙනා.අතීතයට ඇදිලා ගියා නිකන්ම.කියන්න වචන නෑ අයියේ❤️❤️❤️❤️ ලස්සන ලස්සනයි.අහනකොට හිතට දුකක් දැනුනත් ඒ හැගීමට මාරම ආදරෙයි❤️

    • @sachinipiumali4045
      @sachinipiumali4045 3 ปีที่แล้ว +3

      ඒක ඇහුවම ගොඩක් දුක හිතුණා

  • @shanikadevindhi5483
    @shanikadevindhi5483 4 ปีที่แล้ว +12

    සින්දුව අහන්න පටන් ගත්තම හිත ගොඩක් සංවෙදි උනා. කියා ගන්න බැරි තරම් දුකක් ආවා. ඇත්තටම හිත කියුවෙම උබ කොයිතරමිනම් පරන මතකයන්ට ආදරෙයිද කියලා. එ මතකය හැමදාම ජිවත්කරයි කියලා ......

  • @erandidesilvajd
    @erandidesilvajd 3 ปีที่แล้ว +14

    "ඔබේ සිනා ළඟ නෙත නැවතුනදා.. ඔබේ කතා ළඟ සිත නැවතුනදා..
    ප්‍රේමය හැදින්නෙමී.."

  • @hettigeperera4324
    @hettigeperera4324 5 ปีที่แล้ว +72

    ඇස් පියාගෙන අහන්න පුලුවන් ... ඒ තරම් හදවතට දැනෙනවා..නියමයි සොයුර ..❤❤👌

  • @chandrasirikarunathilaka5632
    @chandrasirikarunathilaka5632 4 ปีที่แล้ว +18

    හිත් පට්ටම අවුල් ගිහින් තිබුනේ. භාවනාවක් වගේ මේ සිංදුව ඇහුවා. මාව වෙනම ලෝකෙකට අරන් ගියා.❤️❤️❤️

  • @MissT4022
    @MissT4022 3 ปีที่แล้ว +46

    ඔබේ සිනා ලඟ නෙත නැවතුන දා
    ඔබේ කතා ලඟ සිත නැවතුන දා
    ප්‍රේමය හැඳින්නෙමි ♥️

  • @aselasperera7777
    @aselasperera7777 2 ปีที่แล้ว +13

    වෙලාව පාන්දර 1.37
    😔💔
    කියාගන්නට හෝ දරාගන්නට නොහැකි වූ කල මොලය විසින් ඔබෙ හඩ නිහඩ කරවයි...

  • @malindudeshan785
    @malindudeshan785 2 ปีที่แล้ว +7

    කොච්චර තද හිතක් තීන එකෙක් උනත්... ආදරේ ගැන හැගීමක් දැන් පපුව ඇතුලෙ නැතත්....
    පලවෙනි පේලි 4 අහෙද්දිම කදුලු එනවා....වැටෙන්න නොදී ඇහිදාර ඇස්වලම හංග ගත්තත්

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +7

    කරන්නම දෙයක් නැති උනාම ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියල හිත හදා ගත්තට ඇත්තටම ආදරේ කොච්චර නම් ආත්මාර්තකාමීද.. .හැමදාම එකට ඉමු කිව්ව කෙනෙක් නොසලකා හරිද්දි දැනෙන වේදනාව..🥺✊🙂♥️
    අහිමි තැන් වල හිත් නොබැදේවා..!!!!!
    2023/09/25( 23.42 pm )💔✊

  • @MissT4022
    @MissT4022 3 ปีที่แล้ว +6

    කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරදීසෙන්
    ඉමක් කොනක් නැත ආකසේ තරු පායා එන සේ මා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා ♥️

  • @hirushaviraj7771
    @hirushaviraj7771 ปีที่แล้ว +6

    2023 තනිකම තදින්ම දැනෙන වෙලාවක සියුම් රිදුමකුත් හද තුළට රිංගවීමට මෙම නිර්මාණයට සවන යොමු කළෙමි. 😔❤

  • @kpopidol1596
    @kpopidol1596 2 ปีที่แล้ว +6

    උබ මට රිදවලා රිදවලා එපාම කරලා..
    බැදිමක රසත් නීරසත් දෙකම කියාදුනි..
    රසෙත් නීරසෙත් මූල බීජය කියාදුන් ඔබ...
    ප්‍රේමයත් වෛරයෙත් මූලය කියාදුන් වගනම්..
    ඔබමටද පෙම් කර නැත.. මාඔබටද පෙම් කරනැත.. මන් මුලාව දුරලූ සද..
    ආත්මය නිදහස් කර.. හදවත ගලවා විසිකර. මට මා නැතිකර.. සංසාරෙන් නිදහස් විය..
    උබට ගොඩක් පින් 😊😊😊

  • @pramujay597
    @pramujay597 5 ปีที่แล้ว +15

    නියම විදිහිට ගෞරවාන්විත විදිහට ඒ සිංදුව රස විදින මිනිහෙක්ගේ cover එකක්❤🙏

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว +3

      JAY SUCKS EDM ලස්සන කමෙන්ට් එකක්..ස්තූතියි..

  • @shehanshashika210
    @shehanshashika210 ปีที่แล้ว +5

    ඒ කටහඩ සහ ඒ නිර්ව්‍යාජ අර්තය පීඩාකාරි සිත මද වේලාවකට හෝ සනවනු ඇත ❤️‍🩹

  • @megakaravishka2278
    @megakaravishka2278 2 ปีที่แล้ว +13

    සින්දුවට මාර සාදාරනයක් කරනව අයියේ ❤️

  • @WorldStyleWorldStyle
    @WorldStyleWorldStyle 4 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සහෝදරයා...මිනිහෙක් එක මනසක එක චේතනාවක් රදවලා කල්පනා සාගරයක ගිල්වන්න පුලුවන්...සුබ පතනවා අලුත් නිර්මාන වලට...

  • @shadow-vh2yd
    @shadow-vh2yd 5 ปีที่แล้ว +15

    ඔබේ සිනා ළග නෙත් නැවතුන දා.....
    *
    *
    *
    ඔබේ හඩ ලග හිත නැවතුන දා...ගීතය හැදින්නෙමි....

  • @sinezlakshanz
    @sinezlakshanz 3 ปีที่แล้ว +8

    පුදුමයි 2M+
    මේ වගේ කොච්චර ලස්සන සින්දු තියෙනවා ද 😍😍

  • @bs-dd6cu
    @bs-dd6cu 2 ปีที่แล้ว +8

    Super angelic voice එකක්. අහන්න අහන්න අසා හිතෙන voice එකක් සහ සුන්දර සින්දුවක්..Good luck.

  • @vimukthideshapriya2448
    @vimukthideshapriya2448 2 ปีที่แล้ว +6

    සුපිරියක් ප්‍රෞඩ අයියේ........."මගේ කාලයේ වීරයෙක් " වෙන්න සුබ වේවා ජය වේවා........

  • @vithanagenayomi7294
    @vithanagenayomi7294 5 หลายเดือนก่อน +4

    In a first letter ,he wrote to me this song…before 20 years ago…
    But now he is in the heaven😢😢

  • @erangagamage3754
    @erangagamage3754 3 ปีที่แล้ว +23

    පුදුම තරම් සංවේදී voice එකක්. පුදුම තරම් ලස්සනයි.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි ...පාළු තැනක ඉඳන් අහන්න ඕනි ...අහල හයියෙන් අඬන්න ඕනි .....

  • @momomalayaa
    @momomalayaa 3 ปีที่แล้ว +6

    මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ❤️ ජයබෝ❤️

  • @devindabro9677
    @devindabro9677 3 ปีที่แล้ว +7

    මලක් ගැහුවාම අහන්න මරු cover එක😍✈🚀🚀🚀

  • @tharushikusalani7531
    @tharushikusalani7531 9 หลายเดือนก่อน +2

    මේ ගෙන්දගම් පොලොවේ
    තාමත් ආදරේ හුස්ම ගන්නවා
    කියලා ඔප්පු කරන්න පුලුවන්
    මේ නිර්මාණ මගින්...❤️🌼
    තමයි මේ සින්දු

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  9 หลายเดือนก่อน

      ස්තූතියි ..

  • @achini0611gmail
    @achini0611gmail ปีที่แล้ว +2

    ලගට ගන්නත් බැරි අත අරින්නත් බැරි ආදරය ....කිසිම බවයක මෙවන් දුකක් කිසි කෙනෙකුට හමු නොවේවා...‍රකින්න බැරි පොරොන්දු දෙන මිනිස්සු කවදාවත් හමුනොවේවා.......❤

  • @subashmihirangakodippilihe9497
    @subashmihirangakodippilihe9497 5 ปีที่แล้ว +21

    භාවනාවක් වගෙයි.👌👌

  • @gaanumunasinghe714
    @gaanumunasinghe714 5 ปีที่แล้ว +7

    ❤❤ ප්‍රෙමයක් කොහෙද කියා තවම සොයන්නෙමි ❤❤

  • @dareproduction-5033
    @dareproduction-5033 3 ปีที่แล้ว +2

    ඇත්තටම මට මගේ පාසල් ප්‍රේමය මතක් වුනා, මගේ හදවතට මේ ගීතය දැනුන දවසේ ඉදන් ඒ ගීතේ අයිතිකාරිය ඇයයි. ගීතයකට මේ තරම් හිතක් සනසන්න පුලුවන්ද ඔව් ඇත්තටම ඔබට ගොඩ්ක් පිං ජගත් වික්‍රමසිංහ කළාකරුවානෙනි.
    ( ඇය මේ ලෝකේ කොහෙ හරි තැනක සතුටින් නම් ඒ ඇති) 😢😢❤️❤️

  • @inokakarunaratne9715
    @inokakarunaratne9715 4 ปีที่แล้ว +5

    සියසැරයක් අහන්න ඇති..ලස්සන කටහඩක්..මියුසික් අඩුවෙන්..,මහරෑ තනියම අහනකොට..දැනෙන හැගීම..ඒක මාරයි..ප්‍රෞඩ ..වොයිස් එක මාර ප්‍රෞඩි..❤❤❤❤

  • @manjularathnabharathie7718
    @manjularathnabharathie7718 4 ปีที่แล้ว +8

    කටහඬ භාවනාවක් වගෙයි..
    හැකි නම් ස්වතන්ත්‍ර කරන්න.
    ඔබට එය හැකියි..
    සුබ පැතුම්..🌺🌺

  • @Sachizzy
    @Sachizzy 2 หลายเดือนก่อน +6

    2024 Anyone 🥹

  • @nizz_in_action
    @nizz_in_action 2 ปีที่แล้ว +1

    තනිකඩකමේ උපරිමේ කියන්නේ මේ වගේ සිංදුවක් කවුරුත් ගැනවත් මතක් නොවී රසවිඳින්න පුලුවන් වෙන එක 💔

  • @sandunmadushanka9577
    @sandunmadushanka9577 ปีที่แล้ว +5

    කවී පණ.....හැමදාමත් බලන් ඉන්නවා රත්තරන් ඔයා මගේ ලගට එයි කියලා.ඇත්‍ත ඔයයි මායි අහසයි පොලවයි වගේ....ගෙවල් වලින් ඔයාගේ පවුල් වල අය මට කැමති වෙන එකක් නැතිවෙයී...අද වගේම හැමදාටම.ඒත් මන් මග බලන් ඉන්නවා රත්තරන් ඔයා කවදම හරි මගේ ලගට එයි කියලා.ඔයාගේ තැන හැමදාමත් පරිස්සම්....වෙන කෙනෙක්ට හුරු වෙන්න කවදාවත් බෑ...ලැබුනොත් බාරගන්නවා.නොලබුනත් දරාගන්නම්...පුලුවන් තාක් මන් බලන් ඉන්නවා 💜️😥🥀

  • @rashmikadevindi1501
    @rashmikadevindi1501 2 ปีที่แล้ว +7

    Voice එක නම් මාර පැහැදිලියි 👌

  • @harshasamarawickrama414
    @harshasamarawickrama414 3 ปีที่แล้ว +4

    ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
    ඔබේ කතා ලග සිත නැවතුනු දා
    ප්‍රේමය හැදින්නෙමි.. 😍❤️

  • @sithmanisiriwardana4814
    @sithmanisiriwardana4814 ปีที่แล้ว +5

    පටන් ගත්ත ගමන්ම ඉවර වුනා වගේ සිංදුව😌
    Nice voice 💓

  • @sadalifernando5033
    @sadalifernando5033 2 ปีที่แล้ว +2

    මේ සින්දුව අහද්දි නිකම්ම කදුලූ වැටෙනවා.🥺🥺 පරන මතක අවිස්සෙන අාදරනිය ගිතයක්

  • @wasanthapriyadarshana6586
    @wasanthapriyadarshana6586 4 ปีที่แล้ว +5

    ඔයාට ලස්සන පිරිමි හඩක් තියෙනවා අයියේ . මගේ තාත්තගේ වාහන තුනේම මේ සිංදුව තියෙනවා අයියේ .මම ඒක ගොඩාක් අහනවා අයියේ .ලස්සනයි අයියේ .😘😘😘

  • @SARALAKAMA
    @SARALAKAMA 5 ปีที่แล้ว +103

    තවත් දැනෙන වැඩක් කරන පොරක් ❤️
    Suggestions :-
    මේ බස් නැවතුම..
    ආරාධනා..
    නටුවෙන් ගිලුහුනු පින්න මලක්..
    අරලිය ලන්දට..
    පායා එන සඳවත මනරම්..❤️
    වියෝ වූ පසුවයි දැනෙන්නේ..
    මේ නගරය අලුත් වෙලා..
    රත්තරන් නෙත් දෙකෙන් සලා සිහින් පවන්..
    උමා ( writer - සුදත් ගාමිණී බන්ඩාර❤️)
    මිනුම්දෝරු කන්තෝරුවෙ මුලාදෑනි ටික.❤️( writer- රත්න ශ්‍රී❤️)
    ❤️❤️❤️

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว +9

      sham sanjaya ඔබේ මැදිහත් වීමට හද පිරි ස්තූතිය..

    • @isuruchamikara1850
      @isuruchamikara1850 5 ปีที่แล้ว

      You have a unique base voice .Best of luck for your creations

    • @lasanjalikawshalya4481
      @lasanjalikawshalya4481 5 ปีที่แล้ว

      sham sanjaya and i have same choices♥️

    • @supunekanayake6251
      @supunekanayake6251 4 ปีที่แล้ว

      Good collection ❤️

    • @kusalmadusanka5233
      @kusalmadusanka5233 4 ปีที่แล้ว

      Ow me tikath karanna

  • @subashithj.pehesara6647
    @subashithj.pehesara6647 3 ปีที่แล้ว +1

    හිතින් ගොඩක් දුර ඇවිත්., ආපු විදිය මතකත් නෑ🍂

  • @fido1400
    @fido1400 2 ปีที่แล้ว +4

    මනෝ පාරකට සුපිරි සින්දු🙏🙏🙏😮😮

  • @ravindraranasinghe5776
    @ravindraranasinghe5776 3 ปีที่แล้ว +5

    I miss you sudu
    හැමදේම මතකයන් විතරක් උනා💔
    2021.6.14 01.32 pm

  • @tharkawimalasekara4107
    @tharkawimalasekara4107 3 ปีที่แล้ว +5

    ගීතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා සුපිරි

  • @piumimaduhansika591
    @piumimaduhansika591 4 ปีที่แล้ว +4

    එක පාරක් අහම්බෙන් දැකලා ඇහුව මතකයි පුදුම ලස්සන බාවනාවක් වගේ සින්දුවක්.. හදවතට කතා කරන voice එකකින් අහන්න ලැබුනා කියලා....download කරලා අහපු වාර ගාන අනන්තයි...download කරපු එක missedplace වෙලා ගොඩාක් අමාරුවෙන් ආයෙත් හොයා ගත්තේ....දැන් නම් මේ vedio එක පුදුම පරිස්සමෙන් අරන් තියාගෙන ඉන්නේ...බොහොම හැගීම්බර කටහඩක් මහත්තයා ...keep it up...

  • @lakshanidayananda8951
    @lakshanidayananda8951 11 หลายเดือนก่อน +2

    හොදින් හදුනන්නන් ආගන්තුකයින් වීම තරම් තවත් වේදනාවක් නොමැත

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b 5 ปีที่แล้ว +32

    වාව් අහපු සින්දු අතරින් හොඳම සින්දු වලට අයිතියි කියන්න පුලුවන්,හදවත පාවෙලා ගියාවගේ පුදුම සැහැල්ලුවක් දැනෙනව තව ඔ්නෙ

  • @indikalakmal2383
    @indikalakmal2383 5 ปีที่แล้ว +82

    පිරිතක් වගේ, පිස්සු හැදුණා.. නියමයි!

    • @ashiekanayake4063
      @ashiekanayake4063 5 ปีที่แล้ว +1

      Absolutely

    • @tamaragoonasekara6304
      @tamaragoonasekara6304 5 ปีที่แล้ว +2

      original gayanaya ahala ne???

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      පිරිතක් වගේ නම්..... පිස්සු හොඳ වේවි.
      😄😄😄😄😄😄

  • @plwasntha4722
    @plwasntha4722 3 ปีที่แล้ว +4

    ඔබත් ගොඩාක්ම ලස්සනට ගයනවා. සතුටුයි .

  • @raveen2003
    @raveen2003 3 ปีที่แล้ว +12

    ❤️ මට කියන්න වචන නෑ ඒක නිසාම කට වහගෙන ඉන්නවා...ඇබ්බැහි වුනා.🎶

  • @naweenperera6511
    @naweenperera6511 3 ปีที่แล้ว +5

    මේක අහද්දි කදුලු එන්නේ ඇයි කියලා හිතා ගන්න බෑනේ..

  • @chehansamarasinghe
    @chehansamarasinghe ปีที่แล้ว +1

    තව ගහපන් බන් මේ වගේ සිංදු.. මම දැක්කේ 2023.. පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් මේ සිංදු සෙට් එක❤

  • @ameeshadewani1922
    @ameeshadewani1922 2 ปีที่แล้ว +3

    ඔබේ සිනා ලග නෙත නැවතුන දා ඔබේ කතා ලග සිත නැවතුන දා ප්‍රේමය හැදින්නෙමි ♥️🍀

  • @nishadanishanika5028
    @nishadanishanika5028 5 ปีที่แล้ว +4

    හදවත පතුලටම කිදා බහිනවා ඵ් වචන ටික.ලස්සන වැඩක්.හොඳ ශක්තිමත් කටහඬක්.සූභ පැතුම් ඔබට.දිගටම මේ වගේ හොඳ නිර්මාණ කරන්න .🖒🖒

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +7

    ලස්සන ගැබුරැ හඩක්,ජයෙන් ජයම වේවා,,,🌟🌟කවදටත් මේ සිංදුව අහද්දි ඇස්වලට කදුළු එනවා,,,ඒතරම් ලස්සනයි,,

    • @SaradhaRajapaksha
      @SaradhaRajapaksha 5 ปีที่แล้ว +1

      anu anu please subcribe anu my channel

    • @anuanu-vg1dz
      @anuanu-vg1dz 5 ปีที่แล้ว

      @@SaradhaRajapaksha ඕන්න සබ් කලා

  • @hishanthanayanajith7090
    @hishanthanayanajith7090 12 วันที่ผ่านมา +1

    හරිම සුමිහිරි ගායනයක්. පපුවටම දැනෙනවා

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 หลายเดือนก่อน +1

    ඔබේ සිනා ළඟ නෙත නැවතුන දා ඔබේ කතා ළඟ සිත නැවතුන දා ප්‍රේමය හැඳින්නෙමි.... 😊 ❤️ ලස්සනයි ❤️ ❤️ ලොකු අයියා ඔයා ගෙ හිත පාරන ඒ voice එක ❤️ ❤️

  • @dilupalakshika4042
    @dilupalakshika4042 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ..හිතට ගොඩක් දැනුණා ....

  • @warunirajapaksha5644
    @warunirajapaksha5644 4 ปีที่แล้ว +8

    One of my all time favourite ..love this song❤️❤️❤️❤️ centuries may past and thousand new songs will come . ...still the feeling this song awake inside you will last!!

  • @anushabandara6484
    @anushabandara6484 ปีที่แล้ว +1

    මේ හඩ නම් භාවනාවක් .
    තවත් ගයන්නට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා.

  • @buddhialoka3011
    @buddhialoka3011 4 ปีที่แล้ว +2

    Marama lassana therumak thiyanawa, godak asai mai,

  • @sasinduamesh2904
    @sasinduamesh2904 5 ปีที่แล้ว +6

    ආසම සින්දුවක්.cover 👌

  • @madhuedirisinghe7848
    @madhuedirisinghe7848 3 ปีที่แล้ว +4

    අහපු වොයිස් වලින් හිතට සැනසීමක් ලැබුන එකම වොයිස් එක.ඇත්තටම භාවනාවක්.
    ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @alone937
    @alone937 3 ปีที่แล้ว +1

    සින්දු අහල තියේ මේ වගේ පැහැදිලි සින්දුවක් අදමයි ඇහුවේ...ඇස් වලින් කදුලුත් ආවා එ තරමට ලස්සනයි...ඔබට සුබ පතනවා ❤️❤️❤️❤️

  • @darshanihemarathna1727
    @darshanihemarathna1727 2 ปีที่แล้ว +1

    අහම්බෙන් ඇහිලා තමයි මේ Song එක අහන්න පුරුදු වුණේ. හේතුවක් නැති වුණත් අහද්දී ඇඬෙනවා. ආසම සින්දුව 🥺❤️✌️

  • @sltri1505
    @sltri1505 3 ปีที่แล้ว +51

    හැන්ස්ප්‍රී එක ගහගෙන සද්දේ වැඩි කරලා ඇහුවාම කනෙන් සද්දේ ඇතුලට ගිහින් මොලේ ඇතුලේ පිනුම් ගහලා හදවත පලාගෙන එලියට එනවා වගේ

    • @DFHITS
      @DFHITS 3 ปีที่แล้ว +1

      ඒක පට්ට

  • @mahimaproduction4139
    @mahimaproduction4139 ปีที่แล้ว +4

    ඇත්තටම ප්‍රේමය අදුරගන්න කාලයක් ගිය..
    ආදරේ කියන වචනයවත් නොදැන ඉද්දි ඇය මට ඒක කියලා දුන්නා..
    ඒත් මගේම කරුමයක් නිසා අද මට ඈතට වෙලා බලා ඉන්න වෙලා..
    කිසිම භවයක වෙන කෙනෙක්ගෙ වෙන්නෙපා..
    මේ ආත්මෙම මම තනිකඩව ඉදලා ඔයාවම පතන්නම්..
    ඔයාවම ඉල්ලන්නම්..
    එතකොට ලබන ආත්මෙ ඔයා මගේම වෙයි..
    ආදරෙයි මැනික

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +1

    නම වගේමයි ඝහම්බීර කටහඬත් 👍ඇත්තෙන්ම ලොකු ගැඹුරුක්‌ ඇති හදවතට දැනෙන වචන පේළි පුදුමාකාර ලස්සණයි. ඔබ‍ට ගැඹුරු ශක්තිමත් කටහඬක්‌ දායාද කළ දෙවියන්ට සහ ඔබගේ දෙමව්පියන්ටත් හදවතින්ම ස්තුතියි 🙏. කටහඬ පරිස්සම් කරගන්න විරළ ලස්සණ කටහඬක් නිසාවෙන්. නිහතමානීව ඔබ ගැන ආඩම්බරයි ලාංකිකයකු වීම ගැන.ඔබ මේ රටට සම්පතකි👍සියළුම දෙවියන්ගේ පිහිටයි 🙏.

  • @nileemawettasinghe9488
    @nileemawettasinghe9488 ปีที่แล้ว +1

    2023 අහනවා ❤🙃මේ voice එක භාවනාවක් 🔥

  • @mashadeutrom8745
    @mashadeutrom8745 3 ปีที่แล้ว +6

    මේක හැමෝටම තේරුම් ගන්න බෑ...හිත රිදුනම කාටත් කියන්න බැරි වේදනාව සිංදුවක් අහලා පිටකරගන්නවා...තනිකමට රහක් දුන්නට ස්තූති සහෝදරයා....❤️❤️❤️

  • @charithpriyankara4124
    @charithpriyankara4124 3 ปีที่แล้ว +3

    නියම පිරිමි හඩක් 👍💪💪💪

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +1

    ගැලපෙන තැනකින් පටන් ගත්ත නොගැලපෙනම ප්‍ර්‍රේමයක් මටත් මුණගැහුනා ...කවදාවත් ම අයිතියක් නොලැබෙන ප්‍ර්‍රේමයක් කියල දැනගනත් දිගටම නතර වෙලා හිටියා...අවසානය වේදනාවකින් නිමා උනත් ඒ හදවත දුකින් කියලා දැනෙන ,දකින හැම වෙලාවකම මගේ ඇස් වලට කදුලු එනවා.ඒකට හේතුව ආදරේම වෙන්න ඇති 🙂❤️

  • @maheshbro5458
    @maheshbro5458 4 ปีที่แล้ว +1

    2000න් පස්සේ ඉපදුන එවුන් අන්ලයික් කරලා තියෙන්නේ බන්....ඇත්තටම පට්ට කට හඩක් සුබ ගමන් සහොදරයා තව තව හිත් පිනවන්න දෙවල් කරන්න පුලුවන් වෙන්න ඔන..

  • @sheraonlive7025
    @sheraonlive7025 5 ปีที่แล้ว +4

    ,නියමයි බන්,දිගටම කරපන් මේ වැඩේ all the best

  • @nalaka10
    @nalaka10 5 ปีที่แล้ว +5

    වැඩක් හරියටම කලා කියන්නේ me wage production walata patta ජය වේවා 👍👌🔥🔥🔥🔥

    • @PraudaBuwaneka
      @PraudaBuwaneka  5 ปีที่แล้ว +1

      Nalaka Dhananjaya ඔබටත් ජය..එල..

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +2

    I'm addicted to this song sung by Prawda Buwaneka....listening to this song is like a meditation. 💐💐💐

  • @AsaMeda
    @AsaMeda ปีที่แล้ว

    හැමදාමත් ආස කල ගීතයක්....
    ඔබේ හඩ එයට අලුත් නිර්වචනයක් එක් කල බව බවයි මගේ හැගීම නම්.
    දුරු රටක ... ශීත ඍතුව ගෙවී යන මොහොතක...
    දේවදාර තුරු පෙලක් යට... ඔබේ හඩ හරි අපූරු සිතුවමක් මවනවා !!!

  • @LaknaSemini
    @LaknaSemini 9 หลายเดือนก่อน +108

    *"2023 anyone 💗🍃"*