නිවැරදි ක්‍රමයට කහ බත් හදන්න ඉගෙනගමු | Yellow Rice Recipe Sinhala | Kaha Batha By Ceylon Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 161

  • @saumyaperera6788
    @saumyaperera6788 10 หลายเดือนก่อน +28

    හරිම ලස්සනට Explain කලා.ගොඩාක්ම ස්තුතියි. කහබත් හදන්න මේ තරම්ම ලේසියි කියල ඇත්තටම හිතුවේ නැහැ.🎉🎉

  • @anjalivijayange392
    @anjalivijayange392 8 หลายเดือนก่อน +24

    මං දැකපු සිම්පල්ම කහ බත් රෙසපිය..❤ ඇත්තටම හරි ඉක්මනින් වැල්වටාරම් නැතිව කියලා දෙනවා.. ස්තුතියි ඔබට 💐

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 10 หลายเดือนก่อน +14

    ගොඩක් ස්තුතියි .පහසුවෙන් කහ බත් එකක් හදන්න පිලිවෙලට කියා දුන්නට.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 10 หลายเดือนก่อน +9

    හරිම සරලව කියා දෙන එක අගය කරමි.තෙරැවන් සරණයි .

  • @samankudage332
    @samankudage332 หลายเดือนก่อน +2

    කහ බත් කඩෙන් ගෙනල්ල කෑවට හදන විදිය කවුරුවත් කියල දුන්නෑ මල්ලියේ . උඹනම් සුපිරි පොරක් .

  • @jayanthibandara7725
    @jayanthibandara7725 10 หลายเดือนก่อน +23

    කහ බතට කුරුදු පොතු ටිකක්
    අනිවාර්ය යෙන් දාන්න ඕනි
    එතකොටත් හොද සුවදක් රසක් එක්වෙනවා පුතා

  • @nadeeragamage8741
    @nadeeragamage8741 11 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔයාට හරිම ලේසියෙන් කෑම හදන්න කියලා දෙන නිසා. මම ගොඩක් කෑම හදුවා🌹🌹🌹

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 10 หลายเดือนก่อน +2

    Wow mamath asai kaha bath kanna..thanks bro....

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 10 หลายเดือนก่อน +1

    රස පාටයි දවසක හදමු ගොඩක්‍ ස්තුතියි 🌹🙏

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 29 วันที่ผ่านมา

    Thank you ❤❤❤ digatama me wage video idiripath karanna...harima pahadiliwa Kiya denawa...😊

  • @gayanisrima4202
    @gayanisrima4202 9 หลายเดือนก่อน +3

    හොදට කියල දුන්නා ගොඩක් ස්තුතියි

  • @kanthisilva8548
    @kanthisilva8548 10 หลายเดือนก่อน +4

    හරි ලෙහෙසි නේද හ්ම්ම්ම් yammi

  • @damaynathi9263
    @damaynathi9263 6 วันที่ผ่านมา

    Basmathi rice walin puwanda😊

  • @upekhanppd
    @upekhanppd 8 หลายเดือนก่อน +1

    Excellent. ! Very simple clear explanation. thanks a lot Chef !

  • @violetmagamage6898
    @violetmagamage6898 หลายเดือนก่อน +1

    Rasa patai matath hadanna hithenava❤❤❤❤

  • @ShamaliJeewanthi
    @ShamaliJeewanthi 5 หลายเดือนก่อน

    ❤Thank you pita රට ඉන්න මට මේක ගොඩක් වටිනවා

  • @MeedumHansi
    @MeedumHansi หลายเดือนก่อน

    Mama ada haduwa aiye ape babata eya awurudu2 babek eya kanna hari horai. Eth me bath eka haduwama illa illa kawa .thank you me wage rasa kama hadanna kiyala denawats❤

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @EndrasenaDd
    @EndrasenaDd หลายเดือนก่อน

    රසම රසයි පුතා ...

  • @slmw44
    @slmw44 10 หลายเดือนก่อน +1

    Obata budu saranai dewi pitai

  • @ikimonogaming1077
    @ikimonogaming1077 4 หลายเดือนก่อน +1

    Padukke SpCc එකේ ගෝශිත මල්ලී නේද congratulations malli

  • @ChalarangaChalaranga
    @ChalarangaChalaranga 2 หลายเดือนก่อน +1

    පුහුලන් කජු බැදලා දැමාමම රසයි

  • @SamanmaliPerera-x9b
    @SamanmaliPerera-x9b 10 หลายเดือนก่อน +6

    Oya. Nm.. Putha... Lassanta... Explain.. Karanawa... Simple.. Short.. And sweet❤tks

    • @AaishLanka
      @AaishLanka 9 หลายเดือนก่อน

      Yes 👍

  • @Lath-q2t
    @Lath-q2t 10 หลายเดือนก่อน

    සුපිරි සහෝදරයා බුදු සරණයි

  • @kkmagret7303
    @kkmagret7303 6 หลายเดือนก่อน

    වැඩි වැඩ නැති ව කියලා දෙනවා බොහොම ස්තූතියි

  • @tharukmadushan6596
    @tharukmadushan6596 11 หลายเดือนก่อน +103

    රෙස්පෙක්ට් ඕයි බිකේ අශේනය බිරියානි කියල හිතන් ඉන්න කහබත් රෙසිපිය එලියට දැම්මට😂❤

  • @GaminiBandara-q5k
    @GaminiBandara-q5k หลายเดือนก่อน

    Wow!

  • @serinaseroka9776
    @serinaseroka9776 25 วันที่ผ่านมา

    👍👍🔥

  • @HansikaIsiri
    @HansikaIsiri 8 หลายเดือนก่อน

    Thanks brother.bath aka mama ada heduwa.rasama rasai

  • @SandyaHerath-t4h
    @SandyaHerath-t4h 26 วันที่ผ่านมา

    Rice cooker eke hadanna bareda

  • @supeksha6963
    @supeksha6963 4 หลายเดือนก่อน

    Math haduwa.🥰

  • @inokaabeyrathne883
    @inokaabeyrathne883 8 หลายเดือนก่อน +1

    Tnx sonny ,wl give a try 😊

  • @ruchiraperera3045
    @ruchiraperera3045 10 หลายเดือนก่อน +1

    Thank you 🎉🎉🎉🎉🎉

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුති.. යාලුව.. මම මගේ නෝනටත් මේ විදිහට හදල දීල ලකුණු ටිකක් දාගන්නම්... එල...

  • @chanrdani1568
    @chanrdani1568 10 หลายเดือนก่อน +3

    Waw

  • @mathyscreations
    @mathyscreations 2 หลายเดือนก่อน

    Superb

  • @kumarigamage5383
    @kumarigamage5383 หลายเดือนก่อน

    Thanks Dear 🌹 🌹🌹 ❤️❤️

  • @maduwanthigunawardana6630
    @maduwanthigunawardana6630 8 หลายเดือนก่อน

    Aiye maru...oya kiyala dunna polosh, boonchi, parippu okkoma haduwa,, මරු👍

  • @raniqween1009
    @raniqween1009 9 หลายเดือนก่อน

    රස පාටයි👍

  • @nspgunawardana1277
    @nspgunawardana1277 11 หลายเดือนก่อน +2

    Pajadili wa explanekara thank you

  • @aadhithequeen8902
    @aadhithequeen8902 หลายเดือนก่อน

    Superb thank u bro

  • @sisirakosgoda4908
    @sisirakosgoda4908 9 หลายเดือนก่อน

    නියමයි මලය..

  • @nspgunawardana1277
    @nspgunawardana1277 หลายเดือนก่อน

    Thank you eaci resipi

  • @sampath6581
    @sampath6581 6 หลายเดือนก่อน

    අපි අද හදනවා

  • @tharindumanuranga3274
    @tharindumanuranga3274 2 หลายเดือนก่อน

    👌

  • @KarunaBalayalathge
    @KarunaBalayalathge 2 หลายเดือนก่อน +1

    Wiyalimidi Anthimata damanne. Kurudu pothu demme ne

  • @annmalani2443
    @annmalani2443 11 หลายเดือนก่อน +1

    Haduwa harima rasai

  • @kithsiriereporuwa6244
    @kithsiriereporuwa6244 9 หลายเดือนก่อน

    Pol kiri natuwa watura ganna barida

  • @SureshShihan
    @SureshShihan 3 หลายเดือนก่อน +1

    Aiya man cukari cosh akak karanava aka ax sam aka patrikall akata oyagan kama hadana vidiya kiyala danna puluvanda oyata 😢 mata udauvak karanavada

  • @ManoriPerera-v7h
    @ManoriPerera-v7h 10 หลายเดือนก่อน

    ස්තුතියි. පුතා

  • @geethmifm8ih
    @geethmifm8ih 4 หลายเดือนก่อน

    ස්තුතිියි ❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 9 หลายเดือนก่อน

    Thank ❤

  • @dilipgallage7438
    @dilipgallage7438 9 หลายเดือนก่อน

    Very good 👍🏻

  • @nadeesilva2561
    @nadeesilva2561 10 หลายเดือนก่อน +1

    Yummy yummy.රස පාටයි...හාල් කිලෝ 2ක් හදන්න ගියොත් බෙරිවෙයිද කියලා බයයි...

  • @Faara892
    @Faara892 8 หลายเดือนก่อน

    Ada mama heduva kahabath😊...

  • @gangakumudini5733
    @gangakumudini5733 5 หลายเดือนก่อน

    Thank good job

  • @vitharanagechathurika5205
    @vitharanagechathurika5205 5 หลายเดือนก่อน

    Thank you.

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn 2 หลายเดือนก่อน

    Supire.

  • @PremawathiRajakaruna
    @PremawathiRajakaruna 10 หลายเดือนก่อน

    👍❤️❤️❤️

  • @ThanujaNishanthi-l9t
    @ThanujaNishanthi-l9t 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shayamalishayamali-g1s
    @shayamalishayamali-g1s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 10 หลายเดือนก่อน +1

    😋😋

  • @kasunwan
    @kasunwan 10 หลายเดือนก่อน +8

    කුරුදු පොතු සහ ගම්මිරිස් ඇට (අමු මිරිස් වෙනුවට )

  • @ManojJinadasa
    @ManojJinadasa 10 หลายเดือนก่อน

    very good

  • @hirushitharuka7320
    @hirushitharuka7320 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @GaminiBandara-q5k
    @GaminiBandara-q5k หลายเดือนก่อน

    😮

  • @dildil3994
    @dildil3994 9 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @thanusooriyabandara5766
    @thanusooriyabandara5766 10 หลายเดือนก่อน

    Rice cooker eke hadana widiya kiyala denna puluwanda

  • @bernadettekodituwakku9102
    @bernadettekodituwakku9102 10 หลายเดือนก่อน +4

    Mekata polthel danna epa gee danna harima rasai

  • @renukaperera3908
    @renukaperera3908 8 หลายเดือนก่อน

    Hal ekada dannne thenparaduwata naththam uyagath bathda

  • @sunethragodakubura7601
    @sunethragodakubura7601 10 หลายเดือนก่อน

    Thank you

  • @sumithraperera4480
    @sumithraperera4480 10 หลายเดือนก่อน +1

    👍

  • @NethuliSulakma
    @NethuliSulakma 11 หลายเดือนก่อน

    සුපර් ඇ ❤❤👌👌👌👌

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 11 หลายเดือนก่อน

    ස්තූතියි,

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 6 หลายเดือนก่อน

    Hodai,oyavidiyataadaidana

  • @rangikachathumini3575
    @rangikachathumini3575 11 หลายเดือนก่อน +1

    😋

  • @neetaguruge2865
    @neetaguruge2865 8 หลายเดือนก่อน

    හරිම ලේසියි නේද

  • @DammikaParanawithana-u8g
    @DammikaParanawithana-u8g หลายเดือนก่อน

    Godak hodayi putha tharuwan saranayi

  • @AmaraRodriguez-l5h
    @AmaraRodriguez-l5h 3 หลายเดือนก่อน

    💐💐💐🌹🌹🌹

  • @SunethraSunethra-no1ct
    @SunethraSunethra-no1ct 9 หลายเดือนก่อน

    Ekmanata kotas teka dannako,maga balagana Inna,bs oyata

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 11 หลายเดือนก่อน

    Kurundu pothu danne nadda.

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 11 หลายเดือนก่อน

    👍👍👍😋👌

  • @G.LWijesekara-iu9ts
    @G.LWijesekara-iu9ts หลายเดือนก่อน

    අපිට මේක රයිස් කුකර් එකේ හදන්න බැරිද?

  • @Venuu0417
    @Venuu0417 11 หลายเดือนก่อน

  • @Irangani-w5n
    @Irangani-w5n 10 หลายเดือนก่อน

    Lassana.pahadili.kirimak❤❤❤❤

  • @zaimzaim7095
    @zaimzaim7095 10 หลายเดือนก่อน

    ❤👍🌹

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu 9 หลายเดือนก่อน

    Yammy👍

  • @donlowe5835
    @donlowe5835 3 หลายเดือนก่อน

    KAHA KRIBATH???

  • @nspgunawardana1277
    @nspgunawardana1277 11 หลายเดือนก่อน

    Very tasty thank you

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 9 หลายเดือนก่อน +2

    Me vidiyta kahabath eka kanna samahara aya kemathi nehe. A nisa podi wenasakata karanna thiyenne, gammiris eta,kurundu kebali,enasal, wage කුළුබඩු ටික මදක් තලා පිරිසිදු redi kadaka geta gasa idenna තැබූ සහල් walata yatakara බත idawa gath pasu කාටවත් prasnayak novi කෑමට හැකිය

    • @mihiraniperera2093
      @mihiraniperera2093 8 หลายเดือนก่อน

      Pottaniya dala hadana yellow rice eka eththatama rasai. Eka wenama kramayak.

  • @shiraniwitharana2047
    @shiraniwitharana2047 11 หลายเดือนก่อน

    😊

  • @chamika114
    @chamika114 8 หลายเดือนก่อน +2

    උයපු බත්ද ගන්නෙ

    • @malijayasinghe-wh1ru
      @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน

      අයියෝ.. වීඩියෝව බලන්නකො
      මුල ඉදලම 😅

    • @geethmifm8ih
      @geethmifm8ih 4 หลายเดือนก่อน

      හාල් දාන්නේ😂

  • @JayalalLiyanage-y8h
    @JayalalLiyanage-y8h 21 วันที่ผ่านมา

    ❤😂

  • @SA-dj2ro
    @SA-dj2ro 11 หลายเดือนก่อน

    Thank you Chef...!

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 10 หลายเดือนก่อน

    Hm

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 11 หลายเดือนก่อน

    😮😮😮

  • @Sharami-i4f
    @Sharami-i4f 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsokaWijekoon-vh6cw
    @AsokaWijekoon-vh6cw หลายเดือนก่อน

    Chef:- මුලින්ම පෑන් එකක් ලිප තබාගෙන
    මම:- ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ
    දැන් ඉතිං පෑන් එකක් ගනිංකො 😅

    • @DevikaDamayanthi-o7u
      @DevikaDamayanthi-o7u 13 วันที่ผ่านมา

      රයිස් කුකර්එකේ පුලුවන් යාලුවා 👍

  • @chamindabandara1995
    @chamindabandara1995 2 หลายเดือนก่อน

    අප්පෝ කැද බොන්න බෑ