✔ පොල් කිරි නැතුව පහසු ‍කහබත Easy Yellow rice recipe by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Like "Apé Amma" fan page. / apeammafans
    650g rice
    7 cups water
    4 tbsp coconut oil
    curry leaves
    rampe
    B Onion
    1 star anise
    10-15 cloves
    7-8 cardamom
    2-3 tbsp peanuts
    1 tsp turmeric powder
    1 tsp black pepper
    1 tsp salt
    නාඩු සම්බා හාල් ග්‍රෑම් 650යි
    වතුර කෝප්ප 7යි
    පොල් තෙල් මේස හැඳි 4යි
    කරපිංචා කොළ
    රම්පේ
    බී ළුෑණු
    බිරියානි මල් 1යි
    කරාබුනැටි 10-15ක්
    කරදමුංගු ඇට 7-8ක්
    රටකජු මේස හැඳි 2-3ක්
    කහ කුඩු තේ හැඳි 1යි
    ගම්මිරිස් තේ හැඳි 1යි
    ලුණු කුඩු තේ හැඳි 1යි
    ape amma, ape amma recipes, ape amma new recipes 2024, ape amma channel, Ape Amma youtube, kahabath,bath,rice

ความคิดเห็น • 12

  •  6 หลายเดือนก่อน +1

    දරලිපේ බිරියානි හදන හැටි සිංහලෙන් බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/i8UNdShnVk0/w-d-xo.html
    Kulubadu and Rice කුළුබඩු හා බත් වර්ග th-cam.com/video/IDbAkM580k4/w-d-xo.html

  •  6 หลายเดือนก่อน +2

    චැනල් එකේ සියළු වීඩියෝ මෙතනින් බලන්න th-cam.com/video/TXDSrOfQk_g/w-d-xo.html&pp=gAQBiAQB
    රසවත් චිකන් කරියට,පොලොස් කරියට කරි කුඩු th-cam.com/video/CZD06t2FCXs/w-d-xo.html
    සුවදවත් අමු තුනපහ බ්ලෙන්ඩර් නැතුව කොටාගන්න
    th-cam.com/video/CvbqczG0aBA/w-d-xo.html

  •  6 หลายเดือนก่อน

    සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී th-cam.com/video/3B-orF-e4Jo/w-d-xo.html&pp=gAQBiAQB
    වේලන්නේ නැතුව ඉක්මණින් කහ කොටා ගන්නා ක්‍රමයක් th-cam.com/video/5aH2PKvgj9M/w-d-xo.html

  • @chanal6695
    @chanal6695 6 หลายเดือนก่อน

    නියමයි ගොඩක් රසට ඇති ගොඩක් ස්තුති අපේ අම්මේ👍❤️😍

  •  6 หลายเดือนก่อน +1

    ඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html

  • @sama7323
    @sama7323 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @ChamilaHemali-os7xd
    @ChamilaHemali-os7xd 6 หลายเดือนก่อน

    Yummy 😋😋👍👍

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 6 หลายเดือนก่อน

    අපේ අම්මේ, ඔබ කොහෙන්ද ගල් වංගෙඩිය මිලදී ගත්තෙ? මම තුන් පාරක් මේ ගැනලිව්වත් තවම රිප්ලයි නැහැ.

    •  6 หลายเดือนก่อน

      putha inna palatha kiyanna.ganna thanak kiyannam. habai me gal vangediyata wada venas eva.meka nam mata labunu ekak.

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 6 หลายเดือนก่อน

      @ මම ඉන්නෙ කෑගල්ලෙ, කිහිප තැනකින් බැලුවත්, අපේ අම්මා පාවිච්චි කරන තරම් උසස් තත්වයේ ඒවා හොයාගන්න අමාරුයි, මම වීඩියෝ කිහිපයකම දැක්ක අපේ අම්මා පාවිච්චි කරන එක ඉතා උසස් නිමාවක් තියෙන ගල් වංගෙඩියක් වන බව. නිශ්පාදනය කරන තැනක් සදහන් කරන්න පුලුවන් වන්නම්, මට එතනට ගොස් මිලදීගැනීමට පුලුවන්... ස්තුතියි ඔබගේ පිලිතුරට🙏

    •  6 หลายเดือนก่อน

      අපේ අම්මා ෆේස්බුක් පේජ් එකට මෙසෙජ් එකක් එවන්න. ඔයාට තව විස්තර කියන්නම්.

  • @chandraarachchige7097
    @chandraarachchige7097 6 หลายเดือนก่อน

    Super 💯