Tissa Jananayake - Episode 22 | Huno saha jathika weerayo | හූනෝ සහ ජාතික වීරයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2019
  • ලංකාවට ආවේනික වූ නව ජිව විශේෂ වන හුනන් 6 දෙනෙකු සොයාගැනීම සහ ඔවුනට ජාතික විරුවන්ගේ නම් යෙදීම පිළිබද ඇත්ත කතාව.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.3K

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 5 ปีที่แล้ว +1112

    හදක් සේ පායාවිත් තරැ නොමැති ගනදුරට..ගගක් ලෙස ගලාවිත් තෙත් නොමැති කතරකට.. මහාමේරැ පවුර මෙන් ඔබ කරන මෙහෙවරට...සත්තමයි වදිනු ඇත දෙවිවරැත් නුඹෙ නමට...♥️🌸♥️

  • @sundaralokaya4824
    @sundaralokaya4824 5 ปีที่แล้ว +456

    මේ ප්‍රශ්නෙට උත්තරයක් දීපු එකට බොහොම පින් සර්.
    ඔබ නම් හැබෑම හෙලයෙක් 🙏🙏 ආඩම්බරයක් ඔබ තුමා ගැන..

    • @ashleepieris7945
      @ashleepieris7945 5 ปีที่แล้ว +1

      @@anulajasim148 Sir wage kenek thamai me rata goda danna issarahata enna one

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      @@anulajasim148 කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      @@anulajasim148 61 magen.mawath sub karanna

    • @roshanpranandu4275
      @roshanpranandu4275 5 ปีที่แล้ว +1

      ආන්ඩුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කිරීමේ ඉලක්කය සහිතව,උසස් ‌පෙළ විභාගය ‌විනාශ කිරී‌මේ උත්සහායක. ජිව විද්‍යා විෂය අනතුරේ- th-cam.com/video/9kDooZ-my-s/w-d-xo.html

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 5 ปีที่แล้ว +66

    සර්ගේ සමහර කථා අහද්දී මාර ගැම්මක් එන්නේ. ඇත්තටම ජාතියට ආදරය කරන සිංහලයෙක්....💪

  • @dhammadiscoveremb6473
    @dhammadiscoveremb6473 5 ปีที่แล้ว +96

    ඔහොමවත් කියල දෙන්න මනුස්සයෙක් හා ජානයන් පැවතීම ම සතුටක්.

  • @roshanin6273
    @roshanin6273 5 ปีที่แล้ว +578

    මගේ තාත්තා ,බාප්පා,ලොකු තාත්තා ගැන ආඩම්බර වෙනවා.. පරයෙක් නොවි නොබියව රටට පන පිදුවට.❤️🙏🏽

    • @rushel4608
      @rushel4608 5 ปีที่แล้ว +1

      😍

    • @prasannaweeratunga6158
      @prasannaweeratunga6158 5 ปีที่แล้ว +1

      Respect

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      @@rushel4608 කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      @@prasannaweeratunga6158 කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

  • @kalanaudagedara
    @kalanaudagedara 5 ปีที่แล้ว +622

    ආදරනීය සර්. දැන්නම් පිස්සුවක් වෙල සර්ගෙ විඩියො බලන එක

    • @amayaamaya2739
      @amayaamaya2739 5 ปีที่แล้ว +2

      😊😊😊😊😊

    • @tharindukodithuwakku9925
      @tharindukodithuwakku9925 5 ปีที่แล้ว +4

      sirawata bro

    • @GihanJayaneththie
      @GihanJayaneththie 5 ปีที่แล้ว +1

      Sirawata

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      කලන .කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      @@amayaamaya2739 අමායා අක්කෙ කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

  • @rio_zia
    @rio_zia 5 ปีที่แล้ว +138

    මම සර්ගෙ මෙ වීඩීයෝ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්නවා..රැට අපේ ගෙදර ටී.වී එකට ගහලා ගෙදර කට්ටියටම බලන්න දනවා..දැන් ගෙදර අයත් කුඩු වලට ඇබ්බැහි උනාවගෙ සර්ගෙ විඩියෝ වලට ඇබ්බැහිවෙලා..

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +122

    මගේම ආදරණිය සහෝදරයා. ඔබ රටට පහනක්....ජාන විකෟතිවන දරුවන් යහමගට ගන්නා වීරයෙක්.. ඔබත් ඉතිහාසගත විය යුතුමයි.. ආඩම්බරයි...- සිංහලේ නායක සාලිය ටී -

    • @anuradinesh2142
      @anuradinesh2142 2 ปีที่แล้ว +1

      ඒ වචනය හරියට ලියන්නේ මෙහෙමයි.. විකෘති

  • @manjulrishantha1824
    @manjulrishantha1824 5 ปีที่แล้ว +185

    ඇත්තටම සර් මට වයස 41ක් ......සර් ලඟ හිටියනම් මම දණ ගහල වදිව සර්...ඒ තරම් සර්ගේ පැහැදිලි කිරිම .. අපි නොදනකින නොදන්න දේ අපිට දායාද කරන එක ගැන....🙏🙏🙏සර්ට තෙරැවන් සරණයි ...

    • @jihansanethaki9307
      @jihansanethaki9307 5 ปีที่แล้ว +3

      පව් නෑ වැන්දට සර්ට 50 ක් වයස

    • @manjulrishantha1824
      @manjulrishantha1824 5 ปีที่แล้ว +4

      මට බාල උනත් මමනම් වදිනව සහෝ...

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว +125

    රටට ආදරේ.. නියම සින්හලයෙක්.. ආදරෙයි සර්.. අපි ගොඩගමු අපේ ඉතිහාසය. නියම හෙලයෝ ඉන්නව තවම ටිකක්.

  • @samee1865
    @samee1865 5 ปีที่แล้ว +14

    සර් අපේ රටට ජාතියට ආගමට ලැබුණු සුපිරිම දායාදයක්.. සුපිරිම ජානවලින් පහළ වෙච්ච නියම සිංහල පුත්‍රයෙක්... ඔබතුමාටත් ඔබව මේලොවට බිහිකරපු දෙමාපියන්ටත් නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා ප්‍රාර්ථනා කරමු...

  • @kanchenadissanayeka6268
    @kanchenadissanayeka6268 5 ปีที่แล้ว +12

    අපේ සිංහල ජාතියට දෙපයින් නැගිසිටින්න මග පෙන්නන්න උතුම් ගුරුවරයා🙏💖
    බුදුසරණයි සර්

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 5 ปีที่แล้ว +181

    ලක්මවගේ සුජාත පුතෙක්. සර් ඔබගේ දේශනා හරිම වටිනවා අපට .ඔබ මහා පොතක් ඔබට බුදුසරණයි.එඩ්වින් ආරියදාස මහතා කියනවා 2020 දියසේන කුමරෙක් එනවා කියලා ඒ ඔබද කියා මට හිතෙනවා.එහෙම වුනොත් වාසනාවක්

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 5 ปีที่แล้ว +2

      Oh Edvin Ariyadasa is suspect of Sakvithi Ranasinghe's money theft case of innocent people.we are not believing such theef 🙁.we are respecting Person like a Thissa Jananayake by separate way.
      Janathawa rawattana pal horu gawanna epa Thissa sirta.

  • @thivankaniroshan9810
    @thivankaniroshan9810 5 ปีที่แล้ว +234

    හෙළයන්ගේ යලි නැගිටීම මෙසේ ආරම්භවන වගයි. ඔහොමම යමු සර් .ගොඩක් පින්

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +2

      කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....ප්ලිස් යාලූ...

    • @fuckingbynikka8676
      @fuckingbynikka8676 5 ปีที่แล้ว +1

      @@SADILLITHSUKA sab higanno pirila

    • @udaradilshan3812
      @udaradilshan3812 4 ปีที่แล้ว +1

      Aniwa

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 5 ปีที่แล้ว +35

    ඔබතුමා හැදින්විමට මා දන්නා සිංහල වචන මදිය .අතිවිශිෂ්ටයි. ඉතිහාසයත් උගන්වා ඉදිරිපරපුර නිවැරැදි කර යහපත් රටක් දෙන්න.

  • @japanrohan
    @japanrohan 5 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් කථාවක්. තව තවත්, ඉගෙන ගන්න දරුවන්ට ! දන්න හැම දෙයක්ම කියලා! උන්ගේ මොලේ පාදන්න. බුදුසරණයි..

  • @suwineethapanwewe9947
    @suwineethapanwewe9947 5 ปีที่แล้ว +215

    දැන් ඉන්න අසමජ්ජාති හැතිකරේට ජාතිය ආගම ගැන හැගීමක් නෑ. ඒ නැති හැගීම යන්තමින් හරි ඇති කිරීමට උත්සහ කරන ඔබ තුමාට ගොඩාක් පින්.

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      suwneetha aiyevmawa sub karanawada....please 500 ta thawa ikai oni.

    • @kucoodon6812
      @kucoodon6812 5 ปีที่แล้ว

      eka lamainge waradak novei. pita rat unta ona vidihata ape adyapanaya wenaskala naruma desha droheenge warada. Chandrika kiyana hathiriya ithihaasaya pela pothen iwathkala. ithin idiriyedi lamai danne naha meka sinhalayata loke thiyena ekama rata kiyala.

  • @madawadilantha4735
    @madawadilantha4735 5 ปีที่แล้ว +171

    පැය භාගයක් නෙමෙයි පැයක් විඩියෝ එකත් දැම්මත් මුල ඉදන් අගටම බලනවා..තැන්යු සර්..මම නම් කොමස් කරේ ඒ උනාට සර්ගේ විඩියෝ එකක් නෑර බලනවා.දිගටම කරගෙන යන්න..බුදු සරණයි..

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 5 ปีที่แล้ว +7

    තරුණ පරපුර ට හොඳම දැනූමක් ලබාදෙන ඔබට දීර්ඝායුෂ.. තෙරුවන් සරණයි

  • @nishanihettiarachchi9006
    @nishanihettiarachchi9006 5 ปีที่แล้ว +5

    ලංකාවේ අහන්න බලන්න තියෙන එකම දෙය දැන්..විදේශ ගතව ඉන්න අපිටනම් වටිනාකම ගැන කියන්න වචන නෑ sir...thank you and god bless you..

  • @damakikw3102
    @damakikw3102 5 ปีที่แล้ว +167

    මමත් හුනු කතාව ඇහුව ගමන් හරිම කනස්සල්ලට පත් උනා සර්ගෙ වීඩියෝ එක දැක්ක ගමන් හිතුව පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් කියල ඇත්තටම සර් දැන් හිත නිමුන ඵහෙම හරි අපේ වීරයෝ ගැන ජාත්‍යන්තර ලියවිල්ලක් තියනවනෙ කියල අපේ හෙල බිමේ හෙලයන්ගෙ ගොඩක් දේ නැතිවෙලා තියෙන්නෙ අපේම දුර්වල කුමටද සර් අපේ සිංහල නමක් දැන් උපදින දරුවෙකුට දාන්නෙ නහැ අපහාසයට උපහාසයට පත්.වෙන නිසා මොහමඩ් පාතිමා කියන නම ඵදත් අදත් ඵ් මිනිස්සු දානව ඵ්කට ඵයාලට හිනා යන්නෙ නෑ ලක්ෂ්මී ශිවා අද උපදින ලමයට දානව ඵයාලට හිනා යන්නෙ නෑ රටේ රාල පුංචි මැණික සීලවතී පුංචි බංඩා කියල අද උපදින ලමයට දැම්මොත් අපටම හිනා යනව ඇයි අපට ඵහෙම උනේ සර්

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      damiki කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @damakikw3102
      @damakikw3102 5 ปีที่แล้ว

      @@SADILLITHSUKA ඔන්න මම ඔයාවසබ්ස් කරා😃😃😃😃

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 ปีที่แล้ว +271

    ගොඩ කාලකට පස්සේ සර් ❤️❤️ අපි බලාගෙන උන්න වීඩියෝ එකක් දානකන් 🙏🏾🙏🏾🙏🏾
    ජේසු පිහිටයි සර් ට

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      supun aiye mawa sub karannako.loku pinak oyata.

    • @NeranjanTech
      @NeranjanTech 5 ปีที่แล้ว +1

      විනාඩියෙන් Photo එකක් Edit කරන්නේ මෙහෙමයි.
      ලින්ක් එක 👇👇👇👇
      th-cam.com/video/tkU_GQOhJCM/w-d-xo.html

    • @supunwedasinghe1
      @supunwedasinghe1 5 ปีที่แล้ว

      SADIL LITHSUKA done 👍🏾

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 5 ปีที่แล้ว +10

    අතීත මහා හෙළයන් පහල වූ මේ පි0බිමේ නොනැසී තිබෙන ජාන තවමත් ජීවමානයි....දීර්ඝායුෂ ලැබේවා සර්....🙏

  • @FromSarasEye
    @FromSarasEye 5 ปีที่แล้ว +12

    කොහොමත් ජාතික වීරයන්ව හූනො කරලා , හූනන්ව ජාතික වීරයෝ කරන රටක් සර් මේක..
    සර්ගෙ හැම කතාවක්ම වටිනවා.. සර් රටට ලොකු සම්පතක් 🙏

  • @pramoddananjaya2908
    @pramoddananjaya2908 5 ปีที่แล้ว +63

    ලක් මව හිස බැඳි මිණි කි⁣⁣රුළ, නුඹයි ගුරු රජුනි. ඹබට තුති! මිනි මුතු වන් චතුර වාග් දහරට.

  • @dondammika4798
    @dondammika4798 5 ปีที่แล้ว +90

    මට නම් ඔබත් හොදකොන්දක් තියන ජාතියක වීරයෙක්

  • @mhanshi1846
    @mhanshi1846 5 ปีที่แล้ว +3

    රට ජාතිය ගැන හැගීමක් තියන දරුවෙක් රටට දායාද කරාට සර්ගේ දෙමාපියන්ට පිං සිද්ද වෙන්න ඕන...❤️ආයූ බොහෝ වෙන්න ඕන අපේ සර්ට.තෙරුවන් සරණයි!

  • @harshaniganepola4844
    @harshaniganepola4844 2 ปีที่แล้ว +1

    ඔබ තුමා නියම හෙළයෙක් .අපේ දරුවන් ට හොඳ පියෙක් ,ගුරුවරයෙක් .ඔබ තුමන්ට නිරෝගී සුවය,දීර්ඝායුෂ පතමු

  • @thamasharochani3113
    @thamasharochani3113 5 ปีที่แล้ว +112

    දවස් ගානක් සර්ගේ වීඩියෝ බැලුවේ නෑ මේ වීඩියෝ බලන්නෙ නැතුව කාලා නෑ වගේ දැනෙන්නේ 🙏🙏

  • @shehansandeepa9145
    @shehansandeepa9145 5 ปีที่แล้ว +62

    නියමයි sir. ඕක තමයි කරන්න ඔනේ අපිට පුලුවන් විදිහට එක මිනිහෙක් හරි
    හදමු🖤🙌🏾🙌🏾🙌🏾🙌🏾🙌🏾

  • @garnetdanthanarayana1953
    @garnetdanthanarayana1953 5 ปีที่แล้ว +8

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් thank you sir
    ඇත්තම කියනවා නම් අපේ පිනකට සර් වගේ ලංකාවට ආදරේ ජාන තිබෙන මිනිස්සුත් ඉතුරු වෙලා තියෙන්නේ

  • @chamilfrenando1643
    @chamilfrenando1643 4 ปีที่แล้ว +3

    අාදරෙයි මහත්තයෝ.... 🙏❤
    ඔබ තුමා අපට වටිනවා.. ඔබෙන් ඉගනගන්න ළමයි පිංකරපු අයම වෙන්න ඕනි ... ජයවේවා ඔබට 🙏❤

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 5 ปีที่แล้ว +58

    මම හිටියෙත් ඒගැන වැරදි අවබෝධයකින් සර්. සර්ගෙ පැහැදිලිකිරීමෙන් මා නිවැරදි උනා වගේම තවත් කෙනෙක් නිවැරදි කිරීමට හැකියාවක්ද ලැබුනා සර්ට පිං. බුදුසරණයි

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +31

    තිස්තුන් කෝටියක් දෙවියන් ge ආශීර්වාද ya ආරක්ෂා wa ලැබේවා . ගුරුවරයෙක් නෙවෙයි ...මේ උගන්වන දේවල් මුළු මහත් සිංහල ජාතිය tama ...ගුරු පියාණන් ඔබ ගෙන අපෙ සිත වල තියෙන හැඟීම නම් ඔබත් අපෙ සිංහල ජාතියක් බේරාගන්න උපන් තවත් දුටු ගැමුණු රජෙක් ...දරුවන් ta ඉතිහාසය හොඳින් කියලා දෙන්න..තව තවත් ...අපිට ඕනෑ ගෙදර ඉදන් ඉගෙන ගන්න . නිරෝගිමත් වේවා වේවා වේවා ...උප උපන් ජාති සංසාරේ මේ පින ma ඇති නිවන් දකින්නට ....තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට ....එක video එක කීප සැරයක් බලනවා .එතරම්ම වටිනවා ..

  • @lahiru077
    @lahiru077 5 ปีที่แล้ว +5

    සම්පූර්ණ් විස්තරයක් 2019/08/25 දින මවුබිම පත්තරේ ඇත.සර්ගෙ කතාව සම්පූර්ණ ඇත්ත.

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 5 ปีที่แล้ว +5

    සර්ගෙ කතාව ඇහනකො හරිම දුකයි අපේ රට ගැන ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දේ හැමෝටම කියා දෙනවට බුදු සරනයි ඔබතුමාට

  • @dileekadunusinghe
    @dileekadunusinghe 5 ปีที่แล้ว +117

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්
    හැම දෙයකටම කලින් රටයි එක
    🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
    තමාට පෙර රට

    • @kgskaushalya4898
      @kgskaushalya4898 4 ปีที่แล้ว +1

      Sure...

    • @arunalokuge1595
      @arunalokuge1595 4 ปีที่แล้ว +2

      dileeka malshan පිස්සු හැදෙනවා දිලීක පුතා. දැන් මේ සින්දුත් අහන්න නෑ. ජාතිවාදී ලේබල් එක මේවටත් ගහලා අපේ නපුංසකයෝ. කමක් නෑ.උඹලා වගේ පොඩි උන්ට මේවා වටිනවා කියන්නේ අපි ආයෙත් නැගිටිනවා කියන එකයි🇱🇰

    • @dileekadunusinghe
      @dileekadunusinghe 4 ปีที่แล้ว

      Aruna Lokuge හෙල දේශයට ජය.සොභාදහමේ ආරක්ශාවයි🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

    • @navishkashamindi6833
      @navishkashamindi6833 3 ปีที่แล้ว +1

      හිරිගඩු පිපුනා සත්තයි....මේක දැකලා.මගෙ රටට උන විපතක්...

  • @serendibboysrilanka
    @serendibboysrilanka 5 ปีที่แล้ว +38

    සුපිරි සර්...💮🏵️
    සර්ට...නිදුක් නීරෝගීබව ලැබී යහපත් අනාගත පරපුරක් ගොඩ නෑගීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා 🙏

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 5 ปีที่แล้ว +16

    වර්තමානයේ ජාතිකත්වය ගැන ඇත්තටම කැක්කුමක් තියෙන සුපිරි මනුස්සයෙක් ❤️👍

  • @susanthakumara1921
    @susanthakumara1921 5 ปีที่แล้ว +6

    ඔබ වගෙ උතුම් මිනිසෙකු බිහිකර දෙමාපියන්ට පිං..!!!

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 5 ปีที่แล้ว +27

    අපේ සර්ගේ උපදේශක හැකියාව තව තවත් වර්ධනය වේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @chalith177
    @chalith177 5 ปีที่แล้ว +88

    අලි බෙට්ටයි දල දෙකයි සම්බන්ද කරලා කිව්ව ඒ කතාව අම්මෝ මසුරන් දාන්න වටිනවා සර්ගෙ කටට.❤️❤️

    • @rushianjana4720
      @rushianjana4720 5 ปีที่แล้ว

      Ow..sir harima lassana adahas thiyena kenek neda.math e wage kathawak ahuwamai

    • @chalith177
      @chalith177 5 ปีที่แล้ว

      @@rushianjana4720 ඔව් අනිවාර්යයෙන් යාලු

  • @wasanathamel1183
    @wasanathamel1183 5 ปีที่แล้ว +4

    මාත් මේ පුවත දැන ගත්තුවෙලේ කල්පනා කලා ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා ගැටලුව විසදුනා.ස්තුති

  • @shashindineth8540
    @shashindineth8540 5 ปีที่แล้ว +8

    රට නගා සිටුවීමට වෙර දරන ඔබට පිං🙏🙏🙏.ආඩම්බරයි සර් ගැන♥♥♥

  • @jayasinghe077142
    @jayasinghe077142 5 ปีที่แล้ว +31

    අනවබෝධයෙන් අවබෝධයට.බොහොමත්ම ස්තූතියි ඉතා වටින දේශනයක් කළ ඔබට.

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 5 ปีที่แล้ว +42

    ඔබ වන් උතුමෙකු අපට මහගු සම්පතක් නියම සිංහල හදවතක් ජයවේවා ඔබට 🙏🙏🙏

  • @tricaltricks6319
    @tricaltricks6319 5 ปีที่แล้ว +4

    මං සර්ගෙ පංති නම් ඇවිත් නෑ.. ඒත් ඉන්න උන්ගෙ ඔළුව ඔහොම හරි හදන්න වෙන මහන්සියට බොහොම ස්තූතියි 👌👌👌👌

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +7

    දන්නෙ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා, උගත මනා ශිල්මයමයිමතු රැකෙනා, ගොඩාක් පිං සර්

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +47

    පැහැදිලිකිරීම අනර්ගයි අනිර්වචනීයයි

  • @ruchirajay3535
    @ruchirajay3535 5 ปีที่แล้ว +92

    හැම විඩියො එකකම තියෙන්නෙ කියාගන්න තේරෙන්නෙ නැති වෙනනම දෙයක්.❤බුදු සරණයි සර්.අපිට මෙහෙමහරි නොදන්න දේවල් කියා දෙන එකට.රත්නත්තරෙ පිහිටයි☸

    • @Rk-qq6uq
      @Rk-qq6uq 5 ปีที่แล้ว

      අනිවාරෙන්

    • @ruchirajay3535
      @ruchirajay3535 5 ปีที่แล้ว +2

      @@Rk-qq6uq සිරාවටම සහොදරය❤

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      ruchira කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      @@Rk-qq6uq කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

    • @ruchirajay3535
      @ruchirajay3535 5 ปีที่แล้ว

      @@SADILLITHSUKA ආවාද නොටිෆි එක

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 5 ปีที่แล้ว +2

    අදත් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මෙවැනි දේවල් තේරුම් කරලා දෙනවට ඔබ තුමාට ගොඩක් පිං... 🙏🙏 god bless you sir...

  • @menakasapumalee918
    @menakasapumalee918 5 ปีที่แล้ว +3

    මේ වගෙ තව ගුරුවරු තවත් බිහි වේවා කියල ප්‍රාර්ථනා කරමු.අපේ ඉතිරිවෙලා තියෙන ඒත් නිදා වැටුණු හෙළ ජාන ටික අවදිකරවල අපේකමට ආයේ පණ දෙන්න

  • @SLThinking
    @SLThinking 5 ปีที่แล้ว +33

    සර්ගේ video එකක් එනකන් ඉන්නේ සර්... කොච්චර දිග උනත් වචනයක් නෑර අහනවා❤❤❤

  • @nelukagamage3281
    @nelukagamage3281 5 ปีที่แล้ว +49

    Well explanation sir.. ඇත්තටම මේක සමාජගත වීමේදී නෙමේ ප්‍රශ්නය වේලා තින්නෙ, අපේ මාධ්‍ය විසින් මේක සමාජගත කිරීමේ ක්‍රමේ නිසයි ප්‍රශ්නය වෙලා තීන්නේ.. නිවැරැදි දේ හරියට මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ

    • @onlinehelpsinhalen
      @onlinehelpsinhalen 5 ปีที่แล้ว

      මාකටිං තමා මේ දේවල් විනාස කරන්නෙ.

  • @lakshanwicky3761
    @lakshanwicky3761 5 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම ඔබ මේ හරහා අපව ආනන්දයෙන් ප්‍රඥ්ඥාවට ගෙනිහින් එතනිනුත් එහාට ගෙනියනවා සර්...

  • @sudeshtharanga2636
    @sudeshtharanga2636 5 ปีที่แล้ว +18

    සර් වටෙටම නෙලනවා ( හදවතට දැනෙන්නට දෙන්නේ )

  • @ayeshasandamali7403
    @ayeshasandamali7403 5 ปีที่แล้ว +20

    කියන්න වචන නෑ ඔබතුමා ගැන. ගොඩක් වටින දේශනාවක්‌.
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @deshan-nawanjana
    @deshan-nawanjana 5 ปีที่แล้ว +163

    බලන්න කලින්ම ලයික් කරපු අය කෝ 😍😍🥰

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว +1

      79 magen.mawath karanna bro.good luck

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 5 ปีที่แล้ว +1

    වැදගත් ලිපියක් ස්තුතියි සර් අාදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි

  • @i.upulika9332
    @i.upulika9332 5 ปีที่แล้ว +2

    අත්තටම සර් කියන්න වචන නෑ..ඔබතුමා මේ කරන සේවාවට ගොඩක් පින්.. සර් නියම හෙළයෙක් බව මම දැනගත්තෙනම් මම ඔබතුමාගෙන් ඉගෙන ගත්තු කාලෙමයි...ඔබතුමාට ජය!!!☺️

  • @Shyamika_Andramana89
    @Shyamika_Andramana89 5 ปีที่แล้ว +83

    සුපිරිම සුපිරි... අලුත් වීඩියෝ එකක්දාන්න ගත්ත කාලෙ වැඩියි..
    සතියට අඩුම තරම එකක් හරි දාන්න සර්...🙏❤️

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      onna 18 magen.mawath karanna bro

  • @roshanin6273
    @roshanin6273 5 ปีที่แล้ว +16

    දීර්ඝායු වේවා සර්.. බුදුන්ගේ සරණයි .🙏🏽🙏🏽🙏🏽❤️

  • @LokayaDakinna
    @LokayaDakinna 5 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින්. යථාර්ථය හිතන්න පුරුදු කරනවාට...

  • @arunashantha8099
    @arunashantha8099 5 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ගායුවේවා ඔබ තුමාට... !!! සුද්දො දාල ගිය බිජුමයි... වර්ථමානයේ ලොන්ත ජාන වලින් හැදෙන.. පාලකයන් සහ මෙලෝ රහක් නැති ජනතාවක් නිර්මාණය කරන ජනමාධ්‍යත්... ඒ දේවල් ඇත්ත ඇතිසැටියෙන් පෙන්නල දෙන ඔබතුමාට බොහොම පින් මේ කරන සේවයට... !!

  • @hannah-tg2vg
    @hannah-tg2vg 5 ปีที่แล้ว +24

    මෙන්න ජාන..... well done sir❤️

  • @dilshanv7594
    @dilshanv7594 5 ปีที่แล้ว +114

    නම් කියනකොට හිනාවෙනව ඇහුන ගමන් මට හිතුන සර්ටත් යකා නැග්ග කියල.. මීට කලිනුත් ඔය වගේම එකක් උනා..
    අනික 2000 පස්සෙ උන්ට කොහෙද ජාතිකාභිමානයක්..
    😓😓😓😓

    • @vin_d98
      @vin_d98 5 ปีที่แล้ว +6

      2000n passe unta hamadetama baninna epa... Un thama lamai... Unta adambara wenna ratak hadala dun nathi unge wadihitiyonta baninna... Unta ehema une unge wadihitiyo hinda...

    • @dilshanv7594
      @dilshanv7594 5 ปีที่แล้ว +1

      @@vin_d98
      😂😂😂
      මොකක්ද බං ඒ කතාව. අවුරුදු 17-18 කියන්නෙ පොඩි උන්ද?
      උන්ට මොලයක් නැතිනන් කොහොමද බයෝ කරන්නෙ..?
      රට ගැන ජාතිය ගැන අම්ම තාත්ත කියල දෙන්න ඕනෙ නෑ.
      ඒව තමන්ට ඉබේ දැනෙන්න ඕනෙ..
      සර් කීව හරි.. ඔය තියෙන්නෙ මේ රටේ උන්ගෙ ජාන නෙමෙයි. ඒ කාලෙ සුද්දට කකුල් පලල් කරපු උන්ගෙ කලවම් වෙච්ච ජාන..

    • @vin_d98
      @vin_d98 5 ปีที่แล้ว

      @@dilshanv7594 Joker kenek janadhipathi kale unda? ... Modayo tikak parliament ekata Damme unda? ... Unta rata gana kiyaddi hinawena thathweta rata path wela thiyenne... Unge witharak neme danata jeewath wena godak unge Jaana wala awlk thiyenawa... Me rata goda ganna pluwn widihata unge oluwa hadanna pluwn nm loku deyak... Eka me sir Karanna try karanawa... Eka agaya karanawa...

    • @dilshanv7594
      @dilshanv7594 5 ปีที่แล้ว

      @@vin_d98
      මේ මොකක්ද ඔයා කියවන්නෙ. මෙතන ප්‍රශ්නෙ ඒකද?
      මෙතන මේ ලමයි හිනාවෙන්නෙ සිරිසේන ගැන කියනකොටද? රනිල් ගැන කියනකොටද?
      😕😕😕😕
      නෑ හලෝ. උන් හිනාවෙන්නෙ සුද්දත් එක්ක සටන් කරපු, ආගම, ජාතිය බේරගන්න මැරුන අයගෙ නම් කියනකොට.. ඒකට මේ රටේ වැඩිහිටියන්ට බැනල හරියනවද?
      දේශපාලනේ වෙනයි මෙතන ප්‍රශ්නෙ වෙනයි. ඒක පටලවගන්න එපා..

    • @ගමන
      @ගමන 4 ปีที่แล้ว

      රටක් ගැන ජාති ආලය ඇති කිරීමේ මුල්ම තැන අම්මා තාත්ගෙ මග පෙන්විම අම්මා අප්පා රටට නිදහසේ විරයන්ට ගරහනවනම් මොන ජාති අලෙද

  • @Ashe1479
    @Ashe1479 5 ปีที่แล้ว +1

    සර්ගෙ වටිනා කතා අපි ඒන්ගලන්තෙ ඉදන් හැම වෙලාවෙම අහනවා,,,අම්මට තාමත් සර් කතා කරනව කිව්ව කතාවට මම හරිම අාසයි...!

  • @wimaladhamma1435
    @wimaladhamma1435 5 ปีที่แล้ว +1

    ඔබතුමට බොහොම පිං මේ කරන සත්කාරයට. ජාතික වීරයින් පිළිබද ජාතිය දැනුවත් කිරීමට ඔබට තව තවතවත් ශක්තිය ලැබේවා.......
    තෙරුවන් ඉරණයි..

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +8

    ඉතාම වටිනා වීඩියෝවක් සර් .. දැන් ටිකකට කලිනුත් මම දැක්ක මේ ගැන තර්කයක් තිබුන ෆේස් බුක් එකේ. මමත් මේ ගැන හරි අවබෝධයකින් හිටියේ නැහැ . පස්සේ තමයි මගේ යාලුවා මටත් තේරුම් කරලා දුන්නේ , ඇත්තටම අපි නොදන්නා අහපු ගමන් පිස්සෝ වගේ හැසිරෙන කොයිතරම් දේවල් තියෙනවද කියලා හිතුනා. ඔබතුමා මේ ගැන හැමෝම දැනුවත් කරන්න හිතපු එක ගොඩක් වටිනවා. තෙරුවන්සරණයි ඔබට ගුරුතුමණි, හරි ආඩම්බරයි ඔබතුමා ගැන ,මොකද ජාතිය ගැන කැක්කුම තියෙන්නේ කීයෙන් කි දෙනාටද අද. ඔබතුමා අපේ අනාගත පරම්පරාවට මේ ගැන පැහැදිලි කිරීමම මහත් ගෞරවයක් .

  • @lakmini125
    @lakmini125 5 ปีที่แล้ว +16

    Hats off!!! You have taught the lesson of patriotism to our younger generation very well. Good luck with all your good intentions and May God bless you sir!!!!

  • @rashmi7028
    @rashmi7028 5 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මෙම දේශනය අප සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සමත් වුණ බව මාගේ හැඟීමයි. ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය සහ ගෞරවය. දීර්ඝායු වේවා!

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +1

    ගුරුතුමනි ,ඔබතුමා කාටත් හොඳ පාඩම ක් ජාතික ත්වය ගැන කියා දෙන වා.ගොඩක් පින්. ආදර්ශමත් බුහුමන් කළ යුතු ගුරු චරිත ය දිනෙන් දින බැබළේවා!

  • @acharodrigo3876
    @acharodrigo3876 5 ปีที่แล้ว +14

    විජය රජ්ජුරුවෝ සහ අපේ ජාන අතර සම්බන්ධය ගැන කථා කරන විට මට මතක් උනේ තැලසීමයා රෝගය ගැන ....

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +17

    මේ vedio එක ගොඩක් වටිනවා සර් ඔයාට ගොඩක් ස්තූතියි

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 5 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන් සරණයි. චිරං ජයතු ඇදුරුතුමනි.

  • @blackandwhite.7
    @blackandwhite.7 5 ปีที่แล้ว +1

    මේ video වල මම දකික තවත් විශේෂයක්නන් , ඊට අදාල පිංතූරයක් video එක කෙලවරේ දාන එක. අපි නොදකින නොදන්න දේවල් වුනත් අවබෝධ කරගන්න පුලුවන්. Thanks sir.....

  • @watersfire1029
    @watersfire1029 5 ปีที่แล้ว +7

    සර්ගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ පට්ට ගැම්මක් එන්නෙ සර්. ඒ වාගේම ලොකූ දුකක් තියනවා සර්. අපි කොතන ඉදලද එන්නේ. අපි කොතනද ඉන්නේ කොතනටද යන්නේ කියලා😒😒😒😒😒. තෙරුවන් සරණයි සර්..

  • @gsworld6531
    @gsworld6531 5 ปีที่แล้ว +19

    ඇත්තටම මේකට හරි උත්තරයක් ලැබුනු එක ගැන ගොඩාක් සතුටුයි. ඇත්තටම රට ජාතිය ගැන තියන හැගීම වර්දනය කරගන්න ඕනේ.පරගැති හැගීම් අයින් කරලා දාන්න ඕන.

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 ปีที่แล้ว +5

    ඇඩ්මින් මහතානනී,
    මුලින්ම මේක නොදන්න අපට මොලේ පාදපු එකට පින් සර්,මේ පුශ්නය මම සර්ගෙන් අහන්නමයි හිටියේ shardha tv එක වැඩ සටහනක් තිබුනා සර් කරපු දරැවන් වටිනා සම්පතක් කියලා ඒකේදී මට මේ ගැටලුව ආවේ සමහර වෙලාවට බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා ස්පිරිතාලෙට ගියාම බබා හැරිලා නෑ කියලා සීස කරනවා දැනට 90% වගේම කරන්න ඔය වැඩේ එහිදී අපට බබාල කීයක් හදන්න පුලුවන්ද ඒ ගැන නෝමල් හම්බ වෙන එකයි සීසර් කරලා හම්බ වෙන එකයී ගැන පැහැදිලි විස්තරයක් ඕන සර් ,

  • @deepisworld
    @deepisworld 5 ปีที่แล้ว +3

    සර්ගෙ වීඩියෝ මාර විදියට වටිනවා අපිට..ලොකු දැනුමක් ලබනවා අපි.සර්ට පිං

  • @anurapriyantha4400
    @anurapriyantha4400 5 ปีที่แล้ว +8

    වීඩියෝව, බලන්න කලින් like කරන, එකම TH-cam channel එක. " Tissa Jananayake " 😍😍😍😍😍😍👍👍👍

  • @senilajithpura
    @senilajithpura 5 ปีที่แล้ว +17

    සුපිරි sir tawatawath saktiya ධෛර්යය ලැබේවා !!!!

  • @dileepassenawirathna8344
    @dileepassenawirathna8344 2 ปีที่แล้ว

    සර්ගේ මේ වටිනා සංකල්ප වලට මගේ ආකල්පත් එකතු කරල මාත් හදනව පිරිසක් දවසක ලංකාව නැවත ආක්‍රමණය කරන පිරිදු ආකල්ප පිරි පිරිසක්🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 4 หลายเดือนก่อน

    දීර්ගායුවේවා බුදුසරණයි අපේරටට වටින ජාන විනාශ කරපු හැටි පැහැදිලි කරල දුන්න හැටි හෙලයින් සියල්ලක්ම දැනගත යුතුයි ජයවේවා ඔබතුමන්ට

  • @chamuthropika8909
    @chamuthropika8909 5 ปีที่แล้ว +17

    Dear sir, I really pray for you long life and teach marvellous things to our children thank you so much

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +27

    සර් ඇත්තටම අපේ අය දැනගන්න ඕන රටේ ඉතිහාසය ගොඩක් අය එවා දන්නේ නෑ...... අපි තමයි අපිටම හිනා වෙන එකම ජාතිය

  • @SachithAndSachini
    @SachithAndSachini 4 ปีที่แล้ว

    බොහොම පින් සර් පැහැදිලි කිරිමට ..වැරදි අවබෝධයකින් හිටියේ .අපේ ජාතික විරයන් වෙනුවෙන් කරපු ඇගයිමක් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් වගේයි සර් 👍

  • @arishaherath4054
    @arishaherath4054 5 ปีที่แล้ว +3

    ළමයින්ගේ මනස වෙනස් කරලා තියෙන දේවලින් මුදවල දැනුවත් කරනවට ඔබතුමාට ගොඩක් පිං ඔය වගේම හැම ගුරුවරයෙක්ම ළමයින්ගේ ආකල්ප දියුණු කරනවානම් ඉස්සරහ පරම්පරාවලින් අපේ රටට ආදරය කරන ජනතාවක් බිහිවෙයි

  • @RajithKarunaratne
    @RajithKarunaratne 5 ปีที่แล้ว +14

    best explanation ever. Even I liked it before watch it, and im not regreting now. Thank you Sir.

  • @shewonabeysekara7884
    @shewonabeysekara7884 5 ปีที่แล้ว +9

    Loku prashnayak wela tibba deyak thama sir kiyla dunnr thanq sir ❤️❤️

  • @roshiniabeysekara4153
    @roshiniabeysekara4153 5 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳින් පැහැදිලි කරලා දුන්නා සර්. 🙏🙏🙏
    ජෙසු පිහිටයි ...

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +1

    වැදගත්කම video එකක් .අහන්න අහන්න අසයි .ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @rushianjana4720
    @rushianjana4720 5 ปีที่แล้ว +10

    🌻🌼🌹🌸🌼🌻🌹🌸🌼🌻🌹🌸🌼🌻🌹🌸guru piyanani..niduk nirogi deerghayu wewa!!..

  • @technoplus1616
    @technoplus1616 5 ปีที่แล้ว +54

    සර් 1000 කට නෙවෙයි ලක්ෂ ගානකට කිවවේ ඔයි ටික.. 😊😊

  • @user-si1lh4et5r
    @user-si1lh4et5r 4 ปีที่แล้ว

    🙏විස්තර කිරීමට වචන අනවශ්‍ය ඔබතුමා කරන මෙහෙවරට මාගේ ස්තූතිය ❤️

  • @tharidudulanga6634
    @tharidudulanga6634 4 ปีที่แล้ว

    සර්ට බොහෙම පිං ...
    අපි නොදන්නා ගොඩක් දේ...
    ඉතා සරලව සතුටින් කියා දුන්නා .
    ඔබගේ මේ ඉගැන්වීම් විලාසයට
    ඔනෑම කෙනෙක්..තේරැම් ගන්නවා ..
    සර් ට බොහෝ කාලයක්..
    මේ මෙහෙවර කිරිමට හැකියාව
    ලැබේවා ..
    බුදුසරණයි සර්

  • @h.manamperi1991
    @h.manamperi1991 5 ปีที่แล้ว +127

    කමෙන්ට්,ලයික් ඒම දාලා තමා බලන්න ලේස්ති වෙන්නෙ..😂😂

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 5 ปีที่แล้ว

      ashu කට්ට කාල ගොඩ යන්න හදන කොල්ලෙක් මම.මගේ කන්ටෙන්ට් හොදයිනම් සබ් කරන්න.....

  • @AaaAaa-zk6tt
    @AaaAaa-zk6tt 5 ปีที่แล้ว +12

    Dear Sr,you give to us that's most of people say deeply, hardly strongly difficulty subjects, but when you explain to us all of them, it was look like a biutyful songs , god bless you Sr;

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය ගැන ලොකු කැක්කුමක් ඇති වෙලා තියෙන්නේ රට ගැන ආදරයක් තිබෙන අයට සර් අපේ රටේ මා දැකපු ජාතික වීරවවරයෙක් සර් ඔබට රටේ අධ්‍යාපන ඇමැති කම දිය යුතුයි .බුද්ධිමත් උගත් තිස්ස සර් බොහොම ස්තුති ඔබේ සේවය අතිවිශිටයි .

  • @champakawarnapura
    @champakawarnapura 5 ปีที่แล้ว +2

    ඔය නම් කිරිල්ල ගැන මමත් හිටියෙ පසුතැවිල්ලෙන්. ඇත්ත තත්වෙ කරුනු සහිතව පහදල දුන්නට සර්ට පිං🙏