Mata dan 32 i .athetama sathutui kawadawathma cigarate bila na .bonneth na.bona kastiya gawa idalat man owata purudu une na.oba thumata pin nawa parapura danuwath kirima.teruwan saranai.
@@madushankapriyankara9954aniwa mama nam biyar ekak bonava veda erila eddi ekath sathiyata1 vage mamath Cigarette bilath ne bonneth ne arakku biyar vitharayi mama bonne wena mukuth pavichchikaranne ne
මගේ වයස 64යි.මම වයස 12දි තාත්තා ගේ පැකට් එකෙන් අරගෙන බොන්න පුරුදු උනා.වයස 19 දිනකට 5ක් බිව්වා .වයස 20 දි පිටරට රැකියාව කට ගියා ඒ වනවිට දිනකට 20ට ඉහල ගියා.chain smoker කෙනෙක් උනා අන්තිමට.සතුටුයි කියන්න දැන් වසර 28ක් වෙනවා ඔය ජරාව නතර කරලා.ඇබ්බැහිය නතර කරගන්න මම දිනකට හය හත් වතාවක් හොදින් දත් සහ විදුරුමස් පිරිසුදු කරගත්තා .වත්මන් පරපුරට කියන්න තියෙන්නේ පුතා ල ඔය නරක පුරුද්ද ට නතු වෙන්න එපා.😢
නතර කරපු හැටි කියන්න.නතර කලා කියල විතරක් මදි
තෙරුවණ්සරනයි සර්ට 🙏🙏🙏!!
අන්තිම පාරට තව එකක් බොමුද?
❤සතුටුයි
@@DulajiF-hr1ovදවසකට 20 ක් බිව්වා කියන්නේ මේකාගේ පෙනහැලි වාෂ්ප වෙලා ඇති ඒකයි නවත්තලා ඇත්තේ 😂
පෝය දිනයේ සර් සහබාගි උනු සාකච්ඡාව අපි ඇහුවා නිරෝගීකම ගැන ගොඩක් වට්නවා..
දුම්පානය ගැන මීට පෙරත් දැනුවත් කලා..පින්තූර පෙට්ටියේ තිබ්බත් අපේ අයගේ අඩුවක් නැහැ එවා බාව්තයේ..
🚬 මද්ය්සාර වලින් අදායම් වලට වඩා ලෙඩ උනාම වැය කරන ප්‍රමාණය අදිකයි..
කියන්න වචන නෑසර් මේවගේ දේ පැහැදිලි කිරිම ගැන❤❤
වැඩේ කියන්නනේ සමහරුන්ට වැසිකිලියට යන්ට සිගරට් එකක් බොන්ට ඕනේ. එහෙම කෙනෙක් සිගරට් බීම නැවත්වුවොත් මහා විනාශයක් විය හැකියි.
කිසිම විනාශයක් වෙන්නෙ නෑ... ඒවට ප්‍රතිකාර තියෙනවා.. සිගරට් නැතුව වැසිකිලි යන්න පුරුදු වෙනවා... ඒ කෙනා ඉපදුන දවසෙ ඉදන්ම සිගරට් බීල වැසිකිළි ගියා නෙමේනෙ... හිතුවොත් ඕන වැරැද්දක් හදා ගන්න පුළුවන්
ඇත්ත.ටොයිලට් යන්නේ නැතුව මැරෙයි
බලා අවබොධ කරගෙන ක්‍රියාත්මක කිරීමටයි ! 🚬 නැවතීමට.
Very important information.. For the young kids❤
Hope you are well Mr Tissa....
God bless you 🙏
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
Mata dan 32 i .athetama sathutui kawadawathma cigarate bila na .bonneth na.bona kastiya gawa idalat man owata purudu une na.oba thumata pin nawa parapura danuwath kirima.teruwan saranai.
ඒකට cancer hospital වල ගහන්න තියෙන්නේ සිගරට් නිසා පිළිකා, ලෙඩ හදාගත්තොත් නොමිලේ ප්‍රතිකාර කරන්නේ නෑ එහෙම එකක් හදාගෙන hospital වලට ආවොත් සාමාන්‍ය වියදම වගේ 10 ගුණයක් ඒකට අය කරනවා කියලා නීතියක් ගෙනාව නම් වැඩේ ඉවරයි.
එකකට වියදම රු. 2 3ක් වගේ යන්නෙ.. අනිත් ඔක්කොම බදු.. උන් වැඩිපුරත් එක්ක රජයට ගෙවලා තමයි ඕවගේ නවතින්නේ 😅
Ane දෙයියනේ ehemawath karida තරුණ පරපුර බේරාගන්න mona කරන්නද
මම එකම එකක් බීලා බැලුවා මොකද්ද වෙන්නේ කියලා.මෙලො රහක් ගිතයක් වැඩක් නෑ.කැස්ස විතරයි. ඒ පළමු සහ අන්තිම එක.. අත්විදලා අත්දැකලා අවාබා්දයෙන් තෙරැන් අරන් අයින් කලා.❤❤❤
😂
@@avishkakeshan3554 සතියක් විතර බීපන් එතකොට දැනෙනවා ආතල් එක
e ub bonna danne nathi nisaa
මාත් බොන්නෙත් නෑ බීලත් නෑ
@@chandrajayanath4765උබට ඔනේ න්ම් තනියෙන් මැරියන් අහින්සක කොල්ලො මරාගන්නෙ නැතුව සිගරට් එක පත්තු කරලා පුකෙ ගහගනින් ඔක බොනවට වඩා ආතල් එතකොට ගොන් කැරියො උබලා සල්ලි දිලා ලෙඩ හදාගන්නවා සිගරට් බිලා පිලිකාවක් හැදිලා ඉස්පිරිතාලෙක විදවද්දි ආතල් එක තෙරෙයි දැන්ම තෙරෙන්නෙ නෑ සිගරට් බිව්වා කියලා මොනාද උබට ලැබෙන්නෙ අරක්කු බියර් නම් අවුලක් නෑ වෙරි හරි වෙනවා බඩට හරි යනවා සිගරට් බිව්වම බඩ පිරෙනවද පොඩ්ඩක් ගිහින් බලපන් මහරගම පිලිකා රොහලේ මිනිස්සු පිලිකා හැදිලා විදවන හැටි විහින් විනාස වෙන්න එපා යකො😊
May Triple Gem Bless you sir!
බුදු සරණයි සර් ට
valuable speech sir👏👏👏👏
රජයට ලොකු බදු මුදලක් නැතිවෙන නිසා තමයි ඔය දේවල් තහනම් නොකර ඉන්නේ.... රජය කරන්නෙ මුදල් වෙනුවෙන් මිනීමරුවෙක් කරනදේට සමාන දෙයක්ම තමයි 🥲
ඉටවඩා ව්යදම් එගොල්ලන්ට ලෙඩ උනාම වැය කරන.මුදල
ඔව්, හරියටම හරි
Thahanam karanna 😂
@@indiegamedevelopment 😁😂
@@Sfzmtl7545 👍
Thank you so much sir
වැඩක් නෑ sir.
මේවා මේ කොච්චර කියලා දුන්නත් අපේ ගවයෝ ටික නං කවදාවත හැදෙන්නෙ නෑ .
ගෙදර දරු පැටවුන්ට කන්න බොන්න ගේන්න බඩු අඩු වුණත් සිගරට් සහ අරක්කු වලට යන මුදල වැඩි කරනවා මිස අඩු වෙන්නේ නම් නැත.
අති සෝචනීයයි.
කලුවර වෙනකොට අරක්කු බාර් ඉදිරිපස දර්ශනය දැක්කහම අනේ අපොයි මේ ලංකාව ද කියලා හිතෙනවා.
එච්චරට හිරිකිතයි.
පොදු ප්රවාහනයක යන්න බැහැ .
බේබද්දෝ පිරිලා.
පුදුමාකාර කලකිරීමක් ඇති වෙන්නේ.
ඔව්වට ඇබ්බැහි වෙච්ච උන් නං හදන්නම බැහැ sir.
එක් අතකින් බැලුවහම පිළිකා හැදිල හරි මැරෙණ එක ඒ පවුල්වල උදවියටත් සමාජයටත් යහපතක් කියලයි මට නම් හිතෙන්නේ.
Aniwaryen
Ow aththatama
😢
තෙරුවන් සරණයි සර්.
දකුණු කොරියාවේ ප්‍රසිද්ධ තැනක සිගරැට් බීවොත් දඩය ලංකාවේ රැපියල් වලින් 20 000 විතර ගෙවන්න වෙනවා.
තනි සිගරැට් විකුණන් නැත.
කොරියානුවන් සිගරැට් අරන් යන්නෙ බන්ඩල් පිටින්😂
ඔච්චර නීති දදා ඉන්නෙ නැතුව ඕක තහනම්ම කරානම් ඉවරයිනෙ! ඒත් කිසිම රටක එහෙම කරන්නෙ නැහැ. ලෝකයම මහ කාලකන්නියි. සල්ලි වලට යටවෙලා තියෙන්නේ
ඉතා වැදගත් පාඩම ක් ,
well done සර්
Teruwan saranai sir❤
Sir plz upload a Video about Electric Cigarette ( Electric Vapes ) 🙏
supiri jokes ela ♥️♥️
Menn cigarette bona මූකලන් බස්සෙක් 😂😂
Lungs cancer walata wena hethu monada sir..smoking cigarettes arenna
මට නවත්තන්න ඕන..ඒත් අමාරුයි වගේ 🥺
ඔයාට සිගරට් බොන්න හිතුන වෙලාවට බීම බටයකින් වතුර බොන්න ,යොගට් එකක් කන්න අයිස්කීම් එකක් කන්න එතකොට මගඇරිලා යනවා නිකන්ම
සර් මට දැන ගන්න cipa කියන ලෙඩේ ගැන අනේ please sir ලෙඩේ ගැන විස්තර කරලා විඩියෝ එකක් දාන්න කෝ
❤
Foodcity wala සිගරැට් ekak denne na. Packet ekama ganna ona.
සිගරට් වලට වඩා මදුරු කොයිල් දුම විසයිද ?
😁
හැබැයි සර් ලන්කාවෙ එයාපොට් එකේ දොරකඩ ඉදලා ම සුද්දෙ සුද්දියෝ සිගරැට් බොනව එකෙක් මුකුත් කියන්නේ නෑ ..පුදුම අපරාධ යක් අනික් මිනිසුන් ට ..උන් සුද්දෙ නිසා අපේ උන් බයයි නේද
🤘
❤❤❤
ආදරේ
මම ගංජා, සිගරට් සම්පූර්ණයෙන් තනියම බිවුවත් මත් වෙන්නේ නෑ.... කවුරු හරි දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඩුබායි වල නම් පාරෙ බොනව
Nathara karanna pahasu kramaya segarat 1 athata gena paththu karanna pramada karanna
අරක්කු ගැනත් කියලා දෙන්න
Sir titan pipirima gena video ekak karanna
Godak pin sr 😊
❤❤❤❤
Cigarette බොන්නෙපා boyz 🌝 vape කරන්න..සහනදායි මිලකට nic salts හෝ nicotine free vape එකක් ගන්න reply එකක් දාන්න 🌝🚬🚫
🙏🙏🙏🙏🙏🙏
මේක දකින අයවත් හැදුනොත් හොදයි🙄
එහෙම වෙනවා නම් box එකෙ පින්තූර වල තියෙන්නේ බල බල බොනවා
@@yasasediriweera8281 එකත් ඇත්ත තමයි
Athtma senaga gawasena than wala dum bona ek thahanm krnn one 🙁
ඔය ප්‍රශ්නෙ ලංකාවේ උන්ට බලපාන්නේ නැත මොකද ලංකාවේ උන් පැකටි ගන්නේ නැහැ දැන් බහුතරයක් බොන්නේ බීඩි ඒවායේ මූකුත් ලියලා නෑ
Meh intro ekanam tikak diga wedi wage, 😅
මාසෙට 1ක් 2ක් බිව්වට කමක් නැද්ද...
කොහොම බිව්වත් හොද නෑ බ්න් තෙරෙන්නෙ නැද්ද😊
Hoda phadili kirimak taruna daruwanta kiyanna abbahiya natarakaragaña
ලේසි නැහැ
❤
Europa neethiyak maga enawa, bus nawathumpolehi dumbeema thahanam kirima. SL owa karaddi bariyai. Thuhhh nodakin. Guruthumata Sthuthiy.
කලාතුරකින් සිගරට් එකක් බිව්වොත් ඔය බලපෑම කොයි වගේද වෙන්නෙ
Kalathurakinvath bonna hoda ne bn therenne nedda
Ochchara bonna one nm biyar ekak bipan eka egatath hodayi
@@madushankapriyankara9954aniwa mama nam biyar ekak bonava veda erila eddi ekath sathiyata1 vage mamath Cigarette bilath ne bonneth ne arakku biyar vitharayi mama bonne wena mukuth pavichchikaranne ne
@@madushankapriyankara9954kottuwak kla😅
🤗🤗🤗🤗
👍👍🙏
BD බොන අයටත් හැම වෙනවද
බීඩි බොන උන්ට ප්‍රශ්නයක් නෑ ඒවායේ මූකුත් ලියලා නෑ
😃😃😃
ගංජ බියුවට අඋලක් නැති ද
😂
Pbbperera
❤❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤
❤❤❤