සුවඳට රසට කහ බත් පැරණි ක්‍රමයට - Episode 1026 - Yellow Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 197

  • @dhanushkakodithuwakku7248
    @dhanushkakodithuwakku7248 10 หลายเดือนก่อน +53

    ආන්ටිගෙ රෙසිපි එකට මං කහ බත් හැදුවා.ගෙදරම සුවදයි .මං ලෙඩ්ඩු කීප දෙනෙකුටම ගිහින් දුන්නා.හැමෝම හරිම රසයි කීවා.කෑම මොකුත් කන්නැති ඔත්පල වෙලා ඉන්න සීයා කෙනෙකුත් හිටියා ඒ අතර.එදා රස කර කර බත් ගොඩක් කෑවා කීවා එයාගෙ දුව.අපිත් කෑවා හරිම රසයි.ඒ පිං ඔයාටත් අනුමෝදන් වෙන්න ආන්ටි.අපි හෙටත් ප්‍රෙග්නන්ට් අමිමෙකුටයි,ලෙඩ්ඩු කීපදෙනෙකුටයි කහ බත් උයන් යනවා.ඔයා නිසා මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔයා රෙසිපිස් වලට හදන කෑමක් කවදාවත් වැරදිලා නෑ.ඒ වගේම හරිම රසයි.අලුත් කෑමක් හදන්න ඕන උනාම හස්බන්ඩ් කියන්නෙ අනෝමාස් කිචන් බලන්න කියලා.ඔයා නිසා මං මගේ ෆැමිලි ලයිෆ් එකේ උපයා ගත් දේ බොහොමයි.ඒකට ඔයාට ගොඩක් පිං.ඔබතුමියගේ කටයුතු දිනෙන් දින වැඩි දියුණු වේවා.. බුදු සරණයි...

  • @kanchanasen55
    @kanchanasen55 ปีที่แล้ว +7

    වෙනදට මම කහබත් හදන විට එළගිතෙල් දැම්මෙ නෑ.අද ඔබතුමියගෙ recipe එකට හැදුවෙ.ඇත්තටම හරිම රසයි.මගෙ දරුවො දෙන්නම හරිම රසයි කියලා කෑවා.මට හරි සතුටුයි .බොහොම ස්තූතියි 😘😘😘

  • @madavichaya8984
    @madavichaya8984 ปีที่แล้ว +9

    මේ වගේ රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @williemerlin8890
    @williemerlin8890 9 หลายเดือนก่อน +2

    Dear chef Anoma l am from Malaysia have learnt a lot of sinhalese dishes what l like is your demonstration is very simple thank you❤

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබතුමියට නව පරපුරට පරන රෙසිපි කියලා දෙනවට.
    මගේ අම්මාත් , මාත් හදන්නේ මෙහෙම තමයි. ❤️

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 ปีที่แล้ว +3

    Thanks a lot Anoma I made this recipe & it came out super. The whole house was filled with the aroma of yellow rice. Whole family enjoyed it.

  • @jeanferdinands2003
    @jeanferdinands2003 ปีที่แล้ว +3

    Thank youbAnoma for your advice. When i cook the tellow rice i keep it in the rice cooker and as you said it gets burnt a bit. Waste of rice. Next time i will take your advice. Thsnk you for being so sweet and loving. You are a very beautiful cookery teacher. Love to see you vook. I really enjoy. Thanks again. Love from 🇨🇦.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว +3

    Ape ammath kaha bath hadanneth mey vidiyatai mata ithin harima sathutui budusarani obathumiyata newatha mathakaya aluth una godark pin

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว +9

    මහත්මිය ඔබතුමියගේ ඉදිරිපත් කිරීම සමගින් වටිටෝරැද දැකගන්නට සලස්වන්නේ නම් මැනවී.නිදුක් නීරෝගි සුව පතමි.

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว +32

    අපව දැනුවත් කරනවට ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.

    • @nirmalaperera1400
      @nirmalaperera1400 ปีที่แล้ว

      අපේ පරන සිංහල කෑම මත,ක් කලාට ඔබට ගොඩාක් පින්. අපේසින්හල තුනපහ වලින් උයන කෑම කියලා දෙන්න නැතිනම් වහකාලම සින්හල ජාතිය වැසේවි

  • @sisirakamendra7328
    @sisirakamendra7328 ปีที่แล้ว +2

    Thankyou dear Mrs:Anoma

  • @kalyanikumari2164
    @kalyanikumari2164 ปีที่แล้ว +1

    Pol kiri paheegena enakota suduru tikak saha koththamalli tikak hodin Abarala pottaniyak hadala bathe gilwanna.

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 ปีที่แล้ว +3

    Harima lassanata kiyala denawa.Thank you so much .♥️

  • @indranieariyaratne
    @indranieariyaratne 3 หลายเดือนก่อน

    I made this last Saturday. It came out well. All enjoyed. Thank you very much. God bless you

  • @fazrahs
    @fazrahs ปีที่แล้ว +7

    You are such a pleasant loving lady so inspiring .Our children are blessed to see your recpies .And every recepie is so accurate
    Most of all love your beautiful dress sense 😍 and your beautiful such a neat beautiful pantry

  • @mak11647
    @mak11647 ปีที่แล้ว +7

    හරිම රස පාටයි....,,,😍😍♥️♥️ .....Please Aunty , වැලි තලප, හැලප, ලැවරියා...වගේ කෑමත් කියලා දෙන්න...

    • @chandanapnilushi2202
      @chandanapnilushi2202 ปีที่แล้ว +2

      හැලප වීඩීයෝ එකක් නම් තියනවා .😊 .වැලි තලප හදන්න කියලා දෙන්නකෝ ආන්ටි ❤️

    • @ramanimamaduwa
      @ramanimamaduwa ปีที่แล้ว

      😊6

    • @DeepthiAmarasinghe-b4l
      @DeepthiAmarasinghe-b4l ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමියට.

  • @dedunukanchana4713
    @dedunukanchana4713 ปีที่แล้ว +3

    Thankyou aunty ❤❤❤❤ mama auntygen godak dewal igana gaththa

  • @dineshagunasena
    @dineshagunasena ปีที่แล้ว +3

    aunty vegetable koththu හදන විදිය කියලා දෙන video එකක් දාන්නකෝ🙏❤

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 ปีที่แล้ว +2

    ඊයෙ හැඳුවා.මාරම රසයි🥺❤️

  • @swasthijayawardena1105
    @swasthijayawardena1105 ปีที่แล้ว +3

    Thank you for sharing your knowledge.

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 ปีที่แล้ว +3

    Anoma, thanks for your videos.
    I have a non-stick rice cooker pan. Guess I can’t use it on the stovetop, ha?

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +2

    ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.

  • @bekyney
    @bekyney ปีที่แล้ว +1

    Thank you aunty ! I made yellow rice today. It didn’t turn out well. 😢 I’ll try this recipe next time

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    Thank you It Looks Delicious 🥰💐🥰

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 ปีที่แล้ว +2

    Thank u Aunty... Today I learned something I didn't know. 🧡

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 ปีที่แล้ว +11

    That's how my grandma made it.
    I do the same.
    My kids love it.
    A family favourite 😍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว

    Thank you 🎉❤ I love your family 🌲 tree 🎄 God bless everyone

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 ปีที่แล้ว +2

    Thankyou so.....much for teaching us so.... well. Much appreciated ! Your recipes are so... easy to do and very clear. I have learnt much from you .Much merrits to you ! Thankyou very much once again !

  • @nandarajapaksha2993
    @nandarajapaksha2993 ปีที่แล้ว

    Anoma miss mama oyage recipe walata kema hadanawa.harima rasai.
    Karapincha kola kapala kemata demmata kamak nedda.
    Thank you verymuch

  • @indranieariyaratne
    @indranieariyaratne 3 หลายเดือนก่อน

    I made this last Sunday and it was so tasty and with good smell too. Thank you

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Red onion pavichchi kalama
    Godakma rasai. Mm danneth
    Me kramaya.. thawath kramayak thiyenawanm e ganath kiyanna. Sthuthyi..

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +2

    Thank you Anoma akka❤️❤️❤️

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว

    ඕං බඩගින්නකුත් ආවා අපේ අම්මත් හදනවා👌👌👌❤️❤️❤️

  • @nayanifernando1076
    @nayanifernando1076 4 หลายเดือนก่อน

    Thank you so much
    Tips are very helpful
    ❤❤

  • @jayanthiperera9111
    @jayanthiperera9111 ปีที่แล้ว +2

    මිස්ට බොහොම ස්තුතිය

  • @KamalanieKamalanie
    @KamalanieKamalanie ปีที่แล้ว

    Thanks so much Dear. 🎉🎉😊😊

  • @damayanthiweerasinghe3526
    @damayanthiweerasinghe3526 ปีที่แล้ว

    With your sweet smile and the way you speak is very attractive to us naturally the curry also will be delicious and tempting . 👍👍👍👍

  • @muthusamaramanna5948
    @muthusamaramanna5948 ปีที่แล้ว

    ❤❤❤ ස්තුතියි ආන්ටි

  • @user-wg8gi6vf6g
    @user-wg8gi6vf6g ปีที่แล้ว +12

    5:03 Hi Anoma! thanks for always bringing old recipes back. I just want to mention something it is not good to use the rice cooker pot on a stove. It damages the pot and you cannot replace it. I too used to do that before but if you read the booklet in any rice cooker it says not to use it other than inside the rice cooker. I always love your recipes, they are the great!

  • @suneethajayathilaka4526
    @suneethajayathilaka4526 6 หลายเดือนก่อน

    Thanks given instructions about the gas oven suneetha Jayatilaka from panadura

  • @venuk2454
    @venuk2454 8 หลายเดือนก่อน

    ඔබගේ උපදෙස් පරිදි රසට සුවඳට කහබත සාදාගත්තා. බෙ⁣හෙවින්ම තුති ❤

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි. ❤❤❤

  • @hdpadmini-bw9ss
    @hdpadmini-bw9ss ปีที่แล้ว

    Thank you very much.🙏

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 4 หลายเดือนก่อน

    හරිම අාදරනියයි බුදු සරනයික

  • @HemamaliWithana-et5xx
    @HemamaliWithana-et5xx 4 หลายเดือนก่อน

    Thank you dear for your recipe and information

  • @THANU-o1d
    @THANU-o1d ปีที่แล้ว

    Thank you aunty ♥️

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka6537 ปีที่แล้ว

    Hi Madam, just a small question, do you use Thick coconut milk, or the second milk, thank you so much for sharing your recipes with us, have a nice day😊

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 ปีที่แล้ว +1

    Thanks Anoma.

  • @asokapriyanganee9589
    @asokapriyanganee9589 ปีที่แล้ว

    Obatumanta thankfully deergayu wewa

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 ปีที่แล้ว

    Thank you❤

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 ปีที่แล้ว

    Thanks lot I will try good explanation

  • @ellenfoldy7632
    @ellenfoldy7632 9 หลายเดือนก่อน

    Thank u for this tasy recipe Anoma

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube ปีที่แล้ว +2

    Thank you dear Anoma. I shared with my friends abroad.

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 ปีที่แล้ว

    Learnt important points. Thanks Anoma.

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur very useful video 🙏

  • @romaineseneviratne3437
    @romaineseneviratne3437 ปีที่แล้ว +1

    Sister you can try tie all the ingredients in a long pandam leaf

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว

    Thank you Aunty 😊

  • @RenukaNarayana-d4g
    @RenukaNarayana-d4g ปีที่แล้ว +2

    මමත් oya විදිහට තමයි හදන්නේ .හැබැයි pol kiri වෙනුවට වතුර තමයි දන්නේ

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว

    Thank u so much.u are a talented lady,tidy n beauty .God bless u ..🎉❤

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +1

    still my mother makes it the same way . she will be 80 next month.
    thank you

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 ปีที่แล้ว +2

    Very nice recipe.

  • @SamkDharmawardana
    @SamkDharmawardana 10 หลายเดือนก่อน

    Thank U 🙏

  • @manourifernando8283
    @manourifernando8283 ปีที่แล้ว

    Thank you very much for your recipes

  • @ranjifern440
    @ranjifern440 ปีที่แล้ว

    Thank you Anoma

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 8 หลายเดือนก่อน

    Thank you very much

  • @VajiraEdussuriya
    @VajiraEdussuriya 8 หลายเดือนก่อน

    Is it alright to keep the rice cooker bowl on the gas cook er

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 7 หลายเดือนก่อน

    Thank you. Polkiri dammahama batha kiribath wage wenne nadda

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว

    ස්තුතියි 🙏🇱🇰🇶🇦❣

  • @SunethraKulasinghe-sw1uq
    @SunethraKulasinghe-sw1uq 9 หลายเดือนก่อน

    Thank you kiyaladunnata

  • @ajithjayasiri8775
    @ajithjayasiri8775 ปีที่แล้ว

    Thank you ...

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว

    Thanks 😘😘😘😘

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว

    I add some piece of lemon grass as well...

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    Thanks ❤

  • @jagathudugamasooriya7700
    @jagathudugamasooriya7700 9 หลายเดือนก่อน

    හරි ම පැහැදිලි යී

  • @kanthiuluvitiya9215
    @kanthiuluvitiya9215 ปีที่แล้ว +1

    ඔබ් තුමියට් බොහොම ස්තුතිය

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว +1

    Thank you very much Anoma. Why didn't you add some ginger and garlic, can you explain pl.

  • @racheldesilva-tn7pu
    @racheldesilva-tn7pu 7 หลายเดือนก่อน

    Thanks nice ❤❤❤

  • @shashinicharuka9860
    @shashinicharuka9860 ปีที่แล้ว

    Can I know which ghee brand to use in Sri Lanka

  • @racheldesilva3809
    @racheldesilva3809 ปีที่แล้ว

    My mother make old way she will tie all spieces in piece of cloth &tie like a ball her kahabath very tasty

  • @dayaljayathunga8448
    @dayaljayathunga8448 ปีที่แล้ว +101

    දැනුවත් කිරීම හොඳයි. ඒත් ඔබතුමිය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වරදක් නිවැරදි කරමි එළගිතෙල් නොව දුන්තෙල් තමයි පැරණිඅය බාවිතා කලේ. දුන් තෙල් යනු මීහරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල් එලගිතෙල් එළ හරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල්

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว +8

      අපි කියන්නෙ දුන්තෙල් බත් කියල නේද ????

    • @isharaukkwatte2024
      @isharaukkwatte2024 ปีที่แล้ว +1

      Thanks for your reply

    • @sharmaingoonethilleke689
      @sharmaingoonethilleke689 ปีที่แล้ว +17

      මම දන්නා තරමින් දුන් තෙල් බත් හා කහ බත් කියන්නේ දෙකක්.මගේ අම්මාත් මේ විදියට තමයි කහ බත් හදන්නේ..එකට දාන්නේ මේ දේවල්මයි..මාරම සුවදයි මෙක හැදුවම😘

    • @kanchanasamanmalee310
      @kanchanasamanmalee310 ปีที่แล้ว +9

      ඒ දුන්තෙල් බත් නේද කහ බත් දුන්තෙල්බත් කියන්නේ දෙකක්

    • @kushiperera9886
      @kushiperera9886 ปีที่แล้ว +9

      දුන් තෙල් බත් වෙනයි...කහ බත් වෙනයි...

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน

    Dan nam pol ganan ❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel2407 ปีที่แล้ว

    Bohomathma sthuthi obathumiyata ❤️

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 ปีที่แล้ว

    Thanks deer sweet lady

  • @SuranganiDeepashika-fv1et
    @SuranganiDeepashika-fv1et ปีที่แล้ว +1

    Thank you Anoma, අපේ අම්මා හදන්නේ ඔය වගේ

  • @kumariajith5374
    @kumariajith5374 ปีที่แล้ว +1

    Thanks

  • @renukaudaykanthi5519
    @renukaudaykanthi5519 ปีที่แล้ว

    එනසාල් , කරාබු නැටි කොයි වෙලේද එකතු කරන්නෙ , අනික වතුර එකතු කරනවද පොල්කිරෙන්මද බත තම්බන්නෙ ....

  • @ImashaParami-t9j
    @ImashaParami-t9j 3 หลายเดือนก่อน

    Ane mata wau malu uyana vidiha kiyala dennko video ekak oni

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +2

    Looks delicious ❤

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 ปีที่แล้ว

    Yellow rice ekata hadanna puluwan curry monawada?

  • @shaninilukshi8486
    @shaninilukshi8486 ปีที่แล้ว +7

    ආච්චි අම්මව මතක් වුනා. එයා හදන්නෙත් මුලින් කියපු විදිහට පොල් කිරිදාලා අනිත් දේවල් කොට්න් රෙදිකෑල්ලක ගැටගහලා. පුදුම සුවඳයි රසයි.

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 2 หลายเดือนก่อน

    Pol kiri dala hadala freezer ekey dawasak thiyanna barida .?

    • @AnomasKitchen
      @AnomasKitchen  2 หลายเดือนก่อน +1

      @@loranthiweerakoon2011 පුලුවන්.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    ස්තුතියි.ගොඩක්.
    එ්.කාලේ.අපි.නැනේ🙏❤

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 ปีที่แล้ว

    Can you please make a video on how to make buriyani in old style as we used to eat as children.I do not like Indian style biriyani as it doesn't have the authentic taste that we used to eat.Thank you.

  • @samanthidissanayake4750
    @samanthidissanayake4750 ปีที่แล้ว +1

    Looks delicious Thank you so much for sharing with us❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 ปีที่แล้ว

    ❤thanks

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +3

    පොල් කිරි වලින් විතරක් හදන කොට බත් එක ඇටිටකුනා වෙන්නේ නැද්ද...??
    😘

  • @shereenjaleel3103
    @shereenjaleel3103 ปีที่แล้ว +1

    Thank you so much Aunty. Can we add ginger and garlic for the yellow rice?

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      Dear, we never add ginger and garlic to yellow rice. 😊

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @niroshanidesilva6539
    @niroshanidesilva6539 ปีที่แล้ว +1

    Menu එක දානකෝ