සුවඳට රසට කහ බත් පැරණි ක්‍රමයට - Episode 1026 - Yellow Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 188

  • @dhanushkakodithuwakku7248
    @dhanushkakodithuwakku7248 7 หลายเดือนก่อน +42

    ආන්ටිගෙ රෙසිපි එකට මං කහ බත් හැදුවා.ගෙදරම සුවදයි .මං ලෙඩ්ඩු කීප දෙනෙකුටම ගිහින් දුන්නා.හැමෝම හරිම රසයි කීවා.කෑම මොකුත් කන්නැති ඔත්පල වෙලා ඉන්න සීයා කෙනෙකුත් හිටියා ඒ අතර.එදා රස කර කර බත් ගොඩක් කෑවා කීවා එයාගෙ දුව.අපිත් කෑවා හරිම රසයි.ඒ පිං ඔයාටත් අනුමෝදන් වෙන්න ආන්ටි.අපි හෙටත් ප්‍රෙග්නන්ට් අමිමෙකුටයි,ලෙඩ්ඩු කීපදෙනෙකුටයි කහ බත් උයන් යනවා.ඔයා නිසා මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔයා රෙසිපිස් වලට හදන කෑමක් කවදාවත් වැරදිලා නෑ.ඒ වගේම හරිම රසයි.අලුත් කෑමක් හදන්න ඕන උනාම හස්බන්ඩ් කියන්නෙ අනෝමාස් කිචන් බලන්න කියලා.ඔයා නිසා මං මගේ ෆැමිලි ලයිෆ් එකේ උපයා ගත් දේ බොහොමයි.ඒකට ඔයාට ගොඩක් පිං.ඔබතුමියගේ කටයුතු දිනෙන් දින වැඩි දියුණු වේවා.. බුදු සරණයි...

  • @kanchanasen55
    @kanchanasen55 ปีที่แล้ว +6

    වෙනදට මම කහබත් හදන විට එළගිතෙල් දැම්මෙ නෑ.අද ඔබතුමියගෙ recipe එකට හැදුවෙ.ඇත්තටම හරිම රසයි.මගෙ දරුවො දෙන්නම හරිම රසයි කියලා කෑවා.මට හරි සතුටුයි .බොහොම ස්තූතියි 😘😘😘

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +7

    මේ වගේ රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @indranieariyaratne
    @indranieariyaratne 4 วันที่ผ่านมา

    I made this last Saturday. It came out well. All enjoyed. Thank you very much. God bless you

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +3

    Ape ammath kaha bath hadanneth mey vidiyatai mata ithin harima sathutui budusarani obathumiyata newatha mathakaya aluth una godark pin

  • @williemerlin8890
    @williemerlin8890 6 หลายเดือนก่อน +1

    Dear chef Anoma l am from Malaysia have learnt a lot of sinhalese dishes what l like is your demonstration is very simple thank you❤

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 9 หลายเดือนก่อน +3

    Thanks a lot Anoma I made this recipe & it came out super. The whole house was filled with the aroma of yellow rice. Whole family enjoyed it.

  • @jeanferdinands2003
    @jeanferdinands2003 11 หลายเดือนก่อน +2

    Thank youbAnoma for your advice. When i cook the tellow rice i keep it in the rice cooker and as you said it gets burnt a bit. Waste of rice. Next time i will take your advice. Thsnk you for being so sweet and loving. You are a very beautiful cookery teacher. Love to see you vook. I really enjoy. Thanks again. Love from 🇨🇦.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමියට නව පරපුරට පරන රෙසිපි කියලා දෙනවට.
    මගේ අම්මාත් , මාත් හදන්නේ මෙහෙම තමයි. ❤️

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว +9

    මහත්මිය ඔබතුමියගේ ඉදිරිපත් කිරීම සමගින් වටිටෝරැද දැකගන්නට සලස්වන්නේ නම් මැනවී.නිදුක් නීරෝගි සුව පතමි.

  • @kalyanikumari2164
    @kalyanikumari2164 ปีที่แล้ว +1

    Pol kiri paheegena enakota suduru tikak saha koththamalli tikak hodin Abarala pottaniyak hadala bathe gilwanna.

  • @indranieariyaratne
    @indranieariyaratne 11 วันที่ผ่านมา

    I made this last Sunday and it was so tasty and with good smell too. Thank you

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว +32

    අපව දැනුවත් කරනවට ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.

    • @nirmalaperera1400
      @nirmalaperera1400 ปีที่แล้ว

      අපේ පරන සිංහල කෑම මත,ක් කලාට ඔබට ගොඩාක් පින්. අපේසින්හල තුනපහ වලින් උයන කෑම කියලා දෙන්න නැතිනම් වහකාලම සින්හල ජාතිය වැසේවි

  • @dineshagunasena
    @dineshagunasena ปีที่แล้ว +3

    aunty vegetable koththu හදන විදිය කියලා දෙන video එකක් දාන්නකෝ🙏❤

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว +3

    Anoma, thanks for your videos.
    I have a non-stick rice cooker pan. Guess I can’t use it on the stovetop, ha?

  • @nayanifernando1076
    @nayanifernando1076 หลายเดือนก่อน

    Thank you so much
    Tips are very helpful
    ❤❤

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 ปีที่แล้ว +3

    Harima lassanata kiyala denawa.Thank you so much .♥️

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 ปีที่แล้ว +3

    Thank you for sharing your knowledge.

  • @fazrahbashith5802
    @fazrahbashith5802 ปีที่แล้ว +7

    You are such a pleasant loving lady so inspiring .Our children are blessed to see your recpies .And every recepie is so accurate
    Most of all love your beautiful dress sense 😍 and your beautiful such a neat beautiful pantry

  • @nandarajapaksha2993
    @nandarajapaksha2993 ปีที่แล้ว

    Anoma miss mama oyage recipe walata kema hadanawa.harima rasai.
    Karapincha kola kapala kemata demmata kamak nedda.
    Thank you verymuch

  • @HemamaliWithana-et5xx
    @HemamaliWithana-et5xx หลายเดือนก่อน

    Thank you dear for your recipe and information

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Red onion pavichchi kalama
    Godakma rasai. Mm danneth
    Me kramaya.. thawath kramayak thiyenawanm e ganath kiyanna. Sthuthyi..

  • @mak11647
    @mak11647 ปีที่แล้ว +6

    හරිම රස පාටයි....,,,😍😍♥️♥️ .....Please Aunty , වැලි තලප, හැලප, ලැවරියා...වගේ කෑමත් කියලා දෙන්න...

    • @chandanapnilushi2202
      @chandanapnilushi2202 ปีที่แล้ว +2

      හැලප වීඩීයෝ එකක් නම් තියනවා .😊 .වැලි තලප හදන්න කියලා දෙන්නකෝ ආන්ටි ❤️

    • @ramanimamaduwa
      @ramanimamaduwa ปีที่แล้ว

      😊6

    • @DeepthiAmarasinghe-b4l
      @DeepthiAmarasinghe-b4l ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට.

  • @suneethajayathilaka4526
    @suneethajayathilaka4526 2 หลายเดือนก่อน

    Thanks given instructions about the gas oven suneetha Jayatilaka from panadura

  • @sisirakamendra7328
    @sisirakamendra7328 ปีที่แล้ว +2

    Thankyou dear Mrs:Anoma

  • @dayaljayathunga8448
    @dayaljayathunga8448 ปีที่แล้ว +85

    දැනුවත් කිරීම හොඳයි. ඒත් ඔබතුමිය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වරදක් නිවැරදි කරමි එළගිතෙල් නොව දුන්තෙල් තමයි පැරණිඅය බාවිතා කලේ. දුන් තෙල් යනු මීහරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල් එලගිතෙල් එළ හරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල්

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว +5

      අපි කියන්නෙ දුන්තෙල් බත් කියල නේද ????

    • @isharaukkwatte2024
      @isharaukkwatte2024 11 หลายเดือนก่อน +1

      Thanks for your reply

    • @sharmaingoonethilleke689
      @sharmaingoonethilleke689 10 หลายเดือนก่อน +15

      මම දන්නා තරමින් දුන් තෙල් බත් හා කහ බත් කියන්නේ දෙකක්.මගේ අම්මාත් මේ විදියට තමයි කහ බත් හදන්නේ..එකට දාන්නේ මේ දේවල්මයි..මාරම සුවදයි මෙක හැදුවම😘

    • @kanchanasamanmalee310
      @kanchanasamanmalee310 10 หลายเดือนก่อน +9

      ඒ දුන්තෙල් බත් නේද කහ බත් දුන්තෙල්බත් කියන්නේ දෙකක්

    • @kushiperera9886
      @kushiperera9886 9 หลายเดือนก่อน +9

      දුන් තෙල් බත් වෙනයි...කහ බත් වෙනයි...

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne หลายเดือนก่อน

    හරිම අාදරනියයි බුදු සරනයික

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว +2

    මිස්ට බොහොම ස්තුතිය

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 ปีที่แล้ว +2

    Thankyou so.....much for teaching us so.... well. Much appreciated ! Your recipes are so... easy to do and very clear. I have learnt much from you .Much merrits to you ! Thankyou very much once again !

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 11 หลายเดือนก่อน

    Thank you 🎉❤ I love your family 🌲 tree 🎄 God bless everyone

  • @bekyney
    @bekyney ปีที่แล้ว +1

    Thank you aunty ! I made yellow rice today. It didn’t turn out well. 😢 I’ll try this recipe next time

  • @RenukaNarayana-d4g
    @RenukaNarayana-d4g ปีที่แล้ว +2

    මමත් oya විදිහට තමයි හදන්නේ .හැබැයි pol kiri වෙනුවට වතුර තමයි දන්නේ

  • @SuranganiDeepashika-fv1et
    @SuranganiDeepashika-fv1et ปีที่แล้ว +1

    Thank you Anoma, අපේ අම්මා හදන්නේ ඔය වගේ

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 ปีที่แล้ว +11

    That's how my grandma made it.
    I do the same.
    My kids love it.
    A family favourite 😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    Thank you It Looks Delicious 🥰💐🥰

  • @hdpadmini-bw9ss
    @hdpadmini-bw9ss ปีที่แล้ว

    Thank you very much.🙏

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 ปีที่แล้ว +2

    Thank u Aunty... Today I learned something I didn't know. 🧡

  • @KamalanieKamalanie
    @KamalanieKamalanie ปีที่แล้ว

    Thanks so much Dear. 🎉🎉😊😊

  • @shaninilukshi8486
    @shaninilukshi8486 ปีที่แล้ว +7

    ආච්චි අම්මව මතක් වුනා. එයා හදන්නෙත් මුලින් කියපු විදිහට පොල් කිරිදාලා අනිත් දේවල් කොට්න් රෙදිකෑල්ලක ගැටගහලා. පුදුම සුවඳයි රසයි.

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.

  • @THANU-o1d
    @THANU-o1d 10 หลายเดือนก่อน

    Thank you aunty ♥️

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 ปีที่แล้ว

    Thanks lot I will try good explanation

  • @dedunukanchana4713
    @dedunukanchana4713 ปีที่แล้ว +2

    Thankyou aunty ❤❤❤❤ mama auntygen godak dewal igana gaththa

  • @romaineseneviratne3437
    @romaineseneviratne3437 ปีที่แล้ว +1

    Sister you can try tie all the ingredients in a long pandam leaf

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 5 หลายเดือนก่อน

    Thank you very much

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 8 หลายเดือนก่อน

    Thank you❤

  • @ellenfoldy7632
    @ellenfoldy7632 5 หลายเดือนก่อน

    Thank u for this tasy recipe Anoma

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 4 หลายเดือนก่อน

    Thank you. Polkiri dammahama batha kiribath wage wenne nadda

  • @damayanthiweerasinghe3526
    @damayanthiweerasinghe3526 ปีที่แล้ว

    With your sweet smile and the way you speak is very attractive to us naturally the curry also will be delicious and tempting . 👍👍👍👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur very useful video 🙏

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว +1

    Thank you very much Anoma. Why didn't you add some ginger and garlic, can you explain pl.

  • @cutebutpsycho447
    @cutebutpsycho447 ปีที่แล้ว

    Thank you so much

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว

    I add some piece of lemon grass as well...

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +2

    පොල් කිරි වලින් විතරක් හදන කොට බත් එක ඇටිටකුනා වෙන්නේ නැද්ද...??
    😘

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 10 หลายเดือนก่อน

    Hi Madam, just a small question, do you use Thick coconut milk, or the second milk, thank you so much for sharing your recipes with us, have a nice day😊

  • @user-wg8gi6vf6g
    @user-wg8gi6vf6g ปีที่แล้ว +11

    5:03 Hi Anoma! thanks for always bringing old recipes back. I just want to mention something it is not good to use the rice cooker pot on a stove. It damages the pot and you cannot replace it. I too used to do that before but if you read the booklet in any rice cooker it says not to use it other than inside the rice cooker. I always love your recipes, they are the great!

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 ปีที่แล้ว

    Learnt important points. Thanks Anoma.

  • @kanthiuluvitiya9215
    @kanthiuluvitiya9215 ปีที่แล้ว +1

    ඔබ් තුමියට් බොහොම ස්තුතිය

  • @muthusamaramanna5948
    @muthusamaramanna5948 ปีที่แล้ว

    ❤❤❤ ස්තුතියි ආන්ටි

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว +2

    Thank you dear Anoma. I shared with my friends abroad.

  • @renukaudaykanthi5519
    @renukaudaykanthi5519 ปีที่แล้ว

    එනසාල් , කරාබු නැටි කොයි වෙලේද එකතු කරන්නෙ , අනික වතුර එකතු කරනවද පොල්කිරෙන්මද බත තම්බන්නෙ ....

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +1

    still my mother makes it the same way . she will be 80 next month.
    thank you

  • @manourifernando8283
    @manourifernando8283 ปีที่แล้ว

    Thank you very much for your recipes

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 ปีที่แล้ว +2

    ඊයෙ හැඳුවා.මාරම රසයි🥺❤️

  • @SunethraKulasinghe-sw1uq
    @SunethraKulasinghe-sw1uq 5 หลายเดือนก่อน

    Thank you kiyaladunnata

  • @SamkDharmawardana
    @SamkDharmawardana 7 หลายเดือนก่อน

    Thank U 🙏

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 ปีที่แล้ว +1

    Thanks Anoma.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +2

    Thank you Anoma akka❤️❤️❤️

  • @VajiraEdussuriya
    @VajiraEdussuriya 4 หลายเดือนก่อน

    Is it alright to keep the rice cooker bowl on the gas cook er

  • @venuk2454
    @venuk2454 5 หลายเดือนก่อน

    ඔබගේ උපදෙස් පරිදි රසට සුවඳට කහබත සාදාගත්තා. බෙ⁣හෙවින්ම තුති ❤

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว

    Thank you Aunty 😊

  • @ajithjayasiri8775
    @ajithjayasiri8775 ปีที่แล้ว

    Thank you ...

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @jagathudugamasooriya7700
    @jagathudugamasooriya7700 5 หลายเดือนก่อน

    හරි ම පැහැදිලි යී

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Thanks

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @niroshanidesilva6539
    @niroshanidesilva6539 ปีที่แล้ว +1

    Menu එක දානකෝ

  • @racheldesilva3809
    @racheldesilva3809 ปีที่แล้ว

    My mother make old way she will tie all spieces in piece of cloth &tie like a ball her kahabath very tasty

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว

    Thank u so much.u are a talented lady,tidy n beauty .God bless u ..🎉❤

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. ❤❤❤

  • @ranjifern440
    @ranjifern440 ปีที่แล้ว

    Thank you Anoma

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 ปีที่แล้ว +2

    Very nice recipe.

  • @shashinicharuka9860
    @shashinicharuka9860 ปีที่แล้ว

    Can I know which ghee brand to use in Sri Lanka

  • @indeewarigamage9998
    @indeewarigamage9998 ปีที่แล้ว +1

    අනොමා මිස් අඩූ සිනි බටර් කෙක් හදන විඩීයෝ එකක් තියෙනවා ද

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 ปีที่แล้ว

    Can you please make a video on how to make buriyani in old style as we used to eat as children.I do not like Indian style biriyani as it doesn't have the authentic taste that we used to eat.Thank you.

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +2

    ශවර්මා හදන්න කියලා දෙන්න

  • @shereenjaleel3103
    @shereenjaleel3103 ปีที่แล้ว +1

    Thank you so much Aunty. Can we add ginger and garlic for the yellow rice?

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      Dear, we never add ginger and garlic to yellow rice. 😊

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    Thanks ❤

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Yellow rice ekata hadanna puluwan curry monawada?

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    Thanks deer sweet lady

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    ස්තුතියි 🙏🇱🇰🇶🇦❣

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    ඕං බඩගින්නකුත් ආවා අපේ අම්මත් හදනවා👌👌👌❤️❤️❤️

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 ปีที่แล้ว

    Kiri danayata Kiriya kali 150k hadanna kochchara hal piti ganna oneda amme...pol gadi 25kata wage

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน

    ස්තුතියි.ගොඩක්.
    එ්.කාලේ.අපි.නැනේ🙏❤

  • @dilrukshisenerath4174
    @dilrukshisenerath4174 ปีที่แล้ว

    අපව දනුව කාහබත් කියාදුන් ස්තුතියි.

  • @asokapriyanganee9589
    @asokapriyanganee9589 ปีที่แล้ว

    Obatumanta thankfully deergayu wewa

  • @chathurikasandamali6005
    @chathurikasandamali6005 5 หลายเดือนก่อน +1

    අපි රස ට හැදුවා

    • @chathurikasandamali6005
      @chathurikasandamali6005 5 หลายเดือนก่อน

      ❤🎉😊😊❤❤😋👍😋😋😋❤❤❤❤

  • @neelawijekoon435
    @neelawijekoon435 ปีที่แล้ว +4

    ඉස්සර අපේ නැන්දම්මා හදනවා පුදුම සුවඳක් තියෙන්නේ . එයා සුවඳ ජාති තලලා පොට්ටනියක් දානවා. ඒ සුවඳට කෑම පිරිය එනවා.

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 4 หลายเดือนก่อน

    Thanks nice ❤❤❤

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว

    Thanks 😘😘😘😘