ඕස්ට්‍රේලියාවේ බෙටි කෞතුකාගාරය | Tissa Jananayake with Life (EP 20)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ඕස්ට්‍රේලියාවේ බෙටි කෞතුකාගාරය | Tissa Jananayake with Life (EP 20)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 108

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 ปีที่แล้ว +20

    නිදුක් වේවා.. නීරෝගි වේවා.. සුවපත් වේවා...

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. ++.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +9

    සර් සමාවෙලා සර්ගේ අසනීපෙ ගැන අපිට කියන්න .අපේ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤සර් අපේ රට 3 වෙනි ලෝකේ දියුණු වෙමින් පවතින රටක් හැටියට තිබිම කට්ටියකට වාසියි ඒකයි බොරුවෙන් රට කරවන්නේ ඇදගෙන යන්නේ. 🐒🐶🐕🐩🐺🦊🐱🐈🦁🐯🐅🐆🐴🐎🦄🦓🦌🐮🐂🐵🦌සතුන්ගේ බෙටි මෙවැනි දන්නැති දේවල් කියලා දෙනවට සර්ට ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ 🙏

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +11

    මන් කරන්නෙ a/l sirge subject නෙවෙයි නමුත් මන් යන සමහර class වල ගුරුවරු සර්ට එක එක කතා ඒත් සර්ගෙ වටිනාකම අගය නොදන්න දෙවල් දැනගන්න මන් සර්ගෙන් මොකුත් නොකිය නිහඩව සිටියා සර් ගොඩක් රටට වටිට වගෙම ලෝකෙටම වටින ආදර්ශමත් පුද්ගලයෙක්❤😊

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +..+.++.

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว +3

      @@prtygrl5077 බුදු අම්මෝ ඔච්චර ඉරිසියාවෙ පැලෙන්න එපා... ඊ ලග ආත්මෙවත් හොද තැනක උපදින්න මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න... අනික මේ චැනල් එක කරන්නෙ සර් නෙමෙයි... සර්ගෙ ගෝලයෙක්... එයාට සර්ව ගුරු උතුමෙක් තමයි... තමුන්ට ඇරෙන්න අනිත් හැමෝටම ගුරු උතුමෙක් තමයි... තමන්ට එපා නම් නොබල ඉන්න... ඔහොම ඉරිසියාවෙ පැලෙන්නෙපා පුපුරල මැරෙයි....

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +6

    තිස්ස සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +36

    තිස්ස සර්ට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. ++++.+.++.

    • @user-yw3jl6kk3y
      @user-yw3jl6kk3y ปีที่แล้ว +2

      @@prtygrl5077 ane palayan yanna sirta mukuth kiyanna epa hode

    • @premalathaherath99
      @premalathaherath99 ปีที่แล้ว

      ​@@prtygrl5077 අවදානෙද ඉල්ලන්නේ මෝඩයො ගනන් ගන්නෑ දැන් පරම් පරාව.

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 ปีที่แล้ว +7

    සර්ට නිරෝගී සුවය ලැබේ වා

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .++.++

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +3

    සර් ආයෙ සනීප වෙලා කියල දැක්ක.නිදුක් නිරෝගි සුව පතනව .
    සර් ඒ ටුවරිසම් ගැන කියපු කතාව හරියටම හරි.මං ගොඩක් වෙලාවට ඔයගැන ලියනව කමෙන්ට් එහෙම.ජර්මනියෙ සුද්දොන්ගෙන් ගොඩක්ම ලංකාවට එන්නෙ හුගක්ම සල්ලි තියෙන අය.මොකද පැය දොලහක් විතර ෆල්‍යිට් එකක්.ගොඩක් ගනන් ටිකට්ස්.සාමන්‍ය අය මේ අවට යුරෝපෙම රටවල් තෝරගන්නව තමන්ගෙ වැකේශන් එකට.දුර රටවල් වලට සල්ලි වියදම් කරන්නෙ නෑ.අනික එයාලට හැමදාම හැමවෙලේම නයිට් ලයිෆ් මෙහෙ තියෙනව.ඒවට හැම නගරෙකම වෙන් කරපු ප්‍රදේශ ,පාරවල් තියෙනව.ඕව මෙහෙ සාමන්‍ය දේවල්.අපි දන්න ගොඩක් අය විශේෂයෙන් වෛද්‍යවරුන් එහෙම ලංකාවට යනව.එයාලට අපි කතාකරල වාහන පහසුකම් දෙන්නද ඇහුවම කියන්නෙ නෑ නෑ අපි ආසයි බස් එකේ කොච්චි වල ටුක් ටුක් වල යන්න කියල.එහෙම යද්දි ලංකාවෙදි නම් අපි හිතන්නෙ අපෝ හිඟන සුද්දො කියලනෙ.නෑ ඒක එයාලට වෙනම ජොලියක්.මෙහෙ එයාල කෝටි ගනන් වල වාහන පදින්නෙ.එයාල එන්නෙ මුහුද,ලස්සන බීච්,සර්ෆින් ,ඉර එලිය හොයාගෙන.හැමදාම වැඩ කරන, ස්ට්‍රෙස් එකේ ඉන්න මිනිස්සු මනස නිදහස් කරගන්න ලංකාව වගේ රටවලට එන්නෙ.අනික අපිට ඉර එලිය නෑ මාස ගානක්.සීතලේ ඉන්නෙ.දැන් සමර් එක.රස්නෙ කාලෙ.මෙහෙ ගගක් ඇලක් දොලක් විලක් ඇඟිල්ලක් ගහන්න බෑ මිනිස්සු බැහැගෙන ඉන්නෙ.ලංකාවෙ ඒව කොයිතරම් තියෙනවද ලස්සනට පිරිසිදුව හදල එයාලට නාන්න බැහැල ඉන්න පහසුකම් හදන්න.මෙහෙ එයාලට සර්ෆින් වලට රැලි ගහන මුහුදු නැති නිසා කෘතීම ඒව හදාගෙන සර්ෆින් කරනව.අපේ රජයවල් තව හොයන්න ඕනි විදේශිකයො ගෙන්වන්නෙ කොහොමද කියල.නගර අලංකාරව පිරිසිදුව තියන්න ක්‍රම හදන්න ඕනි නයිට් ලයිෆ් හදනවට වඩා.වෙලල තීර පිරිසිදුව තියන්න ඕනි.විදේශිකයන්ට ආරක්ශාකාරීව එයාලගෙ නිවාඩුව ගතකරන්න අවස්තාව හදල දෙන්න ඕනි.මං දන්න විදිහට එයාල මාර විදිහට රැකියා වලින් හෙම්බත් වෙලා සල්ලි එකතුකරගෙන නිවාඩුවකට යන්නෙ.අපේ අය බලන්න ඕනි එයාලගෙ පර්ස් එකට විදින එකම නෙවේ.ඒ මනුස්සය ආයෙත් මේ රටට එන්න,තව අයට රෙකමන්ඩ් කරන්න පුලුවන් වෙන්න ,එයාලට හොඳ නිවාඩුවක් සලසල දෙන එක.

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +.++.

    • @ramanikumararathnam2329
      @ramanikumararathnam2329 ปีที่แล้ว +1

      ම්‍රටනම් මොලේ අමාරුවක්

    • @ramaniudeni8088
      @ramaniudeni8088 ปีที่แล้ว +1

      Mekanam මනුස්සයෙක් වෙන්න be

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 ปีที่แล้ว +12

    තිස්ස සර්ට දැන් සනිපද. අලුත් විස්තර යක් දාන්න.
    නිරොගි සුව ලබෙවා !

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +++.+.+

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +3

    මගේ සර්ට ඉක්මන් සුවය ලැබේවා

  • @sudaramanil2303
    @sudaramanil2303 ปีที่แล้ว +3

    සර් ඔයාට දැන් සනීපද සර් ඔයාට නිරෝගී සුවය පතමි සර් ඉක්මනින් එන්න අපි දෙමාපියන් බලාගෙන ඉන්නවා ඔයාට ජේසු පිහිටයි සර්

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +10

    👍 රටක අනන්‍යතාව යනු පිටරැටියන්ගෙන් ඉගනත් අනර්ථ කාරී ක්‍රියා බව සිතන ලාංකිකයන් සිටීයි.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +.+.+.++

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +3

    දීර්ඝායුශම වේවා!

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. ++.+

  • @pradeepachandani3969
    @pradeepachandani3969 ปีที่แล้ว +1

    සර්ට නිදුක් නිරෝගී සුව වේවා 🙏සර් අපි හැමෝම රැස්කල පින් බලෙන් ඉක්මන් සුවයම වේවා

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. ++.+.++.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +5

    මත්ද්‍රව්‍ය වලට නම් වියදම් කරනවා සර්්ර්. සුද්දෝ පැලෙන්න ඒඩ්ස් සිම්පල් දැන් වෙරළ බඩ කලාප වලට සුද්දෝ පාටි ගහනවා වැලිගම මිරිස්ස. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නැගලා යනවා දේශපාලකයින් පාතලය පොලිසිය නීතිඥ වරු හොදට බුක්ති විඳිනවා 😢සමාන්‍ය මිනිසුන් බයිට් වෙනවා සීසන් කාලෙට

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +5

    සර්ගෙන් ජීවතය ඉගෙනගන්න ගමන් අපෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇවිත් යන්න නංගිලා මල්ලිලා 🙏🙏🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .+.+.++

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +3

    Get well soon 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    God bless you Sir 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 ปีที่แล้ว +2

    1000%true sir.. I also face like this situation... 😢😢😢😢😢😢

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +3

    දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .+.+.+

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +2

      අපි කැමතියි ඔබ අකමැතියි. දෙකම එකයි පුද්ගලයන් දෙන්නෙක්

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว +2

    හැබැයි සර් බැලිස් වගේ කැසිනෝ එකකට ගියා නම් ඒකේ ඇවිල්ල ඉන්නේම සුද්දොනේ සර්. මම කොරෝනා වලට club එක වහනකන්ම bally's එකේ sing කලනේ. උන් නිකනුත් නෙවෙයි කෝටි ගණන් පැරදිලා යන්නේ. උන්ට කැසිනෝ එහෙ තියන එක වෙනම කතාවක් ඒත් වෙන රටකට ගියත් ගොඩක් අය මුලින්ම යන්නේ කැසිනෝ club එකකට. පස්සේ තමයි රට බලන්න යන්නේ. ඒ නිසා ඒකත් හොඳ විදේශ විනිමය හොයන විදිහක් තමයි. බැළිස් එකේ නම් කැසිනෝ ගහන්න එන ලංකාවේ මිනිස්සු 1% වත් නැති තරම්. ඔක්කොම ඉන්නේ සුද්දොයි ඉන්දියන් අයයි චින්නුයි පිලිපීන් අයයි අරාබි කාරයොයි තමයි. එන තරමක් එන්නෙම පිටරට මිනිස්සු මයි ඒකට. අනික් කැසිනෝ ගැන නම් මම දන්නේ නෑ. Bally's එකට නම් එන්නෙම සුද්දෝ.

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว

    සර් තව ටිකක් විවේක ගන්න 💞

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +1

    වෙන රටවල් බෙට්ට ත් බිස්නස් කරනවා සතුන්ගේ අපේ මිනිසුන් රට දාලා යන්න දගලනවා ඩොලර් වලට යටවෙලා .ඩොලර් එන්න කොයිතරම් දේ තියනවා ද ලන්කාවෙ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +3

    🙏❤🙏🌺Thank you May Triple Gem Bless sir🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +.++.++

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 ปีที่แล้ว

      May Triple Gem Bless You too

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 ปีที่แล้ว +6

    💐💐🌼❤️❤️❤️🌼💐💐sirta den kohomada ....? Suwenda...?

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +1

    Podi business එකක් Rejistation කරන්න ගියත් okami ape රටෙ inna kalakani නිලධාරීන් හිතන්නේ business කරන්නේ හොරු කියලා

  • @ashanjoseph4244
    @ashanjoseph4244 ปีที่แล้ว +1

    ඉක්මන් සුව sir.❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official ปีที่แล้ว +5

    තව කාටද..හූනු බෙට්ටෙ ප්‍රෂ්නෙ තිබ්බෙ..😉

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .+.+.

  • @Tharindu923
    @Tharindu923 ปีที่แล้ว

    ඒක තමා සර් අර නෙලුම් කුලුනක් හදපු එකේ ඒ සල්ලි අපේ රටේ ස්භාවික සුන්දර තැන් ප්‍රසිද්ද කරලා ඒවට යන්න පාරක්වත් හැදුවනම් ඕකටවඩා අද වෙනකමුත් ඉස්සරහටත් හොද ආදායමක් රටට තියෙයි

  • @pasannawijesooruya4871
    @pasannawijesooruya4871 ปีที่แล้ว

    Theruwan saranai sir

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว

    සර් අපේ රටට කෙලෙවෙලා ගියේ ඔය කාලකණ්ණි රජයේ සේවකයන් නිසායි ,දේශපාලකයන් නොවෙයි ,

  • @pathumsameera5978
    @pathumsameera5978 ปีที่แล้ว +1

    නූගත් මෝඩ බෙට්ටන්ව පාර්ලිමේන්තු යවන ලංකාවේ මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්ඩද සර්

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 ปีที่แล้ว

    තිස්ස සර්ට නිරෝගී සුවය

  • @sarathwijesiri4223
    @sarathwijesiri4223 ปีที่แล้ว

    විස්ව සක්තියෙ බලයෙන් සර්ව සුවපත් වේවා 💐💐💐💐💐💐

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +++..++.

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +1

    Hope you are well and keeping safe 🙏

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේ හරි. ඒත් මම නම් දකිනවා අද කාලේ ප්‍රමිතියක් නැතුව කරන දේවල් වලින් සිදුවන අපරාධ දකින කොට ,එහෙම ගොඩක් තැන් වලින් approval ගන්න තියෙන එක වරදක් නැහැ කියලා.නැතුව ඒවා පටන් ගන්න එක පහසු උනානම් හන්දියක් හන්දියක් ගානේ ගණිකා මඩම් , දැනටත් වඩා මත්ද්‍රව්‍ය තියෙයි. අපේ රටේ නීතිය කාටත් සම නොවන නිසා බොහෝ මෙවැනි දේ ඇති බව සැබෑය. නමුත් මෙවැනි ක්‍රියාධාමයන් තුලින් යම් පමනකට හෝ රටට යහපතක් වන බවයි මගේ අදහස.

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว

    9 ම වෙනිදා පොහොට්ටුවේ උන්ගේ මර බෙටි ටික ගත්තනම් හොද ගානක් හොයන්න තිබුනා ලෝකෙට පෙන්නලා 😄😄😄

  • @d.rupalijayarathna9948
    @d.rupalijayarathna9948 ปีที่แล้ว

    Get well soon sir good blass you.

  • @BBM8989KM
    @BBM8989KM ปีที่แล้ว +3

  • @veenithakure8695
    @veenithakure8695 ปีที่แล้ว +2

    👌👌👌👌🙇🙇🙇

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .+.+.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Ada thamai pakshinge, hunage " Bette " theruma gana hariyatama danagaththe . Thissa Guruthumata Sthuthiy! Theruwan Saranai.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +2

    දැකල තියෙනව

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 ปีที่แล้ว

    Budu saranai

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    🙏❤

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 ปีที่แล้ว

    👍

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. .+.++.+.+

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Sir'' Night life kiyanne Night club witaramada. matanam hithennema ada obathumata weraduna kiyala.

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      තව මොනවද night life එකේ කරන්නේ. දන්නෙ නැති නිසයි ඇහුවේ.

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +2

    ❤❤🙏

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. ++++.+.

  • @isharaherath4130
    @isharaherath4130 ปีที่แล้ว

    Ape sirr❤❤❤❤❤

  • @dilinide5903
    @dilinide5903 ปีที่แล้ว +1

    මෙ කියන විදියට හූනො මුත්‍රා කරන්නෙ නැ? එතකොට වතුර වගෙ දාන්නෙ මොනාද

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +4

    Sir... ඒ තැන් වල මිනිස් බෙටිත් ඇති නේද ? එක එක රටවල මිනිසුන්ගෙ.. 😂

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්. +.+.++.+..

    • @ManojManoj-dl2vw
      @ManojManoj-dl2vw ปีที่แล้ว +1

      @@prtygrl5077 ol වත් පාස්ද පොඩි පින්නයා 😂

  • @indikapiumal
    @indikapiumal ปีที่แล้ว

    ඔබ තුමාට නිවන් සුව දැනේවා

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว +2

    🤙🤙🤙🤙🤙🤙

  • @user-dp5eu9wo8v
    @user-dp5eu9wo8v ปีที่แล้ว

    Npp එකට චන්දෙ දෙන්න කියලා නේද වහෙන් ඔරෝ කියන්නේ

  • @nimaliwathsala9647
    @nimaliwathsala9647 ปีที่แล้ว

    💐

  • @boshbaaa2609
    @boshbaaa2609 ปีที่แล้ว

    Wayasa,56,welath,hunu,Bettany,gana,danagatthe,adai,sir,mama,saudi,arabiye,sita

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai

  • @SANjeewascience
    @SANjeewascience ปีที่แล้ว

    අැත්තම කිව්වා.

  • @loverslovers5368
    @loverslovers5368 ปีที่แล้ว +3

    තිස්ස සර්ගේ පන්තියේ free card දෙනවද
    මට මේ සැරේ පන්ති සල්ලි ගෙවන්න අමරුයි 🥺

    • @Rashmi-xw2pv
      @Rashmi-xw2pv ปีที่แล้ว +2

      Ow sir denawa.gihin sir ekka katha karana ona.amma hari thatha hari ekka yana oni

    • @loverslovers5368
      @loverslovers5368 ปีที่แล้ว +2

      මන් ඔන්ලයින් යන්නේ ඒකයි

    • @Rashmi-xw2pv
      @Rashmi-xw2pv ปีที่แล้ว +1

      Online nm dene na isara nm.class yana ayata denwa.oyta langama tyana ayathaneta gihin sir ekka katha karana

    • @Rashmi-xw2pv
      @Rashmi-xw2pv ปีที่แล้ว +1

      @@loverslovers5368 khd ine

    • @RavindhuTharushan
      @RavindhuTharushan ปีที่แล้ว +2

      ඔව් දේනවා ගිහින් ඉල්ලන්න

  • @siriyalathaadikari2789
    @siriyalathaadikari2789 ปีที่แล้ว

    Ai sir mei sare Australia Beti gana kata karanne. Ai Anura Australia gihin inna nisa monawahari deyak kiyala kapanne nadda. Pohottuwata athiqenna kade giyane.

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 ปีที่แล้ว

    Dan obathuma sanipan da

  • @rndtravelstours4175
    @rndtravelstours4175 ปีที่แล้ว

    Pooseum

  • @buddikasrinath9851
    @buddikasrinath9851 ปีที่แล้ว +4

    😆😆😆

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @prtygrl5077
    @prtygrl5077 ปีที่แล้ว

    ගුරු "උතුමන්" කියල ඌම දාගෙන. පු!කෙනුත් හිනා.. පොඩි පො!න්නයන්ට ඉතින් ඩ්‍යිය වගේ පො!න්නය 😂 දැන් එයි පො!ඩි පො!න්නයො ටික රෙ!දි උස්සන්.

  • @Nimantha765gmail
    @Nimantha765gmail ปีที่แล้ว

    ❤❤❤❤

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    තිස්ස සර් නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduroshan1354
    @tharinduroshan1354 ปีที่แล้ว

  • @nisansalawarnasooriya6474
    @nisansalawarnasooriya6474 ปีที่แล้ว