ගොඩක් අය ඉල්ලපු | ඔබ මගේ මතකය වෙලා | oba mage mathakaya covered by Maduu shanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 6K

  • @HH_Gallery
    @HH_Gallery 5 หลายเดือนก่อน +178

    සමහරු අපේ ජීවිත වලට එනවා.. එන්නේ ටික කාලේකට උනාට හැමදාටම විදව විදව මතක් කරන්න පුළුවන් මතක ගොඩක් එක්ක වේදනාවක් දීලා අපිව සදහට නොමරා මරන්න පුළුවන් ....😔😔

    • @sandaruwansupun8681
      @sandaruwansupun8681 3 หลายเดือนก่อน +1

      🥺🥺🥺

    • @SachiniPerers
      @SachiniPerers 2 หลายเดือนก่อน +2

      ❤❤❤😢

    • @AnushaSanjeevani-pl6rz
      @AnushaSanjeevani-pl6rz 2 หลายเดือนก่อน +1

      😢😢

    • @kaweesankalani6749
      @kaweesankalani6749 2 หลายเดือนก่อน +2

      Aththtm.. mari mari jiwt wenw.. et twmt Adarei ❤.. ayee enkn bln innw😢

    • @NikeshalaWeerasinghe-v5v
      @NikeshalaWeerasinghe-v5v หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 🥺 ee wedanwa katawath denenna hoda na.😢

  • @tharushirasadika3667
    @tharushirasadika3667 2 ปีที่แล้ว +2565

    අහිමි වෙනවා කියල දැන දැනම ආදරේ කරද්දි දැනෙන වේදනාව... කියන්න තේරෙන්නෙ නෑ ... පට්ට අසරණ වෙනවා .... 🥺🥺🥺🥺🥺🥺🥺

  • @dilankiprasadi9797
    @dilankiprasadi9797 ปีที่แล้ว +686

    අපිට අයිතිකරගන්න බැරි ආදර කතාවල් කියක් තියනවද....එහෙම මිනිස්සු පව්.හරිම අසරනයි...ලං වෙන්න බෑ කියලා දැන දැනත් අදටත් මතකයේ රැදිලා ඉන්නවා....ආදරෙයි ඒ අතීතයට....😓

  • @rasanjananimsara
    @rasanjananimsara 10 หลายเดือนก่อน +273

    මතක මැරුන නම් හුගක් මිනිස්සු අද සතුටින් 😢

  • @nishathilakarathna6833
    @nishathilakarathna6833 ปีที่แล้ว +367

    අහිමි බව දැනුනත් තවමත් ආදරේ කරනවා කියන්නේ පුදුම වේදනාවක් ,,මාරම අසරණයි ❤️

  • @lovelykitty9218
    @lovelykitty9218 2 ปีที่แล้ว +1079

    ඔයාගෙ කටහඬ ඇහෙද්දි දරාගන්න බැරි ලොකු දුකක් හිතට දැනෙනවා.🥺🥺🥺🥺ඔයාගෙ කටහඬ හදවතටම දැනෙනවා.දැන් ඔයත් මගේ හදවතේ ගායකයෙක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @shehanmihiranga1988
    @shehanmihiranga1988 2 ปีที่แล้ว +224

    අමතක කරන්න හැදුවේ එත්..බැ ....දෙවියන්ගේ අශිර්වදය ලැබෙවා..🥺🥺🥺

    • @lahirushan-o5m
      @lahirushan-o5m 7 หลายเดือนก่อน

      Ernid❤❤❤😅😅😅

  • @LAHIRU_SK
    @LAHIRU_SK ปีที่แล้ว +140

    අවුරුදු 8ක් ආදරේ කරපු මට මේ සිංදුව මාරම සැහැල්ලුවක් බං...ඒ වේදනාව කියලා නිම කරන්න බෑ මැරෙන්න හිතිලා ඉන්නේ 😥😥 කවම දාකවත් මගේ හතුරෙකුටවත් ඒ වේදනාව දැනෙන්න එපා...රත්තරං මම ඔයාට තවම ආදරෙයි

  • @shashinishenolya781
    @shashinishenolya781 2 ปีที่แล้ว +501

    ප්‍රශ්නයක් තියෙන හැම වෙලාවෙම ඔයාගෙ සින්දු අහල තමයි හිත නිදහස් කරගන්නෙ 😥😥

  • @pranksameera8398
    @pranksameera8398 3 ปีที่แล้ว +432

    කවදාක හෝ කඳුලක් රැඳී...
    ඔය දෙනෙත නම් හඬවනු එපා...
    මේ හිත මගේ විඳවන හැටී....
    කිසිදාක නම් දැනගනු එපා....🥺🖤💔

  • @minuprabodyamaduwanthi1580
    @minuprabodyamaduwanthi1580 2 ปีที่แล้ว +525

    මැරුනු, අමාරුවෙන් මරපු මතක සේරම ඇවිස්සුනා, අයියා කටහඩ නන් මාරයි❤️ ( ඔබ මගෙ මතකේ වෙලා 🥺🥺❤️❤️ )

  • @leona5408
    @leona5408 11 หลายเดือนก่อน +54

    2023.9.17 eya mawa අත් හැරලා වෙන කෙනෙක් ගාවට ගියා දරාගන්න ආමරුඉ එයාගේ ඒ ජිවිතේ සාර්ථක වෙන්න ඕනි හැමදාම සතුටින් ඉන්න ලතික 💔

  • @dilinisashiparadise8930
    @dilinisashiparadise8930 2 ปีที่แล้ว +356

    ඒ කටහඩ හරිම සංවේදී...භාවනාවක් වගේ..ඇස් දෙක පියන්...අහනකොට ඇහැට කදුලක් එනවා...දෙවියො ඔයාට ලස්සන කටහඩක් දීලා තියනවා..පරිස්සම් කරගන්න...ඔයාට ඇස් වහක් නම් වදින්න එපා...ඔයාගෙ ගමන හොදින් යන්න...මේ සිංදු බලන හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියනවා..බුදු සරණයි ♥️පරිස්සමෙන්

  • @monikamadumali-kleninishi2371
    @monikamadumali-kleninishi2371 3 ปีที่แล้ว +499

    එකම සින්දුව 100 පාරක් අහනවා...❤❤❤voice එකට පිස්සු වැටිලා..මාරම ලස්සනයි ❤❤

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +22

      Thank youuu 😍🙈

    • @malaka509
      @malaka509 2 ปีที่แล้ว +6

      උඹලා සිංදුවක් ඇහුවනම් ඒක අහලා ඒ විදහට හිටපල්ලා. උඹට දැනෙන රෙද්දවල් අපිට වැඩක් නෑ. කාල කන්නි comment දාන උඹලා වගේ හෑල්ලො හින්දා අනිත් උන්ට සිංදුව අහන එක එපා වෙනවා

    • @imashaerandathi8481
      @imashaerandathi8481 2 ปีที่แล้ว +5

      @@malaka509 ammoh me mokad dnne na . ithin oyth sindu ahala paduwe inna.

    • @k.s.n.4416
      @k.s.n.4416 2 ปีที่แล้ว +1

      @@malaka509 😂😂😂

    • @chutibatti2115
      @chutibatti2115 2 ปีที่แล้ว +1

      godak lassanai ane hithata mara විදියට denanewa godakk..🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @arunalipiyumi5443
    @arunalipiyumi5443 2 ปีที่แล้ว +672

    ඔය කටහඬ ඔයාට දෙවියන්ගෙන් ලැබුනු දායාදයක් පරිස්සම් කරගන්න ආදරෙයි හැමදාමත් අයියේ 😊❤️

  • @achininawo152
    @achininawo152 ปีที่แล้ว +84

    මට අහිමි වුනත් කොහේ හරි සතුටින් ජීවත් වෙන්න..

    • @ChandraniSandamali
      @ChandraniSandamali 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @nadeeshaniperera766
    @nadeeshaniperera766 3 ปีที่แล้ว +113

    අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
    ඔබ හොඳට එය දන්නවා 😥♥️🌍

  • @බයික්පිස්සා-න6ඞ
    @බයික්පිස්සා-න6ඞ 3 ปีที่แล้ว +179

    මාරම ලස්සනයි මල්ලී..
    කියාගන්න බැරි තැනක අතරමං කරනව ඒ සිංදුව ඔයාගෙ කටහඩට😔😔
    බුදුසරණයී මල්ලී..

  • @maheshikachathurangi2788
    @maheshikachathurangi2788 ปีที่แล้ว +236

    කදුලු එනවා ඒක අහන හැමවෙලාවකම... අමුතුම ලෝකෙක අතරමං වෙනවා ...ආදරේ කියන්නේ ශාපයක් 😊

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 ปีที่แล้ว +2

      Math ahema hithanawaa. 😔😔😔... Aka wedanawak witrai

    • @nadeekarajapaksha910
      @nadeekarajapaksha910 ปีที่แล้ว +2

      Hmm

    • @hasithawishvajithh2158
      @hasithawishvajithh2158 ปีที่แล้ว +1

      ඔව් අප්පා..💔

    • @achinisamudrika7734
      @achinisamudrika7734 ปีที่แล้ว +1

      ඒක වැරදුනොත් ලොකු සාපයක් තමයි ❤️😔😔

    • @oshikadulanjali9788
      @oshikadulanjali9788 ปีที่แล้ว +1

      මම මගේ ලෝකේ අසරණ වෙනවා ගොඩක්..

  • @hirushikandebadda521
    @hirushikandebadda521 ปีที่แล้ว +56

    කිසිම වෙලාවක අඩුවක් කරේ නෑ මගේ රත්තරන් පැටියට හැමදේම හරි යන්න ඕන පරිස්සමින් ඉන්න මගේ පණ ආදරෙයි හැමදාම සුදූ ඔයාට 💐❤️🙂

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว +1277

    කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක් මේ..ගොඩක් ස්තුතී ඔයාට මේක කීවට๬❤️❤️❤️😭😭😭..හිත අතරමන් වන සින්දුවක් ..😢❤️❤️

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +68

      thank youuuuuuuuuuu 🧡🥰

    • @nimeshsandaruwan1095
      @nimeshsandaruwan1095 3 ปีที่แล้ว +18

      ඔව්😢

    • @sadunmaduranga8663
      @sadunmaduranga8663 2 ปีที่แล้ว +15

      Oyanm boot ekak kala wage😄😂

    • @nimeshsandaruwan1095
      @nimeshsandaruwan1095 2 ปีที่แล้ว +10

      @@sadunmaduranga8663 kaud

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +27

      @@sadunmaduranga8663 hinaa wen epaa..thawa kenekta.oya sundrawa jivithe geniyanawa athi..hma ke kentama erma lben na..awanka hoda kena.hmadama videwwa...oyala wge aya thamai kelloth athal ekta arn boot tiyanwaa wge dewal krnawa aththe ...👍

  • @wasana8293
    @wasana8293 2 ปีที่แล้ว +81

    මටත් නොදැනිම අතීතෙට ගිහින් කදුලක් වැටෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ,ඒ තරමටම ⁣මාරම ලස්සන සන්වේදි කටහඩක් අනේ...🥰🥰🥰🥰,

  • @JagathUpul-rg7vo
    @JagathUpul-rg7vo ปีที่แล้ว +150

    හිමි වෙන්නෙ නැ කියල දැන දැන කරන ආදරෙ හරිම සුන්දරයි😢මතු සසරෙක හරි ලැබෙයි කියල බලන් ඉන්නවා😊❤😢

  • @Sadeepa634
    @Sadeepa634 11 หลายเดือนก่อน +130

    හිතේ ඉන්න කෙනාව හැමෝටම හම්බෙන්න ඕනෙ ❤❤

    • @ErandiEkanayake-b5k
      @ErandiEkanayake-b5k 9 หลายเดือนก่อน +2

      ස්තුතියි ඔයාට ඒ වචන වලට ❤

    • @sriyandaponsuge
      @sriyandaponsuge 9 หลายเดือนก่อน

      Labenne nah 😊

    • @thilinirandima8707
      @thilinirandima8707 9 หลายเดือนก่อน

      Aniwarenma ❤️😘

    • @DilhaniRupasingha-qp7yk
      @DilhaniRupasingha-qp7yk 9 หลายเดือนก่อน

      thank you❤❤❤❤

    • @himashaparami291
      @himashaparami291 9 หลายเดือนก่อน +1

      මටත් ඔබටත් එසේම වේවා ! 🙏🙂

  • @ishrathnayake8844
    @ishrathnayake8844 3 ปีที่แล้ว +74

    එක්වුණු තැනදිමයි හිමි උනේ වේදනා
    මට උහුලගනු බැරි උනා
    වෙන්වුණු තැනම මං මතකයේ ඉන්නවා
    ඔබ දිනක දැන ගන්නවා 💔

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Adara wadanawak una a wadanawath daragana tane una 💔💔💔

  • @ruwansanjiwa7436
    @ruwansanjiwa7436 2 ปีที่แล้ว +290

    ආදරේන් අපිට රිදෙනවා අයියේ ඔයා ඒ මතකය පාරනවා එතකොට එයාට තියන ආදරේ තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.😔😔😔😖😭

    • @lakmalidamayanthi886
      @lakmalidamayanthi886 2 ปีที่แล้ว +2

      😔

    • @oshii8295
      @oshii8295 ปีที่แล้ว

      Aka dannna aththta adre karapu kank withrIi

    • @iroshaniweerasingha8757
      @iroshaniweerasingha8757 ปีที่แล้ว +1

      oya hari mtath ewidihamai sinduwa ahenakota dukadda adarayakda danenawa dukanam papuwa palagena yanawa ethakota marennath hithenawa kellek kiyanne widuruwak wge oyalage pana thiyanakam eka kellekvath amaruwewath atharinnavath epa wdinnam mata onatharam oyawage dewal wuna

    • @Kavishkagimha
      @Kavishkagimha ปีที่แล้ว

      😔💔

    • @kaushalyagomez8307
      @kaushalyagomez8307 ปีที่แล้ว +1

      Definitely 😔❤️

  • @harshi3725
    @harshi3725 2 ปีที่แล้ว +200

    😍කමෙන්ට් එකක් නොදා ඉන්න හිතෙන්නෙම නෑ අප්පා 😍😍ඒ තරම් ලස්සනයි මේ හඬ..❤️පිස්සු හැදෙනවා

  • @Thiwankamadu
    @Thiwankamadu 2 หลายเดือนก่อน +5

    මගේ හිතේ ඉන්න කෙනා මට කවම දවත් ලැබෙන්නෙ නැ ඵත් මම ඵයාට හුගක් අදරෙයි ❤😊 .

  • @roshanlakmal777
    @roshanlakmal777 2 ปีที่แล้ว +66

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.හදවතට තදින්ම දැනුනු සින්දුවක්.හරිම හැගූම් බර ලස්සන voice 1k.බුදුසරනයි ❤️❤️❤️❤️

  • @diarts7163
    @diarts7163 3 ปีที่แล้ว +52

    කියන්න තේරේන්නෑ..ඒ තරමටම ලස්සනයි.ඒත් ඒ වචන ඇස් වලට කඳුළු ගේනවා.හිතට වදිනවා මාරෙටම❤️❤️

  • @shashnisandeepani1500
    @shashnisandeepani1500 2 ปีที่แล้ว +177

    අයියෝ ඔයාගේ voice එක අහනකොට ඇඩෙනවා අප්ප.😭😭..මාරම ලස්සනට හිතට වදිනවා...තව මෙ වගේ cover song කරන්න අයියේ.🥺🙏...හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔයාගේ..

  • @sanjeewathalagala3957
    @sanjeewathalagala3957 ปีที่แล้ว +92

    ආදරෙයි කියලා ලගින් ඉදලා කවදාවත් දාලා යන්න එපා.... එ දුක කාටවත් දැනෙන්න එපා 😌

    • @tharushipiyathilaka4781
      @tharushipiyathilaka4781 ปีที่แล้ว

      🥺❤️

    • @DilukaDiluka-c8j
      @DilukaDiluka-c8j 6 หลายเดือนก่อน +2

      මටත් එ වේදනාව වැඩි කාලයක් ඉවසන්න බැරි තරම්...😔😭

    • @PrithikaPramodani
      @PrithikaPramodani 2 หลายเดือนก่อน

      ඉක්මනින් වෙනස් වෙන්ව ඔයට මාව දැනෙන්න්ම

    • @JmSamtha-il2mi
      @JmSamtha-il2mi 2 หลายเดือนก่อน

      Hmm.😔

  • @irangasasini6892
    @irangasasini6892 2 ปีที่แล้ว +599

    හැමෝටම බෑ හිතට වදින්න කියන්න 🙂🌻...කට හඩ පුදුම ලස්සනයි අයියේ 🔥🎀

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  2 ปีที่แล้ว +42

      Thank you nngo ❤🌹

    • @gayathrilakshani1717
      @gayathrilakshani1717 2 ปีที่แล้ว +3

      Hm 😊❤️

    • @somaindramathi1529
      @somaindramathi1529 2 ปีที่แล้ว +3

      Yanne you 🙏 yy

    • @wasanthakumata350
      @wasanthakumata350 2 ปีที่แล้ว +7

      ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි වස්තු 😚😚😚😚😚🥰🥰🥰🥰🥰🤩💔🤩💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @paraminethusha7191
      @paraminethusha7191 2 ปีที่แล้ว +3

      Aniwarenm eka nam

  • @buddhimahansani5535
    @buddhimahansani5535 2 ปีที่แล้ว +84

    ඔයාගේ voice එකෙන් මේ සිංදුව සිය පාරකට වඩා ඇහුවා මාරම ලස්සනයී අයීයේ භාවනාවක් වගේ🥺♥

  • @hasindudilshan387
    @hasindudilshan387 2 ปีที่แล้ว +72

    මැණික ,උඹේ පිහි තුඩක් වගෙ වචන වලින් මගේ පපුව පසාරුකරගෙන යද්දිත් ඒ පපුව ගැගෙන අන්තිම තත්පරේදිත් උඹ ගැන ආදරයක් ම මිස අංශුවක තරම්වත් වයිරයක් නම් ඉපදුනෙ නෑ,සමහරවිට ආයේ ඒ මැරුණු හදවතට පණ දෙන්න කාටවත් බැරිවෙයි 💔🥀🥀🥀🥀

  • @user-cv5td3ug7l
    @user-cv5td3ug7l 10 หลายเดือนก่อน +40

    පණට පණ දෙනවා කියපු එයා දලා යද්දී හිතට දැනුනු වෙදනාව කියලා ඉවර කරන්න බෑ 😥💔❤️‍🩹🥺🥺💔

  • @shashininawodya2734
    @shashininawodya2734 ปีที่แล้ว +64

    මතක අවුස්සන හදවතට දැනෙන ලස්සන voice එකක් අයියේ.... සින්දුව අහනකොට ඇඩෙනවා🥺 භාවනාවක් වගේ ....

  • @sachini8406
    @sachini8406 2 ปีที่แล้ว +48

    🥀වැස්ස දවසක සීතලේ 🥀😔
    🥀බස් එකේ කොනක ඉදගෙන🥀😔
    🥀මීදුම මැදින් හුන්නස්ගිරි කන්ද නගින ගමන්🥀
    🥀ඔයාව මතක් කරන ගමන් අයෙත් ගමට යනව 🥀නුවර මතකයන් හිතේ තියාගෙන 🥀

  • @Dhee_27
    @Dhee_27 2 ปีที่แล้ว +181

    අහම්බෙන් ඇහිලා හොයන් ඇවිත් ඇහුවේ...
    හරිම ලස්සනයි...කියන්න වචන නැති තරම්...❤️

  • @LuthiraYethum
    @LuthiraYethum 3 หลายเดือนก่อน +10

    ආදරේ කියන තරම් ලස්සන නම්,
    කොහෙන්ද මෙතරම් වැළපෙන සිත්...🥺🖤

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 2 ปีที่แล้ว +43

    මේ හිත මගේ විදවන හැටී 💔
    කිසිදාක නම් දැන ගනු එපා ✋
    නුබ මගෙ මතකය වෙලා ❤️ ඉදිවී දිවි තුරා 😥
    ඔයාගෙ හැම covered එකක්ම තියෙනවා මං ලග 😊

  • @chrishanmadusanka4559
    @chrishanmadusanka4559 3 ปีที่แล้ว +63

    වෙන් වුණු තැනම මං ඉන්නවා
    ඔබ දිනෙක දැන ගන්නවා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Best of luck brother

  • @sewwandinavodya6148
    @sewwandinavodya6148 3 ปีที่แล้ว +30

    කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙත නම් හඩවනු එපා❤️❤️
    මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා❤️❤️
    ❤️❤️ඒ කටහඩ👌👌

  • @RoshiniKaushalya-y4k
    @RoshiniKaushalya-y4k 5 หลายเดือนก่อน +9

    දුක හිතුන වෙලාවට මේ සිංදුව ලොකු සැනසීමක්.. අවුරුදු ගාණක් ගියත් අදටත් මේක ඇහෙද්දි දැනෙන්නෙ මාර නිදහසක්.. ❤❤

  • @avishkadewmini3406
    @avishkadewmini3406 3 ปีที่แล้ว +76

    හිත එක් තැන් වෙලා 😔හොයාගන්න බැරි දුරක ගිහිම් හිත නතර වෙනව...😳😳😳‍‍‍බාවනාව්ක් එ voice එක ......😊ලස්සනයි බුදු සරණයි අයියේ❤️‍🩹😋

  • @laknimaneeka9238
    @laknimaneeka9238 3 ปีที่แล้ว +43

    කවදාක හෝ කදුලක් වැටී
    ඔය දෙනෙත නම් හඩවනු එපා
    මේ හිත මගේ ව්දවන හැටි
    කවදාකවත් දැනගනු එපා❤🖇....
    කවදාවත් දුකක් දැනෙන්න එපා එයාට.. ᵛⁱˢʰ❤🌏

  • @imeshachalani
    @imeshachalani ปีที่แล้ว +288

    අන්තිමට මිනිස්සු තෙරුම්ගන්නවා
    බැදීම් කියන්නේ ර ණ් ඩු කරලා අඩලා වාද කරලා
    රකින්න ඕන දෙවල් නෙවෙ කියලා!😞💔🖇️ ඒ නිසා මුණගැහෙන හැම මොහොතකම
    ආදරෙයි කියන්න..
    මූණට හිනාවක් ගේන්න... 🥰
    රණ්ඩු වුනත්, තරහා වුනත්
    ඊළග මොහොතේ ආයේ හිටියට වඩා ආදරෙන් ඉන්න.. 🤗❤️
    පැය ගණන්, දවස් ගණන් අමනාපකම් හිතේ තියන් ඉන්න එපා.. 🥺
    ඒ ගත⁣වන කාලය ආයේ කවදාවත්ම ගන්න බැරි බව මතක තියාගන්න.. 😓💔
    ඉතිං, ලැබෙන හැම තප්පරේකම හිස්තැනක් නොතියාම ආදරේ කරන්න.. 🥺💔
    පසුතැවීමක් ඉතිරි නොවෙන්න.. 😞💔🖇️

    • @Smilingthree5768
      @Smilingthree5768 ปีที่แล้ว +6

      Apii kochchara adare kalath e minissuta apiwa agayak na...adare kynne maha dukak

    • @timashamanori6369
      @timashamanori6369 ปีที่แล้ว +3

      👍😔

    • @dumindukumarawickramasinhe2455
      @dumindukumarawickramasinhe2455 ปีที่แล้ว +1

      Kochr adare krth mrigrn eylt agyk ne eki atta 😞😞

    • @ashu6850
      @ashu6850 ปีที่แล้ว +3

      ඒ කතාව නම් ඇත්ත 😔❤️

    • @Samaonline16
      @Samaonline16 ปีที่แล้ว +2

  • @Alagiyawanna
    @Alagiyawanna 10 หลายเดือนก่อน +14

    විරහවක් නැති, මහත්තයෙකුයි බබාලා දෙන්නයි ඉන්න මටත් මාරම විදියට දැනුනා මේ හඬ.. සුබපැතුම් ඔයාට තියෙන්නෙ මිනිස්සු සුවපත් වෙන හඬක් මල්ලි..විරහව විඳින්නම ඕන නෑ..ඔයාගෙ හඬ මිනිස්සුන්ට විරහවක් මවල දෙනවා... සුබපැතුම් ..දිග ගමනකට..

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +109

    හදවත ස්පර්ශ කරන හඩක් ❤️

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +283

    ගොඩක් ලස්සනයි හිතට දැනුනා අහන් ඉන්න පුලුවන් තවත් වාරගණනාවක් මේ සින්දුව අහවි 😊❤🤟

  • @EmoneyLokaya656
    @EmoneyLokaya656 3 ปีที่แล้ว +52

    කියන්න වචන නෑ බ්‍රෝ 🤗 උඹ ඉහලටම යනවා බ්‍රෝ🤘🤗❤️........... බ්‍රෝ පුලුවන් නම් පරන ලස්සන සින්දු ටිකක් ඔය වොයිස් එකෙන් මාශප් එකක් ගේනෙම්කො........ හැමෝම කැමති ඒ කාලේ සින්දු වලට තාමත්❤️🤗 ....ඒ සින්දු වලට බ්‍රෝ උඹේ ඔය වොයිස් එක අලුත්ම ලස්සනක් දෙනවා.....❤️❤️❤️❤️

  • @style4258
    @style4258 ปีที่แล้ว +32

    ආදරේ කියන්නේ මහා ගිනිගොඩක් එකේ පිච්චෙන ගමන් අහන්නේ

    • @IndikaBandara-jq5ro
      @IndikaBandara-jq5ro 7 หลายเดือนก่อน

      😂

    • @RasikaPriyadarshani-bs4wf
      @RasikaPriyadarshani-bs4wf 4 หลายเดือนก่อน +1

      Epa Devi Devi inna eka labana bawayatat itiri wei.ikmanin oyage hitata sahanaya lebeewa.bs

  • @kawishkabhanu4312
    @kawishkabhanu4312 2 ปีที่แล้ว +19

    2මිලියන් ගිහින් බලන අය ලයික් කරන්න එතනින් එහාට පට්ටම ලස්සනයි බාවනාවක් කටඩනම්😘😘😘😘

  • @nilushasilva9851
    @nilushasilva9851 2 ปีที่แล้ว +25

    මේ සිංදුව අහන හැම වෙලාවකම ඇස් වලට කදුලු එනවා අමතක කරන්න හදන හැමදෙම හිතාට වද දෙනවා එ තරමටම ඔයාගෙ කඩ හඩ හදවතටම දැනෙනවා මල්ලි.
    ඔයාගෙ කඩහඩ ගොඩක් ලස්සනයි 🌹

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 2 ปีที่แล้ว +39

    අයියේ ඔයාගෙ කටහඩ ඇහෙද්දි හිතට මාර දුකක් දැනෙනව ❤️😢😢❤️ හැමෝටම බෑ හිතට වදින්න කියන්න ඔයාගෙ කටහඩ නම් භාවනාවක් අයියේ ❤️❤️ හදවතටම වදිනවා ඇස් වහක්නම් වදින්න එපා ඔය කටහඩට ❤️ ඉස්සරහටත් තව ඔය කටහඩින් සිංදු ගොඩාක් ඕන ❤️❤️ 1M views congratulations අයියේ ❤️❤️

  • @mobilecommunication8323
    @mobilecommunication8323 9 หลายเดือนก่อน +9

    අහිමි වෙනවා කියලා දැන දැනම අදරේ කරද්දි දැනෙන වේදනාව ..... කියන්න තේරෙන්නෙ නෑ... පට්ට අසරණ වෙනවා

  • @d.m.s4341
    @d.m.s4341 2 ปีที่แล้ว +41

    මේ සින්දුව ඔයා කියනකොට හිත කොහෙදෝ ගිහිල්ලා අතරමං වෙනවා.🥀💔

  • @suvindamiyuranga104
    @suvindamiyuranga104 3 ปีที่แล้ว +67

    👌 ඉස්තරම් හඬක් ...❤️ තරුණයා...විඳවන හිත් සැනසිය හැකි හඬක්...ආදරෙයි

  • @samadisama7202
    @samadisama7202 3 ปีที่แล้ว +394

    අයියෙ ඔයාගෙ voice එක නම් පිස්සුවක්....💕 මන් සින්දු ඇහුවට කවදාවත් comment දාන්න යන්නෙ නෑ ඒත් මේකට නම් comment එකක් නොදා බැරි උනා.... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...... හැමදාම මේ වගේ cover songs කරන්න ශක්තිය ලැබෙන්න ඔයාට බුදු සරණයි අයියෙ 🙏

  • @chathuchathu6994
    @chathuchathu6994 ปีที่แล้ว +20

    මගේ favorite singer කෙනෙක්. හිතට දැනෙන්න සිංදු කියනවා. කියන්න තේරෙන්නෙ නැහැ. ඒක ඇත්තටම මාරයි අය්යේ. ඉස්සරහට වැඩ වලට සුබ පතනවා අය්යේ.❤❤

  • @gimhanihewavitharana5493
    @gimhanihewavitharana5493 2 ปีที่แล้ว +36

    හැමෝටම බෑ හිතට වදින්න සිංදු කියන්න.. ඒත් අයියා ඔයා කියන හැම සිංදුවම හිතටම වදිනවා.. ඇස්වහක් කටවහක් නම් වදින්න එපා බුදු සරණයි අයියේ.... 💖💖💖💖💕💕💕

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว +3

      Studio voice.but beautiful

    • @wasanthakumata350
      @wasanthakumata350 2 ปีที่แล้ว

      ආදරෙයි මං ඔය හිතට තාමත්

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 ปีที่แล้ว +46

    මාරම ලස්සනයි. Heart touching voice ❤️ congrats 😍

  • @ireshamdiaz4901
    @ireshamdiaz4901 3 ปีที่แล้ว +48

    භාවනාවක් වගේ.... ❤😢 ලස්සනයි ගොඩක්....💫💫

  • @PramodKanchana-rb6rm
    @PramodKanchana-rb6rm 11 หลายเดือนก่อน +9

    කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා මේ හිත මගේ විදවන හැටී කිසිදාක නම් දැනගනු එපා😢😢😢

  • @mahindapushpakumarahettiar5902
    @mahindapushpakumarahettiar5902 2 ปีที่แล้ว +398

    ඒ කට හඩට නම් ඇස්වහක් කටවහක් වදින්නෙපා 😍 ඒ සිංදුව පට්ට අයියේ.පරිස්සමින් සතුටින් හැම වැඩක්ම සාර්තක කරගන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට.බුදු සරණයි...!💖💖💖

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +3

      වොයිස් එඩිටින්ග් හින්දා කටහඩ හොදයි😂💔

    • @notygirl3940
      @notygirl3940 2 ปีที่แล้ว +7

      Ane me. eyage voice eka aththa voice eka harida.oyala wage newei e aiya. Hena hodai

    • @rldmadu518
      @rldmadu518 2 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🥰🥰❤😍

    • @GAMINGRAGNAR
      @GAMINGRAGNAR 2 ปีที่แล้ว

      kiynna vachna n mru aiyee

    • @ireshpushpakumara4856
      @ireshpushpakumara4856 2 ปีที่แล้ว +1

      @@notygirl3940 😘

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +53

    ලස්සනම ලස්සනයි අයියේ... හිත නිවෙනවා ගොඩාක් ඔයාගෙ කටහඬ ට.... ❤❤

  • @priyangadilrukshi4918
    @priyangadilrukshi4918 2 ปีที่แล้ว +33

    මන් මේක දහ වතාවකට වඩා ඇහුවා🥰ඒ වොයිස් එක අම්මෝ පිස්සුවක්❤️මගේ හිතේ දුක නිවන්නෙ අයියේ ඔයාගෙ සින්දු 😔🙏

    • @LGDMSamaradiwakara
      @LGDMSamaradiwakara 2 ปีที่แล้ว +1

      ලස්සන යි සින්දුව ගොඩක්

  • @slacademy586
    @slacademy586 ปีที่แล้ว +50

    හිමි නැති හදවතකට ආදරේ කරලා දැන දැනම විදවන එකත් ආදරය ❤

  • @imashisasangi983
    @imashisasangi983 2 ปีที่แล้ว +25

    මැරුණු මතක ආයිත් ඉපදුනා😢💔💔 ..
    හරිම සංවේදී කට හඩක්... 👍❤️❤️

  • @gnadinushka8639
    @gnadinushka8639 2 ปีที่แล้ว +36

    මගේ ඉමාශා මගෙන් ඈත් වෙලා ගීම්ම් මාස හතරක් වෙනවා.. ඒත් අදටත් මට හැම මොහොතකම එයාව මතක් වෙනවා...මම අදටත් එයාට පන වගේ ආදරෙයි ඒත් ඒක එයාට පෙන්වන එක නතර කරා🥺 හැමදාම තනියම ඉන්නවා දවසක එයාම තේරුම්ගයි අයිය එයාට දීපු ආදරේ වටිනාකම...මම එයාගෙ ලෝකෙට යන්න එයාට සුබපැතුවා..ඉතිම් මගේ කතාවෙන් ටිකක් කිව්වේ මචන් උබේ සින්දුව මාව පිස්සෙක් කරපු නිසා .ඇත්තටම සතුටුයි බන්💚 උබ මට මගේ අතීතයම මතක් කරලා දුන්නා.💯 ආදරෙයි

    • @badrakamaneesha2641
      @badrakamaneesha2641 ปีที่แล้ว

      Oyage imasha koheda..matath imasha kiyana ekkena dala gihim mara dukak widinne

  • @KAMS0930
    @KAMS0930 2 ปีที่แล้ว +76

    Voice එක මරු අයියා .. රිදුනු හිත් නිවෙනවා....අයියගෙ හැකියාව තව තව වැඩි වෙවා!

  • @maduwanthiweerakon2599
    @maduwanthiweerakon2599 11 หลายเดือนก่อน +4

    Hithe thiyana duka wedanaawa aduwak nathuwa diyakarala yawanna පුළුවන් meeka ahuwama....එතරම්ම හිතට දැනෙන ව

  • @chathurangirathnayaka1808
    @chathurangirathnayaka1808 2 ปีที่แล้ว +28

    එයාව මතක් වෙන හැම වෙලාවකම අහලා හිත හදාගන්නවා 🙂

  • @hiruwh9638
    @hiruwh9638 3 ปีที่แล้ว +39

    කියන්න වචන නෑ ඇත්තටම 😍👍...හිත නිවන කටහඩක් අයියේ ඔයාට තියෙන්නෙ...❤️...බුදු සරණයි..!!!..තව තවත් අපේ හිත් මේ විදිහට නිවන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏❤️👍

  • @dubaiworld6814
    @dubaiworld6814 2 ปีที่แล้ว +73

    ඇඩෙන්නෙ මට විතරද......මගෙ පපුවත් රිදෙනවා මගෙ පණ ඔයා නැති වුනොත් මම කොහොම ඉන්නද 😭😭😭😭😭😭😭😭😭🥺🥺🥺🥺♥️

    • @renurenu9819
      @renurenu9819 2 ปีที่แล้ว +1

      😢😢😢😢

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +2

      උබට මොංගල්ද මේක අහල අඩන්න😂💔මගෙ නම් බඩ බුරුල් වෙලා පඩයක් ගියා මේක අහලා😂💔

    • @ripnaznawshad1
      @ripnaznawshad1 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 🙀😹😹😹

    • @music-channel222
      @music-channel222 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 ammoo 🥲

    • @නිපුනිනිපූ
      @නිපුනිනිපූ 2 ปีที่แล้ว

      Edenawa tamaiii godakkk dukaiii

  • @MahichaPerera
    @MahichaPerera 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .ඒ.වොයිස්.
    එක..🥰🥰😍♥️♥️💐💐💐

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +34

    Wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing voice brother සුපිරි කොල්ලෝ ජය වේවා සහෝදරයා ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා දළදා සමිදු පිහිටයි

  • @pinobbh6416
    @pinobbh6416 2 ปีที่แล้ว +30

    එයා තරහා වුණාම මං මේ සිංදුව අහනවා අද එයා ගොඩක් දුර ගිහින් මං තනි වෙලා තනිවෙන බව දැන දැනත් මං ආදරේ කලා 😔💔🥀 ලස්සනයි අයියේ 🙂 හිතට දැනුණු සිංදුවක් පරණ මතක මතක් වෙනවා 🥺💔 ඔයාට සුබ පතනවා තව මේ වගේ ලස්සන සිංදු කරන්න කියලා ජේසු පිහිටයි අයියේ 🙂

  • @jananijayawardhana7130
    @jananijayawardhana7130 3 ปีที่แล้ว +17

    මේ හිත මගෙ විදවන හැටි කිසිදාකනම් දැනගනු එපා..😔💔 ලස්සනයි ගොඩක් 🌟♥හිතට ගොඩක් දැනුනා..💔😔

  • @dilinimuhandiram252
    @dilinimuhandiram252 ปีที่แล้ว +5

    මාරම ලස්සන කට හඩක් හොද ගමනක් තියන්වා... good luck..👍👍👍👍

  • @Loverandnature
    @Loverandnature 3 ปีที่แล้ว +307

    පිස්සු හැදෙනවා ඒ කටහඩට අයියේ...•••••••😍😍😍❤️😍😍😍•••••••••
    සුපිරි යි 👍 .... සුභ අනාගතයක් වේවා ....❤ හිත නිවන ඒ කටහඬට හැමදාම ආදරෙයි !

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +7

      thank youuuuuuuuuuu 🧡🥰

    • @chamarasangeeth9885
      @chamarasangeeth9885 2 ปีที่แล้ว +1

      @@MaduuShankaOfficial bro mata Oyage contac Number ekak denna puluwan da?? Asai Oya ekka cover ekak karanna

  • @hasi2243
    @hasi2243 2 ปีที่แล้ว +67

    ඔයාගෙ voice eka ඔයාට ආභරණයක්....❤️හිතේ දුකක් ඇතත් නැතත්... ඔයාගෙ හඬට සියුම් වේදනාවක් හිතේ කොහෙන්හරි මතු කරන්න පුලුවන්... 😊ජය වේවා මල්ලි.. බුදුසරණයි 🥰

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +38

    කලාව තමයි ජිවිතේ තයෙන ලස්සන මතක අවදි කරන්නේ ❤❤❤ 🙏

  • @itsadhisworld349
    @itsadhisworld349 ปีที่แล้ว +9

    අහිමිවෙනවා කියලා දැන දැනම එයාට ගොඩාක් ආදරෙයි එයාත් ආදරෙයි. එත් හිමි වෙන්නේ නෑ. එදාට කොහොම දරාගනීද මන් දෙවියනී.... !!!

  • @anjanaumesh8782
    @anjanaumesh8782 3 ปีที่แล้ว +18

    මගෙ හිතේ තිබ්බ දෙයක් කීවා කියලා හිතුනා ඒ තරමට දැනුනා..... මාරම හඩක් බුදු සරණයි.... 🙏🙏😍😍😍

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +20

    Cover එකක් කියලා හිතෙන්නේ නෑ Orginal එක මොකක්ද කියලා හිතෙනවා දවස තිස්සේ ම අහන්නේ මේක ඔයාගේ කටහඩත් ඒ අතිතේ එක්ක හඩාවැටි හඩාවැටි ජීවත් වෙනවා අදටත් මම 💔😣

  • @rithukaweesha1349
    @rithukaweesha1349 2 ปีที่แล้ว +17

    භාවනාවක් අයියේ ඔයාගේ කටහඩ එක විදිහකට අපේ හිත් නිවන..🙂🥺හිතට හැනසීමක් දැනෙන කටහඩක්.හිත නිවපු හඩක්.ඇවිලෙන හිතකට පිරිත් පැන් ටිකක් උනා.ලස්සනයි වර්නනා කරන්න වචන නෑ

  • @shanikathathsarani7413
    @shanikathathsarani7413 ปีที่แล้ว +6

    කටහඩක් බාවනාවක්........හිතට දැනුනු හැහීම් කදුලු වෙනකොට මන් තනි වෙලා කියල දැනෙන කොට හීල්ලෙනවා.........😢 හිමි වීමක් මිසක් අහිමි විමක් හිමි නොවේවා😢

  • @dilininirmalijayasekera429
    @dilininirmalijayasekera429 3 ปีที่แล้ว +25

    කවදාක හෝ කදුලක් රැදී....
    ඔය දෙනෙත නම් හඩවනු එපා....අනේ ඒ සින්දුව නම් මාරම ලස්සනයි අයියේ තව මේ වගේ ලස්සන සින්දු අපිට බලන්න දාන්නකෝ ❤❤❤

  • @laknisewmini122
    @laknisewmini122 2 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ . ගොඩාක් ලස්සනයි අයියේ . භාවනාවක් වගේ කටහඩ. හදවතටම දැනෙනවා . සුභ පැතුම් අයියේ . ❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰👍😊😊😊

  • @anushikadilrukshi6781
    @anushikadilrukshi6781 2 ปีที่แล้ว +145

    දහ පාරකට වඩා ඇහුවා ඔයාගේ voice eka....මාරම විදියට feel wenawa...මතකයන් ආයෙත් ඒ විදියටම මතක් වෙනවා....good luck brother 😭🙏❤😍 ඒ කටහඩ නම් බාවනාවක් 🙂❤💆

  • @balayakarupaya
    @balayakarupaya 5 หลายเดือนก่อน +7

    Man tharam kawuruth asarana wennepa😊❤ekama pathuma eka thamai🥺

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +122

    ඇයි අනේ අපිව අඩවන්නෙ 🥺💔හරිම අමුතු කටහඩකින් හදවතට ඉදිකටුවලින් අනිනවා වගේ දැනෙන්නෙ අයියේ ❤🥺ඔයාට හැමෝගෙම හිතවල් සනසවන්න පුලුවන් ඔයාගෙ ඔය ලස්සන කටහඩින් අනේ සුබ පතනවා හැමදේම සාර්තක වෙන්න කියලා😘❤🥺

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  2 ปีที่แล้ว +18

      අනේ 🥺🥺❤❤ තැන්ක්යූ නංගෝ...🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹

    • @anushkaathauda6040
      @anushkaathauda6040 2 ปีที่แล้ว +3

      ආදරෙන් පැරදුන හැමෝම අඩමින් තමයි ජිවිත් වෙන්නේ...😥😥

    • @ama9712
      @ama9712 2 ปีที่แล้ว

      Trgaththethgetting6th

    • @m.i.sfernandofernando2847
      @m.i.sfernandofernando2847 ปีที่แล้ว

      🙏

    • @hellkumbura
      @hellkumbura ปีที่แล้ว

  • @lumbiniherath1995.
    @lumbiniherath1995. 3 ปีที่แล้ว +9

    ටිකක් කාලෙකට කලින් තුන් දෙනාම කියපු වීඩියෝ එකක් fb දාලා තිබුනා හවසක මා, සීතමාරුතේ වගේ සින්දු තිබුනෙ . ඒකක ෆුල් කවර් එකකකුත් කරන්න ❤️😍💖

  • @shalinidilshani3659
    @shalinidilshani3659 2 ปีที่แล้ว +27

    භාවනාවක් ❤️
    හිතට පුදුම සැනසිමක්. හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පින්. 🙏

  • @nilminisubasinghe7747
    @nilminisubasinghe7747 9 หลายเดือนก่อน +8

    ඒ කට හඬ නම් භාවනාවක්..💟 අමුතුම ලෝකෙක තනි වෙනවා.

  • @slkdramagirl
    @slkdramagirl 3 ปีที่แล้ว +29

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.......අයියගේ කටහඬ භාවනාවක් වගේ.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️👈

  • @apsaramunasinghe1089
    @apsaramunasinghe1089 3 ปีที่แล้ว +25

    ආසම සින්දුවක් ආසම වොයිස් එකෙන්😍⁣ලස්සනයි ගොඩාාාාරියක්❤️

  • @thilakwasantha3714
    @thilakwasantha3714 3 ปีที่แล้ว +80

    භාවනාවක් වගේ කටහඬක් 👌❤️
    නියමයි Brother , Good Luck ❤❤🔥

    • @MaduuShankaOfficial
      @MaduuShankaOfficial  3 ปีที่แล้ว +6

      thank youuuuu 🧡🥰

    • @presathsenawirathna3470
      @presathsenawirathna3470 2 ปีที่แล้ว +1

      Supa marai oya

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      හුත්තෝ😂💔මේක ආදි කාලෙ තිබ්බනම් අද බුදු දහමකුත් නෑ😂💔පකේ භාවනාව😂💔

  • @rasikasampath9739
    @rasikasampath9739 ปีที่แล้ว +9

    මේ හිත මගෙ💔💔 විදවන හැටි කිසිදාක නම්😔 දැනගනු එපා...😔😔💔💔💔💔💔💔💔💔