ප්‍රතිකාරයක් නැති MDR ක්ෂය රෝගය | Tissa Jananayake with Life (EP 19)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2023
  • ප්‍රතිකාරයක් නැති MDR ක්ෂය රෝගය | Tissa Jananayake with Life (EP 19)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 143

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 ปีที่แล้ว +46

    සර්ට ඉක්මනට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනා තෙරුවන් සරණයි ❤❤❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +31

    බක්කුල මහරහතන් වහන්සේ ගේ පිහිටෙන් පත්තිනිමෑණියන්ගේ පිහිටෙන් සර්ට ඉක්මනින්ම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤

  • @ravindunimsara3859
    @ravindunimsara3859 ปีที่แล้ว +30

    TV වල උදේට යන ඵලක් නැති programme වෙනුවට මේ විදියට සරලව හැමෝටම තේරෙන විදියට සර් කරන මේ දැනුවත් කිරීම් විකාශනය කරානම්, අපට කලින් පරම්පරාවටත් මැරෙන්න කලින් ගොඩක් දේවල් ඉගන ගන්න තිබ්බා.
    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා🙏

  • @randomshorts16
    @randomshorts16 ปีที่แล้ว +26

    සාමාන්‍ය මිනිස්සුන්ට මේ දැනුම දෙනවට සර් ස්තූතියි

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 ปีที่แล้ว

      එක සම්පූර්ණ ඇත්ත ඒවගේ දෙවල් කරන්න අපේ රටෙ අයට වෙලා වක් නෑ අනවශ්‍ය දේවල් කොච්චර කරනවද 😮

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว +5

    අනේ සර් ඔබතුමන්ගේ මේ දැනුම අපිට ලබාදෙන වාට ඔබතුමාට නීරෝගී සුවය පතනවා කිසිම ලෙඩක් දුක ක් නොවි ඉන්න දෙවියවහසේඔබව බලාගන්න ජෙසු පිහිටයි .🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +6

    බක්කූල මහ රහතන් වහන්සේගේ ආනූභාවයෙන් ඔබතූමා ඉක්මනින් සුවපත් වේවා.
    🇱🇰🇩🇪

  • @rameshpasan7852
    @rameshpasan7852 ปีที่แล้ว +14

    රටට වැඩක් ඇති මිනිසුන්❤

  • @manikemanike9927
    @manikemanike9927 ปีที่แล้ว +15

    Wishing you a speedy recovery sir….

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    ❤❤❤සනීප වෙලා තෙරැවන් සරණයි ගුරු. උතුමාණනි❤❤❤❤

  • @sadaruwan1489
    @sadaruwan1489 11 หลายเดือนก่อน +2

    මේහෙමවත් දැනුවත් කරන එක ලොකු දෙයක් මේ ගැන දන්නේ නැති අය ඔනතරම් ❤

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට මේ දැනුවත් කිරීමට.

  • @sriyaniejebamalai4341
    @sriyaniejebamalai4341 ปีที่แล้ว +8

    You'll be feeling healthy and strong again soon!

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +1

    ස්තූතියි ....බුදුසරණයි !

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +2

    ස්වාභාවධර්මයේ පිහිටෙන් සර්ට ඉක්මනිනම සුවවේවා.

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว +2

    Excellent sir,hoda danumak gatta supurudu lesa ...nirogisuwaya parthana karanwa ...❤❤❤❤❤❤

  • @asokafalk621
    @asokafalk621 หลายเดือนก่อน

    සුබ දවසක් ඔබලාට
    මම ඉන්නෙ ජර්මනියේ. මට දරුවන් සතරදෙනෙක් ඉන්නවා .
    එයින් දරුවන් තිදෙනුකට B C G පැය විසිහතරක් ඇතුලත දුන්නා.
    මගේ අන්තිම දුවට විද්දෙ නැහැ. මගේ මිනිබිරියෝ තිදෙනාට දුන්නත් නැහැ.
    ඒ මන්ද ඒ එන්නත ජර්මනිය නවත්තලා තියෙන්නෙ.
    ඒ ඇයි කියලා දන්න නැහැ.
    තෙරූවන් සරණයි ගුරැතුමාට.
    මම ගොඩක් දේවල් දැන ගන්නෙ මෙ පාඩම් වලින්.
    සුප දවසක්

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l ปีที่แล้ว +1

    සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +1

    Very interesting ❤... Hope you are well Mr Tissa

  • @janakasrinath3221
    @janakasrinath3221 ปีที่แล้ว +2

    Great advice ❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว

    Very good news dear.sir. thank you

  • @galahakumburage
    @galahakumburage ปีที่แล้ว +2

    නොකඩවා එක දිගට මාස 6 ක් එක දිගට බෙහෙත් බොන්න ❤❤❤ අනිවාර්යයෙන් ❤️

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e ปีที่แล้ว

    සුවපත් වේවා🙏🌺🙏🌺🙏
    තෙරුවන් සරනයි

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +1

    සර්ට තෙරුවන්සරණයි .🙏🙏🙏..

  • @kumarirathnayake4776
    @kumarirathnayake4776 ปีที่แล้ว

    Theruwan saranai sir 🙏🙏🙏
    Niduk nirogi suwaya labewa🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +3

    අද තමයි ඒකත් දැනගත්තේ ❤❤❤❤❤ලමයි ඇහුවත් කියන්න දන්නේ නෑ

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp ปีที่แล้ว +7

    May you feel better soon sir!

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r ปีที่แล้ว

    Thank you sir ❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +1

    සර්ට තෙරුවන් සරණයි!
    🙏🙏🙏

  • @jayatilakabandara9659
    @jayatilakabandara9659 ปีที่แล้ว

    Budusarani. .!

  • @MixEntertainmentSrilanka
    @MixEntertainmentSrilanka ปีที่แล้ว

    Good lesson

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว

    🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏our great you are the same ❤️❤️❤️Long life May Triple Gem Bless you 🙏

  • @dilukafernando8597
    @dilukafernando8597 ปีที่แล้ว +1

    Great ❤❤❤

  • @ssgb5259
    @ssgb5259 ปีที่แล้ว

    Poth 100 k wage kiyawala hoyaganath beri denum gabadawak apata me podi kalaya haraha hema video ekakinma lebenawa..sthuthi, bohoma pin sir...

  • @kumariamarasinghe4468
    @kumariamarasinghe4468 ปีที่แล้ว

    Therun saranai oba thumata

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 ปีที่แล้ว

    Sirta theruwan saranai.

  • @sammurphy4122
    @sammurphy4122 10 หลายเดือนก่อน +1

    ලංකාවේ වෛද්‍ය ප්‍රිතිකාර ක්‍රමයේ තියන
    ලොකුම වැරැද්ද දියුනු යුරෝපා ඇමරිකා ඔස්ට්‍රේලියා රටවල වගේ වෛද්‍ය වෘත්තිවල පාටමාලාවට patient teaching ඇතුලත්
    නොවීමයි. වෙද හෙද සේවා ඉල්ලුමට වඩා සැපයීම නැති කම නිසාත් රෝගීන්ට උපදෙස් දෙන්න කාලය මදිවිමත් හේතුවක්.

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 ปีที่แล้ว

    Theruwan saranin sirta ikman suwa wewa

  • @trishanpeiris4247
    @trishanpeiris4247 ปีที่แล้ว

    Sir godbless❤

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว

    Theruwan.saranai.dirgayu.labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fk2vt4yk1i
    @user-fk2vt4yk1i ปีที่แล้ว

    Budu saranai mage sir ta😋♥️♥️👨

  • @kaushalyafior9005
    @kaushalyafior9005 ปีที่แล้ว

    Matath TB haduna masa 6k beth gatta. BCG kalala mage ate godak punchiyata tiyenne.

  • @podijojo8617
    @podijojo8617 11 หลายเดือนก่อน

    Sir blood donation karapuwama prathishakthiya adu wenawada.

  • @roshanRK15
    @roshanRK15 ปีที่แล้ว +2

    I am curious why great Britain is so worried particularly about this virus TB,

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว

    Budu saranai srata

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏❤

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +3

    බුදු සරනයි

  • @TenukiRehara
    @TenukiRehara ปีที่แล้ว +2

    Dear sir, wish you a speedy recovery. Get well soon! May the Holy Triple Gem Bless you!❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    සර් මගේ නංගිගේ වයස අවුරුදු 14 එයාගේ BCG කැලල නෑනේ. අම්මා ට මතක නෑ විද්දද කියලා .මේ වීඩියෝ එක බැලුවහම 😱 බයක් දැනුනා කියලා දෙන්න සර් කැලල තියෙන්නම ඕනෙද සර් ස්තුතියි 🙏 🌹 ❤ සර් .

  • @roshankumara9215
    @roshankumara9215 ปีที่แล้ว

    Covid walata dunne th mehamane sir❤

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว

    Sir my hero

  • @Janani_24
    @Janani_24 ปีที่แล้ว +2

    Sir ta dan hodai da ...

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv ปีที่แล้ว

    Sir 👍👍👍👍👍❤❤❤🙏🙏🙏🙏🙏

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 ปีที่แล้ว

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน

    Guru sewaya..
    Weda sewaya...
    Heda sewaya...
    Mona tharam sundarada?
    SAMAJAYATA 🎉🎉🎉🎉

  • @madhawaanuradha9440
    @madhawaanuradha9440 4 หลายเดือนก่อน

    sir BCG booster ekak nadda ?

  • @nishanthifernando531
    @nishanthifernando531 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว

    ඉක්මනින් sanipa wenna sir. Dn hodai da sir ta. Mewa me kalin gaththu recording wenna ethi neda.

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว

    ❤️❤️👍👍🙏🙏

  • @FREEFIIRE-dy4ii
    @FREEFIIRE-dy4ii 10 หลายเดือนก่อน

    e sir siruth sasip eke innavada? man gava eke complete database eka thiyenava. :) vade kiyanne mata eka vadak naa😁

  • @chamaradx1277
    @chamaradx1277 ปีที่แล้ว

    👍👍👍👍❤❤❤❤

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 ปีที่แล้ว

    Lepracy hadenneth me bactiriyawen neda

  • @dhanushkadhanushka8203
    @dhanushkadhanushka8203 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @thilinisewwandi374
    @thilinisewwandi374 หลายเดือนก่อน

    තංකුයි සර්

  • @bluesky-rc4461
    @bluesky-rc4461 11 หลายเดือนก่อน +1

    "Read Dead Redemption" Story eka mathak una aya like ekak dagena yamu❤

  • @5GUnlimited
    @5GUnlimited ปีที่แล้ว

    මුලින්ම සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන කරමි. ඒ වගේම සර් මාත් කාලයක් තිස්සෙ Migraine නිසා පීඩා විදිනවා.මේ රෝගය ගැන සවිස්තර විචාරයක් දෙන්නකෝ, අපිට දැනුවත් වෙන්න ❤

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +1

      Internet එකේ විස්තර තියෙනවා

    • @5GUnlimited
      @5GUnlimited ปีที่แล้ว

      @@thushanwickramarachchi3152
      මන් විස්තර් ඉන්ටර්නෙට් එකෙන් එහෙම හොයන තියෙන්නෙ, ඒත් additional Information එකක් ගන්න තමයි තිස්ස සර්ට කමෙන්ට් එකක් දැම්මෙ

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      බෙහෙත් පාවිච්චි කරන්නෙ නැද්ද?

    • @5GUnlimited
      @5GUnlimited ปีที่แล้ว

      @@thushanwickramarachchi3152 අරන් තියෙන්නෙ දැනුත්

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ​@@5GUnlimited මොකක්ද අවුල එහෙනම්?

  • @chamilachamila8895
    @chamilachamila8895 6 หลายเดือนก่อน

    Hodatam hoda wela aye hadenna puluwanne ethin🤔🤔 ahem වුණොත්

  • @warunakangara6791
    @warunakangara6791 ปีที่แล้ว +1

    Adai danagatte a story eka

  • @podijojo8617
    @podijojo8617 11 หลายเดือนก่อน

    Prathideha adu wenawada.

  • @imalidealwis5172
    @imalidealwis5172 ปีที่แล้ว

    MDR has some treatment very expensive. Next stage is xDR

  • @inupakithnada2430
    @inupakithnada2430 ปีที่แล้ว

    Get well soooooooooonnnn sirr...💓

  • @ChaminduLakshan-mp8nm
    @ChaminduLakshan-mp8nm ปีที่แล้ว

    සර් පිලිකාවට විරුධ්දවත් ඕම පොඩි කාලෙදි බෙහෙත් එකක් විද්දොත් එකේනුත් ප්‍රතිශක්තිකරණ පද්දතිය පොඩි කාලෙ ඉදලම හැදෙයිනෙ....

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว

    theruwan saranai adututhumani🙏🙏🙏🙏

  • @priyankacolombage3333
    @priyankacolombage3333 ปีที่แล้ว

    Ape sirta dalada said pihiti

  • @renukaleanage62
    @renukaleanage62 ปีที่แล้ว

    ❤️👍🇱🇰🇸🇪

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qo ปีที่แล้ว +3

    සර් ඒ දවස් වල කොරොන එන්නත් ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනෙ ඒක අහල අපිත් විද්දනෙ ඒක නිසා අපිට මාර සනිපයි .ඒ නිසා ඒ පිනෙන් දීර්ඝායු ලැබේව! දැන් අපිට කෙලවිල ෆයිසර් එන්නත හදපු එකාට නඩු දාල . කියන්න වචන නෑ . කොරෝන වසංගතය ගැන යුරෝපා පර්ලිමේන්තුවෙ කරපු කතාව දැක්කනේ .

    • @malshasrimali3145
      @malshasrimali3145 ปีที่แล้ว

      ඇයි සර් කිව්වෙ නැත්නම් ඔයා විදගන්න නෙමෙයිද හිටියෙ....

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaPerera-bb2rf
    @NishanthaPerera-bb2rf ปีที่แล้ว

    සර් ප්‍රතිශක්ති පද්දතිය පටන් ගන්නෙ මාස තුනෙන්නම් ඇයි දකසක් ඇතුලත විදින්නෙ

  • @lalithwikrama6495
    @lalithwikrama6495 ปีที่แล้ว

    ඉතිරි කැල්ලත් දාන්න ඇදුම ගැන කරන ටික එ වගෙම සෙම ගැනත් කියලා දෙන්න මිනිසුන්ට තෙරුම් ගන්න .......

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    TBC gana pahadili kirima gana wadagath . Guruthumata sthuthiy.

  • @swarnamalisenevirathne8274
    @swarnamalisenevirathne8274 ปีที่แล้ว

    Mage appachita haduna.e ledenma nathi una.shariraya ithama durwala una.

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +1

    එතකොට⁣ බෙහෙත් වලින් හානි වුන පෙනහලු නිවැරදි වෙනද සර්,,,???.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +1

    සර්ට හොදයිද දැන්.❤

  • @krishanthiranasinghe9306
    @krishanthiranasinghe9306 ปีที่แล้ว

    ඉතිරි කැල්ලත් දාන්න ඇදුම ගැන කරන ටික

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว

    එහෙම ගෙදර යවල හරියන්නේ නෑ නේ. එයාගෙන් වෙන කෙනෙක්ට බෝ උනොත් 🤔

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว

    සර්, කොරෝනා එන්නත් 3 ම විද්දා ද?

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      මම නම් විද්දා. ගෙදර හැමෝමයි, වැඩ කරන තැන සේරමයි, එයාලගෙ ගෙවල් වල අයයි ඔක්කොම වගේ වැක්සින් තුනම විද්දා

  • @mrs.villager3654
    @mrs.villager3654 ปีที่แล้ว +2

    Sir, USA වල school, health sector වගේ job වලට recruit කරද්දි TB skin test කියලා කරනවා, ඒකෙදි ලංකාවෙ වගේ රටවල අයගෙ ඒක positive වෙනවා(test එකේදි inject කරපු තැනේ ඉදිමුම දින 2ක් ඇතුලත මැන බලනවා) මොකද BCG අපිට දීලා තියන නිසා, නමුත් USA, Australia වල ඉපදෙන අයට මේ vaccine එක අනිවාර්‍යය නෑ, කියලා ඉල්ලලා තමයි ගහ ගන්ඩ ඕනා, මෙහෙම positive උනාම මේ ගොල්ලො clinic යවනවා මාස 3ක් බෙහෙත් ගන්ඩ, ඉදිමුමේ ප්‍රමානය අනුව bacteria ව neutral නම් කැමතිනම් විතරයි clinic යන්ඩ ඕනා, මගෙ ප්‍රශ්නෙ, ලංකාවෙ අපි මේ neutral තත්වෙදි clinic යා යුතුද, මොකද bacteria එක අපේ ඇගේ කොහොමත් තියන නිසා, positive වෙනවනෙ!

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +1

    සර් මම පන්ඩිතකමි කියවනව නෙවෙයි මාස 6ක් නොකඩවා බෙහෙත් බිවිවොත් වකුගඩු දෙකට එකෙන් බලපෑමක් නැද්ද..🤔🤔

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +1

      එහෙම හොයාගෙන නෑ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว

      නෑ. බෙහෙත් නොබී හිටියොත් මැරෙන්න නම් පුලුවන්. කෝකද හොද ඔප්ෂන් එක

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo ปีที่แล้ว

      මෙතන සමහර ප්‍රශ්න වලට උත්තර අහනකොට මොනව හරි කියල කට වහන්නත් අය ඉන්නව නේද. කොරෝන වලට බෙහෙත් විදල දැන් ඔය ගම්මාන පිටින් මැරෙන්නෙ කොරොන එන්නත විද්දට අවුලක් නෑ කියල දැන් සමහර එවුන් කට වහගෙන ඉන්නව .

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +1

      @@Chamaradilshan-pq7qo මෙච්චරයි. ඔයාට එන්නත් ගැන විශ්වාසයක් නැත්නම් ඔයාගෙ දරුවට ඔය එක එන්නතක් වත් විදින්න එපා. හැබැයි ඒ ලමයට කවදහරි පෝලියෝ හැදිල කකුලක් හීනි උන දවසට ඔයාගෙන් අහනකොට ඇයි තාත්තෙ මට ඒ කාලෙ ඒ බේත් විද්දෙ නැත්තෙ, විද්දා නම් මාත් අනිත් ලමයි වගේ අද ඇවිදිනවනෙ කියල අහන කොට දෙන්න උත්තරේකුත් ලෑස්ති කරගෙන ඉන්න.

    • @Chamaradilshan-pq7qo
      @Chamaradilshan-pq7qo ปีที่แล้ว

      @@ScepticusHistoricus ඔයා නිකන් බටහිර වෙදකම ආගමක් කරගෙන නිගන්‍ටයො වගේ අන්තෙටම ගියාට මට කරන්න දෙයක් නෑ . බටහිර වෙදකමෙත් යම් ගතයුත්තක් තියෙනව නමුත් ඉට වඩා සර්තක වෙන වෙදකම් තියන බවත් අමතක කරන්න එපා . රමුවකට කොටු වෙච්ච ගොඩක් අයට ඔක තේරෙන්නෙ නෑ . කොහොමත් අපේ එවුන්ට උපාදි කරල ඉවර වෙනකොට ලෝකෙ තියන වෙනත් විශයන් අධ්‍යනය කරන්න වෙලාවක් නෑ නෙ ඒත් බටහිට රටවල් නම් ක්‍රමක්ක්‍රමයෙන් දේශිය දේවල් වලට යොමුවෙනව . අපේ රටේ කලකන්නි පිටරට බෙහෙත් කම්පැනි වලට කඩේ යනව බටහිර වෙදකම කියන්නෙ පාපියාවක්.

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว

    M.O.H. P.H.l denuwath karanawa

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Covid-19 viruddawa haduwa ennath wagema neda.... oba ihatha vidihatama RmA ganath pahadili keruwa. Godak wachana ihatha pahadilikirime wachana pavichchi keruwa. Covid-19 ennatha Chimpanzee kela thulin haduwa bawa oba kiwwe.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว

    සර්ට හොදයිද දැන්

  • @shamalharischandra6276
    @shamalharischandra6276 10 หลายเดือนก่อน

    Mama meyage video balana kenek asawen. Eth meken passe theruna pattama sauththu minihek . Nodana katha karanna epa.lamainta boru matha oluwata daanna epa. WELISARA CHEST HOSPITAL EKE INNE TB PATION LA WITHARAI kiyala pattama boruwak kiuwe. Ethanata asawata wath goda wela balanna. Inne mona mona leddu da kiyala. Nikan samaje athara waeradi matha hadanna epa...

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකො ගුරු තුමාට මොකද වෙලා තියෙන්නේ. දැන් කොහොමද කියලා....
    මංජුල විජේසූරිය සර්ව බේරාගන්න ගුරුතුමා මාර ගේමක් ගැහුවේ. ඒ පිනින් ඔබතුමාට කිසිදු අතුරු ආන්තරාවක් නොවී, සුවපත් වේවා......

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      මංජුල විජේසූරිය සර් කියන්නෙ කවුද?

    • @dyanidyani4550
      @dyanidyani4550 ปีที่แล้ว

      සුවපත්ම වේවා !!!

    • @jayabimahardware4345
      @jayabimahardware4345 ปีที่แล้ว +1

      @@thushanwickramarachchi3152 ලොජික් උගන්වපු සර් කෙනෙක්. කුරුණෑගල නිට්ටඹුව වගේ තැන් වල ක්ලාස් කලේ. කොවිඩ් හැදිලා අවසන් ගමන් ගියා වතුපිටිවල රෝහලේදී.

  • @natanima465
    @natanima465 ปีที่แล้ว

    Ubath haulda ekta huttho...

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว

    තාමත් ඔය එන්නත් වලට රැවටෙනවනේ... ඇයි ඔහොම මිනිස්සු ගොනාට අන්දන්නේ... කලින් එන්නත් පෝලිමක් ගහගෙන ගහගෙන ගියා.. දැන් අබ ඇට පුපුරන්න වගේ තැන තැන කොල්ලො කෙල්ලන්ගෙ නහර පුපුරනවා... එක අතකට මේ වගේ රැවටෙන එවුන් එන්නත් ගහගෙන මැරෙන එකෙත් ප්‍රශ්නයක් නෑ කියලත් හිතෙනවා..

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +3

      උබ පැණියද බිව්වෙ 😂

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +3

      අපිටත් උබල වගේ එවුන් ගැන එහෙමම තමා හිතෙන්නෙ. ඒ නිසා ඔය එන්නත් එකක්වත් විදින්න එපා. උබේ දරුවන්ට විදින්නත් එපා. උබල වගේ හිතන එවුන් එන්නත් නොවිද ඉන්න එක දීර්ඝකාලීනව බලද්දි ලංකාවෙ අනාගතයට කරන ලොකු සේවයක්.

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว +2

      අප්පා මෙහෙව් ගොන්නු

    • @raveencooray9697
      @raveencooray9697 ปีที่แล้ว +2

      උබ මොකටද මේ වීඩියො බලන්න එන්නේ එහෙනම්? ගිහින් සෙව්වන්දි මෑනියන් ගේ වීඩියෝ එකක් බලගෙන පාන් කකා ඉදපං.බොලට මේවා හරියන්නැ.

    • @luckybilly8808
      @luckybilly8808 ปีที่แล้ว +1

      @@dinasour314 injection පොකුරක් ගහගනිං බං.. කොහොමත් ඕව හැදුවෙ උබල වගේ මීහරක්ට තමයි 🤣🤣🤣🤣