Mrs. Anoma, you are so pleasant and could understand well which you explain everything. Thanks so much for your kind explaining . May god bless you and your family.
I met Anoma akka at cool planet maybe Abt a week ago...I was so tired but as I saw her rushed to say hi to her..I was so happy and speechless 😍 she's so cute and kind as v see on TH-cam....❤❤
Hii aunty... We made a food platter for this presidential election night as a result of this video...also i wanna tell you my mom is a big fan of youu.. ❤...thnkss for uploading these kind of videos
Love the way you present it auntie. And a valuable video❤. About 20 people will gather to my place on the election day. Will try some of these recipes for sure. Thank you so much.
Ane aunty oya nam hari shoke man dakapu hodama watinama u tube channel 1k thamai man nan hamotama kiyanne anoma auntyge vedio balanna kiyala man godak dewal igena gaththe auntygen magema ammagenwath nemei man me vedio mage ammatath pennan awa eyath hari asawen balanawa ahanawa hina wevi🤗❤️
Kamak hadanna ona unu gamanma mama yanne oba thumiyage youtube ekata... e tharam vishvasai oba thumiyage ihum phim gana.. oba thumiya adaren kiyala dena nisama.. api hadana kamath hari rahata hadenava.. bohoma sthuthi oba thumiyata... hamadama me vage videos danna.. api oba thumiyata hamadama adarei❤🙏💐
පැටිස් Episode
th-cam.com/video/r81Eejgl2N8/w-d-xo.html
ක්‍රීස්පි චිකන් වින්ග්ස් Episode 985
th-cam.com/video/W0Y4Rzz5SOY/w-d-xo.html
ගාර්ලික් චිකන් වින්ග්ස් Episode 983
th-cam.com/video/l8Q2r05zPV8/w-d-xo.html
Oven baked chicken wings Episode 306
th-cam.com/video/PZDHLgDVaUg/w-d-xo.html
කොච්චි බයිට්ස් Episode 748
th-cam.com/video/fxZWtixXGFc/w-d-xo.html
පොටෙටෝ චිප්ස් Episode 569
th-cam.com/video/CcbyvxlsuOo/w-d-xo.html
ෆ්‍රෙන්ච් ෆ්රයිස් Episode 785
th-cam.com/video/krHjZj4Zas4/w-d-xo.html
Coffee link එක මොකක්ද
තමන් සතුටින් ඉන්න අතරෙ අනිත් මිනිස්සුන්ගෙ සතුට ගැනත් හිතන ආදරණීය මිනිස්සු
ආදරෙයි අනෝමා
❤❤❤❤❤
මම ප්‍රාර්ථනා කරන්නේ ඊළග ආත්මේ හරි ආන්ටි අන්කලුයි වගේ දෙමවුපියෝ ලැබෙන්න කියලා 😢 මෙහෙම පවුල් තියෙනවා කියලා දකිනකොටත් හරි සතුටුයි..
චන්දෙ දවසට හැමෝම ගෙදර ඉන්නවා කියල හිතෙන කොට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඔයා ඒක හරි ලස්සනට කියනව. ඉතින් මොනවද හදන්නෙ කියල මාත් හිතුව. ඒ වෙලාවට මේ වගේ Video එකක් දැම්මාම හරිම ආසයි. ඔබ තුමියගෙ ආදරණීය අදහස් අප වෙත ඉදිරිපත් කළාට ගොඩාක් ස්තුතියි.
අපි ඔයාව දකින්නෙ vedios වලින් විතරයි. ඒ උනාට හරි ළඟ බවක් දැනෙනවා.ඔයාගෙ vedios බලන හැම වෙලාවෙම අම්මා ළඟ ඉන්නව වගේ හිතෙනවා. අපේ ගෙදර හැමෝම ඔයාට හරි ආදරෙයි aunty.. බුදු සරණයි. නීරෝගී දීර්ඝායුෂ පතනවා.
Eknm athama aththa
Ane mamath puduma widiyata ardare karana kenek ❤
බොහොම ස්තුතියි පුතා .
අනේ ඔව් හරිම ආදරනීය අම්මා කෙනෙක් ❤❤❤
Matath amma laga innawa wage danenne.
අනේ, හරිම වැදගත්🎉🎉🎉🎉 චන්දෙ දවසට අනෝමා ආන්ටිගෙ ගෙදර ඉන්න ඇත්නම්...
කියල හිතුනා..😅😅😅😅😅❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අනෝමා අක්කෙ TH-cam එකේ කෑම හදන ගොඩක් දෙනෙක් හිටියත් විශ්වාසයක් ඇතුව හිතේ සැකයක් නැතුව ඔයාගෙ කෑම විතරයි මමනම් හදන්නෙ මොකද ඔයා හරිම නිහතමානීව කියල දෙනදේ හරියටම කියල දෙනව හරිම විශ්වාසනීය වැදගත් කෙනෙක් ඔයා
Absolutely. I love Anoma's kitchen and Anoma is a very great lady, very kind and honest.
හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම .......
ලස්සන රෝස මලක් වගේ අනෝමා මිස්.......
කෑම කොහොම රස ඇතිද
මේවා හදන්නම හිතෙනවා
ස්තූතියි ඔයාට !
ඔව් ආන්ටී ජන්දේ දවස එනකම් මග බලාගෙන ඉන්නෙ රෑට පොඩියට පාටියක් දාන්න. බොහොම ස්තූතියි ආන්ටී මේ ලස්සන ideas වලට ❤❤❤❤
අදහස් වලට බොහොම ස්තූතියි !. මං ආසම මිස් වීඩියෝ එක අන්තිමට මං අනෝම කියන ආකාරයට. හරිම ආදරණීයයි. මිස්ට හරිම ආදරෙයි.
බුදුසරණයි !
ඔයා වගේ අම්මා කෙනෙක් කියන්නේ දරුවන්ගේ වාසනාවක් ❤
Oya waga Amma kenak Inna diaries wasanawai
So true❤
ඔයා නම් හොඳම අම්මා කෙනෙක්..❤❤
ස්තුතියි 🙏අනොමා නැද්දා හරිම ආසාවෙන් ව්ඩියො බලන්නෙ. නැන්දා දැක්කහම හරිම ආසයි.ලස්සනයි .නැන්දා හරිම සිරියාවන්තයි.❤❤❤ගෙදර කෙනෙක් වගේ .නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේවා !🎉💕🤎🤎🤎🤎💕💕
වචනයේ පරිසමාප්තියෙන්ම ඔයා අම්මා කෙනෙක්. ඔයාට බුදුසරණයි.
හරියට වටිනා අදහස් ටිකක්
ගොඩක්ම ස්තූතියි.සුළු කෑම වර්ග තමයි රෑ එළිවෙනකල් ඇරගෙන ඉන්න කොට හොඳ.
ඔයා කියන කොටම ආස හිතෙනවා.අපිත් සුදානම් සමහර දේ ඔයා කියනකොට මතක් උනේ. ස්තුතියි
Oyage videos harima asawen balanawa wagema hadanda ada hithenawa. Thanks aunt. Good bless you.
හරිම සතුටුයි vedio එක බැලුවම. තමන්ගෙ හිතේ සතුට අනික් අය එක්ක බෙදාගන්නවා කිසිම ලෝබකමක් නැතිව. thanks aunty. ❤
ස්තූතියි ස්තූතියි අනෝමා මහත්මියට. මේ හැම දෙයක්ම පේනවා දුනානාට
ආදරෙයි ඔයාට ..ඒක සංසාර බැඳීමක්...අනෙ ඒ හිත නිවන කට හඬ...මගෙ අම්මත් අනෝමා....
You are so sweet Aunty. So adorable.. I loved it when you said "Doctor kiwwa sarin sare kanna epa kiyala, Eunata kamak na eka dawasai neh" 😂🥰😘😘😘😘
Lovely video so sweet of you the way you speak.
සතුට බෝ කරන ඔබට ස්තුතියි
Madam you are a caring, loving and well organized Mother ❤❤❤
Mrs. Anoma, you are so pleasant and could understand well which you explain everything. Thanks so much for your kind explaining . May god bless you and your family.
ඔයාගේ කෑම හැම දේම රසට ඇති කියලා හිතනවා ගොඩාක් ස්තුතියි ❤️🙏🏾
Ane nangiye oya nam kiyanna vachna nahe mathak karanakota thamai hithata ave. Thankyou very much. Theruvansaranai
I met Anoma akka at cool planet maybe Abt a week ago...I was so tired but as I saw her rushed to say hi to her..I was so happy and speechless 😍 she's so cute and kind as v see on TH-cam....❤❤
ඔයාගේ විඩියෝ බලලා අපි හදනවා , චන්දේ දවසට හදනවා තැන්ක්ස්......බුදු සරනයි
Godak sthuthi.hemadama rasawath,harawath de apiya denawata.💐❤️
මාත් අම්මත් එක්ක රස කෑම ටිකක් හදන්න ඉන්නේ. ආන්ටිගේ වීඩියෝ එකෙන් හොද අදහසක් ගත්තා මන්. Thank you aunty ❤
මේ සැරේ අපි දෙන්නා විතරයි ..දරුවන් රට...ලස්සනයි මේ වීඩියෝ එක ..
Thank you so much Aunty. You gave us lot of ideas for the Election night.
දවසට ගැලපෙන දෙයක් දුන්නට ස්තූතියි ගොඩක්ම ❤❤❤🎉
හුඟක් ස්තුතියි ඔබට 😊😊
ගොඩාක් පින් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 💐
Thanks Anoma. Good idea for late night bites ❤❤
හරිම ආසයි මේ විදියට කෑම හදන්න ..බොහොම ස්තුතියි ❤
බොහෝම ස්තුතියි මිස් .බුදු සරණයි 🙏🙏🙏🙏
අපිටනං ලොකු දෙයක් කරන්න බැහැ අපි රොටි හදනව ප්ලෙන්ටි සමග රැ දොලහට එකට විතර කන්න
❤
Eka marune ithin ❤
@@yashirajapaksha6753කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ මාස ගානක් මහත්මයා රස්සාවට ගියේ නැහැ මෑයි 4දා ඉදල මහත්තය යි මායි මිනිබිරි (sudu menika )ඉන්නේ රොටි කාල ප්ලෙට් බිල දිනන චන්දේ බලන්න ආසාවෙන් ඉන්නෙ
රොටි ලුණු මිරිස් කියන්නේ පට්ටම කෑමක් ❤
ඒකත් මරු කෑමක් .ප්ලේන්ටි එකක් ඉගුරු දාලා හදාගත්ත නම්........🤩🤩🤩🤩🤩.තම තමන්ට පුලුවන් හැටියට නේ😊😊😊😊
අනේ ,මට ආස හිතුනා ...❤️🤗
Thank you අනෝමා ආන්ටි 💗❤️🖤👻
Thank you very much for your lovely ideas 😊
Thank you so much aunty ❤🙏
❤❤❤❤ආදරෙයි,අනෝමා ස්තූති ,
මට නම් මේක හරි වටිනවා .21පුතාගෙ 18 වෙනි උපන් දිනේ.එයගේ වැඩේ හැම තිස්සෙම අම්මේ කන්න මොනවද
තියෙන්නේ අහන එක.
මම මේ දවස්වල high tea
buffet බලමින් ඉන්නෙ.❤❤❤❤❤❤❤
ආස හිතුනා වීඩියෝ එක දැක්කම සතුටුයි ❤❤ ස්තූතියි ❤❤
Thanks anoma.... very useful video... God bless you ❤
Love you anoma, thanks for your love n compassion vedio ,perfect.
Hi oya lassanata video aka karanava mama godak balanava... Api uk vala inne... Thanks ❤❤❤
මිස් ඔයාගේ වචන හරිම ආදරනීයයි බුදුසරණයි
Hii aunty...
We made a food platter for this presidential election night as a result of this video...also i wanna tell you my mom is a big fan of youu.. ❤...thnkss for uploading these kind of videos
Thankyou so.much Aunty🙏
ගොඩාක් ස්තුති දවසම වාසනාවන්ත සුබ දවසක් වේවා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤
ඔබටත් වාසනාවන්ත සුභ දවසක් වේවා. ❤
බොහෝම ස්තුතියි ! අක්කො❤❤❤
Thank you, Anoma Aunty ❤❤❤
Thank you so much aunty for sharing this ❤
Thanks aunty ..Love this video ..❤
Good luck ..❤❤
Oyage kathawanam hari sweet madam. Harima adaraneeyai God bless
Wow very valuable vedio thanks
මමත් obathumiyage අදහස අනුව දේවල් ටිකක් හදන්න හිතුව.ඔබගේ recipes බැලුවා .නමුත් අද අලුත් අදහස් dunna ne.හැමදාම ලෙන්ගතු oba ge අදහස් හරිම වටිනවා .නමුත් අපි කන සමහර කෑම ගම් අයට කන්න වත්කමක් na.oba අදහසක් දුන්නා pocket eke හැටියට thora ගන්න කියලා .vatinawa.අපි prarthana කරමු අපිට වගේම හැමෝටම රස කෑම කාල සතුටින් ඉන්න අලුත් රටක් ලැබේවා කියලා .පොහොසත් රටක් hadamu.ලෙන්ගතු oba ta ස්තුති ,ආදරෙයි .🙏🙏🙏
Mama obathumiya kiyadun saman hauva hari rasai tanks you
Thank you very much anoma aunty ❤
ඒක ඇත්ත.අපේ ගෙදරත් චන්දේ දාට අම්මා කඩල තම්බලා තෙල් දානවා.කට්ලස් පැටිස් පාන් ටෝස් කරලා එහෙම තියනව..පුංචි කාලේ ඉදන්ම ගෙදරින් යනකම්ම අම්ම ඒ දවසට ඒහෙම කරනව අපිවත් එකතු කරන්....දැන් මන් රට නිසා මේ අවුරුද්ද මන් මගෙ දරුවොයි මහත්තයයි එක්ක අම්ම එදා කරා වගේ මාත් හදනව...ස්තූතියි ඔබට...ගෙදර හැමෝම එකට ඉන්නව තරම් සතුටක් කොහෙද...රටට ආදරේ කරන නායකයෙක් පත් වේවායි ප්‍රාර්ථනා කරනවා....මේ රටවල් එක්ක බලද්දි මගේ රට ගැන දුකයි...ස්ව්දි වගේ කාන්තාරයක් දියුණු වෙලා තීන හැටිත් මගේ රටේ හැම සම්පතක්ම තීද්දිත් අද මගෙ රට පත් වෙලා තීන තැන ගැන බල්ද්ද්දි පුදුම වේදනාවක් එනවා...හැමෝටම බුදු සරණයි ❤❤...හොදට හිතලා චන්දය පාවිච්චි කරන්න...
Lovely video Anoma aunty. Thank you so much. ❤❤❤
Thank you my dear sis ,may God bless you all...💐🫶❤️
අද හරි ලස්සනයි අනෝමා මිස්. රෝස මලක් වගේ ❣️❣️. ස්තුතියි video එකටත්.
බොහොම ස්තුතියි. ❤
Love the way you present it auntie. And a valuable video❤. About 20 people will gather to my place on the election day. Will try some of these recipes for sure. Thank you so much.
You are a unique lady. Stay blessed
ආදරනිය සුන්දර කාන්තාවක් හරිම ආදරෙයි සතුටුයි බුදුසරණයි
ඔය හිනාව හරිම ලස්සනයි ඒ හඩට හිත නිවනව ගොඩාක් වටින වීඩියෝ එකක් ආන්ටි මගෙ අම්ම මගෙ ලග ඉන්නව වගේ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි 👍👍👍❤❤❤❤🥰🥰🥰😍😍😍😍😍
අනේ aunty හරිම වටිනවා ඔයාගේ ආදරණිය අදහස් වලට 😘
අනේ සිරියාවන්තකම තියෙන.😊බුදුසරණයි මිස්🙏
Yes thanks god bless you
Thank you very much for your ideas
ගොඩක් ස්තූතියි අක්කා...❤❤❤❤
Thank you very much mis anoma.
ජන්දෙ උණුසුම විදින්න අනෝමා ආන්ටි කියල දෙන මේ කෑම ටික නම් හරිම අගෙයි...ඔයාට නිදුක් නිරෝගිමත් ජීවිතයක් ගත කරන්නට ලැබේවා .....ආන්ටි....❤
Hemadama nemei Chande ree vishesai ne Thku so much
No sound for this video
Thank you amma❤
Thank you very much miss ❤❤❤
Ane aunty oya nam hari shoke man dakapu hodama watinama u tube channel 1k thamai man nan hamotama kiyanne anoma auntyge vedio balanna kiyala man godak dewal igena gaththe auntygen magema ammagenwath nemei man me vedio mage ammatath pennan awa eyath hari asawen balanawa ahanawa hina wevi🤗❤️
Good adea,thanks anoma mis 🎉🎉❤❤
මන් ආන්ටිගේ විඩියෝ අනිවාර්යයෙන්ම බලන කෙනෙක් හරිම සතුටින් බලන්නේ ඔයා හරිම ලස්සනට කියලා දෙනවා ඔයාට බුදුසරනයි ආන්ටි
Tku for all the given ideas
ඡන්දෙ අහන්න ඔයාලගෙ ගෙදර එන්න හිතුන.
Thanks akka
Math kalpana kara monada hadanne kiyala thanks aunty
Sweet, thanks a lot.
Such a sweet and pleasant vibe I get whenever I watch your vedios aunty! Love n hugs ❤
Thanks for bringing videos that suitable for the season 😊
We made churros recently Auntie. My kids really loved them. Going to make again this weekend. ❤️
බොහොම ස්තුතියි
ස්තූතියි ඔයාට ගොඩාක්ම ❤❤❤❤❤
Thanks so much 🙏
Great video.Thx
Thanks Anoma Akka
Thank u so much Aunty❤❤
Ana harima adaraneya bawak dananawa budu saranai ❤️❤️❤️
Kamak hadanna ona unu gamanma mama yanne oba thumiyage youtube ekata... e tharam vishvasai oba thumiyage ihum phim gana.. oba thumiya adaren kiyala dena nisama.. api hadana kamath hari rahata hadenava.. bohoma sthuthi oba thumiyata... hamadama me vage videos danna.. api oba thumiyata hamadama adarei❤🙏💐
Thank you Anoma aunty 😘